Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රසයි පුතේ . බත් එකට හරිම වටිනවා . ස්තුතියි මගේ පුතාට . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . පුතාට .
ඒක මම හැදුවා.ගෙදර අය හරිම සතුටින් කෑව.ගොඩක් ස්තුති කියලා දුන්නාට.
ඉතාමත් වටිනා කෑමක් කියාදුන්නාට ස්තූතියි
ගොඩක් ස්තුතියි අලුත් අදහසක් නිර්මාoශ දානයකට සුදුසු දේවල් හොයද්දි හම්බ උනේ .👍❤️🙏
හොද අදහසක් ඉක්මනටම හදන්න ඔනි ගොඩාක් ස්තුතියි
මම මේක හැදුවා. හරිම රසයි.Thank you ඔයාට.
ගොඩාක් වටින වැඩ සටභනක් ඔයා භදන කැම ඔක්කම රසයි ගූණ දායකයිඋබලකඩ චූටිටක් දමිමනන් තව රස වැඩිවෙයි බූදූ සරණ යි ඔයාට
නියමයි ගොඩක් හොඳ කෑමක් thank you
හරිම රසවත් ගොඩක් හොඳයි ස්තූතියි ඹයාට
ගොඩක් ස්තුතියි මමත් අද හදනවා. බුදුසරණයි ඔයට.
හරිම වටින වීඩියෝ එකක්. ගොඩක්ම පින්.
හොද රස කැමක් බොහොම ස්තුතියි දුවෙි 👍
ඔයා කියල දෙන කැම හැදුවා හරි රසයි බුදු සරනයි
නියමයි ගොඩක් රස රෙසපි එකක් බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි . මම දුවගේ කෑම හදනවා. හරිම රසයි.
හරිම අගෙයි..මම කලින් හදලා නහැ..හදල බලන්න ඕන..ගොඩාක් ස්තූතියි ඔයාට...😊
මමත් දානෙට හදාගෙන යනවා ඔයාට ගොඩක් ස්තුතියි 💖💖💖💖
හාල්මැස්සන් දාපුවම තවත් රසයි
මරු
ඒක නම් හොඳ කෑමක්ම තමයි.ආයෙ දෙකක් නෑ.මේවා තමයි ගමේ අපට සුපිරි කෑම.ලාභයි පහසුයි ඇඟටත් ගුණයි. අවුරුදු කෑම මේසෙදි කට්ටිය පුදුම කරවන්නත් පුළුවන්. ඔබට ස්තුතියි
A
ස්තූති යි ඔබට මමත් හදල බලන්න ඕනි රසවත් ඒ වගේ ම හදන්න පහසු රෙසපි එකක්
Me resepi eka beluwe ada math heduwa rasai hondai sthuthi
හරිම රසවත් මමත් හදල බලන්න බලන්න ඕන
Oyage video balanawa. Ath hada balanawa. Godakma hondai. Oyata suba pathanawa sama dekatama...!!!! ❤
ස්තුතියි
Mama oyage me video eka Bala meka heduwa oya kivva vagema eka harima rasae .oyata sthuthi
Mama me sare daneta hadanawa...thanks dear❤
ගොඩක් ස්තූතියි ඔබතුමියට
Api heduwa akke ..harima rasai..❤❤❤
රස ඇති කියලා හිතනවා .මමත් හදලා බලන්න ඕනේ
Aniwarrayenma math hadanooo👍 thank you♥️
රසට අැති හදමුකෝ බලන්න.බුදුසරණයි
Rasawath kaamak kiya ďunnata godak thanks.
Mata me kema rasa balanna waht hadanna vidiyak naha, harema asawen balanawa, api balana taramata oyata kema hadana vidiya pennanna puluwan, godak stute 👍❤
අද හැදුවා. මම රටකජු සහ හැල්මස්සෝ ටිකකුත් එකතුකරලා හැදුවේ. හැමෝම කිව්වා රසයි කියලා. මමත් මේ විදිහට කොහිල හදලා කෑවේ අදමයි. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. රසනිසා මම කීපදෙනෙක් එක්කම share කලා.මම ටිකක් වැඩිපුර හදපු නිසා මට තව සතියක් තියාගන්න අවශ්‍යයි. ට්‍රිප් එකකට ගෙනියන්න. මම වෙනම බෝතලයකට දැම්මා. එය ශීතකරණයේ දැම්මොත් රසය නැතිවේවිද???
නෑ
විඩියො එක බැලූව .රස පාටයි හදල බලන්න ඔන.ඔයාට ගොඩක් ස්තුතියි මෙිවගේ වෙජිටෙිරියන් සරල කැම වර්ග ඉදිරිපත් කරනවාට
Harima oda vidiyo akak budusarsni
Kohila kannathi ayath KaiMe vidhiyata haduwothObathumiyata behevinma sthuthi
ඔයාට ගොඩාක් ස්තුති ජේසු පිහිටයි ඔයාට
Ekanam මරු kohila kanne නැති අයට හොඳයි ස්තුතියි ඔබට
❤️❤️❤️❤️❤️
💥💥💥💥✋️✋️✋️✋️💥✋️
බුදු සරණ යි ආදරේ යි හැමදාම 💕💕😍🥰❤️ misss
Thanks for you❤❤❤❤
Atthatama Oba Tumiyata Bohoma Thanks Mokada Dan Inna Lamai kohila Danneth Ne Ammala Katu Nisa Allanneth Ne Dan Num Me Widiyata Dekama Hadala Kannma Hithanawa
Bohona sthutස්තුතියි 😢😊😅😢🎉🎉😂❤
මමත් හදල බලන්න ඕන
Thank you so much❤❤❤
මාත් හදනවා
Excellent recipe,I made yesterday for today's Alma's giving.,. All appreciate this recipe thank you ⁰
Thanks a lot ❤❤
Thank you 👍💖
ස්තුති 🙏
Thanks .Good recipe
තෙරුවන් සරණයි
මේක හරිම රසයි.මමකාලා තියනවා
hadnnama one puthe oyata budu saranai
හැදුවහම රසට ඇති ස්තූති
සුපිරි
Today I made this for DanayaIt's very tasty,thankyou
Matat hadala balanawa godak rasai wage
Harima rassai.danekata denna haduwe
crispy විදිහට කොහොමද තියා ගන්නෙ
මමත් හදන්න ඕනෙ 🙏🙏🙏🙏🙏🙏👍
ඒක නම් නියමයි අක්කේ,සොයා සෝස් පොඩ්ඩක් දාන්න පට්ට බුදු සරණයි ❤️🌹❤️🌹
Math haduva rasama rasi thanks
Niyamai.
Supiri.good luck
Thanks very much for this tasty preparation and I want to try this dish.Good LuckSwinitha FernandoKandanakS''
Tks. Halmasso onnam add karanna puluwan.
පුළුවන් ..උම්මලකඩ ..කූනිස්සො හාල්මැස්සො ඕන එකක් එකතු කරන්න ..බැදල
Rasa patai hadannam oyata budusarani
Thanks nanga
oyage resip balanwa inna Israel dan giyama hadanwa bs oyata
Mata vegetarian food hadana kota shoot ka ranna puluwanda api geveenak karabawa
Pitarata inna apita behethak kiyannako viduru mas diyawenawata nangi
Akke 20 denekuta witra badu one pramanaya kynnako.plzzzz
මං ගත්ත ප්‍රමාණෙන් 5 කට විතර ඇති ..ඒ ප්‍රමාණ වගේ 4 ගුණයක් ගන්න ..
Thanks akke.sangeeka danekata puja krnnai ahuwe.oyata godak pin
Ummalakada demmoth honda nedda puthe?
💖💖💖💖💖ගොඩක් හොදයි දේශිය ආහාරයක්👌 තෙරැවන් සරනයි ැ
ස්තුතියි ..තෙරුවන් සරණයි ...
නියමයි අක්කා, 👍👍
Super 👌
Khohila vala gunaya badeemenAduvenne nedda? Thanks
🙏 ස්තූතියි.
💞💞👍
හාල්මැස්සො ටිකකුත් බැදලා එකතුකරනවානම් ඕකෙ රස ගොඩාක් වැඩි වෙනව...
මම ආසම කැමක් නොකන අයත් කයි මෙහෙම හැදුවොත් ගොඩක් පිං මැ ණික තෙරැවන්සරණයි !!!!!
ස්තුතියි ..තෙරුවන් සරණයි
@@KusalasSimpleLife akkiyoo.Danwan riply dannaa. Mn tibbatu carry 1k heduwa tik tithaii. .....Thitha nethi Karaa ganna puluwan vidiyak danwan kiyannaa. .....
👍
BUDU SARANAI HAMA VIDEO EKAKMA MAMA BALANAWA DUBAI WLIN
ගොඩාක් රසවත් කෑම ක්. ස්තුතියි .
❤️❤️❤️❤️
❤❤❤
H I ❤❤❤❤❤❤
🌼🌼🌼
ම් ම් රස පාටයි
Oya hadana hema kemakma. Bohoma rasata ethi kiya mata hitenawa
👍👍👍
✨🌺🌺✨🌺✨
😘❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
Oya hari ikmanin karanawa , wedi visthara ne ,eyata mama asai boru warnnana neha
වෙලපු කොහිල කැලි ගන්න පුලුවන්ද
මෙක කොච්චර කල් තියාගන්න පුලුවන්ද? මෙය බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන් ද?
මමත් දානෙට හාමුදුරුවන්ට පිලිගැන්වූවා
කොහිල කන්න අකමැති අයත් මේ විදියට නම් කන්න කැමති වේවි ස්තූතියි ඔබට
විනාකිරි චුට්ටක් දැම්මට කමක් නැද්ද සියඹලා වෙනුවට
මමත් විනාකීරි දැම්මෙ. රසට තිබුණා.
කමක් නෑ
Hadala kiyannam
Like 🌹
රසයි පුතේ . බත් එකට හරිම වටිනවා . ස්තුතියි මගේ පුතාට . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . පුතාට .
ඒක මම හැදුවා.ගෙදර අය හරිම සතුටින් කෑව.ගොඩක් ස්තුති කියලා දුන්නාට.
ඉතාමත් වටිනා කෑමක් කියාදුන්නාට ස්තූතියි
ගොඩක් ස්තුතියි අලුත් අදහසක් නිර්මාoශ දානයකට සුදුසු දේවල් හොයද්දි හම්බ උනේ .👍❤️🙏
හොද අදහසක් ඉක්මනටම හදන්න ඔනි ගොඩාක් ස්තුතියි
මම මේක හැදුවා. හරිම රසයි.
Thank you ඔයාට.
ගොඩාක් වටින වැඩ සටභනක් ඔයා භදන කැම ඔක්කම රසයි ගූණ දායකයිඋබලකඩ චූටිටක් දමිමනන් තව රස වැඩිවෙයි බූදූ සරණ යි ඔයාට
නියමයි ගොඩක් හොඳ කෑමක් thank you
හරිම රසවත් ගොඩක් හොඳයි ස්තූතියි ඹයාට
ගොඩක් ස්තුතියි මමත් අද හදනවා. බුදුසරණයි ඔයට.
හරිම වටින වීඩියෝ එකක්. ගොඩක්ම පින්.
හොද රස කැමක් බොහොම ස්තුතියි දුවෙි 👍
ඔයා කියල දෙන කැම හැදුවා හරි රසයි බුදු සරනයි
නියමයි ගොඩක් රස රෙසපි එකක් බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි . මම දුවගේ කෑම හදනවා. හරිම රසයි.
හරිම අගෙයි..මම කලින් හදලා නහැ..හදල බලන්න ඕන..ගොඩාක් ස්තූතියි ඔයාට...😊
මමත් දානෙට හදාගෙන යනවා ඔයාට ගොඩක් ස්තුතියි 💖💖💖💖
හාල්මැස්සන් දාපුවම තවත් රසයි
මරු
ඒක නම් හොඳ කෑමක්ම තමයි.ආයෙ දෙකක් නෑ.මේවා තමයි ගමේ අපට සුපිරි කෑම.ලාභයි පහසුයි ඇඟටත් ගුණයි. අවුරුදු කෑම මේසෙදි කට්ටිය පුදුම කරවන්නත් පුළුවන්. ඔබට ස්තුතියි
A
ස්තූති යි ඔබට මමත් හදල බලන්න ඕනි රසවත් ඒ වගේ ම හදන්න පහසු රෙසපි එකක්
Me resepi eka beluwe ada math heduwa rasai hondai sthuthi
හරිම රසවත් මමත් හදල බලන්න බලන්න ඕන
Oyage video balanawa. Ath hada balanawa. Godakma hondai. Oyata suba pathanawa sama dekatama...!!!! ❤
ස්තුතියි
Mama oyage me video eka Bala meka heduwa oya kivva vagema eka harima rasae .oyata sthuthi
Mama me sare daneta hadanawa...thanks dear❤
ගොඩක් ස්තූතියි ඔබතුමියට
Api heduwa akke ..harima rasai..❤❤❤
රස ඇති කියලා හිතනවා .මමත් හදලා බලන්න ඕනේ
Aniwarrayenma math hadanooo👍 thank you♥️
රසට අැති හදමුකෝ බලන්න.බුදුසරණයි
Rasawath kaamak kiya ďunnata godak thanks.
Mata me kema rasa balanna waht hadanna vidiyak naha, harema asawen balanawa, api balana taramata oyata kema hadana vidiya pennanna puluwan, godak stute 👍❤
අද හැදුවා. මම රටකජු සහ හැල්මස්සෝ ටිකකුත් එකතුකරලා හැදුවේ. හැමෝම කිව්වා රසයි කියලා. මමත් මේ විදිහට කොහිල හදලා කෑවේ අදමයි. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. රසනිසා මම කීපදෙනෙක් එක්කම share කලා.
මම ටිකක් වැඩිපුර හදපු නිසා මට තව සතියක් තියාගන්න අවශ්‍යයි. ට්‍රිප් එකකට ගෙනියන්න. මම වෙනම බෝතලයකට දැම්මා. එය ශීතකරණයේ දැම්මොත් රසය නැතිවේවිද???
නෑ
විඩියො එක බැලූව .රස පාටයි හදල බලන්න ඔන.ඔයාට ගොඩක් ස්තුතියි මෙිවගේ වෙජිටෙිරියන් සරල කැම වර්ග ඉදිරිපත් කරනවාට
Harima oda vidiyo akak budusarsni
Kohila kannathi ayath Kai
Me vidhiyata haduwoth
Obathumiyata behevinma sthuthi
ඔයාට ගොඩාක් ස්තුති ජේසු පිහිටයි ඔයාට
Ekanam මරු kohila kanne නැති අයට හොඳයි ස්තුතියි ඔබට
❤️❤️❤️❤️❤️
💥💥💥💥✋️✋️✋️✋️💥✋️
බුදු සරණ යි ආදරේ යි හැමදාම 💕💕😍🥰❤️ misss
Thanks for you❤❤❤❤
Atthatama Oba Tumiyata Bohoma Thanks Mokada Dan Inna Lamai kohila Danneth Ne Ammala Katu Nisa Allanneth Ne Dan Num Me Widiyata Dekama Hadala Kannma Hithanawa
Bohona sthutස්තුතියි 😢😊😅😢🎉🎉😂❤
මමත් හදල බලන්න ඕන
Thank you so much❤❤❤
මාත් හදනවා
Excellent recipe,I made yesterday for today's Alma's giving.,. All appreciate this recipe thank you ⁰
Thanks a lot ❤❤
Thank you 👍💖
ස්තුති 🙏
Thanks .Good recipe
තෙරුවන් සරණයි
මේක හරිම රසයි.මමකාලා තියනවා
hadnnama one puthe oyata budu saranai
හැදුවහම රසට ඇති ස්තූති
සුපිරි
Today I made this for Danaya
It's very tasty,thankyou
Matat hadala balanawa godak rasai wage
Harima rassai.danekata denna haduwe
crispy විදිහට කොහොමද තියා ගන්නෙ
මමත් හදන්න ඕනෙ 🙏🙏🙏🙏🙏🙏👍
ඒක නම් නියමයි අක්කේ,සොයා සෝස් පොඩ්ඩක් දාන්න පට්ට බුදු සරණයි ❤️🌹❤️🌹
Math haduva rasama rasi thanks
Niyamai.
Supiri.good luck
Thanks very much for this tasty preparation and I want to try this dish.
Good Luck
Swinitha Fernando
Kandana
k
S''
Tks. Halmasso onnam add karanna puluwan.
පුළුවන් ..උම්මලකඩ ..කූනිස්සො හාල්මැස්සො ඕන එකක් එකතු කරන්න ..බැදල
Rasa patai hadannam oyata budusarani
Thanks nanga
oyage resip balanwa inna Israel dan giyama hadanwa bs oyata
Mata vegetarian food hadana kota shoot ka ranna puluwanda api geveenak karabawa
Pitarata inna apita behethak kiyannako viduru mas diyawenawata nangi
Akke 20 denekuta witra badu one pramanaya kynnako.plzzzz
මං ගත්ත ප්‍රමාණෙන් 5 කට විතර ඇති ..ඒ ප්‍රමාණ වගේ 4 ගුණයක් ගන්න ..
Thanks akke.sangeeka danekata puja krnnai ahuwe.oyata godak pin
Ummalakada demmoth honda nedda puthe?
💖💖💖💖💖ගොඩක් හොදයි දේශිය ආහාරයක්👌 තෙරැවන් සරනයි ැ
ස්තුතියි ..තෙරුවන් සරණයි ...
නියමයි අක්කා, 👍👍
Super 👌
Khohila vala gunaya badeemen
Aduvenne nedda? Thanks
🙏 ස්තූතියි.
💞💞👍
හාල්මැස්සො ටිකකුත් බැදලා එකතුකරනවානම් ඕකෙ රස ගොඩාක් වැඩි වෙනව...
මම ආසම කැමක් නොකන අයත් කයි මෙහෙම හැදුවොත් ගොඩක් පිං මැ ණික තෙරැවන්සරණයි !!!!!
ස්තුතියි ..තෙරුවන් සරණයි
@@KusalasSimpleLife akkiyoo.
Danwan riply dannaa.
Mn tibbatu carry 1k heduwa tik tithaii. .....
Thitha nethi Karaa ganna puluwan vidiyak danwan kiyannaa. .....
👍
BUDU SARANAI HAMA VIDEO EKAKMA MAMA BALANAWA DUBAI WLIN
ගොඩාක් රසවත් කෑම ක්. ස්තුතියි .
❤️❤️❤️❤️
❤❤❤
H I ❤❤❤❤❤❤
🌼🌼🌼
ම් ම් රස පාටයි
Oya hadana hema kemakma. Bohoma rasata ethi kiya mata hitenawa
👍👍👍
✨🌺🌺✨🌺
✨