Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගැමුණු විජේසූරිය ,ටයිටස් තොටවත්ත,..ආදරෙයි .❤❤❤❤❤
දැන් තියෙන කාටූන් Left 😊😊😊 ආයෙම ළමා කාලයට ගියා 😍😍😍
අපේ ලමා කාලේ ටයිටස් තොටවත්තයන්ගේ භාරදූර, වගකීම් සහිත අභිමානවත් කර්තව්‍යයක්. ආටෝප නැති, රියල් ජීවිතේ ඇත්තටම කතා කරන විදිහට හැමදෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ.
Me koi kale ewada
@@ram-cstatus85001985
ටයිටස් තොටවත්ත මහත්තය වගේ කෙනෙක් අද නැති එක ගැන දුකයි.ඒ කාලෙ ගොඩක් හොඳ වටින දේවල් තිබුනා ❤
😥😥😥😥
අපේ ළමා කාලය සුන්දර කළාට බොහොම ස්තූතියි රූපවාහිනී ❤❤❤අනේ ඒ කාලේ කොච්චර ලස්සන ද... ❤ ටයි මහත්මයා අදටත් ජීවත් වුණානම්😢😢❤ එතුමාට සහ හඬ කැවීම් වල නිරත වූ අභාවප්‍රාප්ත සියළුම කලාකරුවන්ට නිවන් සුව ලැබේවා ! 🙏♥️
දැන් තියන කාටුන් . බයිසිකලෙන් පියාබල මිනිස්සුන්ට ගහල ඉයොව් ඉයොව් ගාන ගෝත එවට වැඩිය.අපි පොඩි කාලෙ බලපු මෙ කාටුන් සුපිරි 😊❤
Dn thiyenne Gobba cartoon 😂😂
ඒ දවස් වල කාටූන් වල කතකරන විදිහ නම් මරු පට්ට Natural දැන් වගේ බොරු වචන නැහැ 🙂👌
හරි කැතයි නේද? පොඩි ළමයින්ට ගැලපෙන්නෙ නෑ ඒ වචන 😒🤔🤔🤔🤔
Uba , tho gaga katha karana eka hari lassna athi 😂😂 cartoon hoda unata hadakawala teyana hati hari sawoththi
@@dammikaaprishanthi5239 ubala oita wadiya kunuharpen katha karana eke owa monada 😂😂😂
@@dreamflixstudio1673 matanm hithenne e kale eka samanya basa vilasaya… ‘Tho’ ‘uba’ kiana wachana naraka wachana nemei… parana Sinhala basawa gna igena gnn etakot therei e wachana naraka wachana nemei kiala…
@@hoe8584 මචන් අපිට අව්ලක් නෑ තමයි ඒත් මේ කාටුන් පොඩි ළමයින්ට පෙන්නන හින්දා එයාලත් ඒ භාශාව පුරුදු වෙනව නේද? එතන අව්ලක් නැද්ද උඹට? 🤔😒
ටයි මාමගෙ ගෝලයා පස්සෙ කාලෙක හඩකැවීම් ලොක්කා වෙලා අලුත් කාටූන් වල වචන වලට බොරු සභ්‍යත්වයක් ආදේශ කරන්න ගිහින් වැඩේ බොක කරගත්තා ..බලන්න ටයි මාමගෙ හඩකැවීම් අධ්‍යක්ෂනයේ තියෙන ශූරත්වය... හරිම නැචුරල්.. ඒකයි ටයි මාමා කරපු වැඩ අපේ හිතට කා වැදුනෙ 💯
ජාතික රූපවාහිනිය කියන්නේ හරවත් දේවල් හැමදාම අපිට දීපු ආයතනයක්, දේශපාලන නිසා හැමදේම විනාශ වෙනවා.ජාතික රූපවාහිනියට ආදරෙයි,ඒක නැති කරන්න එපා
1980 දශකයෙ ඉපදුන අපෙ ළමකාලය . ❤❤❤ ස්තූතී ටයි මාමා , අතුල රන්සිරිලාල් මහතා, ප්‍රේමකීර්තිද අල්විස් මහතා , ජයන්ත රත්නායක මහතා සහ ජාතික රූපවාහිනිය.
🤩❤️
සෙල්ලම් ගෙවත්ත කතාවත් මේ වගේම දාන්නකො අපි හරි ආසාවෙන් මේ හැම එකක්ම චූටි කාලෙ බැලුවෙ..දැන් මෙහෙම ලස්සන cartoon නෑනෙ..Thank youu රූපවාහිනී ❤️
Math ආසම කතාවකිචූටි මෑණිකෙයි. පුංචි රාලයි මතකද
ස්තුතියි රුපවාහිනී.. දැන් යන cartoon වලට වඩා කොච්චර ලස්සන ද මේ නිර්මාණ.. දැන් දරුවන්ටත් පෙන්නන්න පහසුයි, UA-cam එකේ තියෙන නිසා..
Ou❤
Moda ganiyek wenna epa gon ganiye mewa pennana epa lamainta lamai owa athule thamange charithe hoyagttama podi detath randu krna kisi molayak nathi gobba pakku bihi wenne 😂 Disney cartoon ekak pennapan ubath blpn kochchra deval tiyenwada kiyla balalama igena ganin ubala hena gon 😂 me rata hadnna ba
@@brokendevil467උබනම් ගොන් පිම්පියෙක්, මේ cartoon වල සිංහල හඩ කවලා තියෙන එක විතරයි වෙනස disney world පරණ cartoon ම තමයි මේ 😂
@@brokendevil467 ඩිස්නි පෙන්නල පොඩි උන් කොල්ලොකාරයො මානසික ලෙඩ්ඩුයි කරන්නද? තොපි වගේ පිටරට අදහන ලොන්තයො තමයි ඕව බලන්නෙ. බටහිර රටවල්වල මිනිස්සු ඔය ජරාවල් බලන්නෙ නෑ.
@@brokendevil467oyage baasawa hoda wela thiyenne disney cartoon balala wenna athi.😂
අදටත් ආදරෙයි මේ කාටුන් වලට. මේ චිත්‍ර වලට. ඒ හඬකැවිම් වල හැඩතලයට. මගේ ළමා කාලයේ ලස්සන මතක හැගීම් අලුත් කර දුන්නට ස්තූතියි ජාතික රූපවාහිනිය. ❤❤❤
බොහොම ස්තූතියි මේ කාටුන් මෙලෙස අප අතර ට එක්කිරීම ගැන ...අනෙක් සියලු හඬ කැවූ කාටුන් .ද මෙලෙස අපට තිලිණ කරන මෙන් ආදරයෙන් ඉල්ලම් ...තොටවත්තයන් කියන්නේ ලකුණක් ...❤
Hi 🌹🌹🌹🌹🌹
අපේ පොඩි කාලේ අතීතය සිහිකරලා දෙනවා රූපවාහි මහ ගෙදර....1987 වගේ කාලෙ තමයි මට නම් මතක් වෙන්නේ..ගැහැණු කටහඬකට කෙනෙක් නැතිකමට ගැමුණු විජේසූරිය ඕනෙම වයසකට ගොඩනැගපු කටහඬට ඇත්තටම හිතා ගන්න බෑ...... ජයෙන් ජයමෙවා සදාකාලෙකවම.......
මන් මේ comment දාන්නෙ 2023.08.06 දින.2080 මේක බලන පුංචි පුතේ මේවා තමයි නියම කාටුන් නිර්මාණ අපේ පුංචි කාලය රසවත් කරපු ටයිටස් තොටවත්ත කියන මාමා තමයි මේ නිර්මාණ ගොඩක් ම කරේ.ඔයාලා මේ වා රසවිදින්න මේ වෙද්දි මේ comment එක දාපු මම මේ ලෝකෙන් ගිහින් ඇති.ඔයාලා මේවා නරබලා හොද දරුවන් වෙන්න..ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කාටුන් වලින්.
ආදරනීය කමෙන්ට් එකක්....❤❤
2024/11/12
❤❤❤
අපේ පොඩි කාලේ ලස්සන කරපු ජාතික රූපවාහිනිය❤ ඉතාමත් උසස් නිර්මාණ,සතුට දැනුම විනෝදය ඒ හැම දෙයක්ම නොඅඩුවම තිබුණා ජාතික රූපවාහිනිය,අපේ ළමා කාලය සුන්දර කර සියලු මිනිසුන්ට බොහෝමත්ම ස්තූතියි ඒ වගේම බොහොමත්ම පිං..!❤ ඒ වගේම බොහොම දුකයි අද වර්තමානයේ ජාතික රූපවාහිනියට වෙලා තියෙන දේ දැක්කම, සුන්දර ජාතික රූපවාහිනිය ගඳ ගහන කුණු දේශපාලඥයන් දූෂණය කරලා ඉවරයි😢
කවුරු කොහොම මොනවා කිව්වත් ජාතික රූපවාහිණියේ හඩකැවීම් වලට ගහන්න වෙන එකක් නෑ... ♥️ තාමත් බත් කන වෙලාවට බලන්නේ රූපවාහිනී කාටුන්... 😌♥️
❤🎉
Same here...😊
ඕක මුලින්ම TV එකේ ගිය දවසේ බැලුවා හොදට මතකයි. ටයි මාමා ට අපි කොච්චර ආදරේ කරා ද ඒ කාලේ 🥰😍🤩
Which year??
@@gimhanadasanayake9562 1985 I think. When I was a kid. 😁
How old are you ?
@@grsdjjggfss3373 Haha 45 😅
1987.88 wage
මට දැන් 27 යි , පිං ඈ සිරාවටම .. තාම බලනවා ❤
අපේ ලමා කාලෙ ලස්සන කලාට ඔයාට ගොඩක් පින් මාමෙ.එතුමා යහපත් සිතිවිලි සහ ගුණාංග වලින් පරිපූර්ණ දරැවන්ට කැල්ලක් සමාජයට දායාද කලා.
අම්මෝ මම කොච්චර හෙව්වද UA-cam එකේ මේ කාටුන් එක තියේවී කියලා. දැනෙන සතුට කියලා වැඩක් නෑ.❤❤.අනේ බොහොම ස්තූතියි..මේක දකින්න සැලැස්වූ වාට.🙏🙏🙏
ටයිටස් මහත්තයා හඩ කවපු සමහර කාටුන් ගොඩක්ම හිතට කාවදිච්ච චරිත තියෙනවා සුරංගනා ලෝකවට ගියා දැන් මොන කාටුන්ද
මෙවැනි ලස්සන නිර්මාන මගින් දරුවන්ට යහපත් ගුණාංග කියා දුන්නට..ස්තූති ජාතික රූපවාහිනි ❤ ගොඩක් පින්..
මේ කාටුන් චරිත වලට හඬ කවපු එක් චරිතයක් වන පරාක්‍රම පෙරේරා මහත්තයා මට ගිය සතියේ වැඩසටහනකදී මුණ ගැසුණා. ඇත්තටම එතුමගේ හඬ හරිම අපූරුයි😍.. එතුමව දකිද්දි ඒ කාටුන් චරිත වලින් අහපු හඬ ඇත්තටම අහන්න පුලුවන් වෙද්දි මට දැනුණේ පුදුමාකාර සතුටක්😊 දැන් මතක් වෙද්දිත් සතුටුයි.. එතුමට වගේම අප අතර නැති වුනත් ටයිටස් තොටවත්ත මහත්තයටත් ගොඩක් පින් අපේ සුන්දර ළමා කාලය තව තවත් ලස්සන කරාට🙏 හරිම ආදරණීය චරිත දෙකක්♥️ ඒ වගේම ප්‍රේමසිරිලාල් මහත්තයා නිසා තමා ඒ කාලේ හඬ කවපු කාටුන් චරිත වලින් තවමත් අප අතර සිටින පරාක්‍රම පෙරේරා මහතා මුණගැසෙන්න මට අවස්ථාවක් උදාවුණේ එතුමටත් ගොඩක් පිං🙏♥️... අනාගත පරපුරක් වෙන අප ආදරණීය දරුවන්ගේත් ළමා කාලයන් සුන්දර කරන්න පුලුවන් නිර්මාණයන් මෙතුමන්ලා නිර්මාණය කරන කරපු ආදරණීය නිර්මාණ හඬ කලාකරුවන්ගෙන් අලුත් හරවත් රසවත් දෑ ලොවට තවත් දායාද වේවා කියා මා ප්‍රාර්තනා කරනවා♥️....
ඒ දවස්වල හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඔික්කොම වගේ හරිම ආසාවෙන් බැලුවේ 🖤🖤🖤
අපේ පුංචි කාලයට ආයෙත් ගියා වගේ හැඟීමක් හිතට ආවා.. ඒ තරම්ම ලස්සනයි ..දැන් තියෙන කාටුන් මොනවද කියලා හිතෙනවා මේවා දැක්කහම ... ටයිටස් තොටවත්ත මහත්මයාට බොහොම පිං .. දරුවන්ගේ ජීවිත සතුටින් පිරෙව්වාට .. රූපවාහිනියටත් ස්තූතියි 🙏 ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
අද මගේ අවුරුදු 7 ක පොඩි දුව දිහා බලාගෙන මටත් එහෙම වයසක් තිබුනා කියලා හිතුන තරමට සතුටු උනා. මට තවමත් සින්දු වේ වචන මතක තිබුනා. ස්තූතියි! අද මේ වගේ දේවල් නැත්තේ ඇයි. දැන් කාලේ තියෙන්නේ හරිම පැහිච්ච වචන. තව ඉදිරියට මෙවැනි දේවල් කරන්න. ටයිටස් තොටවත්තයන් ගෙන් උගෙන ගත් යමක් ඇතොත් එය ඉදිරි පරපුරට දායාද කරන්න. 🙏
❤
Quite true
ඇත්තටම දැන් යන කාටූන් වලට වඩා කොච්චර සුන්දරද මේ කාටූන්. ස්තූතිය රූපවාහිනී ❤🤗
ටයි මාමාට බොහෝම ස්තුතියි පුංචි කාලේ මාව සතුටු කලාට. මම හරිම ආසයි ගල් වඩු බාස් , ලී වඩු බාස් කතාවට.
ආදරෙයි මේ වැඩසටහන්වලට. අනිත් රූපවාහිනී නාලිකා වගේ සවුත්තුවෙන්න එපා. මේ වගේ හොද වැඩසටහන් හැමදාම දෙන්න.
ගොඩාක් වටිනව මේව සංරක්ෂණය කර දැයේ දූ පුතුන්ට දායාද කරනවාට...❤
රටක් වෙනස් කර, අපිට ලෝකේ පෙන්වා, ලමා කාලය සුන්දර කර ටයි මාමා, සදාඅමරණියයි ❤😢
80 ඉපදුන සෙට් එක වාසනාවන්ත උනා මේවා බලන්න. ඒකාලේ telecast පටන්ගත්තේ හවස 4.30/5.00ට . රුපවාහිනියේ මුල් අවදියේ උනත් ඒ පොඩි විකාශන කාලයේ ලස්සන , හරවත් වැඩසටහන් තමා ගියේ. ස්තුතියි SLRC ❤. හඩ කැවීම් ශිල්පීන්ගේ නම් ටිකත් පුළුවන් විදිහට දැම්ම නම් ඒ ශිල්පීන්ටත් පොඩි ආඩම්බරයක් දැනෙයි
මේ දෙවැනි කාටුන් එකෙ කතාව වර්තමානයේ පාලකයෝ බැලිය යුතුම කතාවක් ❤
අසූව දශකයේ අඟල් දොළහේ කලු සුදු රූපවාහිනියේ ඉස්සරහ බිම ඉඳගෙන හරිම ආසාවෙන් බලපු කාටූන් එකක්. අද වගේම මතකයි. ඒ දවස්වල හැම ගෙදරම රූපවාහිනි යන්ත්‍රයක් තිබුණේ නැහැ. ළමයි කීපදෙනෙක්ම එකතු වුණේ එක ගෙදරකට. දැන් මට හතළිස් පහක්. මේ කාටූන් එක මට හොඳට මතකයි. නැවතත් ඒ පුංචි කාලෙට මාව ගෙන ගියා. ❤ කොච්චර වයසට ගියත් කාටුන් බැලීමේ ආශාව තවමත් නැති වෙලා නෑ😊
අපි චූටි කාලෙ බලපු කාටූන් දාන එක ඇත්තටම හොඳයි..දැන් තියෙන කාටූන්වලට වඩා කොච්චර ලස්සනද❤❤
1999 අපි දැකලා වත් නැති ලස්සන කටුන් එකක් වටිනා අදහසක් තියෙනවා දැන් තියෙන කටුන් මේ වගේ වටින අදහසක් දෙන්නේ නැහැ
මේ පුලුවන් නම් පැය 2ක්වත් හවස වෙන්කරලා මේ පරණ කාටූන් පෙන්නන්කෝ❤ඉස්සර වගේ.ලස්සන කාටූන්.ලස්සන ළමා හිත් හදපු කාර්ටූන්.You Tubeවලින් බලනවා වගේ නෙමේ එ් දැනෙන feel එක TV එකෙන් බලද්දී❤.Please එ් අතීතය පුලුවන් නම් වර්තමානයේදීවත් ප්‍රතිනිර්මාණය කරලා දෙන්න😢❤❤
ඉස්සර කාලෙ ලස්සන සරල කාටූන් ♥ ටයිටස් තොටවත්ත මහත්මයා හඬකැවීම් අංශයෙන් කළ සේවය ඉතාම වටිනවා. ස්තුතියි රූපවාහිනී ඒ කාලෙ ඉඳලම ළමයින්ගෙ ළමා කාලෙ ලස්සන කළාට.♥
Thanks tai mama ape lama kale lassana kalata
රූපවාහිනී..... ඔයාලා තමයි ලස්සනම වැඩ සටහන්, හොදම වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම ළමයි වෙනුවෙන් හොඳම දේ ගේනවා..... ගොඩක් ස්තුතියි.... මම මේ කාටුන් එක කවදාවත්ම බලලා නෑ.... ගොඩක් ලස්සනයි...... හදවතින්ම ස්තූතියි..... පුලුවන්නම් කොරියන් කතා ටිකත් යූටියුබ් දාන්න..... ❤❤❤😊
මන් හරී ආසයි පොඩි බාස්ට👌♥️
ලොකු කම හිතට ගත්තෙ නැති උනාට එය ලොකු බාස්.❤❤පොඩි අය කියල අනුන් වෙන් නොකරන එය පොඩි බාස්.❤ ❤
0:59 දොස්තර හොද හිත එකේ චව් චව් එක පාරටම මතක් උනේ..❤😂
Anee ow....ha ha hari hawath mathak una.
නියම කාටුන් එකක් 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූති රූපවාහිනී ....ගොඩක් ස්තුති ටයි මාමටත් ❤️❤️
මේ ලගදිත් ලොකු බාස් පොඩි බාස් කතාව මට මතක් උනා.
අපේ ළමා කාලය සුන්දර කලාට ටයි මහත්තයාට ගොඩක් පින් ..
❤❤ ශෝක් අනේ චූටි කාලේ බලපු cartoon මතක් වෙනවා..පිස්සු පූසා😂😂😂😂
අවුරුදු 35 කට විතර පස්සේ නැවත බැලුවේ... සුපිරියි!
අපි පොඩි කාලේ අසාවෙන් බලපු cartoon.... ටයිටස් තොටවත්ත.... මහතා..... නිහතමානී මනුස්සයෙක්
රොබින්සන් අන්දරයත් දාන්න පුලුවන් ද.. ගොඩාක් ආදරෙයි රූපවාහිනී ළමා කතා වලට.. ❤️❤️❤️❤️
මේ අන්තිම කාටූන් එක මම හොය හොයා හිටියේ කාලෙක ඉඳන්. බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි රූපවාහිනී සංස්තාවට. අපි මේ කාටූන් බලල දැන් ගොඩාක් කල්. ඒත් ඒ අපෙ පුංචි කාලෙ අති සුන්දර කාලයක් කරපු වටිනා දේවල් මේව. හිත්වලට කාවැදිල තියෙන්නෙ. අපෙ ළමාකාලෙ මන්සට රූපවාහිනිය වටිනා ගුරුවරයෙක් වුනා.... හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගෙ සුරංගනා කතා, කාටුන් කතා කරලිය, ඩිස්කවරි වගේ ගොඩාක් දේ... ටයිටස් තොටවත්ත මහත්මා, අතුල රන්සිරිලාල් මහත්මා ඇතුලු ඒ සුන්දර කාර්‍යමණ්ඩලයට, සුන්දර හදවත්වලට අනේක වාරයක් ස්තුතියි ♥️♥️♥️🙏✨️
නිවන් සුව ටයිටස් මහත්තයෝ.
ඇත්තටම රූපවාහිනි සේවයට ගොඩක් ස්තුතියි හැමවිටම සූදුසූ යහපත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.
මතකයි ටයිමාමාගැමුනු විජේසූරිය🙏🏻පරාක්‍රම පෙරේරා🙏🏻
ටයිටස් තොටවත්ත මහතා සදා අමරණීයි.
ටයී මාමෙ බුදුසරණයී නිවන් සුව ලැබේවා ❤
එකනම් හරිම ලස්සනයි 😻🥺
මෙම නිර්මාණ සදහා දායකවූ සියලුම දෙනාහට බොහෝමත්ම පිං♥️🙏 අපගේ ළමා කාලය සුන්දර කලාට❤
නිර්මාණකරුවා ව මුලින්ම පෙන්නන එක කොච්චර ලොකු දෙයක්ද ❤
🎉
කොච්චර කාලයක් හිටියද ආයෙ මේවා බලන්න ♥️♥️ ස්තූතියි ජාතික රූපවාහිනීයට
Aththama kiwwoth patta❤
Thank you so much for keeping our childhood so fabulous
අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු cartoon 😍 80 දශකයෙ. දැන් හඩකවන cartoon වලට මේ කතා කරන භාෂාව දැම්මොත් කියයි අශිෂ්ට භාෂාවක් කියල😂 . දැන් ඕනවට වඩා භාෂාව ශිෂ්ට වෙන්න යනවදෝ කියල හිතෙනවා
ගොඩක් ස්තූති ටයි මාමේ ❤❤❤❤❤❤❤
අනේ බොහොමත්ම ස්තුති ! තවත් cartoon දාන්න අනිවාර්යයෙන් බලනවා!💗
කාටුන් එක මරු දිගටම කාටුන් දාන්න ❤
මේක සුපිරි. මේ හඬකැවීම් එහෙමත් අපිට සමීප විදියට තියෙන්නේ 😍❤️
හඩකැවීම 👍
අනේ හරිම වටිනවා ❤
2023 බලන මම ❤️❤️අම්මෝ නියමයි මේව❤️❤️
දොස්තර හොදහිත cartoon එකය් කූබිච්චිය් තමය් සුපිරිම❤️
ටයි මාමා මගේ ළමා කාලය රසවත් කරාට පින් . පුදුම දුඅකක් දැනුනේ ටයි මාමා 2011 නැතිඋනාම , මගේ ළමා කාලයේ වීරයා
මම තාම පුංචී වගේ මට දැනෙන්නේ 😶🤓... දොස්තර හොද හිත, දගර වලිග... හප්පේ මායි අක්කයි ඒ කාලේ හරියට වෙලාවට ඉදගන්නව tv එක ඉස්සරහ. ඔක්කොම වැඩ ඉවර කරන නිසා අම්මත් මුකුත් කියන්නෙ නෑ. තේ එකයි බිස්කට් කෑලි දෙකයි... එ දවස් නම් මරු අනේ... මේව ආයෙ යනව කියන්නේ... සුපිරි 💯. රූපවාහිනී නැන්දල මාමලා ඔක්කොලාටම තෙරුවන් සරනයි ☺️🤎
ආසාවෙන් බලපු කාටුන් ගියේ රූපවාහිනීයේ විතරයි
27.40 නටන කුකූළු පැටවා නියමයි. හිනා කාල මැරෙනවා...
ruka malli wage
අහසත් අපේ මුහුද තෙක් අපේ රට බෙදන්නේ නෑ රට බෙදන්නේ නෑ ❤මේවා අපේ ලේ වලට ආවේ අන්න එහෙමයි!
ස්තූතිය ....❤අපෙ පොඩි කාලෙ 1985/86
තොටවත්ත මහත්තයගෙ හඬකැවීමක් එනකම් අපි ඒ කාලෙ ඇඟිලි ගැන ගැන හිටියෙ ❤ අපේ ළමා කාලෙ අපිව සතුටින් තිබ්බට බොහෝම ස්තූතියි 💐❤️👍 ටයිටස් තොටවත්තයාණෙනි,ඔබතුමාට හදවතින්ම නිවන් සුව පතමි !.!.!🙏🙏🙏
කාටුන් මහගෙදර රූපවාහිනීය.....❤️
THNK U VERY MUCH
Master PC unforgettable memories90s childhood
අපේ ළමා කාලේ රසවත් කාටුන්... ලංකාවේ dubbing art හඳුන්වා දුන් ටයි මාමාට අපගේ ප්‍රණාමය
අර්ථවත් නිර්මාණ. බොරු ජවනිකා නැති හාස්‍ය සමග රස මුසු කළ අර්ථවත් නිර්මාණ.
ඉස්සර ගිය දොස්තර හොද හිත සෝරෝ පිස්සු පූසා කූබිච්චි දගරවලිග ඒවත් දාන්ඩකෝ
රුපවාහිනි ආයතනයට ගොඩාක් ස්තුතියි !!!! 🙏❤
Thanks for uploading this ❤
I was born in 90s and I never have seen this. Thankyou ❤what a wonderful thing to wake up
අපේ ළමාකාලය ලස්සන කරාට බොහොම ස්තූතී....
ek patta
පොඩි කාලේ අපේ වීරයෙක්...."ටයිටස් තොටවත්ත ...😍😍😍😍 .. නැත්තම් ටයි මාමා""""".😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
අපි පොඩි කාලේ තමයි ලස්සනම කාටූන් ගියේ. සිංහල හඬ කාවපු ඒව වගේම english ඒවත්
ටයි මාමා 😍😍😍
මොනතරන් දෙවල් මෙ පරන කාටුන් වලින් ගන්න තියෙනවද එකට දැන් චුට්ටයි චුට්ටියි කියයි සුප්‍රර් මැන් රසවත් උනාට ගුනවත්නැ නමුත් මෙව රස්වත් සහ ගුනවත් ලොකෙට උන දෙය්ක්😢
ස්තූතියි ටයි මාමා..❤❤
ඒ කටහඩවල් ඇහෙද්දි පොඩි කාලේ මතක් වෙන්නෙ.❤ ❤️ ❤️
හැමදාම ජාතික මෙහෙවරක් කරපු කරපු ජාතික රෑපවාහිණියට ස්තූතියි ..මේවා දානවට
ගැමුණු විජේසූරිය ,ටයිටස් තොටවත්ත,..ආදරෙයි .❤❤❤❤❤
දැන් තියෙන කාටූන් Left 😊😊😊
ආයෙම ළමා කාලයට ගියා 😍😍😍
අපේ ලමා කාලේ ටයිටස් තොටවත්තයන්ගේ භාරදූර, වගකීම් සහිත අභිමානවත් කර්තව්‍යයක්. ආටෝප නැති, රියල් ජීවිතේ ඇත්තටම කතා කරන විදිහට හැමදෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ.
Me koi kale ewada
@@ram-cstatus85001985
ටයිටස් තොටවත්ත මහත්තය වගේ කෙනෙක් අද නැති එක ගැන දුකයි.ඒ කාලෙ ගොඩක් හොඳ වටින දේවල් තිබුනා ❤
😥😥😥😥
අපේ ළමා කාලය සුන්දර කළාට බොහොම ස්තූතියි රූපවාහිනී ❤❤❤අනේ ඒ කාලේ කොච්චර ලස්සන ද... ❤ ටයි මහත්මයා අදටත් ජීවත් වුණානම්😢😢❤ එතුමාට සහ හඬ කැවීම් වල නිරත වූ අභාවප්‍රාප්ත සියළුම කලාකරුවන්ට නිවන් සුව ලැබේවා ! 🙏♥️
දැන් තියන කාටුන් . බයිසිකලෙන් පියාබල මිනිස්සුන්ට ගහල ඉයොව් ඉයොව් ගාන ගෝත එවට වැඩිය.අපි පොඩි කාලෙ බලපු මෙ කාටුන් සුපිරි 😊❤
Dn thiyenne Gobba cartoon 😂😂
ඒ දවස් වල කාටූන් වල කතකරන විදිහ නම් මරු පට්ට Natural දැන් වගේ බොරු වචන නැහැ 🙂👌
හරි කැතයි නේද? පොඩි ළමයින්ට ගැලපෙන්නෙ නෑ ඒ වචන 😒🤔🤔🤔🤔
Uba , tho gaga katha karana eka hari lassna athi 😂😂 cartoon hoda unata hadakawala teyana hati hari sawoththi
@@dammikaaprishanthi5239 ubala oita wadiya kunuharpen katha karana eke owa monada 😂😂😂
@@dreamflixstudio1673 matanm hithenne e kale eka samanya basa vilasaya… ‘Tho’ ‘uba’ kiana wachana naraka wachana nemei… parana Sinhala basawa gna igena gnn etakot therei e wachana naraka wachana nemei kiala…
@@hoe8584 මචන් අපිට අව්ලක් නෑ තමයි ඒත් මේ කාටුන් පොඩි ළමයින්ට පෙන්නන හින්දා එයාලත් ඒ භාශාව පුරුදු වෙනව නේද? එතන අව්ලක් නැද්ද උඹට? 🤔😒
ටයි මාමගෙ ගෝලයා පස්සෙ කාලෙක හඩකැවීම් ලොක්කා වෙලා අලුත් කාටූන් වල වචන වලට බොරු සභ්‍යත්වයක් ආදේශ කරන්න ගිහින් වැඩේ බොක කරගත්තා ..
බලන්න ටයි මාමගෙ හඩකැවීම් අධ්‍යක්ෂනයේ තියෙන ශූරත්වය... හරිම නැචුරල්.. ඒකයි ටයි මාමා කරපු වැඩ අපේ හිතට කා වැදුනෙ 💯
ජාතික රූපවාහිනිය කියන්නේ හරවත් දේවල් හැමදාම අපිට දීපු ආයතනයක්, දේශපාලන නිසා හැමදේම විනාශ වෙනවා.ජාතික රූපවාහිනියට ආදරෙයි,ඒක නැති කරන්න එපා
1980 දශකයෙ ඉපදුන අපෙ ළමකාලය . ❤❤❤ ස්තූතී ටයි මාමා , අතුල රන්සිරිලාල් මහතා, ප්‍රේමකීර්තිද අල්විස් මහතා , ජයන්ත රත්නායක මහතා සහ ජාතික රූපවාහිනිය.
🤩❤️
සෙල්ලම් ගෙවත්ත කතාවත් මේ වගේම දාන්නකො අපි හරි ආසාවෙන් මේ හැම එකක්ම චූටි කාලෙ බැලුවෙ..දැන් මෙහෙම ලස්සන cartoon නෑනෙ..Thank youu රූපවාහිනී ❤️
Math ආසම කතාවකි
චූටි මෑණිකෙයි. පුංචි රාලයි මතකද
ස්තුතියි රුපවාහිනී.. දැන් යන cartoon වලට වඩා කොච්චර ලස්සන ද මේ නිර්මාණ.. දැන් දරුවන්ටත් පෙන්නන්න පහසුයි, UA-cam එකේ තියෙන නිසා..
Ou❤
Moda ganiyek wenna epa gon ganiye mewa pennana epa lamainta lamai owa athule thamange charithe hoyagttama podi detath randu krna kisi molayak nathi gobba pakku bihi wenne 😂 Disney cartoon ekak pennapan ubath blpn kochchra deval tiyenwada kiyla balalama igena ganin ubala hena gon 😂 me rata hadnna ba
@@brokendevil467උබනම් ගොන් පිම්පියෙක්, මේ cartoon වල සිංහල හඩ කවලා තියෙන එක විතරයි වෙනස disney world පරණ cartoon ම තමයි මේ 😂
@@brokendevil467 ඩිස්නි පෙන්නල පොඩි උන් කොල්ලොකාරයො මානසික ලෙඩ්ඩුයි කරන්නද? තොපි වගේ පිටරට අදහන ලොන්තයො තමයි ඕව බලන්නෙ. බටහිර රටවල්වල මිනිස්සු ඔය ජරාවල් බලන්නෙ නෑ.
@@brokendevil467oyage baasawa hoda wela thiyenne disney cartoon balala wenna athi.😂
අදටත් ආදරෙයි මේ කාටුන් වලට. මේ චිත්‍ර වලට. ඒ හඬකැවිම් වල හැඩතලයට. මගේ ළමා කාලයේ ලස්සන මතක හැගීම් අලුත් කර දුන්නට ස්තූතියි ජාතික රූපවාහිනිය. ❤❤❤
බොහොම ස්තූතියි මේ කාටුන් මෙලෙස අප අතර ට එක්කිරීම ගැන ...අනෙක් සියලු හඬ කැවූ කාටුන් .ද මෙලෙස අපට තිලිණ කරන මෙන් ආදරයෙන් ඉල්ලම් ...තොටවත්තයන් කියන්නේ ලකුණක් ...❤
Hi 🌹🌹🌹🌹🌹
අපේ පොඩි කාලේ අතීතය සිහිකරලා දෙනවා රූපවාහි මහ ගෙදර....
1987 වගේ කාලෙ තමයි මට නම් මතක් වෙන්නේ..
ගැහැණු කටහඬකට කෙනෙක් නැතිකමට ගැමුණු විජේසූරිය ඕනෙම වයසකට ගොඩනැගපු කටහඬට ඇත්තටම හිතා ගන්න බෑ...... ජයෙන් ජයමෙවා සදාකාලෙකවම.......
මන් මේ comment දාන්නෙ 2023.08.06 දින.2080 මේක බලන පුංචි පුතේ මේවා තමයි නියම කාටුන් නිර්මාණ අපේ පුංචි කාලය රසවත් කරපු ටයිටස් තොටවත්ත කියන මාමා තමයි මේ නිර්මාණ ගොඩක් ම කරේ.ඔයාලා මේ වා රසවිදින්න මේ වෙද්දි මේ comment එක දාපු මම මේ ලෝකෙන් ගිහින් ඇති.ඔයාලා මේවා නරබලා හොද දරුවන් වෙන්න..ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කාටුන් වලින්.
ආදරනීය කමෙන්ට් එකක්....❤❤
2024/11/12
❤❤❤
අපේ පොඩි කාලේ ලස්සන කරපු ජාතික රූපවාහිනිය❤ ඉතාමත් උසස් නිර්මාණ,සතුට දැනුම විනෝදය ඒ හැම දෙයක්ම නොඅඩුවම තිබුණා ජාතික රූපවාහිනිය,අපේ ළමා කාලය සුන්දර කර සියලු මිනිසුන්ට බොහෝමත්ම ස්තූතියි ඒ වගේම බොහොමත්ම පිං..!❤
ඒ වගේම බොහොම දුකයි අද වර්තමානයේ ජාතික රූපවාහිනියට වෙලා තියෙන දේ දැක්කම, සුන්දර ජාතික රූපවාහිනිය ගඳ ගහන කුණු දේශපාලඥයන් දූෂණය කරලා ඉවරයි😢
කවුරු කොහොම මොනවා කිව්වත් ජාතික රූපවාහිණියේ හඩකැවීම් වලට ගහන්න වෙන එකක් නෑ... ♥️ තාමත් බත් කන වෙලාවට බලන්නේ රූපවාහිනී කාටුන්... 😌♥️
❤🎉
Same here...😊
ඕක මුලින්ම TV එකේ ගිය දවසේ බැලුවා හොදට මතකයි. ටයි මාමා ට අපි කොච්චර ආදරේ කරා ද ඒ කාලේ 🥰😍🤩
Which year??
@@gimhanadasanayake9562 1985 I think. When I was a kid. 😁
How old are you ?
@@grsdjjggfss3373 Haha 45 😅
1987.88 wage
මට දැන් 27 යි , පිං ඈ සිරාවටම .. තාම බලනවා ❤
අපේ ලමා කාලෙ ලස්සන කලාට ඔයාට ගොඩක් පින් මාමෙ.එතුමා යහපත් සිතිවිලි සහ ගුණාංග වලින් පරිපූර්ණ දරැවන්ට කැල්ලක් සමාජයට දායාද කලා.
අම්මෝ මම කොච්චර හෙව්වද UA-cam එකේ මේ කාටුන් එක තියේවී කියලා. දැනෙන සතුට කියලා වැඩක් නෑ.❤❤.අනේ බොහොම ස්තූතියි..මේක දකින්න සැලැස්වූ වාට.🙏🙏🙏
ටයිටස් මහත්තයා හඩ කවපු සමහර කාටුන් ගොඩක්ම හිතට කාවදිච්ච චරිත තියෙනවා සුරංගනා ලෝකවට ගියා දැන් මොන කාටුන්ද
මෙවැනි ලස්සන නිර්මාන මගින් දරුවන්ට යහපත් ගුණාංග කියා දුන්නට..ස්තූති ජාතික රූපවාහිනි ❤ ගොඩක් පින්..
මේ කාටුන් චරිත වලට හඬ කවපු එක් චරිතයක් වන පරාක්‍රම පෙරේරා මහත්තයා මට ගිය සතියේ වැඩසටහනකදී මුණ ගැසුණා. ඇත්තටම එතුමගේ හඬ හරිම අපූරුයි😍.. එතුමව දකිද්දි ඒ කාටුන් චරිත වලින් අහපු හඬ ඇත්තටම අහන්න පුලුවන් වෙද්දි මට දැනුණේ පුදුමාකාර සතුටක්😊 දැන් මතක් වෙද්දිත් සතුටුයි.. එතුමට වගේම අප අතර නැති වුනත් ටයිටස් තොටවත්ත මහත්තයටත් ගොඩක් පින් අපේ සුන්දර ළමා කාලය තව තවත් ලස්සන කරාට🙏 හරිම ආදරණීය චරිත දෙකක්♥️ ඒ වගේම ප්‍රේමසිරිලාල් මහත්තයා නිසා තමා ඒ කාලේ හඬ කවපු කාටුන් චරිත වලින් තවමත් අප අතර සිටින පරාක්‍රම පෙරේරා මහතා මුණගැසෙන්න මට අවස්ථාවක් උදාවුණේ එතුමටත් ගොඩක් පිං🙏♥️... අනාගත පරපුරක් වෙන අප ආදරණීය දරුවන්ගේත් ළමා කාලයන් සුන්දර කරන්න පුලුවන් නිර්මාණයන් මෙතුමන්ලා නිර්මාණය කරන කරපු ආදරණීය නිර්මාණ හඬ කලාකරුවන්ගෙන් අලුත් හරවත් රසවත් දෑ ලොවට තවත් දායාද වේවා කියා මා ප්‍රාර්තනා කරනවා♥️....
ඒ දවස්වල හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඔික්කොම වගේ හරිම ආසාවෙන් බැලුවේ 🖤🖤🖤
අපේ පුංචි කාලයට ආයෙත් ගියා වගේ හැඟීමක් හිතට ආවා.. ඒ තරම්ම ලස්සනයි ..දැන් තියෙන කාටුන් මොනවද කියලා හිතෙනවා මේවා දැක්කහම ... ටයිටස් තොටවත්ත මහත්මයාට බොහොම පිං .. දරුවන්ගේ ජීවිත සතුටින් පිරෙව්වාට .. රූපවාහිනියටත් ස්තූතියි 🙏 ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
අද මගේ අවුරුදු 7 ක පොඩි දුව දිහා බලාගෙන මටත් එහෙම වයසක් තිබුනා කියලා හිතුන තරමට සතුටු උනා. මට තවමත් සින්දු වේ වචන මතක තිබුනා. ස්තූතියි! අද මේ වගේ දේවල් නැත්තේ ඇයි. දැන් කාලේ තියෙන්නේ හරිම පැහිච්ච වචන. තව ඉදිරියට මෙවැනි දේවල් කරන්න. ටයිටස් තොටවත්තයන් ගෙන් උගෙන ගත් යමක් ඇතොත් එය ඉදිරි පරපුරට දායාද කරන්න. 🙏
❤
Quite true
ඇත්තටම දැන් යන කාටූන් වලට වඩා කොච්චර සුන්දරද මේ කාටූන්. ස්තූතිය රූපවාහිනී ❤🤗
ටයි මාමාට බොහෝම ස්තුතියි පුංචි කාලේ මාව සතුටු කලාට. මම හරිම ආසයි ගල් වඩු බාස් , ලී වඩු බාස් කතාවට.
ආදරෙයි මේ වැඩසටහන්වලට. අනිත් රූපවාහිනී නාලිකා වගේ සවුත්තුවෙන්න එපා. මේ වගේ හොද වැඩසටහන් හැමදාම දෙන්න.
ගොඩාක් වටිනව මේව සංරක්ෂණය කර දැයේ දූ පුතුන්ට දායාද කරනවාට...❤
රටක් වෙනස් කර, අපිට ලෝකේ පෙන්වා, ලමා කාලය සුන්දර කර ටයි මාමා, සදාඅමරණියයි ❤😢
80 ඉපදුන සෙට් එක වාසනාවන්ත උනා මේවා බලන්න. ඒකාලේ telecast පටන්ගත්තේ හවස 4.30/5.00ට . රුපවාහිනියේ මුල් අවදියේ උනත් ඒ පොඩි විකාශන කාලයේ ලස්සන , හරවත් වැඩසටහන් තමා ගියේ. ස්තුතියි SLRC ❤. හඩ කැවීම් ශිල්පීන්ගේ නම් ටිකත් පුළුවන් විදිහට දැම්ම නම් ඒ ශිල්පීන්ටත් පොඩි ආඩම්බරයක් දැනෙයි
මේ දෙවැනි කාටුන් එකෙ කතාව වර්තමානයේ පාලකයෝ බැලිය යුතුම කතාවක් ❤
අසූව දශකයේ අඟල් දොළහේ කලු සුදු රූපවාහිනියේ ඉස්සරහ බිම ඉඳගෙන හරිම ආසාවෙන් බලපු කාටූන් එකක්. අද වගේම මතකයි. ඒ දවස්වල හැම ගෙදරම රූපවාහිනි යන්ත්‍රයක් තිබුණේ නැහැ. ළමයි කීපදෙනෙක්ම එකතු වුණේ එක ගෙදරකට. දැන් මට හතළිස් පහක්. මේ කාටූන් එක මට හොඳට මතකයි. නැවතත් ඒ පුංචි කාලෙට මාව ගෙන ගියා. ❤ කොච්චර වයසට ගියත් කාටුන් බැලීමේ ආශාව තවමත් නැති වෙලා නෑ😊
අපි චූටි කාලෙ බලපු කාටූන් දාන එක ඇත්තටම හොඳයි..දැන් තියෙන කාටූන්වලට වඩා කොච්චර ලස්සනද❤❤
1999 අපි දැකලා වත් නැති ලස්සන කටුන් එකක් වටිනා අදහසක් තියෙනවා දැන් තියෙන කටුන් මේ වගේ වටින අදහසක් දෙන්නේ නැහැ
මේ පුලුවන් නම් පැය 2ක්වත් හවස වෙන්කරලා මේ පරණ කාටූන් පෙන්නන්කෝ❤ඉස්සර වගේ.ලස්සන කාටූන්.ලස්සන ළමා හිත් හදපු කාර්ටූන්.You Tubeවලින් බලනවා වගේ නෙමේ එ් දැනෙන feel එක TV එකෙන් බලද්දී❤.Please එ් අතීතය පුලුවන් නම් වර්තමානයේදීවත් ප්‍රතිනිර්මාණය කරලා දෙන්න😢❤❤
ඉස්සර කාලෙ ලස්සන සරල කාටූන් ♥ ටයිටස් තොටවත්ත මහත්මයා හඬකැවීම් අංශයෙන් කළ සේවය ඉතාම වටිනවා. ස්තුතියි රූපවාහිනී ඒ කාලෙ ඉඳලම ළමයින්ගෙ ළමා කාලෙ ලස්සන කළාට.♥
Thanks tai mama ape lama kale lassana kalata
රූපවාහිනී..... ඔයාලා තමයි ලස්සනම වැඩ සටහන්, හොදම වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම ළමයි වෙනුවෙන් හොඳම දේ ගේනවා..... ගොඩක් ස්තුතියි.... මම මේ කාටුන් එක කවදාවත්ම බලලා නෑ.... ගොඩක් ලස්සනයි...... හදවතින්ම ස්තූතියි..... පුලුවන්නම් කොරියන් කතා ටිකත් යූටියුබ් දාන්න..... ❤❤❤😊
මන් හරී ආසයි පොඩි බාස්ට👌♥️
ලොකු කම හිතට ගත්තෙ නැති උනාට එය ලොකු බාස්.❤❤
පොඩි අය කියල අනුන් වෙන් නොකරන එය පොඩි බාස්.❤ ❤
0:59 දොස්තර හොද හිත එකේ චව් චව් එක පාරටම මතක් උනේ..❤😂
Anee ow....ha ha hari hawath mathak una.
නියම කාටුන් එකක් 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූති රූපවාහිනී ....ගොඩක් ස්තුති ටයි මාමටත් ❤️❤️
මේ ලගදිත් ලොකු බාස් පොඩි බාස් කතාව මට මතක් උනා.
අපේ ළමා කාලය සුන්දර කලාට ටයි මහත්තයාට ගොඩක් පින් ..
❤❤ ශෝක් අනේ චූටි කාලේ බලපු cartoon මතක් වෙනවා..පිස්සු පූසා😂😂😂😂
අවුරුදු 35 කට විතර පස්සේ නැවත බැලුවේ... සුපිරියි!
අපි පොඩි කාලේ අසාවෙන් බලපු cartoon.... ටයිටස් තොටවත්ත.... මහතා..... නිහතමානී මනුස්සයෙක්
රොබින්සන් අන්දරයත් දාන්න පුලුවන් ද.. ගොඩාක් ආදරෙයි රූපවාහිනී ළමා කතා වලට.. ❤️❤️❤️❤️
මේ අන්තිම කාටූන් එක මම හොය හොයා හිටියේ කාලෙක ඉඳන්. බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි රූපවාහිනී සංස්තාවට. අපි මේ කාටූන් බලල දැන් ගොඩාක් කල්. ඒත් ඒ අපෙ පුංචි කාලෙ අති සුන්දර කාලයක් කරපු වටිනා දේවල් මේව. හිත්වලට කාවැදිල තියෙන්නෙ. අපෙ ළමාකාලෙ මන්සට රූපවාහිනිය වටිනා ගුරුවරයෙක් වුනා.... හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගෙ සුරංගනා කතා, කාටුන් කතා කරලිය, ඩිස්කවරි වගේ ගොඩාක් දේ... ටයිටස් තොටවත්ත මහත්මා, අතුල රන්සිරිලාල් මහත්මා ඇතුලු ඒ සුන්දර කාර්‍යමණ්ඩලයට, සුන්දර හදවත්වලට අනේක වාරයක් ස්තුතියි ♥️♥️♥️🙏✨️
නිවන් සුව ටයිටස් මහත්තයෝ.
ඇත්තටම රූපවාහිනි සේවයට ගොඩක් ස්තුතියි හැමවිටම සූදුසූ යහපත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.
මතකයි ටයිමාමා
ගැමුනු විජේසූරිය🙏🏻
පරාක්‍රම පෙරේරා🙏🏻
ටයිටස් තොටවත්ත මහතා සදා අමරණීයි.
ටයී මාමෙ බුදුසරණයී නිවන් සුව ලැබේවා ❤
එකනම් හරිම ලස්සනයි 😻🥺
මෙම නිර්මාණ සදහා දායකවූ සියලුම දෙනාහට බොහෝමත්ම පිං♥️🙏 අපගේ ළමා කාලය සුන්දර කලාට❤
නිර්මාණකරුවා ව මුලින්ම පෙන්නන එක කොච්චර ලොකු දෙයක්ද ❤
🎉
කොච්චර කාලයක් හිටියද ආයෙ මේවා බලන්න ♥️♥️ ස්තූතියි ජාතික රූපවාහිනීයට
Aththama kiwwoth patta❤
Thank you so much for keeping our childhood so fabulous
අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු cartoon 😍 80 දශකයෙ. දැන් හඩකවන cartoon වලට මේ කතා කරන භාෂාව දැම්මොත් කියයි අශිෂ්ට භාෂාවක් කියල😂 . දැන් ඕනවට වඩා භාෂාව ශිෂ්ට වෙන්න යනවදෝ කියල හිතෙනවා
ගොඩක් ස්තූති ටයි මාමේ ❤❤❤❤❤❤❤
අනේ බොහොමත්ම ස්තුති ! තවත් cartoon දාන්න අනිවාර්යයෙන් බලනවා!💗
කාටුන් එක මරු දිගටම කාටුන් දාන්න ❤
මේක සුපිරි. මේ හඬකැවීම් එහෙමත් අපිට සමීප විදියට තියෙන්නේ 😍❤️
හඩකැවීම 👍
අනේ හරිම වටිනවා ❤
2023 බලන මම ❤️❤️අම්මෝ නියමයි මේව❤️❤️
දොස්තර හොදහිත cartoon එකය් කූබිච්චිය් තමය් සුපිරිම❤️
ටයි මාමා මගේ ළමා කාලය රසවත් කරාට පින් . පුදුම දුඅකක් දැනුනේ ටයි මාමා 2011 නැතිඋනාම , මගේ ළමා කාලයේ වීරයා
මම තාම පුංචී වගේ මට දැනෙන්නේ 😶🤓... දොස්තර හොද හිත, දගර වලිග... හප්පේ මායි අක්කයි ඒ කාලේ හරියට වෙලාවට ඉදගන්නව tv එක ඉස්සරහ. ඔක්කොම වැඩ ඉවර කරන නිසා අම්මත් මුකුත් කියන්නෙ නෑ. තේ එකයි බිස්කට් කෑලි දෙකයි... එ දවස් නම් මරු අනේ... මේව ආයෙ යනව කියන්නේ... සුපිරි 💯. රූපවාහිනී නැන්දල මාමලා ඔක්කොලාටම තෙරුවන් සරනයි ☺️🤎
ආසාවෙන් බලපු කාටුන් ගියේ රූපවාහිනීයේ විතරයි
27.40 නටන කුකූළු පැටවා නියමයි. හිනා කාල මැරෙනවා...
ruka malli wage
අහසත් අපේ මුහුද තෙක් අපේ රට බෙදන්නේ නෑ රට බෙදන්නේ නෑ ❤මේවා අපේ ලේ වලට ආවේ අන්න එහෙමයි!
ස්තූතිය ....❤අපෙ පොඩි කාලෙ 1985/86
තොටවත්ත මහත්තයගෙ හඬකැවීමක් එනකම් අපි ඒ කාලෙ ඇඟිලි ගැන ගැන හිටියෙ ❤ අපේ ළමා කාලෙ අපිව සතුටින් තිබ්බට බොහෝම ස්තූතියි 💐❤️👍 ටයිටස් තොටවත්තයාණෙනි,
ඔබතුමාට හදවතින්ම නිවන් සුව පතමි !.!.!
🙏🙏🙏
කාටුන් මහගෙදර රූපවාහිනීය.....❤️
THNK U VERY MUCH
Master PC unforgettable memories90s childhood
අපේ ළමා කාලේ රසවත් කාටුන්... ලංකාවේ dubbing art හඳුන්වා දුන් ටයි මාමාට අපගේ ප්‍රණාමය
අර්ථවත් නිර්මාණ.
බොරු ජවනිකා නැති හාස්‍ය සමග රස මුසු කළ අර්ථවත් නිර්මාණ.