Ape Miss - බබාලට පණු බෙහෙත් දෙන හැටි | Shymalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 252

  • @slsoap8709
    @slsoap8709 4 роки тому +16

    ගොඩක් දන්නෙ නැති දේවල් දැනගත්තා මිස්ට ගොඩක් ස්තුතියි

  • @senulithiyansa5332
    @senulithiyansa5332 3 дні тому

    ගොඩාක් පින් මැඩම් මේ දැනුවත් කිරීමට ❤

  • @pradeepadilhanipradeepadil5392
    @pradeepadilhanipradeepadil5392 4 роки тому +5

    ගොඩාක් වටිනා උපදෙස් ටිකක් මැඩම් thank you 💕💕🤙

  • @thanujadesilva8912
    @thanujadesilva8912 2 роки тому +3

    මිස්ට ගොඩාක්ම පින්. ගොඩාක්ම වෙදනා විදින ලෙඩක්

  • @madhushagimhani9142
    @madhushagimhani9142 2 роки тому +2

    ගොඩක් ස්තුතියි මිස්. හැම තොරතුරක්ම වැදගත්.❤️

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 9 місяців тому +2

    මගේ බබාගේ ඩොක්ට අත් යට කිහිලි දෙපැත්තේ රැස් එකක් වගේ තියෙනවා. බෙහෙත් ගත්තට අඩු නැනෙ. මම මොකක්ද්ද කරන්න ඔනි

  • @thilankarathnayaka2313
    @thilankarathnayaka2313 4 роки тому +5

    ගොඩක් වටිනවා මිස්. බොහොම පින් ඔබතුමියට. ❤️

  • @asankamendis5217
    @asankamendis5217 2 роки тому +1

    Mis කිරි දත් පිලිබද විස්තරයක් දෙන්නකො ස්තුතිය

  • @ඇඹිලිපිටියtv
    @ඇඹිලිපිටියtv 9 місяців тому +1

    මගේ බබාට අදත සති දෙකයි. එයා ඊයේ ඉදලා මොකක්දෝ අමරුවකින් ඉන්නෙ වෙනද වගේ නෙවෙයි නිතරම අඩනවා වෙනදා කිරි ටික දුන්නම බිලා හොඳට නිදාගන්නවා. දැන් විනඩි පහක් නිදාගන්නෙ නෑ අවදිවෙලා අඩනවා. එයා මල පහ කරද්දි සුදු පාට කැදලි යනවා. ඒ ඇයි මිස්. මට ඉක්මනට පිලිතුරක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    • @RanjithRathnaweera-k6g
      @RanjithRathnaweera-k6g Місяць тому

      ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබුනද ඔයාට

  • @TharushiDulanjala
    @TharushiDulanjala 9 місяців тому

    අනේ මිස් ගොඩක් පින් මගේ දරුවට පනු අමරුව තියෙනෝ ඒත් ඩොක්ට කෙනෙක් කිවුවා අවුරුදු 3න් දෙන්නේ කියලා ඒ නිසා දුන්නේ නෑ තාම දරුවට පනු අමාරුව තියේනෝ මේ වීඩියෝ එක දැක්ක නිසා බය නැතුව පනු බෙහෙත් දෙන්න පුලුවන් ගොඩාක් පින් මිස්

    • @TharushiDulanjala
      @TharushiDulanjala 9 місяців тому

      දරුවට වයස අවුරුදු 2i මාස 10i

  • @lifemotivation_358
    @lifemotivation_358 3 роки тому +4

    Do we need to wash bedding the day after we had medicine or before take the medicine?

  • @shanikaanuradi7374
    @shanikaanuradi7374 2 роки тому

    මිස් මසේ සම්පුර්ණ උණ බබාලාට පොරසෙන්සන් දුන්නට ගැටලුවක් නැද්ද

  • @asankagunawardena7479
    @asankagunawardena7479 3 роки тому +1

    Miss babage dath madinna harima amarui.ekata upadesak dennako

  • @chamaindelukshijansz125
    @chamaindelukshijansz125 4 роки тому +4

    Baby colic තත්වය ආවාම මොනවද කරන්නේ මිස්?

  • @ruchikaharshani4081
    @ruchikaharshani4081 8 місяців тому

    මිස් ලොකු අය පණු බෙහෙත් අරන් කොච්චර කාලෙකින්ද බඩ සුද්ද වෙන්න බොන්න ඕනෙ

  • @ChandanaSandaruwan-e7v
    @ChandanaSandaruwan-e7v 9 місяців тому

    උණ තියනකොට දුන්නට කමක් නැද්ද

  • @dailyrundownj
    @dailyrundownj 11 місяців тому

    මාසෙක බබෙක් ඉන්න කිරි දෙන අම්මා කෙනෙක්ට vermox බොන්න හොදද???

  • @anuradhahettiarachchi8761
    @anuradhahettiarachchi8761 3 роки тому +1

    ගොඩාක් වටින උපදෙස් tika godak pin mista

  • @nilminideepika7910
    @nilminideepika7910 2 роки тому

    Mis ge කෑම පොත දෙන්නකො

  • @sarojidesilva5857
    @sarojidesilva5857 4 роки тому +2

    Pani rasa kapuwamath panu amaruwa hadenwada miss😦😦

  • @shashikagunawardana9816
    @shashikagunawardana9816 Рік тому

    මිස් පනු රෝග හැදුනම උන හැදෙනවද

  • @tharushkausendara7021
    @tharushkausendara7021 2 роки тому +1

    Mis garbani kalaye panu beheth ganna hodaida?

  • @senayawimalasiri6112
    @senayawimalasiri6112 2 роки тому +1

    මිස් පනු රෝගයක් තියෙනවානම් උන හැදෙනවාද..එයාට හරියටම අවුරුද්දයි දැන්..

  • @kanchana12e28
    @kanchana12e28 4 роки тому +6

    අපේ මිස් ඔබතුමියට ගොඩක් ස්තූතිය මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිස් මගේ බබා නිතරම කෑම කවනකොට කියනවා බඩ රිදෙනවා කියල මේ ලගදි පනු බෙහෙතුත් දුන්නා ඒත් තාම හරි ගියේ නැහැ බබාට අවුරුදු තුනක් වෙනවා මම doctor කෙනෙකුටත් පෙන්නුවා අනෙ මිස් මට තෙරෙන්නෙ නැහැ මොකද කරන්නෙ කියල please help me.

  • @madusewwandi778
    @madusewwandi778 6 місяців тому

    Mis garbani kaledi panu beheth bona eka hodada

  • @buddhi....781
    @buddhi....781 2 місяці тому

    පනුබෙහෙත්වල පින්තූර එකක්කම වඩියෝව දැම්මනම් වටිනවා මිස්...අපි දන්නෙ නැනෙ.නම සමාන වෙන බෙහෙතක් වුනත් මාරුවෙලා ආවොත්.දැනං ඉන්න එපැයි...🙏🙏🙏🙏

  • @chamilapriyadarshani2672
    @chamilapriyadarshani2672 2 роки тому

    Mis baba rata hariyata nidaganne naththe panu amaruwa nisada bs oba thumiyata

  • @dileepasanjaya517
    @dileepasanjaya517 2 роки тому

    Mis panu amaruvata una ganenavada

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 роки тому +1

    Miss kiyannako baba bath kanakota bada ridenawa kiyanawa.. stool ekka carrot vage kapu kema yanawa.. ai kiyanna miss.. tks.

  • @samudikadilini7543
    @samudikadilini7543 3 роки тому

    Thank you miss.katata kela ekathu karaganneth panu roga nisada

  • @akeshiduwaralihinikaduarac4843
    @akeshiduwaralihinikaduarac4843 2 місяці тому

    ඩොක්ට අවුරුදු දෙකයි මාසයක්ව බබෙකුට පන බෙහෙත් දීල ඉවර වෙලා බිත්තර දෙන්න සුදුසුද

  • @pradeepasadani3700
    @pradeepasadani3700 Рік тому

    Mis panu beheth deepu dawasata nodiya uthu kema thiyeda?

  • @seuvandimadu2415
    @seuvandimadu2415 3 роки тому

    Harima watinawa upades tika. Thank you mis

  • @YamunaKanchana-b5m
    @YamunaKanchana-b5m 2 місяці тому

    Ane mis aurudu 3 masa 11 imebendazole miligram 500 vadida

  • @sachinirajapaksha4716
    @sachinirajapaksha4716 4 роки тому +2

    Kiri dena ammalata panu beheth bonna hodaida ???

  • @madushikagamage3594
    @madushikagamage3594 3 роки тому

    Ane mis dath gana kiya dennako.daruwage dath wala sudu pallam thiyenawa.eyage barath adui.vitamin aduda manda

  • @tharindiyasadeuwmi5322
    @tharindiyasadeuwmi5322 3 роки тому +1

    Godak watina upades madam.thank you madam

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 роки тому +6

    ස්තුතිවන්ත වෙනවා මිස්.කිරි දත් ගැන කියන්න මිස් . ලා කලුපාට මැලියම් ඇවිත් බබාගෙ

    • @ApeMiss
      @ApeMiss  4 роки тому +7

      බබාගේ කිරි දත් ගැන අපි කරපු වීඩියෝ එකක් තියනවා බොහොම ඉක්මනින් රිලීස් කරනවා

    • @assa4238
      @assa4238 3 роки тому

      Hmm eka nam danaganna Onama deyak

    • @englishwithnimeshikatr8481
      @englishwithnimeshikatr8481 Рік тому

      @@ApeMiss mis panubeheth wala overdose unoth mona hari wenawada

  • @premarathnawijethunga7285
    @premarathnawijethunga7285 Рік тому

    මිස් පණු අමාරූවට උණ එනවද

  • @dinusumeda1986
    @dinusumeda1986 4 роки тому +3

    Godak watinawa miss me dewal apita.thank you.

  • @madhushikanilmini2565
    @madhushikanilmini2565 4 роки тому +1

    Mis thank you.mis mata tawa deyak mis gen den ganna oni mis babage bara wedi wann aniwaryanm bat Kanma onida baba

  • @prarthanahimahansi2727
    @prarthanahimahansi2727 4 місяці тому

    අනේ මිස් මට දවස් 15 ක බබෙක් ඉන්නවා මගෙ ඇගේ පලු දාලා කසනවා හැම තැනම වගේ doctor කෙනෙකුට පෙන්නුවට පස්සෙ doctor බෙහෙත් දුන්නෙ නෑ මිස් කසනවා ඉවසන්න බැරි විදියට බබාගෙත් දැන් ගෙඩි 2,3 දාලා තියෙන්වා පුලුවන්නම් බෙහෙතක් කියන්න මිස් ගොඩාක් පින් මිස්ට 🥺

  • @rasikapriyadarshani1212
    @rasikapriyadarshani1212 Рік тому

    Miss babata awurudu dekai masa dekai eyata panu bhet dila dan masa dekai.peti dunne eth babage mune age hama tanama dada tiyenawa.bhet gattat adu na.aye panu bhet denawanm කොච්චර kaalekinda denna oni kiyanna 🙏🙏🙏🙏

  • @shanikadayarathne3804
    @shanikadayarathne3804 2 роки тому +1

    Thanks miss godak vatina video 1k.ane miss mata mekata reply ekak onamai.video1kuth karanna.mage babala dennata awrudu3i e dennage kan kaladuru thiyanava mata ganna bayai athule.ewa yawanna kramayak thiyanavanam mata kiyanna.

  • @madhawadhanushkaanu8248
    @madhawadhanushkaanu8248 2 роки тому +8

    මස අටෙ දරුවන්ට පනු බෙහෙත් දෙනවද මිස්

  • @chamalisewwandi864
    @chamalisewwandi864 2 роки тому

    අනේ මගේ බබාට අව්රුද්දයි වයස එයාට පණු බෙහෙත් ගෙනාවා සිරප් එක ගෙනාවේ ඉතින් ඒකහ් දවස් කීයක් දෙන්න ඕනිද අනේ මිස් මේකට ඉක්මන්ට උත්තර ඕනි

  • @ushani9571
    @ushani9571 4 роки тому

    ගොඩක් ස්තුතියි mis

  • @shanisaji3217
    @shanisaji3217 4 роки тому

    Mage babata maasa 3.30..එය kiri bonne na..නින්දෙන් bonawa kiri...natam කටට ganne na...ee unata kiri hoyanawa..

  • @sehanshani8807
    @sehanshani8807 4 роки тому +4

    Thank you miss..🙏🙏

  • @isuranijayasundara2710
    @isuranijayasundara2710 4 роки тому +2

    Wenada wagema harima wadagath karunu tikak....thank you miss..🙏

  • @madusugandi2933
    @madusugandi2933 7 місяців тому

    Man බබාලා දෙන්නට panu බෙහෙත් dunne.Aprel 4 eth thama podi babata kiripanuwan කනවා කියනවා මොකද කරන්නේ dokta .?

    • @madusugandi2933
      @madusugandi2933 7 місяців тому

      Mis නැවත පණු බෙහෙත් දෙන්න weida mis

  • @suresh-pd4un
    @suresh-pd4un Рік тому

    මාස 18 බබෙක්ට සෙවන්සීස් දුන්නට කමක් නැද්ද මිස්

  • @LahiruLahiru-bj2us
    @LahiruLahiru-bj2us 9 місяців тому

    අනෙ මිස් මගෙ බබාට වයස අවුරුදු 2 එයා නිතරම මිඩුලෙ වැලි ගොඩෙ සෙල්ලම් කරනවා. පනු බෙහෙතුත් දුන්න එත් රතු පට බිබිලි වගයක් තියනව එව කහනව. දැන් සතියක් විතර පනු බෙහෙත් දිල

  • @gayanpriyashan9688
    @gayanpriyashan9688 Рік тому

    Panu beheth dunnama wena beheth denna Hoda nedda

  • @darshanikumari2677
    @darshanikumari2677 2 роки тому +1

    මිස් අපේ බබාට මාස දෙකකට සැරයක් කිරි පණුවන් එනව එයා නතර ම නියපොතු කනව නියපොතු කන එක නතර කරන්නේ කොහොමද කියන්න මිස්

  • @lakshikamunasinghe4265
    @lakshikamunasinghe4265 4 роки тому +4

    First comment.actually this channel is soo important.keep it up.... congrats

  • @DilaniGunawrdana
    @DilaniGunawrdana Місяць тому

    මම පනුබෙහෙ දුන්නෙ මෙ මාසෙ 4එයාට දුන්නෙ මාස 6 න් 6 එත මිස් එයාට රැ නිදාගෙන හිද්දි කිරිපනුවො දෙන්නෙක් ගිහින් එකට මොකද කරන්නෙ

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub Рік тому +1

    Mage Baba koi weleth dath miti kanawa

  • @dineshishamila4286
    @dineshishamila4286 2 роки тому

    Miss babala kakule yatipathul kasanna kiyanne ai

  • @englishwithnimeshikatr8481
    @englishwithnimeshikatr8481 Рік тому

    Mis panu beheth overdose unoth monawath wenawada

  • @manuthdhamsana2355
    @manuthdhamsana2355 4 роки тому +1

    ane mis mage puthage bada hemadama pipila kema kanneth ne.mama agosstu 21 puthata panu beheth dunna dan eya kanneth ne kakka danneth ne .mata upadesak denna masa 3k neti nisa dunnata kamak nedda.

  • @shamalifernando681
    @shamalifernando681 4 роки тому +2

    Thank you so much 🙂🙂

  • @isurusampath539
    @isurusampath539 3 роки тому +2

    Miss mge babata 5 masa kama kanawa fruits jathi witri. Eyta miss kypu lakshanwalin 5k witra tynwa. Eyta dna plwn panu beheth kynawada plzz

  • @dinishadilrukshi7120
    @dinishadilrukshi7120 3 роки тому

    Godak stuti mis oyata api nodanna dewal gadak danagannawa e wagema mis babalage veez eka ganath video ekak dannako mis
    mis misge hinawa godak lassanai hari asai mis dana video balanna godak watinawa

  • @thanusikasamankumara6336
    @thanusikasamankumara6336 2 роки тому

    Mis maga babata 1y1m
    Doc bahath pathtak tamai dunna. Aka dunnata kamak nadda

  • @lasanthidinusha4962
    @lasanthidinusha4962 2 роки тому

    Miss maga babata masa 10.. Masa 8 panu bahath dunna... Maga babaga muna kata dapaththa Sudu lapa thiyanawa... Droctersla dannakta panuwa.udata hiru eliyata allanna kiuwa... Ath aduwak nane

  • @manusathtv2362
    @manusathtv2362 2 роки тому

    Munin athata herila nidagaththoth panu amaruvada.puthata vayasa masa 10.davas18i

  • @ChathurikaSewwandi-s5t
    @ChathurikaSewwandi-s5t 7 місяців тому

    Ekamara bbata kohomada denne

  • @ruwanpathum7900
    @ruwanpathum7900 3 роки тому

    Panu beheth denna ona mona velavatada davaltada ratada

  • @සමන්-භ1ඨ
    @සමන්-භ1ඨ 3 роки тому

    Godakwatinawa mis thank you oba thumiyata

  • @r.harshani5429
    @r.harshani5429 3 роки тому +2

    පුතාට අවුරුදු 7. පනු බෙහෙත් දුන්නත් මූනෙ කැලලි. කැසීම තවම තියෙනවා

  • @DjDj-pv3fm
    @DjDj-pv3fm 6 місяців тому

    Mis kiypu hema rogykma tibba ape putata..thnk u mis

  • @c.asilva9715
    @c.asilva9715 4 роки тому +5

    සීස කරපු හොද යහපත් අම්මා කෙනෙක් ඉන්නවනම් මට මේකට උත්තරයක් දෙන්න .සීස කරද්දි කොන්දට බෙහෙතක් විදිනවද.ඒක විදිද්දි ගොඩාක් ලොකු වේදනාවක් දැනෙනවද.ඒබෙහෙත් එක විද්දට පස්සෙ අපි සිහි නැති කරලද බබා ගන්නේ නැත්නම් ඒ බඩ කපන තැන පමනක්ද හිරි වැටෙන්නේ කියලා.

    • @pushpikashani7036
      @pushpikashani7036 4 роки тому

      Beheth eka vididdi samanyen behethak wididdi wage ridenawa. Apita sihi nethi wen ne badath inen palleha kotasath hiri wetimak vitharai wenne. Baba gannawa danenawa eth ridenne ne poddakmawath. Hiri gathiya peya kipekin nethi wenawa. Ethakota nm tikaak wedanawa danenawa eth baba athata dunnama owa mathak wen ne... 🤗, baya wenna epa

    • @c.asilva9715
      @c.asilva9715 4 роки тому

      @@pushpikashani7036 ඔයා මට මේ අහපු එකට උත්තර එවපු එකට ගොඩාක් ස්තුති .හොද අම්මා කෙනෙක් ඔයා.දෙවි පිහිටයි හොදේ.ආයේ මොනා හරි දැන ගන්න ඕනි උනොත් මම ඔයාගෙන්ම අහන්නම්කෝ.පුලුවන්නම් උත්තර එවන්නකෝ.මට තාම දරැවෝ නැ.❤❤❤

    • @harshanijayalath8626
      @harshanijayalath8626 4 роки тому

      Mata nam kondata beheth widina kota danunewath na.konda ta hiri watenna behethak ganawa..math godak baya wela hitiye.sihiya nati karanne na.hiri watenna beheth widdama kisima deyak danne na.baya wenna epa oya.hip eken pahala hiri watumama kisi deyak danne na.

    • @c.asilva9715
      @c.asilva9715 4 роки тому

      @@harshanijayalath8626 godak isthuthi harshani.koitharam wela yanawada babawa aran ethna mahanna.a wagema a mahapu pellama mekenwada.bada kasaddi hitina parawal mekenne nadda.kasanne nathuwa wena vidihak nadda bada kasanna.math babekta asawen inne.eth mta babala nagodak dukai.

    • @SERENA.755
      @SERENA.755 3 роки тому +2

      Ane oya godak bayawela inne.mata babala 3 innawa.3 denama sisa karala thamai gaththe.kisima deyakata baya wenna deyak naha.vinadi 45 okkoma karala iwarai.oyata jesupihitai

  • @vijithkumara2197
    @vijithkumara2197 3 роки тому

    Ammata kiri panuwo hitiyoth Babata bo wenawa da mis... Babata masa 4y.. behethak kiyannako mis..

  • @NilukaSanjeewani-d6x
    @NilukaSanjeewani-d6x Місяць тому

    Ane miss mage duwata aurudu 3k wenawa.eya bada ridenawa kiyanawa.mama morisan poddak dunnama adui kiyanawa miss.et miss eya morisan bonna asa nisada danne nehe kiyala hitenawa miss.kakka chu hodata danawa.mata hithata weda denawa miss ai bada kakiyanawa kiyanne kiyala miss.

  • @surangakumara1658
    @surangakumara1658 3 роки тому

    posana puraka both ganna puluwanda miss,

  • @rohimatilda9036
    @rohimatilda9036 3 роки тому +1

    මිස් මගෙ බබාට මාස 10 එයාගෙ කට ලග සුදුපාට පොඩි ලපයක් වගෙ තියියනවා සතියක් වගෙ දැන් එය පනුරොගයක්ද

    • @abevardhana1349
      @abevardhana1349 3 роки тому

      මගේ බබාගෙත් තියෙනවා.

  • @chathurijayasena3514
    @chathurijayasena3514 4 роки тому +3

    මිස් මගේ බබාට මාස 8 යි. රෝග ලක්ෂණ තියෙනවා. දැන් මාසයක් විතර කෑම කන්නෙත් ගොඩක් අඩුවෙන්. බර එක දිගට මාස 3 ක් කිලෝග්‍රෑම් 7.6 තියෙන්නේ. පණු බෙහෙත් දෙන්න හොඳ ද ?

    • @waldokennel63
      @waldokennel63 2 роки тому

      අනේ මගේ බාබාටත් ඒ වගේමයි මොකද කලේ ඔයා

  • @sureshananda3423
    @sureshananda3423 3 роки тому

    Ape duta aurudu 4i. Miss. Hemadama reta panuwo 3k hari 4k aliyata anawa. Aliyata avith kudu wenawa. Balanna beri unoth hemadama reta man ain karanawa. Meka ledakda kata hari pennanna onada. Mata nambarayak dunnoth. Panuwo photo akak danna puluwan

  • @niroshasandamali5198
    @niroshasandamali5198 4 роки тому

    Godak watinawa.kakul kasala gedi enneth panu ledatada. Babata awurudu ekai masa 5.

  • @sudisnademel752
    @sudisnademel752 3 роки тому +2

    ගොඩක් ස්තූතියි මිස්... ❤️. මිස් මාගෙ බාබා ට අවුරුදු 4y.. මාගෙ බාබා ගෙ මුහුනේ කහ පාට ලප තියේ.. එක තැන පොකුරු වගෙ කාලෙකට තමයි එන්නේ.. එ අළුහම් වර්ගයක් ද.. පනු රෝග ලක්ෂණයක් ද කියලා දැන ගන්න පුළුවන් ද මිස්....

  • @pasindumaduranga7683
    @pasindumaduranga7683 3 роки тому

    Mage babata wayasa aurudu dekahamarayi mis...eya hariyata kadadasi kola kanwa niyapothu kanwa..ane mekata hethuwa kiyanna puluwanda...

  • @sujanisujani8703
    @sujanisujani8703 10 місяців тому +1

    මිස් පණු රෝගය හැදුනම බබාගේ බඩ පිපෙන්වාද. An

  • @fooddeliveryservice8688
    @fooddeliveryservice8688 3 роки тому +1

    miss ethakota syrup eka ke parak denna onada

  • @dilrukshiekanayake473
    @dilrukshiekanayake473 Рік тому

    Godak pin obathumiyata.❤

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 2 роки тому

    Parakku wunath ada wedagath una obathumiyage vedio 1.mage babata awurudu 2kai masa 3 i.ada babata asaditha tatwayak awa.bohoma pin danuwath una.

  • @aathdhruvyash3529
    @aathdhruvyash3529 4 роки тому +1

    Thankyou miss

  • @sujanisarojani7978
    @sujanisarojani7978 4 роки тому +37

    අපේ මිඩ් වඉෆ් යකින්නක් වගේ, මොකුත්ම අහන්න බැ, කෑ ගහනවා,, මිස් රත්තරන් අනේ අපිටත් මිස් වගේ කෙනෙක් හිටියනම්

    • @assa4238
      @assa4238 3 роки тому +3

      Hmm ehema kattiya innawa.thamange job eke theruma danne nethi aya.

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 Рік тому

      ඈ... මම ආසයි යකින්නක් දකින්න. අනේ එයා කොහෙද ඉන්නෙ මෙයා 😆😆😆

    • @shalikadz4161
      @shalikadz4161 10 місяців тому

      එයාට ව්ශාදය ඇති

    • @shashienterprices
      @shashienterprices 2 місяці тому

      Apo apet ehemai.

  • @sajinimadushika2436
    @sajinimadushika2436 3 роки тому +1

    Miss mage podo akkenata march wala dunna pani beheth dan ayata 1.5k aye denna onida? Rota lakshnanam thama na

  • @avapeiris7034
    @avapeiris7034 3 роки тому

    Panu beth deema.. lankawe vitharak karanne ai? Mage babala dennama ipadune lankawe neme. Mey ratawal wala panu beth denne na. Illuwath denna Dr. Ai danne na? Lankawe wage pharmacy eken gihin apitama beth ganna ba mehe. Pharmacist gen illanth ba.

  • @ayeshabasnayake5757
    @ayeshabasnayake5757 4 роки тому +2

    ස්තුති මිස්...

  • @kasunmadusanka6220
    @kasunmadusanka6220 4 роки тому +1

    Miss mage puthata massage 8k wenava..eyage muneth sudu paata lapa wage tiyanawa..a qyanne mage babatat panu amaruwada me tiyenna?

    • @thushari5901
      @thushari5901 3 роки тому

      Oya බබා diliver kale කොහෙද dr

  • @AsankaSanjeewa-d3d
    @AsankaSanjeewa-d3d 5 місяців тому

    Godak wadagath godak pin ape mis❤

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому

    Miss oya mekarana danuwath kerema watenawa stutei

  • @nipuni4677
    @nipuni4677 2 роки тому

    බොහෝම ස්තූතියි මිස්...🙏♥️

  • @AnushkaSalinda-he9bc
    @AnushkaSalinda-he9bc 9 місяців тому

    අනේ මිස් මට මේකට පිලිතුරක් දෙන්න.ගැහැණු ලමයෙක්ගෙ පනු රෝගයට මූත්‍රා කරන තැන කසනවද

  • @ruwabhggfdc9579
    @ruwabhggfdc9579 3 роки тому

    mis. Babbage Pakistan Seduwama mage kakule agil kasanawa.e babata panuwo nisada

  • @nalinpriyankara883
    @nalinpriyankara883 3 роки тому +1

    Wayasata anuwa babae shariraya nathi nam mokada karanne shariraya kettunam?

    • @avapeiris7034
      @avapeiris7034 3 роки тому

      Wasata anuwa babage shareeraya neme.. wayasata anuwa babage bara tgiyanavada kiyali balanna one.. api hamoma shareera size walin ek ekenata wenas ne. Eka ne andumak gathath ekama style eka S,M, LG kiyala thiyenne

  • @kgindika6288
    @kgindika6288 3 роки тому

    Thank you

  • @Aselamahesh-ez9eq
    @Aselamahesh-ez9eq 5 місяців тому

    Ane mis panu beheth dilath a roga lakshana thinawanam mk k