AMMOOO Ekanam rasa paatai. apitath gihilla kaala balanna thibunanm kiyala hithuna. Chockis ayyage video shots nam maru. me video ekath kalin eewa wagema maru.
Office eken awith wash dala duwagena awa ada nam mulinma balanna enne mama kiyala.. hariyatama awa 😍❤️ Kama tika dakkama badagini enawa.. 😋 dan kana kama aluth kamak widiyata experience karanna 😍❤️ a wachana tika 👌🏻💯 Akka khma hari seafood ekak gannawama thamai ne 😂 Kawada hari technology eka a tharamata ei neda aiye.. Api idi da danne na habai ☹️ suwadai rasai 4n eken danenawa habai Oyala denna kiyana widiyata 😬 Video eka niyamai.. issara tharam dan dennata Kanna ba wage ne 😂 ambooo anthima tika maru.. adareiii godak..
ගාල්ලෙ කොල්ලො කෙල්ලො ගැම්මට ලයික් එකක් දාමූ..🇱🇰🖤😐
Ekenma galle
💪💪💪💪💪💪💪
ගාල්ලෙ ගැම්ම ආ...😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
❤️🤗
💪😍
ඒකනම් සුපිරි 😁🥳 ඇත්තටම ගාලෙ යන්න හිතුනා.. මම කැමති ම ඔයාලා කෑම රස බලන් ගමන් ඒවා රස කරන විදියට.. අම්මෝ ගෙදර ඉදන් බඩ පිරෙනවා.. 😍 ආදරෙයි දෙන්නටම.. ආතල් එකේ ඉමු.. ❤️
සිරාවටම මේකනම් හැමදාම උනත් ගාල්ලෙ ගිහින් එන්න හිතෙන විදියෙ පට්ටම ප්ලේස් එකක්.
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. අපිට හෙනම හයියක් මේ වචන. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
මෙච්චර කල් ගාල්ලේ ඉදලා ඔහොම තැනක් දැනගත්තේ දැන්නේ..thnx අයියා & අක්කා ❤️❤️❤️❤️
අඩේ සිරාවට??? ඔන්න එහෙනම් මේ කේස් ඉවර උන ගමන් යන්න රස බලන්න. 😍❤️❤️
අක්කයි අයියයි රස කෑම ගොඩක් කනවා බලන් අම්මා උයපු පරිප්පුයි බතුයි කන මං❤
අක්කා විස්තර කරන විදියට තමයි මං ආසම.ආදරෙයි.දිගටම වීඩියෝ අරගෙන එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😘😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ආදරෙයි අපිත්. 😍❤️😍
අප්පටසිරි අද අපේ ගමේ ගොහින්😍පට්ට පට පට❤️ ලංකාවට ආවම යන්ට ඕනී බලන්ට
මේකනම් යන්නම ඕනෙ තැනක් හොඳේ. 😍😍😍❤️
Woow ගාල්ල පැත්තේ ගියාම ගිහින් බලන්න පුලුවන්. සබ්මැරීන් එකටයි මගෙ හිත ගියේ. 👍👍
අනිවාර්‍යයෙන්ම ගිහින් කාලා බලන්න. මාරම අත්දැකිමක්. 😍❤️😍❤️😍
නියමයි 👌 හැමදාම වගේ කෑම බලා සැනසුණා ලංකාවට ආපු ගමන් යනවා දෙන්නටම ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
ඔන්න ලිස්ට් එකේ උඩින්ම තියාගන්න මේක.
ආදරෙයි ගොඩාක් අපිත්. ❤️❤️😍😍😍
එදා කියපු වීඩියෝ එක අද ඇති කියල හිතුනෙ❤️❤️❤️❤️ සුපිරි
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
ගාල්ලේ තියෙන සුපිරිම කෑම කඩයක් තමයි. අවුරුද්දකට විතර කලින් birthday party එකකට ගියා වෙනස්ම concept එකක් 😍😋. ආපහු සැරයක් ගිහින් කන්න ඕන 😋😁.... ආදරෙයි දෙන්නටම ❤
අහා... දෙන්නත් එක්ක ආයෙ ගිහින් රවුමක් දාලා එන්න එහෙනම්. ආදරෙයි ඔයාලා දෙන්නටත්. 😍❤️😍❤️😍❤️😍
Galle kohada thiyanne kiwwoth apitath yanna puluwang 😉
ගාල්ලේ ගැම්ම තියපු සුපිරි කෑමක් , නියමයි දෙන්නම, ආදරෙයි ❤️❤️❤️
ආයෙත් අහලා... පට්ටම කෑම ටික. ආදරෙයි අපිත්. 😍😍😍❤️❤️❤️❤️
දකුණු රටේ.....ගාලු පුරවරය😍❤️❤️❤️💕💕...ඔයාල දෙන්න ගියා කියන්නෙ සුපුරි තැනක් තමයි....
අඩේ... පට්ටම තැන්කූ හොඳේ ඒ අගය කිරීමට. 😍❤️😍
Ammo othana maru math giya
@@MagicCompass ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අපි ගියා, video eka බලලා,දැන් එ restaurant එක නෑ, දැන් තියෙන්නේ unawatune කිව්වා, video eka balala ynna kmthi ayt dana gnna kiwwe😊
Lagadi galle open karannawa
Ane ekath superb ane. Harima asawen hamadama videos balanne. Adarei akki & aiya good luck ❤❤❤❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍❤️😍
ගෙදර කැම රහ නැති උනාම ඔයාලගේ වීඩියෝ ඒක බල බල කනව ඒතකොට නිකම්ම කැම රහ වේනව 🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔
අඩේ.... ඒක ඇහුවම මාරම සතුටක් දැනුනා. ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
අනේ අනේ මං ආසම ගම ගාල්ල 🙁🙁 අපි පිං කරලා නැ එහේ යන්න ගිහින් jollyak දාන්න..😌😌😌❤️❤️❤️ පුළුවන් තරම් ඉක්මනින් යනවා දවසක,ඒ වගේම කුරුලු ජෝඩුවට ආදරෙයී😘😘😘😘😘😘😘ආහ් අද vedio එකේ end එකත් පට්ට අයියෝ🦄🥀🥂💋💘
පින කියන්නෙ උත්සහයෙන් උපය ගන්න දෙයක්. ඒ නිසා ඔයා හොඳට හිතුවොත් ඔයාට ඉක්මනින්ම පුලුවම් ඔයාගෙ ආශාව ඉශ්ඨ කරගන්න.
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
Hi are they charging for the food mromtion..after eating left food what they do....? U take home or ????
සුපිරිම තැනක්. කලින් ගිහින් තියෙනවා. කැමත් සුපිරියි.. ජයවේවා ඔයාලටත්...
අඩේ... මරු ඈ... ආයෙ ආයෙ යන්න හිතෙනවා නේද එතනට. 😍😍😍
@@MagicCompass ඔව්.. අපි නිතරම යනවා. 😋
Apith adai denagaththe..thanks aiya akka
😍😍❤️❤️😍😍
Akki oyage voice eka derane rasadari akkage voice eka wagemai 😘😘😘 maru 2 niyameta wade karn yanwa bs
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍❤️😍😘😘😘
කෑම නම් පට්ට රසයි. මේ video එක බලලා තමයි අපිත් ගියේ. Prices නම් ගොඩක් වැඩී. ඒත් quality. හැබැයි මෙච්චර ලොකු පෝශන් එකක් නම් නෑ pot බිරියානි එක ගොඩක් පොඩියි. එක්කෙනෙක්ටත් මදි. හැබැයි කෑම වල රස, quality නම් superb. Prices update කරා නම් හොදයි 😥
Apita kiuwanam thawa dennawa. Apita ona bada pirenna kama denna. Sorry. Samahara aya ithirikaranawa ekai.
ඔන්න ඔයාලගෙ වීඩියෝ එක බලලා අපිත් ගියා..
ශා... මරුනෙ. කොහොමද කෑම. මරු නේද? 😍😍
@@MagicCompass ම්ම්ම්ම් නියමයි..ඔයාලා ගනිපු menu එකම තමයි අපිත් ගත්තේ මගේ පුතත් ගොඩාක් ආස උනා එයා අදත් කියනවා යමු කියලා.😊
Akki ayyai marama shoiii..godak adrei denntama...boru posh na 👌🌸😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
අපේ කොල්ලටයි කෙල්ලටයි ගොඩක් ආදරෙයි. ඔයාලා කාලා එන්නකෝ එතකොට අපි කෑවා වගේ තමයි ඉතින්.
අඩේ... පට්ටම ආදරෙයි හොඳේ අපිත්. 😍😍😍❤️❤️❤️
ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි
AMMOOO Ekanam rasa paatai. apitath gihilla kaala balanna thibunanm kiyala hithuna. Chockis ayyage video shots nam maru. me video ekath kalin eewa wagema maru.
මේකනම් රස බලන්නම වටින තැනක් හොඳේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි අගය කිරීමට. 😍😍😍😍
අර නමත් මතක තිබිලානේ? 🙈🙈🙈🙈😁😁😁
Super vlog akki and ayya😍😍 .comida resturant eke kmath superb ❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍❤️
බඩගින්නකුත් ආවා vlog එක බලනකොට....😋😋ඒ place එක නම් මරු...අනුරාධ අයියගෙ කට තමා😀😀අක්කටයි අයියටයි හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි💞💞💞❤❤😘😘
දැන් මේක බලද්දි අපිටත් මාර බඩගින්නක් එන්නෙ අප්පා. 🙈🙈☺️
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️
කුඩා දවස නේද
ඒ මාත් ආවා පරන කෑල්ල එක්ක ඔතනට කන්න... ඒකත් මරු...අපි කන්න ඉදගතපු තැනම මෙයාලත් කන්න ඉදගෙන.. අතීතය මතක් උනා...
අහ්. අතීතය සිහිනයක් පමණායි කියලා හෙට අනිද්දට ආයෙ යන්න මෙයා අලුත් කෙනෙක් එක්ක. ☺️☺️☺️😀😍😍😍
@@MagicCompass ඒක හරියටම හරි... ඒ අතීතෙට ආදරෙයි.... ඒ උනාට දැන් මගේ වර්තමානෙට පට්ටම ආදරෙයි... අතීතෙටත් වඩා ගොඩාක්... ඔයාලටත් ආ.........දරෙයි... හේ....
Me vedios baluwath bada pirenawa🥰🥰🥰
❤❤😍😍❤❤
Vlog එකනන් ඉතින් වෙනද වගේම මරේ මරු එයී😍❤️ හැබැයි දෙන්නම පරිස්සමෙන් හොදේ දැන් ආයෙ කොරොනා වැඩි හින්දා පිටින් කන එක අඩු කරන්න ඔය දෙන්නගෙ ආතල් kitchen එකෙ videos විතරක් දැම්මත් අපි බලනවා අනිවා❤️ ආදරෙයි අක්කා අයියා❤😍
ඒකනෙ අප්පා. ආයෙ ටික ටික වැඩි වේගෙන එනවා නේද? ටිකක් ඔළුව උස්සන්න දෙන්නෙම නැති පාටයි. දුකයි අප්පා මහන්සියෙන් කීයක් හරි හොයාගන්න හදන මිනිස්සු ගැන.
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. ❤️😍❤️
Happy new year akk and aiy prissmen inn
Wish you the same nangi. 😍😍😍
Ehenam ape ratata awane,patta,aiya ithin dakune elh kollekne
හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ නංගි. 😍❤️😍
ෂා... මේකත් හරිම colourful video එකක්....
අම්මෝ... අනුරාධ කියන දේවල්.... 😀😀😀
යෂී මුලින් පැහැදිලි කරපු කොටසෙ audio එක හොදටම clear ඇහෙන්න පටන් ගත්තෙ ටිකක් වෙලා ගියාට පස්සෙ... "ජෝගුවේ භූතයා" කොටසත් මරු...
හැම රසයක්ම නැවුම් රසයක් කියලා හිතලා රසවිඳින අදහස හරිම ලස්සනයි...😊👍
ඇත්තටම සංසන්දනය කරන්න යන එකෙන් තමයි ගොඩාක් ප්‍රශ්ණ ඇති වෙන්නෙ. ඒක පාලනය කරගන්න පුලුවන්නම් ජීවිතේ ගොඩාක් සරළ වෙනවා.
සමහර විට මුල් ටික කිව්වෙ පාර ලඟම නිසා වාහන සද්දෙත් එක්ක පැහැදිලි ගතිය අඩු වෙන්න ඇති.
ගොඩාරියක් ස්තූතියි අපිව දිරිමත් කරනවට හැමදාමත්. 😍❤️😍❤️😍❤️😍
@@MagicCompass ඔව් ඒක වටින අදහසක් 😊👍
Sound එක mono/stereo වීමක් වගේ දෙයක් කියලා මට තේරුණේ... කොහොම වුණත්... ඔගොල්ලන්ව දිරිමත් කරන්නෙ මම ඉතාම සතුටින්...
Notification eka dakka gaman duwala aweeee ape doubalawa balanna
පට්ටම තැන්කූ හොඳේ වීඩියෝ එක දාපු ගමන්ම අපිව බලන්න එනවට. 😍❤️😍
Oyath Rasakarakara kiyanakota hitha ganna puluwan kamawala Rasa, dennatama budu saranai devi pihitai 😘😘😘😘😘👍👍❤❤❤❤
ඇත්තටම මෙතනනම් ආයෙ ආයෙ යන්න හිතෙන තැනක්. ලඟ පාතක උනානම් හැමදාම ඔතන. 😍😍😍❤️❤️❤️❤️😘😘😘😘
Haiyo ape gdr pena duratama awithnii.. dannawanm enwani kavili mallakuth arn dennawa balanda... mara rasaii thama aiyya kema nm.. adarei.. dennatama. Parissamin inda.
අඩේ.... ඔයා මේ ලඟමද? අයියෝ කවුද අප්පේ දන්නේ. ඔයා මේ තැනට ගිහින් තියේද?
ආයෙ ආපු වෙලාවක හම්බවෙමු. ආදරෙයි ගොඩාක්. ❤️❤️😍
Oyala shoyi. hama vedio ekakma blanawa 😘❤️🥰🤩
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
Biththare thamabala aaith bedala kanna maath aiya vage ma aasai😁😍
ශා.... දාන්න පහක්. 😍
@@MagicCompass 😁🤩😍🤗🙂🙋♂️onna damma😁😊
oya ratata nam nogihin ba
kama dakkama badagini enava
niyamai dennama..kiyavilla thamai maruma
හෙ හේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍❤️❤️❤️
galle .habaraduwe huchas ekata ennako dawasakka
ම්ම්ම්ම්. හොයලා බලන්නම් ඒ ගැන.
අක්කී අයියා කෑම නම් ෂෝක් වගේ.අක්කී ඔය කෑම වලට මහත් වෙන්නෙ නැද්ද. ඔයාල එක්ස්සයිස් කරනවද.... නැත්නම් කොහොම කෑවත් මහත් වෙන්නැති පින් තියෙනවා ද. කොහොම වුනත් ෂෝක් ඔයා ලා දෙන්න. ආදරෙයි 😍😍😍😍
මෙයාල හැමදාම මෙහෙම කන්නෙ නෑ අප්පා.ගෙදරදි diet
@@nethminimnadi7816 😄😄😄😄
අපි සතියකට පාරක් වගේ තමයි මෙහෙම කැවෙන්නෙ. අනිත් දවස් වලට ගෙදරදි හෙනම පරිස්සමින් තෝරලා බේරලා කන්නෙ. ෆුල් හෙල්දි විදියටම කනවා කියලා කියන්නත් බෑ. ඒත් ටික ටික ට්‍රයි කරනවා ඒකට. ව්‍යායාම ටිකකුත් කරන්න තිබ්බනම් හොඳයි. ඒත් ඒක මගඇරෙනවා දිගටම.
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍😍
ඔයාලා දෙන්නා රස කෑම කනවා බලන් පානුයි පරිප්පුයි කාපු අසරන මම...😪
Anyway good stuff ayya and akka..very informative. keep it up 💪
කවුද අඩේ කියන්නෙ පානුයි පරිප්පුයි කෑවම අසරණයි කියලා. රජ කෑමක්නෙ ඒක. 😀😀😀😁
පට්ටම තැන්කු මලයා 😍😍❤️❤️❤️
දැන් පානුයි පරිප්පුයි කනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට බෑ
Great job, thanks for the great video.
Super happy about the food & also the service...
Waiting for you all to introduce more unique items in future... 😍😍
Awasane buthaya Ena Eka maru 😀.video Eka balanna chuttak Kal giya.eth atha arinne nathuwa balanawa API.adareyi akkatai ayiyatayi❤parissamin inna.api athal eke imu 👍
අහා... ටිකක් වෙලා ගියාට මොකෝ. කෝම හරි බලන්න ආවනෙ. ඒකනෙ වටින්නෙ. ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍❤️❤️❤️
Ape gamekama kohomathrasai, Neda puthe,?
අන්නේකයි ආන්ටි. හරියටම හරි. 😍😍😍
Oya oyala issllm main road ekata dapu thnt kiynne dewata kiyl neda..
ඔව්.
@@MagicCompass bus eke gallata yaddi api ethanin thama bahinne.apita ethanin lagai gdrta
Ane akki aiyai soi ane. Man oyalage vidios hamadama balanava😋😋😋🥰🥰❤❤❤
ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
Akki apith godak welawata Galle paththe travel karanawa.Galle koheda Akka place eka tikak kiyannako
වීඩියෝ එකේ අපි තියෙන තැන කියනවනෙ. ඩිස්ක්‍රිප්ශන් එකේ අපි google map ලොකේශන් ලින්ක් එකත් දැම්මා.
Ammo aiya kata ridenne nadda ane 🥺😒😐kywanawamai wede 🥺😂❤kohoma unath video eka nm super 🥺❤🙈God bless you ❤❤
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
@@MagicCompass ❤❤
අනේ මාත් යනවා පුලුවන් තරම් ඉක්මනට කලා එන්න😍😍😍 දැක්කාම කටට කෙල උනනවා😋😋😋😋😋😋😋
හෙටම ගියත් පාඩු නෑ හොඳේ මේකනම්. 😍😍😍
Api oyala kiwwa thanata giya ethana kama pattai 😃
ශා.... මරුනෙ. සතුටුයි ඔයාලත් ගියා කියලා දැනගත්තම. 😍❤️😍
Supiri vedio ek adnm yashi akkka kaama godakk piriwaragena inne 🤗🤗🤗🤗 ❣️❣️😍😘😘
ඔව් ඈ.... ඒ කෑමත් එසේ මෙසේ කෑම නෙවෙයි. පත සයිස් කෑමනෙ. 😍❤️😍😘😘
ඒක නම් මරු අක්කි & අයියා..ආදරෙයි ඔයාලට හැමදාම.. 😘😘😘
ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් හැමදාම. 😍❤️😍😘😘😘
Asama cupl ekak oy denna nm akka aiya mn miss kranne nthuwa okkom vedio blnwa ❤️❤️jesupihitai🙏
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි අපිත් ඉන්නවට. මේ වචන අපිට ලොකු හයියක්. ❤️😍❤️
@@MagicCompass lassana lassana ewa godk kranna...hmdem krnne kann bonnai innakn sathutin innai...kauru monwa kiuwath age wadenne nane..thwath issrahata ynna lassanama lassana paul jiwithyk gtha krnna echchrai one❤️❤️🥺🥺🥺dawsaka blnn anawami oy dennawa
අක්කි බෝලේ කතා කරන විදිහට මං පට්ට ආසයි..අයියා කච කචේ ඔයත් එහෙමයි
අනේ.... ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
@@MagicCompass හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක 😍❤
අපි නිතරම කන්නේ ඕකෙන් තමයී 😍
අඩේ... අපිට නෑනෙ එහෙම පිනක්.
කොතනද තියෙන්නෙ..
@@manushiireshika4604 බන්දුල එක එහාපැත්තේ
මේ කාලේ price කොහොමද
5:49 Ammo ayye ara bittiye chithre ali kunuharupayak ganiyek heluven neda inne 😂🤣😁🤭
Ganan kohonada
අක්කේ oyala ganan kiwwe nahane??😋😋😋
ගණන් ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙන්නෙ. 😊😊
Aiya hoo gala kiyawanawa akka e athare supiriyata gema gahanwa🤣😋
එහෙම ගහගන්න ගේමක් විතරයි. වීඩියෝ එක එන්ඩ් කල ගමන් අක්කට හැරෙන්නවත් හම්බෙන්නෙ නෑනෙ. 🙈🙈😁😁
Ammo aiye🤣🤣
Ane akke jaela hari gampha hari ekak karannako plzzz
ගම්පහ one love cafe එකේ වීඩියෝ එකක් කලා අපි
Km.ekk odr krl gnw gn පුළුවන්ද
Super . . 💙💤💙 Comida Best ✨
Thank you soooooo much. 😍❤️😍❤️😍❤️😍
Adanan balanna parakku una . Lassanai dennama ❤️❤️❤️
අහා... නෑ නෑ අනේ මොන පරක්කුවද? ආව එකනෙ වටින්නෙ. 😍😍😍
Galle thawa videos danna😍😍😍😍
ඉස්සරහට තව එකක් එන්න තියෙනවා. 😍😍
Onna mulinma Asalwasiya awa balanna.. ❤️😚 balala comment ekak danm.. adareiii.. 😍❤️
Office eken awith wash dala duwagena awa ada nam mulinma balanna enne mama kiyala.. hariyatama awa 😍❤️ Kama tika dakkama badagini enawa.. 😋 dan kana kama aluth kamak widiyata experience karanna 😍❤️ a wachana tika 👌🏻💯 Akka khma hari seafood ekak gannawama thamai ne 😂 Kawada hari technology eka a tharamata ei neda aiye.. Api idi da danne na habai ☹️ suwadai rasai 4n eken danenawa habai Oyala denna kiyana widiyata 😬 Video eka niyamai.. issara tharam dan dennata Kanna ba wage ne 😂 ambooo anthima tika maru.. adareiii godak..
පට්ටම තැන්කූ හොඳේ මහන්සි වෙලා ගෙදර ආපු ගමන්ම අපිව බලන්න ආවට. 😍😍
ඒ සිරාවටම දැන් ඉස්සර තරම් කන්න බැරි වෙලාද කොහේද? දැන් ඉතින් ටික ටික වයසටනෙ යන්නෙ. එතකොට ඔහොම වෙනවා. හෙ හේ.
ටෙක්නොලොජිය එද්දි අපි ඉදීද දන්නෙ නෑ කියන එකනම් ඇත්ත කතාව. එහෙම උනොත් ලබන ආත්මෙක තමයි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න වෙන්නෙ අපිට.
ඒ ආත්මෙත් මේ වගේම චැනල් එකක් කරන්න ඕනේ. හෙ හේ.
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️❤️😍❤️
ගාල්ල ❤❤❤
😍❤️😍❤️😍❤️
Awruddk ghinuth ආයේ ආයේ බලනවා මන්. 😂තාමත් මේ ගණන් වලටම මේ පෝෂන් එක දෙනවා ඇතිද අක්කේ 😂🙁
දැන්නම් ගණන් වෙනස් ඇති බොහෝවිට. මොකද හැමදෙයක්ම ගණන් ගියානෙ.
❤️ good job thanks godak 🙏🏻
ස්තූතියි ඔයාටත් ගොඩාක්. ❤️😍❤️
Anee kandy walath vedio ekak karannako
Dan nam gall yannama hithenawa appa. E taram asai😍😍😍😍
ඇත්තටමයි ලඟ පාත තිබ්බනම් හැමදාම කනෝ මේකෙන්. 😍😍😍
අක්කගෙ ඇස් කෑමෙන් අහකට ගන්නෙම නෑ අයිය නම් ෂෝක්😂😂😂
කෑමට වශී වෙලා ඉන්නෙ. ☺️☺️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
කොමිඩා සුපිරි ප්ලේස් එක 10පාරකට වඩා ගිහින් ඇති මෙහම කෑම කන්න මං හිතන්නෙ ගාල්ල අවට තියෙන සුපිරි.තැනක්
ඔව් ඈ... බය නැතුව ඕනෙ කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් මේක. 😍😍😍
❤️☺️
ගාල්ලේ කොහේද තියෙන්නේ
Superb one☺✌💕
Thank you soooo much. 😍😍😍❤️
හරි වේදනයි මේවා බලද්දී☹️🤤
දැන් බලද්දි අපිටත් එහෙමයි අප්පා. ☺️☺️🙈
Good job❤😍🔥
Thanx a lot. 😍❤️😍
Wenadatanan price danawa ai dan ehema danne naththe?
මිල ගණන් ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මෙ අද.
Kiuwath wage ada kama tika nan ka ganna tikak amarui neda,habai ithn oya double la ehma lesiyen gema atha arinneth na na kiyla dannwa 😂😂😂😂 ❤️❤️❤️
ආයෙත් අහලා. එතනදි එක සැරේ කන්න බැරි උනාට ඒ ටික අරන් ඇවිත් රෑ ජාමයක් වෙනකම්ම ටික ටික කෑවා. ☺️☺️☺️😁😍😍😍
Lassanai thanak
❤️😍❤️
Ayya kiyawala ewara wenakan kema eka diha balan enna ba neda akkiyooooo.... 😁😁😁😁 shok oya 2na ane .... ❤️❤️❤️❤️💐💐
හෙ හේ.... ඒ උනාට බලන්න අක්කා කෑම ටික විස්තර කරලා ඉවරවෙනකම් මන් ඉවසීමෙන් බලා ඉන්න අපූරුව. 🙈🙈☺️☺️
ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍
@@MagicCompass Ekane ayya. 😁😁😁💖💖
Adarei kolam deka❤️❤️
Wow kama tika dakkath bada pirenwa..daruwa dala thaniyma kanna gihin..sathutin inna ❤️❤️❤️❤️❤️❤️🔥❤️🔥❤️
අඩේ... දරුවා එක්ක යන්න කලින් අපි මුලින් ටෙස්ට් කරලා ආවා. වගකීම සහගත දෙමවුපියො උනාම එහෙමනේ. 🙈😁😁
ආදරෙයි හොඳේ හැමදාමත්. 😍😍😍❤️
@@MagicCompass hoda demapiyo adambai❤️❤️❤️❤️
Adarei🔥🔥🔥
Supiri akki ayye wenada wagema.kama tikanme supiri hode 😁😁. parissamin akki ayye budu saranai . hamadama gdak adaren sathuten enda akki ayye ❤️😍❤️
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
ඔයැයි දකුණු රටේද??
ඔව් ඒයි. ඔයැයි දැන්ය දන්නෙ?
Yashi akke meapara video eke oya kaama gana kiyaddi evavala Pricess thibu ne na
ඔව් මල්ලි. මේ සැරේ ගණන් ටික දැම්මෙ ඩිස්ක්‍රිප්ශන් එකේ.
කෑම පිළිගන්වලා තියෙන විදිහත් ලස්සනයි අයියා අක්කී.ආදරෙයි 😍😍😍😍
ඔව් ඈ... ඒක මාරම ලස්සනයි.
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
කන්න කන්න දිගටම කන්න♥️♥️♥️
හෙ හේ.. නැවතීමක් නොමැත. 🙈🙈🙈😁😍😍
Ammoo aiye apith galle 🙈
ශා... එහෙනම් හෙටම උනත් ගිහින් රස බලන්න පුලුවන් ඔයාට. 😍😍
Supiri meka dkkama badakini wadi wenw affe
බඩගිනි වැඩි වෙලා බඩ පිස්සු කෙලින්න ගන්නවා නේද? දැන් මේක බලද්දි අපෙත් එහෙමයි.
අම්බෝ බොල පට්ට කෑම ගොඩාක්නේ තියෙන්නේ. අපිටත් එක්කම කන්ඩෝ ❤❤❤
මේකනම් අපිට තනියෙන් කන්න බෑ. තව පස් හය දෙනෙක්ටත් එක්කමයි අපි කෑවෙ. ☺️☺️☺️😁😍😍❤️
Supiri Vlog eka 👈😍😀
Galle kollek ne 🤟 gammak hode
😍❤️❤️😍
Gonna go there for sure when I come down there 😍
You should definitely ✌️
Add it on to your list 😜
good 😌
😍❤️😍
Oyala anith UA-camla wage newei. Mona wede karath ape comments walata reply karanawa .wena aya wage newei.dennama hodai.
අපි ආසයිනෙ ඔයාලත් එක්ක කතා බහ කරන්න. ඒකයි හැමදාම ආසාවෙන් කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නෙ. ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️❤️❤️😍😍😍
කච කචෙ අයියගෙ 😂.මන් වගෙ ඔතන හිටියනම් කන්න නොදී කියවනකොට දෙනවා ප්ලේට් එකෙන්ම 😑
ඒ ප්ලේට් පාර කාගෙනම දිගටම කියවනවා ඒත්. 🙈🙈🙈😁😁😁
@@MagicCompass 😂💪
දකුණු රටේ අනූ අයියා සමග කොළඹ රටේ කෙල්ල යශී ආදරෙයි 😍😍😍😍😍
අඩේ.... හෙ හේ.... ආදරෙයි නංගි අපිත්. 😍😍😍❤️❤️❤️❤️
සර්විස් එකත් සුපර් මාර ෆ්‍රෙන්ඩ්ලි කෑමත් නියමයි
සිරාවටම
@@MagicCompass සිරාවටටටටටටටට 😁😁😁
Adarei 2nnatamaa...🎁🎁😍😍❤️
ආදරෙයි අපිත්. 😍❤️😍
ඔන්න දාපු ගමන් බැලුවෝ.
ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට. 😍
දවසක හැදෙන ලෙඩේ හොයා ගන්න බැරි වෙයිද දන්නේ නෑ..පරිස්සමෙන් දෙන්නම..ජය වේවා
ගොඩාක් ස්තූතියි 😍