සමන්ත භද්‍ර හිමි කරන්නේ රගපෑමක්

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 984

  • @slraju3874
    @slraju3874 3 роки тому +3

    ඉන්දික මහත්මයාට ස්තුතියි . මෙ වගේ වැඩසටහන් හරහා බුද්ධිමත් ප්‍රේක්ෂකයාට කවිද හරි කවිද වැරදි කියලා පහසුවෙන් වටහා ගත හැකියි.

  • @නයනේ-සිතුවිළි

    හරිම හාස්යජනක සාකච්චාවක්.
    මම තොටවත්ත මහතාගේ සාකච්චා බලන්න පටන් ගත්තේ කූවිද හිමියන්ගේ සාකච්චා වලට සවන් දීමෙන්.
    මේ වගේ විහිළු කාරයින්ගේ සාකච්චා ඇසීමෙන් පෙනෙන්නේ කාලාම සූත්‍රය වැනි දේශනා කිරීමට බුදු හිමියන් තුල තිබූ අනාගත දැක්මයි.
    හෙළිදරව් කරන තොටවත්ත මහතාටත් මාගේ ප්‍රණාමය.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 роки тому

      මාව මතකද මන්ද? මම උදය -ජගත්.

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 роки тому +3

    ඉතාමත්ම වැදගත්, හරවත් සාකච්ඡාවක්.., 👌
    තර්ක තියෙනවා, එකි නෙකා අතර විවිධ දර්ශන, මතවාද තියෙනවා, එකිනෙකාගේ විවිධ මාර්ග තියෙනවා, විවේචන තියෙනවා.
    ඉතාමත්ම වටිනාම වැඩසටහන් මාලාවක්. 💯 👌

  • @kanthigodage5348
    @kanthigodage5348 3 роки тому +1

    බොහොම වටිනා කාලොචිත සාකච්චක් . එතුමගේ අදහස් වලට මම 100% ක්ම එකගයි.
    සහ ගරු කරනවා . ඒත් එකතරා සාකච්චාවකදි දම්මික මහතාගෙ පැනිය තදින්ම විවෙචනයට ලක් කරනව.
    හැබැයි මේ පැනිය මම හැදුවා . අපි Vaccine ගත්තෙ නැහැ .
    ඒ පැනිය හුගක් දේවල් වලට හොදයි . සදික්කා කරන්නෙ බැක්ටීරියා සහ ව්‍යිරස් දෙකම විනාස කරනවා . ඒක දිව්‍යමය ඔසුවක් ලෙස මට තහවුරු උනා .
    මේ පැනිය මිනිසුන්ට දුන්නා නම් අද මෙතරම් මිනිස්සු මැරෙන්න නැහැ .එතුමා මම කියලා කෙනෙක් නැහැ කියනවා. එහෙනම් අනිත් අයව දකින්නෙ කොහොමද . හැම ඔසුවකම හොද නරක මට දැනෙනවා . යම් දෙයක් විවෙචනයට ලක් කරනවාට වඩා සබුද්දියෙන් කාලොචිතව සිතිය යුතු බව මගේ හැගීමයි.

  • @talentswithjanaka530
    @talentswithjanaka530 3 роки тому +41

    මෙයාලා සියල්ල කරන්නේ තම තමන්ගේ මඩිය තරකර ගැනීමේ මායාවක්..කියලයි මටනම් හිතෙන්නේ.. තම තමන් ගේ නුවනින් අවබෝධවේවා.සියල්ලෝම සුවපත්වේවා.🙏

    • @cmtengineeringservices8068
      @cmtengineeringservices8068 3 роки тому +7

      ගොඩකන්ද මහත්මයාගෙ පිලිගත නොහැකි ප්‍රකාශ තියෙනවා. එතූමට සාපෙක්ශව බාහිර අභ්‍යන්තර තියෙනවා.

    • @kuppilokaya9392
      @kuppilokaya9392 3 роки тому +3

      ඇත්ත...

    • @SLRandunu.
      @SLRandunu. 3 роки тому +2

      ඔව් ආ

    • @atozdhamma4248
      @atozdhamma4248 3 роки тому +1

      හරියට හරි. මේ උන්නැහෙල එකතු වෙලා ඉල්ලුමට සැපයුම දීල ගානක් හොයා ගන්නව. අවශ්‍යම කෙනෙක් හෙමිහිට ඇත්තටම ඇත්ත තමන්ම හොයාගන්නවා මේ බහුබූත නැතුව

    • @dineshakad5434
      @dineshakad5434 3 роки тому

      Serch, Gnanan Udapadi

  • @tennkoonmudali1011
    @tennkoonmudali1011 3 роки тому +1

    ගොඩකන්ද මැතිතුමා බොහෝ දාන පිරිනැමූ මහත්මයකු බව දන්නවා.එතුමා කියන දෙය හරිම සරලයි.ත්‍රිපිටකයේ බොහෝ කරුණු කාරනා අවශ්‍ය නැතිබව පවසනවා.එය පුද්ගලිකව මා පිළිගන්නවා.මීට පෙර මේ තත්ත්වයන් ලගාකර ගැනීමට මහලොකු කර්මස්ථාන වැඩිය යුතු නැහ කියා මා ලියා තිබෙනවා.සියලු දුසිරිත්වලින් වැලකී,සිතේ ඇතිකරගන්නාවූ සංයමය තමා වැදගත්.
    මට පොඩි ප්‍රශ්නයක් මතුවූවා.මෙතුමා සෝවාන් බව පවසනවා.චේතනාවක් නැතිබව පවසනවා.එසේම තෙලක් ගැන මෙන්ම ඕන්කාරයක් පිළිබදවද සිහිපත්කරනවා.තෙල්වර්ග රෝගයක් වෙනුවෙන් නම්,හරි වෙන්න පුලුවන්.ඒත් විමුක්තිය වෙනුවෙන්,සෝවාන් වීම වෙනුවෙන් එකී මිථ්‍යාවන් උවමනාම නැත.
    මෙතුමා කෝටිපති ව්‍යාපාරිකයෙක්.මෙතුමාගේ මේ ව්‍යාපාර වෙනත් අයට පවරාද තියෙන්නේ?එසේ උවත් කුමක්ද වෙන්නේ කියා,චේතනාවක් ඒ කෙරේ නැතිද?මෙහි සත්‍ය අසත්‍ය මට හොයන්න උවමනා නැත.මගේ දැනුමේ හැටියට නම්,තවම ගිහි හෝ,පැවිදි සෝවාන් රහතෙක් මට හමුවී නැත.සිතේ නිවීම ඇතිකරගන්න පුලුවන්.එහි මූලික කරුනකි අත හැරීම යන්න.හුගක් මේ මට්ටමට පත්වූවා යැයි කියන අයම තමා,වැඩියෙන්ම තවම බදාගෙන ඉන්නේ.කෙසේ උනත් ඉන්දික මහතාටත් ගොඩකන්ද මැති තුමාටත් නිදුක් නීරෝගී බවම ලැබේවා!

  • @elondare8990
    @elondare8990 3 роки тому +3

    සමන්තබද්‍ර සමග සංවාදයක් කියන්නේ සුපිරි අදහසක්. එක්කෙනෙකුගේ දේශනා අහලා ඒ මත තීරණ ගන්නවාට වැඩ හොඳයි මත ගැටිලා මොනවද ඉතිරි වෙන්නේ මොනවද යට යන්නේ කියලා බලන එක.

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 роки тому +2

    මේ කියන ටික හරිනේ....මම කියල කෙනෙක් නෑ කියලා අවබෝධ කලොත් අපිට අයෙ මොනවත් කරන්න ඕන නෑ නේ

  • @gaminidon8029
    @gaminidon8029 3 роки тому +5

    It's really interesting of listening to this programme, Well done Dr God kandakanda. .., hope Sathya Vlog bring more and more programmes with Dr Godakanda. ..

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +1

    ඉන්දික මහත්තයෝ ඉස්සරලම ඔබ‍ට ගොඩක් ස්තුති වන්ත වෙනවා මම දැකපු ඒක දෙයක් තියනවා මෙතුමා හරි සමන්තබද්ර් හිමි දෙපලම මම ගරු කරනවා නමුත් මට තේරෙන විදිහට නම් මෙතුමා තුල යම් අවබෝදයක් තුල ජීවත් වෙනවා සමන්ත බද්‍ර හිමි තුල ගොඩක් ලොකු දැනුමක් තියනවා නමුත් තර්ක විතර්ක මත දැනුම යොදවල ජයගන්න පුළුවන් උනත් උන්වහන්සේ තුල අවබෝදය පිළිබද යම් සැකයක් මැ තුල පවතිනවා මා කිසිම දර්ම ග්‍රන්ථයක් ගාථාවක් දන්නේ නෑ නමුත් godakanda මහතා තුල පවතින අවබෝදය ම thulada පවතිනවා ඒ තුල සිට සමන්ත බද්‍ර හිමි දෙස බැලුවම මට සැකමුසු තැන් ගොඩක් පේනවා නමුත් මේ දෙදෙනා තුලම සමාන අවබෝදයක් තියෙන්න පුළුවන් බාහිර ක්‍රියාකාරකම් තුලින් ඒක මනගනිමක් කිරීමට යාමේදී ඇතිවන ගැටළුවක් වෙන්නත් පුළුවන් ස්තුති ඔබ තුමට අපි බලාගන onnawa මේ දෙපලම එකම තැන ඉදල ස්කච්චවක් ගේනකම් 🙏🙏🙏

    • @shehanchamara7708
      @shehanchamara7708 3 роки тому

      සමන්තභද්‍ර බුද්ධ . මෙ සන්ජයබෙලත් . සොයා බලන්න

  • @thusithherath4788
    @thusithherath4788 3 роки тому +5

    විවාදයක් අවශ්‍යයි කියන අය තව ඉන්නවද? 😶

    • @shankrish7486
      @shankrish7486 3 роки тому

      අපි දෙන්නා විවාදයක් කරමුද මචං..

    • @thusithherath4788
      @thusithherath4788 3 роки тому

      @@shankrish7486 අපි බලං ඉමු මෙයාලා කරනකන් 😁

    • @shankrish7486
      @shankrish7486 3 роки тому

      @@thusithherath4788 ඔව් නේද මචං.හැබැයි බං ඉංදිකට පට්ටම දැනුමක් තියෙනවා .හරියට තර්ක කරොත් සමන්තභද්‍ර හිමියන් පරදිනවා.නමුත් දෙන්නා කතාවෙලා වැඩෙි කරනවා වගෙ.ඉංදික පූස් පැටියෙක් වගෙ ප්‍රශ්න අහන්නෙ එතනදි.🤣🤣🤣..තරහා වෙන්ට එපා මචං..උබත් අඩුම...සෝවාන් වත් වෙලාද ඉන්නෙ

    • @thusithherath4788
      @thusithherath4788 3 роки тому

      @@shankrish7486 නෑ මං මොකුත් වෙලා නෑ 😁

    • @shankrish7486
      @shankrish7486 3 роки тому

      @@thusithherath4788 අප්පා..අපරාදෙනෙ .මම හිතුවෙ සෝවාන් වත් ඇති කියලා .මටත් ටිකක් ඉල්ලා ගන්න කියලා බැලුවෙ .සමන්තභද්‍ර හිමියන්ගෙ දේශනා ගැන මොකද හිතන්නෙ අයියා

  • @geethanilanthi-sm3tm
    @geethanilanthi-sm3tm Рік тому

    පින්වත් මහත්මයානනි ඔබ තුමාගේ දේශන මා වෙනස්ව්මට හෙතුව්‍ ය.

  • @nadunzenrosh965
    @nadunzenrosh965 3 роки тому +48

    Comments දානවා නම් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන එක තමයි සුදුසු. ඒ පුද්ගලයන්ටවත් වෙනත් පුද්ගලයන්ටවත් දොස් නොකියා. ගත යුතු දේ ගන්න නොගත යුතු දේ බැහැර කරන්න. මන්ද මෙවැනි සාකච්චා අපට වැදගත් අලුතින් යමක් සිතන්න පුලුවන්. මෙවැනි කතා මගින් තමයි සත්‍ය මතු වෙන්න මග සැලසෙන්නේ.

    • @siridesayearutha
      @siridesayearutha 3 роки тому +2

      මේය තේරුම් ගැනීමට අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට බෑ මෙයයි බිය යුත්තෙ,, සුවපත් වේවා

    • @pathumdilanka6458
      @pathumdilanka6458 3 роки тому

      බොරුවෙන් සත්‍ය මතු වෙන්නේ නෑ කවදාවත් .බුද්ධ වචනය අමු අමුවේ කෙළෙසනව.

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 3 роки тому

      u 100% correct .

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 3 роки тому

      u 100 % correct

    • @nuwanchathuranga7226
      @nuwanchathuranga7226 3 роки тому

      @@pathumdilanka6458 Budda wachanaya mokakda? poddak explain karanna balanna

  • @sriyone6228
    @sriyone6228 3 роки тому +1

    Yes we can believe,different talk but nice 👍 staitfowerd truth

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 роки тому +57

    මහා පරිමාණයෙන් කන්න යන්නෙ...😇😇😇😇😇😇😇

    • @TheNaturevi
      @TheNaturevi 3 роки тому +2

      කොහොමද ටිකිරි මොලේ.

    • @reggaelive6351
      @reggaelive6351 3 роки тому +1

      Pau oooii

    • @amiduamantha629
      @amiduamantha629 3 роки тому +5

      හාමුදුරුවො කට සද්දෙට කෑ ගැහුවට ඇත්තටම දැනුමැති කෙනෙක්නම් ඔහොම නහර පුප්පගෙන තමන් හරි කිය්ලා පෙන්නන්න දගලන්නෙ නෑ

    • @Hunte256
      @Hunte256 3 роки тому +3

      තව ටිකක් යනකොට මෙයා නායි ගගට බැහැල බාල්දියෙන්

    • @anushkainduwara1368
      @anushkainduwara1368 3 роки тому +7

      @@amiduamantha629 නෑ යාලුවා...ඔයා අන්තිමටම දාපු විවාදෙ බැලුවා නම් අර කොරෝනා සුව කරනවා කියපු හාමුදුරුවො දේශනා කරපු දේවල් අහන කොට සැබෑ බුද්ධ ශ්‍රාවකයන් තරහ යනවා තමයි ..මොකද උන් වහන්සේ සිහි විකල් වෙලා වගේ කතා කරන්නෙ..බුදු හාමුදුරුවො ගහ කොළ වවන්න එපා කියල කොහෙවත් කියලා නෑනේ.. ප්‍රායෝගික ව හිතුවත් ඒ කියන කතා මාරම වැරදීනෙ..මටනං උන් වහන්සේ ගැන තරහක් නෑ...අපි කාටත් වරදින්න පුළුවන් නේ...වැරදි හදාගන්න එක තමයි වැදගත්ම..🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому

    ඉන්දික මහත්තයෝ මම ඔයාගේ ඔක්කොම්ස් වැඩසටහන් බලනවා මෙන්න මේ ප්‍රස්නේ අහන්නකො මේ දෙදෙනාගෙන් 🙏රහත් උනා අවබෝදය ලැබූ කෙනෙක් අච්සිඩන්ට් එකකින් කොම තත්වෙට පත්වෙලා නැවත සිහිය එනවා නමුත් පරණ සියල්ල අමතකෛ අන්න ඒ අවස්ථාවේ ඉන්න කෙනා තුල ඒ රහත් බව ඒ විදිහටම තියනවද කියලා මගේ නම චන්දන මගේ නමත් කියලම අහන්න මේ ප්‍රස්නේ ස්තුති ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VISADON
    @VISADON 3 роки тому +10

    ඇත ඇත = ඇත
    නැත නැත = ඇත
    ඇත නැත = නැත
    නැත ඇත = නැත
    කිසියම් සිතුව්ල්ලක් ඇත හෝ නැත යන්න අන්ත දෙකම බැහැර කළ පසු ඇත හෝ නැත , නැත කියන්නත් බැරිය ඇත කියන්නත් බැරිය..
    උදා: බෝලය ඇත
    බෝලය නැත
    බෝලය ගැන සිතන් නැතුව සිට්යම ඇත නැත ඉතිරි වෙනවාද?
    බෝලයට සිත් බැද ඇත කිවුවත් නැත කිවුවත් බෝලය අල්ලන් ඉන්න නිසා අන්ත දෙකට වැටෙනවා නේද? බෝලය අත හැරිය යුතුය.. ඒවිට අන්ත දෙකට නොවැටී මැදුම් පිළිවතින් සිටිය හැක.. දෙයක් අල්ලා ගත් නිසා නේද ඇත නැත අතර මෙතෙක් කල් හිර වුනේ ?? අතහැරිම මෙය නොවේද?
    දේයක් ගැන ඇත කියා හිතන් හිටියත්
    දේයක් ගැන නැත කියා හිතන් හිටියත්
    අපට ඇත නැත ගැන හිත හිත ඉන්න ලැබේව්..
    ඇත නැත කියන දේකෙන් බැහැර උනාම සිතන්න දේවල් තිබෙනවාද ? ඔබ උත්තර දෙයි නැත කියා.. අන්න අන්තයකට හිර වුනා නැත කියා උත්තර දී.. මුල්ම කිවුව බෝලයට නැවත යන්න. අල්ලා නොගැනීම නිවන නොවේද? අල්ලන් ඉන්න නිසා නේද ඇත නැත අතර හිර වුනේ ? බෝලය දැන්ම අත හරින්න දැන් පුලුවන්ද අතහැරපු බෝලයට ඇත හෝ නැත කියන්න.. ?? ඒ විදිහට ලෝකය දෙස බලන්න.. මම ගැනත් බලන්න.. මේ සමීකරණය විසදා ගත හැකිද කියා??

    • @preethigunathilake6146
      @preethigunathilake6146 3 роки тому

      good.👌

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому

      බෝලය අත්හැරීම නෙවෙයි කල යුත්තේ, බෝලය අත්හැරෙන තැනට බෝලයේ යථාර්තය නේද අවබෝධ කල යුත්තේ.

    • @VISADON
      @VISADON 3 роки тому

      @@sumithrangana2192 බෝලයේ යථාර්ථය ඇසට පෙනෙන මයාව .. අතහරින්න බෝලය ඇත නැත ඉතිරි වෙනවාද බලන්න.. තවත් බෝලය අල්ලන් කියවන්නේ ඇයි??

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому

      @@VISADON නැහැ නැහැ මම නිකන් ප්‍රශ්නක්‌ ඇහුවේ, ඒ උනාට ඔයා ඒ බෝලය අත්හරින්න ඕන කියන දෘෂ්ටියෙත් ඒ බෝලය අතහැරියා කියන දෘෂ්ටියෙත් ඉන්නවා, ඒක මතක් කරනවාටත් කැමති නැහැ, ඒකත් දුකක්, බෝලය සියපාරක් මතක් කලත් ඔබ‍ එය ගණන් ගත යුතු නැහැ. එයයි නියම අත්හැරීම.

    • @VISADON
      @VISADON 3 роки тому

      @@sumithrangana2192 බෝලය කියන්නේ සිතුවිල්ලක් වචනයක්.. සිතුවිල්ලකටත් හිර නොවී විදර්ශනාවෙන් සිට්නවා හැර කොහේද බෝලය ?

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому +1

    අපි කවුරැවත් අපහසු තවයට පත් නොකරමු ගන්න තියන දේ අර ගනිමු අපි කැමතියි සමන්ත භද්‍ර ස්වාමින්වහන්සේ සමග දර්ශනික සන්වදයක් පවත්වනවාට මම මෙම සැම වැඩ සටහනක්ම ශවනය කරනවා මෙම වැඩ සටහනට මෙහෙය වන සියළුම දේනට තෙරැවන් සරණයි

  • @slmashup1380
    @slmashup1380 3 роки тому +3

    සියලු පව් සිතින් දුරුකරන්න... ඇත්තටම දැනෙන හොද දෙයක් කිවේ...

  • @GayanJayawardane-j5b
    @GayanJayawardane-j5b 5 днів тому

    හේතු පලය හැදෙන විදිය දැක ගත්තත්, ඒ ගැන සැකය වෙන දේවල් නොපිළිගත්තත් අනික් සංයෝජන ධර්ම නැති වෙන්නෙ නෑ ගොඩාක් අයගෙ එකවර...

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 роки тому +63

    මේවගේ රිලවු සමග නොව සමන්ත බදු හිමි සමග වංගීස හිමි අතර විවාදයක් ඉල්ලන අය කෝ

    • @kasunbandara6362
      @kasunbandara6362 3 роки тому +1

      Yes

    • @shamdubai4785
      @shamdubai4785 3 роки тому +2

      උන් දෙන්නත් රිලව් තමයි... මෙතන ඉන්න හරක් උන්ගෙ ඉතිහාසය දන්නෙ නැති නිසා සාධු කාර දීගෙන ඉන්නව...
      වජිරබුද්ධි කියන හාන්දුරුවන්ට බනින්න ගිහින් සමන්තය ඇනගත්ත...අන්න්තිමට මිනිහ හැන්ඟුනා අර තපෝ වනයෙ එවුන් කතා කරාම.. වජිරබුද්ධි හාන්දුරුවන්ට පන භයයි මිනිහ..

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 роки тому +7

      @@shamdubai4785 සමන්තබදු ගැනනම් කතාකරලා වැඩක් නැ
      හැබැයි මම වංගීස හාමුදුරැවොංගෙ
      දේශනා තාම අධ්‍යනය කරනවා

    • @shamdubai4785
      @shamdubai4785 3 роки тому +3

      @@chamindaweerasinghe9802 අහුවෙන්න එපා මචන්.. බොරුව ඇත්ත වගේ එන්නෙ... ඔය ඔක්කොම එක බෝට්ටුවෙ.. භාවනාව වැරදුනාම ඔය වගේ ඒව කියනව... උන්ට හරි ගුරුවරු හම්බුවෙලා නෑ.. භාවනා කරන්න බැරි වෙලා.. විවිද හේතු හිඳ මුන් දහම විකුර්ති කරනව... භාවනාව අමාරුයි කාමයන් සැපයි...ඒකයි

    • @patisothagamiyo
      @patisothagamiyo 3 роки тому +1

      @@shamdubai4785 ඔබතුමා hariyata hari.කාගේ කාගෙන් හරි ,කෑලි කෑලි අහුලලා හරි,
      මේ මාර්ගයට පිවිසෙන්න.හැම කෙනෙක් ගාවම අපි හොයන පුංචි දෙයක් හරි තියෙන්න පුළුවන්.නුවණක්කාරයා එකපාර පිළිගන්නෙත් නැහැ නෑ එකපාර අත අරින්නෙත් නෑ නුවණින් විමසා විමසා බලලා තමන්ට ගැලපෙන දේ අංශුමාත්‍ර හරි ගන්නවා .මමත් එහෙම ගත්ත කෙනෙක්.
      ඔබතුමාට තෙරුවන් සරණයි

  • @harshanabandara9860
    @harshanabandara9860 3 роки тому

    ඉතා හොද සාකච්ඡාවක්...සුසන්ත මහත්තයා හැමදාම කියන්නේ එක මැණික් ගලක් හරි අහුලා ගන්න කියලා....ඉතිං ඒකට අපිට මැණික් එක්ක එකටම තියෙන අනිකුත් නොවටිනා ගල් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන.....මැණික් අතරිනුත් වටිනාම ශුද්ධ වූ මාණික්‍ය හදුනා ගන්න තරම් අවබෝධයක් ඇතිවෙන්න ඕන.....අන්න ඒ සදහා මේ හැම සාකච්ඡාවක් ම වටිනවා....තොටවත්ත මහතාණෙනි දැන්ම නොවෙයි මේ නව දාර්ශනික සාකච්ඡාවන් තව හොදින් සමාජ ගත වෙන්න දීලා පරස්පර තැන් ගැඹුරින් ප්‍රශ්න කළ යුතුයි.....ඔබ එය ක්‍රමානුකූලව කරන බව පේනවා......ස්තූතියි ඔබතුමන්ලාට වල් පල් වෙනුවට දාර්ශනික සාකච්ඡාවකට සමාජය යොමු කිරීමට දරන උත්සාහයට.....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 роки тому +3

    කවුරු මොනවා කිව්වත් ....සමන්තබද්‍ර හිමියන් බුදුකෙනෙක් ...මේ සියලු දෙබස් එතුමා බුදුකෙනෙක් වග සනිටුහන් කරනො

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 3 роки тому +1

    ඔබ තුමා හරියටම හරි..

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 роки тому +19

    සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගේ දේශණා අහල උන්වහන්සේගේ දේශණා පොත් කියවල ඒ මඟ අනුගමනය කරල අජාන් චා හාමුදුරුවන්ගෙ නිසල විල නම් පරිවර්තන පොත කියවන්න ගත්ත ටිකක් කියවන කොට එපා වුනා.සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ මොනතරම් සරලව සුඟමව මේ ගැඹුරු දහම දේශනා කලාද කියල දන්නෙ ඒ මඟ වඩපු කෙනෙක්ම විතරයි. ඒ වුනාට අපේ රටේ අයට වටින්නෙ නොතේරෙන අපබ්‍රන්ස.තමන්ගෙ රටේ ශ්‍රේෂ්ඨ මුණිවරයා නොවටී. ඒකට තමයි කුහක කමයි මෝඩ කමයි කියන්නෙ.

    • @nileekaarachchige3973
      @nileekaarachchige3973 3 роки тому +1

      Oba hariyatama hari..
      Lankawe inna me godakanda wage modayo nisa thamai rate minimarim, lama sthri dushakayo, horu wadi wela thiyenne.

    • @shehanchamara7708
      @shehanchamara7708 3 роки тому

      🙏🙏🙏

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому +2

      මොන මුණි වරයෙක්ද මේ සිරිධම්ම හාමුදුරුවෝ,, මෙයා තවත් ඕෂෝ කෙනෙක් වෙන්න හදන්නේ.

    • @tharindadamruwa
      @tharindadamruwa 3 роки тому +3

      @@sumithrangana2192 අනෙ පුක නොදි පලයං😂😂තෝ දන්න බුද්ධාහම😂

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому +2

      @@tharindadamruwa අනේ කොල්ලෝ තමුන් දන්න දේ,,, සිරිධම්ම කියන්නේ තවත් ඕෂෝ කෙනෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්. මරු
      එකම රහතා හැංගි හැංගි video දාගෙන බනිනවා. ගොන් හරක් මෙයාට මාතෘකා දෙනවා, ඉතින් උන්ට
      මෙයා හැංගි හැංගි බනිනවා,, ඒක බලන් ඉන්න තමුන්ලා වගේ මෝඩ තකතිරුවෝ හිතනවා,,, මෙන්න වැඩ්ඩා, මෙයානේ රහත් කියලා.

  • @sriyone6228
    @sriyone6228 3 роки тому +1

    Very funny 😄 today if lord Buddha live how laughing or crazy?????😄😄😆

  • @roshandias
    @roshandias 3 роки тому +21

    ගොඩකන්ද මහත්මයා වකුගඩු රෝගියෙක් වෙනුවෙන් ඔබේ එක් වකුගඩුවක් දිය හැකිද?

  • @thatwaswow1141
    @thatwaswow1141 3 роки тому +1

    වැදගත් සාකච්ඡාවක්. අලුතෙන් හිතන්න දේවල් ගොඩක් දැන ගත්තා.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dammikasaman6405
    @dammikasaman6405 3 роки тому +5

    ඇත්තටම ගොඩකන්ද මහතා කියන දේ කියන්නේ අවංකවම කියල දැනෙනවා.නමුත් ඒ කතාව හරි හෝ වැරදි කීමට ඒ කියන කෙනා ඒ මාර්ගය වැඩිය යුතුමයි .ඒ මහතා කියන සමන්ත භද්‍ර හිමිගේ රගපෑම ගැන යමක් කිව යුතුමයි .කලින් උන්වහන්සේම පිලියෙල කර පසුව මල්පාවඩ මත වඩින එක එතන ඉන්න ලක්ශ සංක්‍යාත පිරිස නොදන්නවා නොවේ.මේ සෑම දෙයක්ම කරන්නේ උන්වහන්සේ ගේ ඒ උතුම් දේශනාව ශ්‍රවණය නොකල තවත් කුසල් පිරූ අය ඇත්නම් ඒ අය වෙනුවෙනි.උන්වහන්සේගේ කථාව අහපල්ලා.තේරුනොත් හරි.නොතේරුනොත් ගොඩකන්ද මහතා කියන විදිහට සෝවාන් වෙයල්ලා.

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 роки тому

    මෙතනදි මම කියන කෙනා නැත අන්තෙට ගියොත් ඕනම පහත් ක්‍රියාවක් උනත් කරල කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් .මොකද පුනර්භවය කියල එකක් නැහැනෙ .ඇත්තටම සත්වයෙක් පුත්ගලයෙක් නැහැ තමයි.නමුත් කර්මය නිසා "සංකල්පීය " සත්වයෙක් පුත්ගලයෙක් හැදිල තියෙනව කියල හිතෙනවා .සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙයි මෙතුමගෙයි සාකච්ඡාව එනකම් ආසාවෙන් බලා ඉන්නවා .ඔබලාට ජය.තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sandithikariyawasam3654
    @sandithikariyawasam3654 3 роки тому +3

    ඔබතුමා කියන එක හරි හැමෝම Try කරන්නේ දැනුමෙන් දිනන්න. බුදුවරු හැමෝටම දහම කියන්න යන්නේ නැත්තේ ඒකයි. හැමෝටම අවබෝධය ලබන්න බැහැ.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому

    සම්මා සම්බුදු සරණයි ඔබ ⁣දෙදෙනාටම

  • @samanupali7591
    @samanupali7591 3 роки тому +53

    සුලු වෙලාවකටහරි මේ ලෝකේ තියෙන සියලුම ආගම් අදහනඑක නවත්වන්න. ....ඔයාලට හිතෙයි සෝවාන්කියන්නෙ මේකටනේ කියල 😂

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому +8

      බුදු දහම කියන්නේ ඒක තමයි, කිසිම දෘෂ්ටියකට නතු නොවීම. හැබැයි පිස්සු මාක්ස් වාදය කතා කරන නිරගාමිකත්වය නොවෙයි, ඒකත් එක ආගමක් තමයි.

    • @tuwanshamoonbooso8480
      @tuwanshamoonbooso8480 3 роки тому +3

      That's true all religions are just inventions of humans. Their way of livings . Find your own way to have happy life that's never 100% overlap with any religion for sure but there may be similarities with those religions. Bcoz we all humans at the end of the day

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 3 роки тому

      සිරා කතාව ❤️😂

    • @sampathsasa
      @sampathsasa 3 роки тому

      sure

    • @-report1070
      @-report1070 3 роки тому

      @@sumithrangana2192 eඑකගයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 3 роки тому

    *ගොඩකන්ද* ත්‍රිපිටක ධර්මය ගැන අවබෝධයෙන් නොවේ සාකච්ඡා කරන්නේ.
    උදාහරණයක් විදියට ගත්තොත්
    සෝවාන් මගට පත් විසාකා වන් තම මිණිබිරිය මරණය ට පත් වු මොහොතේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කණගාටුවෙන් ඇඩු කදුළින් විපත ගැන කියනවා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +10

    තමාද නොදන්නා නිවනක් ගැන නන්දොඩවන්නෙකි .....අපේ කාලයේ උද්දච්ච මෝඩයෙකි.

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 роки тому

    බොරුවට රහත්වෙලා කියලා කියනවනම් ඒකට විපාක උන් වහන්සේ විදවයි. අනුන්ගෙ වැරදි හොයන්නෙ නැතිව තමන්ගෙ වැරදි හදාගන්න තමන් යන තැනට පින් සකස් කරගන්න. බුදු සරණයි .

  • @madutharanga7654
    @madutharanga7654 3 роки тому +7

    අපේ වත්තේ තැනක කාලයකට පෙර ලණු කෑල්ලක් තියෙනවා මම දැක්කා....ලං වෙලා කෝට්ටකින් ඇනලා බැලුවාම අම්මෝ....සර්පයෙක්....එවෙලේම මම දැන ගත්තා මම රැවටිලා හිටියේ එතන ලණුවක් නොවේ තිබුණේ කියලා .... එදා සර්පයා ගියා මම ආවා.... අද තමා දැනගත්තේ මම සෝවාන් නිසා තමා එදා අර ලණුවක් නොවේ සර්පයෙක් කියලා හඳුණා ගෙන තියෙන්න්නේ .... හරිම සතුටුයි.....හරිම ලේසියෙන්ම සෝවාන් වුණා...... බුදුසරණයි !

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 роки тому

    Great 👍 👌 👍 👌 👍 👌 👍 👌 👍 👌 Thanks Doctor Godakanda 🙏

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 3 роки тому +5

    ඔබතුමා පවසන දේ සත්යයි.එය තෙරුම් ගැනිමට තරම් බුද්ධියක් අන් අයට නොමැති බව පෙනේ.ඔවුන්ට අවශය දිර්ඝ ගමනක්ය.

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 роки тому

    Godak Dewal Denagaththa, Godak Sthuthiyi, 🙏🙏🙏

  • @kasunshanaka4274
    @kasunshanaka4274 3 роки тому +7

    හැබැයි යම් දෙයක් තියෙනවා වගේ මෙතුමගෙ කතාවෙ. මෙතැන නිවීම තමා වැදගත්ම. වෙනම නිවනක් කියලා එකක් නෑ.

  • @lathikadesilva4031
    @lathikadesilva4031 3 роки тому

    Apoi.. me pudgalayata mithyadushtiyen midila darmawabodaya labanna shaktiya balenna kiyala matai parthana karanna wenne!

  • @s.s.desilva6676
    @s.s.desilva6676 3 роки тому +11

    අපිත් කෝටි පතියෝ වෙනකන් චෛත්‍යසික ඇතිවෙයි. උන දවසට උදේ නැගිටලා අරමුණක් නැතුව ජීවත් වෙයි .
    මොකද අමුතුවෙන් ලබා ගන්න හෝ නැති වෙන්න දෙයක් නෑනේ සියලුම ලෞකික සැප විඳිනවානේ. මට නම් හිතෙන්නේ මේ හැමොම කරන්නේ business එකක්.

  • @jayam1429
    @jayam1429 3 роки тому +1

    තෛලයක් බීලා එනවා කියන්නේම , මෙතුමාගේ කුමක් හෝ අඩුපාඩුවක් තියෙනවා කියන එකම නේද ?
    හැබැයි භාග්‍යයවත් වූ සමන්තබද්‍ර සමිදුන් වහන්සේ , මම දන්නා විදිහට කුමන තෛලයක්වත් වලදලා නෙවෙයි වඩින්නේ ධර්මය දේශනා කරන්න සහ ධර්ම සාකච්ඡාවන්වලට......
    මට හිතෙන්නේ මෙතුමාගේ සෝවාන් ඵලය තව වැඩිකල් පවතින්නේ නැති වෙනවා .. මෙතුමට තියෙන්නේ මානසික රෝගයක්..කොහොමත් ඉන්දික තොටවත්ත මහත්මයා , මෙතුමට වඩා අවබෝධයෙන් ඉහළ මට්ටමක ඉන්නවා කියලා මට දැනෙනවා ...
    බොහොම ස්තුති සුසන්ත මැතිදුනි ඔබ තුමන්ටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , ගොඩකන්ද මැතිදුනි ඔබටත් ...
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @stardustindigo
    @stardustindigo 3 роки тому +10

    අපි බලං ඉන්නවා සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡා ව.

  • @karunarathnalahiru6903
    @karunarathnalahiru6903 3 роки тому

    මම දන්න විදියට සක්කායදිට්ඨිය කොටස් 20ක් තියෙනවා. සෝවාන් වෙද්දී කැඩෙන්නේ පළවෙනි 4 විතරයි.රහත් වෙද්දී තමයි ඔක්කොම කැඩෙන්නේ. පෘතග්ජනයා රූපය මම මගේ ආත්මය කියලා හිතන කොට සෝවාන් කෙනා ඒ දෙක (ශරීරය සහ සිත) දෙකක් කියලා දැනගන්නවා විතරයි.ඒත් හිත නිසා භාහිර දේවල් එක්ක වෙන ගණුදෙනු නවත්තලා නෑ. හරියට මනුස්සයෙක් අහිතකර පුරුද්දකට ඇබ්බැහි වෙලා වෙලා ඉන්නවා. උදාහරණයක් විදියට යම්කිසි මත්ද්‍රව්‍යයක් ගන්නවා කියමුකො. එක වෙලාවකදි මනුස්සයා තමන්ගේ ශරීරය තුලින් දැකගන්න පටන් ගන්නවා ඒ මත්ද්‍රව්‍යය ශරීරය තුල වැඩ කරන ආකාරය. දැනගත්තට ඒ මත්ද්‍රව්‍යට උන ඇබ්බැහිය නැතිවෙලත් නෑ. ඒක භාවිතා කරලා සතුටු වෙන එක නවත්තලත් නෑ. ඉතිං නැවතත් ඒ මත්ද්‍රව්‍ය යම් චකිතයකින් යුතුව, නමුත් පෙර සේම පුරුද්දට ලබාගන්න පටන් ගන්නවා. ඒත් දැන් වෙනදා මෙන් නෙවෙයි ඒ මනුස්සයා උදේ හවස සෑම විටම තමන්ගේ ශරීරය තුල ඒ මත්ද්‍රව්‍ය නිසා වෙන හානිය දකිනවා. ඉතිං ඒක දකිනවත් සමඟ උදේ හවස ඒ මත්ද්‍රව්‍ය ගැනීම තමන්ටම නොදැනී තමන්ගෙන් ගැලවිලා, අඩුවෙලා යන්න ගන්නවා. ඒ මනුස්සයාට ඒක දැනෙන්නේ නෑ. ඒත් කල්පනා කරලා බැලුවොත් ඉස්සරට සාපේක්ෂව එන්න එන්නම මම දැන් මේ පුරුද්දෙන් අත් මිදෙනවා කියලා විතරක් ඒ කෙනාට තේරෙනවා. ඇත්තටම ඔය සක්කායදිට්ඨිය, ඒක වටා බැඳිලා තියෙන ආශාවන් එහෙමත් ඒ වගේමයි.. ඒ ආශාවන් දකින තරමට ගැලවෙනවා. ගැලවෙන තරමට තමන් නිවෙනවා..ඒකට කාලයක් යනවා. ඉතිං මේ වීඩියෝවේ විදියට අර කෙනා ශරීරය තුලින් තමන්ට වෙන හානිය දැනගත්තා කියලා එයා ඒක නවත්තනවා කියලා හිතන එක මොන තරම් අඥානවත්, ප්‍රාථමික දෙයක්ද??

  • @hirandewanarayana1014
    @hirandewanarayana1014 3 роки тому +12

    වැදගත් සාකච්ඡාවක්

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 3 роки тому +1

    ඉන්දික නියමයි. මරු ඩබල ගෙන්නල වාද කරන්න. 😂😂😂😂😂😂😂. මරු ආතල් එකක් ගන්න පුලුවන්. මම නන් කියන්නෙ හාමුදුරුවෝ එන එකක් නෑ.

  • @වෙරළුගමසුදත්ත

    A.s බාලසූරිය මහත්තයා සමග සාකච්ඡාවක් කරන්න.

  • @patisothagamiyo
    @patisothagamiyo 3 роки тому +1

    ඉන්දික, සුසන්ත මහත්වරුනි
    මමත් සෝතාපන්නයි කියනවනේ .මම කැමතියි ගොඩකන්ද මහත්තයාගේ අභියෝගය පිළි ගන්න.මම ධර්මානුකූලව පෙන්නනවා එයා සෝවාන් නැහැ කියලා මොකද කියන්නේ .
    මේ වගේ මගඵල ලැබුවා කියලා ප්‍රකාශ කරන හිඟන්නෙක් වුණත් කමක් නෑ එයාවත් ගෙනල්ලා බලන්ඩ එතන ඇත්තක් තියෙනවද කියලා .ඒකයි ඕගොල්ලන්ගේ න් කෙරෙන් නෝනා .නැත්නම් තෝරගත්ත කිහිප දෙනෙක්ගෙන් විතරක් අහන එක ට වඩා මගේ අදහස වටිනා කියලා මම හිතන්නේ
    සත්‍යා විලෝ බොහෝ කල් යෙහෙන් වැජඹේවා .

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 3 роки тому +33

    ඉන්දික මහත්ය අහපු කිසිම ප්‍රශ්නෙකට දාර්ශනික උත්තරයක් හම්බ උණේ නැ .,..,...

    • @chamithsameera7965
      @chamithsameera7965 3 роки тому

      ඒක ඇත්ත, එතුමගෙ මතය දිගටම කියවනව

  • @esumanarathna409
    @esumanarathna409 3 роки тому +1

    වරදවගෙන නොගැඹුරේ හිටියොත් ගොඩ ආ හැකි.වරදවගෙන ගැඹුරට ගියොත් ගොඩ ඒම පහසු නැත.මෙි හැමදෙනාම අවංකයි.ඒත් අනුන්ගේ වැරදි අල්ලා ගත්තාට තමන්ගේ හිතේ වැරදි අල්ලාගන්න සමත් නැත.ඒ දේ අල්ලාගත් දාට කවුරුත් එක මඟකට වැටෙයි.මෙහෙම සංවාද බොහොම වටිනවා දේශකයිනට කලින් අසන්නන් මාර්ගඵල ලැබීමේ ඉඩ කඩ ඉහළයි.තම තර්කය දිනීම පැරැදීම වැදගත්කර නොගන්න.හැම කෙනාම හැමට පොදුවූ සත්‍යය දිනීම අරමුණු කරගන්න.මෙවැනි සංවාද නැතිව කවදාවත් ලෝකය ශ්‍රෙෂ්ඨ තැනක් වෙන්නේ නැත.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +4

    මෙතුමා සියළුම ස්වාමීන් වහන්සේලා ට අභියෝග කරනවා නේහ් 😊 තර්කය විතරයි

  • @පීනාගොඩවිතාන

    තන්හාව කියන්නේ නොකා නොබී අන් අයටද නොදී එකතු කරලා තබාගෙන ඒවා මතම සිත රදවාගෙන තවත් ඒ ගොඩට එකතු කිරීමයි ආශාව කියන්නේ කායිකව සහ මානසිකව සැප යයි සීතා සිටින බොහෝ දෙයෙහි ඇලී ගැලී ජිවත් වීම සෑම තැනකදීම සෑම අවස්ථාවකම තමා ආසා කරන දෙයින් සිත කය පිනවීමේ උවමනාව

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 3 роки тому +5

    If there is no one called I (as Godakanda says) how can "I" do anything at all, unless it occurs automatically

  • @patisothagamiyo
    @patisothagamiyo 3 роки тому +1

    1 ගොඩකන්ද මහත්මයාණෙනි ආසාව තමයි තණ්හාව දක්වා වැඩිලා උපාදාන බවට පත්වෙන්නේ .
    2 ගොඩකන්ද මහත්තයට අමුතු ක්‍රමයකට හිත් පහල උනාට තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව හැම හිතකම චේතනාව කියන චෛතසිකය තියෙනවා. එතුමන්ගේ ධර්මය නොදැනීම ඊට හේතුවයි.
    3 ඉපදීම දුකයි කිව්වේ අම්මගේ බඩෙන් ඉපදෙන එක නෙමෙයි .රාගාදී කෙලෙස් සිතුවිල්ලක ඉපදීමයි .ඒක බොහොම සියුම් මෙතුමාට තේරෙන්නේ නැත .
    4 කුසල කියන්නේ හැකියාව දක්ෂතාවය නෙමෙයි ඒක වෙනම ලෞකික අර්ථයෙන් .
    තථාගත ධර්මයේ අකුසල කියන්නේ ලෝභාදී කෙලෙස් සළා හැරීමයි නැත්නම් නැති කිරීමයි.කුසල් කියන්නෙ දක්ෂතාවය ,අපි කියන කුසලතාවය, හැකියාව නම් ,
    හිට්ලර් ප්‍රභාකරන් සී අයි ඒ සංවිධානයේ අය ,තවත් එක එක දේවල් වල මහ මොළකාරයෝ කුසල් වඩන අය ද
    5 තරහ යනවා නං හෙවනැල්ල වගේ වෛරය ක්‍රෝධය පිටිපස්සෙන් එනවා ය යන්තමට හරි සිහිය තියෙන කෙනා අසූචි අතට අරන් නවතිනවා සිහිය නැති කෙනා අසූචි ගාගන්නවා නාගන්නවා.
    මේවට උත්තර දෙන්න කියන්න නැත්තං මාව ගෙනියන්ඩ මං ඒවට උත්තර දෙන්නම්.
    තෙරුවන් සරණයි

  • @udayaranaweera2534
    @udayaranaweera2534 3 роки тому +3

    ගාමිනී අභය මහත්තයත් එක්කත් කරානම් වැදගත් වෙයි

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya1311 Місяць тому

    Akasa anantha diyanayata samawedunama thiyena suwayagena denagaththanam, godakanda,kele a suwaya niwanada?

  • @maxxasw3002
    @maxxasw3002 3 роки тому +39

    ඊලග සමන්තබද්‍ර හාමුදුරුවොන්ගෙ සාක්ච්චාව ආතල් එකක් වෙයි😅

    • @samannishantha9857
      @samannishantha9857 3 роки тому +1

      Amiwaryenma

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому +3

      තොටවත්ත සිරිධම්ම හාමුදුරුවොත් ඉස්සරහ මද්‍යස්ථ වෙනවනම් , සිරිදම්ම හාමුදුරුවන්ගේත් රෙදි ගැලවෙනවා.

    • @maxxasw3002
      @maxxasw3002 3 роки тому

      @@sumithrangana2192 ප්‍රශ්න අහනවනෙ

    • @shamdubai4785
      @shamdubai4785 3 роки тому +3

      @@sumithrangana2192 ඔයාගෙ කතාව හරියටම හරි. මූ අතන පූස් පැටිය වගේ ප්‍රශ්න අහල මෙතන මධ්‍යස්ත වෙනව... මුන් කරන්නෙ සමන්තබද්‍රට මාතෘකා දෙන එක... මුන් හරියට ගනිකාවො වගේ... සමන්තයගෙ දේශනා මිනිහගෙ ෆේස්බුක් පේජ් එකේ බල්ලෙක්වත් බලන්නෙ නැති නිසා.. සත්‍ය ව්ලොග් කාරයට කියල විව්ස් ගන්න හදන්නෙ

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому

      @@maxxasw3002 හරි ප්‍රශ්න අහන්නේ නැහැ සහෝදරයා,,, තොටවත්ත හරියට සිරිධම්ම හාමුදුරුවන්ගෙන්
      ප්‍රශ්න අහනවනම් එයාගෙත් රෙදි ගැලවෙනවා, කොහොමටත් සංවාදයට කලින් වෙනම සාකච්චා කරලා තමයි ගේමට බහින්නේ. මුකුත් ඕන නැහැ සමහර වෙලාවට හාමුදුරුවන්ට වඩා තොටවත්ත දන්නවා,, ඒ වෙලාවට හාමුදුරුවෝ " ඔව් "ඔව් කියලා ෂේප් වෙනවා.

  • @kasunmenaka3051
    @kasunmenaka3051 3 роки тому

    Meyage sowan kama sakshi athuwama api dannawa asarana kellawanwa amaruwe danna hadana batalu hamak porawagena inna thirisanek me wage minissu kohomada darma sakachcha karanne??

  • @nishanthaperera5984
    @nishanthaperera5984 3 роки тому +7

    කුණ්ඩලි කියන්නෙ වෙනම ධර්ම තාවයක්.බුද්දාගමයි කියන්නෙ වෙනම ධර්ම තාවයක් .සක්කාය දිට්ඨි කියන්නෙ මම මගෙ හැගීම නොවේ.

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 3 роки тому +1

    සමහර කරුණු සමග එකඟයි.

  • @sandakaediriweera8418
    @sandakaediriweera8418 3 роки тому +13

    සෑහෙන්න කනගාටුයි මේ මහත්තයා ගැන . මාන්නේ වැඩි නිසා අන්තෙක හිරවෙලා ඉන්නේ.

  • @ravipriya4884
    @ravipriya4884 3 роки тому +1

    සාද් ගුරු සෝවාන් වෙච්ච කෙනෙක් . ගොඩකන්ද එතුමා කියන දෙවල් කොහොඹ kola උදේට කන්න wage හොදට කොපිය ගහනව. මෙයා තනිකරම Saad Guru ගෙ අහුලා කියනවා .

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 роки тому +3

    මේ පින්වත් ගොඩකන්ද මහතාගේ පපුව හොඳ වුනත් දිට්ඨියේ ඎජු බවේ අඩු බවක් දිස් වේ.....

  • @isuruumendra307
    @isuruumendra307 3 роки тому

    සුපිරි දන්නෙ නැති දෙවල් දැන ගත්තා එතුමාට ගොඩක් පින්🙏🙏🙏

  • @sasinduwijekoon4260
    @sasinduwijekoon4260 3 роки тому +4

    තිත්තගල්ලේ හාමුදුරුවන්ගෙ වීඩියෝ එක කවද්ද .....දෙන්නේ

    • @shamdubai4785
      @shamdubai4785 3 роки тому

      පලයන් බූරුව යන්න.. තොටවත්තගෙන් සාකච්චා හිඟාකනව.😃😃😃😆

    • @sasinduwijekoon4260
      @sasinduwijekoon4260 3 роки тому

      @@shamdubai4785 ඉතින් ඔයාට මොකක්ද තියෙන අමාරුව 😁

  • @sanethmarthos6596
    @sanethmarthos6596 3 роки тому

    මේ දෙපාර්ශවය එකට තියලා සංවාදයක් කරමුකෝ.

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 роки тому +4

    සෑම ආගමකින්ම උගන්වන්නෙ යහපත් ලෙස ජීවත් වෙන්ඩ කියා. ඉතින් ඒක කියා දෙන්ඩ කිසිම දර්මයක් ඔනා නෑ.

  • @sandunlherath8230
    @sandunlherath8230 3 роки тому +2

    Sathya vlogs ස්තුතියි . මෙතුමා සමග කළ කලින් සංවාදයකදී ඉන්දික මහත්මයා මතක් කලා සුමනදාස සමරසිංහ මහත්මයා ගැන.. සුමනදාස සමරසිංහ මහත්මයාගේ යම් පොතකත් සෝවාන් ,සකෘදගාමි, අනාගාමි, අරිහත් යන මාර්ග සහ එල ගැන විස්තර කරලා තියනවා.. ඒ ගැනත් සංවාදයකදී මෙතුමාගෙන් අහන්න. ස්තුතියි 🙏

    • @mahindaperera9683
      @mahindaperera9683 3 роки тому +1

      මිතිස් හිතේ හාස්කම් 10 කියවන්න

    • @sandunlherath8230
      @sandunlherath8230 3 роки тому

      Mahinda perera ඔව් ඒක තමා ඒ පොතේ එහෙම තියනවා නේද?

    • @sandunlherath8230
      @sandunlherath8230 3 роки тому

      @@mahindaperera9683 .

  • @c.nanayakkara7475
    @c.nanayakkara7475 3 роки тому +4

    මේ හැම කෙනෙක් ම ජීවිතය ආර්ථික අතින් සාර්ථක කර ගත් පුද්ගලයෝ .ගොඩ කන්දත් තෙල් බෙහෙත් විකුණනල ගොඩ ගිය , නිවන් ගිය අය . සමන්ත බඩ්ඩත් , ඉන්දිකත් එහෙමයි .

  • @sarathw5740
    @sarathw5740 3 роки тому +2

    Mr Godakanda seems to be a person who has awaken to a certain degree however he has mixed up Buddhism with Hinduism. A beginner could be misled by this approach as he is advocating not to accept Tipitaka. Indika raised good questions and Mr.Godakanda answers them in a very calm manner. I still suggest Mr. Godakanda study Buddhism in-depth as his knowledge of Buddhism is half-baked.

  • @thranga12456
    @thranga12456 3 роки тому +3

    ගොඩකන්ද එතන නැහැ හැබැයි නැති ගොඩකන්ද එතන ඉන්නව ගොඩකන්ද ට නොදැනී 😊

  • @sandunlherath8230
    @sandunlherath8230 3 роки тому +1

    Sathya vlog ස්තුතියි 🙏 බොහොම ප්‍රායෝගික දහමක් මෙතුමා කියන්නෙ... වටිනවා මෙවන් සංවාද.. මෙතුමා සහ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ සමග සංවාදය ගොඩක් වැදගත් වේවි... ස්තුතියි 🙏

  • @menukajdias213
    @menukajdias213 3 роки тому +6

    මාර්ග ඵල ලාභින් ඕන තරම් ඉන්නව මේ මනුස්සය ඇත්තටම මාරයට අහුවෙලා

  • @sandaru6270
    @sandaru6270 3 роки тому +1

    මට දැනෙන්නේ කොතනකි හො වැරදිමක් වෙලා තියෙනවා..මෙතුමට ගොඩක් දුර වැරදි පරක ගිහින් වගේ ...

  • @kawshalkawshal9097
    @kawshalkawshal9097 3 роки тому +3

    ඉතින් මාත් පෙර භවය වත් පසු භවය වත් විශ්වාස කරන්නේ නෑ. මට ආශාවකුත් නෑ නැවත උපදින්න. මන් ඒ දේ විශ්වාස කරන්නේ ත් නෑ. එතකොට මාත් සෝවාන් වෙලාද දැන් ? 🤔

    • @theoneweirdoyoudk3994
      @theoneweirdoyoudk3994 3 роки тому +1

      ,🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 роки тому

      මහත්තයා .දුතීය තුතීය අස්සාද සූත්‍රයන් කියව⁣ බලන්න.සෝවාන් වන මාර්ගය එහි ලියා තිබේ...

  • @agitb9266
    @agitb9266 3 роки тому

    Kohoma namuth hoda arthawath pro...ekak...theruwan saranai oba depala ethulu semata....

  • @jayathissawickramarachchi8199
    @jayathissawickramarachchi8199 3 роки тому +6

    ගොඩකන්ද මහතා හරි. මේවා තේරෙන්නෙ ප්‍රඥාවන්තයකුට පමනයි. එහෙත් ඔහු කියන කුණ්ඩලීනි ශක්තිය වගේ කරුණු බුද්ධදර්ශනයට පටහැනියි. ඕරාව වගේ වචන වලින් කියවෙන්නෙ භාවනා ක්‍රමයක් නොවේද ?

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 роки тому +1

      ඕරා එක කියනනේ හැමෝගෙම සිරුර වටේ තියෙන රැස් වලල්ල වගේ එකක්.ඒක භාවානවේදි පිරිසිදු වෙනවා.සුදු කිරන පිටවෙනවා..

    • @jayathissawickramarachchi8199
      @jayathissawickramarachchi8199 3 роки тому +1

      @@මනෝද්බණ්ඩාර මම හිතන්නෙ ආර්‍ය්‍ය පර්‍යේෂණය කලාම ඇති කියා.

  • @danujayashan3972
    @danujayashan3972 3 роки тому

    රහත් මාර්ගය...
    රහත් ඵලය... කියල එකක් තීනවනේ... රහත් කියන්නේ නමක් වෙන්නේ කොහොමද

  • @kravidusansarga670
    @kravidusansarga670 3 роки тому +4

    මම න¿ත්නම් පව්සිතුවිලි න¿ති කරගන්නෙ කාගේද?

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 3 роки тому

    Paw sithiwili ain kara ganne kohomada? Ewa ain karana kramayath kiyala dennako..

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +9

    ඉන්දික මහත්තයා හොඳයි හරස් ප්‍රශ්න අහනවා 😊

  • @swarangamage2884
    @swarangamage2884 2 роки тому

    ඔබතුමා, විශ්වයට,ප්ලග්,එක,ගැවුවම,විශ්වය,කියනවද,ඔබ, විතරක්,සොවාන්,කිය ලා, ඔබතුමා ගැන, ආත්මාර්ථකාමී බව, තියනවා

  • @surangamacwud3040
    @surangamacwud3040 3 роки тому +14

    පිටදුවේ සිරිදම්ම හිමි......
    කමෝන්............🙏

  • @pradeepfernando4815
    @pradeepfernando4815 3 роки тому

    Indika mahattayo puluwannam prabudda sakachchawak sudanam karanna .ethakota sabe sowanbawayagana awabodakaraganna puluwanwei samadenatama

  • @ජීවිතයටයමක්-ත8බ

    සත්වයෙක් පුද්ගලයෙක් නැත්තන් ඔය බිස්නස් නවත්තලා මහන වෙලා පෙන්නන්න කියන්න අවුරුද්දක්

    • @kuppilokaya9392
      @kuppilokaya9392 3 роки тому

      ඔව්...ඇත්ත..ඕකත් හරියට මස් කකා පානාතිපාතා සිල්පදය රකිනවා වගේ වැඩක්...කියවනවා විතරයි...

    • @ජීවිතයටයමක්-ත8බ
      @ජීවිතයටයමක්-ත8බ 3 роки тому

      @@kuppilokaya9392 ප්‍රානගාතයයි අනුබවයයි දෙකක්.

    • @ජීවිතයටයමක්-ත8බ
      @ජීවිතයටයමක්-ත8බ 3 роки тому

      ua-cam.com/video/nA5qUHH2Rag/v-deo.html

  • @cibproperty
    @cibproperty 3 роки тому +2

    නිවීම ගැන කියන එක මෙතුමා හරි.මම ඔය හැම කෙනාගෙම බණ අහනවා නිවීමක් නම් කාගෙවත් පේන්න නෑ.

  • @rameshlakshan743
    @rameshlakshan743 3 роки тому +4

    ගොඩකන්ද කියල කෙනෙක් නැත්තම් සෝවාන් වෙන්නෙ කවුද අනේ මන්ද 🤔 එහෙම සත්වයෙක් පුද්ගලයෙක් නැත්තම් මොකටද සෝවාන් වෙන්නෙ 🥴 සත්වයෙක් පුද්ගලයෙක් නැත්තම් කාටද බුද්ධ්ය පහලවෙන්නෙ 🤨 මම මගේ කියන චේතනාවෙන් බැහැර වෙන්නෙ කවුද එහෙම උනා නම් නිවීමට පත්වෙන්නෙ කවුද? 👽

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 7 місяців тому

    ආගම කියන ලෙබලයන් ඉවත් වෙලා නිදහස් මනස කින් මේ ලොව දෙස බලලා කුසලතා ව තුළ මෙනවින් දියුණු වෙලා බුදු වදනට අනුව සිත නිදහස් කරලා ...

  • @naduna1
    @naduna1 3 роки тому +3

    අට්ඨ පුරිස පුද්ගලෝ... කියන පදය සමග පරස්පර අර්ථයක්

    • @you-cz1uj
      @you-cz1uj 3 роки тому

      පැහැදිලිවම

  • @darmayaathra3344
    @darmayaathra3344 3 роки тому

    Dikkubure subuthi himiwath gennannako

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW 3 роки тому +15

    godakanda nanna yanneh😂👍

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +1

      ඊලඟ එපිසෝඩ් එකෙන් ලස්සනට නාගනී නේහ්.ගිය සතියේ සමන්තභද්‍ර හාමුදුරුවෝ කිව්වා වතුර ඕනි තරම් තියෙනවා කියලා

  • @lalanigamage7117
    @lalanigamage7117 3 роки тому

    විවිධ දේශකයන්ගෙ සංවාද ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතියි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 роки тому +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @chathurapriyasad6912
    @chathurapriyasad6912 3 роки тому +5

    "මම දන්නවා මෙතන ගොඩකන්ද කියලා කෙනෙක් නෑ කියලා..." ගොඩකන්ද කියලා කෙනෙක් නෑ කියලා දැනගත්ත මම කව්ද?

    • @madutharanga7654
      @madutharanga7654 3 роки тому +1

      මම ත් කවුරු ත් නැ ඔයත් නෑ ඔයාගෙ කොමෙන්ටු වත් නෑ අපිත් නැ අපි දැක්කෙත් නැ දැන් අන්තිමට ත්‍රිපිටක යත් නෑ බුදු හිමිත් නෑ කියන තැනටම ආවා....බුදුසරණයි !

    • @shankrish7486
      @shankrish7486 3 роки тому

      හිනස්සවන්න එපා යකෝ...රටට ගිය කලක්.මුන් එක තැනකට දාලා බෝම්බයක් ගහන්න කව්රුත් නැනෙ අම්මපා

    • @shankrish7486
      @shankrish7486 3 роки тому

      මල්ලිගෙ දැනුම...😱😱😱

  • @chandratilakewepola959
    @chandratilakewepola959 2 роки тому

    ආසාව තාවකාලික වී ඇලීමක් නොමැති වූ කල තණ්හාව නොවන බව කීම නිවැරදි ලෙස පිළිගත හැක. එසේම චේතනා සම්බන්දව
    විග්‍රහයද පැහැදිලි කරන හැටි ගැන ගොඩකන්ද මහතාට ස්තුතිවන්ත විය යුතුය. මම යනුවෙන් කෙනෙක් නැත. හරි. සක්කාය දිට්ඨිය හැරදමා අවබෝධය ලබන්නේ කව්ද යන ප්‍රශ්න යට පිළිතුරු දෙන්නේ කෙසේද. දැනගැනීම සඳහා ආසන ප්‍රශ්නයකි.

  • @world7450
    @world7450 3 роки тому +9

    ඌරැ මස් ගෝන මස් කියල හදුන්වපුවා මූ දන්නේනැ යකෝ ගෝන මස් කීවෙ පොලොස් වලට ඌරැ මස් කීවේ නෙලුම් අල වලට මේ ගෝතයා දන්නේ නැතිව පිස්සු දොඩවනවා

    • @pushpamala1036
      @pushpamala1036 3 роки тому

      ඒකෙන් එයාට අහුවෙලා තියෙන්නෙ එචිචරයි ඒකත් හරියට අහලා නෑ

    • @fim2699
      @fim2699 3 роки тому

      ane oww.
      math beluwa e wedasatahana.
      nikan paw purawaganawa.

    • @jeevendrawickramarath1699
      @jeevendrawickramarath1699 3 роки тому

      👍

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 роки тому

      මේව අහල ඇතුලෙන් නිවිච්ච එලියෙන් පිච්චෙන සමන්ත බදු
      පාං පෝරනේ වගේ ඇත්තෙ

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 роки тому +1

    ඇත්තටම ඔබතුමා ගෙන් ලෞකික ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා නමුත් දර්ශනය පිළිබඳව ප්‍රශ්නයක් තියනවා.ගොඩකන්ද මහත්තයා ඔබ තුමා අවංකවම හොඳ ගුණ යහපත් කෙනෙක්.ඒත් ඔබ තුමා කියන විදිහට පව් සිතිවිලි ඉවත් කරන්නේ කොහොමද කියලා ඒ කියන්නේ නෑ.තෙරුවන් සරණයි!!🌷🌷🌷

  • @roshen735
    @roshen735 3 роки тому +22

    Meyage company eken 50% shares illala balanna ethakota sowan da kiyala balanna puluwn

  • @chanuka4026
    @chanuka4026 3 роки тому +2

    සමන්තභද්‍ර හාමුදුරුවෝ යි ගොඩකන්ද මහත්මාවයි එකම වේදිකාවක තියල සංවාදයක් කරන්න