මම ජම්බු ගහෙන් වැටුණේ 21න් | Eshan Dias | Meme tv

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ •

  • @iromiperera7234
    @iromiperera7234 Рік тому +61

    ඒ අම්මට ❤❤❤❤ දරුවන් තේරුම් නොගන්නා දෙමාපියන් අතර මේ දෙමාපියන් හරිම වටිනව 😍😍😍

  • @cn3042
    @cn3042 2 роки тому +241

    මාරම වටින අම්මා කෙනෙක්, ඒ වගේ supportive family එකක් හරිම වටිනවා.❤❤

  • @rukshanvloges1224
    @rukshanvloges1224 Рік тому +66

    එක පැත්තකින් බැලුවම මෙයා මාර චරිතයක් .ගැහැනු ඇදුම් ඇන්දත් ලස්සනයි පිරිමි ඇදුම් ඇන්දත් ලස්සනයි ❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Рік тому +29

    බල්ලො ගැන කියද්දි නම් හරිම ඇත්ත එශාන් කීවෙ.මිනිහෙක්ට වඩා හැමවෙලේම බල්ලො හරිම ආදරණීයයි

  • @nadeeshamadushani5395
    @nadeeshamadushani5395 2 роки тому +48

    එෂාන් අයියා මරු... එයාගේ අම්මා වගේ අම්මා කෙනෙක් හැම දරුවෙකුටම හම්බෙන්න ඕනි... සර් ඔබතුමාගේ වැඩසටහන් හරිම වැදගත්... ♥️♥️♥️♥️♥️

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 роки тому +77

    අනේ එෂාන් ඔයා කොච්චර දක්ෂ ගුරුවරයෙක්ද ඔයාගෙ ඒ දක්ෂතාවයෙන් සුවහසක් දරුවන් ඤාණයවනු දැකීම මගේ එකම පැතුමයි මේ සදහා ඉඩකඩ ලබාදුන් සන්නස්ගල සර්ටත් ස්තුතියි

  • @tharushameedum5411
    @tharushameedum5411 2 роки тому +69

    මේ ඉන්නේ මගේ දරුවො දෙන්නගේ කැමතිම යූටියුබර්.මගේ දරුවො දෙන්නා දන්නෑ ඔහු පිරිමියෙක්ද ගැහැනියක්ද කියලා.ඔවුන්ට එයින් වැඩකුත් නෑ නමුත් මම දන්න එක දෙයක් තියනවා ඔවුන් දෙදෙනාම මොහුට ගොඩක් ආදරය කරනවා.

  • @jpSL
    @jpSL 2 роки тому +40

    සන්නස්ගල සර් අද පාලනයක් ඇතුව ප්‍රශ්න ඇහුවා.ඒත් දැන් ලංකාවේ ඉන්ක ගෝත්‍රික නූගත් උන්ට මේවා තවත් දෙයක් විතරයි.සමාජ වෙනසක් ඕන නම් පොඩි කාලේ අධ්‍යාපනයේ ඉඳන් විවෘත මනසක් සහිත ළමයෙක් හදන්න ඕන.ඒත් බොහොම කනගාටුයි අද තත්ත්වයත්.ළමයි ගුරුවරු වෙනසක් නෑ ඔක්කොම එකම මානසික මට්ටමක ඉන්නේ.ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන්ඩ ඕන හැම පැත්තෙන්ම.අවුරුදු ගානක් ඒශාන්ගේ වීඩියෝ බලන මට ඔහුගේ ඔය තරම් උලුප්පන්ඩ හදන වෙනසක් පෙනිලම නෑ.ඔහු දක්ෂ ගුරුවරයෙක්.දිගටම කරපන් මචන් වෙනම ආයතනයක් හදාගෙන හරි.👍👍👍

  • @pathiragedilrukshi2778
    @pathiragedilrukshi2778 2 роки тому +40

    එශාන් මම අද තමයි මෙ වැඩසටහන බලන්නෙ, මං ඔයාගේ විඩියෝ ඔක්කොම බලනවා , ඔයා ගොඩාක් දක්ශ,හොද කෙනෙක්, කවුරු මොනවා කිවුවත් ඔයා ඔයාගේ ගමන යන ව්දිහේන්ම පෙන්නලා දෙනවා කෙනෙක් ජිවත් වෙන්න ඕනි විදිහ, සුභ පැතුම් , සර්ට සුභ පැතුම්, අම්මා ඇතුළු පවුලේ හැමෝට 💐💐💐💐💐💐💐

    • @dusaneranga-zw9zg
      @dusaneranga-zw9zg Рік тому

      Ou.oyala.wage.amnal.tami.ape.lnkwat.hoda.adarsayak..j.p.oyalge.paulatam.❤❤❤

  • @sakiboehmer
    @sakiboehmer 2 роки тому +84

    එෂාන්ගෙ හිනාව හරිම අවංකයි.❤

  • @philomenafernando3842
    @philomenafernando3842 2 роки тому +97

    කෙනෙක්ගෙ ලිංගිකත්වය අනිත් මිනිස්සුන්ට මෙච්චර කතාකරන්න තරම් වැදගත් මාතෘකාවක් වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? මේක කොහෙත්ම එහෙම වෙන්න අවශ්‍ය නෑ.විවිධ වෙනස්කම් සහිත පුද්ගලයන් ගෙන් සමාජය සැකසී තියෙනවා. ඒ සෑම පුද්ගලයෙකුටම සමාන ගෞරවය, සමාන අයිතිවාසිකම්, ලැබිය යුතුයි. කිසිම පුද්ගලයකු වෙනස් කොට සැලකීම් වලට භාජනය නොවිය යුතුයි.

  • @Bojith87
    @Bojith87 2 роки тому +88

    සන්නගෙ විශේෂත්වය ඕනෙම තලයක,ඕනෙම ක්ෂේත්‍රයක මනුස්සයෙක්ව ලස්සනට සම්මුඛ කරගන්න පුලුවන්..

  • @rangasripieris369
    @rangasripieris369 2 роки тому +143

    උපුල් අයියා හරි සතුටින් ඉතා විවෘත මානසික අවකාශයක ඉඳන් කරන සම්මුඛ සාකච්ඡාවක්... ඉතාමත් ප්‍රීතිජනකයි...

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 роки тому +104

    ආදරෙයි මල්ලි පැලෙන්න ...මන් ඉන්නේ කුවේට්...උබ නිසා දුක අමතක කරන් හිනා උනූ වාර අනන්තයි අප්‍රමාණයි....බුදුසරනින් සියලූ දේ සාර්ථක වේවා හැමදාම සතුටින් හොදින් ඉන්න වාසනාව ලැබේවා ...සන්නස්ගල සර්.....ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරියී ...තෙරුවන් සරණයි 🌹🌹🌹👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹👍👍❤️

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Рік тому

      Mage m aye mawa thenye Kara de,,,,,, mage muwa ga ta senewak Ghana wa eshan aiya ta th Amma ta th sir ta th harimea adarai,,,, good k pin eshan aiya video eka ke n Mata sathututa k dunea eshan aiya vithar me loke a a,,,,, eshan aiya ta hama sathutukm labena kyala man wish krnnwa wa 🙏🙏🙏🌷💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

    • @JagathPrasanna-lh1sn
      @JagathPrasanna-lh1sn Рік тому +1

      Malli newei Nanagi

  • @nayanamendis8728
    @nayanamendis8728 Рік тому +52

    ඒෂාන් ගේ හිනාවට මම හරීම ආසයි....පුතේ ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @hashinisewwandi1487
    @hashinisewwandi1487 2 роки тому +16

    නියමයි ....එශාන් අයියගේ වීඩියෝ මම හැමදාමත් බලන කෙනෙක්....සන්නස්ගල සර් අද මේ කරපු වැඩසටහන නම් නියමයි....එශාන් අයියගෙ අම්මට ගොඩක් පින් අයියට මේ දෙන support එකට....එශාන් කියන්නේ නියම නලුවෙක් වගේම දක්ෂ ගුරුවරයෙක් බව පසක් වුණා....❤️

  • @fofeviljoon6546
    @fofeviljoon6546 2 роки тому +17

    මමත් හරිම කැමති ,ගොඩාක් සුන්දර මනුස්සයෙක් එශාන් ඩයස් කියන්නේ ,,,,

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 2 роки тому +29

    අනේ Love you Eshan, I really admire your talent and now only got to know about your wonderful teaching ability.
    සර් අහන දේවල phycological පැත්ත වැටහෙන්නේ ඒ ගැන දන්න කෙනෙක්ට. ඒ අම්ම නොදැනුවත්වම ලොකු පාට් එකක් වෙලා එශාන් ගේ ජිවිතේ. ඒත් එයා එෂාන් ට දෙන space එකට ආදරේ හිතෙනවා.
    Wishing you every success with all my heart.

  • @sanjunarendra6764
    @sanjunarendra6764 Рік тому +13

    මම මේ program එක බලන්නෙ අද. මට අදයි දැනුනෙ මම මහ ලොකු පිරිමියෙක් කියල පට්ට ගොං ගුහාවක් ඉඳල තියෙන්නෙ කියලා. ඇත්තට ම මම මට මේ තරම් අවංක වෙලා නෑ. සන්නස්ගල සර් ඔබට පුලුවන් කරදියෙත් මිරිදියෙත් මිදුමෙත් පිහිනන්න. නියමයි එකෙන් ම.

  • @mrsanchaz2003
    @mrsanchaz2003 2 роки тому +59

    පුදුම මව්-පුතු සෙනෙහසක් ❤❤❤. අනේ පුතේ උඹට දුකක් නං වෙන්න එපා

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 Рік тому +11

    මනස්කාන්ත ඉගෙන්වීමක්. කියන්න වචන නෑ. Superb.

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 Рік тому +9

    මාරම දක්ෂයෙක්..මන් මෙයාව දැනගත්තේ දනුට කියන්න ප්‍රොගැම් එකට ආවහම..දැන් මන් මෙයාගේ විඩියෝස් බලනවා..ඒ දක්ෂතාවයත් එක්ක ඉගැන්විම පිස්සු හැදෙනවා..❤❤

  • @chinthakakumarasinghe6211
    @chinthakakumarasinghe6211 Рік тому +9

    අනුන්ගෙ කිමවල් වලින් වැඩක් නෑ මටනම් මෙයා දක්ශ නිර්මාන කරුවෙක් සුබපැතුම් මල්ලි ඔබට.

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 2 роки тому +29

    ඔක්කොමත් හරි ඒෂාන් ගේ tuition එක .හොද ගුරුවරයෙක් ,යකෙක් තමයි ඇත්තටම 💕

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Рік тому +16

    මේ දරුවා හරිම හොද‌‌‌ දරුවෙක්ම වෙන්ට ඇති බුදු සරණ යි

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 10 місяців тому +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි

  • @iroshipremachandra6708
    @iroshipremachandra6708 2 роки тому +27

    Eshan මල්ලී, ඔයා හරිම දක්ශයි ! 🥰❤ ඔයාගේ කරන හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 3 місяці тому

      මල්ලි?මල්ලි නෙවෙයි හුත්තො නංගි මල්ලි😂

  • @nishamanifernando286
    @nishamanifernando286 Рік тому +10

    Eshan කියන්නේ හැම අතින්ම හරිම දක්ෂ කෙනෙක් ,අනාගතයට සුභ පැතුම් ❤️

  • @m4lith4_dd
    @m4lith4_dd 2 роки тому +36

    මම ඕනම බුවෙකුට ගෞරව කරනවා. මට නම් අවුලක් නෑ එක එකාගෙ තේරීම් වෙනස්. අපි මිනිස්සු බන් විවෘත මනසෙන් හිතපං. මට අදාල නෑනේ බං අනිත් උන්ගේ ජීවිත උන්ගේ ආතල් එක උන්ගත්තාවේ මමත් ආතල් ගන්නවනේ. That's it.

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 роки тому +4

    සන්නස්ගල සර් ප්‍රථමයෙන්. ඔබට ස්තූතියි.දෙවනුව ඉෂාන් සහ ඇගේ මවට ගොඩාක් කැමතියි වගේම හෘද්‍යාංගවම ආදරෙයි. ඔහුගේ හැකියාවන් අති විශිෂ්ඨ යි.තව ඔහු ගැන දැනෙන දයාබර ගෞරවාන්විත හැගීම් නම් එපණයි. බුදු සරණයි හැමොටම !! 🙏

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 роки тому +20

    හරිම වැදගත් වැඩසටහනක්‌. හැමෝටම බොහොම ස්තුතියි.. මම ගොඩක් ආසකරන චරිත චරිතයක් 😍

  • @stylishs.w
    @stylishs.w Рік тому +23

    හැම ප්‍රශ්නෙකට අම්මාට උත්තරයක් තියෙනවා 💓🇱🇰

  • @dilshalakmali6628
    @dilshalakmali6628 2 роки тому +28

    දැනුත් ඔබ ආඩම්බර වෙන්න අම්මෙි ඔබට රජෙක් වගෙ පුතෙක් ලැබිලා තියන එකට.💝🙏💪❤️

  • @kanchiruru2364
    @kanchiruru2364 2 роки тому +79

    මම සාමාන්‍යයෙන් උපුල් සන්නස්ගලගේ කිසිම දෙයක් අහන්නේ බල්න්නෙ නෑ.නමුත් අද ඉෂාන්ගේ වැඩසටහන බැලුවා

  • @nathashaaaron2263
    @nathashaaaron2263 Рік тому +2

    මුල ඉඳලම මම එශාන් ට හරිම කැමතියි.හරිම ආදරණීය මනුස්සයෙක්! බුද්ධිමත් ,දක්ශ කෙනෙක්.එයා ගැන ගොඩක් ආඩම්බරයි.ඒ වගේම එයාට ඉන්නේ ආදරණීය පවුලක්.අම්මා,තාත්තා ,නංගී,මස්සිනා.ඒ හැමෝමත් ඒ වගේ..මම ගොඩක් ආදරේ කරන පවුලක්!❤️

  • @dayadayani8720
    @dayadayani8720 2 роки тому +10

    තෙරුවන් සරනයි පුතුනි සියලු සිතුම් පැතුම් ඉටුවේවා

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 роки тому +9

    Sanna sir watina sakachchawak.loku paniwidayak ekka.Ishan putha burni nangi oyalata harima aadareyi. Sanna sir. Harima aadareyi.💝💝💝💝🙏🙏🙏

  • @සිතුවම
    @සිතුවම 2 роки тому +27

    Eshan ,pls continue your teaching. U r a superb teacher same as Sanna. Respect both of u guys

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np Рік тому +7

    මම නම් ඉතින් හැමදාම කමෙන්ට් කළේ "එශාන් අයියා"කියන වචනෙන් පටන් ගෙන....මම ගොඩක් ආසාවෙන් බලනව එශාන් අයියගෙ වීඩියෝ....❤❤❤❤

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 2 роки тому +73

    මේ දරුවාගෙ වාසනාවට මේ වගෙ හොද දෙමව්පියො ලැබුණෙ.

  • @mistycottage9558
    @mistycottage9558 2 роки тому +34

    එශාන් 🔥❤👍😍 උපුල් සර් රෙස්පෙක්ට් .

  • @subashinigunarathna7020
    @subashinigunarathna7020 2 роки тому +159

    ඉන්ටර්වීව් එක කරපු සර්ටත් ඒෂන්ටත් අම්මටත් මගේ ගෞරවය 🙏💚

  • @mudiyansemaheel6805
    @mudiyansemaheel6805 Рік тому +7

    ඒ අම්මගෙයී පුතාගෙයී ආදරය හරිම ආදරනීයයී ♥️♥️♥️♥️

  • @PriyanthiSilva-b8h
    @PriyanthiSilva-b8h Рік тому +11

    දක්ශ වාසනාවන්ත පුතෙක්
    ආදර්ශමත් මවක්
    සුබ පතමි

  • @gaminikumara2127
    @gaminikumara2127 2 роки тому +42

    සිංහරාජෙ මැද්දෙන් ගලන දිය පහරක් වගේ ,සුපිරිසිදුව, නිරවුල්ව ,ලස්සනට ,ප්‍රස්න ටික පෙලගස්සල වැඩසටහන කරගෙන ගියා, සන්නා කියල වැඩක් නෑ,,💗💗 එශාන්ගෙ හිනාව..හරිම නිදහසේ,,

  • @wb2570
    @wb2570 2 роки тому +30

    අදයි ද2ක්කෙ ......ද2න් ආසම චරිතයක්.....😀😀

  • @_x__madu__
    @_x__madu__ Рік тому +8

    මන් ආසම චරිතයක් තාමා එශාන් අයියා ගොඩක් දක්ශයි 💗

  • @ronalrathnayaka2857
    @ronalrathnayaka2857 2 роки тому +24

    highly appriciate his teaching ability try to be a great teacher like Sir Sannasala ❤

  • @doreenwijewardena9330
    @doreenwijewardena9330 2 роки тому +52

    අනේ උගන්නන ලස්සන...♥️
    "ප්‍රභාසංස්ලේෂණය"🌱

  • @dixazdiary160
    @dixazdiary160 Рік тому +5

    එශාන්ගේ මුකරියට ෆැශන් එකට මන් මාර ලව්.. අලුත් වෙනසක් අමුතු රහක්.. respect

  • @Mylifestyle9917
    @Mylifestyle9917 Рік тому +4

    ඔක්කමත් හරි එශාන් අයියා ඔයාගෙ හිනාව මාර ලස්සනයි ❤

  • @pasibro3824
    @pasibro3824 Рік тому +8

    මම ලගදි මෙයාගෙ නන්ගිගෙ චැනල් එක බැලුවෙ ඒ නන්ගි හරිම සපෝටිව් අයියට ආදරෙයි ඒක මාරයි මේ සමාජෙ💗👊

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 Рік тому +5

    මිනිස්සු මොනා කීවත් මං ආසම චරිතයක් eshan

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 роки тому +7

    Godak hoda wadak. Sthuthi.. Jayama wewa 🙏❤️💐👌👏👏👍

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 роки тому +12

    ලෝකේ වැඩි වශයෙන් ආගමික, සංස්කෘතික වශයෙන් රාමුගත වෙච්ච රටවල් වල ඉපදෙන ඒෂාන් වගේ අයව Discriminate වෙනවා. මම හිතන්නෙ පාසල් විශයට LGBTQ ප්‍රජාව ගැන පාඩමක් ඇතුලත් විය යුතුයි. එතකොටවත් දරුවන් සමාජයට යද්දී සමාජයේම ජීවත්වෙන තවත් කොටසක් දිහා අමුතු විදිහට බලන එකක් නෑ. අමුතු ඉලන්දාරියාට මගේ සුභ පැතුම් 🎊❤️

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 Рік тому +21

    මේ අම්මා හරි අවබෝධයක් තියෙන කෙනෙක් ... පව්ල තමා 1 ක....❤❤❤

  • @chathurathnayake3210
    @chathurathnayake3210 2 роки тому +13

    එයාගෙ මේකප් dancing ලස්සනයි ❤❤❤ එශාන්

  • @sujithsuranga9272
    @sujithsuranga9272 2 роки тому +3

    Eshan අයියා සැබෑම දක්ෂ ගුරුවරයෙක්,හැමදාම ආදරෙයි brother ♥️♥️

  • @jayaniweerawansha5896
    @jayaniweerawansha5896 Рік тому +4

    දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, වටිනා ගුරුවරයෙක් ❤️🙏

  • @ayeshanuwanthika654
    @ayeshanuwanthika654 Рік тому +4

    පෞද්ගලිකව මං නම් ගොඩක් කැමති චරිතයක්... සුභ පතනවා ඔයාට.

  • @shankumar475
    @shankumar475 Рік тому +8

    කාලයක් යද්දී ඔන්නම කෙනෙක්ට පෙරලුන පිට හොද වෙනවා.ඒත් මේ මිනිස්සු හිතින් මාර වේදනාවක් විදිනව.ඒ පවුල් වල අයත් එහෙමයි.නැවත ආත්මයක් ලබනවා නම් පිරිමි හෝ ගැහැනු දෙකෙන් එකක් පමණක් ලැබ ඉපදේවා ❤❤❤❤❤

  • @lifewithhashh
    @lifewithhashh 2 роки тому +6

    Eshan teacher kenek kiyala mama danagaththe ada.. eyage lesson eka ahan idala mata aith igena ganna patan ganna hithuna.. Sanna sir hari me yassaya patta dakshaya.. 👌❤‍🔥

  • @---sc4qr
    @---sc4qr Рік тому +7

    Your teaching style is wonderful ..god bless

  • @Sisira-tr6ce
    @Sisira-tr6ce 2 роки тому +9

    මම නම් ආසම චරිතය ක් ඔයාගේ videos බලනවා සුබ පතනවා

  • @sachilairoshan8515
    @sachilairoshan8515 2 роки тому +17

    Great skill of teaching..! Keep it up Eshan!!

  • @anushkaperera372
    @anushkaperera372 2 роки тому +5

    Jaya wewa eshan malli oyata oya ge widio dapu da idala api balanawa harima lassani sir atulu oyala hamotama budu saranai ❤

  • @charitha721
    @charitha721 2 роки тому +10

    interesting conversation between the three. wonderful Bond between mom n son 👍

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 Рік тому +3

    ෙකලින් ප්‍රශ්න අහනවා. ඒකත් මරු සර්

  • @anuradasandaruwan9082
    @anuradasandaruwan9082 Рік тому +5

    කෙටියෙන්ම කියන්න තියෙන්නේ උඹ හෙන Lucky බං තෙරුවන් සරණයි !!!

  • @sriyanikh3964
    @sriyanikh3964 2 роки тому +10

    සහතික ඇත්ත සර් අපේ ලොකු අක්ක අම්ම මලාට පස්සෙ අපි කෙල්ලො පස්දෙනෙක්ම බලා ගත්ත අදටත් බලා ගන්නව පවු අපේ ලොකු අක්ක ඒහාන් ගෙ අම්ම නියම කතා කියන්නෙ

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 роки тому +15

    Eshan ටියුෂන් ගුරුවරයෙක්

  • @KanTi-m7d
    @KanTi-m7d 8 місяців тому +1

    ආදරෙයි හැමදාම ❤️

  • @amaljeewantha2032
    @amaljeewantha2032 Рік тому +1

    Sir oba තුමා අමුවෙන්ම මේ වැඩ සටහන super එකටම කරනව සර් සාමාන්‍යයෙන් මේ වගේ interviews බලන්න අකමැති අයත් ඔබතුමාගේ මේ වැඩසටහන බලනවා අනිවාර්යයි.....

  • @dinuperera6737
    @dinuperera6737 2 роки тому +2

    හරි කැමති සර් ඔබටත් ඔහුටත් ඔහුට තියෙන්නෙ සුපිරි දක්ශතාවයක්

  • @rangasripieris369
    @rangasripieris369 2 роки тому +519

    මේ දරුවා LGBT Community සාමාජිකයෙක්... ඒ ඔහුගේ අනන්‍යතාව. සියළු දෙනා එයට ගරු කල යුතුයි. නමුත් ඔහු ඉතා හොඳ Social influencer කෙනෙක්. ඔහුගේ UA-cam නාලිකාව ඉතා ප්‍රසිද්ධයි... ජය ශ්‍රී Ishan පුතා...ගල් මුල් හමුවේ නොසැලී ඉදිරියට යන්න...

    • @erha398
      @erha398 2 роки тому +23

      ඇයි එ ගරු කරන්න ඔනෙ ගරුත්වය ලබාගත යුතු දෙයක් 🔥

    • @mistycottage9558
      @mistycottage9558 2 роки тому +10

      @@googleyoutube3987 උබ ටොයියානෙ.කොමෙන්ට් එකෙන් තේරුම් ගන්න පුළුවන් 🤣🤣🤣

    • @dinal8284
      @dinal8284 2 роки тому +3

      @@googleyoutube3987 atta

    • @xbuddhi2370
      @xbuddhi2370 2 роки тому +2

      ​@@googleyoutube3987 49:55

    • @philomenafernando3842
      @philomenafernando3842 2 роки тому +3

      @@mistycottage9558 ටොයියෙක් නොවේ අමු බයියෙක්.

  • @ruwanmilinda1527
    @ruwanmilinda1527 2 роки тому +13

    සම්පූර්ණ interview එක ගැන එක වචනයෙන් කියුවොත් ඒක පට්ට.❤🔥

  • @Rukmald
    @Rukmald 2 роки тому +21

    එෂාන්ගේ ලිංගික අනන්‍යතාව උගේ පෞද්ගලික දෙයක්. මිනිස්සු උගේ පෞද්ගලික දේවල් හොයන්නේ නැතුව ඌ කරන දේවල් ගැන විතරක් බැලුවොත් හොඳ නැද්ද. මොනා වුනත් ඌ පොසිටිව් දෙයක් කරනවා.

    • @slthani
      @slthani Рік тому +1

      @SL Hot Beets මෙතන කිසිම තැන ඔහුගේ ලිංගිකත්වය ගැන කතා කරන්නෙ, ඉස්මතු කරන්නෙ නෑ ❤ 100 කන්ෆර්ම් ..!

  • @gajalanka95
    @gajalanka95 2 роки тому +26

    ඒෂාන් ඩයස්ගේ videos හරිම ෂෝක් හරි ආසාවෙන් බලන ඕනම කෙනෙකුට සුදුසුයි

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 2 роки тому +6

    Eshan is my favorite.
    I have always loved him.

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 роки тому +66

    ඔබ දක්ෂ ගුරුවරයෙක් බව දන්නේ අද
    සුභ පැතුම්

  • @SeekersMontessori
    @SeekersMontessori 2 роки тому +8

    A perfect interview.

  • @roshikafernando2961
    @roshikafernando2961 Рік тому +4

    thanks Upul sir 💐
    Wish u all the best Eshan putha ! such a good teacher 💐
    May God bless u !🙏

  • @LayanMaduka
    @LayanMaduka 2 роки тому +12

    එශාන්ගේ විඩියො මම ආසාවෙන් බලනවා.
    අද එශාන් සර්ගේ විඩියො එකෙන් අලුත් ඉන්ග්‍රීසි වචන ටිකක් ඉගනගත්තා.

  • @86chamika
    @86chamika 2 роки тому +30

    මල නොතලා රොන් ගන්නා ස්ර්, ජයම වේවා ❣️❣️❣️

  • @tiralchaminda4659
    @tiralchaminda4659 2 роки тому +3

    උපුල් sirta සහ oba දෙපළට budusaranai ...😘

  • @Samaranayaka2020
    @Samaranayaka2020 2 роки тому +2

    එෂාන් අයියගේ පෝස්ට් එකක හෝ වීඩියෝ එකක කැප්ෂන් දවසක් මම දැක්කා එයා දාලා තියනවා එයා ඉන්න ආසම සැහැල්ලුම තැන වේදිකාව කියලා පස්සේ මම එයාගේ වීඩියෝ බලද්දී මට තේරුනේ එයා කොච්චර සැහැල්ලුවෙන් එයාගේ ඉදිරිපත් කිරීම් කරනවද කියලා කවදාවත් මම ස්ටේජ් එකක් උඩට නැගලා ඔය තරම් සැහැල්ලුවෙන් විශ්වාසයෙන් ඉදලා නෑ ඔයා වගේ වෙන්න තිබුනනම් කියලා හිතෙනවා ඉදිරිපත් කිරීම් දැක්කම.අති දක්ෂයෙක් අනාගතයට සුබ පැතුම්

  • @niwanthakaharshana2773
    @niwanthakaharshana2773 Рік тому +2

    මිනිස්සුන්ගේ හැටි එහෙමයි .හරි කාලකන්නි.ඒ නිසා නොනැවතී ගමන යන්න . බුදු සරණයි.🙏🙏🙏

    • @gauthamadasa
      @gauthamadasa Рік тому +1

      කවුරු මොනවා මොනදේ කිව්වත් එකම අහස් කුසක්‍ තුල ඔයත් මිනිස් පැටියෙක් විතරයි .ඔයාට සුභ අනාගතයක්.

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv Рік тому +15

    මොන මඟුලක්වත් නෙවේ, ඒශාන් මනුස්සයෙක් ,♥️♥️

  • @amuthuate-2291
    @amuthuate-2291 2 роки тому +3

    අනේ මාරම රසවත් කතාබහක් 🥰

  • @chamindahewage6856
    @chamindahewage6856 2 роки тому +5

    Good discussion sir ..

  • @kanthiliyanage8915
    @kanthiliyanage8915 10 місяців тому +2

    මම ආසම පවුලක් මේ හිනාව පිරිච්ච ගමන්

  • @lifewithyasandi2217
    @lifewithyasandi2217 2 роки тому +13

    සර් හරියටම හරි මූ යක්ෂයෙක් ❤️❤️

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 роки тому +27

    ඒ පවුලේ තවත් කොල්ලෙක් හිටියනම්,මේ වැඩසටහනක් නොතිබෙන්නත් පුලුවනි.තේරුනාද මන්ද?

  • @divyangavlog4183
    @divyangavlog4183 Рік тому +6

    Amazing teaching skills Eshan aiyya.. 👌👌👌👌❤❤

  • @ans1830
    @ans1830 2 роки тому +6

    He is a skilful artist. That's what matters.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 Рік тому +1

    කරන දේ බලල Enjoy කරන්නේ නැතිව Please don’t ask stupid question, I love you Darling, I’m watching you from USA 👍🏽♥️👍🏽

  • @zakirh3225
    @zakirh3225 2 роки тому +7

    Amazing. Great mom. And supporting

  • @chamidukaveen2003
    @chamidukaveen2003 2 роки тому +10

    Wedagath wenne manussyekge hadawatha hodada kiyana eka witharai wena mukuth wedak na ♥️🤞

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 роки тому +11

    Mama nam kamathima චරිතයක් 😍

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому +8

    Far from beyond interesting content god bless you both and respect ✊ mR Sannasgala ❤

  • @rahmanworldvlogs
    @rahmanworldvlogs 2 роки тому +6

    Eshan always beautiful Lovable person stay healthy dr specially eshan amma god given gift ❤️