2024-06-01 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 06-01

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 298

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 5 місяців тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මිහිපිට දෙවිදුනි ස්තුති ස්තුතියි ස්තුතියි විශ්වයේ පියාණනි සොබා දහමේ මේනියනි ශ්‍රී මහා බද්‍ර කාලි මෑණියන්ගේ පිහිටයි ඔබ තුමාගේ සත් සීලය බාවයේ අසිර්වාදය බලයෙන් මාගේ කෙන්සි දුව සුවපත් වෙලා සතුටින් සිටිනවා ඔටිසම් දරුවන් වෙනුවෙන් ඔබ තුමාට සුවය ලබැ දීමට පුළුවන් එයා sthyay😘 සත්‍ය සත්‍යාමයී සාමිණි ඔබ තුමාට සහ සුදූ හාමනේ ට රන් මැලි මහා සමිදුගේ පිහිටාසිර්වාදයි සාදු සාදු සාදු දේ සුව අප පව්ලේ සැමටම

  • @JayaGamage633
    @JayaGamage633 5 місяців тому +22

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    ඉතාම වටිනා ලස්සන සත් ධර්ම දේශනාව සහ භාවනාව මගින් අපට ලබා දුන් දැනුම සහ අප ප්‍රඥව. කරා දිනෙන් දිනම. විශ්ව විඥානය කරා ගෙන යන උතුම් දෙවි පියාණන්ට ඉතාම පින් කුසල් රැස් වේවා ඉතාම ස්තුතියි ඔබට පියාණනි
    මේ ලබා දෙන දැනුම සම්භාරය
    මහා සාගරය වගේ. හැමදාම අපි වෙනුවෙන් වෙහෙසෙන උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා ආදරණීය සුදු අම්මා මෑණියනි බෝහෝ පින් කුසල් රැස් වේවා
    චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මන් භවයකදී අවබෝධ වී ලබන උතුම් නිවනින් සැනසීමට ලැබේවා සුදු අම්මාට
    දෙව් පියාණන් මලින් සරසන සෑම සියළු දෙනාටම ඉතාම පින් අනුමෝදන් වේවා
    අනුග්‍රාහකත්වය ලබා දුන් සෑම දෙනාටම බොහෝම පින්
    උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී ච්ර ජීවනය ලැබේවා දිගුකල් දිනේවා මුළු විශ්වයේම ආශිර්වාදය ශක්තිය ආධ්‍යාත්මික බලය ඔබතුමාට නිරෝගී සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා දීර්ඝායුෂ ලැබේවා වන්දණිය පූජණීය උතුම් දෙව් පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @ChiranthaniDesilva
      @ChiranthaniDesilva 5 місяців тому

      sadhu sadhu sadhu 🙏🙏🙏

    • @shyamaliperera5632
      @shyamaliperera5632 5 місяців тому

      බුදු සරනයි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayanthamalani5886
      @jayanthamalani5886 5 місяців тому

      Ane Api dan thamai hariyatama deva piya thuma gana danne.mage mahaththya ansabagaya thawa ledagodak thibuna kenek Hospitel aken gedara ragena yanna kiuwa thawa 1 ka dawasak vithara jeewath wenne kiyala eeath api hamathanama hoda sthanawala gihin poddak avidinna puluwan tharamata gaththa apita haki uparimayen balagana aurudu 5k jeewath una.Man obathuma gana danagaththe tika gdavasak mahaththya miyagiya. divi piyaneni thwa ledun suwapath kireeme shathiya labewawa dergayowewa theruvan saranai jesu pihitai

  • @dumindabandara8124
    @dumindabandara8124 5 місяців тому +43

    දැනට අවුරුදු 5ක් විතර වෙනවා මට ඔබතුමා මුණගැහිලා,මගේ කර්ම තත්ත්වය හින්දා මට මෙහෙම උනත් ඔබතුමා හමුවීම ගැන ගොඩක් ස්තූතියි 🥰🙏 සියලුම දෙනාගේ රෝගී තත්ත්ව සුව කරන්න ඔබතුමාට ඉක්මනින් අවස්ථාවක් දුන්න නම්,🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි !

    • @liyangeleena2354
      @liyangeleena2354 5 місяців тому +2

      Daw පියාණනි Oba තමන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා...deergausha ලැබේවා...Theruwen සරණයි davi පිහිටයි ❤❤❤ සාදු සාදු සාදු...

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 5 місяців тому +1

      🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 ඒ සියලු පින්වත් අයට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!! 🙏🙏🙏🪔🪔🪔🤍🤍🤍☸️☸️☸️

    • @gamisuwada2389
      @gamisuwada2389 5 місяців тому

      මගේ හිත ගැන මට බොහොම සතුටුයි...ඔබතුමාගෙ දේශන මම අහනවා.එ තුළ මා මාවම හදුනා ගන්නවා..එවිට මේ විශ්වය සමග පහ්සුවෙන් සම්බන්ධ වියහැකියි......සිංහල කියන අපේ රටේ සියලුම මිනිසුන් සුවපත් වේවා.සිං කියන රාග දේශ මෝහයන් හල හෙවත් අත් හල යුතුයි අපේ ශ්‍රී ලාංකික සියලු හදවත් දිනේවා..මේ විශ්වය හරිම ලස්සනයි මා යතාර්තය දකිමින් මේ ලෝකෙටම ආදරය කරනවා..එ තුළ සොබාදහම මේ සිත මනස බොහො වෙනසක් ඇති කරනවා.....තෙරුවන්සරනයි !✍️💚🙏

    • @aruwani7813
      @aruwani7813 5 місяців тому

      Obathumata ikmaninma suwapath wenna labae sir mulu wiswaye divyathwaya visin nidahas Kara ne....sathutin inna suwapath wewa theruwan saranae devi pihitae👍

  • @srhgamage9025
    @srhgamage9025 5 місяців тому +9

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 5 місяців тому +12

    🪷🪷🪷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙය නරඹන සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා ❤❤❤

  • @peraraperara639
    @peraraperara639 5 місяців тому +4

    🙏🙏🙏 නමස්කාර ය වේවා ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවි සුව පවුලේ සියලු දෙනා ගේම භව ගමන නිමා වි උතුම් නිර්වානය ට පත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anyone3101
    @anyone3101 5 місяців тому +2

    ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏අඳුරේ උන් අපිව ඉන් මුදාගෙන ප්‍රග්ඥාවේ ආලෝකය දල්වා දෙලොවම සුවපත් කරගැනීමට අවවාද අනුශාසනා ළබා දෙමින් අපට යහා මග කියා දෙන ගුරුපියානණ්ට මාගේ නමස්කාරය වේවා. අපේ ගුරු පියාණන් තමයි ආධ්‍යාත්මික නායකයා පහාල වෙලා ඉන්නේ අපේ රටේ. ඒත් මිනිස්සු මෙච්චරම අන්ද ඇයි එය නොපෙනෙන්න තරං. ඇත්ත ඇති සැටියෙන් කියා දෙද්දී තේරුම් අරන් අවදි වෙන්න සියලු දෙනා. ප්‍රමාද නොවී. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ සියලු දෙනාට ද මටද උතුම් නිර්වාණය සාක්ෂාත් වනවා වෙනවාමයි. 🙏🙏🙏🙏🙏💐💐💐💐🧘🏼‍♀️🧘🏼‍♀️

  • @indraniliyana3376
    @indraniliyana3376 5 місяців тому +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දැන් තමයි සුව මෙහේ වැඩසටහන කරේ සියලු දෙනාම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක් සිතක්ෂාන්තියක්ම වේවා තෙරුවන් සරණයි

  • @thushariillangange5388
    @thushariillangange5388 5 місяців тому

    මගේ වාසනාවට ඔබතුමාගෙ මෙම උතුම් වැඩසටහන් නෙත ගැටුණේ. මට විශ්වාසයි මගේ හතිය (ඇදුම රෝගයෙන්) , සුවපත් වන බව

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 5 місяців тому +5

    ඔබතුමාට ගොඩක් පින් ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 5 місяців тому

    තෙරුවන් සරණයි සියලුම දෙනාගේ සියලුම රොග සුව වේවා සජීවි දිව්‍යමය සජීවි ආලෝක ආශිර්වාදය පූජාව මගින්.ස්තූතියි පියා නණි සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @liyangeleena2354
    @liyangeleena2354 4 місяці тому

    උතුම් daw පියාණනි..
    නොයෙක් Aurin දැනුම් සම්භාරයක් ඉන් අපේ දැනුම ලබා දෙන පින්වත් ඔබ thumanta mage hada පිරි ප්‍රණාමය පිරිනමමි..
    මේ මහා විශ්වයේ රෝගීන් දසදහස් ගාණක් සුවපත් කරන මහා jeewakayanani...ඔබෙන් Etu වෙන සේවය මිල කල නොහැක... සුදු අම්මටත් මේ හා සමාන පිනක් සිද්ධ වෙනවා...කාර්ය මණ්ඩලයේ ඔබ සමාන දෙනාටත් deergausha ලැබේවා...සසර ගමනේ කෙලවර අමා මහ නිවන් mage Saath Saath වේවා ඔබ සමග Dathata තව තවත් Shakthiya ධෛර්ය ලැබේවා...Theruwen Saranai daw පිහිටයි..
    සාදු සාදු. සාදු....❤❤❤❤

  • @gamisuwada2389
    @gamisuwada2389 5 місяців тому

    මගේ හිත ගැන මට බොහොම සතුටුයි...ඔබතුමාගෙ දේශන මම අහනවා.එ තුළ මා මාවම හදුනා ගන්නවා..එවිට මේ විශ්වය සමග පහ්සුවෙන් සම්බන්ධ වියහැකියි......සිංහල කියන අපේ රටේ සියලුම මිනිසුන් සුවපත් වේවා.සිං කියන රාග දේශ මෝහයන් හල හෙවත් අත් හල යුතුයි අපේ ශ්‍රී ලාංකික සියලු හදවත් දිනේවා..මේ විශ්වය හරිම ලස්සනයි මා යතාර්තය දකිමින් මේ ලෝකෙටම ආදරය කරනවා..එ තුළ සොබාදහම මේ සිත මනස බොහො වෙනසක් ඇති කරනවා.....තෙරුවන්සරනයි !✍️💚🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 5 місяців тому +3

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @menikwelagedara1934
    @menikwelagedara1934 5 місяців тому +1

    ඔබ තුමාගෙ වැඩ සටහන් නුවර තියන්න බැරිද🙏🙏🙏

  • @DisnaPriyanthika
    @DisnaPriyanthika 5 місяців тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා හදවතින්ම මගේ ගුරු පියානන්ට

  • @hasithawijesundera5485
    @hasithawijesundera5485 5 місяців тому +1

    කුමාර මහතා ප්‍රමුඛ සුදු අම්මා, දෙව්සුව දේශීය ඇතුළු සියළු ලෝවාසීන්ට ⁣තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 5 місяців тому +3

    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දිව්‍යමය ආශිර්වාදයෙන් සියලු දෙනා සුවපත් භාවය ලබත්වා . අනුග්‍රහය දැක්වූ අයට සහ මල් එවූ සැමට බොහෝ ස්තූතියි බොහෝ පින් . දෙවි පියාණන් සුදු අම්මා කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 5 місяців тому +8

    උතුම් වු දිව්‍ය ගුරු පියැනන්ට නමස්කාර වේවා. ගුරු පියානන්ගේ ගාම්භීර දේශනාව ට මගේ හදවතින්ම ගෞරව කරනවා. ඔබයි ගුරු පියානනි අපේ ආධ්‍යාත්මික නායකයා ,ඔබමයි ස්තූතියි ඔබට මාගේ salute 👍❤❤එක ඔබටයි ගුරු පියානනි🙏🙏🙏👍👍⚘⚘🌼🌻🌻🧘‍♀️❤♥

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 5 місяців тому +2

    පියතුමනි අද පූජාව ඔක්කොම බලන්න බැරි උනා.අකුණු ගහන නිසා .දීගායු වේවා පියතුමනි.අපගේ මිහිපිට උපන් ජීවමාන දෙවිදුනෙ ඒ ආශිර්වාදය ඒකාන්තයෙන් ලැබේවා. දීගායූ වේවා පියානනි

  • @niroshanpriyadarshana485
    @niroshanpriyadarshana485 5 місяців тому +4

    තෙරුවන් සරණයි .. සියලුම දෙනා සුවපත් වේවා...

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 5 місяців тому +4

    පුජණිය උතුම් දෙව් පියාණන් ට නිදුක් නිරෝගී සමිපත්ති ලබන්නට හේතු වාසනා වෙිවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 5 місяців тому +2

    🙏🙏🙏 පින්වත් උතුමා ණන්ට🙏 තෙරුවන් සරණයි!☸️ නමස්කාර වේවා! 🪔🪔🪔🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 5 місяців тому +1

    ස්තුති පියානනි ,සියලුම දෙනාට විශ්වයේ අසීමිත ප්රේමය අකර්ශනය ,ශක්තිය ලැබේවා පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @rekhasureka6449
    @rekhasureka6449 5 місяців тому +2

    සියළුම දෙනාගේ සියළුම රෝග අතුරුදහන් වේවා නිදුක් නිරෝගී බාවය ලැබේවා ඔබ තුමාට සහ sudu අම්මටත් හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻💕💕💕

  • @wasanthiganga2735
    @wasanthiganga2735 5 місяців тому

    ගුරු පියානනි 🙏🌷දීගායු වේවා ඔබතුමාට ..සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏ඔබතුමාගේ බොහෝ වැඩසටහන් ගනනාවක් බැලුවා ..ගත සිත බොහෝ සැහැල්ලුවක් දැනෙනවා ...ස්තුතියි 🙏 ඔබතුමාට ..සියලු සත්වයෝ සුවපත් වේවා ..සියලු සිත් සුවපත් වේවා .🙏🙏🙏

    • @wasanthiganga2735
      @wasanthiganga2735 5 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 5 місяців тому +6

    ගුරු පියානනෙ ඔබ ලොවට උතුම් අදහස් පෙන්වා දෙනවා ටඔබට,ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු ඉස්තුතීයි ඉස්තුතීයි

  • @nishanti6749
    @nishanti6749 5 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 5 місяців тому +1

    දෙවි පියානනි ,මාගේ🙏🙏🙏නමස්කාරය වේවා ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් කාර්‍යමන්ඩලේ සියලු දෙනාටත් 😮😮දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා. දීර්ඝායුශ වේවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 5 місяців тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණනි ඔබ වහන්සේ දෙසනා කරන්නාවූ සත් දහමේ අනුහසින් මගෙ කෙන්සි දුව ඇතුළු සියලු ඔටිසම් දරුවන් සුවය ලබත්වා සුදූ හාමිනේ ඇතුළු සියලු දෙව් සුව සෙම සුවපත් වෙත්වා

  • @anuradhaa8323
    @anuradhaa8323 5 місяців тому +2

    සාදු සාදු සාදු කුමාර පියානන්ට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @akaushalya9719
    @akaushalya9719 5 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏සියලු දෙනාටම නිරෝගී සුවයමඅත් වේවා!!!

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 5 місяців тому

    තෙරුවන් සරණයී ගුරු පියාණනි මෙ වැඩ සටහනට සහය ලබාදීමට කටයුතු කරන සැමටත් සූදු අම්මා ඇතුළු දෙවී සුව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා 🎉 දීර්ඝායු ලෑබෙවා තෙරුවන් සරණයී

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 5 місяців тому +2

    හදවත රිදෙනතැන් දිව්‍යත්වයේ ආලෝකයෙන් පිරේවා!!! සියලු රිදෙන හදවත් දිව්‍යවයේ ආලෝකයෙන් පිරේවා!!!සැනසීම ලැබේවා 🙏 🙏 🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 5 місяців тому +2

    දෙව් පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 5 місяців тому +3

    තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 5 місяців тому

    ගුරු පියාණනී නිදුක් නිරෝගී බාවය ලැබේවා සුදු අම්මාටත් එසේමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙව් සුව පව්ලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏නිරෝගී වේවා 🙏🙏

  • @manelekanayake3249
    @manelekanayake3249 5 місяців тому +2

    Dewpiyanan dayawen labadena amila sevavata bohoma sthuthi.Deegayu lebewa.Niduk wewa!

  • @lakeeshasandarenu
    @lakeeshasandarenu 5 місяців тому +2

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියානෙණි 🙏 මට අහම්බෙන් ඔබව මුණ ගැසුනේ යූටියුබ් එකෙන් . මන් හිතන්නේ ඒක විශ්වයේ ආශිර්වාදයක් කියලා. ඔබේ පව්ල සමග මේ ලෙස හෝ සම්බන්ද වීමට ලැබීම මා ලද භාග්‍යකි.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 5 місяців тому +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පියානනී,,මෑණියනී මට ලබා දුන් ශක්තියට බෙහෙවින්ම ස්තුතියි අද මම නිර්මාංශ වීමෙන් නිරෝගීව සතුටින් ඉන්නවා මුලු ජීවිතයම වෙනසක් වෙලා ,දෙව් සුව පවුලට තෙරුවන් සරන්‍යි .

    • @raveeravee781
      @raveeravee781 5 місяців тому

      Theruwan saranai 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sachithdesilva7966
    @sachithdesilva7966 5 місяців тому

    ස්තුතියි ගුරුපියානෙනි ඔබ වහන්සේට සියලු සත්වයන්ගේ ගත සිත නිදුක් නීරෝගී සුවපත් කිරීමට හැකිවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 5 місяців тому +2

    ඒ උතුම් අධ්‍යාත්මික නායකයා, 🛕 ධර්ම රාජ මහා බෝසතාණන් වහන්සේ යි.🙏🙏🙏🪔🪔🪔☸️☸️ උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!✨✨✨

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 5 місяців тому

    සාදු සාදු සාදු ඔබ තුමාට ත් සියළුම දෙනාට ත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 5 місяців тому +1

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 5 місяців тому

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @gangahdcm92-sh7ok
    @gangahdcm92-sh7ok 5 місяців тому

    සියලු සත්වයෝ අමා නිවනින් නිවී සැනසෙත්වා...🙏🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි...🌺🌺🌺🌺

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 5 місяців тому

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සැමටම සෙත්සුව ලැබේවා පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා .

  • @udariisuri1207
    @udariisuri1207 5 місяців тому +1

    3:29 සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි සියළු දෙනාම සුවපත් වේවී

  • @gangahdcm92-sh7ok
    @gangahdcm92-sh7ok 5 місяців тому

    සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා... සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි..

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 5 місяців тому +1

    දෙව් පියානෙණි, ඔබටත් දෙවි පිහිටයි! තෙරුවන් සරණයි"!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 місяців тому

    ආශිර්වාද බලයෙන් සියළුම දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 5 місяців тому

    ඔබ තුමාට නිදුක් නිරෝගී ස්වපත් භාවයම ලැබේවා...ස්ව භාව් දර්මයට සියල්ලෝම අනුගත වේවා....ලෝවැසි සියල්ලෝම සුවපත් වේවා.🙏🙏🙏❤️

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 місяців тому +6

    වෙසක් වලට කලින් දා කල දේව මෙහෙය මං අවසානෙදි බලන් සිටියා යුරෝපයේ සිට.
    ඔබ ලග තුබු මල් සුවදින් කාමරය පිරි ගියා

  • @champikadeepangani1785
    @champikadeepangani1785 5 місяців тому +1

    පුදුම සුවයක් දැනුනේ..සිත සුවපත් විම තරම් දෙයක් තවත් නැති තරම් ගුරු පියාණනි ඔබවහන්සේ මිහිපිට දෙවියන් මයි .නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේ වා ...සුදු අම්ම නිරෝගී වෙවා .දීර්ඝායුෂ ලැබේ වා ..කාර්‍යමන්ඩලයේ සැමටත්. දෙවිසුව පවුලේ සියලු දෙනාටම ත් වැඩසටහන ට දායකත්වය දක්වපු අයටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kanthigamage2728
    @kanthigamage2728 5 місяців тому

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය ආශීර්වාදය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 5 місяців тому

    🙏🙏🙏තෙරැවන් සරණයි දසදහස් වාරයක් ස්තුතී ඔබතුමාට ත්මෙයට උපකාර කරදෙවියන්ටත් සියලුම දෙනාටත් මාගේ සසරපුරාවට කරගත් පින් අනුමෝදන් කරමි 🙏🙏🙏🌹🌹🌹

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 5 місяців тому

    තේරැවන් සරණයි දෙවිපිහිටයි විශ්වයේන්මෙලොකේට පහලවු විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාගේ ආශිර්වාදයේන් සුවපත්ම වේවා ස්තූතියි දෙවුසුව පවුලේ සැමට සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 5 місяців тому

    සියලුම දෙනා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා බොහෝම පිං ඔබතුමා ඇතුළු දෙවි සුව සේවාවට ස්තුතියි ❤🎉

  • @kushanidanushika6964
    @kushanidanushika6964 5 місяців тому

    දෙවු සුව ගුරුපියානනි ඔබෙ ගුන ගයන්නට වචන මදිය ලියන්නට ඔබෙගුන වුතුම්කොට පුදමි සැමදාඔබට පින් කෙත දෙවු සුව තුමනි ඔබෙ ගුන කියන්නට ලියන්නට වචන නැහ ඔබ තුමන් ඇතුලු සුදුඅම්මාටත් දෙවුසුව සෙවනේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 5 місяців тому +1

    ම්හිපිට අපි හෙමොටම දකින්න ඉන්න දෙවියන් ඔබතුමා ,, මගෙ නමස්කාර ය වෙවා ,බොහොම පින් බොහොම ස්තුති තෙරුවන් සරන ව්‍වෙ , pushpa rathnaweera

  • @LalaniChandimaHerath
    @LalaniChandimaHerath 5 місяців тому

    PIYATHUMANI, THERUVAN SARANAI OBA THUMAATA., MAGE SAME ROGAYAK NISAA KASANAVAA. MEYA SUVAPATH KARADENNA /PIYA THUMANI MGE PIYA ANSABAGA ROGIYEKI. MEYATH SUVAKARA DENNA OBATA MTHU BUDUVEVA.🙏🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 4 місяці тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @priyankasarojini112
    @priyankasarojini112 5 місяців тому

    මගේ අක්කා ඉක්මනින්ම සුවපත් වේවා ඔබ තුමාගේ අශිර්වදයෙන්

  • @subanilakshika5971
    @subanilakshika5971 5 місяців тому

    සුදු අම්මා ඇතුළු සියලු දෙනා සුවපත් වේවා !!බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏
    ස්තුතියි ගුරුතුමනි

  • @renukaperera2460
    @renukaperera2460 5 місяців тому

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @ranjanimanike8285
    @ranjanimanike8285 5 місяців тому

    දීගොඩ කුමාර උතුමන් ආරක්ෂා වේවාදෙව්සුව දේශයටජයවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 5 місяців тому

    ස්තුතියි ගුරු පියාණනේ ❣️ මාගේ නමස්කාරය වේවා ❣️ මම අනුරාධපුර පුලුවන්නම් අනුරාධපුරයේත් සිත් සුවයක් පවත්වන්න මොකද අපිට කොලබ එන්න අපහසු නිසා ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sriyaperera480
    @sriyaperera480 5 місяців тому

    ඔබතුමාට. ගොඩක් පිං විශ්ව සක්තිය ඉතාම ප්‍රබලය්

  • @diyanapriyangika2301
    @diyanapriyangika2301 5 місяців тому

    Teruwan saranai Oba thuma sudu amma athulu siyaluma denata ...apa siyaluma denage roga nirogi wewa...

  • @AyeshiVrs
    @AyeshiVrs 5 місяців тому

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏💖🌸✨️❤️✨️❤️🌸💖✨️💖🌸❤️🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 5 місяців тому

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වෙිවා ❤❤❤❤❤

  • @kanthiliyanage7558
    @kanthiliyanage7558 5 місяців тому

    Siyaluma lowasiyan suwapath wewa. Obathumata,suduamma athulu siyaluma karyamandalayata theruwan saranai.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 5 місяців тому

    උතුම් පියානෙනි අපව සුවපත් කලා ට.ඔබ තුමාට පින්,!🙏 .,ආදර පියානෙනි ආයුශාත් අර ගෙන ඔබ තුමා ජීවත් වේවා !!🙏❤️ ,මාගේ ආදර ගුරු පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @wgmangalika4200
    @wgmangalika4200 5 місяців тому

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තූතියි

  • @raveeravee781
    @raveeravee781 5 місяців тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @Gayan_Malinda
    @Gayan_Malinda 5 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @laylakaram5007
    @laylakaram5007 5 місяців тому

    පිං ඇත්තෝ එතුමාගෙන් සුවපත් වෙත්වා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 5 місяців тому

    ස්තූතියි. ගුරැපියානනි. හදවතින්ම. ආදරේ යි❤❤.ලොව.සියලු දෙනා. සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @NPR-p1v
    @NPR-p1v 5 місяців тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @wdunagodage5456
    @wdunagodage5456 5 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!

  • @priyangani2549
    @priyangani2549 5 місяців тому

    Theruwan saranai devipihita mn kumarate mahathtgayage vedasatahan godak balanava viveka something velavata velavatama balanna behe namuth pahuvela hard balaclava mn mei make 18 venida suwa meheya beluga eda re mn heenan kumara mahaththaya wa dekka mata kivva den serama leda hondai kiyala.eeta Ealing masayak vithar mate vertigo thibba irida mn blood test balaclava okkoma hondai seenith behela 96.mn hemadama check kala 100 ta vediyen thibbe.mata diabetic nehe.namuth mn check karanna hitye.ithin obathumage ashirvaden leda serama hondai.mn inner Israel mn lankawata avama obaghumage vedasatahan galata sahabagi venna enava.anivaryen.mage sahodarayage diabetic nisa kakule angili kepuwa mn ohuwa dewsuwa meheyata evanna katauthukaranava.
    Obathumatath suduammatath theruwansaranai devipihitai deergaush.

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 5 місяців тому

    Great. Thank you so much Mr Kumara & the team. Thanks again for your love & kindness given to the world. Many thanks. God bless you all. 🙏🙏🥰🥰

  • @anujajayaweera2960
    @anujajayaweera2960 5 місяців тому

    Acharyatumani obata subama suba Anagathayakwewa Divyathwaya paturuwannata from Shantha Heiyantuduwa Anuja and family

  • @SaviDivyanka
    @SaviDivyanka 5 місяців тому

    ගුරු පියාණෙනි අනේක වාරයක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 5 місяців тому

    සුදු .අම්මා ඇතුළු දෙවුසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @L.sMandalawatta
    @L.sMandalawatta 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏namaskara karanawa ape guru piyananta hisanama.watina sewayak obtuman atulu siyalu pirisa visin sidukaranne.🙏🙏🙏🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 5 місяців тому

    ගුරුතුමන්ට දිව්‍ය්ශත්තියෙ ආලෝකය ලැබේවා 🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 5 місяців тому

    දෙව් පියාණන් සුදු අමිිමා ඇතුළු ලෝකවාසී සියළුම සත්වයෝ සුවපත්වේවා . යහපතමවේවා . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 5 місяців тому

    ආදරණිය ගුරැපියානන්ට නමස්කාර වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 місяців тому

    ලක්වසි ලොක වසි සියලු දෙනා සුවපත් වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @malikanarangasange1908
    @malikanarangasange1908 5 місяців тому +1

    කාලෙකට පසුව වැඩසටහනට සහභාගිවීමට ලැබීම භාග්‍යක්.ලබන වැඩසටහනට සමිබන්ධ වීමට මාහට විශ්වයේ ආශීර්වාදය ලැබේවි යි අදහස් කරමි.
    කුමාර මහතා ප්‍රමුඛ සුදුඅමිමා ඇතුලු කාර්ය මණ්ඩලයට මෙම කාර්ය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට ලැබේවා

  • @kanishkabakmi
    @kanishkabakmi 5 місяців тому

    අපේ ගරු කුමාර මහත්මාට සුදු අම්මාට දීර්ගායු ලැබේවායි පතමු. දෙව්සුව සුව සේවා මීටත් වඩා හොදට කරන්න ඉක්මනින්ම ලැබේවායි ඉතසිතින් පතමු.
    සියලු සත්වයෝම නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා පතමු. 🙏🙏🙏💗💗💗

  • @SandayaAbeykoon
    @SandayaAbeykoon 5 місяців тому +1

    Supinvath oba thimata samma sambudu saranai

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 5 місяців тому

    දෙවිපියාණන්ටත්.සුදුඅමිමා.ඇතුලුදෙවිසුවපවුලේසියලුමදෙනාටතෙරැවන්සරණයි.❤❤ස්තුතියිදෙවිපියාණනි🙏🙏🙏

  • @mangalikabasnayaka5893
    @mangalikabasnayaka5893 5 місяців тому

    Dear Sir
    You are the one to be honored and worshipped 🙏🙏🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 5 місяців тому

    ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ලැබේවා 🙏🙏🙏

  • @kusumkusum782
    @kusumkusum782 5 місяців тому

    බුදු සරණයි .සියලු දෙනාට

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 5 місяців тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි උතුමාණනි

  • @usumanadashausumanadasha
    @usumanadashausumanadasha 5 місяців тому

    Dewsuwa පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @depaalm6700
    @depaalm6700 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️අති උතුම් ඌ දෙව්පියන්ටත් පින්වත් සුදු අම්මා මව්තුමියනි ව්ශ්වයේ සියලුදෙනාට තෙරුවන්සරනයි දෙව් පිහිටයි