Oba wani kalakaruwan ape ratata watina sampath..oonima kenekuta sanyamayen rasa windinna haki agana nirmaanayak...mewani nirmaana bihi kiriima pilibada obata ape aadaraneeya gawrawaya ,😍
You have used the appropriate diction in a very disciplineary manner. But the listener can see a very errotic scene according to their power of imagination.
Very nice, but, Mini Mewula definition is wrong. Mani Mekalawa is worn over all clothing. Eg. Visakha Upasikawa.... It is all adorned with gem stones. Would be very uncomfortable as underwear!
ශෘංගාර රසය අමු අමුවේ දිගහරින්නේ නැතිව හදට මිහිරි ලෙස දැනෙන්නට දී ඇති ආකාරය ඉතා අනර්ඝයි.....
ධම්මිම බණ්ඩාර ශූරීන්ලා යලිත් උපන්නොත් මේ සංගීත ලොව කෙතරම් සුන්දර වේවිද😯.....❤
Sewmini 💘💘💘
මේ ගීතය අහද්දි හිතම හිරිවැටෙනව රූප රාමු මවලපෙන්නනන තරම් මේ ගීත රචනය,,ඒ රූප පෙලට අපි ඇතුල් වන්නෙ ඉබේමයි,,,එච්චරම ලස්සනයි ඒ අරුත,,
පොතුහැර වසන ධම්මික බංඩාර මහතාණෙනි. ඔබේ පුද්ගලික ගුණ ගම්වාසීන් දනී.... ආඩම්බර යි
ඔබ තුමාගෙ ගිිත විචාරයන් අපේ හදවත් දැහැන්ගත කරනව ...දිිිර්ඝායුෂ ලැබෙවා ඔබ තුමාට ...
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
යමෙකුගේ වාග් චාතූර්යය ඔපමට්ටම් කරගැනුම්වස් සාහිත්‍යය මනාලෙස පරිශීලනය කලයුත්තේමය.......නූතන පරම්පරාවට නැත්තේ ද එයමය...ඉදින් පැරණි පතපොත නොකියවා සුන්දර කව් ගී නිර්මාණය සිහිනයකි ඒ අතින් මේ ගේයපද රචකයා වන බන්ඩාරයන් ගේ රචනාවන් ඉතාම උත්කෘෂ්ට ය....මිහිරිය...සෘන්ගාරාත්මකය...ගෘන්ගාරාත්මකය....ඔබට මගේ හදපිරි ප්‍රණාමය....
ධම්මික බණ්ඩාර ඔබ තුමාව අගය කරන්න මට සිංහල ෝඩියෙ අකුරු මදි දීර්ගායු වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවෙ මුතු කැට ❤️. දිගාසිරි වේවා ඔබ තුමාට 🙏❤.
ස්තූතියි..
මේ වැඩසටහන නිසා නිර්මාණයක රස විඳින්න මටත් පුරුදු වුණා. මනසට සහනයක් ලබා ගන්න 10:19 හරිම මගක්. ස්තුතියි
අති විශිෂ්ටයි සර් සාහිත්‍ය
මේ විචාරය ඇහුවම කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක ලොකු අඩුවක් වගේ දැනුනා.. ගොඩක් ලස්සන නිර්මාණයක්, දක්ෂ පද රචකයෙක්ට කොයි තරම් දෙයක් කරන්න පුලුවන්ද ගීතයක රසය ව්‍යංගයෙන් ඉස්මතු කරන්න.. අති විශිෂ්ට නිර්මාණයක්. ස්තුතියි ඔබතුමාට මෙවන් නිර්මාණ දායාද කිරීම සම්බ්ම්ධයෙන්.. අවසන් පැතුම..අනාගත පරපුරට මෙවැනි නිර්මාණ ඇස ගැටේවා ❤❤
මේක මට අහන්න දුන්නේ ප්‍රදීප සර් ක්ලාස් එකේදී..ඇත්තටම එයට පින් දෙනවා මම ..මොකද එයා නිසා තමයි ලස්සන සිංහල මම ඉගෙන ගත්තේ
ධම්මික බණ්ඩාර සර් මේ තමයි අපේ රටේ සම්පත් , දීර්ඝායුෂ පතනවා ඔබට
ස්තූතියි..
ධමිමික බණ්ඩාරයන්ට...........
වචන ගනුදෙනු ව ඔබෙි සරසවි ආශිර්වාදය යි
සුන්දර පදවැලක්,මිහිරි වාදනය, ගායනය එකට මුසුවූ සාර්ථක නිර්මාණයක්
අපූරු සුන්දර විචාරයක් , මනා සංයමයකින් කරන විෂිශ්ඨ ඉදිරිපත් කිරීමක් .💐💐💐
ධම්මික බණ්ඩාර මහතාට හුඟාක් ස්තූතියි... 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම මගේ ජීවිතයෙ අහපු ගීතවලින් කොතරම් ඇසුවත් එපා නොවන ගීතයක්. මා කිසිදා නොදැකි හිමාලය ,යමුනානදිය ගැන අපුරු සිතුවමක් මැවුණ එදා රැය කෙතරම් සුන්දර වන්නට ඇත් ද????
හරි අපූර්ව සුන්දරත්වයක් මැවෙනවා ......
අහන්න අහන්න දැනෙන ඒ සම්බෝග සුවය හිතින් මවාගන්න පුළුවන් වන තරමට ධම්මික බණ්ඩාරයාණන් ගේ පද වැලත් අමරසිරි යන්ගේ සහ වසන්තා තිලකාංගනීයන්ගේ ලයාන්විත හඩත් ඩැනිස්ටර් පෙරේරා සහෘදයාණන්ගේ නාදරටාවත් සංයෝග වී ඇති අපූරුව .
ඇසීමෙන් විදින්න පුළුවන් සම්බෝග සුවය.......🥰💐💐💐💐
❤️🙏
ketharam ඇසුවත් එපා නොවෙන ගීතයක් නිර්මාණ
සුන්දරයි සර්
තනුවත්, වාදනයත්, ගායනයත්, ගීතයට එකතු වුනාම, මිනිස් මනස කොයි තරම් නම් සතුටක් ලබනවද ? මෙම විශ්වීය ගුණය එකතු කලාට ඔබලාට පින්,
මේක භාවනාවක් සර් .ඔබතුමාට දීර්ඝායු පතමි...
මම ආස ගුරුවරයෙක් රටට සම්පතක් ඔබතුමා
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
ධම්මික බණ්ඩාර ශූරින් ශෘන්ගාරය ඉතාමත් ප්රවේශමින් යොදාගෙන ශ්රාවකයාගගේ හැගීම් නොඅවුස්සා ශ්රාවකයා ශෘන්ගාර රසයෙන් සියුම් කමපනයකට පත්කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි.❤
භාවනාවක් වන් ගීතයක්, සංවර භාෂා විලාසයක්, සාහිත්‍ය තුලින් මතුකළ හැකිද මෙතරම් හැගීම පාලනයක්, එය කළහැක්කේ ඔබවන් විශිෂ්ඨ සාහිත්යධරයකුටම පමණයි. මෙවන් ගීත සදා අමරණීය යි. තෙරුවන් සරණයි ඇදුරුතුමනි..❤
දීර්ගායුෂ ලැබේවා අපේ සර්ට මෙවන් විශිෂ්ට නිර්මාණ තව තවත් කිරීමට
අදහස් දැක්වීමට ස්තූතියි
From the very first time listened to this song wanted to hear the interpretation. As this gives a hidden and subtle meaning
ඇබ්බැහි වෙලා 👌🏻❤️
පුදුම ලස්සනට ගළපපු පදවැලක්....ඊටම සරිලන සංගීතය සමගින් හඩ එකතුව ❤️
ඒක මටනම් බාවනාවක්.❤❤❤❤❤❤❤❤
දීර්ඝායුෂ වේවා. ධම්මික බණ්ඩාර මහතා ට
Superb 👌
දීර්ඝායුෂ පතනවා ඔබතුමන්ට
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
සිංහල සාහිත්‍යය සම්පතක් ඔබ .❤❤❤❤
මග අරින්නම බෑ....දීර්ඝායූ සර්.❤🙏
Superb description by Dhammika Bandara. Thanks to the whole
team who created this song!
Budusaranai Obata.from Texas,USA.
🌷🌷ඉතාම අනර්ඝයි🌷🌷
Oba wani kalakaruwan ape ratata watina sampath..oonima kenekuta sanyamayen rasa windinna haki agana nirmaanayak...mewani nirmaana bihi kiriima pilibada obata ape aadaraneeya gawrawaya ,😍
Mage sinhala guru piye bobata deergayu wewa.
අති විශිෂ්ඨයි සර්...භාෂාව කොයිතරම් සුන්දරව හසුරුවන්න පුළුවන්ද ! 💝
නියමයි
Sir, we are very fortunate to lisen to your sentimentat analysis of songs.thank you
and long live.
විශිෂ්ටයි ඔබගේ අදහස්
One of my favourite song for a very long time.සුපිරි song 1k
Oya oya kakkude wage konde kapala awanam godak lassanai.
බුදු සරණයි
මේක නම් පිස්සුවක් බන් කුණු රස හොයන උන් මේ රස දන්නේ නෑ අයුබෝවන්ඩ
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
PISSU HEDENWA 😍😍
සංස්කෘත සාහිත්‍යය මොනතරමි සුන්දර ද ගීතයට මොනතරමි හැගීම් දනවන්න පුළුවන් ද රාධා සහ කිුෂ්ණා අතිවිශිෂ්ට පෙමිවතුන් යුවලක්
Dergausa ලැබේවා
Marama lassanai 💖
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
Excellent ❤️❤️❤️❤️
වටිනවා සහෝ
ස්තුතියි මිතුරන් අතරේ බේදාගන්න (subscribe n share thank you )
@@Vicharatv අනිවාර්යෙන් ම
👍👍👍👍👍
Excellent ❤️
Legends
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
❤❤👍🙏
You have used the appropriate diction in a very disciplineary manner. But the listener can see a very errotic scene according to their power of imagination.
✌️❤️
thanks
ඇත්තටම කීවොත් අදහස් දක්වන්නත් වචන නෑ.......දීර්ඝායුශ ඔබට ධම්මික බණ්ඩාර ශූරීනි.....තරුණ පරම්පරාවෙ වෙලත් මේ ගීත අහන්න ලැබෙන්න පින් කරල ඇති අපි
Medega jeevithaya soyanna mage duwe
❤
Valuable gem in my country
♥️♥️👍👍
thanks
මේ වගේ උත්තම උගතුන් යුග පුරුෂයන් kauruth ඔවූන්ගේ වටිනා කම kauruth ගන්නේ නැහැ
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
❤️❤️❤️
ස්තුතියි මිතුරන් අතරේ බේදාගන්න (subscribe n share thank you )
මේ සොදුරු ගී රසවිඳින්න මොටද කාගෙවත් විෂුවල් ......
මෙකෙ සමහර ඒවා නිවැරදි විය යුතුයි ,,,, ක්‍රිෂ්ණා කියන්නෙ සියලු විෂ්ණුලගෙ එකතුව මිස ,,, ශිවගෙ අවතාරයක් නොවෙ ,,, රාධා හා ක්‍රිෂ්ණාගෙ ප්‍රෙමය දිග හැරෙන්නෙ වෘන්දාවනයෙ මිස හිමාලයෙ නෙවෙ ,,,,
මෙතනදි ඔබතුමා අපගෙ ආගමික ශ්රාස්තෘන්ගෙ ගෞරවය රකිනා ලෙසට ඉල්ලා සිටිනව ,,,,,,
අශොක මල් නොව කදම්බ මල් විය යුතුයි ... හරේ ක්‍රිෂ්ණා 🙏🙏🙏
අපි තවමත් කෙතරම් වාසනාවන්තද !
සාහිත්‍ය භාශාව වචනයක් නොහෙර ප්‍රගුණ කර. අපව එම රසයෙන් රසගන්වා හෝඩියට ගිය පුත්ගලයෙක් වගේ හිදිමින් පන්ඩිත කමින් ඔලුව උදුම්මා නොගත් මෙතුමා මොනතරම් නිරහංකාරද ඔබ තුමාට පින් මේ රසය අපට ලබා දෙනවාට
Dammika mahatthayo ayubovan
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
Lasni
Ai oluwe mada thatte whalada thiyenne ahenam kamak na.habai kawada ho okkoma aniththayai.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤
Very nice, but, Mini Mewula definition is wrong. Mani Mekalawa is worn over all clothing. Eg. Visakha Upasikawa.... It is all adorned with gem stones. Would be very uncomfortable as underwear!
krisha balapan ko
ha ha
Ekanea😁😁😁
krishna thawa hodai kellek welath rada balapanko 😂😂😂😂😂😂😂😂
මේකේ හෝපළු කියන වචනේ තේරුම කියන්නේ මොකක්ද? ඒක පැහැදිලිව ඇහෙන්නෙ නෑනේ..
අශෝක මල්
වනය මොකක් උනත්. මල් මොකක් රසයට හානි නොවී නිර්මාණයක් බිහිකරල තියෙනව සදාකල් පවතින්න
මේවාට unlike කරන්නේ ummanthakayoda
ඇයි මහත්තයෝ ඔයා වූ ටියුබ් වල හැන්ගිලා ඉන්නේ ඔයා ගේ වටිනා කම මේ රටෙ දේසපාලුවන් දන්නේ නෑ
භාශාව පුදුමාකාර සංයමයකින් හසුරවලා තියෙන්නෙ
Low pich broooo
Lasana githyk
👍👍👍💐👍🙏
❤️❤️❤️❤️
ස්තූතියි.....
❤️❤️❤️❤️
❤❤❤❤❤