වංගීස හිමි තොටවත්තට හඳේ මකරා පෙන්නයි..?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 434

  • @rainbowabc3217
    @rainbowabc3217 3 роки тому +69

    කිතුනුවකු හැටියට අපිත් ගොඩක් ආශාවෙන් බණ අහනවා හාමුදුරුවනේ ....ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හරිම පැහැදිලියි ...මේ ලෝකෙ කවුරුවත් උසස්වත් කවුරුවත් පහත්වත් නැහැ ...

    • @ambiliya
      @ambiliya 3 роки тому +1

      මමත්

    • @angelonugara3125
      @angelonugara3125 3 роки тому +3

      ‌මමත්

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 3 роки тому

      Respect. ❤️ කිතුණු දහමේ ගැඹුර ගැන කියවෙන videos තියෙන channel එකක් එහෙම තියෙනවනම් එවන්නකෝ..

  • @ZOOMeDigital
    @ZOOMeDigital 3 роки тому +54

    උත්සාහය මල්පල දරා ඇත. බොහොම ස්තුති සුසන්ත මහත්මයා මේ සාකච්චා මාලාව ආරම්බ කල එකට

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +31

    බොහෝම අගෙයි ඉන්දික මහත්මයා මේ කරන මෙහෙය බොහොම වටිනවා අපිට තෙරැවන්සරණයි 🙏

  • @buddhikasaranga
    @buddhikasaranga 3 роки тому +6

    කලාතුරකින් හමුවන සාකච්ඡාවක් , බොහොම අගෙයි, වංගීස තෙරුන් වහන්සේගේ සමග තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න ලැබේවා , තුණුරුවන් සරණයි

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 роки тому +55

    ගුරැවරයෙක්ගේ දක්ෂතාවය විය යුත්තේ ගුරැවරයෙක් නැතුව මග යාමට ගෝලයාට මග පෙන්වීමයි. එයයි දක්ෂ ලෙස සත්‍යය දහම හසුරවන ගුරැවරයාගේ ඥාණය.මේ ස්වාමින්වහන්සේගේ මේ වචනය සත්‍යයයි. බුදුරජාණන් වහන්සේගේ මගද මෙයම විය.

    • @lokugaysss
      @lokugaysss 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lokugaysss
      @lokugaysss 3 роки тому

      එහෙමයි

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +4

    සත්‍යය ඉස්මතුවෙමින් ඇත..වටිනා සාකච්ඡාවක් ..තවත් ඉදිරියට මෙවැනි සංවාද තුලින් සැබෑ බුදු දහම ලොවට පසක් කරලීමට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ වේවා ස්තුතියි ඉන්දික ඇතුළු සත්‍යා නාලිකාවට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @fahimabdulla5482
    @fahimabdulla5482 3 роки тому +10

    ජාති බෙදයකින් තොරව මෙවැනි program කරන එක ඉතාම වටිනා sathya vlogs දිගටම අපි ඔබ සමගයි 🌻🌻

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට .

  • @diluthusuranga2726
    @diluthusuranga2726 3 роки тому +7

    බොහොම හොද සාකච්ඡාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 3 роки тому +34

    මම නම් හිතන්නෙ තොටවත්ත මහත්මයට සාර්තකව මුහුණ දුන්න, උත්තර දුන්න කෙනෙක් විදියට දකින්නෙ මේ ස්වාමීන්වහන්සේ... සාර්තක වැඩසටහනක්.. මෙමෙ ස්වාමීන්වහන්සේව දිගට ම සම්බන්ද කරගන්න පුලුවන්නම් ඉතා වටිනව... සියලු ම දෙනාට සුභ පතනව...☝️☝️☝️

    • @wajirachandrasekara8921
      @wajirachandrasekara8921 3 роки тому

      හරියටම හරි තොටවත්තත් තර්කයට වඩා යමක් ඇති බව තේරුම් ගත්තා

  • @mahindakumara6625
    @mahindakumara6625 3 роки тому +42

    නියමයි sathya Vlog. සීමා මායිම්වලින් මිදිල නිර්මල බුදු දහම උඩට ගන්න දිගටම මේ සංවාද පවත්වන්න..
    තෙරුවන් සරණයි සැමටම...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +2

      ඔබ සැම...මාගේ සක්තියයි ස්තුතිය

  • @hmherath7753
    @hmherath7753 3 роки тому +6

    ගොඩක් වැදගත් . ඊලග සාකච්චාව ඉක්මනට ඔනී .මේ ස්වාමීන් වහන්සේ එක්කම

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 роки тому +1

    ඉතාම විශිෂ්ට සාකච්ඡාවක්..ඉන්දික මහත්මයා ඔබට බොහොම ස්තූතී..මෙවැනි අර්තවත් සාකච්ඡා හැකි ඉක්මනින් ගෙන ඒමට ශක්තිය ලැබේවා...

  • @sanjayavimukthi9549
    @sanjayavimukthi9549 3 роки тому +9

    Thx brother mn කියපු un වහන්සේ ekka ධර්ම සාකච්ඡා tibbata..❤❤❤ ආදරෙයි un වහන්සේ නමකට ❤️❤️❤️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @nadira8407
    @nadira8407 3 роки тому +8

    A.S බාලසූරිය මහතා සමග සාකච්ඡාවක් කරන්න. ඉතාමත් වැදගත් වේවි 🙏

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 роки тому +10

    මම අහන්න හරි ආසා ස්වාමින්වහන්සේ නමක්,මම හැම ඔන්ලයින් සාකච්ඡාවක්ම බලනවා🙏

  • @ireshawithanage8243
    @ireshawithanage8243 3 роки тому +9

    One of the most beautiful discussions.
    I’m very grateful for arranging these discussions.🙏

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 роки тому +10

    මධ්‍යස්ථ ඕනම කෙනෙක්ට වැටෙහෙනවා ඉතාමත්ම හොද සාකච්ඡාවක් කියලා

  • @chinthakathevas8816
    @chinthakathevas8816 3 роки тому +6

    සත්‍යා වොල්ග්ස් ඔබ මේ කරන සේවයට බිහෝම ස්තූතියි

  • @wimalsudarshana
    @wimalsudarshana 3 роки тому +71

    මේක සිංහ නාදයක් .........සියලු ස්වාමීන් වහන්සේලා සහ ගිහි ඇත්තන්ගේ දෙසවනට වැකේවා....

    • @priyadharshaniratnasinha8355
      @priyadharshaniratnasinha8355 3 роки тому +2

      @

    • @wimalsudarshana
      @wimalsudarshana 3 роки тому

      @@priyadharshaniratnasinha8355 ua-cam.com/video/9hnA1e-w4nc/v-deo.html
      ua-cam.com/video/fSytT6CLE8k/v-deo.html
      ua-cam.com/video/XA7RVNxn2W8/v-deo.html
      ua-cam.com/video/hgXsMBGmf2E/v-deo.html

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 роки тому +4

    මෙවැනි දහම් කතිකා කාලීන අවශ්‍යතාවකි.සම්බන්ධ වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!. අතිපූජනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !.සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 роки тому +2

    ඉතාම වටිනා සාකච්ඡාවක් ,
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස, වගේම ඉන්දික මහත්මයා.

  • @rangalahiru7338
    @rangalahiru7338 3 роки тому +6

    ජීවිතයේ යතාර්තය අවබෝධ වූ සියලුම ස්වාමින් වහන්සේලාගෙන් මේ වගේ නව දර්ශනය ගැන පැහැදිලි කරන වීඩියෝ ගෙන ඒමට ඉන්දික තොටවත්ත මහත්තයටත් සුසන්ත මහත්තයටත් ශක්තිය,වාසනාවා ලැබේවා... 💪💪💪❤️❤️❤️

  • @jagathrasi
    @jagathrasi 3 роки тому +1

    ඉතාමත් වටිනා සාකච්ඡවක්, එහෙත් විශේෂයෙන් යෙන් ලංකාවෙ බෞද්ධයන් සමග කතා කිරීමට යනවිට ඔවුන් ගේ ධර්මය පිලිබඳව ඇති දැනුම තේරුම් ගෙන සාකච්ඡා කිරීම විශාල පිටුවහල්ක් වේ.!

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 роки тому +8

    රේනුකනේ චන්දවිමල හමුදුරුවන්ගෙන් හැම කෙනෙකුටම ආරම්භය ගතහැකි .🙏🙏🙏

  • @harmonicastatus7938
    @harmonicastatus7938 3 роки тому +12

    නියමයි හැම අදහසක්ම විමසීම වටී ❤️🔥😍✌️

  • @charithmudalige8856
    @charithmudalige8856 3 роки тому +3

    කාලයක් තිස්සෙ බලාපොරොත්තු වුණු සාකච්ඡාවක්. ස්තූතියි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය seya කරන්න .

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 роки тому

    🙏 ඉතා හොඳ පැහැදිළි කිරීමක්. ස්වාමීන් වහන්සේ ටත් ඉන්දික මහත්මයා ටත් බොහොම ස්තූතියි. 🙏

  • @ජීවිතයටයමක්-ත8බ

    අවබෝධ වූ සියලු ස්වාමීන්වහන්සේ ලා එක් තැනකට ගෙන සාකච්චාවක් කරමු ජය🙏

  • @fenchloras5828
    @fenchloras5828 3 роки тому +5

    බොහොම ස්තූතියි සුසන්‍ත මහතා නැවත මෙවැනි වීඩියෝ එකක් ඕනේ

  • @osmanthasithara3765
    @osmanthasithara3765 3 роки тому +1

    සත්‍යා වොල්ග්ස් ඔබ මේ කරන සේවයට බොහොමයක් ස්තූතියි

  • @vihagajanith3504
    @vihagajanith3504 3 роки тому +8

    අයියේ, මෙවැනි හරවත් එව්වා කරන්න අපි හැමදාම බලනවා ලස්සනයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය මල්ලී ....0771733944

  • @sampathkumara4948
    @sampathkumara4948 3 роки тому

    හොද වැඩ සටහනක් පැහැදිලි ඔබවහන්සේ කටුක ගමන් මග තිබූ බාදකයක් යිවත් කර දුන්නා නැවත ගමන යන්න පහසු කලා ඔබ වහන්සේගේ මග පෙන්වීම තුලින් නොනැවතී බුදුන් ගියමග ගමන් කිරීමට ඉමහත් රුකුලක් තෙරුවන් සරනයි

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 роки тому +6

    සුසන්ත මහත්මයා .ඉන්දික මහත්මයා තව ඉදිරියටත් මේ වගේ ධර්ම සාකච්ඡා කරන්න ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @අමිලප්රභාත්-ඟ3ඪ

    මට බොහොම සතුටුයි.අපේ කාලෙදිම නැවතත් සත්‍ය මතු වීම ගැන..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому +6

    බොහෝ වටිනා ධර්ම සාකච්ඡා...ධර්මයට ආලෝකයක්.. සත්‍ය දේ බොහෝය.

  • @huskylife-srilanka
    @huskylife-srilanka 3 роки тому +1

    බලාගෙන හිටපු වීඩියෝ එකක්..මේ සංවාදය දිගටම ගෙනියන්න..ජය..😘😘

  • @manjusri9192
    @manjusri9192 3 роки тому +1

    ගොඩක් හොඳයි 💐 ඉන්දික තොටවත්ත මහත්තයා වැඩ සටහන හොඳට මෙහෙයවනු ලැබුවා. ඉදිරියටත් මෙවැනිම සංවාද, සාකච්ඡා කරන්න.
    තෙරුවන් සරණයි.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 3 роки тому +4

    Excellent discussion. Theruwan saranai swameenwahansa 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +1

    නමස්කාරවේවා අපස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි සැමට යහපතක්ම වේවා

  • @ChamindaKumara-dw1ii
    @ChamindaKumara-dw1ii 3 роки тому +2

    ඔයාලගේ එන සෑම වැඩසටහනක්ම මම බැලුවා. මේ වැඩසටහන නම් සුපිරි. විඩියෝ එකක් කොයි වෙලේ දායිද කියලා බලාගෙන ඉන්නේ. නියමයි සුසන්ත මහත්මයා.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @mhbjt523
    @mhbjt523 3 роки тому +2

    සාදු සාදු සාදු....🙏🙏🙏
    අළුත්ගම්ගොඩ ඤාණවීර ස්වාමීන්වහසේ සමගද ධර්ම සාකච්ඡාවක් කරන්න ඉංදික මහත්මයා

  • @ChamaraIresh
    @ChamaraIresh 3 роки тому +5

    තේරවාදී නොවී සතය වාදී වෙමු... ඉතාම වටිනා සාක්ච්චාවක්..

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 Місяць тому

      කිසි වාදටක් නහ.අතක්චාවචර දර්මතාව.අපරාදෙ ජාති ආගම්.බෙදුවෙ.මොඩකමට.ප්‍රග්නවන්ත දහම.බෙදෙන්න.බහ.බුද්ධගම.පවා.අවබොධය ආශ්චර්‍යය්.කෙනාට දෙයක් නොවන.භ්හශාර්ත.නති.මහා.හිස්කම.අලෙන්නෙ ගටෙන්නෙ.නතිව අය්තිකර නොගෙන.ගලන ගගක්වන් ජීවිතෙ සත්ව පුද්ගල.වස්තු.ආත්ම.භ්හවින්.හිස්වූ.ඒකය්.ආශ්චර්‍ය.අද්භුත

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 3 роки тому +1

    හොද දර්ම සකච්චාවක්....තෙරුවන් සරණයි!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 роки тому +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sankapalasanju729
    @sankapalasanju729 3 роки тому +1

    සුසන්ත මහතා ඔබට බොහොම පින් මේකට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය හදවතින්ම

  • @justavideo6005
    @justavideo6005 3 роки тому +13

    අද තමයි නියම කෙනා ආවෙ

  • @sarathw5740
    @sarathw5740 3 роки тому +7

    Fantastic interview and a great Dhamma discussion. Indika handled the interview very Profesional
    Yes, we should discuss more Nibbana, rebirth and Kamma Vipaka, etc.

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 роки тому

    හොදම වැඩක් මේක., බොහොමත්ම වටිනවා., බොහොමත්ම ස්තූතියි 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 роки тому +5

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @maheshsandakelum9790
    @maheshsandakelum9790 3 роки тому +3

    මෙ තමා නියම කල්‍යානි මිත්‍රයෝ,
    Sathya vlogs මෙ සාකච්චාව දිගටම කරන්න.... සාකච්චා කිරීම තර්ක කිරීම තමා නියම නිවන් මග..❤️🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @maheshsandakelum9790
      @maheshsandakelum9790 3 роки тому

      @@sathyavlogs841 ගොතටුවේ රේවත හාමුදුරුවෝ සමගත් මෙ වගේම සාකච්චාවක් කරන්න🙏. මෙ වගේම ඒ සාකච්චාවත් මිනිස්සු වැඩි වැඩියෙන් බලාවි ප්‍රශංසා කරාවි. මන් කියනවට පොඩ්ඩක් උන් වහන්සේගෙ දේසනා අහලා බලන්න.....

  • @නාගසේන
    @නාගසේන 3 роки тому +15

    ඔබ වහන්සේ අවංකවම ජීවිතය පිළිබඳව, දුකින් මිදීම පිළිබඳව, ගවේෂණයක යෙදී සිටින බව, ඔබ වහන්සේ දුන් පිළිතුරුවලින් පැහැදිලිය. Superman ගැන චිත්‍රපටි බලා, පොත් කියවා ,කටපාඩම් කරගෙන, superman වගේ හැසිරෙන කුඩා ලමුන් සේ, බුදුන් දෙසූ දර්ශනය කියවා, මම රහත් වුණා කියා කෑගසන අය දකින විට ඇති වන්නේ කණගාටුවකි....

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 роки тому

    Excellent..!!! Excellent !!! Excellent !!
    Pinwath swaminwahanse mage namaskaaraya wewa..🙏

  • @ishankamadushani6767
    @ishankamadushani6767 3 роки тому

    අවබෝධයක් ලබාගත්තා. බොහොම පින් .
    එන්ගලන්තයෙ සිට .

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @chanaplace2891
    @chanaplace2891 2 роки тому

    මා දැකපු මට මුණගැසුණු පැහැදිලිම දර්මය දකින දෙසනා කරන මා විස්වාස කරන එකම ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @DVijebahu
    @DVijebahu 3 роки тому +30

    හම්මෝ... කීප සරයක් request කරා වංගීස හාමුදුරුවෝ එක්ක සංවාදයක් කරන්න කියලා..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @jayam1429
    @jayam1429 3 роки тому

    ඉතාමත් වටිනා දාර්ශනික සාකච්ඡාවක්.. ඇත්තටම අපේ හාමුදුරුවනේ , මොන ස්වාමීන් වහන්සේගෙන් අපි බණ ඇහුවත් එකිනෙකාට සාපේක්ෂකවයි , ඒ බණ තේරෙන්නේ සහ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ .. බුදු සසුන නෙවෙයි , ඇත්තටම ජරාවාස වෙලා තියෙන සිත් සතන්මය බැබළවිය යුත්තේ .. මෙවැනි සාකච්ඡාවන් තුලින් සත්‍යය හෙළිකල හැකි... බොහොමත්ම ස්තුති සත්‍යා you tube චැනලයේ සුසන්ත මහතාටත් , ඉන්දික තොටවත්ත මහතාටත් , දායකත්වය දුන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේටත්...
    සම්මා සම්බුදු සරණයි !
    සියලු සිත් සතන් උතුම් දහමෙන් සැනසේවා 🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺🌷🌻🌺

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому +4

    ඉතා හොඳ සාකච්ඡාමය වැඩසටහනක්, ඉතා ඉක්මනින් තවත් මෙවැනි සාකච්ඡා වක් කරන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      අදහස් දැක්වීමට ස්තුතිය

  • @wnpprasad8088
    @wnpprasad8088 3 роки тому +10

    100k වලට ලගයි. සුබ පැතුම් . දිගටම මෙවැනි විඩියෝ දාන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ආසිර්වාදයට හදවතින්ම ස්තුතිය සහො .

  • @ceylonss
    @ceylonss 3 роки тому +5

    Enlightenment is a progress, he mentioned it nicely and when your mind knows you have nothing to cling to with greed, I guess that's where the awakening is happened.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому +48

    ලංකාවේ නව දර්ශන වාදීන් බිහි කිරීමට ගන්නා උත්සාහය ඉතා හොදයි. මෙය තමයි විය යුත්තේ, අනුග්‍රහයක් අවශ්‍ය නම් කියන්න මමත් කැමතියි උදව් කරන්න.

  • @shasawan9566
    @shasawan9566 3 роки тому +1

    දිගටම සංවාදයක් බලාපොරොත්තු වෙනවා sathya vlogs ජය වේවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 роки тому +1

    බොහොම වටින වැඩක් තෙරුවන් සරනයි

  • @sudeshdhananjaya1571
    @sudeshdhananjaya1571 3 роки тому +3

    It's very excellent discussion.

  • @peaceofmind9928
    @peaceofmind9928 3 роки тому +12

    අතිවිශිෂ්ට සාකච්ඡාවක් !

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ChamindaKumara-dw1ii
    @ChamindaKumara-dw1ii 3 роки тому

    චැනල් වලින් හොදම චැනල් එක NUMBER 1

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 роки тому +2

    ඔබ කරන දේ අගෙයි. කළඹල ගනිමු. මම මැදිහත් තැනක සිට බලනවා.

  • @shewondealmeda9006
    @shewondealmeda9006 3 роки тому +2

    එක්ව ගමනක් යමු සහෝ ජය වේවා බන ටික ලස්සනයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @Melbournegeevithe971
    @Melbournegeevithe971 3 роки тому +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilaneuro7923
    @nilaneuro7923 3 роки тому +3

    ඇත්තටම හොඳයි ..

  • @lakshmanperis8793
    @lakshmanperis8793 3 роки тому +5

    නිදිමත නැතුව ගියා මේක ඇහුවාම ඇත්තටම ඉතාමත් වැදගත් සංවාදයක් ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් වෙයි ද

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sahandilasha244
    @sahandilasha244 3 роки тому +6

    මේ හාමුදුරුවන් වහන්සේ සමග තවදුරටත් සාකච්චා බලාපොරොත්තූ වෙනවා සත්‍යා vlogs. පුදුමෙකට වගේ අද මම ගෙදර එන ගමන් අහස පොලව ගැටගහන්න කල්පනා කරමින් ආව දේකුත් අද සාකච්චා කරා. බොහොම ස්තූතියි ඔබ සැමටම.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @cddew2877
    @cddew2877 3 роки тому +3

    මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න... හැමදාම බලනවා හැම වැඩසටහනක්ම. ජීවිතයට සෑහෙන්න දෙයක් ලබාගන්න පුලුවන් youtube channel එකක්...!!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @shankrish7486
    @shankrish7486 3 роки тому +1

    ඉංදික මහතාගෙ සංසුන්භාවය ඉතාමත් අඟය කරමි.තෙරුවන් සරණයි

  • @Vindyyvuk
    @Vindyyvuk 3 роки тому +2

    වංගිස හිමි... 🙏🙏🙏🌼🌼🌼🌼🌼
    මීමුරේ ධම්මවංශ හිමිවත් සම්බන්ධ කරගෙන මෙවැනි වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි.. 🙏

  • @qatargihan2462
    @qatargihan2462 3 роки тому +10

    බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මතුවෙමින් පවතිනවා ඔබතුමා ට සහ මේ චැනල් එකට පින්සිද්ද වෙන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sehansasanethya6592
    @sehansasanethya6592 3 роки тому +1

    ලස්සනයි සුසන්ත මහත්තයා දිගටම කරන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට .

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 3 роки тому +3

    තෙරුවන් සරණයි ස්වාම්න්වහන්ස

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 роки тому +2

    වැදගත් වැඩසටහනක්..සුසන්ත මහත්තයා ඉතිහාසය ගැනත් වැඩසටහන් කරන්න..ජයරත්න පතිරණආරච්චි මහත්තයා සමගත් වැඩසටහනක් කරන්න..

    • @peaceofmind9928
      @peaceofmind9928 3 роки тому

      ඉති - හාසය කියන්නේ ඉතිරි වෙච්ච හාස්‍යයට . ඕවා විමුක්තියට අවශ්‍ය දේවල් නෙවේ 🤲

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 роки тому +16

    වලස්මුල්ල අභය හිමියන් සමඟ සංවාදයක් කරන්න අද ලංකාවේ ප්‍රඤඤාව ඉහලින් ම තිබෙන හිමිනමක්

  • @sawanoo
    @sawanoo 3 роки тому +1

    Thank you so much for this discussion!! Amazing !!

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 роки тому +14

    වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ව ගෙන්වන්නකෝ

  • @thatwaswow1141
    @thatwaswow1141 3 роки тому +9

    මේ හමුමුදුරුවොයි සමන්තබද්‍ර හාමුදුරුවෝයි දෙන්නම සන්වාදයකට ගේනවානම් අපේ ප්‍රශ්න පැහැදිලි කරගන්න තිබුනා. පරස්පරතා තියෙන තැන්.

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 роки тому +17

    ඔලුව මැද්දට පොලු පාරක් වැදුනා වගේ මං මේ හිරි වැටිලා ඉන්නේ මං විතරක් නෙමේ ඉන්දකයත්

  • @nilushadinushan7734
    @nilushadinushan7734 3 роки тому +4

    වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ සමග සාකච්ඡාවක් කරන්න..

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 роки тому +3

    Pulul awakashayaka gemburu dekmak eti swaminwahanse namak bawai sitiya hekke. Satya vlogs Oba depalat jayawewaaaa teruwan saranai..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +1

      ස්තුතිය ඔබසැම මාගේ සක්තියයි .

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 роки тому

    Swaminwahansa nawatha deshanawak ikmanin karanna
    Harima watinawa
    Theruwan saranai
    Priyani from South Australia

  • @zaheemzero8515
    @zaheemzero8515 3 роки тому +3

    අගය කල යුතු චැනල් එකක්.... අපිත් බලනවා හැම වීඩියෝ එකක් ම .☪️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @englishwithsameera707
    @englishwithsameera707 3 роки тому +3

    ❤සුපිරි වැඩක්... 📣📣

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @අමිලප්රභාත්-ඟ3ඪ

    හිතට දැනුන සතුට හරියට අර ලුණු රස පොතකින් කියවලා තේරුම් ගන්න බෑ.කාටවත් තේරුම් කරලා දෙන්නත් බෑ වගේ තමයි.ස්වාමීන් වහන්සේටත් ඉන්දික මහත්තයාටත් සුසන්ත මහත්තයාටත් දායක වුණු සැමදෙනාටම බොහොම ස්තූතියි.❤️🌹❤️

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 роки тому +1

    ඉතාමත් අගනා සාකච්ජාවක් ... 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 роки тому +5

    Ape swamin wahanseta theruwan saranai

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 3 роки тому

    Great discussion
    Thanks Mr Thotawayta

  • @dhammapradeepa222
    @dhammapradeepa222 4 місяці тому

    සම්මාසම්බුද්ධ,පච්චේකබුද්ධ.අරහත්තබුද්ධ.මේසියලූම දෙනාවහන්සේලා.ප්‍රඤ්ඤාවන්තයින්

  • @darshana5324
    @darshana5324 3 роки тому +1

    Thank you so much for this discussion

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 3 роки тому +10

    ඉන්දිකට හමු විය යුතු හරිම ප්‍රග්ඣා වන්තයා හම්බ උනේ දැන්.....

  • @cyrilgunarathne5695
    @cyrilgunarathne5695 3 роки тому +2

    Mr Indika, good. Try to get from Hamuduwo what should we need to do to achive in next occasion.

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 3 роки тому +9

    එහෙමයි ,එහෙමයි කිය,කියා ඉන්නේ නැතිව ,ඉන්දික මහත්තයෝ හාමුදුරුවෝ කොර වන ප්‍රශ්න අසා,නව දෙයක් මතු කර ගැනීමට උත්සාහ ගන්න .

    • @samiththaraka5189
      @samiththaraka5189 3 роки тому +5

      පහුගිය වැඩසටහන් වලදී බොහෝදෙනෙක් බැන්නා මෙතුමා ප්‍රශ්න අහනව මිසක් පැහැදිලි කරන්න දෙන්නේ නෑ කියල. හාමුදුරුවන්ට පැහැදිලි කරන්න දීල අද මෙතුමා අහන් ඉන්න එකත් වැරදිද.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 роки тому +1

      නිවැරදි දර්මය අසා මාර්ගපලයක් ලැබිලද කොහෙද
      සත්තිය ඉදිරියේ අසත්තිය යටපත්වී ඇත ඉන්දික ගෙ මහ ගුරා සමන්ට බඩ්ඩ ගෙ දාර්ශනික මත සමග ඊලග විඩිඕව බලන්න පුලුවන්

    • @shankrish7486
      @shankrish7486 3 роки тому

      🤣🤣

  • @nadishaperera5162
    @nadishaperera5162 3 роки тому +1

    Follow කරන්න ගුරුවරයෙක් identity එකක් නැති path එක අවසානයේ තමන්ගෙ identity එකත් කුඩුවෙන.ඒ identity එකක් නැති ගුරුවරයා හම්බවෙන්නෙ පව්කාරයින්ට විතරයි ගැලවෙන්න
    නෙලුම් මලින් උපන් අයට නෙමේ.
    🌺 ඇත්ත හොයන ඉන්දිකටත් හසන්ත මහත්තයටත් ජය වේවා !

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 3 роки тому +2

    Oba wahanse ge Awabodhayata mage namaskaraya weva!!!
    Sadu! Sadu! Sadu!

  • @nadungunathilaka2085
    @nadungunathilaka2085 3 роки тому +5

    මෙ කරන සේවයට ඉතාම අගය කල යුතුය මුදලට විකිනෙන්නේ නැතුව අපක්ෂපාතීව වීඩියෝ කිරීමට ජය වේවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +1

      ස්තුතිය අදහස් දැක්වීමට