Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සමාවෙන්න වීඩියෝ එක එඩිට් කරද්දී ලුණු දාන කොටස කැපිල ගිහින් ..රස අනුව ලුණු එකතු කරන්න
RASA RAHASA රස රහස lol
🤙
Eka thama math beluwe
Ah ow mama hithuwe halmasso hinda lunu one nadda kiyala.thanks
Mama eth beluwa ko lunu kiyala
Math me vidiyata hadala kewa kanna puluwan bada pelenna oyata godak sthuti akke👍👍👍
Oya hodata haduwa.. Man adama uyanawa oya widiyata.. Thank you very much
ඔයාගෙ videos වලට මම හරි ආසයි නංගී ......කටහඬත් හරිම sweet 🙂
😘😘😂😂❤❤
නියමයි මාත් හැදුව ❤ සුපිරි හොදේ
මමත් හැදුවා මේ විදිහට..හරිම රසයි අක්කේ..
🤗🤗
ලුණු 😊😊😊❤
Thenks wadi wada ne ikmanata kiya dunna
මරැ.ඔබගේ.බන්ඩක්කා.තෙමිපරාදුව..රසමරසයි.නැවත.හමුවමු.වැලි.කතරක.සිට.ඔබට.ජය
බොහොම ස්තූතියි මේනකා 😍😍😍😍
මේ විදියට උයනවා ගෙදර අය කොර වෙන්න🤣🤣
Looks nice..... now I have to try it on the other side of the globe in Canada?????
මරු👌 මාත් හැදුවා
❤️❤️
LUNU DANNEDDA GENIYE evilla dala denawada 😊
ගොඩක් හොඳයි ස්තූතියි ඔයාට ජේසු පිහිටයි ⚘🌻🌼🌹
Haalmessowalata takkali daanna Honda nene
Thakkali danna hoda naneda halmasso walata
මම හරි අසවෙන් බලන චනෙල් එක🌹
බොහොම ස්තූති ❤️❤️❤️
Annasi wayanjanayak 50 denekta hadana pramana danna puluwanda
කටට කෙලත් එනවා..🙊🙊ගොඩක් ස්තුතියි ඔයාට ❤
😘❤❤
Thank you very much for the very nice recepie and demonstration ✌✌✌✌
අපි හැදුවා පට්ට රසයි
Akka, bandakka kappu wata passe sevala gatiya ahak kara ganna trik ekkak tiyanawada?
කපන්න කලින් නොතැලෙන විදියට සෝදන්න.කැපුවට පස්සෙ හැදි ගාන්න,කලවම් කරන්න එපා .ඇඹුල් ටිකක් දැම්මම සෙවල ගතිය අඩු වෙනවා
@@rasarahasa1003 Thank you Akka ❤
I love so much your video. Thank you
❤️❤️❤️
Tahkali gorakai natiwa siyabala danna puluwanda rsa nati weida
රසයි.වෙනස් රසක් තියෙනවා
ගෙදර ගහේ හැදුන බණ්ඩක්කා වලින් මං මේ විදියට හැදුවා. ඇත්තටම හරිම රසයි. ෆොටෝ එකක් ගන්න බැරි වුනා 😣 thank you ඔයාට..❤️
ශා නියමයිනෙ.ගෙදර එලවලු හදලා තියෙනව ද..
@@rasarahasa1003 ඔව්... මාළු මිරිස්.. තක්කාලි.. අමු මිරිස් ඵලදාව තියෙනවා. වම්බටු ගස් නම් තාම පොඩියි.. බෙල් පෙපර්.. ඒවත් පොඩියි තාම... රාබු බීජ .. පිපිඤ්ඤා බීජ දාලා පැල වෙලා තියෙනවා.. කන්කුන් ටිකක්.. මුකුනුවැන්න ටිකක් එහෙමත් වවාගෙන තියෙනවා... අපෙ ගෙදර තාත්තායි මමයි ඉන්නෙ.. ඉතින් හොදටම ඇති. කරපිංචා රම්පෙ නම් කවදාවත් කඩෙන් අරං නැහැ... තව දඹල වැලක් එහෙම දැම්මා.. තාම පොඩියි... රසායනික පොහොර නැතුව කාබනිකව ගෙදර හදාගන්න දෙයක් හරිම වටිනවානෙ... විශේෂයෙන් එලඹෙන දුර්භීක්ෂ කාලෙට... ඔයාගෙ නම දැනගන්න කැමතියි...
අනේ නියමයි නේ..මමත් ආසවෙන් ඉන්නවා ගෙවත්තක් දාන්න.මෙහෙ ඉඩ නෑ..ලන්කාවට ආවම හදාගන්න ඉන්නෙ..මගේ නම මේනකා දිල්හානී සෙනවිරත්න
@@rasarahasa1003 නම ලස්සනයි 🙂 අනේ ඔවු මේනකා.. අනිවාර්යයෙන් ලංකාවට ආවාම වගාවක් පොඩියට කරන්න.. අපෙත් ලොකු ඉඩක් නෑ...ඒත් ප්ලාස්ටික් බැරල් කපල ඒවායෙ ඉන්දුවා... බිමත් හදල ගත්තා.. ගහෙන් කඩලා උයන කොට දැනෙන හැගීම වෙනස්ම එකක්නෙ.. ඒවායෙ නැවුම් බව🍅🍉🌱🌾... දවසින් දවස ගහ වැඩෙන හැටි දකින කොට ලැබෙන සතුට... සල්ලි දිලා ගන්න බෑනෙ... ඔයාටත් ඉක්මනටම ඒ සතුට විඳින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
Thakkali,halmesso ekata thel danna hoda ne kiyanne boruda.
නැ ඒක ඇත්ත.නිතරම එහෙම කන්න හිද නෑ
හාල්මැස්සො දාන නිසා තක්කාලි දාන්න හොද නැහැ නේද .?ඇයි ඒවගෙ කරන්න කියන්නෙ
Halmessan danawa nam thakkali damema sudusu ne.
ඔව් නේද.හැමදාමත් නෑනේ
Why is that?
තක්කාලි එකතු කලාම. හාල්මැස්සන්ගේ ගූණය නැතුව යනවා... හදන අය තක්කාලි එකතු කර ගන්නෙ නැතුව හදන්න..
ගොඩක් ස්තුතියි..
❤❤❤
My favourite 💕
මේකට ලුනු දාන්නේ නැද්ද
Thanks nanga..takkali halmesso ekata dala hadanna hoda ne neda kema warga..
ඔව්.නිතරම නම් හොද නෑ
Very good. but What about salt ? Please tell me. Thank you.
රසයි❤❤
මම අදම හදනවා
👍👍
Salt nathuwada bandakka kanne 😉
මරු බන්ඩක්කා තෙම්පරාදුව.ලුනු නෑ .ගොරකා කෑල්ල විනාඩි දෙකට තැම්බුනාද.😃😃😃
Ayala kanne lunu natewa 😂😂😂
😂😂
Oya hadana kema godak rasai math a vidiyata heduwa .thank you
Awashy dewal kiyanakotath lunu gana kiuwe ne
මන් කමෙන්ට් එකක් විදියට ලුනු ගැන දාල තියෙන නිසායි ඒ ගැන කිව්වෙ නැත්තේ.එඩිට් කරද්දි ඒ කොටස කැපිල ගිහින් එකයි .අවශ්‍ය කරන දේවලබන්ඩක්කා 250කරවල හෝ හාල්මැස්සන් කෑලි මිරිස්තක්කාලි නැත්තම් සියබලාළූනුසුදුලූනු ලුනු සහ තෙල්
ලුණු දාන්නෙ නැද්ද
ලුනු කන්න හොද නෑනේ ඒකයි
Bandakka lunu nethuvada hadanne ? 😮😮😮😮
👍👍👍👍👍👍👍👍❤
❤❤
👍👍👍👍👍👍❤❤❤❤❤
වෙනද වගේම රසවත් රෙසපි එකක්..
Thank you ...
රසයි
ane ban mekata lunu kudu danne nathi ekakda?
එඩිට් කරද්දි ඒ කොටස කැපිල කියල තියෙනවා දැක්කෙ නැද්ද පුතා
ලුණු දැම්මේ නෑ නේද අක්කේ 😔??
තෑන්ක්ස්
ලුණු දාන්න ඕනිම නැතිද??? 🤔🤔😚
ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින් 😞😞😞
Duwa.oyage.vedio.harima.hoday.♥️♥️♥️♥️👌👌👌
Lunu Danna amathaka unada
සමාවෙන්න මගේ අතින් එඩිට් කරද්දී ඒ කොටස අයින් වෙලා ..
රස යි නෙද
😄😄
Thanks
@@rasarahasa1003❤️❤️❤️❤️
අයියෝ ලුණු දැම්මා ඔයාලා දැක්කේ නැද්ද ගොඩක් රස ati නේද
රසම රසයි
Thakkali danna nathuwa hadanna berida
පුළුවන් ..ගොරක කැල්ලක් දාන්න ..
Halmasso saha takkali ekata uyanna epa
Kooo mekata salt damme nane
ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින් 😞
Thank you
Lunu danne nadda
දන්න ඕනේ
@@rasarahasa1003 8
Thanx....
හාල් මැස්සෝ තක්කාලි එකට කන්න හොද නෑ
Thakkali danawa halmasso walata
ලුණු ඕනෙ නැද්ද.ගොරක කෑල්ලක් දැම්මෙ කොහොමද ඇබුල් එන්නෙ තලන්ඩ ඕනෙ නැද්ද .ඉස්තුති
ලුණු දාන්න ඕනේ ..ගොරක තලන්න අවශ්‍ය නැහැ ..මෙහෙම දැම්මත් ඇබුල් එකතු වෙනවා ..මේ දාන්නේ ඇබුල් එකතු වෙනවට වඩ සෙවල ගතිය නැති වෙන්න
@@rasarahasa1003 හරිම රසට තියෙනවා .මම අද හැදුවා .යාලුවො හදන්ඩ
Halmasso saha thakkali ekata thel daanna hoda ne kiyala ahala thiyenawa eka aththakda?
කෝ අක්කේ ලුණු .හස්බනුත් බැන්නා 😁😁😁😁
🤣🤣🤣
අක්කේ කෑලි මිරිස් තෙලට දාපුවමද වැඩියෙන් රස නැත්නම් ඔය විදියට ලිප off කරන්න ටිකක් කලින් දැම්මොත්ද රස.අනේ කියල දෙන්නකෝ
ඒක හදන කෑම අනුව වෙනස් වෙනවා.මේ වගේ තෙම්පරාදු කරන එලවලුවකට ලිපෙන් බාන්න කලින් කෑලි මිරිස් දැම්මම ලස්සනට රතු පාටට තියෙනවා .තෙලට දැම්මම පාට වෙනස් වෙනවනෙ.ඒත් චිලි පේස්ට් එකක් හදද්දි,කරවල බැදුම හදද්දි(තෙල් දාල නෙමෙයි ) තෙල් වලට දැම්මමයි රස
Kohomada man oyata mage gewatte photo ekak ewanne
රස රහස ෆේස්බුක් පේජ් එකට ඉන්බොක්ස් කරන්න.
Mm" yummy
ලුනුත් නැතුව කෑවද.
@@wjsvdjsgs4579 😃😊
දැන් ලුනු දායි දැන් ලුනුදායි කියල බලං හිටියම්හක් දැම්මෙ නෑ 🤣කාපල්ලකො ඉතිං .
😁😄🤔
Salt nehene eke 🤭🥴
Sounds kp ane.mpkuthma ahenne nahane😐
Lunch danna epada
ලුණු දැම්මද ?
කෝ යකෝ ලුණු දාන්නැද්ද😮
Oya lunu demma nane? Lunu nethuwada kanne😭😭
ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින්
හාල්මැස්සො නෑනේ
Lunu damme naha ne
අනේ නංගෝ කෝ අනේ මම ඉල්ලපු අච්චාරු එක කියලා දෙන්නකො
ගස්ලබු එක නේද.මට ගස්ලබු ගෙඩියක් හොයාගන්න බැරිඋනා අක්කා..තවම😟😟😟
@@rasarahasa1003 අනේ එහේමද නංගෝ හා...හොයලා දාන්නකෝ සුදු
Lunu ko
Ricecooker ගත්තේ කොහෙන්ද කියලා කියන්නකො.ගානත් කියන්නකෝ මටත් එකක් ගන්න ඔනේ.ඔන්ලයින් ගත්තාන්ම් ලින්කෙවනවද pls
ලින්ක් එවනවද
මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි.මෙහෙ තියෙන ලෝකල් ඔන්ලයින් එකකින් ගෙන්වා ගත්තෙ.මැලේසියාවෙ මම ඉන්නෙ.lazada කියල ලයින් එකක්
අද බන්ඩාඅක්කා කන්න යන්නේ අක්කෙ මරලා කනවා රස නැත්තං ඈ🤭
👍😋
bandakka keli කැපුවහොත් ඒවායේ sewala නැති කරන්නේ කොහොමද?
100% සෙව්ල නැතිකරන්න බෑ..තක්කාලි ,ගොරක වලින් යම් අඩු වීමක් හා ඇලෙන එක වලක්වාගන්න පුලුවන්
ලුණු කෝ
ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින්..මන් කමෙන්ට් එකක් දාල තියෙනවා ඒ ගැන..සමාවෙන්න
අක්කේ ලුනු දැම්මේ නැනේ
වීඩියෝ එකේ ඒ කොටස එඩිට් කරද්දි ඩිලීට් වෙලා
තක්කාලි සහ හාල්මැස්සො එකට උයන්න හොද නෑ
Aia
@@nalakakumara6029 කැල්සියම් බැදෙනවලු
Ehemada
aniwa
A...Mokada mool wenawada.😂😂😂😂😂
හම්බන්තොට මුහුදු වෙරළේ රූපයක් උයන තැන ගහ ගන්න.එතකොටවත් ලුණු මතක් වේ.
අඔප්
අනෝ ඔයා ලුනු දැම්මේ නැහැනෙ
Ko yako lunu danne nadda
oka dipaNn podi lamayekuta
කෝ යකෝ ලුනු
හාල්මැස්සන්වල ලුණු ගතිය තියෙනවා
Thanks dear
👍👍💕
සමාවෙන්න වීඩියෝ එක එඩිට් කරද්දී ලුණු දාන කොටස කැපිල ගිහින් ..රස අනුව ලුණු එකතු කරන්න
RASA RAHASA රස රහස lol
🤙
Eka thama math beluwe
Ah ow mama hithuwe halmasso hinda lunu one nadda kiyala.thanks
Mama eth beluwa ko lunu kiyala
Math me vidiyata hadala kewa kanna puluwan bada pelenna oyata godak sthuti akke👍👍👍
Oya hodata haduwa.. Man adama uyanawa oya widiyata.. Thank you very much
ඔයාගෙ videos වලට මම හරි ආසයි නංගී ......
කටහඬත් හරිම sweet 🙂
😘😘😂😂❤❤
නියමයි මාත් හැදුව ❤ සුපිරි හොදේ
මමත් හැදුවා මේ විදිහට..හරිම රසයි අක්කේ..
🤗🤗
ලුණු 😊😊😊❤
Thenks wadi wada ne ikmanata kiya dunna
මරැ.ඔබගේ.බන්ඩක්කා.තෙමිපරාදුව..රසමරසයි.නැවත.හමුවමු.වැලි.කතරක.සිට.ඔබට.ජය
බොහොම ස්තූතියි මේනකා 😍😍😍😍
මේ විදියට උයනවා ගෙදර අය කොර වෙන්න🤣🤣
Looks nice..... now I have to try it on the other side of the globe in Canada?????
මරු👌 මාත් හැදුවා
❤️❤️
LUNU DANNEDDA GENIYE evilla dala denawada 😊
ගොඩක් හොඳයි ස්තූතියි ඔයාට ජේසු පිහිටයි ⚘🌻🌼🌹
Haalmessowalata takkali daanna Honda nene
Thakkali danna hoda naneda halmasso walata
මම හරි අසවෙන් බලන චනෙල් එක🌹
බොහොම ස්තූති ❤️❤️❤️
Annasi wayanjanayak 50 denekta hadana pramana danna puluwanda
කටට කෙලත් එනවා..🙊🙊ගොඩක් ස්තුතියි ඔයාට ❤
😘❤❤
Thank you very much for the very nice recepie and demonstration ✌✌✌✌
❤️❤️
අපි හැදුවා පට්ට රසයි
🤗🤗
Akka, bandakka kappu wata passe sevala gatiya ahak kara ganna trik ekkak tiyanawada?
කපන්න කලින් නොතැලෙන විදියට සෝදන්න.කැපුවට පස්සෙ හැදි ගාන්න,කලවම් කරන්න එපා .ඇඹුල් ටිකක් දැම්මම සෙවල ගතිය අඩු වෙනවා
@@rasarahasa1003 Thank you Akka ❤
I love so much your video. Thank you
❤️❤️❤️
Tahkali gorakai natiwa siyabala danna puluwanda rsa nati weida
රසයි.වෙනස් රසක් තියෙනවා
ගෙදර ගහේ හැදුන බණ්ඩක්කා වලින් මං මේ විදියට හැදුවා. ඇත්තටම හරිම රසයි. ෆොටෝ එකක් ගන්න බැරි වුනා 😣 thank you ඔයාට..❤️
ශා නියමයිනෙ.ගෙදර එලවලු හදලා තියෙනව ද..
@@rasarahasa1003 ඔව්... මාළු මිරිස්.. තක්කාලි.. අමු මිරිස් ඵලදාව තියෙනවා. වම්බටු ගස් නම් තාම පොඩියි.. බෙල් පෙපර්.. ඒවත් පොඩියි තාම... රාබු බීජ .. පිපිඤ්ඤා බීජ දාලා පැල වෙලා තියෙනවා.. කන්කුන් ටිකක්.. මුකුනුවැන්න ටිකක් එහෙමත් වවාගෙන තියෙනවා... අපෙ ගෙදර තාත්තායි මමයි ඉන්නෙ.. ඉතින් හොදටම ඇති. කරපිංචා රම්පෙ නම් කවදාවත් කඩෙන් අරං නැහැ...
තව දඹල වැලක් එහෙම දැම්මා.. තාම පොඩියි... රසායනික පොහොර නැතුව කාබනිකව ගෙදර හදාගන්න දෙයක් හරිම වටිනවානෙ... විශේෂයෙන් එලඹෙන දුර්භීක්ෂ කාලෙට... ඔයාගෙ නම දැනගන්න කැමතියි...
අනේ නියමයි නේ..මමත් ආසවෙන් ඉන්නවා ගෙවත්තක් දාන්න.මෙහෙ ඉඩ නෑ..ලන්කාවට ආවම හදාගන්න ඉන්නෙ..මගේ නම මේනකා දිල්හානී සෙනවිරත්න
@@rasarahasa1003 නම ලස්සනයි 🙂 අනේ ඔවු මේනකා.. අනිවාර්යයෙන් ලංකාවට ආවාම වගාවක් පොඩියට කරන්න.. අපෙත් ලොකු ඉඩක් නෑ...ඒත් ප්ලාස්ටික් බැරල් කපල ඒවායෙ ඉන්දුවා... බිමත් හදල ගත්තා.. ගහෙන් කඩලා උයන කොට දැනෙන හැගීම වෙනස්ම එකක්නෙ.. ඒවායෙ නැවුම් බව🍅🍉🌱🌾... දවසින් දවස ගහ වැඩෙන හැටි දකින කොට ලැබෙන සතුට... සල්ලි දිලා ගන්න බෑනෙ... ඔයාටත් ඉක්මනටම ඒ සතුට විඳින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
Thakkali,halmesso ekata thel danna hoda ne kiyanne boruda.
නැ ඒක ඇත්ත.නිතරම එහෙම කන්න හිද නෑ
හාල්මැස්සො දාන නිසා තක්කාලි දාන්න හොද නැහැ නේද .?
ඇයි ඒවගෙ කරන්න කියන්නෙ
Halmessan danawa nam thakkali damema sudusu ne.
ඔව් නේද.හැමදාමත් නෑනේ
Why is that?
තක්කාලි එකතු කලාම. හාල්මැස්සන්ගේ ගූණය නැතුව යනවා..
. හදන අය තක්කාලි එකතු කර ගන්නෙ නැතුව හදන්න..
ගොඩක් ස්තුතියි..
❤❤❤
My favourite 💕
❤️❤️
මේකට ලුනු දාන්නේ නැද්ද
Thanks nanga..takkali halmesso ekata dala hadanna hoda ne neda kema warga..
ඔව්.නිතරම නම් හොද නෑ
Very good. but What about salt ? Please tell me. Thank you.
රසයි❤❤
❤️❤️
මම අදම හදනවා
👍👍
Salt nathuwada bandakka kanne 😉
මරු බන්ඩක්කා තෙම්පරාදුව.ලුනු නෑ .ගොරකා කෑල්ල විනාඩි දෙකට තැම්බුනාද.😃😃😃
Ayala kanne lunu natewa 😂😂😂
😂😂
Oya hadana kema godak rasai math a vidiyata heduwa .thank you
Awashy dewal kiyanakotath lunu gana kiuwe ne
මන් කමෙන්ට් එකක් විදියට ලුනු ගැන දාල තියෙන නිසායි ඒ ගැන කිව්වෙ නැත්තේ.එඩිට් කරද්දි ඒ කොටස කැපිල ගිහින් එකයි .අවශ්‍ය කරන දේවල
බන්ඩක්කා 250
කරවල හෝ හාල්මැස්සන්
කෑලි මිරිස්
තක්කාලි නැත්තම් සියබලා
ළූනු
සුදුලූනු
ලුනු සහ තෙල්
ලුණු දාන්නෙ නැද්ද
ලුනු කන්න හොද නෑනේ ඒකයි
Bandakka lunu nethuvada hadanne ? 😮😮😮😮
👍👍👍👍👍👍👍👍❤
❤❤
👍👍👍👍👍👍❤❤❤❤❤
වෙනද වගේම රසවත් රෙසපි එකක්..
Thank you ...
රසයි
👍👍
ane ban mekata lunu kudu danne nathi ekakda?
එඩිට් කරද්දි ඒ කොටස කැපිල කියල තියෙනවා දැක්කෙ නැද්ද පුතා
ලුණු දැම්මේ නෑ නේද අක්කේ 😔??
තෑන්ක්ස්
🤗🤗
ලුණු දාන්න ඕනිම නැතිද??? 🤔🤔😚
ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින් 😞😞😞
Duwa.oyage.vedio.harima.hoday.♥️♥️♥️♥️👌👌👌
Lunu Danna amathaka unada
සමාවෙන්න මගේ අතින් එඩිට් කරද්දී ඒ කොටස අයින් වෙලා ..
රස යි නෙද
😄😄
Thanks
❤️❤️
@@rasarahasa1003
❤️❤️❤️❤️
අයියෝ ලුණු දැම්මා ඔයාලා දැක්කේ නැද්ද ගොඩක් රස ati නේද
රසම රසයි
Thakkali danna nathuwa hadanna berida
පුළුවන් ..ගොරක කැල්ලක් දාන්න ..
Halmasso saha takkali ekata uyanna epa
Kooo mekata salt damme nane
ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින් 😞
Thank you
Lunu danne nadda
දන්න ඕනේ
@@rasarahasa1003 8
Thanx....
හාල් මැස්සෝ තක්කාලි එකට කන්න හොද නෑ
Thakkali danawa halmasso walata
ලුණු ඕනෙ නැද්ද.ගොරක කෑල්ලක් දැම්මෙ කොහොමද ඇබුල් එන්නෙ තලන්ඩ ඕනෙ නැද්ද .ඉස්තුති
ලුණු දාන්න ඕනේ ..ගොරක තලන්න අවශ්‍ය නැහැ ..මෙහෙම දැම්මත් ඇබුල් එකතු වෙනවා ..මේ දාන්නේ ඇබුල් එකතු වෙනවට වඩ සෙවල ගතිය නැති වෙන්න
@@rasarahasa1003 හරිම රසට තියෙනවා .මම අද හැදුවා .යාලුවො හදන්ඩ
Halmasso saha thakkali ekata thel daanna hoda ne kiyala ahala thiyenawa eka aththakda?
කෝ අක්කේ ලුණු .හස්බනුත් බැන්නා 😁😁😁😁
🤣🤣🤣
අක්කේ කෑලි මිරිස් තෙලට දාපුවමද වැඩියෙන් රස නැත්නම් ඔය විදියට ලිප off කරන්න ටිකක් කලින් දැම්මොත්ද රස.අනේ කියල දෙන්නකෝ
ඒක හදන කෑම අනුව වෙනස් වෙනවා.මේ වගේ තෙම්පරාදු කරන එලවලුවකට ලිපෙන් බාන්න කලින් කෑලි මිරිස් දැම්මම ලස්සනට රතු පාටට තියෙනවා .තෙලට දැම්මම පාට වෙනස් වෙනවනෙ.ඒත් චිලි පේස්ට් එකක් හදද්දි,කරවල බැදුම හදද්දි(තෙල් දාල නෙමෙයි ) තෙල් වලට දැම්මමයි රස
Kohomada man oyata mage gewatte photo ekak ewanne
රස රහස ෆේස්බුක් පේජ් එකට ඉන්බොක්ස් කරන්න.
Mm" yummy
ලුනුත් නැතුව කෑවද.
@@wjsvdjsgs4579 😃😊
දැන් ලුනු දායි දැන් ලුනු
දායි කියල බලං හිටිය
ම්හක් දැම්මෙ නෑ 🤣
කාපල්ලකො ඉතිං .