බෝම්බයෙන් දෑස් අන්ධ වූ ඇය | Talk With Chatura (Full Episode)

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @srinidolamulla3346
    @srinidolamulla3346 5 років тому +219

    ඔබතුමිය නම් ඇත්තටම නමේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් චතුරත් අද ආශ්චර්යට පත් වෙලා චතුර ගෙත් චතුර බව අඩුවෙලා පුදුමයෙන් බලා ගෙන සිටියා මම දැක්කා ඒ වගේම අපිත් ආශ්චර්යයට පත්වුණා ඔබතුමියගේ කතාව අහලා ..ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තව පැයක් විතර වැඩසටහන තිබුනනම් හොඳයි කොච්චර වෙලාවක් හරි අහගෙන ඉන්න පුළුවන් කියන්න වචන නැහැ ගොඩක් ස්තුතියි චතුර මෙතුමිය ගෙන්නුවට ඔයාගේ වැඩසටහනට 🙏🙏

  • @chathurajayasinghe07
    @chathurajayasinghe07 5 років тому +375

    මෙතුමිය ජීවිතේ ගෙනියන දකින විදියට මම මොකෙද්ද කියලා මට හිතුනා චතුර...මේක Life changing episode එකක් චතුර....Respect..

    • @nilu474
      @nilu474 5 років тому

      darkHorse C Aca

    • @dilekazamarasinghe5925
      @dilekazamarasinghe5925 5 років тому +2

      Aniwaren........ apita hema deyakma thibilath monawada apita puluwan... jeewitheta godaak dewal ganna puluwan..

  • @محمدالمحمد-ق9ر5ج
    @محمدالمحمد-ق9ر5ج 5 років тому +133

    ගැහැණු විදියට අපට ලොකු ධෛර්යයක් ලබාදුන් ආශ්චර්යා මහත්මිය ඔබතුමිය අපට ලොකු සම්පතක් තුනුරුවන්ගේ පිහිටයි ඔබතුමියට චතුර සහෝදරයට බොහෝම ස්තුති බොහෝමයක් පින් අපි ගොඩාක් දේ ජීවිතයට ලඟාකරගෙන යනවා ඔබට තවතවත් මෙවැනිම වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා දෙරණ අපේ රට රකින විරුවන් වගේම අපට රටට ආදරණීය චැනල් එකක් තෙරුවන්සරණයි

  • @lakshithakavishanperera7904
    @lakshithakavishanperera7904 5 років тому +232

    එක එක හාල් පාරුවන්ව සම්මුක සාකච්ඡා වලට ගන්නවට වඩා මේ වගේ දිරිය මිනිසුන්ව රටට ලොකයට ඉදිරිපත් කරන එක අගය කළ යුතු වැඩක්..👍

  • @anjalifernando2535
    @anjalifernando2535 5 років тому +188

    වටිනා කතාවක්. ඇස් පෙනීම තිබිල අහිමි වූ කෙනෙක් ගේ කතාවක්. ආවට ගියාට මේ කතාව අහන්න එපා. ගැඹුරින් හිතන්න.

  • @ranmaperera3443
    @ranmaperera3443 5 років тому +56

    ජයකොඩි මහත්මිය විශ්වයේ ඇති සියලු යහපත් බලවේගයන්ගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේ වා

  • @dasuntharanga9132
    @dasuntharanga9132 5 років тому +616

    මේවා ඉංග්‍රීසියෙනුත් දාන්න ඕන මොකද පිටරට මිනිස්සුන්ටත් මේවා දැනෙන්න ඕනි. 👍

    • @ceylonpride8692
      @ceylonpride8692 5 років тому +5

      අනිවාර්යයෙන් මේවට ඉන්ග්ලිශ් සබ්ටට්ල් දාන්න ඕනෙ. මේව යූටියුබ් එකට දැන්මම මුලු ලෝකෙටම බලන්න පුලුවන්

    • @andyrodrigo1577
      @andyrodrigo1577 5 років тому +1

      Well said

    • @mebalsilva8033
      @mebalsilva8033 5 років тому +2

      Duwe oyata theruwangema saranay.mehemath hitha shkthimath kanthawak.adambarayak siyaluma kantha wanta. Duwe oya selun nehene. Desa nethi unata. Katawath wyra kale nehe neda. Apata lebena siyaluma pala vipaka pera bhawawala apima karagath deyata lebena deya. Meditetion karanawanam obata gelapenawa. Apita ithuru wanneth epamanay duwe.

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 5 років тому +1

      එකගයි...

    • @chamodihansika7236
      @chamodihansika7236 5 років тому

      අනිවාරෙන්ම...

  • @swicramasingha2386
    @swicramasingha2386 5 років тому +425

    චතුරගේ මේ වීඩියෝස් වල ඉංග්‍රීසි සබ් ටයිටල් එකතු කරොත් , පිටරැටියන් අතර (සුද්දෝ අතර) සිංහලයා ගැන , අපේ රට ගැන තියෙන ලොකු වැරැදි මතයක් වෙනස් වෙයි බ්‍රදර් .

    • @cbp3318
      @cbp3318 5 років тому +10

      ඔව් ඒක ඇත්ත..මාත් එකඟයි ඔබතුමාගෙ කතාවට

    • @thivirahettiarachchi9113
      @thivirahettiarachchi9113 5 років тому +3

      Oww

    • @unanduwa8353
      @unanduwa8353 5 років тому +4

      දෙරණ ටීවී එකේ වැඩ කරන අයත් 225 වගේ.ජනතාව කියනදේ කවදවත් අහන්නේ නැහැ...පටන්ගත්තේ මනුස්සකම ගැන කියලා දැන් මුදල මුල් වෙලා...

    • @withoutname3403
      @withoutname3403 5 років тому +3

      ඔබෙි කතාවෙි ලොකු අර්තයක් තියෙනවා.

    • @fathmathahmed390
      @fathmathahmed390 5 років тому +1

      Sarah. Anivaryen mamath kamathi. Mage duvalatat sinhala hodatama ba.

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 років тому +97

    මතක ඇති කාලෙක තත්පරයක්වත් ඉදිරියට නොයවා බැලුවමයි මේවගේ පැයයි කාලක වැඩසටහනක්.. වෙනින් කිසිවක් නිසා නෙවෙයි මෙතුමියගේ ආත්ම විශ්වාසය සහ මිනිසුන්ගේ බුද්ධියට කරන සහෘදයාංගම ආරාධනාව ගොඩක් ලස්සන නිසයි. ඔබතුමිය සුවපත් වෙත්වා...!!!

  • @mali-by3ks
    @mali-by3ks 2 роки тому +9

    මේ ආත්මයේදීම ඔබ තුමියට ඇස් පෙනීමේ භාග්‍ය හිමි වේවා නැවතත් 🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏❤️❤️❤️

  • @ishanihansika735
    @ishanihansika735 5 років тому +160

    චතුරට කොහොමත් හැගීමක් තියනවා රට වෙනුවෙන්..
    ආඩම්බරයි ඔබ දෙපල ගැන..

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 років тому +350

    ඔයානම් ලෝකයේ හොදම ගැහැනියට හිමි සම්මානය ගන්නවාමයි ආයෙ ඒකෙ දෙකක්නෑ

    • @priyankalakmali4402
      @priyankalakmali4402 5 років тому +2

      ඔබතුමිය කිව්ව හැමදෙම ඇත්ත ඔබතුමිය ඇත්තටම අපිට ආදර්ශයක්

    • @keashanjayaweera
      @keashanjayaweera 5 років тому +9

      BBC just announced she is one of most strongest 100 women in the world

  • @damithperera836
    @damithperera836 5 років тому +180

    ඇයගේ කතාව ගොඩක් හිතට වැදුන.....ස්තුතියි චතුර ඔබගේ සේවයට..keep it up.

    • @latalata9465
      @latalata9465 5 років тому

      ඔයාලා දෙන්නට බුසම්මාන 10 ක් දෙන්න වටිනවා දු සරණයි දෙවි දෙවි පිහිටයි ජේසු පිහිටය

  • @krishankaushalya
    @krishankaushalya 5 років тому +192

    ඇය දිරිය කතක් අහිමි ⁣වුන දේවල් වලට පසු තැවීම් පසෙකලා ඡීවිතය ඡයගත් කතක් ... ස්තූතියි චතුර ඔබට

  • @chamaratharindu2484
    @chamaratharindu2484 5 років тому +98

    ඇත්තටම මේක බලන්න ගිය වීඩියෝ එකක් නෙවෙයි ඒත් ඉවර වෙනකන් බලන්න මේකෙ රඳවාගැනීමේ ශක්තියක් තියෙන කතාවක් ... ☺️

    • @myfavorite3074
      @myfavorite3074 5 років тому

      chamara tharindu මටත්

    • @kishanikachamodi2102
      @kishanikachamodi2102 5 років тому

      අවංකවම වටිනාකමක් තියෙන කාන්තාවක් ... පිංවත් කාන්තාවක් ....බුදුසරණයි

    • @kishanikachamodi2102
      @kishanikachamodi2102 5 років тому

      🙏🙏❤️❤️❤️❤️

    • @kishanikachamodi2102
      @kishanikachamodi2102 5 років тому

      🌷🌷❤️❤️❤️❤️

  • @TiranYapa
    @TiranYapa 5 років тому +3

    ගැහැණිය සතු ශක්තිය ඉතාමත් ඉහලයි.දසමසක් කුසදරා මවක් වීම තුලම ඒ ශක්තිය පැහැදිලි වේ. මෙවැනි දිරිය මව්ක්/බිරිදක්/කාන්තාවක් වෙන්න අප රටේ සියලු කාන්තාවන්ට හැකි වේවා . චතුර ස්තුතියි ඔබට. මේ වැඩසටහනට English Subtitles එකතු කරන්න හැකි නම් විදේශිකයන්ට පවා අපේ රටේන් දෙයක් ඉගෙනගැනීමට හැකි වේවි.

  • @cbp3318
    @cbp3318 5 років тому +127

    මගේ අම්මට පස්සෙ මම මේ ලෝකෙ දැකපු ධෛර්යයවන්තම පින්වන්තම ගැහැණිය ඔබතුමියයි..තෙරුවන්සරණයි ඔබතුමියටත් ඔබතුමියගෙ පවුලටත් චතුරටත් 🙏

  • @madushanperera629
    @madushanperera629 5 років тому +134

    මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න චතුර අයියා මෙකෙන් අපි ගොඩක් මිනිස්සු ගැන ඉගන ගත්තා ❤️❤️

    • @hemantha1964107
      @hemantha1964107 5 років тому +2

      Wonderful reading of life....Love...and.... care. Good teaching of courage..when YOU listen to this one wonders what a petty life most of us are living.for some rubbish.people just stop running behind rubbish...and look around you.Chathura you know me...Wonderful job honestly proud of you.Good that we got people so sensitive like you .......obata Budusaranai ......Eyatath.....

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 років тому +72

    ස්තුතියි චතුර මල්ලි
    මේ වැඩ සටහන
    හොඳ අත්දැකීමක්
    හොඳ ධෛර්ය වන්ත
    කාන්තාවක් මේ සමාජයට හොඳ ආදර්ශයක්
    ඔබතුමියට දීර්ඝායු වේවා බුදු සරණයි
    දුක හිතුනත්
    හරිම සතුටින් මේ වැඩ සටහන නැරඹුවා

  • @TripPisso
    @TripPisso 5 років тому +3

    සීමාවක් නැතිව ලෞකික සැප පස්සේ දුවන, නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වෙන ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ වැඩසටහන බලන්න පුලුවන්නම් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වේවි. මිනිස්සු අඩනවා වැළපෙනවා අපි අවාසනාවන්තයි, අපිට අරක නෑ මේක නෑ, අපි පින් කරලා නෑ . සමහර අය සිය දිවි නසා ගන්නවා.
    තමන් වෙනස් කියල හිතන්න, තමන් වාසනාවන්තයි කියල හිතන්න, තමන්ට පුළුවන් කියල හිතන්න. අන්න එදාට පුළුවන් ලෝකයම දිනන්න. ආඩම්බරයි සහෝදරිය ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන. ස්තූතියි චතුර සුන්දර චරිත අපිට මුණ ගස්සනවාට. රෙස්පෙක්ට් බ්‍රෝ !

  • @disnakarunarathna3487
    @disnakarunarathna3487 5 років тому +9

    ඉස්සරම කියන්න ඕනෙ unlike කරන්නේ නිකමො....මෙතුමියගෙ වැඩසටහන් හොය හොයා බලන්නේ හරිම ආසාවෙන් .....හැම වචනයකින්ම ජීවිතයට ඉගෙන ගතහැකි දේ බොහොමයි......දෙදෙනාටම ගොඩාක් ස්තුතියි ...ජීවමාන ජේසුතුමාගේම ශ්‍රී ලේ වල බලයෙන් මෙතුමියට පෙනීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ...ජේසු පිහිටයි ..👍🙌👏👏👏👏🙏

    • @seefarogames9539
      @seefarogames9539 4 роки тому

      Respect you...ජේසු පිහිටයි.. තෙරුවන් සරනයි

  • @anugalle9187
    @anugalle9187 5 років тому +31

    වාසනාවන් මැතිනියනී... ඔබතුමියගේ අදහස් රටක් වටිනවා.සමහර දේ අහද්දී ඇඩෙන්න තරම් දුකයි,ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පුාර්තනා කරන්නෙමි.තෙරුවන් සරනයි

  • @shyamalihewanayake533
    @shyamalihewanayake533 5 років тому +26

    I know this lady when she was a beautiful young girl working at HSBC just before this unfortunate incident... she was so pretty we used to watch her in the evening while waiting for our transport at Fort... once I saw she was helping an old begger while he was vomitting she wiped his mouth with a hanky n comforted him... when we heard this unfortunate incident we all cried for her .. I wish you all the best dear...and wish I was there to help you..have a blessed future!!

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 роки тому +3

    බුදුසරණයි.🙏🙏🙏හිතට හරිම සනිපයි මෙ වැඩසටහාන චතුපුතේ.මෙ වගේදිරිය කන්තාවන් තම⁣ා පර්ලිමෙන්තුවට යන්න ඔනේ.හොද බුද්දියක් තියන කන්තාවක්.හරිම අඩමබරයි.ශක්තිය ලැබෙවා.කියන කරන වැඩ කටයුතු කරගෙන යන්න.හදවතිම.❤❤❤❤❤❤❤❤❤❤

  • @user-Mc-buddy
    @user-Mc-buddy 5 років тому +81

    දෑස නොපෙනුණත් ඇගේ මන ඇසින් ලොව දකින අපේ කාලයේසොඳුරු දිරිය කාන්තාව ඇයයි.තෙරුවන්සරණයි දෙවිරුකවරණයි ඇයට.❤️

  • @wnt6596
    @wnt6596 5 років тому +58

    රොස මල් හා යකඩ හා කලවම් උනු, සුන්දර අම්මා කෙනෙක් ,නිරොගි සුවේන්, දාලදා වහන්සේගේ පිහිටයි ,

  • @letswakeup5992
    @letswakeup5992 3 роки тому +3

    නුඹ මහා ගඟක් නොවෙයි මට..
    නුඹ පුංචි දියඇල්ලක් ලොවට...
    හෙමින් හෙමින් ගලාහැලෙන්න..
    රිදෙන මගේ හිත නිවෙන්න..

  • @Rdot19
    @Rdot19 5 років тому +232

    කියන්න වචන නෑ..❤️ ඇස් පේන අපි මොනවද මේ ලෝකේ ගැන දන්නේ?😥

  • @srisri6269
    @srisri6269 5 років тому +31

    ආදරණීය සහෝදරිය ඔයාගේ වැඩසටහනක් මීට කලින් දකින්න ලැබුනා මගේ ඇස්දෙකින් කදුලු වැටුනා ඔයාට ඉක්මනින් පෙනීම ලැබෙන්න පුාර්ථණා කරනව බුදුසරණයි

  • @ayishashamrin473
    @ayishashamrin473 5 років тому +50

    She is the sri lankan wonder woman for me.. i watched this 2 days ago.. love the personality! !

    • @rebeccacooray
      @rebeccacooray 5 років тому +1

      I was gonna say the same thing..she is truly a wonder woman...

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 5 років тому +132

    දිරිය කාන්තාවක්. ගරු කරනව ඔබේ ධෛර්‍යයට. බුදුසරණයි!

  • @චාර්ලිස්විකුම්නායක

    “ආශ්චර්යා” අප ලක් මවුගේ ආශ්චර්යමත් දිරිය දියණි !
    නිවන් සාක්ශාත්කරනා තුරා ඔබට මෙවන් අවැඩක් සසර සැරිසරනා තුරාවට කිසිදිනක යළි නොම වේවා.........
    ඔබට සහ ඔබ වැනි දියණියක් මෙලොවට බිහිකල ඔබගේ දෙමාපියන්ට තෙරුවන් සරණයි!

  • @dinushifernando9461
    @dinushifernando9461 5 років тому +17

    ඇස් තිබිලත් අපි මොනවාද කරලා තියෙන්නේ .සිතන්නට යමක්..verry proud up u madam...srilankan wonder women 😍..

  • @asithachathuranga4269
    @asithachathuranga4269 5 років тому +84

    චතුර අය්යෙ මන් දැන් මෙ program එකට ඇබ්බැහි වෙලා ජිවිතෙට මරම වටිනවා විශේෂයෙන් රටෙ තියන වෙච්චි දෙවල් ගැන ගොඩක් දෙවල් දැන ගත්තෙ හරියටම මෙකෙන් දිගටම කරන් යමු😍😍😍❤ සංගා ගෙන්නකො

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 5 років тому

      Patta macho sera wata sanga mayalla gana ona

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 років тому +1

      @@hugo3859 Nuwara apita nam Sanga lokui💪😉 . Sanga is a true gentleman.

    • @asithachathuranga4269
      @asithachathuranga4269 5 років тому +1

      @@hugo3859 sanga nan apitath watinawa ubata lokuda kiyala dana ganna oninan poddak hoyala balapan manan hariyata danna kolla

    • @asithachathuranga4269
      @asithachathuranga4269 5 років тому

      @@asha.ranatunga2581 😘😘😘😘

    • @asithachathuranga4269
      @asithachathuranga4269 5 років тому

      @@asha.ranatunga2581 ❤❤❤❤

  • @donjayakody4290
    @donjayakody4290 5 років тому +34

    Ada දවසට මම මේ කතාව අහන්නෙ 4wani වතාවට ...මම අහලා මගේ යාලුවො හැමෝටම අහන්න කිව . .
    ඇත්තටම මෙය දිරිමත් ගැහැනියක් ...මැයගේ Me දිරිගැන්වීමත් දිරියක් Api හැමෝටම ලොකු ආදර්ශයක් ...
    තෙරුවන් සරණයි මහත්මිය ඔබට ජෙසු පිහිටයි ...🙏🌹😘
    Dergau වේවා .

  • @imalkaheshan3382
    @imalkaheshan3382 5 років тому +68

    What a wonderful & strong , positive women 💙

  • @pathiranagpb9680
    @pathiranagpb9680 5 років тому +9

    ගොඩාක් ස්තුතිය ඔබ තුමියට ..ජීවිතේ යාතාර්තය පෙන්වා දී..අප රටේ දුක වේදනාව දැනෙන හදුනන එ කාන්තාවක් හැටියට දේශපාලුවන්ට කෙලින් කතා කරන්න යම්කෙනෙකුට ඔබ ශක්තියක් වනවා නොවනුමානයී..ජේසු පිහිටයි ..

  • @ranputha9285
    @ranputha9285 5 років тому +16

    සුපිරිම සුපිරියි කියන්න වචන නෑ......... මාරම මාර හයියක් අවා හිතට ..... අනිවා ඔයා උන්දලා 225 පන්නලා අලුත් නායකයෙක් පත් කර ගමු අපි කවුරුත් එකතු වෙලා......

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 5 років тому +62

    ඒ හිනාව.......ජිවිතේට ගොඩාක් බලාපොරොත්තු එකතු උනා

  • @upaliwijesiri5272
    @upaliwijesiri5272 4 роки тому +9

    චතුරට හොද කතුරක් හමුවෙලා පැයගානක් උනත් අහන් ඉන්න ආසයි දුකයි.

  • @shahidmohamed1030
    @shahidmohamed1030 5 років тому +66

    ඇත්තටම ඔබ බොහොම සුන්දර..දිරිය කාන්තාවක් ..ආඩම්බරයි ඔබ ගැන

  • @slimsheydy8850
    @slimsheydy8850 5 років тому +50

    සුන්දර කතක්.වටිනා ජීවිතයක්...ශක්තිමත් මනුස්සයෙක් ..පව්..ඇත්තටම දුකයි...

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 5 років тому +28

    පුංචි දේවල් වලට පවා ජීවිතය නැති කර ගන්න මිනිස්සු ජීවිතය වන මේ රටේ ඔබ වගේ කෙනෙක් ,,මහා කාන්තාරයක සරුවට වැඩුන මහා ගසක් වගේ.ඔබට ගොඩක් පිං ...ජීවිතය දිහා අලුතෙන් බලන්න පාර කියා දුන්නට..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!! තෙරුවන් සරනයි!!!

  • @SLguitarGuy
    @SLguitarGuy 5 років тому +207

    The Only program I'm willing to sacrifice my data😍

  • @samithgamage5039
    @samithgamage5039 5 років тому +69

    අනිවාර්යයෙන්ම මේව ඉන්ග්ලිස් වලින් පවා දැම්ය යුතුයි ..

  • @namalgreru3065
    @namalgreru3065 5 років тому +28

    චතුර මම හැමදාම හිතනවා අද තම මම බලපු හොඳම වැඩ සටහන කියල වෙලාවකට බය හිතෙනවා ඊළඟ එක අල කර ගනියිද කියල දෙයියන්ගේ පිහිටයි චතුර අදත් පෙර සිතුවිල්ලම තමා දිගටම කරගෙන යන්න ඔයාට ශක්තිය හා දහිරිය ලැබේවා ......

  • @sandrafazleen1
    @sandrafazleen1 5 років тому +9

    1:16:49 එක දිගට 1 තත්පරයක් skip නොකර බලන්න හිතුන එකම වීඩියෝ 1 මේ අවුරුදු ගානටම. කවදාවත් මේ වගේ comment 1ක් දාන්න හිතිලවත් නැහැ. Great job ❤️❤️❤️

  • @samsanfernando9516
    @samsanfernando9516 5 років тому +3

    හැමදේම තිබිලත් ජීවිතේ විදවන මිනිස්සු ඉන්න මේ ලෝකේ.
    ලෝකය දැකලා ජීවිතේ විදිමින් ඉද්දි මේ වගේ අවාසනාවකට මූන දීලා අද ජීවිතේ විදින ලස්සන...ලෝකේ ඉන්න දිරියම කාන්තාවක්..තෙරැවන් සරණයි..

  • @susantharathnayake3506
    @susantharathnayake3506 5 років тому +50

    madam, being i am a soldier i really respect you, i salute you. the individual who watch this; pl be educated be practical for raise our country and the nation.

  • @nishanpeiris9563
    @nishanpeiris9563 5 років тому +68

    බොහොම ස්තුතිය ඔබ තුම්ය කරන සේවාවට

    • @sriyaniperera1752
      @sriyaniperera1752 5 років тому

      කියන්න වචනය නැ නියම ගැහැනු කෙනෙක් ඔයා නම් ඔබ ලෝකයේ ජනප්‍රිය වෙනවාමයි.....

  • @arunakalyanarathna3893
    @arunakalyanarathna3893 5 років тому +15

    Strong woman , Great person and Grate Speech, මේවා ඉංග්‍රීසියෙනුත් දාන්න ඕන මොකද පිටරට මිනිස්සුන්ටත් මේවා දැනෙන්න....

  • @sadeesha5322
    @sadeesha5322 5 років тому +3

    නෙත් අද මුත්, සිත අද නොවූ, සුභවාදී, දිරිය කාන්තාවක් සමග talk with chathura වැඩසටහනෙන් කළ සුවිශේෂී වැඩසටහනක් -Good job chathura aiye-

  • @letswakeup5992
    @letswakeup5992 3 роки тому +3

    මනසින් කඩාවැටෙද්දි මම මෙවන් වැඩසටහන් බලනවා..
    සැබවින්ම තමන්ට පිහිට තමාමයි.. තමන්ට අන් කවරෙකුගේ පිහිටක්ද?

  • @fathimaazka6596
    @fathimaazka6596 5 років тому +30

    Such a strong lady.. An inspiring character for all of us.. May god bless you always..

  • @cinthiyasamad703
    @cinthiyasamad703 5 років тому +11

    බොහොම වටින වැඩසටහනක් .ඉතාමත් ආසාවෙන් ඇහුවා.
    Respect Madam .!

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 5 років тому +48

    Wonderful lady... Such an amazing program.. Appreciate her courage ❤️

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 5 років тому +166

    මේවගේ අහිංසකයො කීදෙනෙක් නම් නිරපරාදේ ජීවිත වලින් වන්දි ගෙවුවද මෝඩ මූසල කාලකණ්නි ඌරො ටිකක් නිසා 😢

  • @සාපේක්ෂයථාර්ථය

    ආදරෙයි sister , සම්මා සතියෙන් ඉන්න , පුළුවන් ඔන නිසා අද ඔයා ගොඩක් දිනලා
    ආඩම්බරයි

  • @dinithimindula8205
    @dinithimindula8205 3 роки тому +1

    චතුර, ඇත්තටම ලස්සනයි. වැඩ සටහන් ලස්සනයි. අපේ පවුලේ ආසම නිවේදකයා ඔබයි.

  • @Dona-w3z
    @Dona-w3z 5 років тому +51

    අහිමි දේවල් වලට අඬන මට මා ගැන ලැජ්ජ හිතුන...ඇයි මට ඔබ වගේ වෙන්න බැරි....

  • @beatricezain8234
    @beatricezain8234 5 років тому +13

    මට මෙය බලන විට මගේ ඇස් දෙක අන්දවුනා කියලයි මට තදින්ම දැනුනේ. හරීම දුක්බරයි ඔබගේ ජීවිතය. උපතින්ම ඔබ අන්ද වෙලා සිටියට වඩා මෙම සිදුවීම ඔබට දැනෙන වේදනාව අසීමිතයි. හරිම පව් .ඔබට ඉක්මනින්ම එලියක් දකින්නට ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

  • @madushikas.dassanayaka5275
    @madushikas.dassanayaka5275 5 років тому +5

    ලංකාවේ භාග්‍යය ට ලැබුණු මාධ්‍යවේදීයෙක් තමයි චතුර...අපේ රටේ කීයෙන් කීයද මේ වගේ හොඳ වැඩසටහන් තියෙන්නෙ...keep it up #chathuraAlwis# ...RESPECT YOU💞

  • @rehaniamanda3584
    @rehaniamanda3584 4 роки тому +1

    හරිම ලස්සනට කතා කරනවා
    අහන් ඉන්න හරිම ආසයි
    ජේසු පිහිටයි

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 5 років тому +25

    Thank you very much "Chatura". & god bless you mme.

  • @rithushilove3787
    @rithushilove3787 4 роки тому +2

    ඔබ ඇත්තටම දිරිය කාන්තාවක්. ❤️ දෑස පෙනෙන අපි මොනාද කියලා හිතෙනවා. ඔබ ඇත්ත කථා කරනවා . අසාවෙන් අහනවා. කියන්න වචන නෑ. ජේසු පිහිටයි ඔබ තුමියට. 👍👌❤️🇱🇰🙏

  • @crandy5947
    @crandy5947 5 років тому +11

    ඉතාම වටිනා කතාවක්, ඔබගේ රූපය, කතාව ,සිතුවිලි සියල්ල ලස්සනයි.

  • @anjutoyapa7384
    @anjutoyapa7384 4 роки тому +1

    මඟේ ආදර්ශ කවදත් ඔබතුමිය ජයකොඩි මහත්මිය...මඟේ ජීවිතේ වටිනාම අවස්ථාව වෙන්න පුලුවන් ඔබතුමිය එක මොහොතක් මුණගැහෙන්න ලැබුනොත් එය... ඔබේ වචන මාව ධෛර්යමත් කරනවා අනේක වාරයක්...බොහෝ ස්තුතියි චතුර...

  • @ridmisathsarani9464
    @ridmisathsarani9464 3 роки тому +6

    අනේ මැඩම් ඔයාගේ මේ කතාව අහුවම ඇස් පේනා මම ගැන කලකිරුනා.අපි ඇස් පෙනිලත් මොනවද කරලා තියෙන්නේ කියලා හිතුනා.දිරිය කාන්තාවක.මම ගෞරව කරනවා මැඩම්ට ❤️❤️❤️

  • @varuniudeshika
    @varuniudeshika 2 роки тому

    මෙලොව දැකපු සුන්දර ගැහැනියක්..රූපෙන් ගොඩක් ලස්සනයි...ඒ වගේම හිතත් ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️🥺🥺🥺🥺✨✨✨✨🌻🌻🌻🌻🌻🌻🌻

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi 5 років тому +3

    She has been named by BBC as one of the 100 women who inspired the world the most in 2019. Proud of her ❤️

  • @mihirangigamage7252
    @mihirangigamage7252 4 роки тому +1

    සාර්ථක ජිවිතයක් උදෙසා ඇගෙන් ගන්නට දෑ බොහොමයි.අතීතයේ ඇයව අත්හළ, කොන්කළ අයට, වර්තමානයේ ඇය දකින විට මොනවා නම් හිතෙනවා ඇතිද..♥️♥️

  • @avishkagimhana9724
    @avishkagimhana9724 5 років тому +24

    Respect You Madam! God Bless You ! You are really Great Person .

  • @sudarmashamali8740
    @sudarmashamali8740 4 роки тому +23

    ගොඩක් අය කියනවා මෙතුමිය පව් කියලා. ඒත් මෙතුමිය නෙමෙයි අපි තමයි පව්. අපි තමයි අදුරේ අත පත ගාන්නෙ මේ ජීවිතේ..

  • @prabhawick
    @prabhawick 5 років тому +18

    Every girl , every woman must watch this video ♥️

  • @nuwanenditha5945
    @nuwanenditha5945 5 років тому +45

    මුල් ටික මම ඇහුවෙ ඇස පියාගෙන ......මමත් අන්ධ ස්වභාවයට අනුගත උනා..ජීවිතේ කියන්නේ මාරම දෙයක් කියලා දැන් තේරෙනවා 😰

    • @herathpremaratne7411
      @herathpremaratne7411 2 роки тому

      Great lady

    • @gamagegamage1501
      @gamagegamage1501 Рік тому

      මගේ අම්මා හැරුණු කොට,,, මම දකින අහන හොදම ගැහැණිය ඔබ (සමාවෙන්න ගැහැණිය කියන වචනයට එහා වචනයක් මට දැන් එන්නේ නැහැ )මේ ලෝකේම. මේ comment සැමියා හෝ දරුවෝ දකිනවා නම්,,,, කියවන්න

  • @joysmiles3599
    @joysmiles3599 5 років тому +36

    cleanliness is next to godliness. First time I learned this!

  • @nandana5290
    @nandana5290 5 років тому +2

    ඇත්තටම ලියන්න අදහස් හිතට එන් නෑ..ඇය අපි හැමෝටම ලොකූපාඩමක් කියා දෙනවා.ඔබට ජය වේවා ..තෙරුවන් සරනයි .........

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 років тому +51

    ඔබ තුමියට බුදු සරණයි 💜️

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 років тому +24

    My heart stopped for a while. I really really appreciate your courage. Your voice is full of courage. I respect you and love you soooo much.

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 5 років тому +11

    Simply the best "talk with Chathura" program. Thank you Ashcharya! Thank you Chathura!! Please continue your mission to build a better Sri Lanka.

  • @samd7972
    @samd7972 5 років тому +2

    දෑස ඇතිව අප කරනා දේ දෑස නොමැතිව ඔබ තුමිය කරනා දේ සමග සැසදූ කල අප ඔබට බොහෝ පසුපසින් සිටිනා හිස් මිනිසුන් බව හැගුනි... ඔබ තුමියගේ දිවියේ මතකයන් අප වෙනුවෙන් ස්මරණය කොට අපට මග පෙන්වන ඔබ තුමියට නිදුක් නීරෝගී සුව අත් වේවා... ඔබ තුමිය අප ජාතියට ආදරණීය මවක් බදුයි....

  • @maleeshaherath9874
    @maleeshaherath9874 5 років тому +6

    She entered to the one of the most strong 100 women in the world- BBC
    God bless you ma'am!

  • @alahakoonbandara
    @alahakoonbandara 5 років тому +1

    ඔබතුමිය ඇත්තෙන්ම මේ රටට මහත් සම්පතක්.............
    අපේ රටේ කාන්තාවෝ ඔබතුමියව ආදර්ශයට ගත්තොත් මේ රට ගොඩක් යහපත් කරන්න හැකිවේවි
    අද අපේ රට පිරිහිලා තියෙන්නේ ගොඩක් කාන්තාවෝ අම්මා කෙනෙකුගේ යුතුකම් වගකීම් නිසිලෙස නොදන්නා නිසා
    මේ දෙන පණිවිඩය හැමෝම අවබෝද කරගත්වා ... චතුර මහතණනි ඔබට ගොඩාක් ස්තුතියි .

  • @sudarmashamali8740
    @sudarmashamali8740 4 роки тому +4

    ආදර්ශයකි .. මැතිනියනි ඔබ.. ඔබේ හයිය... සෑම ගැහැනියකටම..

  • @tharuchathu4166
    @tharuchathu4166 5 років тому +2

    දිරිය කාන්තාවක් ඔබ තුමියගෙන් බොහොදෙ ජිවිතෙට ගත්තා.දිර්ගායුෂ ලැබෙවා තෙරුවන්සරණයි.

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 років тому +51

    ඇත්තටම ඇත්තටම ඔබ තුමියට වැද නමස්කාර කරනවා බය නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා චතුරටත් ගොඩක් ස්තුතියි

  • @Akash43613
    @Akash43613 5 років тому +1

    චතුර අයියෙ ,,, හදවතටම දැනුනා.... ඔයා හදවතින්ම මනුශ්‍යයෙක්

  • @vibracyclist
    @vibracyclist 5 років тому +64

    chathura,Put English subtitles man . whole world watching this

    • @lalaniperera9248
      @lalaniperera9248 5 років тому +1

      It's good if you can 're telecast with subtitles in English as whole world can listen to it

  • @Hashini_Fernando
    @Hashini_Fernando Рік тому

    ගොඩක් ස්තුතියි චතුර මෙතුමිය ගෙන්නුවට ඔයාගේ වැඩසටහනට

  • @deepika419
    @deepika419 5 років тому +17

    Oh..my...my...such an inspirational speech ...No words to say ..We should shame of ourselves .

  • @haghettiarachchi7018
    @haghettiarachchi7018 4 роки тому +1

    සියල්ල තිබිලත් තෘප්තියක් නොලබන අපේ ජීවිත මොනවද??????
    Thank u this most important programme...

  • @mahroofmohideen1235
    @mahroofmohideen1235 5 років тому +49

    මැඩම්. මේ වැඩසටහනය ඉවරවෙනකම් බලන්න බැරිඋනා. ඒ තරම් දුක හිතෙනවා. . ප්රභාකරන් . සහරාන් කියන බල්ලො දෙන්නම ආයේ පාරක් මරන්න ඕනෑ වගේ හිතෙනවා. ඔබතුමිය ට දීර්ඝායුෂ පතමි.

    • @indikakarunarathna4278
      @indikakarunarathna4278 5 років тому +5

      ආඩම්බරයි සහෝදරයා ලාංකික මුස්ලිම් කෙනෙක් විදියට දෙවි පිහිටයි ඔබට

  • @poornachamathrodrigo628
    @poornachamathrodrigo628 5 років тому +2

    අහන්න ලැබුන හරවත් සාකච්ඡාවක්!

  • @abcd-td1vm
    @abcd-td1vm 5 років тому +15

    Wow...
    මට නම් ඔබ ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ සහෝදරිය...
    ඔබ නෙවෙයි අන්ධ ඔබව අන්ධ කල සමාජයයි..
    ඔබ සෙනෙහබර මවක්...
    එඩිතර කතක්... ආශ්චර්යා ඔබ ඇත්තටම ලංකාවට ආශ්චර්‍යමත් ආශිර්වාදයක් ලෙස දෙවියන් දුන්න ත්‍යාගයක්...
    ජේසු පිහිටයි ඔබට
    God bless you

  • @wweerasooriya3077
    @wweerasooriya3077 2 місяці тому +1

    ආශ්චර්යා සැබවින්ම ඔබ ලෝකයට ආශ්චර්යයක්

  • @nuwanthilina9
    @nuwanthilina9 5 років тому +141

    මේ වගේ දෙයකටත් unlike කරන මිනිසුන් ඉන්නවා... හරිම කණගාටුයි .. කෙසේ වෙතත් මේ මහත්මියගේ ධර්‍ය්යට ප්‍රශංසා කරනවා..

    • @Eric-SF
      @Eric-SF 5 років тому +3

      අකැමැති එවුං; අර, 7 මදි වෙලා, කවදාවත් නො ලැබෙන 72 හොයන ලේ පිපාසිත ඌරෝ වන්න ට හැකියි!

    • @ranjithgamage9579
      @ranjithgamage9579 5 років тому +1

      කලබල වෙන්න එපා..ඔය අර දියවන්නාවේ සෙට් එක නේ අන්ලයික් දාල තියෙන්නෙ :)

  • @chathurikajayasinghe7316
    @chathurikajayasinghe7316 4 роки тому

    මට නම් හරිම ලැජ්ජයි.අපි ඉන්නෙ කොතනද කියලා හිතෙනවා.ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි.ඔබතුමියගෙ වචන අපිට හරිම ශක්තියක්.මගෙ ලොකු පුතාගේ උපතින්ම වම් ඇස පෙන්නෙ නෑ.ඒ නිසා මම මානසික ව වැටිලා හිටියේ.ඔබතුමියගෙ වචන වලින් හුගක් හිත හැදුනා.ස්තූතියි ඔබට.

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 роки тому +3

    ඔබ ආදර්ශයට ගත යුතු දිරිය කාන්තාවක්. ඔබෙි කථාව අසා අපේ දෑසට දුක සමග කදුලක් ආවා.

  • @amathisathsarani2742
    @amathisathsarani2742 5 років тому +15

    දැක්මක් නැති අයට නිවැරදි දැක්මක් ඇතිකරගන්න....
    රටේ අනාගතය ගැන හැඟීමකින් හිතන්න...
    හිස් මොළවලට රිදෙනකන් කල්පනා කරන්න...
    මනසින් වැටුණු මිනිසුන්ට දිරියෙන් නැගිටින්න...
    අතහිත දෙන කාලීන හා අනර්ඝ වැඩසටහනක්.....
    ඒ අතරිනුත් මේ එපිය ගොඩක් වටිනව...
    දෙරණ ටීවි හා චතුර අයියටත් බොහොම ස්තූතියි.....😁😁😁

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 5 років тому +20

    Super wonder women !!! I can't belive even...may God bless you always and keep you happy always ..