Mama maharagama ekata nitharama yanawa item okkoma try kara Samahara dawasata large eka aran a item akenma small ekak order karanawa akama itema eka unata rasa dekak Aththatama koththu hoda naa
Anith ewunge katha ahanne natuwa rasada nadda kiyala gihin kala balala comment danna kala nathi ayata kiwwe habai anith outlet nan danne na habai kotte thiyena outlet eke nan kottu nan supiri ❤
Man inne megollange Maharagama outlet ekata avidina duraka. Man meke hama kottuwakkma kala baluwa. Kisima rahak na kisima kottuwak. Anika meat dannema na. Podi kali tikak danawa. Kanna kiyan na danna kisi kenekuta
Tamanta deyak kara ganna barinam paduwe enna aka tamai wadagath mi kottu oya reshpat man garu karanawa oyata aeth meke coment dana wena un gana mata ajjai viraj aiye man dakapu soduruma manussayek oya man me comment aka damme oyage me nihata mani amatai
තම දිරිය ශක්තිය ධෛර්යය වාසනාව මේ හැම දෙයක්ම කැටි කර ගෙන ආ ගමනක් තවත් ඉදිරියටම යන්න සුභ පතනවා ❤
ඔහුගේ වාසනාව තමයි හොද බිරිදක් ලැබීම 👍aa
දුරින් ඉදලා චරිත සහතික දෙන්න අය තමා බහුතරයක් ඉන්නෙ.මට හිතෙන්නෙ ආදර්ශයක් ගන්න පුළුවන් මනුෂ්‍ය යෙක්.අපි කඩෙන් කන කෑම බහුතරයක්ම පාන් පිටි වලින් හදන ඒවා තමා.රස නැහැ කියලා කියන්නේ රසකාරක නැහැ කියන එකනෙ.
මොනවා.වුණත් හොඳ කෙනෙක් ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම්
ගේම ගහන එකා උලේ හිටියත් පිලේ ගිටියත් ගේම ගහනවාමයි,,
මාත් follow කරන ආදරනීය චරිතයක්. බොරුවක් ගෑවිලාවත් නැති නිහතමානී චරිතයක් කියලා පේනවා 🙏🙏👍👍👍
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
@@ishanmalshika9399 🤣...
😂😂
😂😂😂
දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වේවා ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා ස්වාමියාට ගරැකිරීම ගැන ගොඩක් සතුටියි බුදු සරනින් දීර්ඝ ගමනක් යන්නට වාසනාවන්ත වේවා..
හරියටම හරි, ( වාසනාව , කරුමය , කියලා වචන දෙක වචන විතරයි .) වාසනාවන්ත මිනිස්සු , අවාසනාවන්ත මිනිස්සු කියලා මිනිස්සු නැහැ .....මෙන්න මේ වචන වල තේරුම සරලව කල්පනා කර බලන්න .....
fortune favours the brave .
Mr. කොත්තු පිළියන්දල මිරිස්වත්ත branch එකෙන් කොත්තු ගෙනැත් කෑවා... කිසිම රසක් නැහැ. Service එක හොඳයි... ඒත් රස හරි නැතිව වැඩක් නැහැනේ... පොඩ්ඩක් හොයල බලන්න...
කොත්තු පට්ට රසයි. ගානත් රීසනබල්. ජය❤
මහරගම එකට ගියා.කොත්තුව ගන්න පැයකට වඩා හිටියා. (සෙනග හිටියෙ නෑ)අපිට පස්සෙ ආව අයට මුලින් order එක දුන්න අයත් හිටියා.කෑම එක රස නෑ.ගොඩක් අය එදානම් බැන බැන හිටියෙ.
පොඩි කඩේකින් කෑවනම් ඊට වඩා රසයි
Koththunam balu watinne nahe
Mama maharagama ekata nitharama yanawa item okkoma try kara
Samahara dawasata large eka aran a item akenma small ekak order karanawa akama itema eka unata rasa dekak
Aththatama koththu hoda naa
ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි
ඒ මනුෂ්‍යයාගෙන් ගන්න බලන්න යමක් ජීවිතයට කුහක කම් හිත් වලින් අයින් කරලා
මහත්තයා නම් දුක් විදලා ගොඩ ගිය හොද කෙනෙක්. කලින් වීඩියෝත් බලලා තියනවා. එ්ත් ගැනිගේ තියන ලොකු කම බලපල්ලකෝ... ඉන්න විදිහෙන්ම පේනවා....
හ්ම්ම්...
Respect mr.koththu..💪💙
මේකේ comments දැක්කම ඉරිසියා කුහක හැත්ත පිරිලා..😂
Eknm atta.... රටක් හැදෙයිද මෙහෙම මිනිස්සු ඉන්න කොට.😅
@@nidukawijesuriya4506 ඒකුන් ගොඩයන්නෙත් නෑ යන එකෙක්ට යන්න දෙන්නෙත් නෑ..😜
කම්මැලි කාලකන්නි හැත්ත..🥵
@@Theeuropelife ow bn..... උත් ඔය තැනට ආවේ හෙන කට්ටක් කාලානේ.. දැන් ඒක සැප විදිනවාදැන්... ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ.👋
@@nidukawijesuriya4506 අනිවාර්යයෙන්ම 💙
ආන් ඒ කට්ට කාලා ගන්න සැප ළිං මැඩියන්ට කටු අනිනවා වගේ..🥵
@Gandara malli Lol..😂
උබ මොනාද කරලා තියෙන්නේ රටට..😏
මම නම් අගය කරනවා.මොහුව.කතාව ඇහුවම ගොඩක් දුකයි.මමත් mr.කොත්තු ගෙ කතාවන් ආදර්ශමත් බව කියනවා.අහන්න අහන්න හිතට ධෛර්යයක් එනවා.මගේ දරුවන්ටත් එයාගෙ කතාව නිතර අස්සවනවා.මමත් ඒ චරිතය ආදර්ශයක් කරගෙන යනවා.උත්සාහය තමයි
මීට අවුරුදු දෙකකට කලින් වීඩියෝව බලන්න
අපේ සිංහල බෞද්ධ මිනිස්සුන් ගේ තියෙන්නේ , හිතා ගන්න බැරි විදියේ කුහක පර ඉර්ශියාවක්. (කෑම වල යමි අඩු පාඩුකමි තියෙන්න පුලුවන්. ) වරදක් තියෙනවනම් ඒක.... නිසියාකාරව පැහැදිලි කරලා ටයිප් කරලා කමෙන්ට් කරන්න පුලුවන් කම තියෙද්දීත් , පාහර විදියට , බලු විදියට , වචන පාවිච්චි කරලා ගරහන්නේ ඒ තරමටම තොපේ පපු කුහරය ඇතුලේ ( පිරිලා ඉතිරෙන්නේ පනුවන් ගෙන් පිරුණු ඕජස්ද? ) මෙහෙම එඋන් හින්ද තමයි ලංකාවක් කියන නාමය ලෝක සිතියමෙන් මැකීගෙන යන්නෙ. මෙවට කියන්න නම් හොඳ වචන තියෙනවා. නමුත් , දැන් ඉන්න නව පරම්පරාවේ වැඩි හරියක් ඉන්නේ ලැඡ්ජා නහරය නැති එඋන්.
ජයෙන් ජයම වේවා 🙏.... අසරණයන්ට පිහිටයි වේවා 🙏
niyama pampori karayo dennek set wela tiyenne. Konara ponnayai, Viraj karayai. Lankawe game gode youtube balana podi un tika ge olu walata rate nathi baila tikak dala uu maaara porak kiyala pennnanna try ekak denawa Viraj.
Very nice family good luck congratulations 💖💖💖💖💐💐💐💐💐🌹🌹🌹💞💞💞💞
සුන්දර මිනිස්සු 🌹👍a
Konara බොරු කියනවා කියලා Chulakshi කිව්වා programme එකක......
ඇත්ත ද Konara....?
😂
සුභ අලුත් අවුරුද්දක් වේවා ජයෙන් ජයම වේවා ඔයාගේ මහන්සියට
මිස්ටර් කොත්තු එකේ කොත්තු කියන්නෙ අමු පිටිවලට
itin wena tanakin kapanko 🤣chiththayk nowi
Aththamai Patta sathutui...oyala karanna koththu outlet ekakata girls dala..akki oya eka balanna aiyath ekka ekathu wela...theruwan saranai oyalata
නම හොද උනාට , කොත්තු නමි වැඩක් නැ කාපු අය දන්නවා ඉතිමි 😹❤️
ගොඩක් උන් කියනවා කිරිබත්ගොඩ ඉදලා ඇවිල්ලා කලා බලන්න ඔනේ ඇත්ත නැත😊
palayan hora httputo ynna😂
Palayan kari pasiya horo moda huttek me
ඇත්ත කාපු උන් දන්නවා😂
මං නම් කොත්තු කාලා නෑ මේකෙ,ඔයා කියන හරි නම් කස්ටර්මස්ලා නැති වෙනවා නේද
Adari godakma oyala dannatama ❤❤❤ 👏👏👏🙏🙏🙏Budu sarani oyala 3 danatama❤🙏
Akke oya mara kathawak kiwwe. Eyata ehema deyak hari tibba mata ehemawath tibbe na kiyala. Echchara nihatamani loku kamak nati manasak oyata tiyanawa kiyanne ekama wenna ati oyalage sarthakathwe. Budusaranai oyalata
Athatama mahath sathutui mama saudiya enne duwath ayata udau karana eka godak hodai budu saranai
වොයිස් මැසේජ් දාන්න පුලුවන් උනානම් youtube එකේ නැත්නම් දෙයක් අහන්න කොච්චර පත හැලි දාන්න ඕනද
Jaya weva malliye budu saranai 👍👍👍❤❤
මොලෙයක් නැති මෝඩ ගැහැනු මිනිහා ගෙදරින් එළියට බැහැපු වෙලාවෙ ඉඳලා ෆෝන් කරනවා.... කොහෙද ඉන්නෙ ,කා එක්කද ඉන්නෙ , හැමදේම හොයනවා.... මෙවන් ආදර්ශමත් බුද්ධිමත් අය වෙන්න
Anee koththu pon nambas nedda koththu ayiyalage...theruvan saranai ..thavath hariyannoni...🙏🙏🙏🙏❤❤❤
තව තවත් හරි යන්න ඕනා
දුරට 🍎, ලගට පැපොල්. පරිස්සමින් තෝරලා බේරලා ගන්න..
@Rhythm of Mind 😂😂
මෙවගෙ තියන ඔක්කොම පිලිගන්න එපා බලන අයට කියන්නෙ .කල්පනාවෙන්
Agree with you brother 👍🙂
@wishwa sancharaka රන්කෙවිට බලන්න බැරිද😂
රාජපක්ශලාගේ ඇටේ මිරිකලා යන්න පාර හදාගත්තු ගොඩක් උන් රගනවා වැඩී තමයි..හරියට කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ සෙට් වෙන්නේ නෑ රැගිල්ල 😂
Ayyo api kawa monawada e koththu
Kanna baha minissunta hari de denna hena gahanawa
මෙි මනුෂ්‍ය ගෙන් ජිවිතේ ට ගන්න පඩමි තියෙනවා......ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට .....අපේ මිනිස්සුන්ට හරියන්නේ නැත්තේ ඒක තමයි....තව ඉදිරියට යන්ට ලැබේවා .....ඔබ දෙපලටත් දරැවන්ටත් තෙරැවන් සරණයි ....වරදින්නැ කවදාවත් ......
ලස්සන දුක හිතේන අනුකම්පාව හිතේන කතාවක් .
බොරු කියන්න ඕන නෑ කොත්තුනම් මෙලෝ රහකට නෑ🥺🤐
මේ වගේ මිනිස්සු ඉදිරියට යනවට බොහෝ අය ඊරිසියයි.අද බොහෝ අය එහෙමයි.ඒකයි සමාජයට මෙහෙම වෙලා තියෙන්නෙ.කලකිරීමක් ඇති වන්නෙ comment ගැන
අනේ මන්දා හොඩක් අය බනිනවා .අපිත් කමුද කොත්තුවක් ගිහින් .හේතවත් ඇති baninnath .
මහත්මයාගේ කියමන 100%ක්ම නිවැරදියි. අපේ හුගාක් අය හරියට මහන්සි වෙනවා , තමන්ගේ බිරිඳව පරිස්සම් කරන්න . නමුත් , ඒවා පුහු වැඩ . ( සිංහල රජ කාලේ තමන් ගේ අග බිසව ආරක්ෂා කර ගන්න බැරි වුන රජවරු හිටියා . )
ස්වාමි භක්තිය රැකගෙන ඉන්න ඕනා කියන දේ ඉටු කල.යුත්තේ කාන්තාවයි .
රජ කෙනෙකු බිසව කියන්නේ , කෙස් ගහක එහා මෙහා වක් උනොත් , රජ අන නියම වෙන්නේ විදුලි වේගයෙන් . එසේ නම් කුමන කතාද . එම නිසා , අවශ්‍ය දේට මහන්සි වෙන්න , ආරක්ෂා කර ගන්න . ඵලයට අනෙකුත් දේවල් හරි විදියට සකස් වෙයි.
Great.....genuine.....
බොරු කියන්න ඕනෙ නෑ මනුස්සයා හොඳයි හැබැයි කොත්තුව නම් අන්තිමයි 🤣🤣🤣
Anith ewunge katha ahanne natuwa rasada nadda kiyala gihin kala balala comment danna kala nathi ayata kiwwe habai anith outlet nan danne na habai kotte thiyena outlet eke nan kottu nan supiri ❤
කොත්තුව නං අන්තිමයි. ගෙවන ගානට හොඳ කෑම එකක් දෙන් නෑ කියන්නෙම ඌ වංචාකරයෙක්නේ. එතකොට මූ හොඳ මිනිහෙක් කියන්නේ කොහොමද?
itin noka hitpn pago
@@kasunm345 huththo salli gewala kana eka hryta thynd epai. Moda pakaya man kala thyna hinda kiyanne 😂
Pliyanda kadeta me lagade giya kothuna nam patta chatar katee tyanna ba......
😭😭😭😭😭😭
මේ මිනිස්සු මෙච්චර බනිනව කොත්තුව හොද නෑ කියල. කරුනාකරල ඔය වැඩකට නැති ඒව කියන්න කලින් කෑම ඒක රසට දෙන්න.🙏 නැත්නම් වැඩක් නෑ නේද
Koththu hoda naththam noka innawako.
@@gayanpradeep2761 sirawta bn. munta balen kawanawa wageene hasirenne
ගෑනු කෙනා ඉන්නෙ එපා වෙලා වගෙ හිනා පොදක් නැ මූනෙ 🥲
Ow. Bn
ඔව්ව්😂 අලි ලොකුකමකින් ඉන්නෙ
Loku kama 😂😂😂
oya muna balalada minissu maninne 🤣mahindata pupa dunne ubala wage eun tama
Good luck aiye
Hoda Manussayak kiyala Panawa Kotthu Rassa Naha kiyala kiyanawanam Kadan kadata rasa hooyala balana kamayak balanna Jayawawa!!
සුපිරි චරිතයක්❤💪
අනාත නිවසෙකට දානයක් දෙන එක ෆේක් වැඩක් ද බන් ? 😅
.attatama godak shatutui oba tumage kadeta lamai ganne nedda
ඔබට ජය
ඇත්තටම මනුස්සයෙක් දියුනු වෙනවට ඉරිසියා නම් නෑ....ඒත් මේකේ කොත්තු කන්න බෑ 😂 දෙන්නෙත් චුට්ටයි..... සමහර පෙට්ටි කඩ තියෙයි සුපිරි කොත්තු හදනවා....අනේමංදා නම විතරයි.....ගානත් වැඩි...😅
Mr.kottu
Motivation brother 👊❤
Congratulations brother
God bless you all
පොර ටෝක් දෙන්න කලින් දෙන කෑම එක හරියට දෙන්න.. කටේ තියන්න බෑ ජරාව..
Godak fallow karana Charithayak mister koththu.❤️❤️
පිළියන්දල ❤
Kottu godak rasai ❤❤❤ hoda manusayek
athtma godak rahai..
බැද්දගානේ කොත්තු දුන්න විදියට දුන්නා නම් අදටත් කනවා ඕකෙන්..පොශ් වුනානේ..දැන් රොටි ටිකක් දෙනවා පෙට්ටියකට ..බල්ලෙක්ට කන්න බෑ දැන්.. 😐
@wishwa sancharaka ane ubata avadane oneda
Ehenam koththu Hoda nathinam ochchara salli koheda
supiri kottu .congratulations
මහත්තයා ජොබ් එක්ක් දෙන්න්
Man inne megollange Maharagama outlet ekata avidina duraka. Man meke hama kottuwakkma kala baluwa. Kisima rahak na kisima kottuwak. Anika meat dannema na. Podi kali tikak danawa. Kanna kiyan na danna kisi kenekuta
කවදාවත් ආයතනය ට ජේවීපි ගෑවුන එකෙක් වත් ගන්න එපා ගත්තොත් ආයතනය ඉවරයි
Koththu mallinm hodai.a wagema biridath hoda wenna ona.jaya wewa
පට්ට රසයි කොත්තු
දැන් ඇති නේ ඉන්ටව් කරා මේ මනුස්සයට පාඩුවේ වැඩක් කරගන්න දීපල්ලා මේ අවුරුදු කාලේ
Ane konara pamkayo hoda vedeyo akak ganen nikan wadakata nate dawal karan natewa.
Tamanta deyak kara ganna barinam paduwe enna aka tamai wadagath mi kottu oya reshpat man garu karanawa oyata aeth meke coment dana wena un gana mata ajjai viraj aiye man dakapu soduruma manussayek oya man me comment aka damme oyage me nihata mani amatai
Mr kotthu එකෙන් කොත්තුවක් කන්න හිතන් හිටියේ කමෙන්ට් දැක්කම අදහස වෙනස් කර ගත්තා
comment balalada kollek hoyagannet dawasaka😂
Ekige munen kiyanna puluwn mu wate yana ekek kiyla
hoda de agayanna purudu wenna super aiya
දන්නෝ දනිති..
කොත්තුනම් වැඩක් නෑ.බිත්තර කටුයි ඔක්කොම ඒකේ..ආයෙනම් යන් නෑ.
ඉන්න කුහකයො ටික බලාගන්න පුලුවන් කමෙන්ට් දැක්කම
අනේ මන්දා ගොඩක් අය කියනවා කන්න belu koththu .ගොඩක් අය baninawa.meke විතරක් නෙවෙයි හැම එකේම බනිනවා .කාලා බලන්න ඉන්නෙ මාත් කොත්තුවක්.
Apinam kaala nahe mea hamoma kiyanawane koththu raja nahe kiyala oya hodha kenek a geanath tikak hoyala balanna
wife nm adambari wage
lassana katawak oyata waradenne na pute jp 🙏🙏🙏♥️♥️♥️
මෙච්චර කාලෙකට කාපු ගූම කොත්තුව MR කොත්තු
චීස් කොත්තුව කිරිකොස් මාලුවක් වගේ
Fresh milk විතරයි 😂
කොත්තු කලා ඇවිල්ලා මෙක බැලුවොත් නම් අයේ බොක දාගෙන දුවන්නෙ 😂
මටත් උනා යකො අම්මට හුක
අපහාස නොකරන්න.
pannipityen eken ekak gaththa melo rahak na
මේ කොත්තු බුවා ගෝඨාට කඩේ ගිය එකෙක්.මුන්ව දැක්කමත් මලපනිනවා මිනිස්සුන්ට.
Uba maha gonek bn.
❤️😍
මට මිස්ටර් කොත්තු ගේ නම්බර් එක දෙන්නකෝ
උබට මොකටද 😂
@@Cartoon_YT-j6v ඒක උඹට වැඩක් නෑනේ මට ඕන නිසානේ මම ඉල්ලන්නේ.😡😡
muta wada hodata ape gedara palleha kade gunapala aiya gahanawa supiri kottuwak
Konaraya ge video ubala tama balanwada ban.. 😂😂😂
Konaara katha karanakota wameneta එනවා
.
Sound ටිකක් අවුල්
ehemda
❤
👍
Hoda na
❤️❤️
❤👍👍
Suppa man ....south korea....
Hebei man ta wena kello innawa....😅😅😅😅😅😅