Sarasannata Mal (සරසන්නට මල්) 🤍✨🌺 The soulful vocals combined with these stunning arrangements create pure magic. Every note, every chord resonates with so much emotion. Thank you Methun SK & Senanga Dissanayake! ♥️🫶
පාන්දර 3 ට හයියෙන්ම වහින වෙලාවක මේ EP එක අහද්දි දැනෙන හැගීම කියන්න වචන නෑ. එක එක සිංදුවක රහ හරිම වෙනස්. My personal favorite සරසන්නට මල් 🤍 අපේ language එකෙන් මේ වගේ creations හැදෙනව දකිද්දි හරිම සතුටුයි. Respect for the whole crew who has made this amazing art piece ♥️
What a lovely collection ❤❤.. Music, lyrics, singing and everything is outstanding .. The last song මේ ජිවිතේ කතා ලියවිලා තියෙන්නේ හේතුවක් නිසා is 👌👌👏💖
So proud of you Methunss! ❤ Fantastic work guys! ❤
බ්‍රෝ ❤️
❤❤
@@Methun_SK nice concept 💕 waiting for a new NADAGAMA in sri lanka....
😅😅😅😅 0:23 😅😅😅😊😅😊😅😅 0:53 😊 0:56 😊 1:03 😅 1:05 1:07 😅 0:33 😅😅@@Methun_SK
තමන් කරන නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්නේ කොහොමද කියලා ඇහුවොත් මේක පෙන්නන්න...🔥
මෙතුන් කියන්නේ කොහොමත් වෙනස්
මිනිහෙක්✅
රෑ වෙලා පොඩි වෙලාවක් වෙන් කරගෙන,
තේ ටිකක් ,කෝපි එකක්, ජින්&ටොනික් ටිකක් හරි
ඔබට දැනෙන මොනවා හරි ලං කරගෙන මේක එක දිගට බලන්න🙏♥
Methun SK
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Thankyouu Manuuu ayyaaa
අන්න ඒකයි
හිත් සනසන්නම ඉපදුන මිනිස්සු මෙ 🖤🤗
ආයෙ කොන්සට් එකක් තියෙන්නෙ කොහෙද
අතිශය ආදරණීය ආතල් ආමන්ත්‍රණයක්! නීට්, කම්ප්ලීට්, 'EP'ic වැඩක්! ජයම වේවා, මෙතුන්!
Thankyou brother
ජනගත වීමට තවත් මිනිත්තුවයි ❤
කලාතුරකින් ,සසරෙන් ආ මිතුරා අහපු දවසෙ ඉදන් දැන් අවුරුදු ගානක් තිස්සෙ Methun SK ඉන්නෙ Play List එකේ උඩම තැනක.ඒක අදටත් ඒහෙමයි. හැම සින්දුවෙම හැම lyrics එකකම තියෙන්නෙ එදිනෙදාම මුනගැහෙන දේවල්.ඒවා මෙච්චර Creative විදියට මාරම ලස්සනට ඉදිරිපත් කරන එකට Thankyou ..❤
මෙතුන් එස්.කේ අමුම අමු වැඩ්ඩා කියල මම කියන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ. ලංකාවෙ උන් තාම ඒක තේරුම් අරං නෑ. මේක බලලත් නොතෙරුනොත් ඉතින්....
මට හිතා ගන්න බෑ තනි මිනිහෙක්ට මෙච්චර creative වෙන්න පුලුවන් ද කියල. Unbelievable ,extraordinary talent..
" අපි මහන්සි වෙන්න ඕන අපි කැමති දේවල් අපි කැමති විදියට හැමදාම තියෙන්නෙ නෑ කියල තේරුම් ගන්න.ඒ උනාට අපි මහන්සි වෙන්නේ අපි කැමති දේවල්අපි කැමති විදියට දිගටම තියාගන්න.."
පිස්සෙක් උඹ..
සේනාංග අයිය ව අත අරින්න එපා..ජය වෙවා දෙන්නටම
🙏🙏🙏🙏🙏
ඔයාගෙ අනිත් වැඩ බලලා තියෙන නිසා මේක suggest වුනේ. නැත්තන් මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙවත් නෑ. සිරාවට මේකට දුන්න පබ්ලිසිටි නම් මදි ඈ
මේක පට්ට වැඩක් හැබැයි කවුරුත් දන්නෙ නෑ ලොකුවට. මරු!
මාකුම්ඹුරේ ඉදන් බදුල්ලේ වෙනකන් bus එකේ ජනේලේ ලග sheet එකක ඉදන් පිස්සුවෙන් වගේ ඇහුවා බැලුවා .... ඇත්තමයි මේ සිංදු නෙමෙයි මේ feelings ❤🫡
Creativity at its best .... නියමයි මෙතුන් ❤
අපි කැමති අපි කැමති දේවල් අපි කැමති විදිහට තියෙනවා ට..
අපි අකමැති අපි කැමති දේවල් අපි අකමැති විදිහට තියෙනවා ට..
අපි මහන්සි වෙන්න ඕන
අපි කැමති දේවල් අපි කැමති විදිහට හැමදාම තියෙන්නේ නෑ කියලා තේරුම් ගන්න..
ඒ උනාට අපි මහන්සි වෙන්නේ අපි කැමති දේවල් අපි කැමති විදිහට දිගටම තියාගන්න..
මම කැමති දෙයක්(කෙනෙක්)
මම කැමති විදිහට නැත්තේ ඇයි කියලා
මම ඇහුවේ මෙහෙම..
4:32
මොහොතක් ඉන්න ආකාසේ 4:28
මොහොතක් ඉන්න ආකාසේ
මොහොතක් ඉන්න ආසාවේ
හවසක එන්න මා එක්ක
පියමැන යන්න මාර්ගේක
හදවත දන්න ගාතාව
අහගෙන ඉන්න ආදරේට
මොහොතක් ඉන්න ආකාසේ
මොහොතක් ඉන්න ආසාවේ
නන්නාඳුනන ආකාසේ
මාවත් සොයා ඇයි යන්නේ
මා පහුකරන් හැන්දෑවේ
කාවද හොයා ඇවිදින්නෙ
හවසක එන්න මා එක්ක
පියමැන යන්න මාර්ගේක
හදවත දන්න ගාතාව
අහගෙන ඉන්න ආදරේට
මෝසම් වැස්ස ආවාසේ
තෙමෙනා හිතක් තෙමුනාවේ
ඔබ නැති හවස් ගෙවුනා සේ
දැනුනට ලඟින් උන්නානේ
මා තනිවෙලා හැන්දෑවේ
ඈ තනිවෙලා ආකසේ
මොහොතක් ඉන්න ආසාවේ....
හවසක එන්න මා එක්ක
පිය මැන යන්න මාර්ගේක
හදවත දන්න ගාතාව
අහගෙන ඉන්න ආදරේට
හවසක එන්න මා එක්ක
පිය මැන යන්න මාර්ගේක
හදවත දන්න ගාතාව
අහගෙන ඉන්න ආදරේට
ෂා… 🥺🥺❤️ “මෙතුන්” සරණින් ජයම වේවා… ❤️❤️🌹
❤❤❤❤
*ජීවිතයේ සමහර දේවල් සරලව අත්විඳිය යුතුය, කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ආදරය යනු එවැනි දෙයකි.* 🤍
ඊලග නාදගම ගැන ආයේ කවර කතාද .ඒකනම් මනෝ ලෝකයක්ම වෙයි...😍
ඒ EP එකනම් සුපිරී....
මේවා release වෙනකන් මග බලන් හිටපු හිත නිවන භාවනා❤️❤️❤️
Viral වෙන්න ඕනි මේවා .Damnnn thissss මරු. මේ වොයිස් එකේ songs ටික කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේක නම් concert එකක ඉඳගෙන අහුවා වගේ ❤
වේග සීමා නොතකා ආපු හැඟීමක හිත හැපුනා
අලාභ හානි නොබලා
ඔබට පෙම් කරන්න මට හිතුණා.
සභාවෙන් අවසරයි.
හැඩරුව හරි හැඩ නැති මගේ හදවත ලස්සනයි.
හිතකට ඉන්නට හොඳ හැටි ඉඩකඩ ඇති මගෙ හදවත ඇතුළට ලැඟුම් ගන්න එනවාද?
සභාවෙන් අවසරයි.
පිළිතුරු අද හෙට ලැබුණෝත් හොඳයි. මට දැන් තිස් එකයි.
මම මෙච්චර දවසක් නැටුවේ නාඩගම් විතරමයි.
ඒත් ළඟදීම දවසක ඔබේ වාසගම මගෙ නමයි.
මම කියන්න ආපු දේ මෙතනින් අහවරයි.
I Really love this song ❤
හිතට සනීපයි! ආත්මයටම සැනසීමයි!! 😇
“මේ ඡීවිත කතා ලියවිලා තියෙන්නේ හේතුවක් නිසා” ❤ හිත නිවෙන කලාතුරකින් ඇහෙන හඩක් , ඔබට සුභ වේවා 💐
This EP will stay in my heart forever 🙂↔️❤️
ඔව්.. මෙතුන් මේක නම් නියමයි..
කන්සෙප්ට් එක නම් පට්ට යුනීක්..
ඒ වගේම හරිම වින්දනීයයි..
තව එකක්..
සනා ගෝනිගොඩත් ඉන්නවා බැක්ග්‍රවුන්ඩ් සිඟින් වල..
🔥🔥🔥🔥
වටින දේවල් එළියට එන්න ඕන වටින විදියට 😍 ආටිස්ට් කෙනෙක්ගෙ කන්සෙප්ශනල් තින්කින් එකක් මෙච්චර ලස්සන මෙච්චර ක්‍රියේටිව් ලෙවල් එකකින් දැක්කෙ මෙතුන් අයියෙ ඔයාගෙන් ♥️ ඒක නම් WoW 🥳
If you see this comment, I just wanna say Thank you for saving my life 🙏🙏🙏
Cheer up browski ❤
හර්දේ ගැහෙන්නේ අනාගතේ නිසා ❤️
එක පාරක් අහලා සැනසෙන්න බෑ තව පාරක් අහන්නම හිතෙනවා................❤
Trending වීමට සභාවෙන් අවසරයි
"ජීවිත කතා එහේමයි ඒක මෙහෙමයී කියලා කෙළවර වෙන්නේ නෑ . පපුව ගැහෙනකම් ලියන්න දේවල් සෑහෙන ඉතුරු වෙලා තියෙනවා." ඒත් ඒ වේදනා එච්චර දැනෙන විදියට දාරාගන්නම් කියලා .. රසට එක මිටකට කොහොම එකතු කලාද මන්දා.. 😌❤️🩹💙🌼😌
16:48 අපේ ජීවිතේ නිවන song❤❤❤ එකක් ❤❤❤
ඒ Lyrics වලට ගැලපෙනම voice එක ❤️🔥
අඩේහ් ඒක ❤❤❤ උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් සහෝදරයා.❤❤❤
සභාවෙන් අවසරයි....
මේක මාරයි❤
භාවනාවක් වගේ මියුසික් ඇරේන්ජ්මන්ට් සුපර් Methun & Senanga Brothers. Good Job ❤🎉👏
මේක පට්ට අනේ❤❤❤
Masterpiece ❤❤❤
Love it brother ❤🔥
ඇත්තටම මං හොයන ආතල් වැඩක් මේක. මේ වගේ කොන්සර්ට් එකක් ආයෙ කවද්ද තියෙන්නෙ?
ලස්සනම collection එකක් 🥹❤️🌹
අද තමයි අහම්බෙන් දැක්කෙ. නියම වැඩක්. මේක නම් නිතරම අහන්න ඕනේ එකක්.
Yes
අහන කීවෙනි පාරද කියන්න මතක නෑ මේ සින්දු ටික 🥺 ❤
Masterpiece 💗🌻✨
And
වෙනස්ම දෙයක් 🌠
❤ මේක සිංදුවක් නෙමෙයි හැගීමක් 🎉
එක දිගටම බැලුවා .තප්පරයක්වත් ස්කිප් කරේ නෑ . ❤
What an inspiring masterpiece! Voice, lyrics, music all are magical! ❤
Sarasannata Mal (සරසන්නට මල්) 🤍✨🌺
The soulful vocals combined with these stunning arrangements create pure magic. Every note, every chord resonates with so much emotion.
Thank you Methun SK & Senanga Dissanayake! ♥️🫶
ඔක්කොම සින්දු ටිකක් music, voice, lyrics ❤😍 Superb
Hats off to every single human being behind this epic project. Cheers! ❤
*දන්නවද...*
*දවසක හරියන්නම ඕනෙ,*
*ඉඩෝරෙකත් වේලිච්ච ජීවිතේ දරාගෙන,*
*වැස්සක් එනකන් හිටපු මිනිස්සුන්ට....... 🥹*
*කොළ එකින් එක හැලිලා ගියාටත් පස්සෙ,*
*ආයෙත් දළු දානකන් මුල් උදුරන්නෙ නැතුව,*
*රැක බලාගත්තු මිනිස්සුන්ට .......❤🩹*
*රුවල් බිඳිලා,*
*පාරකියන තරුත් හොයාගන්න නැතිව*
*ඒත් ගිලෙන්නෙ නැතුව ජීවිතේ බේරගත්තු මිනිස්සුන්ට.......🫶🏻*
*දවසක උතුරන්න හරියන්න ඕනෙ,*
*ජීවත්වෙන්න හේතු හොයාගන්න බැරිම අසීරුම අවස්ථාත්,*
*විඳ දරාගෙන හැමෝටම ආදරේ බෙදපු මිනිස්සුන්ට.........❤️❤️*
මේ තරම් රසවත් ආමන්ත්රණ තව කොහේද... හැමදාමත් වගේ මෙතුන් හදවත් වලට කතා මේ "short film" එක මම තව අවුරුදු ගාණකට වැලද ගෙන අවසන්. ❤❤
සෙනසුරාදා හවස, ලාවට ශොට් එකක් දාගෙන බලන්න අහන්න. යන එන ලෝක ගණන් කරන්න බැරි තරම්. 😍
NIYAMA වැඩක්! ජය වේවා!!
My best😊 21:06 ❤ජීවිත කතා❤
2024 ආපු ඒවගෙන් හොදම එකක් මේක! ❣
Senanga Dissanayaka ඉන්න හැම එකක්ම හොය හොය බලනව. ඒ හැම එකම සුපිරියක්.
ෂා...... කියලා එකපාරටම කියවුනු මට..... සභාවෙන් අවසරයි....මේක හරිම ලස්සනයි. ෂා ෂා ෂා...... සභාවෙන් අවසරයි මේක හරිම පට්ටයි.....❤❤❤❤
සභාවෙන් අවසරයි.......ඒකනම් භාවනාවක් ..........
Lead parts ටික ගැම්මෙන් අහන්නේ 🥺❤💪
වැඩේ ඇතුලෙ ඇහෙන හඬවල්, පේන සෙට් එක සහ වැඩේ පිටිපස්සෙ ඉන්න සෙට් එකේ නම් ටික දැක්කම ලොවෙත් මේක පිස්සුවක්ම තමයි. සුභ වේවා ❤️🎵🎬💪
(Senanga+SK)=✨☁️
Great job weldone guysssss
Ahamben dakke methun aiyye
Oya kohomath supiri ne
Nadagama fav concert ❤❤
One of the most favourite and colourful artist of my world ♥️
මොහොතක් ඉන්න ආකාසේ❤❤
හැම තැනකම ආදරයේ මාත්තුවක් තියෙන ආදරණිය නිර්මාණයක් . ස්තූතියි.
Quality men produce quality goods!
"High quality men produce high quality goods!" 👏
පාන්දර 3 ට හයියෙන්ම වහින වෙලාවක මේ EP එක අහද්දි දැනෙන හැගීම කියන්න වචන නෑ. එක එක සිංදුවක රහ හරිම වෙනස්. My personal favorite සරසන්නට මල් 🤍 අපේ language එකෙන් මේ වගේ creations හැදෙනව දකිද්දි හරිම සතුටුයි. Respect for the whole crew who has made this amazing art piece ♥️
මට හිතුනා මේකට සුපිරි තිරරචනයක් එයි කියලා,,, මුලින්ම නාද ගමේ අහනකොට, මෙතුම් කියන්නේ වෙනස්ම විදියකට රාමුවෙන් පිට හිතන ගායකයෙක් ❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰💯💯💯💯💯💯💯💯
" මේ ජීවිත කතා.. ලියවිලා තියෙන්නේ හේතුවක් නිසා! " ❤️
අයියේ ඒක නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි 🥹❤ අහනකොට බලනකොට නිකන් මාර සතුටක් දැනෙනවා
You’ve changed my whole mood within 10 seconds ❤🥹
වැහි වලාකුළු වලින් බර වෙලා තිබ්බ මගේ හිතට දේදුන්නක් උනාට Thank you METHUN ✨
🤍💐 ඉරි තැලුනු හවසකට මෝසම් නිමේෂයක්.ලස්සනයි ❤
''Api kamathi api kamathi dewal api kamathi vidiyata thiyenawata🤍''
sabhawen avasaray 🌻
Mekanam Marama lassanai 🤎
🤎🌕
ඇත්තම "නිර්මාණ" කියන්නේ මේවට ❤ ජයවේවා මෙතුන් අයියේ 🙌
මේකනම් සුපිරිම වැඩක් මම 7රක් බැලුවා සුපිරිම වැඩක් මේක❤❤❤
Darshana ayya, Ravipathi ayya ❤❤❤❤❤
මේක මාරයි❤
මේ වගේ වැඩ කරන්න පුළුවන් true artists ලට විතරයි. Pure art ❤️
The Methun Effect !!!! 🤩 Bravoooooo
ඇබ්බැහි වෙන සුලුයි ❤
sabawen awasarai ! Lankan musicwala kana koka hadu kalaya methanin ahawarai
Hats off to videography team 🫡
Awwwwwwh 🥺😩❤💞 කාලෙක ඉදන් බලන් ඉදපු ටිකක් එකටම දාලා ජනගත කලාට ස්තූතී 💕 ජය 🤎
25:06 from this 🧘🏻♂️
Healing The World..🌈❤️✨
හැගීම් ගොඩක් එක පොදට Love this ❤
හරිම සිත් ඇදගන්නා සුලුයි❤
තේරුමත් එක්ක තියෙන හරිම ලස්සන සින්දු 🎉❤
මේවා මිනිස්සු අසීමිතව අසත්වා..😇
Loveee thissss 🥺🖤 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් ❤ ජීවිතේ වචන කරලා ඒ වචන සිංදු කරන්න හැමෝටම බෑ ❤ ආසම ගායකයෙක් 💕
හරීම ලස්සනයී ...මට නම් කියන්න වචන නෑ මේ සිංදු ටික ගැන...❤️ඔයා ඇත්තටම මාරයි....හිතකට ලස්සනට තට්ටු කරනවා...❤️🔥
Ane matanm elaga nadagama balannama anna oni january thiyrnawa neda...
අහන්න අහන්න තවත් ලස්සනයි ❤️ Great work!
Pabasara aiya 🩷🩷🩷🫡
පිස්සුවක් 🤩❤️
Yko hena kalayak idn bln hitiye meka danakan❤️✨️🙏
Wow.. it's so beautiful.. ♥💖🥰
Superb Methun !! Congratulations.🍾
glad to be a small part of this EP .
Thankyou so much ayya, for trusting me on this one 🙏❤️
What a lovely collection ❤❤.. Music, lyrics, singing and everything is outstanding .. The last song මේ ජිවිතේ කතා ලියවිලා තියෙන්නේ හේතුවක් නිසා is 👌👌👏💖
I heard this song Sabgawen Awasarai first in Nadhagama like two years back and couldnt find it anywhere till now .
All the best Methun
අලුත් වැඩක්
ලස්සනයි ❤
වැඩියෙන්ම ආස ඒ feel එක දෙන්න, මහන්සි වෙලා තියෙන තරමට ! 💖🔥✨💚
උඹව මුලින්ම සෙට් උනේ මේකෙන්.වෙලාවට ඔටෝ සජෙස්ට් වෙලා.මරු මචෝ❤
අපි ඉන්නවා හීනෙක....🤍
මාරයි මේක , music arrengements ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇඟේ හිරිගඩු පිපෙනවා ඒ ටික ඇහෙද්දී !!!!!❤❤❤ ජයවේවා !!
Athal