Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංගු මැණිකේ කියන දේවල් වලට කට උත්තර නැ කෙලින් කතාකරනවා නියමයි වයස උනත් කිසිම කෙනෙකුට යටත් නැ එහෙම තමයි හරි බුදු සරණයි අත්තම්මෙ දීර්ඝ ආයු ලැබේවා අත්තම්මෙ අදනම් හරිම සතුටුයි
මහ පොලවේ උපන් යකඩ ග්හැ නියක් 🙏🌹❤️
වාසනාවන්ත අත් අම්මාටත් ඇසිලින් අම්මාටත් සම්මා සම්බුදු සරණයි දීර්ඝායු වේවා
ammoo kenthi lassana epa.😂😂😂😂😂😂
අපොයි හරිම වසයි මෙයා අර ඉන්නවනම් හිටපන් නෑත්නම් පලයන් කොයිවෙලාවක හරි මහත්තටත් එලවයි ඔන්න ප්‍රශ්න අහන්න ගිහින් බලන්නකෝ එයාගෙ ප්‍රාර්ථනාව දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි මම කුවේට් අයියෝ හිනාවෙලා පනයනව එයාගෙ කතාවලට
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අත්තම්මෙ හරිම ආසයි අත්තම්මා ගෙ කතා අහන්න කැලුම් පුතේ ඔයා නම් අපි ව හිනා ගස්සනවා අත්තම්මව කේන්ති ගස්සනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ තෙරුවන් සරණයි පුතේ ඔයාට
මේ ඉන්නේ සංගු ආච්චි අම්මා බුදු සරණයි
මල්ලි ආත්තම්මා ටත් ඔයාට ත් බූදූසරණයි තව තවත් ශක්තිය ලැබෙවා නිරොගි සුවය පතනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න
හරිම හුරතල් කතා කියන්නෙ අනේ හරිම ආසයි ......බුදු සරනයි මැනික
අනේ අම්මෙ හුරතල් කතා හරි ආසයි පිං කදක් නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබෙවා
ගොඩක් ආදරෙයි මම හැමදාම බලනව නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා
බුදු සරණයි අත්තම්මෙ ආදරෙයි ගොාඩාක් ඇසිලින් අම්මට ත් ආදරෙයි
.
අම්මෝ සංගු මැනිකගෙ නියම හිනාව හරිම සෝක් අනේ හැබයි කෙලින් කතා කරනවා එහෙම තමයි ඉන්න ඔනි මහත්තයා ඇතුලු සමට තෙරුවන් සරණයි
බුදුසරනයි අත්තම්මට..නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
බුදුසරණයි අම්මා ❤️❤️❤️❤️😀
ආදරෙයි සංගු ආත්තම්මා සහ දුවට දිර්ඝ ආයුෂ ලැබෙිවා !!
උකුළු මුකුළු 😂😂😂😂😂😂හරි ෂෝක් අත්තම්මා
බුදු සරණයි අම්මියෝ ආදරෙයි වස්තු 😘😘😘😘😘
වාසනාවන්ත අත්තම්මේ ඔයාටත් ඔයාගේ දූටත් සම්මා සම්බුදු සරණයි දිගුකල් ජීවත් වෙන්න වාසනාව ලැබේවා නීරෝගී සුවයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘😘
අත්තම්ම මොනා හරි දෙයක් හිතේ තියාගෙන තරහින් ඉන්නේ දන්නෑ මොකද්ද කියල සල්ලි නැති හින්ද ද දන්නෑ කැලුම් මහත්තයා රුපියල් දෙසීයක් තුන්සීයක් මාරු කරලා දෙන්ඩ එතකොට සන්තෝස හිතෙයි මහත්තයෝ 👍👍👍👍👍ඔය වයසට සල්ලි වලට ආසයි තේරෙන් නෑ සල්ලි අත ගන්ඩ ආසයි බුදු සරණයි කැලුම් මහත්තයා
සංගු මැණික අත්තම්මාට දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි සෝයි අනෙ කතා කරන විදිය ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ ඔබතුමාටත් ගොඩාක් පිං
Harima sathutui balanna balanna harima Asai, oyatagodak thanks.
අත්තාම්මාගේ හුරතල් කතාව අහන්න ඉන්න ආසයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අත්තාම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘
අත්තම්මට හොඳ මතකයක් තියෙනව...වෙන වයසක අත්තම්මලට මතක නැහැ මොකුත් ...නිරෝගී වේවා ඔබ අත්තම්මෙ ...දීර්ඝායුෂ ලැබේවා ඔබට
හොඳ අත්තම්මා බුද්ධිමත් . ගොඩාක් අපිට වැඩිය තැනට සුදුසු වචන කතා කරනවා හොඳ අත්තම්මා තව තවතවත් දීර්ඝකාලීන ජීවිතය ගත කරන්න ලැබේවා . .බුදු සරණයි රත්තරන් අම්මේ . ..👃👃👃👃😢😢😢😢
අප්පොච්ව්යේඒඒඒඒඒඒ දැන්නම් නයි කොව්චි මිරිස් වගේ සැරයි. කෝම හරී ඈත්වෙලා කතා කරන්න කැළුම් මහත්තයා හැරමිටි පාරකුත් දෙයි වගේ😂😂😂වයසට යනකොට කේන්ති එනවා. ඒත් ආදරෙයි ආත්තම්මට ගොඩාක්❤❤❤❤මගෙ බුදු කදේ රත්තරනේ .බුදු පුතේ .වගේ ආදරණීය වචන අඩුවෙලා සැර ඉස්මතුවෙලා.බැන්නත් ආදරේ හිතෙන්නේ මට විතරද ...
අනේ පවි අත්තමි.මහන්සි .කරන්න..එපා .හරිම අසවෙන් මමත් අත්තමිමගෙ.වැඩසටහන් බලනවා අත්තමිමට.බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
අම්මට සතුටක් නැහැ කව්රව් මොනා කලත් අම්මගේ අතේ සල්ලි නැති නිසා පව් හිත හදන්න අමාරුයි කමක් නැහැ සර් ඔබට ගොඩක් පින් බුදුසරණයි
Anee kelum මල්ලියේ oayalath ඕනේ neti දෙයක් නැත aattamma අවුස්සා ගන්නවා හැරීම lassanai dennagema kataawa budusaranai oyala හැමෝටම budusaranai
හිනාවෙල පනගියා අද නමි......හොරාගෙ කතාව අහල.පවි කලුමි මල්ලි එයාව තරහ ගස්සන්න එපා.😄😄😄දවසක ඔයා ගටි කනව පරිස්සමින් 😂😂😂😂 pinwanta sangu ammata dergayu wewa. Eyage duwatat deergayu wewa.
ඔයානම් අයියේ ගුටි කනවා සන්ගෝ අත්ත අම්මගෙන් අනේ හරි සෝක් අනේ බුදුසරණයි ජේසු 💕💕💕💕💕💕💕පිහිටයි 💞💞🌷🌷🌷❤️
තෙරුවන් සරණයි ...
සන්ගු කෙල්ල ආදරෙයි ගොඩාක්
කැලුම් මල්ලි ඔයා නම් මාර කතා තමා කියන්නෙ ........😊😊😊😊😊😊
අනෙ රත්තරං ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ඕනෙ හැමදාම
සංගු අත්තම්මා විඩියෝ බලනකොට හරි විනෝදයි හිනා යනවා එයාගෙ කතා වලට පවු අනේ එයා ජේසු පිහිටයි
Ammooo udapandarama sangu අම්මගෙ video එක බැලුවම marama සතුටුයි බුදු සරණයි සියලු දෙනාටම
බුදු සරණයි ❤️❤️❤️ මැණියන්ට
සන්ගු ආත්තම්මේ,ඇසිලින් අම්මේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏
අයියෝ me කැළුම් මල්ලි podi දරුවෙක් එක්ක sellam කරනවා වගේමයි සංගු අම්මා එක්ක සතුටින් ennawa .ආදරෙයි මල්ලි ඔයාට ගොඩක් ඒවාගෙම අම්මා ඔයාට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි
Budu saranai malliyo man koitarama wada rajakariyaka tedunatha man maya vediyowa balanwa taruwan saranai jati jatetha obata pen labanwa 🌻🙏🌻🙏🌻🙏
සංගු attamma aussanna එපා kahlum මහත්තයෝ බුදුසරණයි ගොඩක් පිං ට්ව් දකුණු න ට ජයවේවා
සන්ගු අත්ත්ම්ම. ❤️❤️❤️❤️❤️❤️. ආදරේයි. ❤️❤️❤️❤️❤️❤️. බුදුසරණයි
සංගු අත්තම්මාට දීර්ඝයු ලැබේවා හරි අහිංසකයි 💟💟💟💟🌷💕💕💕💕🌷💟💟💟💟🌷💕💕💕🌷💟💟💟🌷💟💟🌷💟🌷💟🌷💟🌷💟 🌷💟🌷💟🌷💟🌷💟🌷💟🌷💟🌷💟
බුදුසරණයි අම්මා ඔයාට. සර් බුදුසරණයි ❤❤❤❤❤❤❤
බුදු සරණයි සංගු ආත්තම්මට ❤️❤️❤️දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
Aiye anthima vinadi 10ta mata aduna... Budusaranai karana kiyana hama deyakma sarthaka wenna one ❤️❤️❤️
Ammo hinawela panayanawa කැළුම් පුතේ sango අත්තම්මෙ ඔබට දීර්ඝායුෂ ලැබේවා
Pinwante Amma .budu saranai ❤️❤️❤️🤲🏼🤲🏼🤲🏼
අැයි දේයියනේ. අද කාලේ මිනිස්සු. මෙි වගේ නැත්තේ.
අනේ.මගේ.අත්තමිමෙි.ගොඩාක්.අදරෙියි.දිර්ගායුෂ .ලැබෙිවා......ඔයාගේ.විටියෝ.එනකල්.අපි.බලන්.ඉන්නවා.අත්තමිමෙි......මහත්තයාටත්.ගොඩාක්.පින්..අනේ.හිනාව.හරිම.ලස්සනයි.අදරේයි.ගොඩාක්.අත්තමිමෙි....
අනේ .සන්ගො අත්තම්මා හරි ලස්සනයි සිරියාවන්තයි....ඇසිලින් අම්මාත්...හරි හොදයි ..කැලුම් මහත්මයා ගුටි කන්න හදනවා .🤣🤣.ඔබ සැමටම නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි ..
අම්මෝ ඉතින් ඔච්චර කේන්ති ගන්න එපා මැණිකේ ,අයියා ඔයා නම් හැරමිටි පාරක් කනවා ළඟදීම 😂😜😜😂😂😂😂..බුදු සරණයි ..මැණික ආදරෙයි වස්තු ගොඩක් ..❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏😘😘😘😘
බුදුසරණයි අත්තම්මේ නිදුකින් සතුටින් ඉන්න ආදරෙයි 🙏
අනේ පවු ඔයා ඇත්තම්මව තරහ ගන්න එපා ගොඩක් ආදරෙයි අත්තම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘🇱🇧
සංගු අමිමාට තෙරුවන් සරනයි 💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏
Udema dekke..siriyawai.adarei manikoo..❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
අත්තම්මගේ...😃සැර 😃😃😃😃🏃♀️🏃♀️🏃♀️🏃♀️
Budun daka niwan dakithwa! Sangu Aththammage praththanaawa ishta wewa!
බුදුසරණයි අත්තම්මේ
කැලුම් මහාත්තයා ඇයි අද අත්තාමිමාට තාරහා යන්නෙ හැබැයි හරිම සිරියාවන්ත මුනාක් දිර්ඝ අයුෂ ලැබේවා නිදුක් නිරේගී සුවය ලැබෙවා ශ්‍රී දළදා සමිදුගෙ පිහිටයි සියලුම දෙනාටම 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
අම්මෝ හිනාව. අනේ සංගුආත්තම්මගේ දරු මූනුපුරන්ට පුලුවන් නේ සංගූ අත්තම්මාව ඵයාගේ නමින් හැදෙන ධර්ම ශාලාව බලන්න ඵක්ක යන්න. කොච්චර සතුටු වෙයිද. ඒක ඵයාලත් කරගන්න ලොකු පිනක්. කෙනෙක් ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් මේ. යන වියදනුත් අපි දරන්නම්.
Ammooo apa අත්තම්මා ga sara kichchima තමයි බලාගෙන කැළුම් මහත්තය හැරමිටි para wadi shok app බුදු සරණයි අත්තම්මෙ ඔයාට උදව් කරන හැමෝටම ගොඩක් pin
අනිවාර්යෙන් ඔබට පුළුවන් මල්ලි 🙏🙏
බුදු සරණයි 🙏
අත්තම්ම වස මල්ලක්..අම්මෝ කියවිල්ල...එයාගෙ රස කතා අහන්න ආසයි ...ඒ වගේම තමයි ඇසිලින් අම්මත්...
Budusaranai අත්තම්මා godak godak adarei.😘😘❤❤❤❤
අනේ ඉතින් ආඩම්බර කරි හුරතලෙ...කැලුම් මල්ලි අනේ ඔයා නම් කොච්චර වැඩ තිබුනත් යනවා නේද අත්තම්මා බලන්න ඔයාට ගොඩක් පින් සහෝදරයා එයාට ඕනි ආදරෙ ඒ ආදරෙ ඔයා දෙනවා ..පින් ඔයාට
Aaththamma ge saera katha ahagena innawa aesilin amma. Dirgaayu weawaa aaththamma.. TV dakuna Jaya weawaa. Udaw upakaara karana siyaluma denaata bohomathma pin
Aderai aththamme neduk nerogi suweya labewa ane malliyo oya nam koi welawe hare guti kanewa aderai dennathama budu sareni
ඔක්කොටොම වඩා කැලුම් මල්ලී ඔයාගෙ ඒ හදවතින් ම පිටවෙන ආදරය කරුණාව අති විශිෂ්ටයි 👍 දීර්ඝ ආයු ලැබේවා අත්තම්මට බුදු සරණයි🙏🏼🙏🏼🙏🏼
කැඩුම් මල්ලි ඇතුළු අපේ රටවල් වල වැඩ කරන සියලු දෙනාම සංගු අත්තම්මා ගැන හොයලා බැලුවා ගොඩක් පින් ඒ සියලු දෙනාටම 🙏🙏🙏
අත්තම්මා අඩනවා නේ හිනා වෙලා ඉන්න මල්ලි ඔයාට අදරෙයි නේ යද්දී අඩන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏
Kalum mhatthayo oba thumata lakshayak watina kenek obatah anith pinwath usaviyatah nirwana suwaya labeywa sangu atthammey oyatah deerga ausha labeywa Rattharan 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
මල්ලිටත් ආත්තම්මා දුවට තෙරුවන් සරණයි ඔය මල්ලිගෙ සියලුම කරන කියන කටයුතු සාර්ථක වේවා
කැළුම් මල්ලියේ ඔබටත් උදව් කරන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි
Ane pau sangu aththamma Budu saranai aththamme Dirga ayusa labewa. Malli oytath godak pin Theruwange pihita arakshawa labewa niduk niroge suwa labewa 😗👍❤❤❤❤❤❤
අම්මො හිනා 😃 කාලා මැරේනවා
අනේ පුතේ oya.aaththamma.මගේ ආච්චි වගේමයි .මට හරිම ආසයි එයාව බලන්න
Ada udanma baluwa attamma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adaray attamme oba tumata godak pin
නඩු විභාග කරන්න ෂෝයි ආත්තම්මා
මම සතුටින් ඇසුවා මටම. අදාහ ගන්න බැහැ. ආතම්මෙ ඔයාලා. දෙන්න. ටම දෙවියන්. ගෙම. පිහිට ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🤙💔❤️💔❤️💔❤️💔🖐
Budu sarani👍🙏🙏🙏🥰
අම්මිච්ච් යෝඕඔ😀 හරිම නපුරු ය් නේද සන්ගු අම්මා මහත්තයා ඔයා ගුටි කනවා ඔයත් එයාව අව්ස්සනවා😀😀😀🌹🌹🌹
Mulu lankawatama pin kandak wasanawanta sangu atthtamma budusaranai 🙏🇱🇰🙏kalum malli oya harima wasanawanttai obatumata dalada samidu pihitai🙏🇱🇰🌹💞🙏
බුදු සරණයි අපේ අත්තම්මා
ඒකනෙ අත්තම්මෙ හොරාගෙ රෙද්ද ගලවල ගන්න ඕන හරියට හරි අනේ කැලුම් මල්ලි අපිව හිනස්සනව.
oyat attamma kenti gassanawa pau malli mama godak asawen oyage Vidiyo balanawa
අනේ කැලුම් මහත්තයා අවුස්සන්න එපා හොඳ හොඳ තුමාට ගහයි ආත්තම්මා ද දැන් හරි හරියට තරහ යනවා ඇයි දන්නෑ 🤣🤣🤣🤣🤣🤣🤣මා තරම් බයේ බෑ ඔබ දෙපලටම බුදු සරණයි
ඇද්ද aha ගත්ත. හොද වැඩේ.
Budu saranei
Koi welawe hari haramiti paara ei kalum aiye...oluwata .......giya aathme silmaniya kenekda mnda... pin dena widiha harima aapurui .bs🙏🙏🙏🙏🙏
God bless you. ♥️
Ammoh dennage hinawa 😘😘😘
Aththammage video eka enakan maga balagena inne adanna epa sudu aththamme sathutin inna godak adarei aththamme ❤
අනේ සංගු අාත්තමිමාව කේන්ති ගස්සන්න එපා පවු. බුදු සරනයි.
ආත්තාම්මා බලන් ඉන්නේ කැළුම් මල්ලි එනකල් හිතේ තියෙන දේවල් කියන්න .ඔයාත් ඉතින් අවුස්සනවා නේද මල්ලි .නිරෝගි සුවය ලැබේවා ඔබ සියලු දෙනාට .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .!!!
බලන්න බලන්න ආසයි ❤❤❤බුදුසරණයි
අමිමෙි ගොඩක් අදරෙයි පුතේ අමිමා බලා ගන්න ඔයාට ගොඩක් පින් බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි පරෙස්සමින් ඉන්න
Gm sangu attammata tistun kotiyak deviyange pihitai mata oya wahen horo ba ne attamme oyatat mahattayat budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏🙏🙏
Mama.වරදින්නෙ නැතුව හැමදාම ඔයාගෙ video eka.බලනවා පුතේ
Ammoo aththammaga sara budusaranai
බුදු සරණයි සංගු අත්තම්මා 🙏
Sangu attamma katakaranne podi daruwek wagey Budu saranai ❤❤❤❤❤
😃😃😃😃kelum sir😃😃💙💙💙❤❤maru ❤❤sangu amma❤❤kiyana awata 😃😃 mama dubai❤❤sita👃budu saranai👃👃👃

අම්මිච්ච් යෝඕඔ😀 හරිම නපුරු ය් නේද සන්ගු අම්මා මහත්තයා
ඔයා ගුටි කනවා ඔයත් එයාව අව්ස්සනවා😀😀😀🌹🌹🌹