v tv geetha vichara Dhammika bandara (විදුලිය එළිය දැක ගීත විචාරය ධම්මික බණ්ඩාර) inrani bogoda

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 59

  • @vasanthasr245
    @vasanthasr245 9 місяців тому +9

    මේ ගීතය.සම්පුර්ණයෙන් මගේ කතාවයි.😢😢😢😢😢😢.එදා වැරදි තීරණයක් ගත්ත නිසා ජීවිතේ මගේ අදුරු.උනා දැන් මටවයස60.තාමත් සතුටක් කියන.දෙයක් පේන්නවත් නැ හැම දේමත් අහිමි උනා😢😢😢😢

  • @luckydeepal4048
    @luckydeepal4048 7 місяців тому +2

    දෑස් කඳුලින් තෙත් වන තරමට හදවතේ පත්ලටම කා වදින අති ප්‍රබළ ගීත විචාරයක්...දම්මික බන්ඩාර මැතිතුමනි , නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️👍👍👍

  • @luckydeepal4048
    @luckydeepal4048 3 місяці тому

    විශිෂ්ඨ ගීත විචාරයක් මෙන්ම මුල් ගීතයට කිසිම අසාධාරණයක් නොවන ආකාරයට ගායනා කරන දක්ෂ ගායිකාවක්...තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️👍👍👍

  • @deenz15
    @deenz15 Рік тому +6

    ෂෙල්ටන් විජේසේකරයන්ගේ ඉතා මියුරු තනුවක් .. මගේ අවුරුදු හතලිහක මිතුරෙක් . තරැණ වයසේ අපි ගාල්ලෙ එකට සංගීත කටයුතුවල යෙදෙනවා . මෑතකදී ඔහු මටත් ඉතා මියුරු ගීත තුනක්ම නිර්මානය කරමින් සංගීතය සැපයුවා . අද වෙන කොට ඒ ගීත තුනම ගොඩාක් ජනප්‍රිය වෙලා . දරා පතුමන් , ආයෙමත් ඇවිත් සහ සද කුමරි ගීත තුන . ඇත්තෙන්ම මම එතුමාට නිදුක් නිරෝගී සුව සම්පත පිරි අනාගතයක් පතනවා .❤

  • @dineshkelwis8928
    @dineshkelwis8928 2 роки тому +6

    විශිෂ්ඨ විග්‍රහයක් ...අහන්න ආස හිතෙනවා 👍👍👍

  • @ErandiMusic
    @ErandiMusic 2 роки тому +18

    මේ විශිෂ්ට විචාරකයාණන් ⁣ඉදිරිපිට ගීයක් ගයන්න මමත් වාසනාවන්ත වුණා දිනයක. මෙතුමන්ගෙන් ජීවිතය උගත් අවස්ථා බොහොමයි. ස්තූතී මෙවන් වැඩසටහන් ගෙනෙනවට.

  • @Jayaminilakmali
    @Jayaminilakmali 6 місяців тому +3

    මගේ අම්ම මතක් වෙනවා.. ඇය දැන් ජිවතුන් අතර නැහැ ..ඇයත් මහමෙර තරම් දරගත්ත ගෙහෙනියක්..මේ ගීත ය අහන හැම වතවකම දෑස් කදුලින් පිරෙනවා ..

  • @r.adikaram30
    @r.adikaram30 2 роки тому +7

    මම ඉතාම කැමති හඬක් තිබෙන ගායිකාවක් තමයි මෙම අර්ථාන්විත ගීතය ගයන්නේ. ගිතරචකයා පැසසුමට ලක්‌ විය යුතුයි.

  • @142samantha
    @142samantha 2 роки тому +2

    Super super voice thanks 😍😍😍👏👏👏⚡⚡⚡⭐⭐⭐

  • @chadee8942
    @chadee8942 2 роки тому +5

    අම්මා 🥺💗

  • @hasinthakularathna3955
    @hasinthakularathna3955 2 роки тому +4

    ලස්සන ගැයුමක්..

  • @one8825
    @one8825 4 роки тому +8

    හරිම හැගුම් බර ගීතයක් ලස්සනට ගායනා කරනවා ඒ වගේම ලස්සන විග්‍රහයක්

    • @Vicharatv
      @Vicharatv  4 роки тому +3

      ස්තූතියි අප සමඟ රැදි සිටින්න

    • @sarathsamaliarachchige9475
      @sarathsamaliarachchige9475 3 роки тому +1

      Sinduwa kiyAnnoko bayanetuwa hinahawela.lassanai.wediyA sinduwama gananganna epa.bududaranai duve

  • @samankumara2778
    @samankumara2778 3 роки тому +3

    ලස්සනයි .ඔබට බුදු සරනය් .

  • @surajathurugiriya952
    @surajathurugiriya952 2 роки тому +4

    Love this song❤

  • @mark_jr.33_official
    @mark_jr.33_official Рік тому

    Thanks for this❤

  • @vincentrich6805
    @vincentrich6805 3 роки тому +3

    Explain very good advice.
    Somatch Thanku sir....

  • @pradeepgamage1371
    @pradeepgamage1371 9 місяців тому

    Good voice

  • @gaskumaraganearachchi893
    @gaskumaraganearachchi893 Рік тому +2

    කස්තුරි කපුරු ගෑ තරමට එපා උනී .. මොකක්ද මෙහි අදහස

    • @surangaprasadweerasinghe3167
      @surangaprasadweerasinghe3167 9 місяців тому +1

      මීපැණි තිත්ත වෙච්ච සීන් එකම තමා

    • @thefreebird8368
      @thefreebird8368 4 місяці тому

      මනරම් සුවදක් උනත් දිගටම ගානකොට එපා වෙනවා කියන එක වෙන්න ඕනේ

  • @antonfernando526
    @antonfernando526 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CT-vl3iu
    @CT-vl3iu 3 роки тому +1

    .....thank you for singing this song beautifully,...but...Indrani Bogoda's voice is so powerful and rich...her voice is far ahead.

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 Рік тому

    💜️💜️💜️💜️💜️

  • @nilani8610
    @nilani8610 2 роки тому +1

    vesithi mahatamaywnni a gettya hamotama aithi a mage hagimai

  • @isathkavija464
    @isathkavija464 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @marieruthperera15
    @marieruthperera15 Рік тому +1

    Indrani bogoda kiyanakota prangathai obath hoda na kiyanawa newe

  • @ajithpriyantha6766
    @ajithpriyantha6766 4 роки тому +6

    මෙිහේම සිංදු ලියන් තනු හා ගැහියුම විචාරය මිනිසුනගේ .හදවතේ ගැබුර කොතේක්ද අති විසිස්ටයි

  • @lahirusampath6342
    @lahirusampath6342 3 роки тому +2

    Dammika bandara vigrhaya athulu me vadasatahana magak nodana atharaman una tharuna jeevithaval aramunak niramanaya karanna dakavana vayamak weva

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි අපිත් ඒසේම ප්‍රර්ථනා කරනවා. ලහිරු ස්තූතියි නැවතත්

  • @palithakumara834
    @palithakumara834 3 роки тому +2

    Super

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @darshanadhananjaya5157
    @darshanadhananjaya5157 Рік тому +1

    ❤❤❤

  • @dayanikanthi8936
    @dayanikanthi8936 3 роки тому +6

    දැන් තියෙන්නේ සිංදුද???

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 роки тому +1

    💖💖🙏

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 2 роки тому +4

    ආගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට වෙන්න ඕනි සින්දුව
    මේකේ කියන්නේ ආ ගිය මාවතක්හෙම නෑ පෙනෙන්නට කියලා
    මෙච්චර ලස්සන පද මාලාවක් මේ විදියට වරද්දල කියද්දි සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වෙනවා නේද

  • @KusumChandrika-lt8sg
    @KusumChandrika-lt8sg Рік тому

    Meltafarra

  • @sandalalsawkenda8996
    @sandalalsawkenda8996 3 роки тому +1

    🙏

  • @imeshvishodha9270
    @imeshvishodha9270 4 роки тому +1

    ධම්මික බණ්ඩාර පොඩ්ඩක් vicharakayek විදිහට hemadeyakma pheadili karanna

    • @Vicharatv
      @Vicharatv  4 роки тому +1

      yomu karannam obe adahasa

  • @dineshiniloshini5019
    @dineshiniloshini5019 3 роки тому +3

    Ammage adare kavadavat aduvak venne na

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      අනිවාර්්‍යයෙන්ම දිනේෂි

  • @luckydeepal4048
    @luckydeepal4048 3 роки тому +1

    R us and we are going well

  • @BeekeepingSL
    @BeekeepingSL 4 місяці тому

    මෙයත් ඒක මග හිගන කොටා කියල කීවේ මටත් ඒ සින්දුව ඇහැවුනෙ ඒ විදිහට නමුත් නිවැරදි පදය මග හිගනකොටත් උණු උණු බත් කන්න ලැබෙනවා, ( පාරෙ හිගාකන විටත්) නැතිව හිග කොටෙක් ගැන නෙවෙයි කියවෙන්නෙ

  • @sanjeerapradeep9235
    @sanjeerapradeep9235 4 роки тому +4

    ඒකත් දේශපාලනය කරන්න අරන් වගේ..

    • @Vicharatv
      @Vicharatv  4 роки тому +2

      ඔබේ රසයට හානියක් වුවා නම් සමාවෙන්න ඒය දැන්වීමක් මුදල් ගෙවා ප්‍රචාරය කරන අප සමඟ දිගටම රැදී සිටින්න ස්තූතියි

    • @sanjeerapradeep9235
      @sanjeerapradeep9235 4 роки тому +4

      @@Vicharatv හරි ආසාවෙන් බලන වැඩ සටහනක්. පටන් ගද්දිම දේශපාලන දැන්වීමක් යද්දි එපා වුනා.. නමුත් ඔබගේ නිහතමානිත්වය අගයනව. ස්තූතියි .

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 Рік тому

      දේශපාලනය ගැන කථා කරපු නිසයි මෙසේ අදහසක් දක්වන්නේ වරදක් නම් සමාවන්න.... ඉන්ද්රාණි බෝගොඩ මහත්මියගේ ගීත මම හැත්තැව දසකයේ සිටම හැඟීම් බරව රස විදින කෙනෙක්... 1979 අවුරුද්දේ මගේ පොඩි අක්කා ඉන්ද්රාණි මහත්මියගේ "පෙම් කල වරලට මට වදදෙන්නේ" ගීතය ගායනා කලා හරි අගේට මට මතකයි... ඒ ගීතය සහ ඇගේ සියලු ගීත එදත් අපි අතරේ හදවතින්ම වැලඳ ගත් ගීතයක්..
      අද ඉන්න දේශපාලකයන් අතරේ අනුරලා වගේ මිනිසුන් හදන රටේ මේ වගේ හදවතට වදින කලාවක් බිහිකරන රටක් නිර්මාණය කිරීමයි ඔවුන්ගේ අරමුණ..... අනුර වේදීකාවල කරන කථාවල ඉතාමත් හැඟීම් බරව මිනිසා සුවපත් කරන කලාවක් ගැන කථා කරනවා මම දැකලා තියෙනවා.... රටක අවාසනාව අපේ සමහර අවශ්ථා වාදීන් ඔවුන් හරියට තේරුම් ගන්නේ නැ... ආදරයෙන්.. උසස් කලා නිර්මාණ බිහි කරමින් සැමගේ සිත් සුවපත් කරමින්.... සැමට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමට අපි සැවොම හැඟීම් බරව එක්වෙමු.... අපේ අනාගත දරුපරපුරේ අනාගතය සඳහා...

  • @hdrathnappulige6455
    @hdrathnappulige6455 3 роки тому +2

    ගිණිහුල කියන්නේ මොකද්ද.???

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

    • @sampathabeygunasekara7929
      @sampathabeygunasekara7929 3 роки тому +2

      weelunu polkola aththak geta gahala eke kelawarata gini thiyalai gini hula hada ganne samahara wita kolapuwakuth thiyala geta gahagannawa lampu thel tikak ehemath danawa mehema ginihulak hadagena thamai gam wala minissu reeta gaman biman yanne

    • @andrasgraant3983
      @andrasgraant3983 2 роки тому +2

      හුළු අත්ත

    • @siripalasenadheera4316
      @siripalasenadheera4316 2 роки тому

      රාත්‍රිකාලයේ ගමන් කිරීමට පොල් අතු කොළ ටිකක් හෝ වියලි බටපතුරු.
      ටිකක් මිටි බැඳ දැල්වුවිට විශාල එලියක් ලැබෙනවා . විදුලි පන්දම් නැති ඉස්සර කාලයේ ගැමියන් භාවිතා කලේ මේ හුලු අත්ත නැතිනම් හුලු එලිය ~ ගිනි හුලයි.

  • @imeshvishodha9270
    @imeshvishodha9270 4 роки тому

    Avishka

  • @piyasirihewa5492
    @piyasirihewa5492 4 роки тому +10

    යකෝ හැම රෙද්දටම ඉස්සෙල්ලාම චන්දෙ ඉල්ල උන්ගෙ ඇඩ් දන්න එපා යකො...

  • @sadnasenanayake-ue9xh
    @sadnasenanayake-ue9xh Рік тому

    ❤❤❤❤❤