බබා කතා කරන්න පරක්කු ද ? Baby Language Delays

Поділитися
Вставка
  • Опубліковано 15 лют 2022
  • බබා කතා කරන්න පරක්කු ද ? Baby Language Delays #apemiss #shyamaleepathirage
    කථන හැකියාව හෙවත් භාෂා හැකියාව යනු දරුවකුගේ සංවර්ධනය ප්‍රධාන කුසලතාවකි.
    දරුවාගේ වයසට ගැළපෙන ලෙස භාෂා කුසලතාවය නොමැති වීම හෙවත් දරුවාගේ කථනය පමාවීම රෝගී තත්ත්වයක් වීමට හෝ සාමාන්‍ය තත්වයක් වීමට හැක.
    බොහෝ විට දරුවන්ගේ හැසිරීමේ ගැටලු ඇතිවෙන විට මූලිකවම හඳුනාගත හැකි දාන ලක්ෂණයක් ලෙස කථන ගැටළු හැඳින්විය හැක.
    දරුවාගේ කථන හැකියාව ,දරුවා ඒ ඒ වයසට අදාළව කතා කළ යුතු වචන සහ කථන හැකියාව පමා වන දරුවන්ට නිවෙසේ දී කළ යුතු දෑ සහ ප්‍රතිකාර සමග කුඩා දරුවන්ගේ කථනය සම්බන්ධ සියලු දේ අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එයි.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් UA-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168

КОМЕНТАРІ • 304

  • @arunarankoth9800
    @arunarankoth9800 2 роки тому +2

    Your explanation is very clear. Thank u Miss

  • @sarathpremasiri8980
    @sarathpremasiri8980 2 роки тому +10

    ම්ස් ඔයාගෙ වැඩ සටහන් මම තාත්තා කෙනෙක් උනත් අහනව මොකද හොඳ වැඩ සටහනක් ඔයාට ස්තුතියි .බුදුසරණයි

  • @sasinikasewwandi8832
    @sasinikasewwandi8832 2 роки тому +1

    ගොඩක් වටිනවා මිස් වීඩියෝ එක බොහොම ස්තුතියි. 🌹🌹🌹🌹🌹

  • @dushanthikarunaratne9411
    @dushanthikarunaratne9411 2 роки тому

    Thank you soo much!! Greate social service!!

  • @isurugunasekara4894
    @isurugunasekara4894 2 роки тому +1

    බොහොම ස්තුතියි❤️❤️❤️

  • @sandaruwanwijethunga1100
    @sandaruwanwijethunga1100 2 роки тому +4

    Miss godak වැදගත් ....පැහැදිලිව විස්තර කරනවා.....තෙරැවන් සරණයි .

  • @asankasanjeewa9393
    @asankasanjeewa9393 2 роки тому +1

    ස්තූතියි මිස්.මගේ බබත් කතාවට හොරයි.

  • @sajeewanigamage7273
    @sajeewanigamage7273 2 роки тому +1

    Godak thanks....akka...me upades doctor kenek gen wath lebenne new.. theruwan saranaiii...😍😍😍

  • @sandalinlakshitha6772
    @sandalinlakshitha6772 Рік тому +9

    අනේ මිස් ගොඩක් පින් ඔයාට මන් මනසික වැටිලා හිටියේ හැමොම පුතාගේ කතාව අඩුයි කියද්දි .එත් මිස්ගේ කතා ඇහුවාම මගේ පුතා මිස් කිවුවා මට්ටමට ඉන්නවා .හිතට සැනසිමක් ලැබුනා බුදුසරණයි

  • @achinikaushalya6378
    @achinikaushalya6378 2 роки тому +2

    Hoda video ekk thank u miss♥️🌹

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 роки тому

    Godak watinwa me vedeo eka mis.thank you mis

  • @indikalakmal1438
    @indikalakmal1438 2 роки тому +1

    ගොඩාක් වටිනවා

  • @ayeshaerandi1185
    @ayeshaerandi1185 2 роки тому

    harima wedagath miss💞thank you🙏❤️

  • @himaligamage8487
    @himaligamage8487 2 роки тому

    Thank u miss godak vatinawa me video eka 🌹😍😘

  • @amilashriyani1437
    @amilashriyani1437 2 роки тому

    Thank you mis godak wadgath....

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 роки тому +3

    මිස් කතා කරනවා අහන් ඉන්න ආසයි

  • @thilinasilva1098
    @thilinasilva1098 2 роки тому

    miss godak watina vedio ekak🙇🏻‍♀️ harima pehedili adahas watinwa; mage puthata hariytma awruddai. eya mass 8 n wage amma kiwwa, den godak pehediliwa kiyanwa amma kiyla, eyage namata response karanwa, saththu 5 k 6 k wage rupa walin aduranawa, saththunwa hadin anukaranaya karaddi eyath react karanwa, thaththa, achchi, see ya, mama wa aduranwa, aluth wachanyk kiyaddi eyath welwkta keduna bashawen kiynna try krnwa, banda 3, 4k adurnwa.. sindu ahanna hari kemathi, athpudi gahanwa, katin shabda krnwa, epa, ethi kiynna deka kiynwa, godakmaa kema kawana welawata😃, plathuru warga 3 k hodin adurnwa, me dewal pramanawath da miss? sthuthi obathumige me watina sewawata

  • @ireshamadushani2717
    @ireshamadushani2717 2 роки тому

    Miss මගේ babata අවුරුද්දයි masa 3. Baba වචන කතා කරනවා miss. Babata mama picture tiyanna. සිංහල සහ English board ekaka අපේ බිත්තියේ ගැහුවා ඊයේ miss. Babata මම eboard ekaka tiyanna වචන කියලා දුන්නා. මම ewachanaya kiwama baba මට epicuter ekaka pananawa miss babage ඇඟිල්ලෙන් miss.

  • @noyuvlogs6383
    @noyuvlogs6383 2 роки тому +2

    වටිනා වැඩසටහනක්.ස්තුති ඔබට .

  • @priyadarshanihalvity1313
    @priyadarshanihalvity1313 2 роки тому

    ගොඩක් ස්තූති miss

  • @eazindagi2410
    @eazindagi2410 2 роки тому

    Godak vatinawa miss godak pin. miss ape hitha kiyawanawa wage hariyata

  • @user-me8cd2io4c
    @user-me8cd2io4c 7 місяців тому +1

    අනේ මිස් ගොඩක් පින්...මගේ මානසික මට්ටම දැන් තමයි හරිගියේ ❤❤❤

  • @gayanprasa1303
    @gayanprasa1303 2 роки тому

    Balan hitiya video ekak miss.thank you

  • @nilminidilrukshi1928
    @nilminidilrukshi1928 2 роки тому

    Ane missta godak pin mage babatath dan aurudu 2i mm bayen hitiye eya a wayasata kata karana eka madi kiyala miss kiyapu dewal ekka hitha godak sahallu una thank you miss🙂🙂

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 роки тому

    Bohoma extutei oba tumeyata thanks ⚘⚘⚘⚘💗

  • @nimnahiroshima1464
    @nimnahiroshima1464 2 роки тому

    Thank you miss❤️

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 2 роки тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්..𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐦𝐢𝐬𝐬❤️❤️

  • @subodalakmali4272
    @subodalakmali4272 2 роки тому +1

    Thank you ape miss

  • @malisandamali
    @malisandamali 2 роки тому

    Thanks miss.

  • @Galappattidilshara
    @Galappattidilshara 2 роки тому

    Godak wedagath vediyo ekak miss ❤️❤️❤️

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 роки тому

    Gdak watinwa.... Bohoma sthuthi mis....

  • @lochanasathsarani9864
    @lochanasathsarani9864 2 роки тому +3

    අඩු මාසේන් ඉපදෙන දරුවන් ගේ කිුයා කාරකමි .ගැන විඩියෝවක් දෙන්න පුලුවන් ද. මිස් මාගේ බබා ඉපදුනේ සති 27න් දැන් මාස 8 ක් වෙනවා .

  • @shanikaperera1176
    @shanikaperera1176 2 роки тому

    Thank you miss

  • @nilankamadushani1757
    @nilankamadushani1757 2 роки тому

    Thank you

  • @rasikadilshan5006
    @rasikadilshan5006 2 роки тому

    godak watinawa miss

  • @upekshaperera6649
    @upekshaperera6649 2 роки тому

    goodk watinawa video aka mis thanks

  • @sumangalialugolla5655
    @sumangalialugolla5655 7 місяців тому

    මිස් මට වයස අවු 42 යි බබෙක් ලැබෙන්න ඉන්නවා සති 5 පහුවෙලා දැන්.මට අවු 8 පුතෙක් ඉන්නවා එයාට ඔටිසම් හිතලා කතාකරන්නෙ නැ.අපි කියන සමහර වචන ඔව් නැ බැ කියනවා.මගෙ පුතාගෙ කතාව වැඩ් දියුනු කිරිමට සහ ලැබෙන්න ඉන්න දරුවා නිරෝගි දරුවෙක් විමට අවශ්‍ය උපදෙසක් ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙනවා පුලුවන් නම් මිස්ට කතාකරන්නෙ call no එක ලබාදෙන්න.ගොඩක් පින් .බුදුසරණයි

  • @samangajanayaka730
    @samangajanayaka730 Рік тому

    අපේ babata අවුරුද්දක් හොඳට පුළුවන් ...redi wele wanala thiyeddi eya ammage තාත්තා ge babage kiyala ehemath kiyanawa harima dakshai

  • @rameshnissanka6745
    @rameshnissanka6745 2 роки тому +2

    ගොඩාක් වටින වීඩියෝ 1ක් මිස්... බොහොම ස්තූතියි මිස් .

    • @rayyanthaha5932
      @rayyanthaha5932 2 роки тому

      Miss mage babata mehema una Dan sathiyak withara Dan oyage babata hodaida

  • @jayarani9025
    @jayarani9025 2 роки тому

    thank you

  • @sandamali5820
    @sandamali5820 2 роки тому +4

    මිස් මගේ අක්කලාගේ බබාලා දෙන්නම.. හොඳට කතා කරනවා.. අවුරුදු 2යි දෙන්නටම.. ලස්සන රත්තරං බබෝ සිංදුව පුතා හොඳට කියනවා.. හැබැයි අපි පොඩි උදව්වක් දෙන්න ඕනී.. දුවට කෝල් එකක් අරන් දුන්නම පුංචි මොකද කරන්නේ කියල එක දිගට කියනවා ආයෙ ටිකකින් අබුන් කෑවා කියලා අහනවා.. (අපි බදුල්ලේ පොඩි වෙනසක් තියෙනවා කතා කරන විදිහේ.) ඒ වයසට ඒක ප්‍රමාණවත් නේද.. කෑමක් අඳුර ගන්න පුලුවන් පුතාට.. ඒයාට කන්න ආස දේවල් ඉල්ල ගන්නවා.. photo එකක් පෙන්නුවත් දුව අඳුර ගන්නවා.. මගේ photo පෙන්නුවම මගේ පුංචියා කියලා කියනවා.. පුතා එයාගේ නම කියනවා.. එයා හිමංස ෂෙනාල් බන්ඩාර.. එයායේ නම ඇහුවම හිමංස බංඩා කියලා කියනවා .. මේ ප්‍රමාණවත් නේද දෙන්නටම..

  • @bhssenali7197
    @bhssenali7197 2 роки тому

    Thanks ms ❤️

  • @tharushidasanayaka6614
    @tharushidasanayaka6614 2 роки тому

    බෝහෝම ස්තුතියි...

  • @nayomiwedage8178
    @nayomiwedage8178 2 роки тому +1

    බොහොම ස්තූතියි මිස් ..💖💖💖💕💕💕

  • @saduperera6542
    @saduperera6542 2 роки тому +4

    මගේ බාබාට අවුරැදු 3යි මාස 5යි .දරැවා හොදට කතා කරා .කිසිම කතාවෙි ගැටලුවක් තිබුන් නැහැ .පෙර පාසල් යන්න ගත්ත දවසේ ඉදාාන් ගොත ගහනවා .අැයි එහෙම වෙන්නෙ .හොදට කතා කරපු නිසා එක පාරට මෙිහේම උනේ අැයි කියලා

    • @kalpaninadeeshani9835
      @kalpaninadeeshani9835 Рік тому +1

      Ape babatath ahema una habai aya pera pasal yanna gaththata passe newei gotha gahana lamayek katha karanawa ahunata passe aya aka anukaranay kara dan hodata katha karanawa

  • @lakmiperera9402
    @lakmiperera9402 2 роки тому

    Miss mage puthata March 3ta awurudu 3i. Oya kiyapu okkoma karanawa. Wakya godak English walin kiyanawa. Sinhalen wakya kiyanawa adui. Eyage sinhala kathawa wardhanayata monada karanna puluwan? Awurudu 3ka babekutath oya wage video ekak karanna puluwanda achievements dala. Thanks miss

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 2 роки тому

    Thanks miss

  • @anuperera8594
    @anuperera8594 2 роки тому

    Godak watinwa miss. Miss mage babata ban 2i pitikiri dunnata kamak nadda miss.hoda kiri akak kiyannko.

  • @krishakrisha6950
    @krishakrisha6950 2 роки тому

    Godak wadagat mis

  • @airanganipushpa2314
    @airanganipushpa2314 2 роки тому +1

    Godak watina deyak kiwe mis

  • @manjulajayathilaka8200
    @manjulajayathilaka8200 2 роки тому

    Miss mage duwata 1year...eya amma kiyanawa appachchita..appa..eyage aiyata aiya kiyala kiyanawa...bye kiyanawa..mona hari dakkoth baba kiyala ඇඟිල්ලෙන් pennwanawa.sindu kiyanakota aththpudi gahanawa...mona hari සෙල්ලම් බඩුවක name kiyala dena kuwama eja denawa..babage වයසත් ekka meya pramanawathda miss

  • @user-ri5cs6uy4r
    @user-ri5cs6uy4r 4 місяці тому

    Thank you so much miss

  • @hirukakannangara2451
    @hirukakannangara2451 2 роки тому +1

    Mage babata aurudu 2i.masa 1i.eya thama amma kiyla witharai pehediliwa kiyanne. Thawa podi wachana 6k 7k withara kiyanawa. Clear ne. Api kiyana ewa therenawa hodata. Babage doctor kiuwa thawa masa 6k withara balamu kiyala. Ane mis ehema kamak nedda .babawa speech therapy danna onida. Mata loku prashnayak meka. Pls reply me

  • @deepaudayangani8346
    @deepaudayangani8346 2 роки тому

    Thank u mis.babage bara wedi weema gena video ekak karanawada mis

  • @mubasramiran6247
    @mubasramiran6247 2 роки тому

    Mage daruwata 2 years 5 months wenawa. Eya amma thaththa kiyalawath kiyanne na. One two three four kiyanawa. Akka nursery gihin igenagaththa song ekak a ha samanawa sound pronounced karanawa. A arenna mokuth kiyanne na. Eka gataluwakda miss?

  • @maheshvikum5534
    @maheshvikum5534 2 роки тому +2

    madam,otizum gana vedio ekak karann puluwanda?

  • @thilinicanchana3270
    @thilinicanchana3270 2 роки тому +1

    Api jeewath wenne europe country akaka mage babata 1 maasa 4i ayata dan language mix wela thiyenne gedara inna welawata mama sinhala katha karanawa daycare akedi wenas language akak ithin babata harima amarui wachana kiyanna gedara innakota thaththa kiyala kiwwata daycare gihin anakota mathaka na papa kiyanawa mage akkage babata awrudu 5k ayatath hariyata katha karanna ba hama language akenma wachana dala katha karanne babata me dewal huru karanna vidiyak thiyenawada doctor kenekta pennanna onada

  • @wathsalawarnakulasooriya5655
    @wathsalawarnakulasooriya5655 2 роки тому +5

    මිස් බබා ගොත ගහන 1ගැන video 1කරන්නකො.

  • @srimaliilesinha3997
    @srimaliilesinha3997 10 місяців тому

    Miss mama negombo. Mage babata aurudu 2i masa 6k wenawa. Eya ape wachana katha karanawa godak adui. Thani wachana kiyanawal tikak. English walin colours , animals pennuwahama kiyanawa. Wena wachana katha karanawa godak adui. Pennala dewal illanne. Wachane kiyanna puthe kuwata kiyanne nehe.

  • @chanakabandara3347
    @chanakabandara3347 2 роки тому +3

    මිස් මගේ බබාට අවුරුදු 2යි.එයාට ගොඩක් කෙළ ගලනවා.ඒක ප්‍රශ්ණයක්ද?

  • @hmdpriyanka7809
    @hmdpriyanka7809 2 роки тому

    Mis mage puthata aurudu 2 masa 9i mage putha wadiya kriya shili na.lamai ekka sellam karanne na.eya ඇවිද්දේ aurudu1 mas 9 n.munin හැරුණේ na.allan hita gtte na. Api avidda wana kota avidda.danatath eyata hita gnnai wadi wennai thaniyama ba.api udau karanna one.padiyak bahinna naginn taniyama ba.ane mis mn hari bayen inne labana aurudde modisori.wadinna nagitinna baruwa yawanne komada.mta udau karanna eyawa hada gnna

  • @sadanisulochana
    @sadanisulochana 11 місяців тому

    මිස් මගෙ බබාට වයස 3 මාස 2 එයා වචන දලා වාක්‍ය කතා කරනවා.එත් සමහර වචන කියන්න ගියාට කියවෙන්නෙ නැ.සම හර දෙවල් අතෙන් තමයි පෙන්නන්නෙ.දෙයක් කියනකොට හොදට තෙරේනවා.මේකට මොනවද කරන්න ඔනි මිස්.

  • @sarojinihemakumari2504
    @sarojinihemakumari2504 2 роки тому +4

    මගේ ලොකු පුතාට අවුරුදු 3යි මාස 2යි. එයා කතා කරනකොට වචන පැටලෙනවා. ගොත ගැහෙනවා. ඒකට කරන්න ඕන මොකක්ද කියලා මට උපදෙසක් දෙන්න මිස්. මිස් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් දුරකතන අංකයක් ලබා දෙන්න

  • @liahome7806
    @liahome7806 2 роки тому

    Mage baba masa 11idala podi podi wachana kiyewwa cat dog siyaa thaaththii kiyala qwa.bye kiyaddi bye kiyanawa.hebei miss mage duwa chuttak kenthi gannawane miss podi detath den awurudhdhayi maasa2eyata,dennm tharamak wachan kiyanawa ❤

  • @ashanifernando1209
    @ashanifernando1209 2 роки тому

    Madam mage puthata aurudu 3,kisima prashnayak nathuwa katha kara namuth පෙබරවාරි 4wenida idala palamu wachanaya kiyadi gotha gahnawa ane mis doctor kenekta penana weida? Mama mokada karana ona madam

  • @chathurlakshan
    @chathurlakshan 2 роки тому

    Miss aurudu 3 masa 9i twins puthala dennek innawa. Babala denna katha karana wachara godak ewa gedara ayata vitharai therenne...(kama kanawa kiyanne naha kai kiyala kiyanne.) Upadesak denna.bs

  • @dilekadesilva6777
    @dilekadesilva6777 2 роки тому +12

    ගොඩාක් ස්තූතියි මිස්... ඇත්තටම ගොඩාක් වටිනවා.
    මිස් මගේ බබා 1 year 11 motmnths . එයා පොඩ්ඩ බැරි වෙන්න ඉක්මනටම තරහ ගිහින් බිම පෙරෙලෙනවා.අඩනවා. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?

    • @sandunikasenani8484
      @sandunikasenani8484 2 роки тому

      Ane miss mageth 1 year 6 month duwek inne eya tikak කේන්ති gnnne wa.oya wagemai bima පෙරැළී adannewa.mona hari dunne nathi unama.api ganan gnne nathi unama eyama nagitinewa.කේන්ති ganne ai miss...

    • @jand7109
      @jand7109 2 роки тому +5

      බය වෙන්න එපා එහෙම තමයි නිරොගි ලමයි. ඒකට කියන්නෙ tantrums. එයාලගෙ බලාපොරොත්තු කඩ වීම පෙන්නනෙ එහෙම තමයි වැඩෙන දරුවන්. ගනන් නොගෙන ඉන්න ඕන අනවශ්‍ය දෙයක් නම් ඉල්ලන්නෙ. ඇඩිල්ල නැවතුවම එයාට හොදින් කියන්න ඇයි එපා කිවෙ කියල. අඩන නිසා දෙන්න ගියොත් එයාල ඒක නවත්වන්නෙම නෑ පුරුද්දක් විදියට යනව.

    • @ahulapradeep1363
      @ahulapradeep1363 2 роки тому

      @@sandunikasenani8484.

    • @deshi445
      @deshi445 Рік тому

      Ape babath ehemao

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 Місяць тому

      ​@@jand7109මගේ දරුවාත් එහෙමයි ,එයාට දැන් අවුරුදු 3 මාස 1 එයාටත් පොඩ්ඩ බැරිවෙනකොට තරහා ගිහින් අතේ තියෙන දෙයක් උනත් විසිකරනවා ,ඒක ඇත්තටම මට හරි මානසික බලපානවා ,මම අඩනවා

  • @sgfernando7318
    @sgfernando7318 2 роки тому +9

    බබාලට කෝලෝන් භාවිතය හා ක්‍රීම් වර්ග භාවිතා කල යුතු ආකාරය පිලිබද දැනුවත් විමේ විඩියෝවක් කරන්න ම්ස් 😌 එහි වාසි සහා අවාසි පිලිබද අපව දැනුවත් කරන්න බබාලටඇතිවන චර්ම රෝග පිලිබඳවත්

  • @nimansimendis5506
    @nimansimendis5506 2 роки тому

    Miss mage babata aurudu 1 masa 3i, baba api katha karama balamawa aduy miss, thama eya ba, epa, amma kiyala vitharay miss katha karanne. Eka doctor kenekta pennanna oneda miss.

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 2 роки тому +1

    Thank you so much miss.
    ❤❤❤

  • @ajanthakumari1659
    @ajanthakumari1659 2 роки тому +3

    මිස් මගේ බබාට අවුරුදු 2මාස 5යි තාම කතාකරන් නැහැ මොකද කරන්නේ

  • @oshinihansika6109
    @oshinihansika6109 2 роки тому

    අනේ miss hari ලස්සනට පැහැදිලි කරනවා miss hinda ගොඩක් දේවල් danagaththa missta ගොඩක් pin ❤️

  • @chamalkikumari8727
    @chamalkikumari8727 2 роки тому

    Miss puluwan nam video ekak danna pempas babagen ain karaganna wediyak gena 🙏

  • @sampathdinusha6411
    @sampathdinusha6411 2 роки тому

    අනේ මිස් මගේ බබා මාස 2තිසේ බත් කන එක ප්‍රතික්ෂේප කරනවා.බර අඩු වෙලා.බබාට විටමින් දෙනවා.එත් බත් කන්නේ නැනේ.

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 2 роки тому

    Mis ge progrme serama mn blnwa harima asawen. Godak usefull. Ane mis mge puthata dan 1 yr 8 mnth kisima kamak knne na 9kg bara madi gdk. Kiri bonwa winadiyen winadiyta sahenna. Nwaththna gdk dewal kra but hari gye na mis. Khmda kiri nawaththne mis ? Kama knne nati ekta mkda krne mis

  • @chandimaniroshani3550
    @chandimaniroshani3550 2 роки тому

    Miss,mage babata awrudu 2i.eya hama wachanayakama eka akurai kiyanne ,ballata ba..,pusata pu..,e wage.eyata api kiyana ona deyak therenawa.mokada karanna one kiyala advice karanna mis

  • @maleewithherblinebeauti3676
    @maleewithherblinebeauti3676 2 роки тому

    Miss mge babat aurudu 2 i masa 1 i. Eya amma thaththa bappa mama akka aiya achchiya kiyala ne kam kiyanawa.hama sellam baduwakatama bum kiyala thama kiyanna .shareera kotas sinhalen penwanawa.english songs dekakat e vidiyat anukaranaya karanawa.namuth babage katha baha godak adui.babage wayase anik daruwoth ekka baladdi eya katha karanawa adui godak.eya wachana dekk eka digat katha karanna ne.daruwa waidya warayeku wetha yomu kala youthuda.esenm koi wage waidya warayek wethada yomukala youthu pehadili kara denna

  • @Chefලකී
    @Chefලකී 2 роки тому

    Thanks mis ape babata 1y 8m me sersma dewal eya karanawa eya wakya Deka thuna galapal kiyanawa english walin count karanawa

  • @poornicolombage7507
    @poornicolombage7507 2 роки тому +14

    මිස් මගේ දුවට අවුරුද්දයි මාස 11යි. එයා අවුරුදු එක හමාර වෙන්න කලින් වචන 3නේ වාක්‍ය කතා කරා. දැන් එයා වචන 7ක වාක්‍ය කතා කරනවා. එකකට එකක් සම්බන්ධ වාක්‍ය 6ක් විතර එක දිගට කියන්න දන්නවා. සිංහල සහ ඉංග්‍රීසි සින්දු 70ක් විතර සම්පූර්ණයෙන් කියන්න පුලුවන්. ඉංග්‍රීසියෙන් 1-10 දක්වා ගනන් කරනවා. පාට වර්ග හදුනනවා. එයා හැම තිස්සෙම නිකන් ඉන්න ගමන් සින්දු කිය කිය ඉන්නෙ.
    මිස් එයාට උගන්වන්න විශේෂයෙන් මුකුත් කරන්න ඕනෙද?

    • @shalitakhalinga8445
      @shalitakhalinga8445 2 роки тому +1

      අනෙ මම ඉන්නෙ රට මම එ ගෙදර බලා ගන්න දරැවා තවම කතා කරන්නෙ නැහැ එයාට අවුරැදු 2කත් ඉවරයි එකට මෝනවාද කරන්ාන

  • @anuruddhikasewwandi8743
    @anuruddhikasewwandi8743 2 роки тому

    මිස් මගෙ බබාට මාස 5යි. ඒත් තාම ටිකක් ඔලුව උස්සගෙන ඉන්න බෑ. අනෙ මිස් ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද. තාම මුනින් හැරෙන්න උත්සාහ කරනවා විතරයි

  • @nirosharanjani1306
    @nirosharanjani1306 2 роки тому

    🙏🙏

  • @rashminivarthana9737
    @rashminivarthana9737 2 роки тому

    Ape babata dan wayasa awrudu 1 1/2. Baba miss kiwwa hama dema karanawa me wayasata.eka asamanyaida miss

  • @chamaljanath6553
    @chamaljanath6553 Рік тому

    😊

  • @tinubaby5861
    @tinubaby5861 2 роки тому +1

    hoya hoyaa hitapu deyak .thank you miss❤👍

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 2 роки тому

    Ane mis mage putha amma thatha akka aiya beha achcho kakka bus car baick sana ( pusa)
    Me wage tikak vithari katha karanne .kochara katha karath lagata enna naha. Apiwa care karanne na wage ahune na wage innawa. Mata e nisamaa
    Mis kiwa dewani karanawata thamai mata nam theranne. Ane mata misgen pauthgalikawa උපසේවා ganna puluwan da

  • @pinkiart1719
    @pinkiart1719 2 роки тому

    Miss mage baba godak dagai.. ktha baha adui.. eth kiyna okkom therenwa.. wachana ktha krnwa.. eth eya thwa knk ekka ktha krnne nha.. amma ekka witharai okkoma kiynne.. wena knk kiyana deyak ganan gannewath nha.. eka loku prashnayk da miss

  • @sisarajayasooriya6941
    @sisarajayasooriya6941 2 роки тому

    Miss mage babata aurudu 1maasa 11. Baba Sinhala wachana Katha karanawa adui English wachana API kiyala nodunnath eyama thaniyama ahagana idala kiyanawa.baba tikak daga nisa apita ahumkan denawa adui.api kiyana Sinhala dewal therenwa.sinhala wachana deka thunai Katha karanne.babata tikak wadiyen tharahath yaawa.thama Baba wachana dekak gatagagaha Katha karanna baha.me thathwaya babata prashnayakda miss

  • @prasadidahanayaka7359
    @prasadidahanayaka7359 2 роки тому +11

    මිස්,මගෙ බබාට අවුරුදු 2 මාස 7 .මිස් පැහැදිලි කල විස්තර අනුව මගෙ බබාට විධානයක් (දෙන්න,ගන්න) කිරීම ත් ,සරල වචන 2 ක් එක වර කිවීමත් තවම කරන්නේ නැහැ. නමුත් එයාට අවශ්‍ය දේවල් පෙන්නනවා. එම තත්වය සාමාන්‍ය ද මිස්?

    • @janakajanaka3339
      @janakajanaka3339 2 роки тому

      Mis mage babata awurudday masa 10 .awurudde sita me wenakan.eya wachana 5 wage thamai katha karanne.mis kiyapu de anuwa eya yam deyak katha karala illanna e wage dewl thamath karanne na,eth eyata awashsha dewal eya pennawa.kiyana de therenawa.meka samany deyakda mata danaganna oni.

  • @user-sp8qw7ds2c
    @user-sp8qw7ds2c 7 місяців тому

    Mage putht aurudu 2i masa 8i...mis kypu ewa krnwa...eunt ahena de kynne nane mis?samahr wachana ada kiyauwot aye kynnet na welawakt .ahena ahena dewal kynne nati ekt mkd krnne mis ane plz kynnko??...one,two kyl gananut krnw ..

  • @abroo7122
    @abroo7122 Рік тому

    Thanks Ape mis Akkige babala dennama thama katha karan na Aurudu 3k wenawa

  • @uthpalaishani1057
    @uthpalaishani1057 2 роки тому

    Mis, mage babath dn awrudu 2i masa 4i. Eth thama eya hariyat katha karanne na, eyat kiyana hemadema terenawa, eth katha krnna horai. Amma, tatta, denna, enna, yan, ow, ne, hawa, oya wage wachna tikai kiynne, me tattwaya hariyaida mis? Mn visheshen monawada krnna ona me deta? Ane mt kiynna mis.

  • @smcema
    @smcema Рік тому

    ම්ස් ..අපේ බබාට අවුරුදු 2මාස2 යි .එයා තාම වචන 5 ක් 6 වගේ කතා කරන්නේ .අපි මොකද කරන්න ඕන මිස් කතා කරනවා අඩුයි

  • @erandaudesh4392
    @erandaudesh4392 Рік тому

    Ane miss Mage mt inne puthek.. Mage babata aurudu 2i masa 2i... Mage baba hariyata katha karanne ne... Wachana 2 ewa katha karannema ne .. Babata oni de wedipurama illanne athin pennala.. Mt udau karanna puluwanda Miss... Godak pin sidda wenna oni Miss mt udau karanna

  • @supunihansani8803
    @supunihansani8803 7 місяців тому

    Mis mage babata aurudu1i masa 11i. Eya thamath wachane mul akura witharai katha karanne. Api kiyana hemadema eyata therenawa. Dr.kenekuta pennuwama kiuwa diwa yata thallata sambndaa wela wedi kiyala. Operation karanna wei kiuwa. Eht mata bayai

  • @nimeshaprabodini3001
    @nimeshaprabodini3001 Рік тому

    Thnq miss mage babata 19 month dan mage baba miss me kiyana hamadema karanawa. Godak dewal wala nama kiuwama eka dannawa eya

  • @pushpakumaraha9198
    @pushpakumaraha9198 2 роки тому

    Thank you miss 🙏🙏

  • @kosalamadushan5249
    @kosalamadushan5249 Рік тому +1

    මිස් බබාලට පුංචි කාලේ ඉඳන් ඉංග්‍රිසි සින්දු,වචන කියලා දෙන එක බබා කතා කරන්න පරක්කු වෙන එකට බලපානවද.භාෂාවන් දෙකක් නිසා.

  • @dilumadurasingha1160
    @dilumadurasingha1160 2 роки тому

    Mta miss ekka Katha karanna one...mta gataluwak thiyenawa miss...misswa contact karaganna widihak kiyannako miss...plz

  • @kasuniudari4673
    @kasuniudari4673 2 роки тому

    අනේ මිස් මට මිස්ට කතා කරන්න පුලුවන් නම්බර් එකක් දෙන්නකෝ...ගොඩක් පින්...මගෙ දරුව තාම හරියට කතා කරන්නේ නැ...දැන් අවුරුදු 2යි මාසයක් වෙනවා..ඔයාල කවුරු හරි මිස්ගෙ නම්බර් එක දන්නවා නම් මට දෙන්නකෝ..ලොකු උදවුවක්...

  • @shashinirajapaksha2758
    @shashinirajapaksha2758 2 роки тому +1

    Miss ane mekata mata answer ekak one.mage dhonita April walata 3 years.eya amma Appachchi kiyala kiyanawa.ko, bobo,amma,enna, wage podi wachana kiyanawa.meya katha karanne meya hada gaththa words.hemadema athin meya godak active.abcd alphabet song eka kiyanawa bageta meyage wachana dala.twinkle song eka kiyanawa e thaleta meyage wachana dala.dhoni kata karanne meya hadagaththa language ekakin.miss mekata mokada mama karanna

    • @hasindukeshan359
      @hasindukeshan359 2 роки тому

      Mage babath ahemamai.doc kenekta pennuwe nadda