Dunno if anyone gives a damn but if you are bored like me during the covid times then you can watch pretty much all the new movies on InstaFlixxer. Have been binge watching with my brother during the lockdown :)
Mamaht wallassa t v aka oya kiyana akka malli gana dakka hadapanagala na ara klu lamaya na babalaht na na mama wallassa t v aka hama wada sathank balanawa oya kohada
Tv dakunata bohoma isthuthi, mama kiyannee obathumiyata samahara welawata obagee sahodariya wenna athi,subawa hithanna,mokada obagee video ekkak dan thama eliyata awee,ekaa nisa meee sobadarmaye thibenawa hoda balayak,ekaa nisa deviyange kamaththa pita obage jevithaya eliya karanawawenna puluwan,ekaa nisa oba aa DNA test eka Karaganda,god will help you
Eka athakata meya hari.welak kala hari lamai 2nna ekka inna ekath nathi wei anthimata.inna un okkoma methenta kada watei gekuth thiyanawane. nath nam e ganu kena issarahata dala wena kawru hari karana wedakda kawda danne.
ඇත්තටම රූපික ටීවී දකුණ කවදාවත් අමතක කරන්න එපාඒ මහත්තුරු ගොඩක්කැපවීම් කරනවා බුදු සරණයි
මටනම්. හිතාගන්න බැ මේ අම්මා හදවතින්ම කතා කරන්නේ. ගොඩක් පින්. සර්ට 🙏🙏🙏🙏🙏🙏
මෙයා හැබැයි කළගුණ දන්න හොද කාන්තාවක් ඉස්තුති යි සොයුරිය ඔබට බුදුසරණයි
ඔව් එක ඇත්ත
Igana gatha ayata wada hoda molayak , tiyana hoda gathi guna tiyana hoda lamayek
Dunno if anyone gives a damn but if you are bored like me during the covid times then you can watch pretty much all the new movies on InstaFlixxer. Have been binge watching with my brother during the lockdown :)
@Kyler Stanley yea, I have been watching on InstaFlixxer for since november myself :D
මෙ අපෙ ගමෙ ඇත්තටම හරි සතුටුයි මෙ වගෙ ලොකු උදව්වක් කරපු එක්ට tv දකුන් චැනල් එකට ගොඩක් පින්....❤️❤️
ලමා නිවාසයක හැදුනත් යහපත් හොද ගතිගුණ තියන දරැවා අනිවාර්යෙන්ම හරියනවාමයි ඉදිරියට කරදරයක් නොවේවා තෙරුවන් සරණයි
Meyagen monawa gannadha.. a minisun meyawa dekala thiyenne. Kelum aiiyage dakuna tv ekin .eyala aiyage Anna athi. ..
ගොඩත් පින් ඇත්තටම බුදුදරනයිි 💕💕💕
හරියටම හරි දුවේ .ඔයා හදවතින්ම කතා කරන්නේ .මේ ලෝකෙ පුදුමාකාරයි ,මිනිසුන් විවිධාකාරයි .ගොඩක් පරෙස්සමෙන් කල්පනාවෙන් ඔයාට කවදාවත් වරදින්නේ නැ .කැළුම් මහත්තය ඇතුළු උදවු උපකාර කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි .දුවේ ඔයාට යහපතක්ම වේවා .සෞභාග්‍යමත් අනාගතයක් උදාවේවා .දුකේදි නැති ගොඩක් අය සැපතේදී ලංවෙනවා.ඒත් පරෙස්සමෙන් කල්පනාවෙන් දුවේ. බුදුන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ වේවා .❤❤❤
නියමයිනේ රූපිකා ..oya honda බුද්ධිමත් කාන්තාවක් ..oyata budu සරණයි වරදින්නෙ ne...❤❤🙏🙏🙏🙏
රුපිකා ගේ අදහස් වටිනවා නැති බැරි උනත් ඉතාම හොද ගතිගුණ තියෙන කාන්තාවක් හරිම ආදරේ හිතෙනවා ඇත්තටම රුපිකා ළග ට එන්න එයත් මාර්ගය ක් බලනවද දන්නේ නෑ පරිස්සමින් කැලුම් සර් වැඩ කරන්න
සමහර විට අක්කි මෙයාව දකින්න ඇත්තේ කැලුමි සර් ගේ නාලිකාව හරහා වෙනන ඇති මොකද එහෙම නොවුනනමි රුපිකාව කොහොම හොයා ගන්නද
බුදු සරණයි මැණිකේ ඔයා හරිම අවංකයි මැණිකේ පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්
Tv දකුණ ඔබට ගොඩාක් පින් කරන සත්කාරයට
ඒක නම් ඇත්තක්. වෙන්නත් පුළුවන්. යන්න එන්න තැනක් නැතිව ඉද්දී කව්රුත් හෙව්වේ නැහැ . චැනල්. එක. රැක ගන්න. සර්. වෙල්ලස්ස. චැනල් එකටත් ඔය වගේම දේවල් වෙනවා.. බලමු.... බුදුසරණයි
🙏🙏🙏🙏🤲🤲
,@@lankalanka6233
Oba thmata දීර්ඝ Avisa ලැබේවා Me karana සේවයට Aneka wrayak pin budu sarsni
ටීවී දකුණු මද්‍යටනිදුක් නිරෝගී සුව පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ වගේ වැඩ සටහන පැහැදිලි අවබෝධයක් ලබාගත දීම ගැන
හොදට නුවන මොලේ තියෙන කාන්තාවක්
නංගා බය වෙන්න එපා සමහරවිට අක්කා වෙන්න පුථවන් ඔයාගෙ විඩියෝවේ න් දකින්න ඇතේතේ
රූපිකා මොන දේ උනත් ඔයා පරික්ෂණය කර ගන්න ..අපි දන්නෙ නැති දේවල් ගොඩක් තියෙනවා .
අනික ඒ අක්කාගෙ මුදල් වියදම් කරලා පරික්ෂණය කරන්නෙ එයාට මොනවා හරි දැනිලා ඇති ..
ජීවිතේ මීට වඩා ප්‍රශ්න එනවා මනුෂ්‍යයන්ට නිහතමානී වෙන්න ..
🙏🙏🙏🙏🙏👍😭
අම්මෝ මට නම් බෑ මේ වගේ දුර ගිහින් දුක් විදින්න .ගොඩක් පින් .හැමෝටම බෑ මේ පින් කරන්න .උදව් කරන්න හිත දනය දෙන්න උනත් කොයිතරම් අත හැරීම පුරුදු හිත් තියෙන්නම ඕන .මම මේ දැක බලා සතුට ලබන්නේ .ඒ පිනත් ඔබතුමා !තෙරුවන් සරණයි කැලුම් මහත්මයාණෙනි !
අනේ දෙයියනේ සමහරවිට රූපිකා දුවේ ඔයාගේ සහෝදරියක් වෙන්නත් පුළුවන් අපි ඒක පස්සේ බලමු කැලුම් මහත්තයා ඉන්නකං ඔයාට අඩු පාඩුවක් වෙන්නෑ ඔයා බයවෙන්න එපා ඔයාට හම්බවෙන හැම දෙයක්ම ලැබෙන්නේ ඔයාගේ පිනට ඒවා කිසි කෙනෙකුට නැති කරන්න බෑ කැලුම් මහත්තයා ඇප කැප විලා ඉන්නවා ඒ සියලු දේවල් නිසියාකාරව ඔයා ගැන හොයනවා බලනවා කැලුම් මහත්තයා කියන්නේ උතුම් දෙවි කෙනෙක් ඒ මහත්තයත් එක්ක ඉන්න සියලුම දෙනාට උදව් උපකාර කරන සියලුම දෙනාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි වැඩි වැඩියෙන් ධනය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
Kalum ,wasantha, seyaluma danata budusarani 🙏🏼🙏🏼🙏🏼❤
වාසනාවන්ත මහත් ම ය ඔබ පින්
කැලුම් මල්ලිට උදව් උපකාර කළ හැමෝටම ගොඩාක් ගොඩාක් පින් තෙරුවන් සරණයි සියලු දෙනාට rupika ට සැමදා සතුටින් ඉන්න ලැබේවා
එහෙම අය කාලයක් ගිහින් හෝ හමුවෙනවා ,,ඒකට හේතුව තමයි වෙල්ලස්සේ මනුස්සකම හරහා ඔවෙනි කෙනෙකුට නිවාසෙක හැදුන ළමයෙකුට ගෙයක් හදල දුන්න ,,මමත් උදව් කළා ,,ඊට පසු එයා ගැන කතාව දෙනගද්දී එය කිව්වේ එයාට මල්ලි කෙනෙක් හිටිය දැකල නැහැ කියල ,ඊට පසු අක්කයි මල්ලියි හමුවෙලා තිබුනා ,,එහෙම හමුවීම් අරුම පුදුම දෙයක් නෙමෙයි .,,,හැබැයි නපුරුවෙන්න එපා රුපිකා ,,,
Meya kapati genu kenek meyta udawnethiwei kiyala thanhawa hithe thiyenne. Bs
Mamaht wallassa t v aka oya kiyana akka malli gana dakka hadapanagala na ara klu lamaya na babalaht na na mama wallassa t v aka hama wada sathank balanawa oya kohada
@@malanihawage7095 ow wellassa tv kiyanne duthpathage hithawatha akke jayawewa daladasamidu mama Kuwait. Bs
@@malanihawage7095 mama cyprus inne
හැමෝම මේ දරුවට කියනවා කපට්..නපුරුයි කියල...මේ ලමය වැරදි දෙයක් කිව්වේ නෑ..අද කාලේ වෙන දේවල් වල හැටියට මෙයාගේ පැත්තෙන් සාදාරනයක් තියනව...අනික මෙයාට ඕන විදිහට එයාට තීරන ගන්න බෑ..එයා ලමා නිවාසෙන් උපදෙස් මතයි වැඩ කල යුත්තේ..ඒ ගැනත් හිතන්න...එක පාරට පිලි ගන්න බෑ කියලනේ කියන්නේ..ඒක තේරුම් නොගෙන මේ අසරන ලමයට දොස් කියන එක වැරදී
අක්ක කෙනෙක් ඉන්නවනමි කොචිචර හොදද ඒ අක්ක හොද කෙනෙක්එයා ආරෙයි රෑපිකාට නපුරැ වෙන්න එපා පරික්ෂනය කරල හරි ගියොත්එයාඑක්ක හිතවත්වෙන්න
ඒ අක්කා කියන කෙනාට උනත් මේ වැඩ සටහන බලලා තමයි දැන ගන්නෙ.කලින් රූපිකා ව දැක ගත්තෙ නෑනේ. සැමට තෙරුවන් සරණයි.
මේයාගේ නපුරුකම නෙවෙයි මේයාට තියෙන ප්‍රශ්නය කොහොමද එක පාරට අක්කා කෙනෙක් ආවේ කියන එක තමයි මොකද පව්ල් ජීවිතය නැතිවෙයි කියල හිතේනවා ඇති එ අතින් මේයා සාදාරනයි
Ithi meyage ammath, , awluney, ,,akka kiyana kenage ammage photo ewanna kiyannako neda,,,,,,,,
@@thuwanpriyanthi5441 එකනම් ඇත්තමයි
ඔවි හරියටම හරි..එ අක්ක ලග photos අැත්නමි ඉල්ලගෙන බලන්න.රැපිකා අමිම දැකපුනිසා අදුරගනිවි.
රුපිකා දුප්පත් උනත් හරිම බුද්දිමාත් බුදුසරණයි කෙලුම් sir
සහෝදරිය සමහරවිට ඔයා ගේම සහෝදරියක් වේවා
යකො පිස්සු කියන්න එපා එයාගෙ බලාපොරොත්තු නැති වෙයි රුපිකා පව් බුදු සරණයි
ඒක ඇත්ත මේ තරම් කාලයක් නැති සහෝදර කම. අද කාලේ කිසිම කෙනෙක් විස්වාස කරන්න බෑ තමයි.
එහෙම කියන්න එපා ..ට්ව් දකුන නිසානේ රූපිකා කෙනෙක් මතූඋනේ. රුපිකාගේ අක්ක තම සහෝදරිය හොයාගන්න උත්සාහ ගන්නේ රුපි.60.000/ වියදම් කරන්නේ ජාන පරීක්ෂණයටනේ.. රුපිකාගේන් මොනවා ගන්නද ? ඒ අක්ක උත්සාහ ගන්නේ .. අහිම්වු ආදරය සෙනෙහස ලබන්න..🌹🌹🌹🌹🌹
@@kandepriya6507 අද කාලේ වෙන දේවල් වලට රූපිකාගේ කතාවෙත් ඇත්ත පැත්ත්ක් තියනවා...ඒලමයට හිතෙන දේ එයා කිව්වේ
මෙකට.හොඳම.දේ.තමයි.හිටපු.ලමානිවාසයකට .ගිහින් .අමිිමට .ඉදිරිපත් .වෙන්න.කියන්න .ඉටපස්සෙ .අක්කට.පුලුවන් .තිරනයක්ගන්න .ඔයාහොදට .කල්පනාවෙන් .වැඩකරන්න..කැලුමිි මල්ලි ගොඩක්පින් .පරිස්සමෙන් ඉන්න බුදුසරනයි .
Ok🙏
Me ලමයා හරිම බුද්ධිමත් හරි hondai. මේ lamayata theruwan saranai
බුදුසරණයි
සමහර විට මෙි නාලිකාව හරහා ඔයාව හොයාගන්න අැත්තේ ඔයාගේ සහෝදරිය වෙන්න අැති එයා ඔයාගේ පරික්ෂණයෙන් පස්සේ සහෝදරය කියලා ඔප්පු උනොත් ඔයා සහෝදරිත් එකික සතුටින් ඉන්න හයාව පිලිගන්න
සමහරවිට ඒ අක්කා දකින්නට ඇත්තේ මේ වැඩසටහනක නිසා වෙන්න ඇති ඉතින් අම්මා
දන්නවානෙ අක්කා කෙනෙක් ඉන්නවා නම් අම්මාගෙන් අහන්න දරුවන් කීදෙනෙකු හිටියාද කියලා ඔබට තෙරුවන් සරණයි
ලබන මාසේ මන් අරන් දෙන්නම් ඇදුම් ටිකක්
🙏🙏🙏🙏🙏
ඔය ළමයාගේ මොලේ ගොඩාක් දියුණු තැනක තියෙන්නේ අකුරු සාත්තරයක් කාගේ හෝ හෙවනක ඉගෙන ගත්ත නං අද ඒකෙන් එයා හොඳට උගත් දෙයින් වැඩක් ගන්නවා
මටත් මේක අදහා ගන්න අමාරුයි. මෙච්චර කාලෙකට හිටපු නැති සහෝදරයෙක් දැන් එන්නේ කොහොමද සහෝදරයෝ ඉන්නවනම් ගොඩක් හොදයි ඉතිං. ඒ දරුවා තනි වෙනවට වඩා.
හරිම දුක හිතෙනවා මේ පොඩි කෙල්ල පින් දෙන විදිහට
ඒ අක්ක මේක බලයි මේ නංගි එපා වෙයි
😭😭
🤔🤔🤔😆😆😆😆
@@renukanishani2926 නාලකට හිතුන දේ හරි නේද
ඇයි ඒ..!!! මේ ලමයා කිව්වේ අක්කාට තරහ වෙන්න එපා කියලා..අද කාලේ වෙන දේවල් වලට මේ දරුවා කියන දේවල් වල ඇත්තකුත් නැතුවා නොවේ
👍👍👍😭
👍👍👍👍👍👏💗
එක අතකට රට ඉදන් කතා කරපු කෙනා පව්...එයා කතා කලේ හ්දවතින්මයි.
සමහර විට සහෝදරියෝ නොවුනත්
එයා එයාගෙ සහෝදරිය හොයාගන්න මහන්සි වෙනවා
ඒ තරම් සහෝදර කැක්කුම එයා ගේ පෙනුනා.
නැතුව එයා වියදම් කරල පරීක්ෂණ කරන් නෑ නෙ
පව් කෙසේ හෝ ඒ අහිංසක ප්‍ර්‍රර්ථනා ව පව් ...
Kelum mahattayo oya karana samaja satkaraya gena godak satutui.mahattayata me dewal karannna udau karana siyalu denata godak pin.
Mata hitenne oya gana dana gatte tv dakuna nattam oya gana kaurut danna❤❤👍👍👍👍🌹🌹🌹🌹🙏🙏🙏🙏
මොනවා උනත් හොද බුද්ධිමත්ව සිතීමේ හැකියාව තියනවා නංගී හොදට හිතලා බලලා කටයුතු කලාම කවදාවත් ඔයාට වරදින්නෙ නෑ
Taruwan saranai t v dakuna malliyo rupekaga katawa sahamulenma atthamai hoda nuwanaka teyanawa aya lamayaga katawa niyamai 💐💐💐💐💐🤔🇰🇼
තාත්තල දෙන්නෙකුගෙ දරවොනම් කොහොමත් ඩී එන් පරික්ෂණ ගැලපෙන එකක් නෑ ඔයා බය වෙන්ඩ එපා. ඔයා ට අවැඩක් වෙනව නම් ඔයා ඒ ගැන කල්පනා වෙන් වැඩ කරන්න ටී වි දකුණ ඔබට තෙරුවන් සරණයි
Tv dakunata bohoma isthuthi, mama kiyannee obathumiyata samahara welawata obagee sahodariya wenna athi,subawa hithanna,mokada obagee video ekkak dan thama eliyata awee,ekaa nisa meee sobadarmaye thibenawa hoda balayak,ekaa nisa deviyange kamaththa pita obage jevithaya eliya karanawawenna puluwan,ekaa nisa oba aa DNA test eka Karaganda,god will help you
ඔයාගේ කතාව ඇත්ත ඒ කාන්තාව බොරුවක් කරන්නේ ඔයා කල්පනාකාරී වන්න මෙච්චර කාලෙකට නැති සහෝදරත්වය පිලිගන්න දහස්වාරයක් සිතන්න බුදු සරණයි ඔයාට
Harima pinwath wedak.godak pin dakuna tv akata
Tv dakuna maddaya kalun m mahatata oya rupikata nangita udau karana aka loku satutak budu saranai davi pihitai🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
ගේ දොර අරන් මැරෙන්නේ නැ අක්කා නම් බාර ගන්න එත් ඔයා ටික්ක නපුරුයි වගේ අනේ
අක්ක දැන ගන්න කැමති නැද්ද. මට නමි මෙහෙම හරි සහෝදරියක් කියනවනමි සතුටුයි කියවිල්ල නමි හොදටම වැඩියි
Eknan hari
මෙයාට සහෝදරකමට වඩා ලැබෙනදේවල් වලට අාසව නැතිනම් ඒ අක්කා මගේ අක්කා වේවා කියලනෙ කියන්න ඔ්නෙ
අනිවාර්යයෙන්ම ලොකුවට කියවනවා .
අනික මෙච්චර කාලෙකට නැතිව රට ඉන්න අක්කා මොනවා බලාපොරොත්තු වෙන්න ද ..කැලුම් මහත්තයා හැමදෙයක්ම සම්පූර්ණ කරනකොට ඔයත් නිහතමානී චරිතයක් වෙන්න
ඒ දකුණෙ විදිහ
ගී කිරිල්ලී කැලුම් මහත්තයාගේ අම්මල තාත්තල සිහි කරලා පින් දුන්න ලස්සන බලන්ඩකො ඒකනේ වටිනාකම මේකයි ඉතින් මම මුලින්ම කිව්වෙ
සමහරවිට ඔයා presidda උනේ tv දකුණෙන් එකෙන් ඔයා දැක්ක නිසානේ එයා දැනගන ඔයාට අරන් tiyenne
අදකාලේ අපේ රටේ මිනිසුන් ඵක පාරට නෑදෑයෝ කියා ගෙනඵන අයගෙන් පරිස්සමින්..මෙ ගැහැනුලමය හොදට මොලේපාවිචිචි කරන බව පේනව
Mekai nangiye oya hamoma danagatte t.v dakuna nisane nangiye ita issara aeyala oyawa dakke nane anika oyawa kunukudeka dala giya kenek kiwa aetakota oulya lamaniwaseta oya dunne oyage amma nemene neda aehema kiyanna aepa aeya samaharavita aeyage hagim kiwe hide wenadeyak wei biswayata baradenna viswaya sadaranaya karai teruwan saranai kalumtat aenadewal pin oyata kalum sangu amma dakke na kalekin
Pinsiddawenawa ane kalum mattaya me ammata geyak hala dunnata muluten geyak natuwa meya asarana wenawane oba tuma meganath tikak hitala balanna 🙏🙏🙏💟💚💙❤ bohoma pin 💟
අනේ රූපිකා ඔයා ඉස්සර හිටියා වගේ ඉන්න ඔයාට ගෙවල් දොරවල් ලැබෙනකොට නැති නෑදෑයොත් ඉස්සරහට එන්න පුළුවන්.ඔයාට ඔයාගේ සැමියගේ අය තරම් සහෝදරයො කොහෙවත් නෑ
Tv dakunata 🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️
ඉතින් a අක්කා ඔය වීඩියෝ aka නිසානේ නංගි දෙක්කෙ akane අදුන ගත්තේ බලන්න පරීක්ෂණ ය කරලා හොදඉනේ. Ai ඔය වගේ akak උනා වෙල්ලස්ස t v ake ahurudu විසි ගානකට පස්සේ අක්කට මල්ලි හමු උනා. Ath ළමා නිවසේ අක්කා හේදිලා මල්ලි වෙනකගේදෝ ගෙදරක හේදිලා මල්ලි දෙන් ආමි ake මල්ලිට හොද අම්මා කෙනෙක් ඉන්නවා දෙන් a වගේ වෙන්න ඇථි
බලන්න අර ගී කිරිල්ලි එදා පින් දුන්න විදිහ ඇත්තටම අහිංසක හදවත් වල තියෙනවා හරි ගතිගුණ හොඳ මනුස්සයෝ විදියට අනේ අප්පේ මට හරි දුක හිතුනා මල්ලි
Oysta wardinne ne oyagama akka wanne puluwana pstiyo
කැලුන් සර්ට ගොඩක් පිං
මොකක්ද බන් මෙ මගුල මෙගා නාට්‍යයක් වගේ
Pala ponna kariya moda pakaya
මේ එයාගේම අක්කා බලන්න කෝ ඒ දෙනම එක වගේමයි
Eha kiyanna epa oyge video eka dekala ganna athi hoyala balala hoda thiranyak ganna nangi theruwan saranai
මෙයාට බය තියෙන්නේ ලැබෙන දේවල් නැති වෙයි කියලා හරිම නපුරුයි කපටයි
Hmm🖒
heama nha ahinsakai
Meya kaqti wage neda
Akath aththa
kapati kiyla matate hitenwa
රුපිකාගේ අක්කට අම්මා කියන්න ඇති නන්ගි කෙනෙක් හිටියකියල .පියෙක් මව අසරන කලාම මොකද කරන්නේ පියාගෙ නම් සදහන් වෙන්නේ මීගමුව වගේ නේ.ලමානිවාසය බම්බලපිටිය නම් රුපික ගේ අක්ක කියනකතාව සත්‍යයක් වෙන්න පුලුවන් .අපිත් බලමු සහෝදරත්වය...
රුපිකාගේ උප්පෙන්නය හැදුවේ ලමානිවාසය නේ අම්මාගෙත් තාත්ගෙත් වැරදි නම් සදහන් වෙන්න ඇති .
මෝඩියෙ ඒ මනුස්සයා ටී වී දකුනෙන් දැක්ක නිසය් කතා කරේ ටී වී දකුන නිසා නේ මුලු ලෝකයාම දැක්කෙ නැතුව කොහොමද දකින්නෙ සල්ලිද ලොකු සහොදරකමද ලොකු මුලින් සතුටු වෙන්න සහෝදරයෙක් ලැබෙයි කියලා
ayata tyrannanha
රුපිකා.හොඳ .බුද්දියෙන් .හිතන්න .
පුළුවන් ....සෙනික.තීරණය ..සුභ .
නැහැ ..බුද්දිය ට.ඉඩ හරින්න ....👍
Rupikage amma muladi awluney ,,ithin akka kiyana kenage ammage photo ewanna kiyannako neda ethakota, ,,hariney
ජීවිතේ නැති සහෝදරයෝ මොකටද දැන්?
මෙයා කියන්නෙ මෙයාට හිතෙන දෙම නෙවෙයි හැමොගෙන්ම උපදෙස් අරගෙන ඉතින් බය ඇති ලැබ්ලා තියන දෙත් නැතුව යයි කියලා කපටිත් නැතුවාම නෙවෙයි කපට් කියන්නෙ බුද්ධිමත් කියන එක
Eka aththa
Iye nissabdava hitiye anik aya kiyana eva ahala thama ithin nathiva mole😂😂😂😂😂
රුපිකාට හොඳ අධ්‍යාපනයක් ලැබුණානම්.. අද හොඳ තැනක
Eknm atta
t.v.dakunata godak pin udaw upakara kala wedaysiya janatawatathdinen dina pin anumodan weva teruwan saranai
ලමයො. ඔයා ව පසිද් උනේ
යුටුප්. එක හරහා. නේ
සමහර ව්ට අක්කා හොයන්න
ඇති ඔයාව 👍
ඉතින් රෑපිකා ඔයා දුක් වින්දට වීඩියොවක් දැන්නෙ දමන්නෙ සමාජෙට ඔයාව අදුන ගන්නෙ දැන්නෙ සමහර විට සහොදරි වෙන්න ඇති
තනිකමට හුරු වෙලා . අසරණව ජීවිතය ගොඩනගා ගත් නිසා ඔහොම හිතෙනවා ඇති.කොහොමත් ඔබව සොහොයුරියක් ලෙස පිලි ගන්න ඉදිරිපත් උන ඇයව පිලි ගන්න . මොන තරම් දරුවන් ඉන්නවද දෙමව්පියන්ගේ වැරදි නිසා නන්නත්තාර උන.
කැලුම් සර් මහන්සි යෙන් රුපිකා බඩු අරන් යන්නේ විහිළු කරද්දි හිනා යනවා
මටනම්.මේයාගේකතාවහරීමදී.පට්ටකපටීයී.අර.අක්කාහදවතීන්ම.හොයනවා.තමන්ගේ.සහෝදරීය.අනේ.අක්කේ.මේකී.සහෝදරීයවුනත්.ඇල්වතුර.උගුරක්වත්.බොන්න.ඵන්නඵපා
අපිටත් මේක අදහා ගන්න අමාරුයි DAN පරික්ෂණ කරලා එයාටත් සහයෝගය දෙන්න සහොදරයෙක් ඉන්නවනම් කොයි තරම් දෙයක්ද කවුරුත් කියන දේවල් පිළිගන්න එපා ඇතට මුහුණදෙන දෙන්න
🙏🙏🙏🙏👍👍
Me mahaththaya godak pin
Awyaja හිනාවක් A වගේම katawat ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි වාසනාවන්ත anagatayak වේවා TV දකුණටත් කැලුම් mahattayatat උදව් උපකර කරන සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි
නංගි ඔයා හොඳ කල්පනාකාරීව වැඩ කරන්න
Eka athakata meya hari.welak kala hari lamai 2nna ekka inna ekath nathi wei anthimata.inna un okkoma methenta kada watei gekuth thiyanawane. nath nam e ganu kena issarahata dala wena kawru hari karana wedakda kawda danne.
Mae roopikaata.hoda molayak thiyaenavaa kalum mm sir.oyavagae daeyak apae kuliyaapitiyae th unaaa godakdaenaek oya vidiyata aavaaa a daruvaa pirimi lamayaek. Ayaa dan diunuwaeeegana yanava athakota godak kattiya hoyagana aavaa
මෙයාට බයෙදෝ කොදෝහම්බවෙන ආදාරය අක්කාය් අම්මායි උදුරාගනී කියලා
රූපිකා ඔයාගේ කල්පනාව හරි කෙල්ලෙක් ඕක හෙන පට්ටපල් බොරුවක් ඔයා ඔයාට අහු වෙන්න එපා
මම අනන්ත වත් මගේ සහෝදරයන්ට සහා පිට මිනිස්සුට පිහිට වෙනවා නමුත් ඒක පිටේ කොටා ගන්නේ නෑ නම කියවා ගන්න පිනක් අත් වෙන්න නමි දුන් දෙය දිහා හැරිලා බලන්න ඒපා ඒක විශ්වයට මුදා හරින ඒවාට මෙලොවත් පරලොවත් දෙකටම හරි යනවා විශ්වාස කරන්න.
Oya oya kiyana aka aya balanawa ahema kiyana apa atta unott mokada wenne parissamata budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍🙏🙏🙏
rupika wachanayen karana sthuthiya athi udaw karana hama denatama sathutu wenna. kalum mahathage siyalu katayuthu sarthaka wewa
සමහර විට මේ නාලිකා වෙන් දැකින්න ඇති සහෝදරිය ක් ලැබිම වාසනවක්.. .
Eka eththa
ඔබ හරි අද .
රූපිකා සහෝදරි කලපනාවෙන්. අද කාලේ කවුරුත් විශ්වාස නැහැ. ඔයා හිතනවිදිහ වැරදි නැහැ. DNA පරිෂණය කරලා තීරණය කරන්න 🙏
ඔයාගේ වීඩියෝ බලල නේ අක්කා ඔයාව අදුර ගත්තේ. ඒ වෙනකන් ඔයා කොහෙද කියලා දන්නේ නෑ නේ. ඒ අක්කාට මොනාහරි දෙයක් දැනිච්ච නිසා නේ කියන්නේ. DNA කරල බලන්න. දෙවියෝ මුණ ගස්සනවා ඔය වගේ අය
කොහොම උනත් සමහර විට ඔයාගේ සහෝදරයා වෙන්න ඇති සතුටු වෙන්න හැමදේම හොදින් වෙන්න ඕන කියලා
Meyage loku seen aka wadi
බලන්ඩ මල්ලියෙක් මේ අහිංසක කමට මෙච්චර වචන ටිකක් ගැටගහගන්න පුළුවන් වෙයිද කියලා අපි හිතුවේ නෑ මුලින් දකිනකොට නේ
මන් රුපිකට ඇදුම් ටිකක් අරන් දෙන්නම් කොහොමද එක කරන්නේ
කැලුම් මහත්තයට කතා කරල අහන්න සොයුරිය ඒ ගැන..ඔයාට පින්
මෙචිචර කාලයක් හිටියේ නැත්තේ ඇත්තටම එයාල දන්නේ නැනේ නංගිව හදා ගන්න දුන්නා කොහේද කියල දන්නේ නැනේ විඩියෝ එක දැකල නේ කථා කරේ මෙයාව දෙකොට එයත් පොඩිනේ ටිකක් හොයල බලන්න
අක්කා උනත් කැමති නැ පිලි ගන්න අනික තමා ඔබට ලැබෙන දේ ලැබේ යි නමුත් සහොදෙර කමක් නැතිව බැදිම් ඇති උන අය ඉන්නවා
මෙයාට ඔිනෙ තනියෙන් ඉන්න සහෝදරයෙක් හමිබුවුනහම කරන උදවු නැතිවෙයි කියල මෙිමහත්තයගෙ කනිනුත් රිංගයි
හදිස්සියෙම සහෝදරයෙක් ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..ඒ මේ වීඩියෝ බලලා අඳුරගන්න ඇත්තේ..හැබැයි ඒත් ඔය රූපිකාගෙ සහෝදරයෙක් නෙවෙයි ..ඒ මනුස්සයා රැවටිලා ඉන්නෙ😌
Ane.korona.adara.neda
Hareyata.hare.sir.
Amma genna eyagen wistar dena ganna
Budusarsnai TiVo dakuna obatumanlata