උත්තරීතර හුදකලාව (භද්දේකරත්ත) - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 35

  • @mervinsenarath4794
    @mervinsenarath4794 3 роки тому +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @dyanidyani4550
    @dyanidyani4550 3 роки тому +7

    බොහොම පැහැදිලියි. ගොඩක් ප්රෝයෝජනවත්.ඊළගට තවත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා පින්වත් ස්වාමින් වහන්ස .
    උතුම් වු බුද්ධ පුත්රයන් වහන්සේට මගේ ගෞරව පුර්වක නමස්කාරය වෙිවා !!!
    🙏🙏🙏 🇮🇱

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +2

    බොහෝමලස්සනට මනස අවදිකරනවා ගැබුරට සිතිමෙි ශක්තිය නිරායාසයෙන් දියුනුවෙනවා ඔබවහන්සේට දිර්ගායුෂ වෙිවා

  • @rinukam4022
    @rinukam4022 3 роки тому +5

    සාධු සාධු සාධු තෙරවරුන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ යට නමස්කාර වේවා ගොඩක් ස්තුතියි අපට ධර්මය අවබෝධ කර සංසාර දුකින් නිදහස් විය යුතු අතර එමගින් යන මගේ ජීවිතේ උත්තරීතර නිර්වචනයට මෙම මොහොතේ සුවපත් වෙත්වා 💯🙏🙏🙏🙏🙏🙏🇱🇰🎁🌈🙏🙏🙏🙏

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 роки тому +1

    Sadu sadu sadu sadu

  • @podimenike1958
    @podimenike1958 3 роки тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි
    බොහොමයක් කුසල් ඉතාම පැහැදිලියි තවත් පැහැදිලි කිරිමක්
    බලාපොරොත්තු වෙමි 🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +3

    Bana asana kattiya vediwewa! Thawa eka mithureku bana asanta polabawa gamu.

  • @anulaadikaram940
    @anulaadikaram940 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කෙලෙස් නැති සංඛාර පහදා දෙන්න ස්වාමීන් වහන්සේ

  • @damitharuwangani5219
    @damitharuwangani5219 3 роки тому +1

    පාර්තනා බෝධියක් ඉෂ්ට සිද්ධ වෙවා .....හැම මොහොතකම නිවිමෙ සැනසිම ලැබෙවා.... ඔබ වහන්සේට....

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 роки тому +1

    බොහොම පින් පැහැදිලි කිරීමට. දින කීපයකට පෙර මම භද්දේකරත්ත සුත්තය කියවනවිට යහපත්වු එක් රැයක් යන්න තේරැම්ගත නොහැකි වුවා, පාලි කොටසේ එවැන්නක් නැති නිසා...දැන් පැහැදිලියි.

  • @savanthyabeydeera20
    @savanthyabeydeera20 3 роки тому +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට.

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 4 місяці тому

    SADU 👏🥀👏 sadu SAdU 🥀 saraly Pahadily SABAHA. RASo DHAma. Raso. Geenathie SAdU 🥀🌷 Nawetha nawetha asami SAdU 🥀

  • @sumethradias9245
    @sumethradias9245 3 роки тому +1

    සාදු සාදු සාදු 👃👃👃

  • @violetpathirana509
    @violetpathirana509 3 роки тому

    සාදු සාදු සාදු !!!

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 роки тому

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 роки тому

    Obavahanseta nivan suwa.

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 роки тому

    Excellent explanation..!
    Pinwath swaminwahanse mage namaskaaraya wewa 🙏🙏🙏

  • @hrtcranaweera162
    @hrtcranaweera162 3 роки тому

    දීර්ඝායුෂ වේවා !

  • @Tmd1vo
    @Tmd1vo 3 роки тому

    🙏🙏🙏, නමස්කාර වේවා !

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikahetti8729
    @devikahetti8729 3 роки тому +3

    💐💐💐🙏🙏🙏🙏

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 3 роки тому

    Budu Saranai Suwamin Wahansa !

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +2

    Mata me Bana asanta keewe yaaluwek. Me ma srawanaya karana 100 weni desanayai.

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 роки тому +2

    Sadhu, sadhu, sadhu, sadhu!!!!

  • @නිමාවක්සොයා-ට5ප

    🙏🙏🙏

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 3 роки тому

    ස්වාමීන් වහන්ස ,සංකත ධර්ම කියන්නෙ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 роки тому +1

      මා දන්න තරමින් කියන්නම්.සංඛත යනු සැකසී ඇති යන්නයි.උදාහරණයක් ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛතයි.එනම් එම මාර්ගය සැකසී ඇති බවයි.අසංඛත වලට උදාහරණයක් නිබ්බාණ ධාතුව.( මා දන්නා තරමින් කීවෙ.වැඩි විස්තර සොයා බලන්න)

    • @සුවපත්වේවා
      @සුවපත්වේවා 3 роки тому

      මේ ලෝකයේ නිබ්බානය හැරෙන්නට අනිත් සියල්ල සංකත ධම්මයන් වේ

  • @asankabandara8853
    @asankabandara8853 2 роки тому

    ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධය ලැබේවා සාදු සාදු සාදු

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 3 роки тому

    🙏🙏🙏

  • @letslearngerman7507
    @letslearngerman7507 3 роки тому

    🙏🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 9 місяців тому +1

    🙏🙏🙏