Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද වීඩියෝ එකත් 👌 මරු , සිංහ පවුලේ සියලු දෙනාත් සියලු ලෝවැසියනුත් මේ වසංගතයෙන් ආරක්ෂා වේවා. ❤️❤️❤️❤️
ඇත්තටම හොදින් කථා කිරීමට ඔබට ඇති හැකියාව වාසනාවක්, පෙර පිනක්, වැඩි මුදල් හොයන්න එපා , වාසනාවන්......
සුපිරි. මේකට කියන්නෙ මනෝමය ශරීර හදන්න හිතට ලැබෙන විශේෂ හැකියාවක්. හින්දු යෝගා වල බුදුදහම තුල මේක විස්තර කරල තියනවා. Autobiography of a Yogi - Swami Paramahansa Yogananda කියවල බලන්න.
ඊයෙ මේ ස්ටෝරි එක internet එකෙන් කියෙව්වා විතරයි. තව ඕකෙ කතාවක් තියෙනවා එමලි සාජි ඉස්කෝලෙ ගෙවත්තෙ ඉද්දි එයාගෙ නිවුන් ආත්මය ගුරු පුටුවෙ වාඩි වෙලා ඉගැන්නුවා කියලා. ඒක දැකපු ලමයෙක් ගිහින් එමලි සාජිව අල්ලන්න හදනකොට එයාට දැනුනෙ මකුළු දැලක් අතරින් අත ගෙනියනව වගේලු. එයාලා කියන්නෙ ඒ හොල්මනක් කියලා නෙමෙයි. ඒ එයාගෙම මනෝකාය කියලයි කියන්නෙ. පළමු වතාවට ලෝකයේ කෙනෙක් නොමැරී ජීවත් වෙන ගමන් එයාගෙම ආත්මයක් එයාගෙ මනෝකාය විසින් මෙහෙයවනවා කියන එක තමා කියන්නෙ.
සුපිරි හොදේ වීඩියෝ එක..... අද නම් ටිකක් ඉක්මනට බලන්න පුලුවන් උනා....🤩🤩🤩🤩
Aiyath shooi,katahadath shooi,videoth shooi,aiya karapu video hama ekakma wagee balala thiuenawa,,,,,, niyamai aiye....😊😊😊😊😊😊🌹Suba dawasak weeewa!Theruwan saranai!🙏🙏🌹🌹🌹🌹🌹😘😘❤❤
මේක Parallel Universe Theory එකට සම්බන්ධයි. Nice vedio!👏👏👏👏
මං වැඩ කරපු තැන පිරිමි ලමයෙක්ව මැරෙන්න කලින් දවසේ වැඩට ඇවිත් තියානවා මං දැක්ක.එත් ටික වෙලාවකින් මං බලපුවාම ඇත්තටම ඔහු වැඩට ඇවිත් නැ.ඒත් මං ඔහුව තත්පර ගානක් ඒ විදිහටම දැක්ක.මං හිතන්න එ විදිහටම පෙනෙනවා කියන්නේ ඒ කෙනාගේ ජිවිතේ අනතුරක කියලා පෙන්නුමි කරන එක.🙏
අම්මෝ මම එහෙම නම් බය වෙලා මැරෙන්නෙ
Ow api danna aunty knk dakala eyage husband andagena wadata yanawa eyata nokiya. Eya gihin kamare baladdi husband ande nidilu. Baladdi e husband nindenma nathi wela. Eyage manokaya wage pita wenawada dannah e aunty ara widiyata dakke. Eka harima puduma sansiddiyak.
මං අහපු අරුම පුදුමම කතාව මේක. චුල්ල පන්ථක හාමුදුරුවන්ට මනෝ ශරීර මැවිය හැකි බව නම් කලින් අහලා තිබුනා
ඒක රහතන් වහන්සේලාට වගෙ මනස දියුණු කරපු ඇත්තන්ට ලැබෙන එක බලයක්
@@kumarakassapahimi6809 එහෙමයි හාමුදුරුවනේ . මෙයාගේ කතාව වෙනස්.
@Ishanka samarathunge ඔව්
Hoda vadagath video 1 obata jaya vavaa
තව ඔය වගේ ගුප්ත කතා ගැන වීඩියෝ ඕනෙ.😃😃😃😃👍👍👍👍
සමහර විට ඒක එක විදිහක වෙනස් මානසික තත්වයක් වෙන්න පුලුවන්...මමත් ටිකක් වැඩියෙන් බය වෙන කෙනෙක්.කවදාවත් මාවම දැකලා නැති උනාට කවුරුත් ලඟ නැති වෙලාවල් වල පෙනී නොපෙනී යන ඡායාවල් දැකලා තියෙනවා.ඒවට හිතත් ගැස්සෙනවා. ඒත් දුරට දුරට ඒක හිතන් නැතුව අමතක කරලා දානවා.මං හිතන්නේ මේ සේරම දේවල් අපේ හිත්වල තියන ප්‍රශ්න...
එතකොට තෝ කියන්නේ ඒ පන්තියේ හිටපු ළමයි 40 දෙනාටම මානසික රෝග තිබ්බා කියලා
@@Lm10826 😂😂😂
මේ විඩියෝ එකත් පට්ට කියන අය කෝ👇
Malli, goda dawasakin oyawa dekke. Den nam oya very gentle look. Konde kapapu nisa thama ohoma. Nethnam rasthiyadu penumak awe konde ekka. Jaya wewa oba siyalu denata. 💕💖👍💪👏👊🤛
මටත් මේ වගේ ගැටළුවක් තියෙනව. කවදාවත් මම දැකපු නැති කෙනෙක් එක්ක කතා කරොත් හො මගේ යහළුවෙකු එයාගෙ යාළුවෙකුට මාව හදුන්වා දුන්නොත් එ සියළුම අය කියන්නේ මම දැකල තියෙනව මෙයාව කොහේදි හරි කියනව.එත් මට ඊට කලින් එ කෙනාගෙ හුලගක් වත් වැදිල නෑ කියල මම දන්ව. මම දැං කුවෙට් එකෙ ඉන්නෙ සමහර දාට යාළුවොන්ගෙ කාමර වලට යනව පාටි තියෙනකොට එතන 10 දෙනෙක් හිටියොත් තුන් හතර දෙනෙක්ම කියනව මම දැකල තියෙනව කියල එත් මට හොදට මීටර් එ අය දැක්කෙ එදාම කියල 😂 ඉතිං තව ටිකක් කුණු වෙන්න බීල නිදා ගන්නව
නියමයි අයියේ...ගොඩක් ස්තූතියි අපි නොදන්න දේවල් අපිට කියලා දෙනවට...❤️
Peaky blinders ලා ගැන සම්පූර්ණ විස්තරයක් වීඩියෝ එක්කිං ගේන්ඩකෝ මාමේ❤️🔥
Adee me kathava Ada Thami mulinma ahuve❤❤❤thnx Sinha pawula❤❤❤🌸
අදනම් කලින්ම බලන්නෙ මම. 💚💛♥️🧡🧡❤️❤️💜💜 ආස content එකක් ( නෑ මට කලින් බලල )
ඊයේත් ඒ වගේ දෙයක් මගෙන් ඇහුවා ඉන්දියන් කෙනෙක්..ඔයා ජේයා ද මිස් කියල.මට දැන් මතක් උණා මේක බලද්දි ..... වීඩියෝ එක නම් හොඳයි අයියේ....
සිංහ දැනුම chanal එක කවුදා හරි 1 milian වෙයි කියලා හිතෙන්නේ මට විතරද? 😆💪💪💪👻
👍😃💙💙
uba vithrai
උඹ විතරයි .
උබ විතරයි
අපිට හිතෙනවා
😯😯 ඇත්තටම..ඒක නම් මාර කතාවක් 🙂👍.
psu..aiyyo...attmayak.pitupasa .enawa..adare.wedikamatatt....wair.pirimahantatt.......paule.aya.ho.yaluwek..ho..pitupasa.enawa.supiri.video.💕💕💕💕💕💕💕
Niyamai sar hamadama hoda video genn sar ❤️😍😍❤️ බුදු සරනයි 🙏
Nice video ,keep it up 💙👌
සමන්තර ලෝක ගැන වීඩියෝ එකක් ඕනේ. කවද්ද වීඩියෝ එක දෙන්නේ ඉක්මනට දෙන්න කෝ අද වීඩියෝ එක සුපිරී පැහැදිලිව තිබුන හොදයි.
Samanthara gana kiyanna mutate koheda bn danuma🤣lol
@@erendanamjaya390 appata hikena danumak thiyena ekkenek wage oya nm
අද තමයි කැප් එක ගලවලා ඉන්නව දැක්කෙ ඔයා 😘💓
බයත් හිතෙනවා...මේක ඇහුවාම🥴💔
super .. thanks bro.
පලවෙනිම comment එක මගෙන්....❤️❤️❤️
අර 13 දෙනා අතර මම හිටියනම්, මම දොර ගලවන් දුවනවා. ඇයි යකෝ..... 👻 දකිද්දි....
අම්මෝ විඩියෝ එක සුපිරී
Aiya Puluwan nm Lankawa gana loke tiyana prediction gana video ekak karanako.....
මරැ බන් එල
මේ වගේ ඕනී
මගේ අම්මා වැඩ කරපු හෝටලයේ වැඩ කලා හේෂාන් කියල අවුරුදු 23ක අයිය කෙනෙක් එයා නැති වුනේ අවුරුදු 23දී එයා football ⚽️සෙල්ලම් කර කර ඉද්දි heart attack ඇවිල්ල එයා මැරුණා නමුත් එයා වැඩට ඇවිල්ල එදා ඊට පැය දෙකකට පස්සෙ එයා නෑ එයාගේ ගෙදරින් කෝල් කරල කිව්වා එයා මැරුණ කියල ඉන්න සේරම පුදුම වුණා පැය දෙකකට කලින් අපි එක්ක වැඩ කලා කියල
Mewwane gok 😂😂😂
බොරු එපා ඇත්තමද
Anonymous Hacker la gana or dark web eke abhiras videos gana ekak one
ඇත්ත වෙන්න පුළුවන් මොකද මට කරදරයක් වෙන්න යද්දී මට නොයෙක් සිහින ලෝකවල මම ලොක්කා වෙලා ඉන්නව් පේනවා මම ලෝකයේ හොද දක්ෂතා ඇති වීරයෙක් වෙලා ඉන්නව පේනවා මේවා පේද්දි මම දන්නව ඉදිරි දවස් කීපය තුල අනිවාර්යයෙන්ම මට කෙලවෙන්න යන්නෙ කියලා අනිවාර්යයෙන්ම එහෙම වෙනවඒ සිද්ධ වුන ඔක්කොම අතරින් මට අදටත් දරාගන්න බැරී මගේ ලොකු මල්ලි එයාගේ මොටෝ බයික් එක හැප්පිල මරණයට පත් විම.
සමහරක්විට එයාට නිවූන් සෝහෝරියක් ඉදලා මැරුනද දන්නැ
උද්ඝෝෂණ කරලා පඩි වැඩි කරගෙන ..ඊට පස්සෙ කොරෝනා හැදිලා මැරිලා ගියාම... ගුරුවරු😪😩😩😩 එතකොට තේරෙයි අපරාදේ උද්ඝෝෂණය කළේ කියලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒ කාලෙ හිටපු දිසාපාමොක්වරුඅද ඉන්නේ දිසාපකවරු ( හැමෝම නෙවේ)
Guru waru athare,guru horuth innawa sahoo,ela😃😶
@@Lasandaofficial සිරා
@@devindithiloka454 සිරා
@@srstofficial7520 Ow ane,ape isscoleth innawa....boru kara kara,kaalaya kana teachersla....👍😃
ආදරෙයී අයියේ.... ඔයා දාන විඩීඕ මරූ😁😁
Part 02 වීඩියෝ එකක් ගෙන්න සින්හ අයියේ pliiis
සුපිරි බ්‍රෝ ❤
ඔයාගෙ වීඩියෝ සුපිරි ❤️
Machan nadumgamuwe raja gana video aka k karanna puluwanda please. Elephant 🐘 raja
Noziya karomatulloගේ ජීවිත කතාව ගෙන්නකෝ අයියේ.
හිතාගන්නවත් බැරි කතාවක්....
A good video. I enjoyed it👍👍
මේක මිත්‍යාවක් නොවෙයි . බුදු දහමේ මනෝකාය කියලා දෙයක් විස්තර කරනවා . මේ ඒ වගේ එකක්
ඔබ අපිට සොයාදෙන දැනුම හරිම අපූරුයි. අදත් අපි ඔක්කෝම බැලුවා .ස්තුතියි ! (J'pura corona positive ward ) Staff with s.u.d.drawing (wasantha )
Take care all 🙏🏽😷♥️
@@dontpanic0218 Thank you very much !
දැන් කොරෝන වැඩී පරිස්සමෙන් හිටපල්ල
අපේ ගණිතය ගුරුවරිය ඔයිට වඩා සැරයි 😂confuse unga bunga
😂😁😂
අපේ මැඩම් අපි ගෙදර වැඩ කරේ නැත්තන් අරන් යන්නෙ පිනා ගාවට 😂
@@colinrogan2254 😂😂
අපේ ගොඩක් ගුරුවරු හරි පම්කයි බ්‍රෝ
@@spdhe_shan7116 අපිනම් අව්වේ දනගස්සනව😂
මේවගේව තව ඕනි ❤️🥴
Cheems & Doge ගැන video එකක් කරන්නකෝ 🐶🐶
Dr.creep ගැන වීඩියෝ එකක් කරන්නකෝ..........
Ba ai
අනිවා 🤟
මගෙන් සුබ පැතුම්
Meka aththa aiya... Math mea dea athwidala tynawa... Ape amma nathi una dawase ude, ape amma wagema kenek mn lagata hinewegana enawa mn dakka... Thappara ganai... Eka parata nathi una... A dawase raa ape ammath nathi una.....
ආපු ගමන් බැලුවා 😊😊😊
Ithin dan mata natandada kiyanne
Me yalu deyak kiyannam...sinha danuma thamai හොඳටම kare..😊😊
කතාව නම් මරු... හැබැයි බයත් හිතුනා... මම මේ කියන්න යන කතා තුන 2015- 2018 සිදු උන දේවල්මම ඒ ලෙවල් කලෙ මාතර .. දවසක් මම බස් එකෙන් ගෙදර ඉඳලා බෝඩිමට යනකොට කොන්දොස්තර මහත්තයා මගෙන් ඇහුවා අද මොකද රැ වෙලා කියල ... මම කිව්වා බෝඩිමට යනවා කියල ... පැය ගානක බස් ගමනක්... ටිකකින් කොන්දොස්තර මහතා ටිකට් සේරම කඩලා මගෙ ලඟට ඇවිත් වාඩි වෙලා ලොකු විස්තරයක් පටන් ගත්තා.. මට ඒ කියන කතාව පැහැදිලි උනේ නෑ... මැදින් කතාවක් කිව්ව වගෙ.. මම කිව්වා ඔයා වෙන කෙනෙකුට පටලවා ගෙන , ඔය කතාව කියන්න ඕන කෙනා මම නෙවෙයි කියල .. ඊට පස්සෙ එයා මගෙ දිහා බලං ඉඳලා කියල අහ් සොරි වැරදීමක් කියල ... ඒ කියන්නෙ මම වගෙ කෙනෙක් ඒ බස් එකේ ගිහින් .. කොන්දොස්තර එයා එක්ක මොනව හරි කතා කරලා.. ඒකෙ ඉතුරු ටික තමයි මට කිව්වෙ... තව දවසක් පිසික්ස් පන්තියේ ඉන්ටර්වල් එක වෙලාවෙ කොල්ලෙක් ඇවිත් කිව්වා මචං උඹ මගෙ යාලු කෙල්ලෙක්ට ටෝක් කරනව නේද , ඕන නම් සෙට් කරල දෙන්නම් කියල 😅 මම කිව්වා නැ කියල ... බලනකොට ඊට කලින් දවසෙ මම වගෙ පොරක් ඒ කෙල්ලගෙ පස්සෙන් ගිහින් ... පිසික්ස් පන්තියෙදි ඒ කෙල්ල මාව දැක්කම හිතල, පස්සෙන් ආවෙත් මම කියල 😅😅අවසන් සිදු වීම... කෙමිස්ට්‍රි පන්තියෙදි මගෙ පිටිපස්සෙ හිටිය කොල්ලෙක් ඇහුවා අඩෝ උඹ ඊයෙ මැත්ස් ක්ලාස් එකෙ මට ඉස්සරහ හිටියා නේද කියල ... මම කිව්වා මම බයෝ කියල ... ඒ කොල්ල කිව්වා ඒක තමයි මමත් බැලුවෙ උඹ මොකද මැත්ස් එකෙ කලෙ කියල අහනවා 😅😅😀 ඒත් ඒ වෙලාවෙ මම හිටියේ ඒ ආයතනයේම බයෝ පන්තියේ...උපකල්පනය - මම වගේම පොරක් මාතර පන්ති ඇවිත් ... ඌත් මගෙ වයසෙම එකෙක්... මම ගෙදර ඉඳලා බෝඩිමට යන රූට් එකෙ ඌත් යනවා. මම මාතර අවුරුදු 4ක් හිටියා 😅😅😀 හැබැයි එක දවසක්වත් ඔය කියන ඩයල් එක නම් දැකල නෑ...දැන් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට හිතෙනවා මගෙත් මෙහෙම සීන් එකක්ද උනෙ කියල 😅😅😅 හපොයි
mamath matara ohoma seen ekak sipyana eke wela thiye
Matara❤
@@hasith8647e mokdd
God bless you
Puduma nathi dewal widyaawata ahuwenawaaah puduma dewal widyaawata ahu wenne naah aa kiyanne widyaawatath ahaa giya maanayak thiyenawaah aa kiyanne widyaawath paraadai
මම දන්න හිතවත් සහොදරයෙක්ටත් මේ දේම වෙලා තියනවා
ඇත්තටම ?
Man thama 1
1st views❤️👍
Nice one, what is the name for this paranormal incident??
The shining movie eke thiyenneth me wage ekakda....
මටත් මේ දේ වෙලා තියෙනවා,මම ඒ වෙලාවේ මාව පොටෝ එකක් ගත්තම එයා ඒකෙ ඉන්නවා,තාමත් මගෙ ළග ඒ පොටෝ එක තියෙනවා,ඒත් මට මේවා විශ්වාස නෑ,එහෙම දැක්කත් විශ්වාස නෑ
👍
බොරු.. ඒ ෆොටෝ එක දන්න අපිටත් බලන්න
Sirwtd
ඇත්තමද ?
E photo eka social media dmme nthda?
සුපිරි අයියෙ🔥🔥
Oyage kata niyamai..
Sinha danuma baluwe godak kalekin❤️❤️
BLACKPINK ගැන වීඩියෝ එකක් ඕනේ
අපෝ එපා 😂😅
දිගටම
කුණ්ඩධාන ස්වාමීන් වහන්සේට ඔය වගේ දෙයක් වුණා හැබැයි උන්වහන්සේගේ පිටිපස්සෙන් ආවෙ කාන්තාවක් උන්වහන්සේට පේන්නේ නෑ අනිත් උදවියට පේනවා .එහෙම වුණේ පෙර කර ගත්ත කරුමයක් නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුණ්ඩධාන ස්වාමින්වහන්සේගේ ඒ කර්මය රහත් වුණාට පස්සේ නැතිවුණා. මට පේන විදියට අර කාන්තාවටත් එහෙම සිද්ධියක් වෙන්න පුළුවන්.
Doctor creep ගැන වීඩියො එකක් ඕන
අනිවරෙයන් මාත් කිව්වා
@@vihagachathu4927 එයා මාස 10 කට කලින් දාපු වීඩියො එක දැක්කද 🙂 සෙරමල්ල සොම්බි වෙලා වැක්සින් ගහපු අයද දන්නෑ 😁
@@ravindurukshan2996 ..ඔව්..බන්....ඔයිට කලින්...virUS එකක් ඇවිල්ලා එකට ගැහුව බෙහෙතෙත් අතුරු බාධා ආවෙ අවුරුදු 5 කට පස්සෙ 😣😓
Mkdd aneh eh?
😱😱😱Adath wpptina videowak
Ayya e aththada
1st commant ❤️👍
Heart ekak one
බුදු දහමේ එක තැනක තියෙනවා එක භික්ෂූන් වහන්සේ කෙනෙක් පෙර කල කර්මයක් නිසා ඒ භික්ෂූන් වහන්සේ යන යන තැන කාන්තා රුවක් පිටුපස එනවා කියලා... කතාව හරියටම මතක නෑ..
Math ahala thiyanawa. Mathaka ne hariyata,
කුණ්ඩදාන හිමි පසු පස කාන්තාවක් ඒමට හේතුවමෙම තෙරුන් මහණ වූ දා පටන් කාන්තා රූපයක් තෙරුන් පසුපස එනු ලැබේ. මෙය තෙරුන් නො දන්නා අතර අන්‍යයන්ට පෙනෙන්නා හ. මේ කාන්තාවක් සේ පසු පස යන රුව දකින මිනිසුන් ද තෙරුන්ට නො මනා බස් කියති. මෙය දක්නා භික්ෂූන් ද දුස්සීල වාදයෙන් බනිති. තෙරුන්ට එබන්දක් නො පෙනෙන බැවින් තෙරුන් ද අන් අයට මුසාවාදීන් දුස්සීලයන් යැ යි බනිති. පසුව තෙරුන් පසුපස කාන්තාවක් නො යන බව ද කර්ම බලයෙන් එවැන්නක් පෙනෙන බව ද කොසොල් රජු සොයා ගත්තේ ය. තථාගතයන් වහන්සේ අතීත කර්මය වදාළ සේක. මේ හිමි කාශ්‍යප බුදුන් කල දෙවියෙකුව ඉපිද සමඟිව විසූ දෙනමක් භේද කළේ ය. ඒ සමගි දෙනම වඩින විට එක නමකට කැසිකිළි කිස කිරීමට අවශ්‍ය විය. එබැවින් කැළෑවට පිවිසියේ ය. ඒ භික්ෂුව කැසිකිළි කිස කොට එන කල මේ දෙවියා කාන්තා වෙසක් ගෙන රෙද්ද හදමින් අත්වල වැලි ගසා දමමින් කෙසද බිඳිමින් වටපිට බලමින් පසුපස ආවා ය. මේ දුටු අනිත් භික්ෂුව දුශ්ශීල වාදයෙන් චෝදනා කළේ ය. දෙදෙනා ම බහින්බස් වී පෝය කිරීමට ද විරුද්ධ වූ කල දෙවියා විත් තමා කළ වරද කියා සමාව ගත්තේ ද පෙර තිබූ හිතවත්කම නැවත පෙර සේ ඇතිකර ගත නො හැකි විය. මේ පෙර ආත්මයක දී දෙවියකුව සිටිය දී කල පාප ක්‍රියා බලයෙන් අවීචියේ ඉපිද දුක් විඳ මෙකල ද මෙසේ කර්මය පල දුන් බව වදාළ සේක.
@@paradiseofknowledge2536 thank u.
@@tharudishaa3598 👍
@@paradiseofknowledge2536 සාදු සාදු සාදු...බොහොම පින්
Piyumi hansamali gena vedio ekak dannna ayye
🤣 🤣 🤣 🤣
Doctor crepey ge pandamic විඩියෝ ගැන එකක් කරන්න පුළුවන් නම්
🙂 spellings
👍👍👍👍
Chatherine Macphialගෙ Another Me කියන story book එකෙත් ඔය වගේ doppelganger කෙනෙක්ගෙ කතාවක් තියෙන්නෙ.
Sinha pawla social media app ekak develop karanna puluwannm godak hodai aiye💙
මොනව උනත් අැත්තමද කියලා පිලිගන්න අමාරුයි.
Niyamaiiiiiii❤❤❤❤❤❤
අයියා Mr Bean ගේ ජීවිත කතාව ගෙන්න.එයා මොකද වුනේ කියලා.
Manokaayata sambandada?
බොහොම ස්තුති 🙏
@@ishunayanathara4703 ua-cam.com/video/qfuN6VaVvOI/v-deo.html
ඔව් මමත් අහලා තියෙනවා . මේවා පෙර අකුසල කර්ම
හරි අද්භූතය් නේද 😱🔥
Patta
Tekashi 69 gena video ekk karannako .plz
ara thumbail eka abhiras video wala thumbnail ekaka dakka
Meka vidyawan kiyana puluwannam mama vishwasa karanawa mama vidyawa vitarai vishwasa karanne
Tupac ගේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
ලයික් එක
@ メ• sLマ ʍ Ξ K Λ •メ ツ ®™ 😂😂😂😂
@ メ• sLマ ʍ Ξ K Λ •メ ツ ®™ ඔව් අම්මෝ හලෝ
නියමයි අයියේ
Superb
Mewa balala kohomada ane raata chuu danna wath yanne 😂❤️
අද වීඩියෝ එකත් 👌 මරු , සිංහ පවුලේ සියලු දෙනාත් සියලු ලෝවැසියනුත් මේ වසංගතයෙන් ආරක්ෂා වේවා. ❤️❤️❤️❤️
ඇත්තටම හොදින් කථා කිරීමට ඔබට ඇති හැකියාව වාසනාවක්, පෙර පිනක්, වැඩි මුදල් හොයන්න එපා , වාසනාවන්......
සුපිරි. මේකට කියන්නෙ මනෝමය ශරීර හදන්න හිතට ලැබෙන විශේෂ හැකියාවක්. හින්දු යෝගා වල බුදුදහම තුල මේක විස්තර කරල තියනවා. Autobiography of a Yogi - Swami Paramahansa Yogananda කියවල බලන්න.
ඊයෙ මේ ස්ටෝරි එක internet එකෙන් කියෙව්වා විතරයි. තව ඕකෙ කතාවක් තියෙනවා එමලි සාජි ඉස්කෝලෙ ගෙවත්තෙ ඉද්දි එයාගෙ නිවුන් ආත්මය ගුරු පුටුවෙ වාඩි වෙලා ඉගැන්නුවා කියලා. ඒක දැකපු ලමයෙක් ගිහින් එමලි සාජිව අල්ලන්න හදනකොට එයාට දැනුනෙ මකුළු දැලක් අතරින් අත ගෙනියනව වගේලු. එයාලා කියන්නෙ ඒ හොල්මනක් කියලා නෙමෙයි. ඒ එයාගෙම මනෝකාය කියලයි කියන්නෙ. පළමු වතාවට ලෝකයේ කෙනෙක් නොමැරී ජීවත් වෙන ගමන් එයාගෙම ආත්මයක් එයාගෙ මනෝකාය විසින් මෙහෙයවනවා කියන එක තමා කියන්නෙ.
සුපිරි හොදේ වීඩියෝ එක..... අද නම් ටිකක් ඉක්මනට බලන්න පුලුවන් උනා....🤩🤩🤩🤩
Aiyath shooi,
katahadath shooi,
videoth shooi,
aiya karapu video hama ekakma wagee balala thiuenawa,,,,,, niyamai aiye....😊😊😊😊😊😊🌹
Suba dawasak weeewa!
Theruwan saranai!🙏🙏
🌹🌹🌹🌹🌹😘😘❤❤
මේක Parallel Universe Theory එකට සම්බන්ධයි. Nice vedio!👏👏👏👏
මං වැඩ කරපු තැන පිරිමි ලමයෙක්ව මැරෙන්න කලින් දවසේ වැඩට ඇවිත් තියානවා මං දැක්ක.එත් ටික වෙලාවකින් මං බලපුවාම ඇත්තටම ඔහු වැඩට ඇවිත් නැ.ඒත් මං ඔහුව තත්පර ගානක් ඒ විදිහටම දැක්ක.
මං හිතන්න එ විදිහටම පෙනෙනවා කියන්නේ ඒ කෙනාගේ ජිවිතේ අනතුරක කියලා පෙන්නුමි කරන එක.🙏
අම්මෝ මම එහෙම නම් බය වෙලා මැරෙන්නෙ
Ow api danna aunty knk dakala eyage husband andagena wadata yanawa eyata nokiya. Eya gihin kamare baladdi husband ande nidilu. Baladdi e husband nindenma nathi wela. Eyage manokaya wage pita wenawada dannah e aunty ara widiyata dakke. Eka harima puduma sansiddiyak.
මං අහපු අරුම පුදුමම කතාව මේක. චුල්ල පන්ථක හාමුදුරුවන්ට මනෝ ශරීර මැවිය හැකි බව නම් කලින් අහලා තිබුනා
ඒක රහතන් වහන්සේලාට වගෙ මනස දියුණු කරපු ඇත්තන්ට ලැබෙන එක බලයක්
@@kumarakassapahimi6809 එහෙමයි හාමුදුරුවනේ . මෙයාගේ කතාව වෙනස්.
@Ishanka samarathunge ඔව්
Hoda vadagath video 1 obata jaya vavaa
තව ඔය වගේ ගුප්ත කතා ගැන වීඩියෝ ඕනෙ.😃😃😃😃👍👍👍👍
සමහර විට ඒක එක විදිහක වෙනස් මානසික තත්වයක් වෙන්න පුලුවන්...මමත් ටිකක් වැඩියෙන් බය වෙන කෙනෙක්.කවදාවත් මාවම දැකලා නැති උනාට කවුරුත් ලඟ නැති වෙලාවල් වල පෙනී නොපෙනී යන ඡායාවල් දැකලා තියෙනවා.ඒවට හිතත් ගැස්සෙනවා. ඒත් දුරට දුරට ඒක හිතන් නැතුව අමතක කරලා දානවා.මං හිතන්නේ මේ සේරම දේවල් අපේ හිත්වල තියන ප්‍රශ්න...
එතකොට තෝ කියන්නේ ඒ පන්තියේ හිටපු ළමයි 40 දෙනාටම මානසික රෝග තිබ්බා කියලා
@@Lm10826 😂😂😂
මේ විඩියෝ එකත් පට්ට කියන අය කෝ
👇
Malli, goda dawasakin oyawa dekke. Den nam oya very gentle look. Konde kapapu nisa thama ohoma. Nethnam rasthiyadu penumak awe konde ekka. Jaya wewa oba siyalu denata. 💕💖👍💪👏👊🤛
මටත් මේ වගේ ගැටළුවක් තියෙනව. කවදාවත් මම දැකපු නැති කෙනෙක් එක්ක කතා කරොත් හො මගේ යහළුවෙකු එයාගෙ යාළුවෙකුට මාව හදුන්වා දුන්නොත් එ සියළුම අය කියන්නේ මම දැකල තියෙනව මෙයාව කොහේදි හරි කියනව.එත් මට ඊට කලින් එ කෙනාගෙ හුලගක් වත් වැදිල නෑ කියල මම දන්ව. මම දැං කුවෙට් එකෙ ඉන්නෙ සමහර දාට යාළුවොන්ගෙ කාමර වලට යනව පාටි තියෙනකොට එතන 10 දෙනෙක් හිටියොත් තුන් හතර දෙනෙක්ම කියනව මම දැකල තියෙනව කියල එත් මට හොදට මීටර් එ අය දැක්කෙ එදාම කියල 😂 ඉතිං තව ටිකක් කුණු වෙන්න බීල නිදා ගන්නව
නියමයි අයියේ...ගොඩක් ස්තූතියි අපි නොදන්න දේවල් අපිට කියලා දෙනවට...❤️
Peaky blinders ලා ගැන සම්පූර්ණ විස්තරයක් වීඩියෝ එක්කිං ගේන්ඩකෝ මාමේ❤️🔥
Adee me kathava Ada Thami mulinma ahuve❤❤❤thnx Sinha pawula❤❤❤🌸
අදනම් කලින්ම බලන්නෙ මම. 💚💛♥️🧡🧡❤️❤️💜💜 ආස content එකක් ( නෑ මට කලින් බලල )
ඊයේත් ඒ වගේ දෙයක් මගෙන් ඇහුවා ඉන්දියන් කෙනෙක්..ඔයා ජේයා ද මිස් කියල.මට දැන් මතක් උණා මේක බලද්දි .....
වීඩියෝ එක නම් හොඳයි අයියේ....
සිංහ දැනුම chanal එක කවුදා හරි 1 milian වෙයි කියලා හිතෙන්නේ මට විතරද? 😆💪💪💪👻
👍😃💙💙
uba vithrai
උඹ විතරයි .
උබ විතරයි
අපිට හිතෙනවා
😯😯 ඇත්තටම..ඒක නම් මාර කතාවක් 🙂👍.
psu..aiyyo...attmayak.pitupasa .enawa..adare.wedikamatatt....wair.pirimahantatt.......paule.aya.ho.yaluwek..ho..pitupasa.enawa.supiri.video.💕💕💕💕💕💕💕
Niyamai sar hamadama hoda video genn sar ❤️😍😍❤️ බුදු සරනයි 🙏
Nice video ,keep it up 💙👌
සමන්තර ලෝක ගැන වීඩියෝ එකක් ඕනේ. කවද්ද වීඩියෝ එක දෙන්නේ ඉක්මනට දෙන්න කෝ අද වීඩියෝ එක සුපිරී පැහැදිලිව තිබුන හොදයි.
Samanthara gana kiyanna mutate koheda bn danuma🤣lol
@@erendanamjaya390 appata hikena danumak thiyena ekkenek wage oya nm
අද තමයි කැප් එක ගලවලා ඉන්නව දැක්කෙ ඔයා 😘💓
බයත් හිතෙනවා...මේක ඇහුවාම🥴💔
super .. thanks bro.
පලවෙනිම comment එක මගෙන්....❤️❤️❤️
අර 13 දෙනා අතර මම හිටියනම්, මම දොර ගලවන් දුවනවා. ඇයි යකෝ.....
👻 දකිද්දි....
අම්මෝ විඩියෝ එක සුපිරී
Aiya Puluwan nm Lankawa gana loke tiyana prediction gana video ekak karanako.....
මරැ බන් එල
මේ වගේ ඕනී
මගේ අම්මා වැඩ කරපු හෝටලයේ වැඩ කලා හේෂාන් කියල අවුරුදු 23ක අයිය කෙනෙක් එයා නැති වුනේ අවුරුදු 23දී එයා football ⚽️සෙල්ලම් කර කර ඉද්දි heart attack ඇවිල්ල එයා මැරුණා නමුත් එයා වැඩට ඇවිල්ල එදා ඊට පැය දෙකකට පස්සෙ එයා නෑ එයාගේ ගෙදරින් කෝල් කරල කිව්වා එයා මැරුණ කියල ඉන්න සේරම පුදුම වුණා පැය දෙකකට කලින් අපි එක්ක වැඩ කලා කියල
Mewwane gok 😂😂😂
බොරු එපා ඇත්තමද
Anonymous Hacker la gana or dark web eke abhiras videos gana ekak one
ඇත්ත වෙන්න පුළුවන්
මොකද මට කරදරයක් වෙන්න යද්දී
මට නොයෙක් සිහින ලෝකවල මම ලොක්කා වෙලා ඉන්නව් පේනවා
මම ලෝකයේ හොද දක්ෂතා ඇති වීරයෙක් වෙලා ඉන්නව පේනවා
මේවා පේද්දි මම දන්නව ඉදිරි දවස් කීපය තුල අනිවාර්යයෙන්ම මට කෙලවෙන්න යන්නෙ කියලා
අනිවාර්යයෙන්ම එහෙම වෙනව
ඒ සිද්ධ වුන ඔක්කොම අතරින් මට අදටත් දරාගන්න බැරී මගේ ලොකු මල්ලි එයාගේ මොටෝ බයික් එක හැප්පිල මරණයට පත් විම.
සමහරක්විට එයාට නිවූන් සෝහෝරියක් ඉදලා මැරුනද දන්නැ
උද්ඝෝෂණ කරලා පඩි වැඩි කරගෙන ..ඊට පස්සෙ කොරෝනා හැදිලා මැරිලා ගියාම... ගුරුවරු😪😩😩😩 එතකොට තේරෙයි අපරාදේ උද්ඝෝෂණය කළේ කියලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒ කාලෙ හිටපු දිසාපාමොක්වරු
අද ඉන්නේ දිසාපකවරු ( හැමෝම නෙවේ)
Guru waru athare,guru horuth innawa sahoo,ela😃😶
@@Lasandaofficial සිරා
@@devindithiloka454 සිරා
@@srstofficial7520 Ow ane,ape isscoleth innawa....boru kara kara,kaalaya kana teachersla....👍😃
ආදරෙයී අයියේ.... ඔයා දාන විඩීඕ මරූ😁😁
Part 02 වීඩියෝ එකක් ගෙන්න සින්හ අයියේ pliiis
සුපිරි බ්‍රෝ ❤
ඔයාගෙ වීඩියෝ සුපිරි ❤️
Machan nadumgamuwe raja gana video aka k karanna puluwanda please. Elephant 🐘 raja
Noziya karomatulloගේ ජීවිත කතාව ගෙන්නකෝ අයියේ.
හිතාගන්නවත් බැරි කතාවක්....
A good video. I enjoyed it👍👍
මේක මිත්‍යාවක් නොවෙයි . බුදු දහමේ මනෝකාය කියලා දෙයක් විස්තර කරනවා . මේ ඒ වගේ එකක්
ඔබ අපිට සොයාදෙන දැනුම හරිම අපූරුයි. අදත් අපි ඔක්කෝම බැලුවා .ස්තුතියි ! (J'pura corona positive ward ) Staff with s.u.d.drawing (wasantha )
Take care all 🙏🏽😷♥️
@@dontpanic0218 Thank you very much !
දැන් කොරෝන වැඩී පරිස්සමෙන් හිටපල්ල
අපේ ගණිතය ගුරුවරිය ඔයිට වඩා සැරයි 😂confuse unga bunga
😂😁😂
අපේ මැඩම් අපි ගෙදර වැඩ කරේ නැත්තන් අරන් යන්නෙ පිනා ගාවට 😂
@@colinrogan2254 😂😂
අපේ ගොඩක් ගුරුවරු හරි පම්කයි බ්‍රෝ
@@spdhe_shan7116 අපිනම් අව්වේ දනගස්සනව😂
මේවගේව තව ඕනි ❤️🥴
Cheems & Doge ගැන video එකක් කරන්නකෝ 🐶🐶
Dr.creep ගැන වීඩියෝ එකක් කරන්නකෝ..........
Ba ai
අනිවා 🤟
මගෙන් සුබ පැතුම්
Meka aththa aiya... Math mea dea athwidala tynawa... Ape amma nathi una dawase ude, ape amma wagema kenek mn lagata hinewegana enawa mn dakka... Thappara ganai... Eka parata nathi una... A dawase raa ape ammath nathi una.....
ආපු ගමන් බැලුවා 😊😊😊
Ithin dan mata natandada kiyanne
Me yalu deyak kiyannam...sinha danuma thamai හොඳටම kare..😊😊
කතාව නම් මරු... හැබැයි බයත් හිතුනා...
මම මේ කියන්න යන කතා තුන 2015- 2018 සිදු උන දේවල්
මම ඒ ලෙවල් කලෙ මාතර .. දවසක් මම බස් එකෙන් ගෙදර ඉඳලා බෝඩිමට යනකොට කොන්දොස්තර මහත්තයා මගෙන් ඇහුවා අද මොකද රැ වෙලා කියල ... මම කිව්වා බෝඩිමට යනවා කියල ... පැය ගානක බස් ගමනක්... ටිකකින් කොන්දොස්තර මහතා ටිකට් සේරම කඩලා මගෙ ලඟට ඇවිත් වාඩි වෙලා ලොකු විස්තරයක් පටන් ගත්තා.. මට ඒ කියන කතාව පැහැදිලි උනේ නෑ... මැදින් කතාවක් කිව්ව වගෙ.. මම කිව්වා ඔයා වෙන කෙනෙකුට පටලවා ගෙන , ඔය කතාව කියන්න ඕන කෙනා මම නෙවෙයි කියල .. ඊට පස්සෙ එයා මගෙ දිහා බලං ඉඳලා කියල අහ් සොරි වැරදීමක් කියල ... ඒ කියන්නෙ මම වගෙ කෙනෙක් ඒ බස් එකේ ගිහින් .. කොන්දොස්තර එයා එක්ක මොනව හරි කතා කරලා.. ඒකෙ ඉතුරු ටික තමයි මට කිව්වෙ...
තව දවසක් පිසික්ස් පන්තියේ ඉන්ටර්වල් එක වෙලාවෙ කොල්ලෙක් ඇවිත් කිව්වා මචං උඹ මගෙ යාලු කෙල්ලෙක්ට ටෝක් කරනව නේද , ඕන නම් සෙට් කරල දෙන්නම් කියල 😅 මම කිව්වා නැ කියල ... බලනකොට ඊට කලින් දවසෙ මම වගෙ පොරක් ඒ කෙල්ලගෙ පස්සෙන් ගිහින් ... පිසික්ස් පන්තියෙදි ඒ කෙල්ල මාව දැක්කම හිතල, පස්සෙන් ආවෙත් මම කියල 😅😅
අවසන් සිදු වීම... කෙමිස්ට්‍රි පන්තියෙදි මගෙ පිටිපස්සෙ හිටිය කොල්ලෙක් ඇහුවා අඩෝ උඹ ඊයෙ මැත්ස් ක්ලාස් එකෙ මට ඉස්සරහ හිටියා නේද කියල ... මම කිව්වා මම බයෝ කියල ... ඒ කොල්ල කිව්වා ඒක තමයි මමත් බැලුවෙ උඹ මොකද මැත්ස් එකෙ කලෙ කියල අහනවා 😅😅😀 ඒත් ඒ වෙලාවෙ මම හිටියේ ඒ ආයතනයේම බයෝ පන්තියේ...
උපකල්පනය - මම වගේම පොරක් මාතර පන්ති ඇවිත් ... ඌත් මගෙ වයසෙම එකෙක්... මම ගෙදර ඉඳලා බෝඩිමට යන රූට් එකෙ ඌත් යනවා. මම මාතර අවුරුදු 4ක් හිටියා 😅😅😀 හැබැයි එක දවසක්වත් ඔය කියන ඩයල් එක නම් දැකල නෑ...
දැන් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට හිතෙනවා මගෙත් මෙහෙම සීන් එකක්ද උනෙ කියල 😅😅😅 හපොයි
mamath matara ohoma seen ekak sipyana eke wela thiye
Matara❤
@@hasith8647e mokdd
God bless you
Puduma nathi dewal widyaawata ahuwenawaaah puduma dewal widyaawata ahu wenne naah aa kiyanne widyaawatath ahaa giya maanayak thiyenawaah aa kiyanne widyaawath paraadai
මම දන්න හිතවත් සහොදරයෙක්ටත් මේ දේම වෙලා තියනවා
ඇත්තටම ?
Man thama 1
1st views❤️👍
Nice one, what is the name for this paranormal incident??
The shining movie eke thiyenneth me wage ekakda....
මටත් මේ දේ වෙලා තියෙනවා,මම ඒ වෙලාවේ මාව පොටෝ එකක් ගත්තම එයා ඒකෙ ඉන්නවා,තාමත් මගෙ ළග ඒ පොටෝ එක තියෙනවා,ඒත් මට මේවා විශ්වාස නෑ,එහෙම දැක්කත් විශ්වාස නෑ
👍
බොරු.. ඒ ෆොටෝ එක දන්න අපිටත් බලන්න
Sirwtd
ඇත්තමද ?
E photo eka social media dmme nthda?
සුපිරි අයියෙ🔥🔥
Oyage kata niyamai..
Sinha danuma baluwe godak kalekin❤️❤️
BLACKPINK ගැන වීඩියෝ එකක් ඕනේ
අපෝ එපා 😂😅
දිගටම
කුණ්ඩධාන ස්වාමීන් වහන්සේට ඔය වගේ දෙයක් වුණා හැබැයි උන්වහන්සේගේ පිටිපස්සෙන් ආවෙ කාන්තාවක් උන්වහන්සේට පේන්නේ නෑ අනිත් උදවියට පේනවා .එහෙම වුණේ පෙර කර ගත්ත කරුමයක් නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුණ්ඩධාන ස්වාමින්වහන්සේගේ ඒ කර්මය රහත් වුණාට පස්සේ නැතිවුණා. මට පේන විදියට අර කාන්තාවටත් එහෙම සිද්ධියක් වෙන්න පුළුවන්.
Doctor creep ගැන වීඩියො එකක් ඕන
අනිවරෙයන් මාත් කිව්වා
@@vihagachathu4927 එයා මාස 10 කට කලින් දාපු වීඩියො එක දැක්කද 🙂 සෙරමල්ල සොම්බි වෙලා වැක්සින් ගහපු අයද දන්නෑ 😁
@@ravindurukshan2996 ..ඔව්..බන්....ඔයිට කලින්...virUS එකක් ඇවිල්ලා එකට ගැහුව බෙහෙතෙත් අතුරු බාධා ආවෙ අවුරුදු 5 කට පස්සෙ 😣😓
Mkdd aneh eh?
😱😱😱Adath wpptina videowak
Ayya e aththada
1st commant ❤️👍
Heart ekak one
බුදු දහමේ එක තැනක තියෙනවා එක භික්ෂූන් වහන්සේ කෙනෙක් පෙර කල කර්මයක් නිසා ඒ භික්ෂූන් වහන්සේ යන යන තැන කාන්තා රුවක් පිටුපස එනවා කියලා... කතාව හරියටම මතක නෑ..
Math ahala thiyanawa. Mathaka ne hariyata,
කුණ්ඩදාන හිමි පසු පස කාන්තාවක් ඒමට හේතුව
මෙම තෙරුන් මහණ වූ දා පටන් කාන්තා රූපයක් තෙරුන් පසුපස එනු ලැබේ. මෙය තෙරුන් නො දන්නා අතර අන්‍යයන්ට පෙනෙන්නා හ. මේ කාන්තාවක් සේ පසු පස යන රුව දකින මිනිසුන් ද තෙරුන්ට නො මනා බස් කියති. මෙය දක්නා භික්ෂූන් ද දුස්සීල වාදයෙන් බනිති. තෙරුන්ට එබන්දක් නො පෙනෙන බැවින් තෙරුන් ද අන් අයට මුසාවාදීන් දුස්සීලයන් යැ යි බනිති. පසුව තෙරුන් පසුපස කාන්තාවක් නො යන බව ද කර්ම බලයෙන් එවැන්නක් පෙනෙන බව ද කොසොල් රජු සොයා ගත්තේ ය. තථාගතයන් වහන්සේ අතීත කර්මය වදාළ සේක. මේ හිමි කාශ්‍යප බුදුන් කල දෙවියෙකුව ඉපිද සමඟිව විසූ දෙනමක් භේද කළේ ය. ඒ සමගි දෙනම වඩින විට එක නමකට කැසිකිළි කිස කිරීමට අවශ්‍ය විය. එබැවින් කැළෑවට පිවිසියේ ය. ඒ භික්ෂුව කැසිකිළි කිස කොට එන කල මේ දෙවියා කාන්තා වෙසක් ගෙන රෙද්ද හදමින් අත්වල වැලි ගසා දමමින් කෙසද බිඳිමින් වටපිට බලමින් පසුපස ආවා ය. මේ දුටු අනිත් භික්ෂුව දුශ්ශීල වාදයෙන් චෝදනා කළේ ය. දෙදෙනා ම බහින්බස් වී පෝය කිරීමට ද විරුද්ධ වූ කල දෙවියා විත් තමා කළ වරද කියා සමාව ගත්තේ ද පෙර තිබූ හිතවත්කම නැවත පෙර සේ ඇතිකර ගත නො හැකි විය. මේ පෙර ආත්මයක දී දෙවියකුව සිටිය දී කල පාප ක්‍රියා බලයෙන් අවීචියේ ඉපිද දුක් විඳ මෙකල ද මෙසේ කර්මය පල දුන් බව වදාළ සේක.