රුක්ෂාන් අවසන් වරට කී කතාව | පට්ට ම දුකයි මචන් අපිට 😌🥲

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ •

  • @harshanideepthika1035
    @harshanideepthika1035 14 днів тому +1

    ඔයා දිනලා ඉවරයි❤🎉
    ඉදිරියටම යන්න⭐
    බුදු සරණයි❤

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 17 днів тому +1

    අනිවාර්යයෙන් ජයවේවා හොද වැඩක්කරන්න

  • @anojatharangani7166
    @anojatharangani7166 20 днів тому +176

    හෙන ගහනව අමල් මේ කරපු අපරාදෙට රුක්ෂාන් අපි ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤

    • @NihalThilakasiri-q9t
      @NihalThilakasiri-q9t 20 днів тому +3

      Mn iye hodatama aduwa 😫😫😫😫😫

    • @piyallakshman1354
      @piyallakshman1354 20 днів тому +6

      අමල් තමයි වොට් නොදී වංචාව පෙන්නුවේ

    • @NihalThilakasiri-q9t
      @NihalThilakasiri-q9t 20 днів тому

      @@piyallakshman1354 ඒක නිසා තමා අංශයට යන්න වුනේ 😫😫

    • @AsifAli-ty2jq
      @AsifAli-ty2jq 20 днів тому

      Esema wewa

    • @DeepthiKumarasinghe
      @DeepthiKumarasinghe 20 днів тому

      Amal ubata hena illan na api Buddhist nisa eth ubage me udagukamata ubata wandi gewanna wenawa ikmanata jara minihek

  • @Renuka-t8m
    @Renuka-t8m 15 днів тому

    ඔයා තමයි අපේ hiru star❤

  • @Talent2001
    @Talent2001 16 днів тому

    ඔයා තමයි අපේ තරුව

  • @tiktoksl239
    @tiktoksl239 15 днів тому

    අපේ හිරු ස්ටාර් රුක්ෂාන් 🥺

  • @gangashamali2652
    @gangashamali2652 20 днів тому +99

    මනේජ් වගේ ඉදිරියටම යමු පුතා සැලෙන්න එපා සුබ පතනවා❤❤

  • @anojatharangani7166
    @anojatharangani7166 20 днів тому +108

    රුක්ෂාන් ඔයා තමයි අපේ හිරු ස්ටාර්❤❤❤❤❤❤

  • @SumindaGamge
    @SumindaGamge 20 днів тому +132

    රුක්ෂාන් උබ තමයි නියම හරුස්ටා උබට කරපු අසාදරණය වෙනුවෙන් රටෙ උබට ආදරය කරන උන් ඉදිරියට එනවා හරුස්ටා වර්ජනය කරනවා

  • @rasikaniroshani2807
    @rasikaniroshani2807 14 днів тому +1

    oya thama hiru star ❤️🎉

  • @ganganipathirana6221
    @ganganipathirana6221 18 днів тому

    රුක්ෂාන් පුතේ ඔයා තමයි මෙතන ඉන්න දක්ෂම කෙනා එක මුලු ලංකාවම දන්නවා

  • @HemanthaThilakasiri-k7g
    @HemanthaThilakasiri-k7g 15 днів тому

    අපේ ගමේ එකා ගොඩක් ආදරෙයි සුබ පැතුම්
    ඔයාගෙ කකුලෙන් අදින උට දවසක ඔයාට උට අත දෙන්න වෙයි දවසක එතකොට හිතකඩා වැටෙයි.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y 20 днів тому +102

    රුක්ෂාන්ට සාධාරණයක් අවශ්‍යයයි 😊😊

  • @JayalathAluthgama
    @JayalathAluthgama 20 днів тому +25

    රුක්ෂාන් පුතේ ඔයා දුක් වෙන්න එපා ඔයා දිනලා ඉවරයි අපි ඔයාට ආදරෙයි..ඔයාගේ සිංදු අහන්න ආශාවේන් ඉන්නවා..

  • @කසුන්ජයසූරිය-ල6ම

    රුක්ෂාන්ට මේ උන අසාධාරණය ගැන අවධානය යොමු කරන්න

  • @ChandraniJayasundara-k2e
    @ChandraniJayasundara-k2e 20 днів тому +69

    මනාප 100 කොල්ලෝ ජයවේවා ඔයාට වරදින්නේ නැ පුතේ

  • @VICSENSER
    @VICSENSER 20 днів тому +348

    හිරු චැනල් එකත් unsub කරමු කිය්න අය කෝ

    • @supundilshansir507
      @supundilshansir507 20 днів тому +5

      කරමු

    • @maduraparabath3790
      @maduraparabath3790 20 днів тому +8

      අපි නම් සබ් කරලා නෑ

    • @sumathipalama1719
      @sumathipalama1719 20 днів тому

      un sub karal report ekakut gahuwa 😓😂

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 20 днів тому +7

      එහෙම කරමු කියලා අපි හිතුවාට තවත් අය එහෙම කරන්නේ නැහැ ,ගොඩක් දක්ශ නිහතමානී කෙනෙක් මෙ අමල් කරපු බලු වැඩේ නිසාත් සහා කුනු හිරු ට්ව් නිසා මෙහෙම උනේ ,,අමල් ට ඔතනම වැලලෙන්න හිතුනෙ නැද්ද යකො

    • @_black_panther_9999
      @_black_panther_9999 20 днів тому +4

      කොහොමත් කරලා නැ.. කොල්ලෝ ටික පව් හින්ද programme එක බලන්නේ 😂😂

  • @PathumSanju
    @PathumSanju 19 днів тому +1

    අමල් තිරිසනා

  • @ShanikaUdayangani-g5r
    @ShanikaUdayangani-g5r 17 днів тому

    Ruksan adaree

  • @vitormadurapperuma2988
    @vitormadurapperuma2988 19 днів тому +1

    Amal keyanne kuddeck

  • @amashaamasha3124
    @amashaamasha3124 15 днів тому +1

    Ayenam hiru star balanne ne😢

  • @anulaanula8699
    @anulaanula8699 19 днів тому +5

    අපේ අහිංසක කොල්ලට අනිවාර්යෙන් සදාරණයක් වෙන්න ඕන 🙏😭😭

  • @SunethraRathnakumari-f7n
    @SunethraRathnakumari-f7n 20 днів тому +16

    මහව අපි හැමෝම,ඔයාට ආදරෙයි, ඔයාට ජයෙන් ජය රුක්ෂාන් චන්ද්‍රසේන 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pushbakw7936
    @pushbakw7936 14 днів тому

    ❤❤❤❤❤

  • @AnilPresad-k2o
    @AnilPresad-k2o 20 днів тому +83

    අමල් පෙරේරා ගේ රෙදි ගැලවුන ඒ මොහොත..ඌ හොද මදි කියපු කපපු එකාම කියනවා ඒ තමයි ඒ කොල්ලගෙ legend කියලා ඒ අවංක කම ඉස්සරහ අමල් කොර🎉

  • @dulaniBuddika-z3y
    @dulaniBuddika-z3y 16 днів тому +2

    ඔයා තමයි හිරැස්ටා එ්ක අපි දන්නවා.අමල් තමයි මල්ලි ඔයාව කැපුවෙි.ඔයා හොදයි කිවුවට.

  • @SadevInduwara
    @SadevInduwara 20 днів тому +28

    රුක්ෂානව ආයෙත් ගන්න ඕනේ

  • @PawaniMaleesha-sl9ii
    @PawaniMaleesha-sl9ii 18 днів тому

    Season 5k nthima wewa kauruth ynnth epa gihin duk vidinnath ep 🙏

  • @Chandrani-xm9ci
    @Chandrani-xm9ci 19 днів тому +11

    hiru star වෙයි කියලා හිතන් හිටපු ඔක්කොම යනවා .මුන්ට හෙන ගහනවා මේ කරපු වැඩේට .රුක්ශාන් ඔයා හැමදාමත් ඔයා අපේ හිත්වල ඉන්නවා.හැමදාමත් ඔයාට අපි ඉන්නවා රුක්ශාන් ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @Dilusha_Chamani
    @Dilusha_Chamani 19 днів тому +2

    හිරු ස්ටාර් ඔබයි පුතා

  • @anulaanula8699
    @anulaanula8699 19 днів тому

    අමලුත් කොර 🤔🤔🤔

  • @stellawitharns183
    @stellawitharns183 19 днів тому +3

    මමඅදයි බැලුවෙි ඉරිදා වැඩසටහන කාටත් හෙනඉල්ලනවට වඩා ලොකු දෙයක් ඔයාට ඉස්සරහට කරන්න පුලුවන් ඔබට ජය ජේසුපිහිටයි

  • @GkSagarika
    @GkSagarika 19 днів тому +1

    Hru mha Jarawa sammanayak da.nna apa

  • @cricketvibe450
    @cricketvibe450 19 днів тому +2

    Hiru Tv ekata mamanam repot gahuwa

  • @PawaniMaleesha-sl9ii
    @PawaniMaleesha-sl9ii 18 днів тому

    Thirisan amalta henama ghpn 🙏

  • @Godayaa_10
    @Godayaa_10 19 днів тому +8

    අව්ලක් නෑ මචන් බය වෙන්න එපා ඔය ලබ්බේ Hiru star වෙන එවුන් ටික දවසක් යද්දි හොයන්නත් නෑ. උබ හෙමීට ගේමක් ගහපන් කොල්ලෝ 🥰.මේකට හොදම උදාහරනේ මනේජ් සන්ජය 🥰

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 19 днів тому +1

    එයාට ආයෙ අවස්තාවක් දෙන්න..

  • @UshaniThiwanka-s2g
    @UshaniThiwanka-s2g 14 днів тому

    🎉🎉🎉🎉

  • @DilmiImasha-f6p
    @DilmiImasha-f6p 19 днів тому +1

    ඔයා තමා හිරු ස්ටාර් ❤

  • @nethmi1776
    @nethmi1776 16 днів тому

    Hiruge baluwada

  • @Thusarijayalath
    @Thusarijayalath 19 днів тому +3

    අපේ කොල්ලට උනේ අසාදාරනයක් අපේ කොල්ල ගන්න ඔනේ❤❤❤

  • @JanakaDmja
    @JanakaDmja 20 днів тому +3

    හිරුට ඕනි කෙනාවයි ගේන්නෙ ඒකනිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරන් ඊලග හිරු ස්ටාර් එකට එන්න එපා එකෙක්වත් කහනඅය ආවට කාරි නැහැ

  • @Dilaniwejiwikrama
    @Dilaniwejiwikrama 14 днів тому +1

    Hoda kolla

  • @PathumSanju
    @PathumSanju 19 днів тому +1

    Hiru ekata hena gahapiyau

  • @tharukasamanmali-yq6jq
    @tharukasamanmali-yq6jq 20 днів тому +16

    ඔයා තමයි දිනුවේ මල්ලි අපි ආදරෙයි ඔයාට හැමදාමත් ❤❤❤

  • @GaminiGamini-e1x
    @GaminiGamini-e1x 14 днів тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Piyathilaka-s7h
    @Piyathilaka-s7h 19 днів тому +6

    පුතෙ ඔයා තාමා කිරුල ගත්තෙ දුක්වෙන්න එපා ඔයා ඉස්සරහට යනවා

  • @smhinmanike178
    @smhinmanike178 20 днів тому +2

    Godak dukai

  • @SanjeewaniKumari-r8i
    @SanjeewaniKumari-r8i 20 днів тому +28

    ඔයා දුක් වෙන්න එපා එදා මනිත් සංජය කැපුවා අද ඔහු වීරයෙක් මුළු ලංකාවෙම ආදරේ දිනාගත්ත හොඳ ගායකයෙක් අපි සියලු දෙනාම ඔහුට ආදරෙයි ඔයත් මනේජ් වගේ වෙන්න අපි සියලු දෙනාම ඔයාටත් ඒ වගේම ආදරේ කරයි දෙයියෝ දෙන දේ සතුටින් බාරගන්න ඔයාට වෙච්ච අසාධාරණේ සාධාරණයක් වෙයි❤❤❤❤❤

  • @Rasika-r7b
    @Rasika-r7b 20 днів тому +2

    Rukshan oya thamai hirustar

  • @DasunMayuranga-s2w
    @DasunMayuranga-s2w 19 днів тому +1

    උඩින්ම ඉන්නව සුද්ද

  • @presannawijesinghe742
    @presannawijesinghe742 19 днів тому +1

    Amalta kiyanna gedara yanna kiyala

  • @mathsmax2024
    @mathsmax2024 19 днів тому +4

    HIRU STAR වි අවසන් 👍👍👍

  • @ImeshaSithari
    @ImeshaSithari 14 днів тому +1

    එ දකින් කුනු හුත්තට ආස සෙවලයා .. අමල් කියන්නෙ කක්කි පැකට් එකක්

  • @JayanthaIndralal-y3b
    @JayanthaIndralal-y3b 17 днів тому

    අමල් එදා සිට මෙි දක්වා කරේ හොර වැඩ අමල් එලවා දාමන්න

  • @wasanthigayani5839
    @wasanthigayani5839 19 днів тому +1

    ඕකට ස්ටේජ් එකක වත් සින්දුවක කියන්න දෙන්න එපා ..ගල් ගහපල්ල # ය .අමල්ස්ටා

  • @KasunAttanayake-d2y
    @KasunAttanayake-d2y 19 днів тому

    reno silvata yanda APAYAK na. KALAKANNIYA

  • @ajithprasanna9257
    @ajithprasanna9257 19 днів тому +1

    Amalta hena gahanna oni

  • @KamalaKuruppu-b2q
    @KamalaKuruppu-b2q 19 днів тому

    කිරුළ හිමි කෙනා වෙදි කතාවෙන් බැසයයි හොර හිරු නිසා සුදුස්සා ට සුදුසු තැන නොදෙන හිරු ස්ටා වර්ජනය කළ යුතුයි

  • @upekshanisathindya7578
    @upekshanisathindya7578 16 днів тому

    අදටත් උදාරට අමීශට වඩා තැනක් මනේජ්ලට තිවන්ක දිල්ශාන්ලට තියෙනවා😍...අනිවාරෙන් ඒ වගේම රුක්ශාන් අයියටත් පුලුවන්...ඒත් ඔයා ආපහු තරගෙට එන්නම ඕනෙ.හසිනි අමල්ට සල්ලිවත් දෙන්න ඇති

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 19 днів тому +1

    Amal kari nakiya hena gahapiya thota ahinsaka kollanta mehema karanawata thu witharak hiru

  • @BudhdhikaPiyanta
    @BudhdhikaPiyanta 18 днів тому

    Rukshanta sadaranayak karanna oni.asadaraneta ida dennepa😢

  • @saniragunathilaka6517
    @saniragunathilaka6517 19 днів тому +1

    Kalakanni amaliwa penna be musalaya

  • @KumudunidipekakumariKumuduni
    @KumudunidipekakumariKumuduni 19 днів тому +1

    Man kawadawatha .heru eka wadasatahana balanna naha..rukhanathawa hetalama kaladamma .amiila balla hoda naha .yako .sudusasata nandunansha

  • @nirmalaperera2371
    @nirmalaperera2371 19 днів тому

    අමල් එපා එපාඑපා

  • @deshapriya3760
    @deshapriya3760 20 днів тому +26

    රුක්ෂාන් උඹ තමයි නියම හිරු ස්ටාර් උඹට කරපු අසාදාරණය වෙනුවෙන් රටේ උඹට ආදරය කරන උන් ඉදිරියට එනවා හිරු ස්ටාර් වර්ජනය කරනවා

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 20 днів тому +1

    හිරු නෙවේ මුන් පට්ට හොරු.කැරි වැඩ කරන්න එපා හිරු.මූ තමයි හිරුස්ටාර් වෙන්න හිටියේ.ඒක පැහැදිලියි.ඒක දැන දැන තමයි මූව හැලුවේ.කැරි වැඩ කියන්නේ මෙන්න මේවට.

  • @LalithKumara-uo3ze
    @LalithKumara-uo3ze 20 днів тому +3

    මේ වගේ අදබාල වැඩසටහන්වලට යන උනට මඩුවලිගෙන් ගහන්න ඕන...කාලය.ශ්‍රමය.මුදල් වියම් කරගෙන.....

  • @devikasiriwardhana6221
    @devikasiriwardhana6221 20 днів тому +2

    Jayawewa malli❤

  • @H4ටිංටිං
    @H4ටිංටිං 20 днів тому +1

    Api nawathath hiru t.v balanne na
    Boruwata thitha.😂😂😂😂😂😂

  • @darkshadow7508
    @darkshadow7508 20 днів тому +2

    ඔයා තමා හොදම❤❤❤❤

  • @NipunSankalana-mb4cx
    @NipunSankalana-mb4cx 15 днів тому

    Pute ඔයාට jaya නියතය

  • @millangepathma3425
    @millangepathma3425 16 днів тому

    Oyaa paw malliyo oyaa dinum

  • @GeetaGeeta-l6m
    @GeetaGeeta-l6m 19 днів тому

    අනේ ඇයි එයාට එහෙම කලේ හොරු එයා 100ගත්තා ඇයි එහෙම කලේ

  • @presannawijesinghe742
    @presannawijesinghe742 19 днів тому +1

    Asadaranaya karanna epa

  • @GkSagarika
    @GkSagarika 19 днів тому +2

    Bubu saranai

  • @sameeradilhara9833
    @sameeradilhara9833 20 днів тому +2

    Jaya wewa ❤❤❤

  • @IndunilMadhusanka-i8c
    @IndunilMadhusanka-i8c 20 днів тому +47

    පැත්ත ගියත් ඇත්ත කියයිද බං හොරු...... 😂
    හිරු එක සදහටම වර්ජනය කරපල්ලා ඕකුන් පක්ෂග්‍රාහී නොවෙන තුරු.....
    හිරු එක වර්ජනය කරන රැල්ලක් හදමු......

  • @DambagolleKndikahimi
    @DambagolleKndikahimi 20 днів тому +1

    Hiru thopi maha horu kala kanni meka aye kawadawatha balanne ne ainm karala danawa hema ekatam kiyanawa mek balanna epa kiyala karanawamai

  • @LalithKumarasinghe-k7d
    @LalithKumarasinghe-k7d 20 днів тому +2

    අමල් කරපු වැඩේ හොද නෑ.රුක්ශාන්ට පස්සෙ සින්දුව කියන්න හිටියේ හසිනි.හසිනිව ඉස්සරහට යවන්න ඕන නිසා අමල් vote එක දුන්නෙ නෑ රුක්ශාන්ට.අමල්ගෙ vote එක දුන්නනම් රුක්ශාන් 92.ඔක්කොටම වඩා වැඩි.අනිවාර්යයෙන්ම රුක්ශාන් අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන.

  • @KanthiMadarasinghe
    @KanthiMadarasinghe 20 днів тому +3

    Rukshan oya thamai ape hirustar man italy jawewa ❤

  • @nilmarupasingha2960
    @nilmarupasingha2960 19 днів тому +3

    Rukshan good luck malli.oya dinna. Pqradune ne..

  • @lasikashiromali2186
    @lasikashiromali2186 20 днів тому +21

    ඔයකතාවම ඇති පුතේ අමලට රෙද්දෙ රෙවෙන්න ඔය කිරුල නැති උනාට කිරුලු 10පලන් රජෙක් වගේ සෑහෙන ජනතාවක් එක්ක එලියට ගියේ ඉදිරි අනාගතේ හොද වැඩක් එක්ක එලියට එන්න පුතේ අහන්න බැරි සිංදුවක් කිව්වත් ඔයා අපි අහනවා ජයවේවා රුක්ශාන්

  • @iranitenghult2726
    @iranitenghult2726 20 днів тому +1

    Amalata hoda hint akak😂 good

  • @seethapremalatha6357
    @seethapremalatha6357 19 днів тому +3

    Puthae ada oya mae deepu asaadarnaya nesaama denum balanna oyata janthaa weswaasaya aadaraya aththanma oyata warden naha puthae budu saranai !!!❤❤❤❤❤

  • @dinesh-r8l
    @dinesh-r8l 20 днів тому +3

    රුක්සාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්

  • @LahiruKasun-f3v
    @LahiruKasun-f3v 20 днів тому +1

    Kari nalikawa

  • @nuvannuvan4506
    @nuvannuvan4506 20 днів тому +1

    ඒ මල්ලිට අයෙත් අවස්ථාවක් දෙන්න ඒ ළමයට ලොකු අසාදාරනයක් වුනේ . අයෙනම් හිරු බලන්නෙත් නෑ . ඒ දක්ෂයාට අවස්ථාවක් දුන්නෙත්තම් ❤️❤️❤️

  • @pokunegama7898
    @pokunegama7898 20 днів тому +1

    අමල් ගෙ මුලු පවිලටම හෙනම වදිනවා මෙි කරන අපරාධ වලට

  • @ImeshMadushan-e8v
    @ImeshMadushan-e8v 20 днів тому +1

    Amaloo to eda idan Hoda weda karapu ekk nemiy ne eda idan asadarane kare owanm tota dewa sapayak sapayak.ubata

  • @dineshsanduni2293
    @dineshsanduni2293 20 днів тому +20

    හිරු ඕවගේ ජරා වැඩ කරන්න එපා. නැවත ඔය තරගය තිබිය යුතුයි.. රුක්ශාන් දක්ශයෙක් . ඒක අපි හැමෝම දන්නවා. හිරු කලේ වංචාවක්. මීට පස්සේ හිරු වගේ ජරා වැඩකරන . චැනල් එකක් අපි බලන්නෑ😢 කරුණා කරලා රුක්ශාන් ට සාදාරණය කරන්න😢

  • @hiruranasinghe-y9m
    @hiruranasinghe-y9m 20 днів тому +2

    Rukshan thma ape hirustar ❤

  • @Shandi143
    @Shandi143 18 днів тому +1

    😭❤

  • @RanganiRangani-i7r
    @RanganiRangani-i7r 17 днів тому

    Amalta gahapu hint aka supiriyi

  • @DineshMadushanka-d3b
    @DineshMadushanka-d3b 16 днів тому

    හිරු ස්ටාර් බොරුවක් කියන්න session 02 විශ්ව ප්‍රබාත්ගෙ "තොටියෝ" song එක බලපල්ලා වෝටින් බාර් එකේ ලකුණු 7මනාප 4 ක් වදිනවා👀👀👀👀😂😂😂

  • @Nethumina7665
    @Nethumina7665 20 днів тому +4

    Rukshan malli oya thamai ape hiru star....oyata asadaranayak une Malli.....

  • @kalyaniperera7284
    @kalyaniperera7284 20 днів тому +7

    මන් ඔතන හිට්යනම් අසාදාරනය වෙනුවෙන් නැගි සිටිනවා ඇත්තමය් ඔයාට ජය දිනලා ඉවරය්

  • @mudaligebuddika4591
    @mudaligebuddika4591 20 днів тому +17

    මචං ගණන් ගන්න එපා තව ධෛර්යය ගනින් හිරුටීවී එකේ රෙදි ගැලවුණා...
    කොහොමත් ඔවුන් අසාධාරණයට තමා සාධාරණයට කොහෙවත් තැනක් නෑ.. ඇත්තටම දුකයි

  • @fluteshopsrilanka9530
    @fluteshopsrilanka9530 19 днів тому +1

    Unsub kudu channel horu hora wada

  • @manojdilshan8935
    @manojdilshan8935 20 днів тому +20

    හිරු එකෙන් මේ කරන හිගන වැඩේ හෙන ගහන්න ඕනි. පවු අහිංසකයා. අනික තමයි ඔය විනිසුරු මඩුල්ල අයින් කරේ නැති උනොත් හිරු බලන එක මිනිස්සු නතර කරනවා ..

    • @SamanPerera-vs9qf
      @SamanPerera-vs9qf 20 днів тому

      @@manojdilshan8935 kohomath.epa.meccara.kalayak..boru..karala.thiyenne..hiru.star.4..dinapu.un.ko.