Eke parak embassy eken visa rejected una aiye..dn police report eka clear ganna puluvannm..prashnayak veida kalin visa rejected una nisa???..navatha exam karala yanna puluvan vaida..
Ane mata mekata reply ekak oni.math 2024 korean exam eka liynna inne.mage i d eke thiyena address eka wenas.eath man dn inne kuliyta.mage dn පදිංචිය thiyenne wena address ekak...ethkota policy report eka ganna oni i d eke thiyena address ekata aithi policyenda nethan man dn තාවකාලික inna address ekata aithi policyenda....plzzz reply mee
Mata aurudu 10ta kalin sir kansa laga tibbeth ne.policiyen dala 1500k dada gahuwa.a kale dannawanm niwaradi karu kiyanawa.aka nisa mata 2018 exam liyala yanna bari una.dan aulak nathida
Waliyak giin mn athin datat kedila mn samadana wela 2011 naduwe apa bedapu sallit lebuna Oka report ekata wadinwada? 2017 japan walata yanna police report eka gatta awlak une ne Eka kurunegalin gatte Head quates eken ena eke ema wadieda?
Thnq aiye godaaak pin ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙකටනම් අනිවාරෙන් ර්ප්ලයි එකක් ඔනේ බිලා ගිහින්නුයි ලයිසන් නැතුව ගිහිනුත් 50ක් ගැහුවා අවුල් යයිද එක එසෑම් නොකර ඉන්න වෙයිද 😢 පිලීස් උත්තරයක් දෙන්න
ගොඩක් පින් අයියේ😍
Tnx ayye...Matath eaka prshnyk wela thibune...Dn eaka hrid❤
Machn ube report eka awad hariyata
Aiye mama ranaduwaka giana weredda pili gatta mage eagili salakunuta gatta pagasewaya paya 50 kerewa aka mata pasanayaka weida mam danne nehe
Sir man bike ekkata epaathsan krla thiynwa ekata dem nadu danna ynne eka .police Riport ekata prshnyakda sir eka
Thanks bro
පින් අයියෙ ❤🙏
Koriyan medical asiri hospital eke karanawada..
Kalin rata gihin ave a visthara okkoma demma ath police report aka ne thama giya sere akak Dala davas 76 ave ( den renew karanna demma akath thama ne) mokadda mekata karanna puluvan ?
Pin sidda venava ayiye meevage video daanavata 🙏🙏❤
අයියේ ප්‍රශ්නයක් වෙලා උස්සාවි දාලා වැරදි කරුද නිවැරදි කරුද කියන්න කලින් නඩුව දාපු අය එක්ක කතා කරලා සාමදාන උනා ඒක ලියවෙනවද වාර්තාවේ.???
Naduwakin nidos kota nodahas wela thibboth policy report 1ka getaluwak weida sir
අයියේ.. හොරකමකට සම්බන්ද නම් යන්න බැරිද.. වැරදි කරු වෙලා ඉන්නෙ මං.. මට මේක වදයක්...අනේ මට ඒ ගැන අදහසක් දෙන්නකෝ😢
Police ripot eka aulak nadda kiyala bala ganna kohomada
Eke parak embassy eken visa rejected una aiye..dn police report eka clear ganna puluvannm..prashnayak veida kalin visa rejected una nisa???..navatha exam karala yanna puluvan vaida..
mekata uththarayak hambaunada
Ayyye mama police report eka dala masayak wenawa eth thama stetas wala pennanne Accepted kiyala පෙන්නන්නේ ekata mokada karanne ayye plz reply
Aiye cat off lakunu enna kalin police repat danna puluwanda
බැහැ එහෙන් කියනකම් ඉන්න ඕන police report දාන්න
Ane mata mekata reply ekak oni.math 2024 korean exam eka liynna inne.mage i d eke thiyena address eka wenas.eath man dn inne kuliyta.mage dn පදිංචිය thiyenne wena address ekak...ethkota policy report eka ganna oni i d eke thiyena address ekata aithi policyenda nethan man dn තාවකාලික inna address ekata aithi policyenda....plzzz reply mee
උබ දෙයියෙක් බං,❤🎉
❤❤ සිරාවටම
කාටහරි ශරීර ඇපයක් අත්සන් කරපු එක ප්‍රශ්නයක් වෙයිද...නඩුව දිගට යනවා තාම
ශරීර ඇපය වෙන කෙනෙක්ට පවරන්න 👍
@@pointofbhanu8206 hari aiye ...thank you
Army absent ...police report eata අවුලාක් වේවිද
ඔව් aul. නීත්‍යානුකුලව ain වෙලා, letter එක ගන්න.
අයියේ මේකට පුලුවන් නම් උත්තරයක් දෙන්න.අනුන් කරපු වරදකට මාව පැටලුනා මගෙන් ඇගිලි සලකුනු ගත්තා තාම නඩුව යනවා ඒක අවුලක් වෙයිද..නිවැරදි කරු උනත් වැරදි කරු උනත්.
නිවැරදිකරු උනාම aulak නැහැ malli. නැත්නම් police report එකේ ලියවෙනවා නැත්නම් 👍
@@pointofbhanu8206 👍👍🙏🙏❤🇰🇷🇰🇷🇰🇷
නඩුව තියෙද්දි....උසාවියෙන් අවසර අරගෙන යන්න පුළුවන් .
සර් මගේ අයියා exsm එකට ලකුණු 185 යි එයට දික්කසාද නඩුවක් තියෙනවා එත් අයියා නඩුවේ බාර කරත්වය අම්මා ට හැරෙව්වා එහෙම තියෙද්දි අයියාට යන්න ප්‍රශ්නයක් වෙයිද
Aiye army eke Inna kenek police rifot eka aplay karoth prasnayak weida
Mata aurudu 10ta kalin sir kansa laga tibbeth ne.policiyen dala 1500k dada gahuwa.a kale dannawanm niwaradi karu kiyanawa.aka nisa mata 2018 exam liyala yanna bari una.dan aulak nathida
Police service eke ho hamudaave kenek kohomada report eka ganne
Waliyak giin mn athin datat kedila mn samadana wela 2011 naduwe apa bedapu sallit lebuna
Oka report ekata wadinwada? 2017 japan walata yanna police report eka gatta awlak une ne
Eka kurunegalin gatte
Head quates eken ena eke ema wadieda?
❤❤ 1 St comment
❤❤💪🇰🇷
ගන්ජා සන්තකේ තබා ගැනිම කියලා දවස් 2ක් රිමාන්ඩ් කරලා rs 6000 දඩයක් ගැහුවා දැන් නඩුව නැ වීසා එක රිජෙට් වෙයිද
report demmada online
Mokd une
Mtth oya sin ekami mukuth karagnn bari weida
Bro visa approved unada
Danna kauruhri innvnm kiynnko,loku prashnyak meka😢
ටැබා අහුවෙලා වැරදි කරු උනා අවුලක් වෙයිද
Api pass Wei neda aiyee😢
මට යන්න ඇවිත් පොලිස් රිපොට් එකේ තිබුන නඩුවක් නිසා..යන්න බැරි උනා විසා රිජෙක්ට් උනා..🥺🥺..2024 exam karanna inne..baya nathuva karanna puluwan dn..😊✌️
ගොඩයන්න ❤️❤️
Mokakd tibba naduwa
Mage vahane hire ekata giyapu kenek gava heroin thibela mamath ekka damma😢😢@@shanmobile8038
Mata Oyaa contact krgnna puluwn da
Mokada thibba naduwa ban
ඇත්තටම සුපිරි අයියේ ඔයා දැනුවත් කරන එක❤
පුනුරුත්තාපනය වෙලා තිනවානම් ඒක අවුලක් යාවිද කියලා දැනගන්න පුළුවන් ද සර්
අයියෙ බීමත්ව රිය පැදවීම එක නඩුවක් තිබ්බ ඒක අව්ලක් වෙයිද😢
Brother
Aiye horakamakata waradi karuwek wela naduwa iwara unama awulak nadda lankawe hama policiyakama balanawada nathinam padinchi wasame witharaida ane aniwaryenma reply ekak danna
Oya පොලිස් රිපෝට් එක gaththada
මේකට අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න plz.
මගෙ මල්ලි කොරියන් එක්සෑම් කරන්න ඉන්නෙ. එයා කලින් කම්පැනියක වැඩ කලා. එයාගෙ යාලුවෝ එක්ක එකට හිටියේ. යාලුවෙක් phone realod කාඩ් වගයක් හොරකම් කරලා අපෙ මල්ලිලා දන්නෙවත් නෑ ඒ ගැන. නමුත් ඒ කම්පැනියෙන් මෙයාලගෙන් අහලා ඒවා ගත්තෙ කවුද කියලා. කවුරුත් කියලා නෑ. ඒ හින්දා ඒ පස් දෙනාටම විරුද්ධව පැමිණිල්ලක් දාලා. උසාවි දින එකකටවත් කම්පැනියේ අය ආවෙ නෑ. ඒ හින්දා පොඩි දඩයක් ගහලා මල්ලිලා නිදහස් කලා. ඒක පොලිස් වාර්තාවට ප්‍රශ්නයක් වෙයිද.
බීමත්ව රිය පදවල දඩ ගහපු එක අවුලක් වෙයිද
නැහැ. හැබැයි aith කරන්න එපා...
Thnk you
අයියේ මේකටනම් උත්තරයක් ඕනී අනේ පට්ට අවුලෙන් ඉන්නේ මගෙ ලග කුඩු තිබුන්නෑ බොන්නෙත් නෑ .පොලිසිය මට කුඩු හයිකෝට් එකක් දැම්මා ග්‍රෑම් 2.200ක් .මාස 3ක් බන්ධනාගාර ගතවෙලා හිටියා .රස පරීක්ෂක වාර්තාවේ මිලි ග්‍රෑම් 1කටත් අඩු කියලා තියෙන්නේ කොරියාවට යන්න බැරි වෙයිද 😢
ගහගනිපු එකකට වැරදිකරු වෙලා බන්ධනාගාරගත වෙන්න උනා.ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවද .බලාපොරොත්තු අතහරින්න වේවිද? 😥
Ane api giya polisiya kiyanawa ehema ekak na kiyala
කොහමත්, පොඩි මිනිහගේ වැරදි ලියල දෙඉ, මල්ලි.... 🥹
Forces ayata yanda baida
අයියෙ🥺 මේකට උත්තරයක් දෙන්න.මට උසාවියෙන් දඩයක් ගැහුව ගංජ මිශ්‍ර දුම්කුඩු 750ml ලග තබා ගැනීම කියල.දැන් අවුරුද්දකට විතර කලින්.5000ක් දඩේ ගැහල නඩුව ඉවර උනා.මේක අවුලක් වෙයිද යන්න බැරි වෙයිද.
Police report eka hariyata dilada nadda kiyala danaganne kohomoda
Bank lone nadu aulak wenawada
Ayye ane tikak kiyanna puluwanda ganu lamayek pawl pasubim warthawa labadima koreyawatath walanguida. Eka one nam api mona kaleda ganna one kiyala. Police report walin passeda. Nathnam interview ekatada
පව්ල් බසුබිම් වාර්තා උවමනාවක් වෙන්නේ නැහැ කොරියාවේ යන්න 👍
@@pointofbhanu8206 thank you very much sir. 💛💛
ayye mn hamudawe hitiya habay mn traning giye naha padiyakuth hambuna eth mn trning yanna kalin awaa giye naha den mn police report ekkak ganna giyoth ewath liyayd😢
මගෙ බයික් එක හොරු උස්සලා හොරකම් කරපු අයට නඩුව තවම යනවා මම 2023 පලවෙනි සෙට් එකෙ විභාගෙ ලියලා සෙන්ඩ් වැටිලත් ඉන්නෙ පොලිසියෙන් නඩුව අරන් යන්නෙ මම උසාවිවත් යන්නෙ නැ එක මට ප්‍රශ්නයක් වෙලා විසා රිජෙට් වෙවිද
මට ඔයාව පොඩ්ඩක් contact කරගන්න පුලුවන් ද විස්තර ටිකක් දැනගන්න මටත් ඔහොම දෙයක් උනා
Dhik kasdha naduwk thibunot akt athul wenwdha aiye
Aiye..Forces ayata eka parata job eka atha arinna amaru ekata tika kalayak yanawa.e athara thura police report eka ganna puluwanda job eka danne nathiwa???
අහු වෙයි නේද මල්ලි, නොදා ඉදියත්
Police report gaththada
අයියෙ මට ගන්ජා නඩුවක් දැවා පොලිසියෙන් මන් ගන්ජා බොන්නෙත් නැ 3000ක් දඩ ගැහුවා මන් එක්සැම් එක පාස් වෙලා ඉන්නෙ පොලිස් වර්තාවට අවුලක් යයිද
Machn report eka hariyata awad
අයියේ පොලිස්සියේ කෙනෙක්ග්ගෙම අහලා දැන ගන්න විදියක් කියන්නකෝ.මගේ අවුරුදු 8-9කට විතර කලින් නොදනුවත් කමට වෙච්ච වැරැද්දක් තියනවා අවුලක් වෙයිද දන්නෑ නේ
Aiye man 2022 exam kre .exam pass unath web ektawath damme na .police report eke thibba naduwak nisa . Mta ayeth e naduwa ain krl police report ekak gnna pulwnda.nttn mn ayeth exam krl police report ekak ganna onada .ehema gaththoth ara naduwa ain karala ganna puluwan weida .
Web akata dammoth awulak nadda
අයියේ අපේ අම්මයි තාත්තායි අල්ලපු ගෙදර එක්ක පොඩි රන්ඩුවක් වෙලා අල්ලපු ගෙදර වුන් පැමිනිල්ලක් දාලා තියනවා එකට මගේ. නමත් දාලා තරහටම එ රන්ඩුව පොලිසියේදිම සමාදාන වෙලා ආවා නඩු එහෙම මුකුත්ම නැ. පොලිස් රිපොට් එක ගද්දි පොලිසියේ කෙනෙක් ගෙවල් වලින් ඇවිල්ලා අහද්දි තරහට මගේ වැරදිද් බොරුවට කිව්වෝත් අවුලක් වෙයිදි ලංකාවේ කිසිම පොලිසියක මගේ නඩු මුකුත් නැ පොලිසියට සම්බන්ධ කිසිම වරදක් නැ මට අඩු ගානේ දඩයක් වත් නැ මේ ප්‍රශ්නේ නිසා මට අවුලක් වෙයිද අයියේ අනිවාරේන් රිප්ලයි එකක් ඔනේ 🥺
කුඩු නඩුවකට රුපියල් 7000ක් ගෙව්වා අයියේ. .. ඒක අවුලක් නැද්ද
බානු අයියේ කොල්ලෙක් එක්ක රන්ඩු වෙලා පැය 7ක් වගේ පොලිසියේ හිටිය.පස්සෙ සමාදානය උනා .නඩුවක් දක්වා දුරදිග ගියේ නෑ.ඒක අනිවාරෙන්ම පොලිස් වාර්තාවට වැටුනොත් අවුලක් වෙයිද අයියේ.නඩුවක් දක්වා දුරදිග ගියේ නෑ ..plz උත්තරයක් දෙන්නකො.🙏🙏..
කිසිම aulak නැහැ 👍 aith ප්‍රශ්න දාගන්න එපා.
@@pointofbhanu8206 thanks aiye.❤️❤️🙏
අයියෙ මගෙ ඇඩ්මිෂන් එකෙයි පාස්පෝට් එකෙයි තියෙන්නේ එකම ඇඩ්රස් එක.හැබැයි මීට මාසෙකට විතර කලින් අපි රෙන්ට් එකට ආවා.කලින් හිටියේ රෙන්ට් එකට නෙමේ.ඇඩ්මිෂන් ෆී එක ගෙවද්දි දැම්මෙත් ඒ ඇඩ්රස් එකමයි.එකම පොලිස් වසමෙ තමයි දැන් ඉන්නෙ.හැබැයි ග්‍රාමසේවා වසම වෙනස්.මට පොලිස් රිපෝට් එක ගද්දි ප්‍රශ්නයක් වෙයිද ඇඩ්රස් එක වෙනස් නිසා.අනේ මේකට රිප්ලයි එකක් දානවද
dan eka danna
ඒ කියන්නේ ඇඩ්මිෂන් එකට දැන් එක දාන්නද
කසිප්පු වලට නඩුවක් තිබිලා දේශීය ජොබ් එකකට යන්න පොලිස් වාර්තාවක් ගත්ත අවුරුදු හයක් විතර විදේශගත වෙන්න ඒක අවුලක් වෙයිද
පවුලේ kawuru hari waraddak karoth
👍❤️
❤❤
නඩු වැටුනේ නැති ඒවා අවුලක් වෙන්නෙ නැද්ද
❤❤❤❤❤
❤❤
❤🙏
❤❤
Army eka ayata army aken ain wennetuwa yanna berida
අයියා මට චෙක් නඩුවක්බ තියෙනවා
මගෙ යලුවෙක්ට චෙක් එකක් දිලා ඒ මනුස්සයා ඒ චෙක් එක වෙන කෙන්ක්ට ඇපයට තියලා ලොන් එකක් අරන් ඉට පස්සේ ගෙවලා නෑ ..ඉට පස්සේ ලොන් එකඩුන්න මනුස්සයා මට නඩුවක් දාලා අගරු චෙක් පත් වංචාව කියලා..මං මේ සල්ලි ගෙව්වොත් මන් වැරදි කරයා වේලා මට ප්‍රශ්නයක් වෙයිද පොලිස් වර්තවට
Aiye mama 2024/05/18 bimathwa asobabana hasirima yatathe 2500k dada gewuwa eka polis ripot eka awulak weida danata agrimat ekk awith thiyenne eka agrimant ekata awul weida ..
කසිප්සු ලග තිබිලා 30000ක්දඩ ගැහුවා මෙික අවුල්ද
කෙසෙල් කැපුවා කියලා නඩුවක් තිබිබා වැරදි නැතුව වැරැද්ද බාරගෙන 6000ක් ගෙවලා නඩුව ඉවර කරා
කැලයක් සුද්ද කරලා නිදොස් කොට නිදහස් උනු එකක් තියනවා
මට අවුලක් වෙයිද උත්තරයක් දෙන්නකෝ
Aiye...sahodarayage loku naduwak thiyanm eeka mata balapanawda police ripot eka ganna...
නැහැ
❤
❤❤
25000 dadaya gewala neththam den aurudu 3 nak vithara wanawa mage yaluwa gewala ne
අයියෙ මම වෙනරටක ඩීපොට් කරල ලංකාවට ආවා වීසනැතුව මගෙ පොලිස් රිපෝට් එක සදහන් වෙනවනෙ ඩීපොට් කලා කියල මටකිසිමරටකට යන්න බෑ
Mata cheq naduwak thibuna ekata waradi karu una mudal gewala naduwa iwara wela auruddak wenawa Mata police report ekata aulak weida agriment awith thiyenne
සර් අවුරුදු 7 කට කලින් ගන්ජා පොඩ්ඩක් අහුවෙලා උසාවියෙ වරදකරු උනා.දඩයක් ගෙවුවා.අවුලක් වෙයිද
😮රිපොට් එක මොකද උනෙ
අයියේ ස්කොලේ යන කාලේ පොඩි රන්ඩුවක් වෙලා පොලිස්සී ගිහින් දඩයක් ගැව්වා ...උසාවී දැම්මේ නැ .එක අව්ලක් වෙන්නැ නේද මට යන්ණ ඇවිල්ලා තින්නේ අයියේ 😢
උසාවියෙන් තීන්දු උනා නිවැරැදි කරු කියල නඩුව ඉවරයි අව්ලක් නැද්ද ඒක
Aiya gahagana naduwak thiynwa eka aulkda
Mata suruttuwakata naduwak thibuna.dada kala naduwa ewarayi. ona deyak wenna kiyala exame kala.. 170 yi.. hitha nidahas une dn.. baya wela hitiye.. aulak wenne nathiweyi nedaa
ඔව් දැන් ලිහිල් කරලා, පොඩි පොඩි නඩු 🇰🇷
Ow machan baya wenna epa
mkkd une. aulk un ndd police report ekh
මට උසාවියට දඩ ගෙවපු පොඩි පොඩි නඩු 5ක් තියෙනවා..අන්තිම එක මාවා එකක් ඒක 2021. එතනින් එහාට කිසිම දෙයක් නෑ.. අවුරුදු 5ක් exam කරන්නේ මේ පාර පාස් මොකක් හරි ගැටලුව වෙයිද...
Ripot gathad
Mn divos nduwak dala thiyenne eka thama iwara nehe mata eka nisa beri weida police riport
අයියෙ ගෙදරින් කෙස් එකකට ගෙදරට නොකියා දවසක් දෙකක් නොඇවිත් ඉදලා වගේ කේස් එකකට අව්ල්ද rp please 😢
Ane reply ekak danna loku deyak
බීමතින් රිය පැදවීම 25000 ක් දඩයක් ගැහුවා .අවුලක් වෙයිද අයියේ දැන් දවස් 4 කට විතර කලින් උනේ
නැහැ
❣❣
❤❤
මුදල් නඩුවක් තිබ්බොත් පොලිස් රිපෝට් එක අවුලක් වෙයිද
Gahagatha kes ehekata daws 7 rimand idiya semadana wela naduwa iwara unoth awlak nedda
අව්ලක් නැහැ
හොරකමක් කරල වැරදිකාරෙය වෙලා තිබුනොත් අවුල්ද අයියෙ
අයියෙ මන් කෙල්ලෙක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 18 වෙන්න කලින් මන් කොල්ලෙක් එක්ක ගියා. දැන් මන් බැදලා ඉන්නෙ. ඒ කාලා අම්මලට කෝල් කරලා කිව්වත් ඒ මිනිස්සු ගිහින් පොලිසියට කියලා පොලිසියෙන් නඩු දැම්මා දැන් නඩු නැහැ ඒත් මට මේක ප්‍රශ්නයක් වෙයිද
❤️
❤❤
සර් ලෝන් එකකට නඩුවක් තිබුනොත් අවුල්ද
ඒවා shape
Mt divos naduvak thibba.eka aulak veida
Aiya aurudu 5t adu lamai inna ayata kellont korean yanna bari weida mt 2024 exam liyanawa
Aiya wliyk dagana gahagna hospitel edla dan ekata naduwak ynwa thaama naduwa ynwa eka aulk veida aiya
අයියේ වසමෙන් police report ගද්දි ගමේ මිනිස්සුන්ගෙන්නෙ අපේ ගැන අහන්නෙ.එතකොට එයාලා ඉරිසියාවට බොරු වැරදි කිව්වොත් ඒවා police report එකට දානවද? 🥲
එහෙම හැමෝගෙන්ම අහන්නෙ නෑ සිවිල් ආරක්ෂක කමිටුවේ අයගෙන් අයගෙන් අහන්නෙ එහෙම කරන්න බෑ මෙහෙන් දැම්මට කොලබින් ආයතන හතරකින් තොරතුරු ගන්නවා
@@gayandarshana6152 thank you 💗
ඒක මෙමයි..පොලිස් රිපොට් එකට ඇප්ලයි කරලා කාටවත් කියන්ඩෙපා...වැඩෙ ඉවර වෙනකන්...එතකොට ප්‍රශ්නයක් වෙන්නැ
@@කිරා-ධ1ඛ හරි මචන් thank you
එහම qwata වැඩක් වෙන්නේ නැහැ මල්ලි, බයවෙන්න epa
පොලිස් රිපොට් එක විදෙශ එකට යවන්නෙ ගමේ පොලිස්සියෙන්ද
🥺❤️❤️
Koriyan yanna witharada lihilak denne
Aiyye mage wife sampakare wada kala.eya nokarapi dekata mudal aduwakata nadu damma.dan nadu yanawa .e salli gewanawa.eka mata balapaida
Aiyeee mekata answer ekak onemai... Medical eke HIV vitharada balane...herpes tibboth aulakda eka
ඔව් ඕවත් බලනවා මල්ලි, herpis බලනවා.
හොඳ වෙලානම් ප්‍රශ්නයක් නැහැ
Eka hoda karanna bane... Doctor kenek kiuwa samanyen balane HIV and TPPS kiyala ekak kiyala.... Aththada boruda danne na habei
Herpis walata beheth thiynw neda@@maheshfdo5077
Naduwakata assana karala thiyenawa apa walata ehema assan karala thiuena kota ganna barida riport eka dan naduwa iwarai mt nadu na
අයියේ මට මිට අවුරුද්දකට කලින් රන්ඩුවල් වෙලා පොලිසි ගියා පැයක් විතර කුඩුවෙ හිටියා ඉටප්ස්සෙ එලියට දැම්මා නඩුවල් ගියෙත් නැ උසාවි දැම්මෙත් නැ සමත මන්ඩලෙට මොකෙටවත් දැම්මෙත් නැ එහෙම්ම එ ප්‍රශ්නෙ ඉවර උන මෙක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නෙද
ඕක aulak නැහැ
බයවෙන්න එපා 🇰🇷
@@pointofbhanu8206 Thank you very much brother ❤