දුගේ කාමරේදි මම දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා - පියෙකුගේ සංවේදී කතාවක්

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 302

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Рік тому +10

    රත්තරං තාත්තෙක්. ඔබේ දුව මේ සංසාරේ බැදීමක දුක කියාදෙන්න ආව දේව දූතිකාවක්. ආගම දහමට නැබුරැවීම තමයි ඔබේ හිත හදාගන්න තියන එකම මග. ඔබ දරැවා වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කලා ඒ නිසා සතුටු වෙන්න . බුදු සරණයි තාත්තේ ඔබට...🙏🙏

  • @pabodaachini4044
    @pabodaachini4044 5 років тому +14

    ඔයා පව් තාත්තේ.......තාත්තා කෙනෙක්ට තියන සම්පත තමන්ගේ දුව...තාත්තා කෙනෙක් දුවට ගොඩක් ආදරෙයි......ඔයා හරිම හොද තාත්තා කෙනෙක් තාත්තේ

  • @chathurikadilhanee1320
    @chathurikadilhanee1320 7 років тому +31

    මට ගොඩක් දුකයි තාත්තෙ ඔයා ගැන . ඔයාල වගේ දෙමවුපියෝ ලැබෙන්න ගොඩක් පින් කරන්න ඕනේ . බුදු සරණයි.....

  • @sunethsuneth1133
    @sunethsuneth1133 7 років тому +37

    ඔයා පව් තාත්තෙ ඔයාලා වගේ දෙමව්පියන් ලබන්න පින් කරන්න ඕන ඒත් ඒ දුව ඔයාගෙ අසරණ කමින් ප්‍රයෝජන අරගෙන දැන් දුක් විදිනව ඔය දෙන්නම ඔයාට තෙරුවන් සරනයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 років тому +6

    ආදරනිය තාත්තා කෙනෙකුගෙ වේදනාත්මක සටහනක් හැම දෙයක් ම අහිමිඋන කාලෝචිත කතාවක්

  • @gunarathana2172
    @gunarathana2172 Рік тому +3

    මෙහෙම සිදුවීම් කොතෙක් මේ සමාජයේ වෙනවා ඇද්ද ඒත් කිසිම ගානකට නොගෙන ඔහේ යන්නම් වාලේ යන පාලකයෝ පිරිසක් ලැබිලා ඔහුන්ම රටටම කුඩු වැනි මත්ද්‍රව්‍ය වෙදනවා පොඩි ළමයිව දූෂණේ කරනවා එකෙක්ටවත් වගේ වගක් නෑ

  • @yiromyiromi6155
    @yiromyiromi6155 7 років тому +5

    අනේ දරුවනේ දෙමාපියන්ගෙ වෙදනාව ඇයි නොතෙරෙන්නෙ වටිනා පිටක් දුවටත් ඔබටත් බුදුසරනින් යහාපතක් වේවා

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 7 років тому +6

    මෙි වගේ දරුවෝ නිසා දුක්
    විදින දෙමාපියන් රටෙි තවත්
    කොපමනනමි ඇත්ද මොළේ
    පාදන්න දෙමවිපියන් විදින
    දුක නොදන්නා දරුවෝ නිසා
    මවිපියෝ හැමදාම දුකේන්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 8 місяців тому

    දුක්බර කතාවක් අනේ දෙවියවෙන් හරිම දුකයි❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalweerakoon6923
    @nihalweerakoon6923 7 років тому +18

    බොරුවක් උනත් හරිම ලස්සනට ගොතලා තියනවා අවන්කකම ලස්සනයි හොද නිර්මාණ ශිලි හැකියාවක් තියනවා....😅👍👍👍👍

    • @rathwije1579
      @rathwije1579 7 років тому +2

      There are 100 s of similar stories truly happening in this corner of the World.

    • @RamuRamu-yq2hz
      @RamuRamu-yq2hz 7 років тому

      nihal weerakoon ඩයාකාමෙන්කරන්නඉස්සෙල්ලාතෙරැන්අරන්කමෙන්කරන්නඩයාටඅවවාදයක්මිටපස්සෙමෙවගෙදැමිමොත්මිටවඩාපුතිපලලැබෙය්ok

  • @අප්සරාසෙව්වන්දි-ට8ඪ

    දෙයියනේ මේ තාත්තා පවු. ලෝකේ ඉන්න කිසි තාත්තා කෙනෙකුට මේ වගෙ අත්දැකීමකට මූණ දෙන්න නොලැබේවා. ලෝකෙ ඉන්න කිසිම දුවෙක් මේ වගේ නොවේවා.

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 7 років тому +5

    😭😭😭😭පවි තාත්තේ ඔයා නියම දේමවිපියේක්

  • @vipulbandara6745
    @vipulbandara6745 6 років тому +1

    Ane paw mame oya ETH monawa karannada akkiwa hodata bala ganna aran ewith oyata eyatai budu saranai

  • @indranipieris2242
    @indranipieris2242 Рік тому

    A athin mage duula denna boosath druwo. Mage daruwo dennata rathnaththrye saranai.

  • @dbsiriyalatha2444
    @dbsiriyalatha2444 7 років тому +11

    අනේ දෙයියනේ මෙි තාත්තා පව්‍.

  • @prashankaushalya6650
    @prashankaushalya6650 7 років тому

    me kathawa aththakda kiyala mn dan ne.. eeth harima sanwedi kathawak...Piya sebehasa gena uparima kiyawenawa..

  • @thamarathamara1314
    @thamarathamara1314 7 років тому +6

    පව් දෙවියනේ මේ තාත්තා

  • @sunithahellomeet2883
    @sunithahellomeet2883 7 років тому +34

    පව් මොනා වුනාත් දැන් තියෙන්නේ දු නිදහස් කරගෙන ඇයව හොද මාර්ගයට ගන්න දරැවො කරන වැරදි නිසා දෙමාපියනට දුක

  • @AmithMadusanka-f4o
    @AmithMadusanka-f4o 6 років тому +1

    අනේ පව් ඔයා වගේ හොද තාත්තා කෙනෙක් ලබන්න පින් කරන්න ඔනි

  • @KASUNDISSANAYAKE1
    @KASUNDISSANAYAKE1 7 років тому +3

    ඇත්තටම දුකයි

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 7 років тому +9

    පව් ආදරණිය පියේක්

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 11 місяців тому

    Hemadama wenne hodatai API laba upan heti Wendy wedyyan dahiriya aragen jivitheta muna denna b.s 😔

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 7 років тому +2

    ඔබ ලොකු කැප කිරීමක් කරල තිබුනත් දරුවට ආදරේ උනත් ඔබ තාත්තා කෙනෙක් වශයෙන් ඒ දරැවට කලයුතු දේ කරල නැහැ ඔබ ඔබේ කෙලි පොඩිත්ත ඔබට අවශ්‍යය විදියට හදන්න ඕන නම් ඔබට පලමුව කල යුත්තේ ඒ දරැවට ඔබ වැඩි හිටියකුට වඩා ලෙන්ගතු ව ඇයගේ යහලුවකු වීමයි ඇයට ඇගේ පුද්ගලික දේවල් කීමට විස්වාස වන්ත කෙනෙක් වීමට ඔබට නොහැකි වෙලා තියෙනවා ඉතින් ඒ දරැවා ඵයාගෙ විස්වාස වන්ත අය සොයා ගිහින් තියෙනවා ඒකට වැරදි අය සමිබන්ධ වෙලා කියල ඒ දරැවට තේරිලා නැහැ ඔබ නමට තාත්තෙක් විතරයි ඔබ අසරනයි අවිහින්සකයි ඒත් කල යුතු දේ කරල නැහැ. ඔබට දැනුම නැහැ දරැවා හැසිරවිය යුතු ආකාරය පිළිබඳව. ඔබට ඉතා අහිංසක චරිතයක් විතරයි ක්‍රියාවක් නැහැ ඔබට ඔබට ගත යුතු තීරණ පිලි බද ව අවබෝධයක් නැහැ ඔබට නුවන දෙන්න අමාරුයි දැන් වැඩකුත් නෑ ගිය දේ ගියානේ කිලය දැන් වත් සිහි නුවනින් කල්පනා කරල වැඩක් කරන්න . නිතර ඔබට අවශ්‍ය දේ කරන්න අනුන් කියන දේ ගැන කල්පනා කරන්න ඒක හොද දෙයක් ද වැරදි දෙයක් දෙයක් කියල වටහා ගන්න. නිතර නිවැරදි දේ කරන්න වෙනත් අය වැරදි දේ කරන්න කීවත් ඔබාමාට කරන්න ඵපා. දැන් සතුටින් ජීවත් වෙන්න

    • @kenathwarnarathne6703
      @kenathwarnarathne6703 7 років тому

      ඔබාමාට නොවේ ඔබ ලෙස නිවැරදි විය යුතු ය

    • @anurasiri5041
      @anurasiri5041 7 років тому

      Kenath Warnarathne 6

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      eth ammek.natuwa duwek ta lan wiya hakida.putek.nan ammata kiyai amma adare nisa.eth lamai thatta kelima kiyan na neda.

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 5 років тому

    Aththatama oya godaak honda thaththa kenek theruwan saranai

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 Рік тому +1

    උතුම් පියෙකි ❤❤❤

  • @madubashinikaushalya6969
    @madubashinikaushalya6969 7 років тому +10

    අපේ තාත්තා ත් අපිව තනියම හදා ගත්තේ ඔයා පව් තාත්තා

  • @ss-cs4qj
    @ss-cs4qj 7 років тому +3

    අනේ පවි දෙවියනි..

  • @sripriapria2068
    @sripriapria2068 6 років тому +5

    ගොඩක් දුකයි තාත්තා බුදු සරණයි

  • @arunathenuwara2269
    @arunathenuwara2269 7 років тому +1

    Samahara comment dakkata puduma kalakirimak danenawa ape rate minissu gsna.pau asarana thathta kenek.daruwath pau.ammek nathi kamata hoda naraka kagen ahannada.dennama pau.

  • @shanthiwarna169
    @shanthiwarna169 7 років тому +1

    harima dukai thatta oyaga katawa apit ksllo na

  • @roshiniravina3754
    @roshiniravina3754 7 років тому +3

    oya wage tattah kenak matu buduwenna one 😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢😢

  • @somasoma7070
    @somasoma7070 7 років тому +1

    Pau thaththe oya jivithe labim nolabim athere thaththage jivithe liyavila tiyanne nolabim vitharemay. Goodk dukay...

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    Ane paw me thaththa 🙏💗💗💗💗💗

  • @asankanayana1904
    @asankanayana1904 6 років тому

    kathawanam godak duka hithenawa.ath me kathawa kiyana manussaya hath auruddakin kala ne wage kiyanne..kathawa ahagena yanakota mulath amathaka wenawa kiyana vidihata...

  • @SNSNilu
    @SNSNilu 7 років тому +1

    ane paw jesuni oba wahanseta a duwatha thaththath bara karanawa oba wahanse a duwata nisi margaya penwanna oba wahanseta barai a dennama oba wahanse asirwada karanna jesuni mage

  • @කුමරිකුමරි-ල5ඣ
    @කුමරිකුමරි-ල5ඣ 6 років тому +1

    පව් ආදර තාත්තා කෙනෙක්

  • @rameya.rameya.4017
    @rameya.rameya.4017 7 років тому +2

    පව් අනේ මේ තාත්තා .

  • @nuwanshamali7571
    @nuwanshamali7571 7 років тому

    Ane pau a thaththa a wage demaupiyo labanna daruwo pin karanna onA ..budu saranai thaththe oyata..

  • @හිතුවක්කාරයා-ර6ර

    ටෙලි නාට්ටියකට සෝක්

  • @dharshanidissanayaka6509
    @dharshanidissanayaka6509 7 років тому +8

    ඔබ වගෙ පියෙකු ලබන්නට පින් කරන්න ඕන

  • @Pathmini-j3v
    @Pathmini-j3v 10 днів тому

    ❤❤❤❤❤❤

  • @anomavijenayaka5320
    @anomavijenayaka5320 7 років тому +2

    කොහෙද වැරදුනෙ හොස්ටල් එකෙදි කුඩු වලට ඇබ්බැහි උනාද ඒවට වග කියන්නේ කව්ද

  • @nadikaperera8850
    @nadikaperera8850 7 років тому

    budu saranai thaththe oyatath duwatai....

  • @niroshancollage7394
    @niroshancollage7394 3 роки тому

    මොනදුවෙක්ද මේ...

  • @kumarasinghadissanayaka4741
    @kumarasinghadissanayaka4741 7 років тому

    godak duka hitenawa kathawa ahana kotha daruwantha damapiyange age terenne nahe moda lamai innawa oyawage thattha kenek labanna pin karanna oni ada samaje hati dannawa ne.bs

  • @komarilootah5195
    @komarilootah5195 7 років тому +3

    oyaga katawa ahanakota godak dukai,

    • @s.m.shiromasenanayaka2829
      @s.m.shiromasenanayaka2829 7 років тому +2

      daruwo koi tharam naraka weda kalath maupiyo samawa denawa.a thaththa dewi kenek.pau.

    • @kumarimatalda2677
      @kumarimatalda2677 7 років тому +2

      oyala wagia ttala wasana karanna ona mamakimati obata udau karanna magia nambaraya 00965 66379442

    • @janakadarmapriya6772
      @janakadarmapriya6772 7 років тому

      Komari Lootah .
      .. ft

  • @chandimachandima2135
    @chandimachandima2135 5 років тому

    Pau thanks you

  • @kumarirothnayaka7587
    @kumarirothnayaka7587 7 років тому

    aioo paw mona de karath Anthimata ..Ithuru Wenne dema piyan Vitharai ..Oya kiya ganna Yaluwo Ne...

  • @anuanugodaklassanayii7632
    @anuanugodaklassanayii7632 7 років тому +8

    hoda guna yahapat thattha kenek ada kale thatthala karana ewa baluwama aa thattha uthum thattha kenek

  • @wasantia6026
    @wasantia6026 7 років тому

    ane pau oyage iwasema nethtam loku venasayak wenawa jevitaya dakenna oyala hodama nidasun bs

  • @navodyarasini1046
    @navodyarasini1046 6 років тому

    ඔයාගෙ කටහඬ ලස්සනයි

  • @disanayakadisanayaka2382
    @disanayakadisanayaka2382 6 років тому

    Pau attatama dukai

  • @aahhxxfncjjc6790
    @aahhxxfncjjc6790 7 років тому

    ane ou kathava nam harima dukbarai ath ahan inna giyama apa venava kathava kiyana kenath kudu gahalada manda inne vachana pita venne katata pana nathuvane aye vidio daddi tikak ahagana inna puluvan vidiyata danna

  • @gayansameera8166
    @gayansameera8166 7 років тому +1

    yaluwo winasa karanawa hama kanakma parissam wanda at dakiman kiyanna mona unat ayama tarum aran hadunot hodai giwita matanin hata yahapat wai kiyala hitanawa

  • @subashijayasekara5336
    @subashijayasekara5336 7 років тому +1

    අනේ පව්....😢😢😢😢

  • @dumindamahadurage7288
    @dumindamahadurage7288 7 років тому

    Paw a thaththa. Mamath thaththa kenek . Mata puluwan a hithe tiyana wedanawa therum ganna. Paw deyyane

  • @madulasidu9836
    @madulasidu9836 7 років тому

    oba wani piyak labanna pin karanna oni

  • @nilanthijayathilaka7862
    @nilanthijayathilaka7862 7 років тому +9

    pau දෙවියනේ aa තාත්තා..

  • @wasanthasandamali6716
    @wasanthasandamali6716 7 років тому +1

    පව් මේ.තාත්තා

  • @serianippp7023
    @serianippp7023 7 років тому +1

    Daruwo mona warada.kalath demapiyanta watinawa.

  • @monicarayan3791
    @monicarayan3791 7 років тому +2

    iyo mewage lankaweth wenawada paw ayinsaka thaaththa

  • @shalifds2131
    @shalifds2131 7 років тому

    ane thaththe mata oya wage thaththek unnanam man rejinak...

  • @hfbfnnfhdndndn3458
    @hfbfnnfhdndndn3458 7 років тому

    godak dukai sathutin inna labawa………

  • @rohanadayananda620
    @rohanadayananda620 6 років тому

    athtatama pya Pau Thathte

  • @aberathnacool5282
    @aberathnacool5282 7 років тому

    කතාව ෙහාඳයි...කියවන විදිහට එපා ෙවනව...

  • @nilminibalasooriya5430
    @nilminibalasooriya5430 6 років тому

    Ane matath oya wage tattha kenek hetiyanam mama deweyanta wage salakanawa mama mage tatthwa kawadawat dekala neha😢😢

  • @saraaasm4879
    @saraaasm4879 7 років тому +7

    මෙයා මේ කරන්නෙ news paper වල තියන කතා අරන් video හදලා දානවා.මොකක්ද අනේ මේ කතා කරන විලාශය ?අනේ මන්ද මේක නම් ප්‍රශ්නයක් නැහැ .කිසිම කමකට නැති,අමු කුනුහරුපත් දානවනේ.ඒවගෙන් සමජයට යහපතක් වෙනවද?හිතලා බලලා මේවා කරන්න.සමාජයට වැරදි ආදර්ශ දෙන දේවල් ඕන තරම් දාලා තියනවා මේවගේ.මන් කිව්වේ මගෙ අදහස

  • @ku341
    @ku341 7 років тому +3

    Mewa bala nnath dukai

  • @surangikakumari920
    @surangikakumari920 7 років тому +1

    Kiyana kena nemei kathawai watinne aka nisa kathawa therum ganda ada lankawe thaththa duwa dushanaya karaddi me thaththa kochchara hoda kenekda

  • @maurisudu769
    @maurisudu769 7 років тому

    godak dukai

  • @lankaprasanna880
    @lankaprasanna880 7 років тому

    mehema demaupiyo labanna pin karanna onee

  • @nuwankumari976
    @nuwankumari976 7 років тому

    ane tatte oya gana godak dukai ada tamange tatta lagawat daruwekwa tiyala yanna bari samajayak meka ahema ake oya tama duta hoda piyek una awasanawakata oyage duwa paukariyek mewan tatta kenekge age noterena bs

  • @chamalidananjani3025
    @chamalidananjani3025 6 років тому

    Me wage thaththa kenek labanna pin karanna oni.thaththe oya kalin idanma duwa gana hoyala balauwanam ada oyala sathutin.thaththe oya duwata adarei thama adare wadi nisama thaththe oya duwawa wishwasa kara.thamange daruwa demapiyanta wishwasai thama etha thawa poddak sewillen hitiyanam sathutin dennama.

  • @pretybeauty4821
    @pretybeauty4821 7 років тому

    Abai owa ibema purudu wenne na..purudu karanawa misak.yaluwo kiyala ashraya karana aya gana prawesam wenda..aparade nikan jiwitha

  • @rmudesikarmudesika1863
    @rmudesikarmudesika1863 7 років тому

    venna athi de valakvanna ba.prasna valata muna dimai karanna thiyenne ..

  • @nadeeshadiwyanjali62
    @nadeeshadiwyanjali62 6 років тому

    mehema daruwnta karanda puluwanda

  • @pererakelum6501
    @pererakelum6501 7 років тому

    Who ever blaming to this person, they must be living he'll. Not in humanity bludy people you need to be sensitive. And help imotianl if you find someone like that.

  • @kumudukumari6520
    @kumudukumari6520 Рік тому

    Thathte oya pau eth oya wage daruwo marenna oni pau ara ammage jivithe

  • @aschandrikaperera863
    @aschandrikaperera863 7 років тому

    Kauda apa ma kathawa kiyanna maya hodai mala potha kiyanna

  • @RamyaHerath-s5w
    @RamyaHerath-s5w Рік тому

    Ane mage papuva dalaa giya Pau e thatha

  • @kirshanthipriyadarshani7011
    @kirshanthipriyadarshani7011 7 років тому +6

    අනේ දෙවියනෙ

  • @hemalata1371
    @hemalata1371 7 років тому

    sielumdaensartatattakanakadahagnntapasuiadasmajaesiwanadabalapuwamaparakalakarmaakpadesandannaatematattatahremadki

  • @neharalisha7525
    @neharalisha7525 6 років тому

    Paw ane me Dada

  • @kuwaitkuwait7550
    @kuwaitkuwait7550 7 років тому +1

    Ane thaththe oya pau kohoma hari oyage manikawa balaganna

  • @sinhalamusiclk-hu8yv9ng8k
    @sinhalamusiclk-hu8yv9ng8k 7 років тому

    budu saranai

  • @amaamaamasha1252
    @amaamaamasha1252 7 років тому +2

    ane paw

  • @sandayawijerathna8850
    @sandayawijerathna8850 6 років тому

    Kathawa kiyanakota tikak pana deela keewanam hodai activ madi

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    පව් දෙවියනෙ

  • @jayaninagahawaththa3324
    @jayaninagahawaththa3324 7 років тому

    ane paw deiyane paw thaththe oya oyala wage thaththala ada hoyaganna na

  • @renukaw7119
    @renukaw7119 7 років тому

    Anaaaa harima dukai

  • @daneshrathnayaka3074
    @daneshrathnayaka3074 7 років тому +4

    අනේ පව් දෙවියනේ මේ තාත්තා .

  • @RaRa-vc3nv
    @RaRa-vc3nv 7 років тому +2

    අනේ apw

  • @chathuramadara8586
    @chathuramadara8586 7 років тому

    jivithaya kiyanne pudumakara duikak nimak nethi.eka hariyata sulisulagak wage koi athakin hama evida dan nethi

  • @nilma6912
    @nilma6912 7 років тому +2

    daruwan nisa demapiyan vidina duka apamanai.ath aka daruwanta nidenene ai?

  • @gangasriyani1320
    @gangasriyani1320 7 років тому

    අනේ පව්

  • @nilukajayalath660
    @nilukajayalath660 7 років тому +3

    Aethtenma thathakeneke adare

  • @mudithatharuneth4068
    @mudithatharuneth4068 7 років тому

    අනේ

  • @chandiweerasingha2609
    @chandiweerasingha2609 7 років тому +6

    Ane deviyane godak hoda piyek

  • @madunihansa6538
    @madunihansa6538 7 років тому +2

    pau kara ganu lamai.hoda lamaita hoda damaupiyan labenne na.hoda demaupiyanta hoda lamai labenne na.

  • @kumudu9434
    @kumudu9434 7 років тому +1

    hithata hegeem denenawa..eka samanya deyak..
    ehemay kiyala hithata ena hama dema karanna epa...hadawathama wahal nowi molen hithanna purudu wenna..