"මගෙ පුංචි නංගි මගෙන් අම්මව තාත්තව ඉල්ලලා අඩනවා" හතර වසරේ ඉන්න මන් අම්මව තාත්තව කොහෙන් දෙන්නද?"

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @ZanTax_
    @ZanTax_ 21 годину тому +142

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤

  • @santharasanthara5606
    @santharasanthara5606 День тому +34

    මනි බොයි ඔයාගේ වැඩසටහන හරිම හොදයි මම හැම එකක්ම බලනවා ඔයාවගේ අය මෙි පුංචි රටෙි කොටි පතියෙක් වෙින්න ඔනා ජයෙන් ජයවෙිවා තෙරැවන් සරනයි සඅබ අනාගතයක්

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey День тому +56

    ඇත්තටම සුපිරි කොල්ලෙක් තව කෙනෙක්ට අත් දෙන්නෙ ඒ දුක දන්න කොල්ලෙක් විතරයි ආදරෙයි ❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka День тому

      ❤😊

    • @mchandrika6291
      @mchandrika6291 22 години тому

      ජිවිතේ.කියන්නේ.මාරමදෙයක්.මෙවැනි .දරුවෙක් .අදඉන්න.තැන.ගැන.හරි⁣ම.සතූටු යි.බුදුසරණයි

    • @RumathiDunuthilaka
      @RumathiDunuthilaka 16 годин тому

      Money boy help me

  • @PasinduSandaruwan-o7y
    @PasinduSandaruwan-o7y 22 години тому +17

    ජීවිතේ දුක් විදපු කෙනෙක් විතරයි දුප්පතාගෙ දුක දන්නේ.ඔයාට දිනෙන් දින යහපතම වේවා.තෙරුවන් සරනයි ඔයාට..

    • @DeluDelu-t3m
      @DeluDelu-t3m 20 годин тому

      Aniwaryenma Malli
      Good luck 🍀
      Sathutin parissamin inna hamadama 💝

  • @ZAAVI_111-s8m
    @ZAAVI_111-s8m День тому +122

    මාර මනුස්සකම් අපේ සර්ගෙ ❤එක දන්නෙ අපේ කෝස් එකෙ ලමය් ටික ජිවිතෙ වෙනමම පැත්තකට අපිව හැරෙව්වෙ ශෙහාන් සර් ආදරෙය් හැමදාම ❤එයා රගන්නෙ එයගෙ සල්ලි වලින් තනියෙන් හම්බ කරපු❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka День тому +9

      ❤😊

    • @vdcreative7702
      @vdcreative7702 День тому +2

      oya oyaganamane kiya ganne...🥲🥲

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 День тому +2

      ජීවිතේ හැමදේම සතුටින් උතුරන්න ඕනේ. දෙවියන් ඔයාව හැමදාම සතුටින් රඳවා තබන්නට මේ කරන කුසල් දහම් හේතු වාසනා වේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏

    • @IndunilHettiarachchi-f8h
      @IndunilHettiarachchi-f8h День тому +1

      ඔයාගේ වැඩසටහන බැලුව පුතේ ඔයාට බුදු සරණයි

    • @pathummadushan4203
      @pathummadushan4203 День тому +1

      ​@@MoneyboySrilankaHoda gemk gahapn kollo adrei❤❤

  • @nimeshaseuwandi-qv5jw
    @nimeshaseuwandi-qv5jw 7 годин тому +3

    හැම
    මිනිහෙක්ම
    තම තමන්ගේ අවශ්‍යතාව මත පමනයි ලග රැදෙන්නේ..දුකක්
    තියෙයි හැබැයි හැමදාමත් නැති වෙයී..ඒ වචන ටික හදවතටම වැදුනා...මොකද මටත් එහෙම වෙලා තියන නිසා...mony boy කියන්නේ සුපිරිම ගේමක් ගහන සුපිරි චරිතයක්..❤😊

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 22 години тому +13

    හැමොටම ගොඩා..ක් ආදරෙයි..😊❤

    • @nilu2172
      @nilu2172 18 годин тому +1

      Money boy❤ ane malli matath udauwak kranna bbalage raththran badu bank eke.e tika berala aran dennko. Plz

    • @Chamithdilshan44
      @Chamithdilshan44 17 годин тому +1

      Money boy ❤✨️ Ayye Mn oyage cos ekata enna asai eth salli prashna nisa enna vidihak ne Ayee puluwan mata udauwak karanna.. ✨️🔥

  • @KanchanatharuKanchanatharu
    @KanchanatharuKanchanatharu 20 годин тому +5

    ඔයා කවදා මුන ගැහෙයිද කියලා මමත් බලන් හිටියේ අයියේ..ඒත් මුන ගැසුනේ නෑ..ඔයාගේ විඩීයෝ බලලා මමත් ගොඩාක් දේවල් කරන්න උත්සහ කරනවා අයියේ..ජය වේවා අයියේ..හැමදාම මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා..බුදු සරනයි 9:23

  • @pasan828
    @pasan828 16 годин тому +9

    Money Boy 🔥 දැන් ඔයා බ්‍රැන්ඩ් එකක් වෙල ඉවරයි..😍🔥 ඉදිරියට සුපිරී වැඩ ටිකක් කරමූ මචන්..🤍 ජයෙන් ජයම වේවා.🤍🔥

  • @MenakaKumari-br5ls
    @MenakaKumari-br5ls 12 годин тому +6

    Mony boy ජය වේවා ඉදිරියට යන්නට කියලා ඉස්සරලාම ප්‍රාර්ථනා කරනවා ... හොද හිතක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම හරියන්න ඔනෙ

    • @SgIrene
      @SgIrene 4 години тому

      Many boy puluwan nam matath udauwak karanna budu sarani puthea

  • @prabathsuranjith6931
    @prabathsuranjith6931 День тому +16

    ❤money boy ඔබ ඉතාමත් හොද කෙනෙක් හොද හදවතක් ❤තියෙන්නෙ ඔයාට. ඔයාගෙ බලාපොරොත්තු මල් පල ගනීවි බුදුසරණයි❤❤

  • @malshakavindi9921
    @malshakavindi9921 19 годин тому +7

    Money boy 💗💗
    ඔයාගේ ලොකුම හීනේ කෝටිපතියන් 10 දෙනා අතරට යන එක සෑබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඔයාගෙ නංගිවත් ගොඩාක් ආදරෙන් බලාගන්න අයියේ..🥰❤️

  • @nishadishanika-s7k
    @nishadishanika-s7k День тому +16

    Money boy ❤
    බාධා කිරිම්, සංසන්දනය කිරිම්, විවේචනය කිරිම් නොකර හෙවනැල්ලක් මෙන් ඔයා ලග හිද බලා සිටි ඔබගේ ආදරණීයන් කිසි දිනෙක අමතක නොකරන්න..
    ඔබ ආ මග ඔබ විදි අත්දැකීම් සිතේ තබා ගෙන පරිස්සමෙන් කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න...
    පය පටලා නොගෙන ඒ ගමන ලස්සනට යන්න ඔයාට මා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා මල්ලි ..❤
    අපේ මේ ජිවිත ගමන හරිම කෙටියි
    නිදහසේ මෙය විද ගන්න..❤❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka День тому +2

      ❤😊

    • @NimanthamadurangaMaduranga
      @NimanthamadurangaMaduranga 17 годин тому

      Money boy💗
      ජීව්තේ කටුකයි තාමා ජීවත් වේන්න කොලේක් ගේමක් ගහනකොට වටේ ඉන්න මීනීස්සු මඩ ගහනවා අයියේ ඒක මේ ලංකාවේ ව්දිහ ඔයාට වරදීනේ නෑ අයියේ සතුට්න් ඉන්න හෑම දාම හීනාවේලා😊😊😊😊

  • @WishmiThakshala
    @WishmiThakshala 5 годин тому +1

    U are very strong boy
    සාමාන්‍ය මිනිස්සු ගැන හැමදාම මෙහෙම හිතන්න..උදව් කරන්න...
    Good luck 🌸

  • @dream2ceylon
    @dream2ceylon День тому +17

    ජයෙන් ජයෙන් මල්ලි සුන්දර හදවතක් ඇති කොල්ලෙක් බුදුසරණයි

  • @shashirajakaruna-b4q
    @shashirajakaruna-b4q 8 годин тому +2

    ❤ Money boy❤
    ජිවිතේ කියන්නේ පුදුමාකාර දෙයක් ,
    වැටෙනවා,නැගිටිනවා.....
    එ අතර දුක සතුට පස්සෙන් එනවා...
    😢 කෙනෙකුගේ දුක දැකලා අහක බලන් යන සමාජයේ ඔබ,
    මැණික් වගේ,
    ඉදිරියටත් දුප්පතුන් ට සරණක් වෙන්න ඔබට පතනවා
    දිර්ඝායුෂ......❤

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x День тому +9

    කොච්චර ප්‍රශ්න තිබ්බත් හිතට හයියක් එනවා මිසක් ඔයාගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නෙ නෑ.නය ප්‍රශ්න තමා අපි හැමෝටම.රත්තරන් බඩු බංකු වල.දුක් විදිමු දවසක ගොඩ යන්න ට්‍රයි කරමු.❤❤❤❤

  • @pathtohappiness4711
    @pathtohappiness4711 10 годин тому +2

    මනී බොයි දුක දිනා අදිශ්ටානයෙන් සිත දියුණු කර ජයගත් රටට ,ලොවට ආඩම්බරයක් සේම ආදර්ශමත් වටිනා චරිතයක් ..ඔබ යුගයේ කාර්ය භාරය කරන යුග පුරුෂ තරුණයෙක් ....ප්‍රරකෝටිපතියෙක් වේවා කියා පතමි...!!! කෝනාර පුතටද ජය සහ සතුට සමග ඉස්තූතිය පුදකරමී...

  • @ShalaniPathirana-o3q
    @ShalaniPathirana-o3q 21 годину тому +12

    Money boy ඔයාට හැමදාමත් හරියන්න ඕනේ.. දහසක් දුක් මැද ජීවිතේ සාර්තක කරගත් ආදරනීය මනුස්සයෙක්...🥰🙏

    • @sanjayafernando3397
      @sanjayafernando3397 20 годин тому +1

      Money Boy, wish to see you soon. I also HV a issue like others...hope God will meet you soon 🙏

    • @hpmsuwarnalatha1159
      @hpmsuwarnalatha1159 4 години тому

      මනි බොයි ඔයා හරිම වසනාවන්තයි අපි හැදම් දුක්සෙ ජිවත් වෙන්නෙ හැකි නම් මගෙ පුතාටඝ් සුදවුවක් කරන්න ඔයට බොහොම පිං එය මෙසෙන් වැඩකර්ල ජිවත් වෙන්නෙ ල්මයි 2 ඉන්නව පඔයටා බුදුසරණයි ❤❤❤

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 4 години тому

      Mani boy matath udau karanna mage mahathayage konda kedila eka then aurudu 5k mage duva me sere usas pela karanava

  • @Imalka-y8j
    @Imalka-y8j 23 години тому +10

    සල්ලි ඕනෙ නෑ.ඔයට කවදාවත් වරදින්නෙ නෑ.අම්මලාගේ සල්ලි වලින් පිස්සු නටන ලමයි ඉන්න රටේ ඔයා හැමෝටම ආදර්ශයක් පුතේ,ඔයාට බුදුසරනයි.

  • @skkw2356
    @skkw2356 День тому +26

    කවදාවත් දරුවන් ඉන්න තාත්තෙක් හෝ අම්මෙක් නැවත විවාහ වෙන්න එපා දරුවන් අසරණ වෙනවා මමත් අම්මෙක් පුතා සමඟ තනියම ජීවිතය ගෙන යනවා පුතේ ඔයාට තව තවත් ඉදිරියටම යන්න විශ්වයේ ශක්තිය ආදරණීය ලැබෙනවා mani booy

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka 20 годин тому

      😊❤

    • @AyeshikaDarshani
      @AyeshikaDarshani 20 годин тому

      𝘮𝘢𝘨𝘦𝘵𝘩 𝘵𝘩𝘪𝘳𝘢𝘯𝘦 𝘦𝘬𝘩 𝘵𝘩𝘢𝘮𝘪 𝘮𝘢𝘵𝘩 𝘮𝘢𝘨𝘦 𝘥𝘶 𝘩𝘢𝘥𝘢𝘨𝘦𝘯 𝘵𝘩𝘢𝘯𝘪𝘺𝘢𝘮 𝘺𝘢𝘯𝘢 𝘨𝘢𝘮𝘢𝘯𝘬😔😔😔😔

    • @sltharuproduction5175
      @sltharuproduction5175 19 годин тому

      ​@@MoneyboySrilanka තනියම ගේමක් ගහපු කොල්ලෙක්... ❤ ඔයා විඳපු දුක දන්නේ ඔයා විතරයි... අපිට කියනවට වඩා කොච්චර කට්ටක් කෑවද කියලා දන්නේ ඔයාගේ හිත විතරයි... දුක් විඳලා හම්බ කරලා අද ඔයා හොඳ තැනක ඉන්නවා... එත් ඔයා තනියම රජ උනේ නෑ... අහිංසක දුප්පත් කොල්ලෝ කෙල්ලොත් අරන් තමයි ඔයා ගමනක් යන්නේ ඉතිං ඔයාට වරඳින්නේ නෑ... සල්ලි තියෙන උන් තනියම පොදි බඳිනකොට ඔයා අසරණ අයට උදව් කරනවා... තමන් ගැන විතරක් හිතන්නේ නැතුව මේ ගහන ගේම දවසක හරි යන්න ඕනේ... ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ❤❤❤ Good Luck Money Boy ❤

    • @ChamaliPriyangika-h7f
      @ChamaliPriyangika-h7f 16 годин тому

      Money boy Lassana gamanak jaya wewa .mamath aasai oyage online ekata join wenna kohomada sambandha wenna puluwan

    • @PriyankaGamaga
      @PriyankaGamaga 16 годин тому

      එකනම් ඇත්ත අනෙ

  • @ChamodiDilrukshi-im8kd
    @ChamodiDilrukshi-im8kd 14 годин тому +2

    ඔබ‍ට බුදුසරණයි!!ඔබ‍ට ජීවිතේ තව තවත් හොද දේවල් කරන්න සියලු දෙවි දේවතානුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!🎉🎉

  • @dlvideos5774
    @dlvideos5774 День тому +8

    සුපිරියක් මචෝ මටත් කෝස් එක කරන්න පුදුම ආසාවක් තියෙන්නේ ඒත් සල්ලි ප්‍රශ්න තමයි තියෙන්නේ පුලුවන්නම් පොඩියට හරි ගේමක් ගහගන්න පුලුවන් දෙයක් තියෙනම් කරන්න ලොකු දෙයක් /ඔයා සුපිරි කොල්ලෙක් ජයෙන් ජයම වේවා❤❤❤❤❤

  • @samanthasanjeeva6190
    @samanthasanjeeva6190 11 годин тому +2

    Money Boy ඔයාට තවත් හරියන්න ඕනි ලොවෙත් නැතිවෙන්න ❤😊

  • @NalindaPushpakumara-m7l
    @NalindaPushpakumara-m7l 21 годину тому +5

    Money boy ඔයා ගැන අඩම්බරයි එල කොල්ලෙක් ඔහෙම ඉදිරියටම යන් බුදුසරණයි

  • @HansikaMadhuwanthi-t5x
    @HansikaMadhuwanthi-t5x 13 годин тому +2

    තමන් ගෙ ගමන හරියට යන්න තමන් දැන ගන්න ඔනේ..තමන් කරන දෙ හරියට කරන්න ඉලක්ක වල්ට යන්න ඔයා තමයි හොදම චරිතෙ💖කාටවත් ඔහොම හැසිරෙන්න බැහ් මනුස්සකම හිතෙ තියන අවංක මනුස්සයෙක්ට තමයි ඔහොම ඉන්න පුලුවන්❤️ බැදීම් නැතිවෙද්දි මිනිස්සුන්ට ඉස්සරහට යන්න හිත හයිය වෙනව ඉතිම් ඔයා එක ඔප්පු කරලම පෙන්නුවා සුභ වෙන්න ඔනෙ හැමදාම

  • @Moneyboy45
    @Moneyboy45 День тому +12

    ඇත්තට අයියේ ඔයා තමයි අපිට අදර්සයක් මම ඔයා බලල තමයි ඉගෙනගන්නෙ ❤❤

  • @wasanasanjewaniGunapal-z4x
    @wasanasanjewaniGunapal-z4x 6 годин тому

    සුපිරි චරිතයක් මනී බෝයි කියන්නේ මිනිසුන්ගේ දුක හදුනන බොරු ශෝ නැති .කෙලින් කිවුවොත් පට්ට වැඩ්ඩෙක්.ගොඩක් අයට උදව්කරන හිත හොඳ චරිතයක් .ජය වේවා මනී බෝයි ඔයාට ..

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 День тому +9

    මෙච්චර කල් හිතන් හිටියේ මාර්කටින් කියලම තමා..හැබැයි හැම වචනයක් ගානෙම අත්දැකීම් කියන දේ ගෑවිලා තිබුනා..fallow කරන් බලන් ඉන්නවා,කවදා හරි හම්බෙයි කියලා..🖐️

  • @සිංහසිංහලයා
    @සිංහසිංහලයා 10 годин тому +1

    උබ ගැන ආඩම්බරයි මල්ලී,උබට තව හරියන්න ඕනි.❤

  • @krishan335
    @krishan335 День тому +20

    මනීබෝයි මම හිතනවා ඔයා කියන්නෙ ඇත්ත කියලා ඔයාට තවඉදිරියට යන්න කියල විශ් කරනවා,මොකද මමත් ඔයාගෙ වයසෙ ඇත්තටම ලොකු වෙනසක් කරන්න පුලුවන් ඔයාට🎉🎉🎉🎉

  • @Karuna-le5ks
    @Karuna-le5ks 9 годин тому

    ඔයාට වරදින්නේ නැ මල්ලි👍👍 ඔය ගමන දිගටම යන්න වරදින්නෙ නැ ගුඩ් ලක් ජයවේවා ආදරෙයි ඔක්කොඔක්කොටම ❤❤

  • @deepikaniroshini2417
    @deepikaniroshini2417 День тому +6

    මන් මේ වීඩියෝ එක ස්කිප් නොකර විනාඩි 19.42 කම ඇහුවා ,සිග්නල් නැතුව නවතිනවත් එක්ක ඒත් මන් මේ කතාව ඇහුවා, මට මාරම දුකක් දැනුනා, සමහරක් තැන් මගේ ජීවිතේ වගේමයි ,අපිටත් සල්ලි නෑ , මගෙත් යාලුවෝ එහෙමයි ol , ඒ නිසාම මට මේ කතාව මාරම හිතට දැනුනා , ❤️🥰, congratulations ayye 🥰🫂

  • @nilanthakumara3541
    @nilanthakumara3541 7 годин тому

    Mony boy මල්ලි ඔයා වීරයෙක් .මට ඔයා විරයෙක්.මම කවුද කියලා වැඩක් නෑ.ජයෙන් ජය මල්ලි උඹට. ජිවිතේ උපරිම ඉස්සරහ්ට් යන්න
    කවදාවත් වරදින් නැ.බුදු සරණයි මල්ලියො

  • @DahamChamuditha
    @DahamChamuditha День тому +4

    Palaweni comment eka magen....❤️
    Money boy....😍😍😍😍
    Hitha hoda kollek dekapu...❤️❤️

  • @amany-f7j
    @amany-f7j 5 годин тому

    උත්සහවන්තයා ජය ගනී.money boy ජය වේවා.නැති බැරි ගොඩක් අසරණ අයට උදව් කරන්න ❤❤

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala День тому +14

    එල කොල්ලෙක්.සතියෙන් මිනිස්සු ලක්ශයක් ඔයාව බලන්න තරම් ඒක මාර එකක් බ්‍රෝ.ඒ ලක්ශේ අතරේ මාත් ඉන්නවා.ජය වේවා බ්‍රෝ.ඔන්ලයින් කෝස්.එක.කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ සල්ලි නෑ තාම😢 හම්බුනාම කරනවා.❤ ජය වේවා.

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka День тому +1

      ❤😊

    • @Tharushi.H.Artigala
      @Tharushi.H.Artigala 23 години тому

      @@MoneyboySrilanka 👍👍👍👍 oya rep kalath sathutui.❤

    • @priyadarshiDarshi
      @priyadarshiDarshi 12 годин тому

      Money boy

    • @mahindrakarunanayake8233
      @mahindrakarunanayake8233 8 годин тому

      හරිම සතුටුයි .... විශ්වයට ස්තුති වේවා .... ඔබට තවත් වැඩකරන්න ශක්තිය ලැබේවා .... මමත් දරුවන්ගේ දැස් පාදනවා..... money boy.... 🌹😍

  • @SisiraKumara-y8p
    @SisiraKumara-y8p 9 годин тому

    මනුස්සකම දන්න සුපිරි කොල්ලෙක් ජය වේවා බුදුසරණ

  • @DilshanRandeepa-o2p
    @DilshanRandeepa-o2p День тому +8

    ❤❤❤සුපිරි ගැම්මක් සහොදරයා ඔයාට හරි යනම ඔනි හැමදම්ත්❤❤❤

  • @RT_Politics
    @RT_Politics 8 годин тому +1

    " කෙල්ලො පස්සෙ යනවට වඩා මන් ගියෙ සල්ලි පස්සෙ " නියම දුයුනු වෙන පිරිමියෙක්ට තිබිය යුතුම දෙයක්❤

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و День тому +8

    පුතාට දෙවියන් වහන්සේගේ පිහිට ආසිර්වාද තියෙනවා බුදු සරණයි ❤❤❤

  • @sandeepasewmini9809
    @sandeepasewmini9809 20 годин тому +1

    කොච්චර හිනා වේලා හිටියත් පට්ට කට්ටක් කාලා තියන කොල්ලෙක්...❤️ අපි හැමෝගෙම ජිවිත වලට ඔයා ලොකූ ආදර්ශයක්...මගෙ වයසේ කොල්ලෙක්...හැබැයි අපිට වඩා ලොකූ ගමනක් ඔයා ගිහින් තියනවා...❤ හදවතින්ම සතුටුයි... කට්ට කාලා ඔය තැනට ආවා කියන්නේ කොල්ලෝ කවදාවත් ඔයාට වැටෙන්න වෙන්නෑ... මං ඔයාලගේ Video බලන්නේ හරිම ආසාවෙන්... නංගීගෙත් වාසනාව ඔයා වගේ අයියෙක් හම්බුණ එක...❤️ ඔයාට දැන් ලස්සන පවුලක් ඉන්නවා නේ ඔයාගේ Girl Friend උනත් හරිම හොද ළමයෙක්... එයාගේ ලස්සන පවුලත් එක්ක සතුටින් ඉන්න ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...Good Luck kollo...❤

  • @Wasana-888
    @Wasana-888 День тому +12

    නියමයි ඉදිරියට යන්න ජයවේවා

  • @sachingunathilaka7985
    @sachingunathilaka7985 7 годин тому

    Money boy
    මල්ලි ඔයා යම් තැනක වැටුනත් ඉදිරියට ආපු මනුස්සයෙක් විදියට දැන් ඔයා සුපිරි චරිතයක් වෙලා ඉවරයි ඉදිරියට මීට වඩා දෙයක් කිරිමට අඪශිටානයෙන් කටයුතු කරන්න ඔබට ජය ❤❤

  • @ජයගමුහීන
    @ජයගමුහීන День тому +8

    Money boy❤❤නුබ දකින සිහිනේ දනපතියන් අතර ඉහලම තැන බැබලෙන්න නුබට ශක්තිය දහිරිය ලැබේවා හදවතින්ම පතමි සොයුර.❤❤❤ඔබ සොදුරු හදවත්වල motivational චරිතයක් .ඔබේ ජීවිත කතාවම motivational එකක්.❤❤හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදි❤❤ඒ වදන් පෙල නුබට මනා ලෙස ගැලපෙනව.ඇත්තටම හිත හොද මිනිසුන්ට කවදාවත් වරදින් නෑ.හැමදාම සතුටින් නිරෝගීව ඉන්න.තව තවත් මිනිසුන්ට පිහිට වෙන්න .❤❤❤.ඔබ මේ මහා පොලොවට සම්පතක් ඉතින් පරිස්සමෙන් ඉන්න .සතුරෝ බොහොමයි.❤❤බුදු සරනයි මල්ලි .❤❤❤❤කවදාහෝ ඔබව දකින්නට බලාන ඉන්නවා.උදව්වක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් .❤❤❤❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka День тому

      ❤😊

    • @MR_ACADEMY
      @MR_ACADEMY День тому +1

      එහෙම නම් බැරි වෙයි පුතේ 😅 මේ යන විදිහ⁣ට... මිනිස්සුන්ව අන්දලා online business වලින් සල්ලි හොයන්නෙ කියලා දෙනවා කියලා ⁣බොරු corse එකක් හදාගෙන 😅😖💩🤦‍♂️ මිනිස්සුන්ගෙ සල්ලි ගසා කන බල්ලෙක්ට එහෙම වෙන්න බෑ 🤬

  • @gamingsunna7949
    @gamingsunna7949 11 годин тому +1

    Sir ගැන කියන්න වචන නෑ ඉතිම් අපි හිටපු ටික දවසින් තේරුම් ගත්තා සර් කොච්චර කට්ටක් කාලද අද මේ තැනට ආවෙ කියල ඇත්තටම සතුටුයි සර් ඉන්න තැන ගැන තවත් ඉස්සරහට ගිහිම් අනිවාරෙන්ම කෝටිපතියන් 10 දෙනා අතරට MONEY BOY කියන නම ගේන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🙏😘

  • @ZAAVI_111-s8m
    @ZAAVI_111-s8m День тому +5

    ඇත්ත අපෙ සර් කිව්ව වගෙ එයා දුන්නු විස්වාසෙ එ වගේමය් ❤

  • @pattavideoපට්ටවීඩියෝ

    Maney boy ❤️ කියන්න තියෙන්නෙ එක දෙයක් දැක්ක සුපිරිම තරිතයක්. පට්ට වැඩ්ඩෙක්. Respect පොරක්💪💪💪 ජය ජය ජය🙏🙏

  • @ShanChathuranga-e9n
    @ShanChathuranga-e9n День тому +5

    මු සුපිරිම චරිතයක්💙එලම කොල්ලෙක් ගැම්මක් මල්ලි💙💙

  • @RaniHamad-rl2jo
    @RaniHamad-rl2jo 10 годин тому

    ඇත්තටම පුතා ගේ කතවා ඇහුවම ගොඩක් දුක හිතුනා බුදුසරණයි ඔයට ජයෙන් ජය ලැබේවා 🥰🥰🥰

  • @KalaniSamarakoon-h1n
    @KalaniSamarakoon-h1n День тому +5

    ❤❤ මේ course එක තෝරගත්තු එක ගැන මට මංගැනම ආඩම්බරයි 😍 ❤❤

  • @Sanjaya-hansi
    @Sanjaya-hansi 6 годин тому

    Mony boy ඔයාව තමා මේ ටිකේ පිස්සුවෙන් වගේ බලන්නේ ❤😊✋☺️

  • @user-jb9ui6ow4g
    @user-jb9ui6ow4g День тому +10

    උදව්වක් කරගෙන යන්නකෝ පුළුවන්නම් ...

  • @wasanasanjewaniGunapal-z4x
    @wasanasanjewaniGunapal-z4x 6 годин тому

    කෝනාර ඔයත් සුපිරි කොල්ලෙක් ඔයාගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා ඔයාට හා මනී බෝයි ඔයාටත් ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම ❤❤❤👍👍👍🤴🤴🤴

  • @Cook-j3b
    @Cook-j3b День тому +7

    මන් දන්න අපේ ගමේ කොල්ලෙක්.. මු කියන හැමදෙම ඇත්ත 🥰❤

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi 10 годин тому

    ඔයගේ නිහතමානී කම හින්ද වෙන්න අත්බි ඔයට හරි යන්නේ බොරුවෙන් ජිවිතේ ජයාගන්න ලෝකෙක ඔයවගේ ළමයෙක් අගය කරන්න ඕනේ ආදරදයි ඔයගේ අවංක කමට ❤❤හැමදම සතුටින් ඉන්න ජයෙන් ජයවේවා බුදුසරණයි පුතේ ඔයට

  • @WRathnasiri-s4t
    @WRathnasiri-s4t День тому +5

    Gemk ghl god giy supiri kolleck💫❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 19 годин тому

    සුපිරි බං උඹට වරදින්න තව තවත් ඉදිරියටම පලයක්. තෙරුවන් සරණයි

  • @NilanthiRanathilake
    @NilanthiRanathilake День тому +6

    Money boy ❤ බුදුසරණයි පුතා ❤️

  • @Thushee-xm5ko
    @Thushee-xm5ko 16 годин тому

    Money boy❤ ජිවිතෙ අඩියෙන් පටන් අරන් අද මුලු ලන්කාවම දන්න හැමෝටම උදවු කරන ආදරනීය චරිතයක් ඔයාට මුලින්ම සුභ පතනවා අයියෙ...ඉල්ලීමක් කරනවා කෝස් එකට යන්න ආසාවෙන් ඉන්න ඒත් ආර්ථික අපහසුතා නිසා හීන හීන විතරක්ම කරගෙන ඉන්න අයට පුලුවන් විදියට උදවු කරන්න කියලා 😍👍 ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි..
    ස්තූති පුද කරනවා මෙ වගෙ වැඩසටහන් කරල අනිත් අය දිරිමත් කරන හැමෝටමත්(konara vlog)❤

  • @SL.cricket246
    @SL.cricket246 День тому +23

    Money boy මං ස්කූල් යන කාලෙ තාත්ත වැටිල දැන් තාත්ත එක තැන වගේ එයාට දැන් කිසි දෙයක් කරන්න බෑ ඒකට නම් කමක් නෑ අයියයි මායි එයාව පුලුවන් විදිහට බලාගෙන වැඩ ටික කරන් යනවා.අයියයි මායි ගෙයක් හදන ගමන් ඉන්නේ පුලුවනි නම් ඒ දේ අපිට කර ගන්න උදවු කරන්න.❤බුස පරිස්සමට ඉන්න.

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka День тому +2

      ❤😊

    • @SL.cricket246
      @SL.cricket246 День тому +2

      ජීවිතේ ලොකු ලොකු හීන ගොඩක් තියනව මට ඕනි ඒ දේවල් සාර්තකව කරගන්න.ඔයා ඇත්තටම ඔය වයසෙදි කරගෙන තියන දේවල් එක්ක ඔයා කියන කතා අහද්දින් එක වෙලාවක හිතෙනවා අපි මොනාද කරගෙන තියෙන්නේ කියලත්.අනේ මෙහෙම කීවට ඔයා ගැන කිසි ඊර්ශායාවක් නෑ ගොඩක් සතුටුයි ඔයා වගේ කොල්ලෙක් ඔය වගේ තැනක ඉන්න එක ගැන ඔයාට තව තව හරියන්න ඕනි ජීවිතේ ඔයාට තව තවත් ජය ගන්න ලැබෙන්න ඕනි.මාවත් ගයිඩ් කරන්න මල්ලී ඔයාට පිං.❤

    • @ThushaniNilushika-r7q
      @ThushaniNilushika-r7q 20 годин тому

      අනේ මල්ලී මාත් බබා එක්ක තනියම ජිවත් වෙන්නේ babva දාලා ජොබ් එකකට යන්න බැ එයා ඉස්කෝලේ යනවා මට‍ ඕන මගේ කියලා දෙයක් කරගන්න පුළුවන් නම් උදව් කරන්න

  • @nalindag.m206
    @nalindag.m206 20 годин тому +1

    සුන්දර හදවතක් ඇති යහපත් මිනිසෙක් ලෙස හැමදාම සතුටින් ජිවත් වෙන්න.අදුරෙදියි ආලොකයෙ එලිය වැඩිවෙන්නෙ ඉතින් ඔයා ආලොකයක් වෙන්න හැමොටම එලිය දෙන.මතු උපදින බවයන්හි දුක්බර අතිතයක් උරුමනොවෙන්න.හදවතින්ම සුබපතනවා මගේ පුංච් රටෙ දනවත්ම පුරවැසියාවෙලා මෙ රටට සෙවයක් කරන්න ලැබෙන්න කියලා.මෙ පුංච් රටට ඔන ඔයාලාවගෙ ශක්තිමත් මිනිසුන්.ඉදිරියටම යන්න මල්ලි ඔයාට හොද දැක්මක් තියෙනවා.

  • @KavinduuRathnayaka
    @KavinduuRathnayaka День тому +5

    Money Boy ❤️
    meet වෙලා කතා බහ කරන්න කැමති...එච්චරයි ඕනේ.... 😊

  • @senubro1
    @senubro1 7 годин тому

    අනිවාර්යයෙන්ම මනි බොයි කියන්නෙ සුපිරි චරිතයක් සුභ අනාගතයක් ❤️❤️❤️❤️❤️

  • @RidmiFernando-r4j
    @RidmiFernando-r4j День тому +4

    Money boy❤ oyge Adahas nm niyamai ahan inna ahana api watila innwanm oyage adahas apita mara motivation ekak attamaii money boy thawa thawath issarahta yanna one jayawewa jesu pihitai ❤❤❤ tik tok eke dakala you tube ekan awilla vedio eka baluwe sakiyage vedio eke wgema mekath athi kiyala attatama niyamai best of luck money boy❤❤

  • @devikamihirani4294
    @devikamihirani4294 9 годин тому

    බුදු සරනයි මල්ලි.දුප්පත් සියලුම දෙනාට උදවි කරන්න.ඔයාට හැමදාම හරියනවා.

  • @Sanujamax-r8x
    @Sanujamax-r8x День тому +5

    Machan ube salli oninee bn ube kathawa mara motivation ekak bn gemak gahana kollo kellonta uben salli araganna eka newei bn wedagath uba wage gemak gahana moral eka hadan gemak gahana eka thamai wedagath mcn

  • @asokajanaki3770
    @asokajanaki3770 19 годин тому +1

    සුන්දර හදවතක් ඇති හොඳ පුතෙක් ජයෙන් ජයම වේවා පුතේ

  • @LakshiAchini
    @LakshiAchini День тому +5

    Money boy. Mona gemak hari gahal jeewithe goda dagththa kollekne.Dinen dina thwath diyunu wela. lassan hith athi .lssan minissu muna gahenna kiyla parthna krnwa mlli. 💪💗

  • @samankumara5653
    @samankumara5653 13 годин тому

    Api oyawa dakke ama vlog eken ita passe me ada thamai dakke.harima uthsaha wantha kenek jaya weva malli.budu saranaoe

  • @Dmi3-b7f
    @Dmi3-b7f 22 години тому +5

    වියලි කලාපයෙ සාමාන්‍ය දවසක හදවත් තෙත් කරන යුටියුබ් විඩියෝ එකක්😂 කාලෙන් කාලෙට එන මොකෙක්ට හරි කියලා අතෙ තියෙන සල්ලි වලට ඇරගන්න අපෙ උන් හරි ආසයි 😂

    • @MR_ACADEMY
      @MR_ACADEMY 17 годин тому +1

      මිනිස්සුන්ව අන්දලා Corse කරනවා කියලා , බොරු බයිලා ගහලා 35000 ඒවා ගසා කාලා , ඒ සල්ලි වලින් රගන පාහර Tamil බලු පොන්නයෙක් ඕකා😪🤬

    • @MR_ACADEMY
      @MR_ACADEMY 17 годин тому +1

      🙁 Negative Marketing වලින් , කිසිම දැනුමක් නැති මිනිස්සුන්ව අන්දලා , සල්ලි පෙන්නලා අසරණයන්ව රවට්ටගෙන 35000 අරගෙන... කිසි හරයක් නැති Corse එකක් කරන සල්ලි ගසා කන කබ්බා... සාපයක් ඔය බල්ලා මිනිස්සුන්ට කරන බලු වැඩ , මිනිස්සුන්ගෙන් හූරගෙන කන සල්ලි වලින් ඕකා රගන්නෙ සල්ලි පෙන්න පෙන්න ඔය... වැඩි කල් යන්නෑ ඕවා පලදෙයි 😪😖

    • @chanilweerakoon
      @chanilweerakoon 8 годин тому

      sira ooi.ape un gon kanu ne😂

  • @KanchanatharuKanchanatharu
    @KanchanatharuKanchanatharu 21 годину тому

    ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා අයියේ..හැනදාම මේ වගේ සතුටින් ඉන්න ..ඔයාට හැම දෙයක්ම ලැබෙන්න ඕනි..බුදු සරනයි අයියේ❤

  • @TEKSHANMADUBASHITHA
    @TEKSHANMADUBASHITHA День тому +4

    Money boys ayiye matath jiwithe gemak gahanna ona eth mage athe sallinee ,mama kohoma hari salli hoyage ayiyayi online කොස් ekata enne hithan inne issarahata salli hamaba unoth aniwaren eno ayiye ,mata kawada hari salli karayek wenna ona mama mokak hari karala gemak gahano ayiye oyage video eken mata godak motivation ekak awa thanks money boy ayyiye mamath ayiya wage aniwaren gemak gahano❤

  • @sampathkumara5814
    @sampathkumara5814 12 годин тому

    මනි බොයි..අනේ පුතේ ඔයාට ගොඩක් පින් මේකෙන් දේවල් වලට

  • @XKuwait-v3v
    @XKuwait-v3v День тому +4

    ඔය වැඩසටහනට ආව රවින්ද්‍ර මල්ලිට උදව් කරන්නකෝ මනී බෝයි මල්ලි

  • @KumuduniChandrathilaka
    @KumuduniChandrathilaka 9 годин тому

    Many boy
    ඔයාගෙ අනාගතය අති සාර්තක වෙන්න ඕන පුතේ.මාත් දරු තුන්දෙනෙක්ගෙ මවක්. මටත් මේ ජිවිතෙන් ගොඩයන්න ඕන්.විදේශ ගතවෙන්න හිතන් ඉන්නෙ .එ වෙනුවෙන් පුලුවන් දෙයක් කරලා දෙන්න.බොහොම පින්

  • @niMesh.Chathuranga1
    @niMesh.Chathuranga1 День тому +4

    අපෙ සර් ❤

  • @rayanlakmal2327
    @rayanlakmal2327 16 годин тому

    වැඩි වැඩියෙන් දිවුනුවෙන්න ඕන ඔයාල වගේ අය මල්ලී.ජයවේවා.මම ඔයා ගැන අද දැනගත්තෙ.අද ඉතින් ඔයාගෙ ඒව තමයි බලන්නෙ.

  • @buslokaya917
    @buslokaya917 День тому +4

    මමත් හැමදාම විඩියො බලනවා

  • @ManelManel-z2q
    @ManelManel-z2q 15 годин тому

    අද සමාජයේ හොර බොරු කාරයෝ අතරේ ඔබ දෙවි කෙනෙක්.. උතුම් මනුස්ස කම ethi oyata ගොඩක් පින්... ජීවිතේ hemadama niduk නිරෝගීව sathutin inna.. Oyata jayen jaya. Bs dp

  • @KollaVolog
    @KollaVolog 20 годин тому +1

    ජිවිතේගැන අපේ කෝල්ලන්ට එකම අදර් ශේ ඔයා කියල.මන් හිතනව දවසක ඔයාගේ හිනේට යන්න ඔනේ ලන්කාවේ පලවෙනි දනවතුන් අතරට එන්න ඔනේ සුබ පැතුම්

  • @GeethikaPriyadarshani-bn2xw
    @GeethikaPriyadarshani-bn2xw 16 годин тому

    මනි බෝයි මාරම හොද කොල්ලෙක්🌹කොච්චර මඩ ගැහුවත් ගනන් ගන්න එපා සහෝදරයා🌼ඔයාගෙ කතාව දන්නෙ ඔයා විතරයි good lock brother☺️💝

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 8 годин тому

    money boy ඔයාට තව තවත් හරියන්න ඕනේ👍🙂

  • @Gangakumari-123
    @Gangakumari-123 16 годин тому

    දන්නේ නෑ මං ඔයා ගැන.අහන්න ආසයි ඒකතාව..අපිත් දුක්විදලා තමයි ජීවත් උනේ.ආදරෙයි හැමදාම ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න ...

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 11 годин тому

    ඔයාට දෙවි පිහිටයි පුතා ,යහපත් දේ කරන්න තවත් ශක්තිය ධෙර්යය ප්‍ර්‍රාර්ථනා කරනවා

  • @natachanachef997
    @natachanachef997 19 годин тому +1

    මෙි මල්ලිට ඉදිරිට යන්න සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙිවා වැඩිවැඩියෙන් ලැබෙිවෙ

  • @shanriyasilva
    @shanriyasilva 15 годин тому +1

    හෙලෝ ,🎉 මට හිතෙනවා ජෙසු දීපු කෙනෙක් ඔයා ❤මේ සමාජය ට. හොද මනුස්සකමක් තියනවා . මම හිතනවා මම කිව්වෙ හරි කතාව කියලා .🎉🎉🎉🎉🎉🎉 ඔයාව මිනිස්සු විස්වාස කරන්න පටන් අරන්❤❤❤❤❤❤❤❤

  • @GameTech-gc6rc
    @GameTech-gc6rc 18 годин тому

    Good job bro.....වැඩි වැඩියෙන් ලැබේවා...

  • @IdurangaSathsarani-q6c
    @IdurangaSathsarani-q6c 22 години тому

    Money boy 💜️ සුපිරි ගැම්මක් සහෝදරයා ඔයාට හරි යන්න ඕනේ හැමදාමත් සහෝදරයට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න සහෝදරයා 💜️💜️💜️ අපි Money boy කියන චරිතෙට හදවතින්ම සුභ පතනවා ❤️❤️

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 12 годин тому

    Money boy මල්ලි අපි ගොඩාක් අපහසුතා මැද ජීවත් වෙන්නෙ ,මගෙ පවුලෙ 6 ක් ඉන්නවා.මගෙ තාත්තා පිලිකා රෝගියෙක්,දරුවො දෙන්නම පාසල් යනවා.ඔයාට ගොඩාක් පින් අයිති වෙනවා මල්ලි
    ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන
    සියලුම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා..
    තෙරුවන් සරණයි !!!

  • @ajith1liyanage-n4o
    @ajith1liyanage-n4o 14 годин тому

    මනීබෝයි ඔයා සුපර්.
    ❤හිනාවත් අමතක වෙලා
    හිදිනා නුබ තනිවීලා
    නුබේ නංගි දිහා බලාගෙන
    සිනාසෙනු ඇත ලං වෙලා❤
    ❤ලග නොමැතිව කිසිවෙකු
    ගහන ගේමත් පට්ට වේ
    නංගිව ආදරෙන් බලාගත්
    නුඹ යනු රංකදකි❤
    ❤ලෝකේ ඉන්නා සුපිරිම
    කෝටිපතියන් දහය අතරට
    යාමට හැකිය නුඹට
    හදවතින්ම තුති මගෙන්❤
    ❤සැවොම නුඹ ලග සිටිනුයේ
    බොරු සිනහව පාන මිතුරනි
    පරිස්සමින් ජීවිතේ යාම
    නුඹ හට අවැසි වේ.❤
    එල සුපිරි චරිතයක්.මනී බෝයි❤
    ශෙහාන් කුමාර බොක්කෙ චරිතයකි නුඹ❤

  • @NimashiAmaya-u3r
    @NimashiAmaya-u3r 20 годин тому

    වැටෙන්නම ඕන ඒ දුක දැනෙන්න. ඔබට ජයෙන් ජයම වේවා මල්ලී.

  • @Maniake824
    @Maniake824 4 години тому +1

    මහණා.බොයි.❤සහොදරයා❤.මටත්.ඉන්න .තැනක්.නැ.පෙචස්දහයන්.අරන්.දෙන්න .මහත්තයා .තැතිවෙලා.ළමයි.3ක්.ඉන්නවා .දැන්.ළමයි.ලොකු .එත්.මට.ඉන්න .තැනක් නැ.මට.උදවු.කරන්න .මල්ලි .බුදු සරනයි දෙවිපිහිටයි ❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 6 годин тому

    කවදාවත් දරුවන් ඉන්න දෙමව් පියන් මොන ප්‍රස්න තිබුනත් වෙන් වෙන්න එපා එදාට ඔයාලට ප්‍රස්න අැතිවෙයි එ්ත් ශක්තිය ධෙෙර්යය අරගෙන දුක් විඳල දරුවන් හදා ගන්න පසු කාලෙක ඔයාලට හිනහ වෙන්න මේ විශ්වය උදව් කරණවා මයි දරුවන් තමයි දෙමව්පියන්ගෙ ජීවිතය❤❤❤ අපේ රටට මේ දරුවා වාසනාවන්ත දරුවෙක් අපි අපේ රටට අාඩම්බරයක් ස්තුතියි❤❤❤ ස්තූතියි ❤❤❤ස්තූතියි ❤❤❤

  • @AmithaHettiarachchi-f6i
    @AmithaHettiarachchi-f6i 44 хвилини тому

    තෙරු වන් සරණයි පුතේ.තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.ආදරෙයි පුතේ.

  • @NilanthiNilanthi-yk8ns
    @NilanthiNilanthi-yk8ns 12 годин тому

    පුතෙ වැඩි වැඩියෙන් ජයෙන් ⁣ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤

  • @PasanMihindu-p5q
    @PasanMihindu-p5q 20 годин тому

    money boy උබ නම් බං අයියෙ සුපිරි චරිතයක් මොකද සල්ලි මැරෙද්දි අරන් යන්න ඕනි කියල කුනු ගහන් ඉන්න එකෙක් නෙවෙයි ඔය. ගේමක් ගහ ගන්න හදන හැම එකාටම help krl සතුටක් ලබල උන්ගෙ අනාගතෙටත් හිනාවක් ගේන සුපිරි වැඩ්ඩෙක්.මට දෙයක් දැන ගන්න ඕනි ඔයාගෙන් අවුරුදු 2විතර මගෙ ඔලුවෙ දුවපු ප්‍රෂ්නයක් තියෙ අයියෙ මට ඒක දැන ගන්න පුලුවන් හොදම කෙන ඔය කියල හිතෙන්නෙ. උදව් krnvd gedr ekektvth mn kiyn දේ අවුරුදු ගානක් තිස්සෙ කීවට තේරුම් ගන්නෙ නැති නිස

  • @dhwickramasinghe6743
    @dhwickramasinghe6743 9 годин тому +1

    මමත් ඔයාගෙ අම්මා වගේ මගේ පුතාවයි දුවවයි දාලා රට ආවා.ඒ ආවේ දරුවන්ට ආදරේ නැතිව නෙවෙයි.මෙහෙ ඇවිත් තවමත් මං ප්‍රශ්න විසදනවා.මගේ දරුවෝ වෙනුවෙන් තවමත් මට ලොකු දෙයක් කර ගන්න බැරි උනා.පුලුවන් නම් මගේ පුතාට ඉගෙන ගන්න උදව් කරන්න.මට නම් වෙන මොනවත් ඕනේ නෑ

  • @shashirajakaruna-b4q
    @shashirajakaruna-b4q 7 годин тому

    ❤Money boy❤
    ජිවිතේ ප්‍රශ්න ගොඩක් මැද ජිවත් වෙන කෙනෙක් මං .අපි බැදලා අවුරුදු 5.දුවෙක් ඉන්නවා මට .මහත්තයා පුද්ගලික ආයතනක වැඩ කරන්නේ.අපි මහ ගෙදර ඉන්නේ.පවුල් 3ක් ඉන්නවා එක ගෙදර .මනසින් ගොඩක් දුක් විදිනවා...ගෙයක් දොරක් හදා ගන්න හීන දකිනවා.එත් එක හීනයක්ම විතරයි ....

  • @VindyaChamodi-q1x
    @VindyaChamodi-q1x 11 годин тому

    අහම්බෙන් දැක්ක මේ මේ වීඩියෝ එක මගෙ ජීවිතේට මාරම හයියක් උනා.මොකද මේ වීඩියො එකෙන් මන් වගේ ජීවිතේ ඉස්සරහට යන්න ගේමක් ගහන හැම කෙනෙක්ටම වටින වීඩියො එකක් ♥️🥹
    අනිවාර්යයෙන් මමත් ඔන්ලයින් බිස්නස් කොස් එකට ජොයින් වෙනවා..
    ඔයාටත් ඉක්මනින්ම කෝටිපතියන් අතරට යන්න පුළුවන් වෙන්න ඕනි ♥️