Naduni Yameesha | Thawa Eka Parak (තව එක පාරක්) | Live Shows | Final 24 | The Voice Teens SL

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 794

  • @UpekaNirmani
    @UpekaNirmani 2 роки тому +2533

    Superb singing & Beautiful performance Naduni ♥️
    Really love this. Congratulations !! 💐

  • @janithsrajakaruna8207
    @janithsrajakaruna8207 2 роки тому +315

    වැඩිය රැගිලි නෑ නැටිලි නෑ,හිත ඇදිලා යන්න සුපිරියටම සිංදුව කිවුව, අනිත් උන් ඇවිත් බොරුවට නටලා හති දාගෙන දගලනවා,සුපිරියටම කිවුවා සිංදුව❤️

    • @rasika1988
      @rasika1988 2 роки тому +4

      Aniwaa

    • @janithsrajakaruna8207
      @janithsrajakaruna8207 2 роки тому +9

      @shenu උන් සිංදුව කියන්නෙත් නෑ නටන්නෙත් නෑ😂

  • @himaliwasantha5874
    @himaliwasantha5874 2 роки тому +90

    කී පාරක් ඇහුවද මන් දන්නැ..භාවනාවක් වගෙ...මේ වගෙ
    ලමයිට තමා මේ platform එක හැදිලා තියෙන්නෙ...දියමන්තියක් මෙයා.....😍😘

  • @Maleesha_pamodini
    @Maleesha_pamodini 2 роки тому +315

    නදුනිගෙ Performance එක එනකන් බලන් ඉන්නෙ හැමදාම... හරිම ලස්සනයි ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා දක්ශයෙක් best of luck❤️🙏

  • @samavs1013
    @samavs1013 2 роки тому +288

    නිකමට හිතපම්කො අශාන්‍යගෙ අඩුපාඩු පෙන්වන කවුරුත් මේ කෙල්ලට මොකුත් කියනවද කියල.. ඇයි මේ නංගි කැතයිද.. අශාන්‍යට ලස්සන නිසා බනිනව කියන්නෙ.. ඇත්තටම මේක මාරම ලස්සනයි.. ලයිව් කියනව කියල හිතන්නත් බැ... හති දාන්නෙත් නැ. මරු නංගි... කවුරුත් දොස් කියනවද බලපම්කො.. ඒ අඩුපාඩු නැති තරම් නිසා...

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 2 роки тому +9

      සත්තකින්ම ඔව්

    • @s.s6847
      @s.s6847 2 роки тому +1

      Meyage hus ganna sadde ahenawa....eeka hada gannama wenawa

    • @samavs1013
      @samavs1013 2 роки тому +15

      @@s.s6847 manussyekta husma gnntuwa sindu kiynn bane sago et itin eka lokuwta hathi danawa wage ahila hariynne na. Eky kiynne.

    • @rumeshwijesundara5767
      @rumeshwijesundara5767 2 роки тому +33

      @@s.s6847 මම නම් හිතන්නෙ ඒ ගීතයට වැලපුම් ස්වභාවයක් එකතු කරනව මිසක් දුර්වල කමක් නෙමේ

    • @dinushachandima1326
      @dinushachandima1326 2 роки тому +5

      Sirama ❤️

  • @SisilaSadaruwan
    @SisilaSadaruwan 2 роки тому +183

    ඒ Facial Expression .. 😍
    ගායන හැකියාව වගේමයි ඒ හැකියාවත් 100%
    Wish You All The Best ! ❤

  • @hirunikumarathunge168
    @hirunikumarathunge168 2 роки тому +89

    ඇගේ හිරිගඩු පිපෙන ගායනයක්. Keep it up නංගී.

  • @Shanjp2002
    @Shanjp2002 2 роки тому +154

    ඒ ගායනයට ඇගේ හිරිගඩු පිපෙන තරම් මාරම ෆීල් එකක් එන්නෙ.කදුලුත් එනව සින්දුව ඇහෙනකොට😪❤️ සුබ පතනව ඉස්සරහටම යන්න.තවත් මේ වගේ දේවල් ඕනෙ🙂congratulations ❤️

  • @TharuNandun
    @TharuNandun 2 роки тому +167

    ඒක සුපිරියක් නදුනි... මාරම ලස්සනයි Performance එක.. ජය වේවා සහෝදරි🔥🔥

  • @SG-ys4mf
    @SG-ys4mf 2 роки тому +144

    නදුනි වටයෙන් වටයට වෙනස් ගීත තෝරගන්නෙ.එකම ආරයේ නෙවේ.ඒක මරු♥️🤘

  • @shyamalijayawardhana9533
    @shyamalijayawardhana9533 2 роки тому +76

    කියන්න වචන නෑ නදුනි...ඒ තරම් ඒ කටහඩට වශී උනා...කවදාහරි ඔයා 🌟 වෙනවා අපේ රටේ...ඔයා දැක්ක දවසේ ඉදලා ඒ කට හඩට වශී කර ගත්තා අපිව...සුබ අනාගතයක් මැනික...❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @uthpalaranmuthu7706
    @uthpalaranmuthu7706 2 роки тому +57

    ඒ කටහඬ ඇතුලෙ පුදුමාකාර අහිංසක කමක් තියෙන්නේ 😍😍😍😍😍
    Wish you all the best Naduni

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 роки тому +62

    අම්මෝ අබී ඔයාගෙ බුලට් ටිකනම් සුපරි පරි ඉතිරියක් තමා නදුනි.සයුමි.

  • @sandeepalakshani8512
    @sandeepalakshani8512 2 роки тому +36

    මේක නම් පිස්සුවක්..♥️
    කොව්වර බැලුවත් එපා වෙන්නේ නෑ...
    ලස්සන performance එකක්..♥️

  • @pasindudemenidurage7605
    @pasindudemenidurage7605 2 роки тому +3

    Podi abisheka niyamai abisheka oya hariyatama thoranawa jaya wewa nango 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 роки тому +51

    Upeka Nirmanige me sinduwa mehema kiuwa kiyanne oya maru naduni ❤️❤️❤️

  • @rasangikamadushani111
    @rasangikamadushani111 2 роки тому +30

    ඇස් වලට කදුලු ආවා ඒ ගායනයට🥺 supiri🔥

  • @chandanapushpakumara805
    @chandanapushpakumara805 2 роки тому +74

    අද දිනයේ නදුනි ඔබගේ ගායනය හරිම ලස්සන උනා සේම ඔබ වෙනුවෙන් අප පලකල මනාපය අපතේ නොයා ඔබ පලමු තැන හිමි කර ගැනීම සතුටට කරුණක් ඉදිරියට ම යන්න සුභ පැතුම්.....!

  • @allforlife6231
    @allforlife6231 2 роки тому +29

    අද ඉදන් කිසිම සැකයක් නැතිව කියනව නදුනි තමයි මගේ favourite singer කියලා.......love you good luck ❤️🌷

  • @niroshidisanayaka8041
    @niroshidisanayaka8041 2 роки тому +53

    ආසම හඬක් 💐🥺
    සිය වතාවක් ඇහුනත් හරිම ලස්සනයි 😊😌🖤
    සුබ පැතුම්❤️😊

  • @hasheenpiumakaranasinghe1663
    @hasheenpiumakaranasinghe1663 2 роки тому +29

    2:35 felt it😪💔.Wow performance Naduni.hithe radena performance ekk wei ...🙂❤️

  • @denurimewanya73
    @denurimewanya73 2 роки тому +42

    ඔයා තමා මේ competition එකේ ඉන්න සුපිරිම කෙනා 💜 හිරිගඩු පිපෙනවා මේකටනම් 💜

  • @sajithmalindadissanayake4713
    @sajithmalindadissanayake4713 2 роки тому +26

    Voice teen වේදිකාවේ ඉන්න Professional singer - නදුනි!!❤️❤️

  • @samithsamiya7491
    @samithsamiya7491 2 роки тому +22

    ගිය සතියෙ හිදලා මේ සතිය වෙනකනුත් සැරින් සැරේ අහනවා ඒ තරම්ම ලස්සනට කියනවා ෆීල් වෙන්නම 😍❤️

  • @amasa4292
    @amasa4292 2 роки тому +76

    ඔයාගේ හැම Performance එකකටම මාර විදියට කැමතියි. 🥺❤️ මේකත් සුපිරියි අක්කී. 🥰
    Congratulations for ur future 🥳❤️

  • @isurumadushan5162
    @isurumadushan5162 2 роки тому +23

    අශාන්‍යා ගන්නේ එකම වගේ සිංදු ඒත් මෙයා වෙනස්

  • @malaniashoka7327
    @malaniashoka7327 2 роки тому +6

    සුපිරිම කටහඩක් ඔයාට තියෙන්නේ.මේ සිංදුවටම ගොඩාක් අය ඔයාට කැමති වෙයි.සුපිරිම බලයක්😚😚

  • @sheshanabhishek8521
    @sheshanabhishek8521 2 роки тому +4

    Me mama අද දවසම බැලුව සුපිරියක් අනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @charuniadikari5465
    @charuniadikari5465 2 роки тому +5

    Upeka akkage song ekata niyama sadaranayak ishta cala nango congratulations

  • @Yashi___girl2002
    @Yashi___girl2002 2 роки тому +7

    Naduni oyage voice eka nam maru.😍🥰🌸❤️

  • @rashmikasenevirathne563
    @rashmikasenevirathne563 2 роки тому +3

    Attatama lassanata sing kala.. godak godak godak lassanai. Dakshai.. good luck doni.. 😍

  • @romeenaarunodi21
    @romeenaarunodi21 2 роки тому +21

    මාර විදිහට හිතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් කටහඬක් 😧❤🔥හරිම ලස්සනයි

  • @madhavi_ssng
    @madhavi_ssng 2 роки тому +77

    Woow.. well done Naduni ❤️❤️❤️🌹🌹🌹
    Definitely she should be in the final. නඳුනි නැත්තම් ෆයිනල් වැඩකුත් නෑ..
    Brilliant performance dr
    කෝච් අභී නියමයි. 🌹

  • @manelpathmi1687
    @manelpathmi1687 2 роки тому +5

    අක්කි මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි. මේක නම් මාරම විදිහට හිතට ඇල්ලුවා. අක්කි එදා කිව්ව වෙලේ ඉදලා අදටත් බලනවා. 😍

  • @anushapriyantha4328
    @anushapriyantha4328 2 роки тому +70

    💟💗නදුනි.....නියමයි....💗💟❤
    හැමදාමත් වගේ ම හොඳම performance1....👍💗💟⭐
    ♦️⭐ඔයා කියපු ගීත එකකට එකක් වෙනස්...
    මාර ම ලස්සනයි.....👍❤💗
    ඔයාට හැම ආරකම ගීත ගායනා කරන්න පුළුවන්....
    එකම රාමුවකට කොටුවෙලා නෑ.....
    හැම පැත්තකටම දක්ෂයි....
    💟💗❤හරියට නිකන් ක්‍රිකට්වලට තිලකරත්න දිල්ශාන් වගේ.....❤💗😍
    💗💟ඒ ගීතය පුදුම ජවයකින් ගැයුවෙ.....
    සින්දුව ඇතුළෙම ජීවත්වෙන ගමන් ගායනා කරනවා වගේ පේන්නෙ.....
    මාරම act1ක්....💗💟⭐
    වෙලාවකට නිකන් ප්‍රියංකා චොප්රා වගේ හැඩයක්......😍
    නියමෙනුත් නියමයි......
    💟💗❤💗💟
    ජයවේවා.....
    ඉදිරියටම යමු....👍🏆🏆🏆🥇🥇🥇
    තෙරුවන් සරණයි!!!
    💟💗❤💟💗❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 роки тому +23

    නදුනි කියන්නේ වෙනම භාවනාවක් වගේ වොයිස් එකක් 😘😘😘😘😘😘😘😘

  • @ayodhyajayasundara9447
    @ayodhyajayasundara9447 2 роки тому +122

    She’s multitalented🤩 She deserves grand finale

    • @prabashiima
      @prabashiima 2 роки тому +6

      එයා ස්කෝලේ ඒ දවස් වල සමස්ථ ලංකා පලවෙනි තැනත් අරන් තියෙනවා ❤️🥺

  • @mnyoutubechanel5045
    @mnyoutubechanel5045 2 роки тому +2

    ඇත්තටම මම මේ බලන 6වෙනි පාර මාර ලස්සන song & performance

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 роки тому +31

    ග්ලෝබල් ස්ටාර් කෙනෙක් තමයි නදුනි නංගි...අනන්තයටම විහිදෙන වොයිස් එකක්....

  • @sachinchamika5086
    @sachinchamika5086 2 роки тому +32

    ඕනම සින්දුවක් හරියටම කියනවා, she must win this 🔥🇱🇰

  • @alexkris4319
    @alexkris4319 2 роки тому +72

    නදුනි සින්දු කියද්දි The voice හිටපු නවීශා මතක් වෙන්නෙ මට විතරද...❤️

  • @manjarihansika3073
    @manjarihansika3073 2 роки тому +14

    හරි ම ලස්සනයි කෙල්ලේ මං බලං ඉන්නෙ ඔයාගෙ පර්ෆෝමන්ස් එක එනකං හැමදාම .. ඔයාට සුබ පැතුම්.. 1st ප්ලේස් එක ගන්න ම ඕනෙ

  • @ravindinawodya601
    @ravindinawodya601 2 роки тому +1

    අක්කී ලස්සනම ලස්සනයි....❤️❤️ඔයාට ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. .❤️😊මටත් අක්කි වගේ වෙන්න ආසයි....ඔයානම් තරුවක්....good luck akki....

  • @harshm3419
    @harshm3419 2 роки тому +8

    අමුතු ලස්සන වොයිස් එකක්. ලස්සනටම් කියනව. Superb. ඉදිරියටම යන්න🤟🤟🤟🤜❤️🤛💙💙🖤🖤💙💙🖤🖤🔥🔥

  • @yasirusampath8653
    @yasirusampath8653 2 роки тому +17

    මේකනම් මාරම profomeance එකක්.. මෙයා දිනන්න උනත් පුළුවන් අනිවාර්යයෙන්ම 😍😍😍💪

  • @hasininimsara4324
    @hasininimsara4324 2 роки тому +29

    නියමයි. Professional singer කෙනෙක් කිව්වා වගේ දැනුනේ ❤️😍

  • @dinuaysha4005
    @dinuaysha4005 2 роки тому +31

    හරිම ලස්සන performance එකක් 😍😍😍 මේ තරම් song එකට emotions add කරන වෙන contestant කෙනෙක් මේකෙ නෑ.. Final යන්නම ඕනේ නදුනි...

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 2 роки тому +2

    nangiyaaa good luck darling! kiyanna wachana na. e tharam lassanai..😘😘😘😘😘

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 2 роки тому +62

    හැකියාව 100%. The voice වේදිකාවෙ grand finale සිටිය යුතුම ගායිකාවක්

  • @ashanilupul4942
    @ashanilupul4942 2 роки тому +6

    නදුනි 😘😘 she is my favorite

  • @sayanikamadhuhansi4361
    @sayanikamadhuhansi4361 2 роки тому +20

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😍🔥

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 роки тому +25

    Vioce එකේ ආසම female voice එක❤️good luck nngiyo💪

  • @akampiyanayanahara1249
    @akampiyanayanahara1249 2 роки тому +10

    Superb performance 😍❤️ මේක තමයි ගායනයක් කියන්නේ දැනෙන්නම කියන එකට. ජයවේවා

  • @dumindanadeeshan3874
    @dumindanadeeshan3874 2 роки тому +10

    ආසම සිංදුවක්. නියමයි නදුනි

  • @alokakumarasinghe3863
    @alokakumarasinghe3863 2 роки тому +72

    කියන්න වචන නෑ.. ඒ තරමටම performance එක සුපිරි..😍 තරඟයෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් නංගී.....❤❤❤❤

    • @nadeemirfan8272
      @nadeemirfan8272 2 роки тому

      Hiiii Aloka 🌹🌹
      Where are you from? 😇😇

  • @chameez777
    @chameez777 2 роки тому +6

    හිතට ඒක පිහියක් ඇතුල් කලා වගේ...❤️👌

  • @siduvlogs5217
    @siduvlogs5217 2 роки тому +9

    සුපිරියක් නදුනි සහෝදරී ....wow wow wow
    ❤️👊❤️

  • @keshaniwatagoda5066
    @keshaniwatagoda5066 2 роки тому +9

    එයත් ටිකක් අභි වගේ පේන්නෙ මට නම් 🤗😍😍

  • @kekille7437
    @kekille7437 2 роки тому +41

    ඒක නම් පිස්සුවක් බන් නංගියේ, ඔයාගේ හැම සිංදුවක්ම වගේ ❤️🥳

  • @mangalika8150
    @mangalika8150 2 роки тому +8

    Voice ekai performance ekai දෙකම සුපිරි ♥️

  • @kumaravijarathna2087
    @kumaravijarathna2087 2 роки тому +2

    Marama lassanai akki ❤️🥰Mage namath Naduni ✌️

  • @dccreations3912
    @dccreations3912 2 роки тому +5

    😍🥺Voice teen eke asama karana voice ekak. E wagena performance ekath superb. All the best. Thawa thawath issarahata yanna labewa🙏❤

  • @viharasunilshantha321
    @viharasunilshantha321 2 роки тому +7

    මේක නම් මාරම ලස්සන performance එකක්..live එකක මෙහෙම sing කරනවා කියන්නෙ සුපිරි ❤❤

  • @kasunweerathunga9975
    @kasunweerathunga9975 2 роки тому +4

    Harima lassani naduni...... full packge akama thama...misic fild ake idiriyatama yanna suba pethum duwe❤️

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Рік тому +1

    තරඟයක් නිසා, ඒ මානසිකත්වයෙන් හිතුවොත් දිනිය යුත්තේ මැයයි.....❤️🙏😌
    තාම අහන උන්....😌✋

  • @dilizofficial1628
    @dilizofficial1628 2 роки тому +41

    අන්තිම ටිකෙ මන් ගොඩක් සංවේදී උනා නදුනි...ඇස්වලට කඳුළු ආවා...ජයවේවා නංගා ❤

  • @ImKuita
    @ImKuita 2 роки тому +7

    Uncommon voice

  • @familythelife4885
    @familythelife4885 2 роки тому +8

    ලස්සනම performance එකක් නංගී. නියමයි

  • @avishkamalshani99
    @avishkamalshani99 2 роки тому +6

    Superb Voice නංගී.. අද තමා ඔයාගේ හොඳම performance එක දැක්කේ.. Love it..😘❤

  • @thevinkamapa1040
    @thevinkamapa1040 2 роки тому +10

    Now I'm addicted to this, Naduni akkee 🥺❤️❤️‍🔥
    Wish u all da very best for ur future ahead ♥️💫

  • @himashashanali3417
    @himashashanali3417 2 роки тому +5

    මාරම හිතට වදින song ekak magee wooww ......සුපිරි ....harima lasaanii hitaa .....අමුතු ma hegima k denunaa .❤️❤️❤️

  • @තනිකඩයා321
    @තනිකඩයා321 2 роки тому +2

    naduni akki ♥️lov you drling your voice ♥️congratulations akki♥️ R.B.V💛💚

  • @udayagedara2081
    @udayagedara2081 2 роки тому +5

    Naduni oyata jaya pathanawa .lassanai .

  • @chathurangaayomal9840
    @chathurangaayomal9840 2 роки тому +14

    තව එක පාරක් ඇවිදින් බලාන ගියානම්,,හිතට නෑ වේදනා❤️

  • @zaharanking8832
    @zaharanking8832 2 роки тому +6

    ඒකනම් හදවතටම දැනුනා✌️💜️ Mind Blowing 💜️

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane7806 2 роки тому +5

    Raini අද හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @කුපාඩිසායියා
    @කුපාඩිසායියා 2 роки тому +13

    අඩෝ මාර කොලටී මගෙ වචනෙම් බොක්කටම වැදුනා..තනිකර අභිශේකමයි

  • @nipunashehan8555
    @nipunashehan8555 2 роки тому +1

    සුපිරි 🤘🤘කොච්චර ඇහුවත් එපා වේන්නැ🥰🥰

  • @tharangasampath8430
    @tharangasampath8430 2 роки тому +14

    කියන්න වචන නෑ ලස්සනයි😍

  • @sandunibagya2665
    @sandunibagya2665 2 роки тому +6

    Giya session eke naveesha meke naduni supiri ❤️😁

  • @kaveeshashavindi8397
    @kaveeshashavindi8397 2 роки тому +2

    TV eket balala utube eket serin sere beluwa marama feel e katahda💔❤❤

  • @gyanasitharuwan1110
    @gyanasitharuwan1110 2 роки тому +5

    Marama lassanai nangi

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 Рік тому +1

    තාමත් අහනවා🥰😍😘

  • @anuruddhamadushan5102
    @anuruddhamadushan5102 2 роки тому +6

    Eka nam pissuwak 🍃💕

  • @kaveeshanethmi6506
    @kaveeshanethmi6506 2 роки тому +3

    ඒ තරමට හිතට දැනුණා ඒ ගීතය❤️🥺

  • @hwpraneethb
    @hwpraneethb 2 роки тому +24

    I'm trying to quit listening to this but your voice keeps bringing me back, superb performance 👏

  • @hashinimadushika5368
    @hashinimadushika5368 2 роки тому +2

    Keeparak baluwada matgaka na e tharam lassanai nanga

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 роки тому +6

    මාරම ලස්සන performance එක ❤️🔥

  • @anuradesilva9035
    @anuradesilva9035 2 роки тому +8

    What a amazing voice 🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️really love it

  • @ayeshamadubashini3922
    @ayeshamadubashini3922 2 роки тому +5

    හරිම ලස්සනයි පැටියෝ ❤😘

  • @naduninirasha178
    @naduninirasha178 2 роки тому +4

    Wow nadu voice eka maru good baba 🥰🥰❤

  • @shenukabandara5637
    @shenukabandara5637 2 роки тому +2

    Wow nice
    ආසම සිංදුවක් ❤

  • @ranmigunawardane5164
    @ranmigunawardane5164 2 роки тому +7

    Wow!!! Very beautiful...... keep it up ..
    Congratulations ❤️

  • @charukabandara8204
    @charukabandara8204 2 роки тому +5

    Whaaaaaaattttttt😮😮😮😮😮😮😮You are amazing my gurl🤩🎀 keep it up👌heartiest wishes 🌼❤

  • @adithya3896
    @adithya3896 2 роки тому +7

    එයා final යන්නම ඕනෙ කෙනෙක්❤

  • @shani2529
    @shani2529 2 роки тому +3

    Maarama lassnak congratulations dr mewa thma voice 😍😍😍😍

  • @Radeena
    @Radeena 2 роки тому +11

    සුබ පැතුම් නංගියා ඔයාට, ඇත්තටම කියන්න වචන නෑ. ඔයා ඒ සින්දුවට අලුත් පණක් දුන්නා වගේ හරිම feeling එකෙන් සින්දුව කිව්වා ... ඔයා ඒ සින්දුවට සාධාරණයක් ඉෂ්ට කෙරුවා කියලා,❤️❤️❤️

  • @innocentgirl9343
    @innocentgirl9343 2 роки тому +10

    wow!What a performance😍good luck naduni🔥go ahead 🖤

  • @musicworld409
    @musicworld409 2 роки тому +16

    Congratulations naduni සුපිරි performance ekak💝🤩

  • @sathsaraniwitharana8973
    @sathsaraniwitharana8973 2 роки тому +6

    Perfect song nangi .All the best 👌 👍 😍 Your voice is very well and your dance is very beautiful 😍