දඹුල්ලේ ෆෝන් හොරු | Viridu Nalin විරිදු නලින්

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 871

  • @viridunalin
    @viridunalin  5 місяців тому +120

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
    පින් අනුමෝදනා විරිදු.
    නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
    (whatsapp imo / වට්සැප් ඉමෝ)
    හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

    • @slpsyche
      @slpsyche 5 місяців тому +3

      නියමයිනලීන්❤

    • @PrakashPk-ch5tn
      @PrakashPk-ch5tn 5 місяців тому +3

      👍👍👍👍👍❤

    • @MahindaRatnayaka-qh1gl
      @MahindaRatnayaka-qh1gl 5 місяців тому +1

      ඕක චිත්‍රපටයක් 😂😂😂😂😂😂😂😂😂

    • @sunasilan6260
      @sunasilan6260 5 місяців тому +1

      අනෙ.කව්රු.මොනවා.හොරුන්ගෙන්හොරු.කම්භ..හොරු.හිරෙ.දාන්න

    • @Taradio-4773
      @Taradio-4773 5 місяців тому

      විරිදු නලින් පක_යෝ දැන් මුන්ගේ හොරකමට උබ විරිදුවක් ලිව්වනේ.ඒක හරි. මුන්ට වඩා දහස් ගුනේකින් හොරකම්කල රාජපක්ෂලාට ඔය වගේ විරිදුවක් ලියපන්කෝ 😂

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 5 місяців тому +574

    අර පැත්තට යමු කිවුවට අහුවුන් නැති ඵ් කොල්ලට ගැමිමක් වෙන්න දාගෙන යමුකො කටිටිය 👍 ඵකක්

    • @YasmithaWijesingha
      @YasmithaWijesingha 5 місяців тому +5

      Paththakata giyanam oya gani. Dushane karawath kiyayi

    • @geethamala7835
      @geethamala7835 5 місяців тому +1

      👍👍👍👍👍💯💯💯💯💯💯💯

    • @GeethaDammi-q8t
      @GeethaDammi-q8t 5 місяців тому

      Maru

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 5 місяців тому

      Gianam kiai dusane karanna awa kiai

    • @rushand8003
      @rushand8003 5 місяців тому +1

      ehenm oki kollata sapak deela kiyai wade shape krnna kiyala 😂😂

  • @harshanimadhushani4598
    @harshanimadhushani4598 5 місяців тому +171

    නලින් අයියගෙන් මේකට විරිදු වක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ.....

    • @rushand8003
      @rushand8003 5 місяців тому +3

      ow

    • @RanaHansi
      @RanaHansi 5 місяців тому

      Nalin ayya thama hodatama karanne piyumita guna warnana wirudu mu phone eka gaththa genita baynawa Salli walata wirudu kiyana chada ballage mole therum ganna beri thopi chanda karayantath ahuwenne

    • @dulanivihangika6214
      @dulanivihangika6214 5 місяців тому

      Hora kame yana unta hoda padamak

  • @sudarmagayan5066
    @sudarmagayan5066 5 місяців тому +134

    නොදකින් විලිජ්ජයි කාලකන්නි රෙදි ඇදන් පාරේ කොහොමද යන්නෙ නියමයි මල්ලි විරිදුව සුපර්

    • @dohaqatar9055
      @dohaqatar9055 5 місяців тому

      හොරාට ලැජ්ජා.නැ හොර කෙල්ල කවදා හරි බදින කොල්ලාට ඵ් පවුලටම අබ සරණයි පල් හොරෙක් බැන්දොත් හරි නිය මේට හරි

  • @MenuliMenuli-q8u
    @MenuliMenuli-q8u 5 місяців тому +7

    සහතික ඇත්ත මෙවාගේ කව්රුහෝ පාඩමක් ඉගනගත යුතුය. විරුදුගායනා කරන මල්ලි ඔයාට බොහෝම ස්තුති

  • @chameeraweerasighe758
    @chameeraweerasighe758 5 місяців тому +49

    නියමයි අයියේ කියන්න හිටපු ටික ඔයා ලස්සනට කිව්වා.ජයවේවා

  • @Nilunilu3699
    @Nilunilu3699 5 місяців тому +33

    සහතික ඇත්ත මල්ලි බුදුසරණයි ඔයාට 🙏

  • @SanikadarshaniRathnayaka
    @SanikadarshaniRathnayaka 5 місяців тому +51

    දරුවන් හදන්න රටට ආදර්ශයක් වෙන්න

  • @bp7064
    @bp7064 5 місяців тому +24

    👍👍👍👍👍👍👍👍👍 විරිදු නලින්ගෙන් සුපිරි අවාදයක්. හරි දේට හරි කියන, වැරදි දේට වැරැද්ද වටහා දෙන විරැදු නලින්ට ජයවේවා....

  • @PriyaniLanka-c3b
    @PriyaniLanka-c3b 2 місяці тому

    ඔයා,අපේ රට ට වටිනා මැණිකක් මල්ලි.විරිදු වලින් වැරදි කරපු අයටත්, කරන්න ඉන්න අයටත්,හැදෙන්න හොද දේවල් විරිදු වලින් ගේනවා.බුදු සරණයි මල්ලිට.❤❤❤❤❤❤❤

  • @DarshikaMihirani-p3d
    @DarshikaMihirani-p3d 5 місяців тому +1

    ජයවේවා නලින් අයියේ....ආයෙ අපිට කියන්න දෙයක් නෑ.......හොඳ වැඩේ ඕකුන්ට.....නැති බැරි කම් කියල අඩා වැලපිලා නම් සමාවක් දෙන්න හරි තිබුන....හොරකම් කරන්නෙත් රෙස්පෙට් එකෙන්නේ........බුදු සරනයි ඔයාට .....

  • @sudononahewage17
    @sudononahewage17 5 місяців тому +1

    ඇත්තමයි...මල්ලි ඔයා හරි...හැමදාම ඔයා ලස්සනට කියා දෙනව...වැරැද්ද...ඒකට මන් හරිම ආදරෙයි ඔයාට...

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 5 місяців тому +47

    හොරුන්ට කතිරේ ගහන්නෙ බොලා වගෙ වුන් තමයි ඒක ෆට්ට ටොක නලින් අයියා 💪❤

    • @PG-or9yw
      @PG-or9yw 5 місяців тому +2

      දවසේ හොඳම කියමන

  • @madukumari9174
    @madukumari9174 5 місяців тому +48

    ජය වෙිවා නලින් අයියේ ,කතාව ඇත්ත ,තෙරැවන් සරණයි ඔබට.🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 5 місяців тому +26

    නියමයි මල්ලි විරිදුව පට්ටයි වැදෙන්නම දුන්නා බුදු සරණයි 🙏❤️

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw 5 місяців тому +1

    ස්තූතියි මල්ලි. මගේ දරුව උනත් හොරකමට අනිවාර්යෙන්ම දඩුවම් දියයුතුයි. බුදු සරණයි මල්ලි

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 5 місяців тому +1

    නලින් මල්ලි වීරැ දූ කිවූවාට බුදූ සරනයි ගෑහැනූ අපටත් ලැජජයි

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 5 місяців тому +43

    ඇත්ත කතාව ඉස්කෝලේ යන ළමයෙක්ලු අනේ මන්ද මේ අම්මා නොදකින් විරිදුව👌👌👌සුපර්

  • @soundofthenature2169
    @soundofthenature2169 4 місяці тому +2

    රටට වැඩදායී පිරිසක් බිහි කිරීම දෙමාපියන්ගේ වගේම ගුරු වරුන්ග්‍රෙත් අපි සියලු දෙනාගේවගකීමක්... අයිය කියනවා වගේ පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමම තමයි... කවුරු උනත් වැරදි දෙයක් කරනවනම් ඒක වැරදියි කියල කියන්න අපි හැමෝරම අයිතියක් තියනවා... මන් හිතනවා ඉදිරියේදිවත් රට ජාතිය ආරක්ශා කරන හෙලයන් මේ පුන්චි මුතු ඇටය ලස්සන තැනක් බවට පත් කරයි කියල... අපි ආකල්ප අතින් දියුනු වෙන තරමට මේ රට ලස්සන වෙයි... ❤

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 5 місяців тому +18

    ඔයා කියන එක සහතික ඇත්ත අයියේ හොරැන්ට කතිරෙ ගහලා උන්ව ඉදිරිපත් කරපූ නිසා අපිට මෙහෙම උනේ මේකෙන් පාඩමක් ඉගෙන ගෙන කිසිම හොරෙකූට අනූකම්පා කරන්න අවශ්‍ය නෑ අනූකම්පා කරන උන්. මූන්වාගෙම දාර හොරැ 😂😂😂😂😂

  • @berlunfon6412
    @berlunfon6412 5 місяців тому +22

    අනිවාර්යෙන්ම මල්ලි ඇත්ත ඔයාට තේරෑවන් සරණයි පරිස්සමින්ඉන්න

  • @Anusha-xq9vm
    @Anusha-xq9vm 5 місяців тому +38

    ඔය විරිදුවට මාගෙ හද පිරි ස්තුතිය . ජය වෙවා . බුදු සරනයි

  • @senakawarallagama7023
    @senakawarallagama7023 5 місяців тому +1

    නියමයි මචං නලින්..ඔහොම එවුන්ට දෙන්නඕන රිදෙන්නම...පද ගැලපුම නම් සුපිරි..

  • @MithunUdara-xi7er
    @MithunUdara-xi7er 5 місяців тому +2

    උඹ අයියේ ඇත්තම සුපිරි කොල්ලෙක් හොරකම හොරකම තමා❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 5 місяців тому +2

    අම්මෝ ඇත්ත..❤ මේ වගේ උන්ව සුද්ද කරන ගෑනු පිරිමිත් ඉන්නවා.දැක්කම අප්පිරියයි මේ වගේ ගෑනු

  • @NimanthiDinesha
    @NimanthiDinesha 5 місяців тому +64

    ඔව් අයියේ.. පොඩි උනත් ලොකු උනත් හොර කමක් නම් හොරකමක්ම තමයි. 👍🏻👍🏻

    • @KapilaKumara-d2t
      @KapilaKumara-d2t 5 місяців тому

      පොඩි නෑ මේකත් ලොකු හොරකමක්

  • @laksmikumari4276
    @laksmikumari4276 5 місяців тому +25

    අනිවාර්යයෙන් කතාව සහතික ඇත්ත

  • @yoshelhasintha172
    @yoshelhasintha172 5 місяців тому +1

    නියමයි අයියේ ඕකුන්ට ඔහොම තමයි කියන්න ඕනේ ❤️

  • @WudbhCjhh
    @WudbhCjhh 5 місяців тому +1

    ඇත්ත කතාව මල්ලි හොරුන්ට හොරු කොහමත අදිනව.කරපු වැඩෙ හොදයි.අරපොඩි එකා හරි හැදෙයි.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 5 місяців тому +85

    එකි අම්මෙක්ද විලීලැජ්යි අනාගතේ මුන්ට අනාගතයක්තියේයිදබලුහැත්ත මහාඑකිට ගහන්න ඕනේ කන්අඩිපැලේන් දරුවෝත් අරන් හොරකමේයනවට😡😡😡😡😡😡😡

  • @Priyanthideepthika
    @Priyanthideepthika 5 місяців тому +1

    මල්ලි ඔයා ගේ විරැදු නමි සුපිරි අහන්න හරිම ආසායි

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 5 місяців тому +1

    නලින් ඔබට ස්තුතියි ,නිහාල් අන්කල් ,රත්නපුර මිණිකිරණ...

  • @khantikhanti2884
    @khantikhanti2884 5 місяців тому +2

    නලින් මල්ලි හරි දේ හරියට කීවා❤❤❤❤

  • @sameeramadushan9642
    @sameeramadushan9642 5 місяців тому +2

    අනිත් පැත්තට යමු කිව්වෙ රෙද්ද උස්සල ශේප් වෙන්න වෙන්න ඇති😂😅 නියමයි මචන් කිම්බකට අහු උනේ නැති ජෙනුයින් ඩයල් එකක් උඹ🎉❤

  • @HappyKoi-sv1ru
    @HappyKoi-sv1ru 5 місяців тому +3

    අනිවාර්යයෙන්ම සහෝ හොර කම හොර කමමයි 🥰🥰🥰🥰

  • @harshanikumari3116
    @harshanikumari3116 5 місяців тому +2

    මෙහෙම උන්ටත් හෑලි ලීවනි දෙයියනේ😂😂😂.... හොඳවැඩේ හැබැයි කනට ගහනවා වගේ කියලා තියනවා.

  • @NimalJayantha-r9e
    @NimalJayantha-r9e 5 місяців тому +1

    නියමයි ඇත්ත කතාව හොර නාමයක් ගෑවුනා විතරයි

  • @KapilaAnanda
    @KapilaAnanda 5 місяців тому +2

    විරිදු.......කොල්ලා.නියමායි...ලස්සනයි

  • @Manoj-s2d5c
    @Manoj-s2d5c 5 місяців тому +1

    Supiri nalin aiye.....viriduwa niyamai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 5 місяців тому +2

    අමිමා කියන චරිතයටත් නිගාවක් මේවගේ ගැණු...ළමයිගේ ජිවිත විනාස කරනවා...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 місяців тому +2

    ඇත්තටම හොරා හොරා තමයි මේවා දැනුවත් කරන එක බොහොම වැදගත්

  • @CHATHU-v7g
    @CHATHU-v7g 5 місяців тому +2

    හොරකම එලි කරපු අයිය මගෙ එකා උබට වරදින්නැ මචන් 😢😢😢❤❤❤❤

  • @rupasingha7816
    @rupasingha7816 5 місяців тому +2

    පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට...හොරු නෙවෙයි කමිබ හොරු.

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 5 місяців тому +2

    නලින් අය්යේ...ක්ලබ් වසන්ත ගැන දුකින් පිරි...විරිදුවකුත්.....මේ සූපින් හොරු ගැර සැර විරිදුවකුත් ඇයි.....
    අය්යේ සමාජය මිනිස්සු ඔයාට ආදරෙයි පෞද්ගලිකව මාත් ආදරෙයි හැබැයි ....හැමදාමත් මිනිස්සු එක්ක ඉන්න...බලන්න.....
    අසාධාරණය දුටු තැන...එයා පෝසත් දුප්පත් ....ලොකු ...කුඩා බලන්න එපා ....❤❤❤

  • @slpsyche
    @slpsyche 5 місяців тому +2

    පුංචි ලමයින්ට නලීන් හොද පාඩමක් කියලා දුන්නා❤

  • @NishanthaUpul-s3w
    @NishanthaUpul-s3w 5 місяців тому +1

    නියම විරිදුවක් මල්ලි උබට බුදු සරණයි.

  • @navodikaushalya4830
    @navodikaushalya4830 5 місяців тому +2

    මම කියන්න හිටියෙ මේකට විරිදුවක් ඕනෙ කියල.. ❤❤❤❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 5 місяців тому +10

    මල්ලි ඇත්ත අම්ම දැනගන්න ඕන කියන උන්ට මොකද ඒ ලමය බොහොම අමාරුවෙන්නෙ කඩයක් දාගෙන කීයක් හරි හොයා ගන්නෙ ඒ මල්ලි කරපු දේ හරි ඔයත් කිව්ව ඇත්ත මල්ලි ❤❤❤

  • @yasawathie7397
    @yasawathie7397 5 місяців тому +2

    විරැදු නලින් මල්ලිගෙන් විරැදුවක් අහාන්න බලා ගෙන හිටියේ

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 5 місяців тому +2

    ❤❤❤ oya harri malli viriduwa lassanai ...budu saranai

  • @inokakumari6197
    @inokakumari6197 5 місяців тому +2

    Ow ඒක ඇත්ත කතාව ❤

  • @nimalshantha340
    @nimalshantha340 5 місяців тому +1

    budu.saranai.koyala.buduntah
    agawrawa.karanaw.theruwan
    saranai.oba.thumata

  • @rushand8003
    @rushand8003 5 місяців тому +53

    හෑලි ලියන එලදෙනුන්ටයි , ගොන් හරක්ටයි අහන්න නියම විරිදුව 😂😂😂😂

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we 5 місяців тому +2

    පට්ට කතාව .............එල

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani5451 5 місяців тому +1

    තැන්ක් යූ විරිදු නලින් මල්ලි ජය වේවා!!!!!!!!!!

  • @kashoka6661
    @kashoka6661 5 місяців тому +10

    ඒකනං දීල තියෙනව රෙදි ගැලවෙන්නම තරාතිරම නොබලා දෙන්න නලිං අපිහැමදා ඔබ සමගයි.👍.

  • @gjfunnypostssinhala6844
    @gjfunnypostssinhala6844 5 місяців тому +92

    හෑලි ලිව්ව උන්ට හොද වැඩේ 😂😂

    • @wij3072
      @wij3072 5 місяців тому +1

      Malimawe kanthaa sansadaye ekamitata phone 📱

    • @dohaqatar9055
      @dohaqatar9055 5 місяців тому

      දිය කිරට බළල්ලු සාක්ෂි කියලා කථා වක් තියනවා නේ ඵක නිසා හොරු තමයි හොරුන් ගේ පැත්ත අරන් කමට් දාලා තිබුනේ

    • @srikshthraramayakumbalgoda592
      @srikshthraramayakumbalgoda592 5 місяців тому

      අවුල්ද,

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 5 місяців тому +6

    අනිවාර්යයෙන්ම ඒ අතින් අපේ අම්මා. තාත්තා ගැන ආඩම්බරයක් අපිට

  • @Waik-o7b
    @Waik-o7b 5 місяців тому

    විරිදු අයියා ඔයා සුපිරි. ඔයා කියනවා වගේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන විදිහට වගේම අනුන්ගේ දෙයක් හොරකම් නොකර නැති බැරි කම් අගහිග තිබුනත් ලස්සනට යහපත් විදිහට ජිවත් වෙන්න බැරි වුන්ට මේ වගේ පාඩම් කියලා දෙන්න ඕන මොකද අනිවාර්යයෙන්ම තවත් මේ වගේ ඉන්න වුන්ට එක හොඳ පාඩමක් වේවි ඒ වගේම ගෑනු පිරිමි ලස්සන බල බල ඉන්නේ නැතුව මේ වගේ දෙයක් රටට සමාජයට පෙන්න දැනුවත් වෙන්න කරපු මේ විඩීයෝ එක දාපු විඩීයෝ කරපු හැමෝටම ස්තුතියි. තමන්ගේ ආනාගතය ගැන බයක් තිබුණා නම් ඇත්තටම ලැජ්ජයි කියලා හිතෙනවා නම් ඇයි මේ වගේ දෙයක් කළේ. ලැජ්ජාවක් බයක් නැතුව කරන දේ කරලා බොරුවට රගනවට වඩා වරද තේරුම් අරං මින් ඉදිරියට හරි හොදින් ජිවත් වෙන්න උත්සාහ කරන්න. නැති බැරි කම නෙවෙයි පුරුද්දට හොරකමේ ගියා කියලා ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දුකයි නමුත් ඔයාලා වගේ අය දැක්කම අපිට ලැජ්ජයි. අම්මා කෙනෙක් කියන්නේ ලොකේ තියන ඕනෑම දුකක් විදලා තමන්ගේ දරුවො රජ කරන්න තමයි උත්සාහ කරන්නේ. එත් මේ වගේ අම්මලාට අම්මා කියන්න ලැජ්ජයි.

  • @r.pnimesha9742
    @r.pnimesha9742 5 місяців тому +26

    අදින ඇදුමෙන් හා කතාවෙන් සිනහවෙන් හමේ පාටින් මිනිස්සු මනින්න බෑ ඒක මෝඩ කමක්

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 5 місяців тому +27

    නියමයි අප්පා නියම විරිදු පෙළ හැමදාමත් ඇත්ත කියන ඔබට ❤❤❤❤

  • @Gihan__offcial.
    @Gihan__offcial. 5 місяців тому

    සම්පූර්න ඇත්ත නලින් මල්ලියෝ ඔයාට තෙරුවන් සරනයි ❤❤❤

  • @නිල්මිනී
    @නිල්මිනී 5 місяців тому +9

    සමිපුර්ණ ඇත්ත බොහොම ඉස්තුතියි මල්ලී හොරකම නියා ලංකාව ට මෙහෙම වේලා තියෙන්නේ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 місяців тому

      💯✅💯✅💯✅💯✅💯✅💯💯
      පාර්ලිමේන්තුවේ ඉන්නේ අධි පරිමාණයේ
      කාළකණ්නි මහා පල් හොරු කල්ලිය.
      ඉතින් කොහොමද රටක් හැදෙන්නේ???

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 5 місяців тому +10

    මේවා දැක්කම කලකිරෙනවා මල්ලි .

  • @ayeshakavindi3071
    @ayeshakavindi3071 5 місяців тому +3

    මේ දේම කොල්ලෙක් කරලා තිබ්බානම් වටේ පිටේ ඉන්න අයත් ඒ කොල්ලාට ගහලා තමා phone එක ගන්නේ
    කෙල්ලෙක් නිසායි අතක්වත් උස්සන්නේ නැතුව බයින්නේ ඒ නිසා මේ කරපු දේ ඒ කඩේ අයියා හරි
    මොකද ඒ කෙල්ල එදා වේල කන්න නැතුව කෑමට මුකුත් හොරකම් කරලා නෙවේනේ අහු වුනේ phone එකක් නේ අරගෙන තියෙන්නේ ඒ වගේ අයට කොහොමත් සමාජෙන් එයාලට මොනවා කිව්වත් එයාලට ලැජ්ජාවක් නෑ😁

  • @SanjeewaKumara-g5n
    @SanjeewaKumara-g5n 5 місяців тому +26

    නියමයි aiya මුන්ට මෙහෙට වඩ සැරට විරුදුව දෙන්න තිබිිබෙ ❤️🤝

  • @ChithraDewage
    @ChithraDewage 5 місяців тому

    නියමයි විරැදුව❤❤❤❤

  • @dngrmmenika4106
    @dngrmmenika4106 5 місяців тому

    අම්මාගේ දුව හැදීම සුපිරි අනාගතයට

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx 5 місяців тому

    ඇත්තම කතාව ජය වේවා

  • @BandhuJanitha
    @BandhuJanitha 5 місяців тому +2

    Machan ube viridhu paara maru .

  • @jayanthimallika2762
    @jayanthimallika2762 5 місяців тому +7

    සුපිරි kathawa මල්ලි
    Tharuwan sarani

  • @madukaviraj7811
    @madukaviraj7811 5 місяців тому

    ඇත්තාම ඇත්තා අයියා 👌👌👍👍

  • @nishanthabanneheka
    @nishanthabanneheka 5 місяців тому +7

    ඔයාගේ විරිදුව ලස්සනයි .. ඔයා කියන කතාවත් හරි අයියේ.. ඒ වගේම මේ මිනිස්සු හොරකමට පෙලඹෙන්න හේතුවත් කතා කරමු නේද අයියේ

    • @NishanthaSs
      @NishanthaSs 5 місяців тому +1

      රටේ තත්ත්වය අනුව ඉදිරියට මිට වැඩිය දේවල්
      වෙයි නේද ?

  • @rushand8003
    @rushand8003 5 місяців тому +3

    1:00 video එකේ timing 😂👌

  • @rushand8003
    @rushand8003 5 місяців тому +8

    නියමයි නලින් ඕකුන්ව නැති කරල දාන්නම ඕන👍❤

  • @SingithGayan
    @SingithGayan 5 місяців тому +1

    අනිවාර්යයෙන් යාලුවා ඇත්ත කතාව මොකද හොර කම හොර කම මයි මිනිස්සුන්ට tharenna ona මොකද me දේවල් තව දුරටත් නොකර ඉන්න සමහරක් මිනිස්සු කියලා tibuna ayalage ජීවිතේම ඉවරයි කියලා aka හිතන්න tibuna හොර කම karanta කලින් 👍👍👍👍👍👍

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 5 місяців тому +9

    නියමයි විරිදු මල්ලි නියමයි.

  • @sranjaniranjani5226
    @sranjaniranjani5226 5 місяців тому

    நலின் අයියාගේ விரிந்துவ super.உண்மையை அப்படியே சொன்னது மிகவும் மகிழ்ச்சி அடைகிறேன்.நண்றி.

  • @shanthipeiris2149
    @shanthipeiris2149 5 місяців тому +5

    දෙමව්පියො තමයි දරුවො යහමගට ගන්න ඕනෙ.කොච්චර නැති වුනත් හොරකම් කරන්න හොද නෑ.ඔබගේ නිර්මාණය ලස්සනයි

  • @arishasirulank4972
    @arishasirulank4972 5 місяців тому +8

    අනිවාර්යෙන්.ඇත්ත.හොරැ.හොරැමයි

  • @malikulawardana3463
    @malikulawardana3463 5 місяців тому +40

    අම්මෙක් කොහොමද මේ දරුවෝ අරන් හොරකමේ යන්නේ... විලිලැ ජ්හාවක් නැද්ද හැබෑටම

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 місяців тому

    අනේ හොදයි කැමරා තියෙන නිසා.❤❤❤ස්තුතියි නලින් මල්ලි

  • @ChandraMalani-i6q
    @ChandraMalani-i6q 3 місяці тому

    Aththa,pennana,oyata,budu,saranai,math,maruwatha,alipita,kiyanawa🙋🆗

  • @geetikadarshani1675
    @geetikadarshani1675 5 місяців тому +2

    අනිවාරේන් මල්ලි

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 5 місяців тому

    සහතික ඇත්ත විරිදු මල්ලිි ට බුදු සරනයි !

  • @KusumaLatha-mh4dz
    @KusumaLatha-mh4dz 5 місяців тому +8

    නලින්. අයියෙ. ඔයා. හුගක්. කාලයකින්. බුදුසරණයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 5 місяців тому

    අනිවාර්යයෙන්ම ඔබ හරි ...මොනවා හොරකම් කරත් හොරා හොරාමයි...

  • @ranaweerageranjani1261
    @ranaweerageranjani1261 5 місяців тому

    සහතික. ඇත්ත. සහොදරයා

  • @Bilaniroshika-bs3cz
    @Bilaniroshika-bs3cz 5 місяців тому +1

    නියමයි විරිදුව

  • @maliduindika417
    @maliduindika417 5 місяців тому

    ඒක නම් ඇත්ත මල්ලි. කව්රු කලත් ඒක හොඳ නෑ මින්ස්සු ඒක සාධාරණය කරන මිනිස්සු ගොඩයි. කෙල්ලෙක් නිසා මිනිස්සු හරියට කතා කියනවා කොල්ලෙක් කලා නම් බලන්න තිබුනා වෙන දේ. ඔයා හරි මල්ලි හොරු හොරුන්ට පක්ශයි. ඔයා වගේම මන ඒක හොඳයි කියන්නෑ කොහොමත්.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 5 місяців тому

    සහතික ඇත්ත ❤❤❤❤

  • @smhs3313
    @smhs3313 5 місяців тому

    කතාව සහතික ඇත්ත .

  • @thanujamanori5803
    @thanujamanori5803 5 місяців тому

    අනිවාර්යයෙන් කතාව ඇත්ත මල්ලී

  • @dilrukshl
    @dilrukshl 5 місяців тому +3

    නියමයි නලින් මල්ලි 💪💪💪💪💪💪💪 ඔයාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimsaratheekshana6147
    @nimsaratheekshana6147 5 місяців тому +40

    මේ වගේ උන්ට පව් කියන ගෝතයොත් ඉන්නවා පිරිමි කියාගෙන tik tok එකේ, මුන්ට බනින උන් පිරිමි බාගලු😅. රටේ මහ එකා වගේමයි, හොරු ටික බේරගන්නමයි හදන්නේ පිරිමි ටික

    • @janakirathnayake3825
      @janakirathnayake3825 5 місяців тому +2

      ඒකනමි ඇත්ත හොරකම සාධාරනිය කරන්න හදන්නේ ඒ වගෙ එවුන්

    • @rushand8003
      @rushand8003 5 місяців тому +1

      un pirimi newei bn 😂😂👙👙

  • @sadewkumanayaka7227
    @sadewkumanayaka7227 5 місяців тому

    සිරාවටම ඇත්ත❤❤❤

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 5 місяців тому

    සුපිරි හොරා හොරාමයි ඒක ඇත්ත

  • @omansrelanka5761
    @omansrelanka5761 5 місяців тому

    හරියට හරි මල්ලි ❤️🥰❤

  • @udenialagiyawanna-pi1hb
    @udenialagiyawanna-pi1hb 5 місяців тому

    නියමයි.මල්ලී .පව් කියන අයට කියලා දුන්නා.ඇත්ත අම්මා කියන කෙනා වැරැදි

  • @i.anishshanka.970
    @i.anishshanka.970 5 місяців тому

    කීව කතාව සහතික ඇත්ත සහෝ ලොකු උනත් පොඩි උනත් හොරකම හොරකමමයි.