You took my memories back to child hood days Anoma Yes kirala kiri is very delicious drink. My mom used to make this and we all enjoyed it very mu ch. I can almost feel the smell and the taste of the drink.
The Video's title say "kirala kiri" but you don't add any kind of milk. If someone make this kirala juice they must add coconut milk or fresh milk for Real taste of kirala juice.. Anyway Thank you Anoma Aunty
හිත නිවන කතා විලාසයක්, හරිම ආසයි කතාව අහගෙන ඉන්න😊
#ගොඩක්_අය_බීලත්_නැති_අහලත්_නැති_කිරල...
කිරල ශාකය වෙරලබඩ තීරයේ කඩොලාන පරිසරයේ දකින්න පුලුවන් ශාකයක්.. කිරල හඳුන්වනු ලබන්නෙ පළතුරු ලොවේ කිරුළු පලන් රජු කියලා.. මෙය දකුණු පළාතට ආවේණික වූ රසවත් පළතුරක්.. සමහර වෙලාවට කිරල ගෙඩි ඇතුලෙ පණුවන් ඉන්නවා.. ඒ පණුවන් ගෙඩි ගහේ තියෙද්දිම හටගන්නා පණුවන් වර්ගයක්.. කිරල ගෙඩි දෙකට පලා පණුවන් අයින් කර සීනී, ලුණු දමා බ්ලෙන්ඩර් කර පෙරාගැනීමෙන් රසවත් බීමක් සාදගන්න පුලුවන්..
කිරල රසවත් පලතුරක් උනත් ටිකක් විතර ඌශ්ණ පළතුරක් කියලා තමයි කියන්නෙ.. රසය දිවුල් කිරි රසයට සමානයි.. කිරල ඌශ්ණ නිසා සමහරු බීම හදද්දි පොල් කිරි දාලත් හදා ගනුලබනවා..
කිරල හරිම ගුණදායී පලතුරක්.. විටමින් C අධික පලතුරක් ලෙස තමයි සැලකෙන්නේ.. හම ලස්සනට නිරෝගී ව තියාගන්න, හිස කෙස් වල නිරෝගී බවට , වකුගඩු රෝග වලටත් කිරල බොහෝ සෙයින් ගුණදායී වෙනවා..
ගොඩක් වෙලාවට ඔයාල ගාල්ල මාතර හික්කඩුව ප්‍රදේශ වල සංචාරය කරනවා නම් කිරල වැල් වගේ හදල පාර අයිනෙ තියල විකුණනව දකින්න පුලුවන්.. ඒ වගේම මේ පළතුර තියෙන්නෙ කාලෙකට විතරයි..
ඒ වගේම කිරල මුල් වේලල ඒ මුල් වලින් කිරල ඇබ නිශ්පාදනය කරනව වීදුරු බෝතල් වලට සවි කරන්න..
එහෙනම් දකුණු පලාතෙ සංචාරය කරොත් කිරල වීදුරුවක් බොන්න අමතක කරන්න එපා.. ඔයාලා එක පාරක බිව්වොත් ආයේ පාරක් බොන තරමට මේක හරිම රසවත්..
Nisha Sewwandi❤
Thank you
Thanks dear ❤️👌
Really 😍😍
Thanks
Eka aththa.api first time iye biuwa galle gihin harima rasayi. diwul rasath ekka chuti abul rasak enawa.tikak biuwa gaman ikmanata bada pirenawa🙂🙂
අම්මා ඉන්න කාලෙ බිව්ව වීදුරු වලම තාම බොනවා..මොනතරම් ආදරනීයද?..ඔබ ඉතාමත් ආදරනීය චරිතයක්..💓
අම්මෝ ඕක මාරම රස බීමක් මමත් හරිම ආසයි
බොන්න ඔනේ නැහැ ඔයා කියන විදිහට බඩ පිරෙනවා..ජයවෙිිවා
ආනෙ ආන්ට් අද තමා කිරල ගෙඩියක් දැක්කෙ .ඔයාට නම් පිං මෙවා කියලා දෙනවාට .ඔයා ගෙ විඩියෝ හරිම වටිනවා .ඔයාට ජෙසු පිහිටයි
අද අපේ ගෙදරට ගෙනාවා.මාරම රසයි.මාරම සුවදයි.
Thanks Aunty මේ වගේ videos කරනවට.ආන්ටිගේ සියලුම වීඩියෝ මම බලනවා ගොඩාක් ඒවා හදනවත්, හැබැයි ඊටත් වඩා මම කැමතිම ආන්ටිගේ නිහතමානී ඉගැන්වීම් ක්‍රමයට ආන්ටි.ආන්ටි හිනාවෙලා හරි නිරහන්කාරව කියන විදිය හරිම ලස්සනයි.අපේ මනසටත් ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනෙනවා ආන්ටිගේ වීඩියෝ බැලුවාම.ආන්ටි ඇත්ත්ටම පොශ් කුස්සි අම්මා තමයි .තව තවත් මේ වගේ ලස්සන දේ අරගෙන එන්න ආන්ටි ට ශක්තිය ලැබේවා .God bless you aunty 🙏
අදයි දැක්කේ කිරල ගෙඩි.... thanks ආන්ටි කියනවාට වඩා හොඳ මෙ වගේ දේවල් පෙන්නනවාට ඇන්ටිට ගොඩාආආආආආආක් පින්.... බුදු සරණයි ආන්ටි.........
Juice බීලා තිබුනට ගෙඩි දැක්කෙ අද...thank you aunty..
කිරල ඇට පිටින් blend කරන්නේ නැහැ.එතකොට කහට රසක් හා තිත්ත රසයක් එනවා. වතුර දමා අතින් පොඩි කරල පෙරාගන්න ඕනේ.
මේවා දිවුල් වලටත් වැඩිය රසයි. පොල් කිරෙන් හැදුවම තවත් රසයි. මමනම් බ්ලෙන්ඩ කරන්නෙ නැතුව අතින් මිරිකලා හදන්නෙ. මේවා ගන්න ඉතිං මාතර පැත්තේ යන්න වෙනවා.
Oya hari
මොකටද මාතර යන්නෙ? පානදුරේ ඉදන් දිගටම තියෙනව.
බන්ඩාරගම පාරෙ හිරන පාරෙ තියෙනවා
You are so warm and lovely. Your video is heart touching . I wish to make this. God bless you Aunty
අනේ ආන්ටි,මේවා දැක්කෙත් අදමයි.thank u.අත්තික්කා ගෙඩිත් මේ වගේම තමයි.
අට්ටිකා කොහෙද බන් මේ වගෙ
How nice it is to remind that special lady in your life and do this drink
my ammi taught me how to make this drink just like you did now
Oba harima නිහතමානී amma kenek. Gedara hemoma ekka balanawa puluwan welawata ath hada balanawa thanks bs
Unty mama kirala dakala thibbata thama bila na e wagema hadanne kohomada kiyala danan hitiye na thanks ada thama dana gathte
ගොඩක් ස්තුති ඔබට
Moratuwa campus pahu karala katubedda peththata yanakota bolgoda ganga haraha thiyana paalama langa kirala gedi wikunanna thiyenawa. Beema hadalath wikunanawa
Ane anti spita jeewithetawath oya paththata enna wenne ne ... bonnath asaii apits diliwer karagnna beri weida anty...plz
Thank you aunty ..Mewa adamai mama dekke.. ahala thibunata.
Harima rasa bimak. Madu gage wikunanawa .just glase 1k 300i.eth e rasata wahawatunama glase2k bilateral madi
ගාල්ලෙ කොග්ගල වැඩිපුරම තියෙන්නෙ
Anty ambalanthota mage gedara lagama thamai kirala kale thiyenne,,,
Ane oya harimaa nihathamani charithayakaunty..thank you mewa apita kiyala denawata❤
You took my memories back to child hood days Anoma
Yes kirala kiri is very delicious drink. My mom used to make this and we all enjoyed it very mu ch. I can almost feel the smell and the taste of the drink.
Kirala kiyala ahala thibunata ,jivithetama dekke Ada, kandy wala mewa nehe ,obathumiyata pin🙏
Piliyandala deniyahandiya palama gawa kirala gedi wikunanawa....🥰🥰
Thank you aunty. Theruwan saranayi oyatath family eke hamotamath.😘🤗🤗 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I've never tasted this before, but now I am craving for kirala juice 😋😋
අදමයි දැක්කෙත් මේවා😋
Thanks for sharing... i saw this for 1st time..👍👍
අපි නම් බීල,තියෙනව.ගංගා ආශ්‍රිතව වැවෙන්නෙ.දිවුල්වලට වඩා රසයි.ගෙඩියත් හරි ලස්සනයි.මේව කියල පෙන්වල දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි.
හරිම රස බීමක්. 👍😘😘🙏
Thank you so much.
අවුරුදු 3 කින් විතර අදයි බිව්වේ කිරල කිරි .හරිම රසයි ,ගුණයි.ඔයාලටත් ගන්න ඕනනම් 120 කොලඹ පාරෙ කැස්බෑවේ හන්දියෙ තියනවා.
😂
Ane aunty hithata denunu diwata rasa denunu vedio ekak. Oba sebema adaraneeya wuu kanthawak. Dakune mamath obata godaak adarei aunty💖🌷
Hirana paththe hariyata thiyenawa kirala
Pol kiri dala haduwa nm godaakma rasaiiii aunty😍😍
Mama padalangala edala nitarama ambalanthota yanawa bonna😁
Thanks you are so humble
From where can I buy those fruits?
The Video's title say "kirala kiri" but you don't add any kind of milk. If someone make this kirala juice they must add coconut milk or fresh milk for Real taste of kirala juice..
Anyway Thank you Anoma Aunty
Adamai dakke thanks kiyala dunnata
Thank u aunty 💛
Mathakada kirala moodi? Batticaloa kalapuva aine thiyenava.
අනේ ඔව් අපිත් ඇත්තටම දැකලත් නෑ අහලත් නෑ. දකිද්දී ආසයි
අමිමෝ කිරල කිරි මාරම රසයි
අනේ ආන්ටි ඇත්තටම මං අද තමයි කිරල ගෙඩි දැක්කෙත් මේවා ගන්න පුළුවන් කොහෙන්ද...මං මේ දැක්කමයි ආසයි රස බලන්න 😍😍
අම්බලන්ගතොට විතරක් නෙමෙයි .. Galle පාලම ලග හැමදාම විකුනන්න තියෙනවා...
Ammalat eka gediyakinda hadala dunne😮😮😮
Wow!mom very nice mama kirala kiri bilateyanawa. coconut milk 🤔 from ambalantota.
Mewa bandatagama patte tiyenwa,
Apit battaramulke inne
Api bandaragama gihin aran enawa
Fresh milk tikak dammanm thawath rasai
Thank you miss
Godak.sthuthi.budu.saranai.obata
Oba apatath aadaraneeya charithayak
Thank you 🌷🍄🌷
පොල්කිරි වලින් හැදුවම තමා රස. අපිනම් හදන්නෙ එහෙම.
Superb ! Lasanaai
Kirala mamth bila thyanwa hrma rasi thanku suba dawsk mama Italia wala
thanks Anoma
Hi,anoma aunty
First comment
Ou aunty api galle inne..meheth kirala thiyenawa..
Matara nilwala ganga ayina dhige kirala gas pirila thibuna issaranm😢😢amma kirala kiri hadhanakota mn bonne nehe eeyya panu kiri kiyala😂😂😂
Mamath eka parai beela thiyenne
Harem rasae mm bila tiyanaw 😍😋
Kiralada heduwe eka gediyakin kiri heduwe oyamai
I'm really gonna make this juice aunty ❤
අනේ දකිත්දිත් කටට කෙල ඉනුවා ආන්ටි.මගෙ අම්ම ඉස්සර ගමේ ගියහම අරගෙන එනවා.පුදුම පුදුමම රසයක් තියෙන්නේ.අවුරුදු 20කින් විතර බිව්වෙ නැහැ.ඔයා නිසා මන් අවුරුදු 20ක විතර අතීතයකට ගියා ආන්ටි.
මම කවදාවත් බීලා නැ අනේ 🙄🙄
Hi aunty, කිරල බීම එක හදන්න කිරි
ඕනේ නැද්ද
නෑ
සමහරු පොල්කිරිත් දානව.
Mamat Ambalantota. Unty me pette awada
ඇටෙත් එක්ක පලා ගන්නෙ නැද්දෝ🙂
😂
Kiralakele..Ambalantota...🍹
පොල් කිරි ටිකක් දැම්මම රසයි
කිරල මුල්වලින් අපි නිර්මාණ කළා පොඩිකාලෙ අපේ ගමේ මාතර තියෙනවා
Gastik walata kiyapu behethak thamai
Math dakune Aunty' math beela thenawa
මිස් බේ ලීෆ් කියන රසකාරකය මොකක්ද.
කුරුඳු කොලයක් වගේ කොලයක් කෑමවලට දැම්මම රසයි.එ්ක කෘතිම රසකාරකයක් නෙවි ස්වාභාවිකයි සුපර්මාකට් වලින් ගන්න පුලුවන් චුට්ටක් මිලයි
Man kala neh mewa
සීනිඑක්ක නිකංම කන්න පුලුවන් දහම්පාසල් යද්දි පොඩිකාලෙ කකා යනවා
🙏 aunty
❤️❤️❤️❤️
මේ දවස්වල ගොඩක් විකුනන්න තියෙනවා...
අනෙ ආන්ටියො මෙ ගෙඩි ලංකා වෙද හැදෙන්නෙ රටින්ද ගෙන්නෙ
ලංකාවේ
Na americawe
මාතර කිරළ කැළේ
😭❤
අනේ අද තමයි කිරල කියන දේ deක්කෙත්
්‍රඔයාගෙ රට මොකක්ද
@@chandanahewage993 මගෙ රටත් ඔයාගෙ රටම තමයි එහෙම නෙවෙයි නම් කොහොමද සින්හල ලියන්නෙ ඒ උනාට මන් දැකලා නෑ කිරල කියනදේ මන් උතුරුමැද පලාතේ
පනුවො නම් 😂පෙන්නැ බ්ලෙන්ඩර් උනාම රස ඇති
ඕවා අයිති වෙන්නේ කඩොලාන ශාක ගණයට.
පනුවෝ හිටියෙත් අස් කරල හදන්නේ ...
hama kamakadima mokada amma matak karanne.
ඇයි , මොකක්ද එකේ ඇති වැරද්ද? හැම දේකම වැරදි දකින්නෙ නැතුව හොන්ද විදියට බලන්න. ඒක හොන්ද මිනිස් ගතිගුණයක්.
අනෝමා....
ඔබ තුමිය හරි හා ඔබ තුමිය හා එකඟ වෙමි. අපි කොතෙක් වයසට ගියත්, අපට අපගේ දෙමාපියන් අමක කල නොහැක.අපි දෙමාපියන්ට සදා ණය ගැතියි.
අම්මා කියන චරිතය නිසා තමයි අද අපි ජීවත් වෙන්නෙ . කොච්චර මතක් කරත් අම්මව එපා වෙන් නෑ....ඔයාලා වගේ අය තමයි දෙමව්පියන් දිහා බලන්නෙවත් නැත්තෙ තත්වෙකට ආවම.
@@samadhidemel1710 mata amma na.
@@asokap.h9409 amma nisane ada inne oya. E gna hithla sathutin inna oya.
❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
❤❤❤
❤