Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගෞරවණීය අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් ලොව බැබලේවා !
බුදුන්වහන්සේ දේශනාකල නිවීමේ මග කියාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ මග ගමන්කිරීමෙන් අපටත් ජීවත්වසිටියදීම නිවීමෙන් ගතකල හැක.
ඔබ වහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමින් සිටිමි. කර්මය ක්ෂය කර මින් විද්‍යා විමුක්තිය ලබා ගැනීම සදහා මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ගේ ධර්ම දේශනා සවන් දීම ට ලැබීම කෙතරම් භාග්‍යයක් ද? භවයේ ගමන නවතා දැමීමට මේ මොහොතේ සිහිය පිහිටුවා ගනිමින් අනුගමනීය ප්‍රතිපදා මගෙහි ගමන් කරමි. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
Sadu.sadu..sadu...uthum dèsanawak....uthum.senasema wewa....
තෙරැවන් සරනයි
සාදු සාදු සාදු !!!මේ අපුරු දේශනාව නිවන පිනිසම උපනිශ්‍රය වේවා !!!ගරු ස්වාමින්වහන්සේට මාගේ ගෞවරවනීය නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
Gawrawaneeya swameenwahansa,mama obawahansege deeshana nitharama ahanawa.niyama buddha deeshanawa thama deeshana karanne .obawahanseta me bawayedeema chathusathya awaboda wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උපාදානයෙන් මිදී පරලොව නොයමු. ඔබ වහන්සේගේ සසර මග ගෞතම බුදු සසුනේදීම නිමා වේවා !!!!!!!!!!!!!!!!!!!
සියලු දෙනාටම තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
Saadu saadu apa samata uthum darmaavabodhaya labewa swamin wahanseta namaskaara karami.
sadu sadu sadu sadu!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
Garu swameenwahansa , Oga tharana suthraya deshanakarana apahata anukampawen
🙏🏿🙏🏿🙏🏿🙏🏿
මගේ රත්තරන් තාත්තා වෙනුවෙන් කිව්ව බන 😥😥😥😥 තාත්තාව මෙහෙම දකිද්දිත් වේදනයි 😔😔😔 අනේ මගේ තාත්තා පරලොව සුගතිගාමී වේවා උපදින හැම ආත්මයකම මගේ රත්තරන් තාත්තා වේවා මගේ තාත්තේ 😭😭😭😭
🙇🙇🙇🙇🙇🙇
Sadu Sadu Sadu. 🙏🙏🙏
"ලෝකෝස්තර ධර්ම දේශනා "උතුම් කටයුත්තේ නියෙලෙන ඔබට මගේ ගෞරවය !
🙏❤️🙏❤️🙏
Sadu.Sadu. Sadu. Real path to Nirvana.
🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️👍👍👍
Shadu, shadu,shadu, shadu!!!!
SADHU.sadhu.SADHU.!!!
ඔබ වහන්සේ දේශනා කරන දහම යූ ටියුබ් වීඩියෝ ව හරහා සම්පූර්ණ යෙන් විමසා බැලුවෙමි . ඒ අනුව විදර්ශනාව වඩනා ආකාරය යූ ටියුබ් වීඩියෝ වේ පැහැදිලි කරන්නේ නැත . මා ධර්ම දේශනා අඩංගු සියලු යූ ටියුබ් වීඩියෝ විවිධ දේශකයන් ගේ අසා ඇත්තෙමි. මෙහි දී මාගේ සිත් ගත් විදර්ශනාව වඩනා ආකාරය මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන අතර වර්තමානයේ දී එම සතර කමටහන් , චතුරාරක්ඛා , යුගනන්ද බාවනාව වශයෙන් දේශනා කර ඇති බුද්ධබාවනා ක්‍රමය හාවිතා කරමි . ඊට අදාල බාවනා ක්‍රමය බොහෝ කාලය ක් බාවීතා කරමි. මෙහිදී මෙත්තා නුස්සතිය,අසුබා නුස්සතිය , මරණා නුස්සතිය (ත්‍රිලක්ශනය මෙනෙහි කිරීම ), බුද්ධා නුස්සතිය යුගනන්ද ව වඩමි. මාහට ඇති ගැටලු ව වන්නේ ඔබ වහන්සේ දේශනා කරන විදර්ශනාව වඩනා ආකාරය පැහැදිලි කරන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මා මෙහිදී අපේක්ෂා කරන්නේ රාග ද්වේශ මෝහ නසන උපාධානයෙන් මිදීමට ඔබ වහන්සේ යොදා ගන්නා ක්‍රමය අනුකම්පාවෙන් මැසේජ් එකක් ලෙසින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.
😭😭😭
සාදු සාදු සාදු.
ගෞරවණීය අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් ලොව බැබලේවා !
බුදුන්වහන්සේ දේශනාකල නිවීමේ මග කියාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
මේ මග ගමන්කිරීමෙන් අපටත් ජීවත්වසිටියදීම නිවීමෙන් ගතකල හැක.