Kana bona Widihata nan asa hithen na. Tharaha wenna epa kiyana deta eth eka thama aththa.. kema dakkama pissu hadila wage kagena kagena yanawa e assen kiyawan yanawa.. poddak pleasant widihata kala nan hoda nadda? Dakina ayatath asa hithenawa ethakota. Aunty hodai e athin.
අයිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...🥲
🤣🤣🤣
Chungata manna purudukaranna. Kuche nam supiriyi.
🤣🤣🤣
😂😂
Seafood නම් ගැම්මක් තමයි..අක්කා ලස්සනට පැහැදිලි කරනව .. අක්කා තවත් ලස්සන වෙලත් වගේ ... 🌹💖
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
බඩහින්නෙන් ඉදගෙන මේ විඩියෝ එක බලන මම වගේ තව කට්ටිය ඇති නෙද 😮😮😮😮
අනුරද මල්ලිට ඉක්මනටම තනියෙන් බඩ පැලෙන්න කන්න ලැබේවා 💚💚💚💚💚 අම්මා චුට්ටා කන්න නියම දෙන්නා තාත්තාත් හිටියානම මරු 😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💜️💜️💜️💜️
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️🙏😍❤️🙏😍❤️🙏
ඔයාලගේ අම්ම තමයි මරු ආදරණීය කෙනෙක් 😊 .ආයුධ මොකටැයි අයියගේ කට තියෙද්දී 😂😊 ජය වේවා දෙන්නටම .ආතල් එකේ ඉමු🎉
❤️❤️❤️😍😍😍❤️❤️❤️
Akkige පැහැදිලි කිරිම තමයි ආසම. ❤️😍 හරිම පැහැදිලියි ආස හිතෙන විදිහටම ඒ වැඩෙ කරනවා අක්කා . ❤️😍🌝. ආදරෙයි හොදෙ දෙන්නටම ❤️❤️😍😍
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
මට නම් ඉතින් හිත ගියේ මාලුයි සම්බෝලයි. පාන් එකටයි ...😘😘😘😘😘😘..... ආදරේයි හැමෝටම 😘😘😘😘😘😘.. බුදු සරණයි
Seafood තමයි මාත් ආසම 😻❤️ මරු අනේ ඔයාලා 🥺
😍❤️❤️😍
අදත් මරු අනේ මන් මාර ආසයි මුලු family එකම ඉන්න video බලන්න ඊයේ කුචී බුචී එකේ දාපු video එකත් බැලුවා ඒකත් මරු අනේ ඔයාලගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා comment නම් ඉතින් දාන්න බැරි වෙනවා අද යශීනම් මාර සතුටින් කන්න ඇත්තේ හැමෝටම ආදරෙයී පරිස්සමෙන් ❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍😍❤️
කෙහෙල් කොලේකට සර්ව් කරල.. සුරතින්ම කෑවනම්... 😋 ❤
හරි ආවාසියි අනේ .❤️🥺 ඉක්මනින් විඩියො දාන්නකො .❤️🥺 මෙකත් මාරු .ආදරෙයි පැලෙන්න 🥺❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
අයියේ ඔයා නමි වැදගත් විදිහට කනවා මරැ💜💜💜💜💜💜💜💜💜💜💜
Sea food table ekka halagena kanawa kiynneth wenasma experience ekak neh.eeka nm niyamai.ammoo ea 1 L drink ek nm maru.apitath bonna hithenwa.aththatama ayyge wasanawata fish kanna puluwan una.natnm ithin shooki hadawathin video kara kara inna thama wenne.
Thunkattuwa nam niyamai........chuttath akki wage bolayak weii wage dan hamadama eyath set wenawane buffet walata
😃😃❤️❤️😍❤️❤️
❤❤❤❤❤❤❤❤ polawe paya gahala kisi adambara kamak natiwa samanaya minisun widiyata hasirena eka gana adambarai oyala gana. 😘😘😘 onema thanaka gihin samanya aya widiyata kanna bonna puluwan kiyala pennana ekata ස්තුති ..
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️❤️😍
Kuchi කෙට්ටු වෙලා වගේ. Kuchi ලස්සන වෙලා. චුට්ටත් ලස්සන වෙලා. හායි aunty 💖💖💖💖💖💖 buchi & uncle පවු 💕💕💕💕💕💕💕💕💕💕
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
අයියාගේ කියවිල්ල.නැතිව පාලුවෙන්.හිටියේ අක්කි.නියමයි
😍😍❤️😍😍
අයියා වෙනුවෙන් like එකක්
🙏😍❤️
*_අපේ බුචී අයියටම වෙන් උණු දවසක් එනකම් අපි මගබලන් ඉන්නවා 😍😍😍😍_*
පෝක් දවසක් ඒ කියන්නෙ 😃😍❤️
මරු කෑමක් නේ, බඩ පැලෙන්න කන්න පුලුවන්.
🔥🔥🔥♥️♥️
❤️❤️😍❤️❤️
චුට්ටා අක්කා දැන් ගොඩක් ලස්සන වෙලා❤️🙈
❤️😍😍❤️
,දපු ගමන් බැලුවා. ආදරෙයි 💞💞💞
Adareiiiii ❤️🥰🤗
Hemadama sathutin parissamata inna akka and aiya.Budusaranai.Dewipihitai.
❤️😍🙏❤️😍🙏❤️😍🙏
මොනා නැතත් නංගිනම් දීලා අරිනවා පාර respect 😌🤟
😃😃😃😍❤️😍
Chutta dan galadari wala work karanna nadda. Isso restaurant ekath review karanna.price thuth kiwwanam hodai
ගණන් දාලා තියෙන්නෙ ඩිස්ක්‍රිප්ශන් එකේ.
Akki lunch buffet ekak thiyenwa.2500k oyalath yanna apith giya ekata man oyata on nam wisthara kiynnm. Buffet eka hodai
කොහෙද ඒක
අනේ buchi අයියා පව් එයා seafood කන්නෙ කෑනෙ අක්කයි චුට්ටයි අම්මයි හොදට කනව අර අසරනය විඩියො කර කර ඉන්නව පව් අනේ ඒ වුනාට අයියත් මොනාහරි කෑවනෙ අපිට සතුටුයි ❤❤ අදත් වීඩියො එක මරු තව වීඩියෝස් ගොඩක් ඔනෙ ❤❤
❤️❤️❤️😍😍❤️❤️❤️
Math hithuwe eya balan athi kiala....kamak na apita video 1 genapu 1 watinawa 😂
Aiyoo perethayanta thibba malaperetha thattuwa wage. Minissu widihata lassanata kaama ganna puruduwenna.
Mn hithuwe ada aiya na kiyla .....🤪🥰🥰 Adth vedio eka lassanai hodeee🥰🥰🥰🥰
❤️😍😍❤️
සුපිරියක් තමයි ❤️👍
🤤🤤👊🏼👊🏼❤️❤️
නිශ්ශබ්දව ඉන්න එකත් වටිනා දෙයක් තැනේ හැටියට
කුචීගෙ නංගිගෙ ෆෑන් කෙනෙක් මං. එයත් බඩ පැලෙන්න කනව හරි හරියට 😊
😍❤️❤️😍
akka ethin gu godak tibbat kana jathi geniyakna. mkda kema walata hena prathaina. onima dayk knwa. gu gada natthm ekat kai
Ane meka dakiddima hithuwe buchi paw kiyala .eth ithin eyath rasakarakara rospan hari kewanee.ape chutta dn lassana wela thawath.
😍❤️❤️😍
Seafood මමත් ආසයි කන්න 😂😂😂😂😂😂❤😢😮😮
කෑමක් තමයි ඉතින් 😁😁
😃😍❤️
Oyala ochara kama kana eke damu ko hoda restaurant ekak?
Set eka kagena kagena ynawa dakala aiya matak wela hinath giya😁Adath supiriyak😍
හෑ.... හිනා වෙන්න නෙවෙයි හරිනම් මතක් වෙලා ඇඬෙන්නයි ඕනේ. 😜😜😃
කාන්තා බලකාය ට ජය වේවා ❤
👊🏼👊🏼😁😁❤️❤️
බඩ පැලෙන්න Seafood කිව්ව ගමන් අක්කගෙ සතුට මැද්දෙන් අයියගෙ මූණ මැවිලා පෙනුනා..🥲😁😁🥲 අම්මා නංගි දෙන්නව ගොඩක් දවසකින් දැක්කේ..❤❤😍🌹 හැමෝම හොදින් ඉන්නවා නේ...❤✨️අයියා ට මාළු කෑල්ලක්වත් නැතෙයි 🥲🥲🙃අම්මා නම් පෙන්න පෙන්න කනවා..🤣 චුට්ටා සද්ද නැතුව වැඩේ දෙනවා..😁😄 අහ් ඒකනෙ බැලුවේ අයියා එහෙම පසුබහින්නෙ නෑ නේ..😁😁🤣 ඔන්න ඇවිත් 😍හැමදාමත් ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘 දැන් නම් ටිකක් විතර දුරින් ඉන්නේ..😄😁
හම්බෝ දැන් මෙයාව දකින්න තියෙන අමාරුවක්. නම දැක්කත් පට්ට සතුටුයි හොඳේ. මේ දැන් ඇත්තටම ඔයා කොහේද පදිංචි?
ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@@MagicCompass මං දැන් මාලඹේ ඉන්නෙ අයියේ..❤ අපි දෙන්නා එන්නම් දවසක එහේ..😍 මං වීඩියෝ බලනවා ටික ටික නවත්ත නවත්ත වැඩ අතරේ ඒකයි කමෙන්ට් දාන්න වෙන්නෙ නැත්තෙ.. කොහොම හරි ඉඩ හදන් දානවා..❤😘
Pattai rasa godai fish Eka waaaaw pol sambal ekai supiri good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️ video Eka superb good luck
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
අයියා කොහොමත් සාදාරණ එක්කෙනානේ 🙈🤪😘😘😘😘
අන්න ඔයැයිට තේරුනා. 😃☺️😍❤️
මේ තැන කොහෙද.
Vido එක සුපිරි දන්න තරමට කැම හදන කොට තමයි gloves use කරන්නේ කැම කන කොට අත් දෙක හොදට හොද ගත්තාම ඇති ( gloves එකත් එක්ක කැම ඒකේ රසය විදින්න ආමාරැයි මට දැනෙන විදිය)
Buchi hari hoda hasband kenek ane . Kuchi hari wasanawanthai 🎉
❤️😍❤️😍
Hi ayya ,Hi akki ..Shaa adath harima lassanai.. Good luck 😍😍😍
😍😍❤️❤️❤️😍😍
අද චුට්ටා ලස්සනයි 😍😍😍
❤️🤗🤗❤️
Ane Panadure hotel ekaka Video ekak karannako
අයියටත් ඉක්මනින්ම පෝර්ක් ඩේ එකක් ලැබේවා ❤️
☺️☺️❤️❤️😍😍🙏
Table ekat dapu ekatanam asa hithun naha and kolayak udatane.oyala lassanai
මේසයක් සයිස් පිඟන් ඇත්තෙ නෑනෙ. අනික පිඟානක් කියන්නෙත් මොකක් හරි මතුපිටක්. කෙහෙල් කොලේ දාගෙන කෑවත් මේ වගේ තමයි. කඩෙන් බත් එකක් ගෙනත් ලන්ච් ශීට් එකේ කෑවත් මේකමයි. වෙනස සයිස් එකේ විතරයි.
කෝ අයිය😢😢😢😢😢❤❤
බලන්නකො අන්තිම වෙනකම් 😍❤️
❤️❤️❤️ වීඩියෝ එනකල් මග බලන් ඉන්න මම
😍❤️❤️😍
Raja kema eka kewe aiyane... Rose pan➕pol sambola➕malu➡️mmmmmm
Hapi aiyata ada hulan neda..akkage sathuta balanna epai mune....api pork walinma hadapu menu ekak try karamu dawasaka aiye.salenna epa...love you akka aiya ❤️❤️❤️
අනිවා... පෝක් මෙනූ එකක් තියෙන තැනකට යන්නම ඕනෙ. 😃
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Ayye ....oya😢😢😢😢.....wooooow experience
❤️❤️😍😍
Aaaawww best...🙋♀️🙋♀️🙋♀️👏👏
❤️😍❤️
Mala.perata hatta kanne ipadila tiyanne
ආදරේයී පව්ලටම අක්කී මරු
Adarei apith ❤️❤️🤗🤗
12:39 min හම්බෝ ඒක 😂 ♥️♥️♥️♥️ 🙏
Kuchiiii nam lassanama lassanai ♥️🤩
❤️❤️🤗🤗
Aww😍 Superb seafood experience doubala✌✌😋😋
👊🏼👊🏼❤️❤️🤗🤗
අම්මෝ මං ආසම සී ෆුඩ් 😁😁😁
😊😊😊😍❤️
ආදරෙයි දෙන්නටම අයියේ අක්කේ♥️🥺
*_අද දවසේ වීඩියෝ ඒක කුචී අක්කිගෙ ෆැමිලි එකට වෙන් උණු වගයි🤩🤭_*
😍😍❤️❤️
මරු මරු
❤️🥰❤️🥰
වෙනස්ම අත්දැකීමක් මරු මරු 😉🤗😍😍❤️
😍❤️❤️😍
Buchii lassanata video eka karanawa... Lassanai... Ammai nangith lassanai
Kuchi buchi patta ane❤❤❤❤
❤️😍😍❤️
buchi ayya mewa bala sitinne keseda
හෙ හේ... ඉවසීම ඉවසීම 😃😃😍❤️
කෑම ටික නම් මරු❤❤❤❤❤
❤️❤️😍😍❤️❤️
Supiriyak tamai ada video eka niyamai ehenam api athal eke imu akki ayya
❤️❤️❤️😍😍😍
අම්මො කෑම ලොකයක් වෙලා ❤❤❤❤
❤️😍😍❤️
කුචී බුචී කියන්නේ පිස්සුවක් අප්පා 😅😅😅
❤️❤️❤️😍😍😍
*_සිෆුඩ් කෑම ලෝකය ෆට්ට 🤘🏻♥️_*
😍😍😍❤️❤️❤️
අයියා ලෙෆ්ට් 😋😋😋
🙈😃😃
Niyamai a kuchi buchi
😍❤️😍
කො කුචි😊😊
Aiya hondy niwedane karannath honda thanaka yai try karala balanna 😊
ගොඩාක් ස්තූතියි 😍❤️😍
බුචි අයියේ පරිප්පු ටිකකුත් තිබ්බානම් සුපිරියි නේ ඕකට 😋😋
හම්මා... ආයෙත් අහලා. 😃😃😍
Ada wenama experience ekak , maru ekah ❤
😍😍❤️❤️
Hope you all enjoyed.lovely place.
Yeah had a lovely seafood feast 😍😍❤️❤️
Meke price කොහොමද
sunglass dala kana eka thama niyama comadiya hama thanatama sunglass galaepenne na
Food challenge ekk karannakk goda kalekin kare na
Kana bona Widihata nan asa hithen na. Tharaha wenna epa kiyana deta eth eka thama aththa.. kema dakkama pissu hadila wage kagena kagena yanawa e assen kiyawan yanawa.. poddak pleasant widihata kala nan hoda nadda? Dakina ayatath asa hithenawa ethakota. Aunty hodai e athin.
ලංකාවට ආව දවසකටවත් යන්න ඕනා🥺🥺🥺🥺🥺🥺🥲
ලිස්ට් එකට දාලා තියාගන්න ❤️😍
Balagena kanna patiyo.
Kala kala chabba wela tiyenne.
Chamage akka kiyala hithai.
සිරාවටම අය්යා නෑ කියලා හිතුවා 😁😁😁
මන් නැති වෙනවද අනේ එහෙමත් 😃😃😍❤️
දැන් අම්මා තමා හොදටම කරන්නේ....❤️යශී කැලේ.🤪
😃😃😃😍❤️
මරු නෙ 🤩
Maruuu 🤤😍
Gammak thama😮❤
🙌🙌❤️❤️👊🏼👊🏼
1st comment nice video👍😀❤
Thank uuuu 🙌❤️
කැම ටික නම් මරැ
❤️😍❤️
Thaththa ko Ane?
ආවෙ නෑ මේ දවසෙ.
Akka peretha wadi.aiya ehema na.
aiye kema wala price ehma dnnko
බුදුසරණයි සුපිරි
🙏🏼🙏🏼❤️❤️
*_ලස්සනයි අක්කි අයියා ආදරෙයි හැමදාමත්_*🥰❤️
ආදරෙයි අම්බානෙක 😍❤️😍
First like and comment
Thank uuuu 🙌❤️
Supiriyak thama ♥️😌
🙌😍❤️
චුට් බෑනත් ලොකු බැන වගේ වෙන්න ඕනි කියලා කුචීගේ අම්මා හිතනවා ඇතිනේ 😂
සුපිරි සුපිරි ....yashi kettu wela wage tikak😁😁
Amboooo 🙈🙈 thawa hondata kanna oney ehenam heheh 🙈🙈😁😁❤️❤️