A Kemadasa Medley | Premasiri Kemadasa | Thusitha Idamegedara and Minasi Wijesundara

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 62

  • @Music_Mix_LK
    @Music_Mix_LK 3 дні тому +11

    සහෝදර තුසිත ඉඩමේගෙදර ඔබටත් මාහට සංගීත විෂයට අකුරු කළ උදය සර්... ඔබගේ දියණියට මෙන්ම ඉතා අලංකාරවත්ව රූප රචනා කළ ඉසිත පුතාටත් තවත් ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........

  • @minul_Artz
    @minul_Artz 3 дні тому +9

    සරලවම,
    භාවනාවක්.❤✨️
    #Smitha 2:26

  • @kasunpuranamage1745
    @kasunpuranamage1745 14 годин тому

    Kalekin ahapu anarga nirmanayak, thisith obata jaya,, ❤

  • @moodsofmusicsrilanka
    @moodsofmusicsrilanka День тому +1

    ඉතා විශිෂ්ඨ සුසංයෝගයක්. සියලුම පැතුම් ඉටු වේවා ❤

  • @sumithrathnayake-lq6gk
    @sumithrathnayake-lq6gk 2 дні тому +3

    අම්මෝ සුපිරි 🤗🤗🤗

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 День тому +1

    උදය මල්ලිගෙ චූටි දූ , අපූරුයී පුතේ. තිස්ස සර් පුබුදුවාලූ මේ මල වගේම ඔබ තිදෙනාම " බදුල්ලට ආඩම්බරයක් " ඇප කැප වූ සැමටත් හැදූ වැඩූ දෙමව්පියන්ටත් ආශිර්වාද කරමි. ඉදිරියටම යන්න ලැබේවා!!!

  • @WasanthaVijerathna-tj4pj
    @WasanthaVijerathna-tj4pj 3 дні тому +3

    Eda pasal samaye මතකයි obala ada kotharam දක්ෂ kala කරුවෝ da athi visistai ma මිතුරන් 👍👍👍👍👍 ඔබලාට thawa නිර්මාණ කරන්න වාසනාව ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤❤🎉🎉 වසන්ත

  • @kanchanadarshani
    @kanchanadarshani 2 дні тому +2

    විශිෂ්ඨ ගී සංකලනයක්. සුභාවිත සංගීතයේ රසය තව තවත් අප අතරට ගෙන ඒමට ශක්තිය ,ධෛර්යය ලැබේවා !

  • @menakarathnayaka1244
    @menakarathnayaka1244 День тому +1

    හරිම සුන්දරයි මල්ලි. ඇත්තටම හුස්ම ගන්න අමතක වෙන තරම්. ඒක භාවනාවක් වගේ. තව තවත් නිර්මාණ කරන්න. අපේ බාල පරපුර නිවී සැනසෙන විදියේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @thamaragunathilaka2295
    @thamaragunathilaka2295 3 дні тому +2

    පුරුදු පුහුණු කළ මිනිස් කටහඩේ අසිරිය .....❤️
    අපේ දක්ෂයෝ දෙන්නට ම සුබ පැතුම්!

  • @chamimusic1011
    @chamimusic1011 4 години тому

    ගොඩක් ලස්සනයි 🥺❤️

  • @Ayyosinhl
    @Ayyosinhl 3 дні тому +2

    නවීන දැහැනක් 🔥 සවන්නෙත් ගත්ත⁣ ❤️🔥

  • @lakmaldinushan6515
    @lakmaldinushan6515 3 дні тому +2

    ඔවුන් කවුරුන්ද යන වග....
    සංගීත රසකාමී සියල්ලන් දන්නා කරුණකි❤ අපේ තුසිත සර් සහ මිනැසි යනු දක්ෂ ගුරුවරයෙක් සහ දක්ෂ ගෝලයෙක්..... අහපු වාර ගණන මතක නැ... නමුත් මෙම වීඩියෝවෙන් උගත් දෑ බොහොමයි❤ ජය වේවා සර්

  • @sachinthakawijerathna5763
    @sachinthakawijerathna5763 3 дні тому +3

    අද උදේම පිරිත් වෙනුවට ඇහුනේ මට මේක...ඒක භාවනාවක්.....🙏🙏මං ආසම voice එක...දවසම සුභයී....ජය වේවා අයියා ....💪💪💪💪 තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා ...!!!ආදරෙයි හැමදාම 💖💖💖
    තවම

  • @thejithaW
    @thejithaW 3 дні тому +3

    කලාව කියලා අපි හිතන් හිටියේ මොකක් ගැනද කියලා හිතාගන්නවත් බැහැ. එතකොටයි තේරෙන්නෙ අපේ මුළු ලෝකෙම කලාවක් කියලා. ඒකට පණ දෙන කණ්ඩායමක් තමයි මේ. 😍❤

  • @nirashabogahakubura6438
    @nirashabogahakubura6438 3 дні тому +4

    හරීම ලස්සනයි මල්ලී....❤❤❤,දෙන්නම හරිම ලස්සනට ගායනා කරනවා...❤❤❤,විශිෂ්ට නිර්මාණයක් ....❤❤❤,මිනැසි දුවේ ඔයාටත් ලස්සන ගමනකට සුබ පැතුම් ....!!!!😘😘😘

  • @AshaSilva-m5f
    @AshaSilva-m5f 3 дні тому +2

    මේ නව අතිවිශිෂ්ට නිර්මාණයක්..සුභ පතනවා මල්ලි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pasindu_salwaththa.
    @pasindu_salwaththa. 2 дні тому +2

    ❤❤sir🙏

  • @milindadhanushka2291
    @milindadhanushka2291 3 дні тому +2

    සුපිරි ,
    කාලයක් තිස්සේ අපේ අහිංසක අති දක්ෂ කලාකරුවාගේ කලඑලි බැසිම අපේක්ෂාවෙන් සිටියෙමු . සුබ පැතුම් සහෝදරයා , සුබ අනාගතයක් මේ ඔබේ කාලයයි. ඔබ වෙනුවෙන් අපි බලා ඉන්නවා, සුබ පතනවා ,ජය සහෝදරයා.

  • @priyanthirajasingha5014
    @priyanthirajasingha5014 3 дні тому +2

    මල්ලි ඔයාගේ වැඩ එදත් සුපිරි අදත් සුපිරි ❤ජය වේවා ❤❤

  • @පුතුණි
    @පුතුණි 3 дні тому +3

    බුදුසරණයී !
    දළදා හාමුදුරුවන්ගේ පිහිටාරක්ශාවයී ! ලස්සනයි තව තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා මගෙම පොඩි සහෝදරයාටයී දෝණියටයී ❤❤❤❤❤ ලස්සන වැඩක්

  • @IsinduFernando
    @IsinduFernando 3 дні тому +2

    No words Sir , Minasi akka ❤
    Wow wow wow❤❤❤
    Perfect

  • @disnieamarasinghe2977
    @disnieamarasinghe2977 8 годин тому

    I am so proud of you young lady. God bless you both my dears. So soo beautiful ❤

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 дні тому +3

    හරිම ලස්සනයි තුසිත සහෝදරයා❤️👍සෑහෙන මහන්සියක්...👍❤️

  • @geethikaaloka2886
    @geethikaaloka2886 3 дні тому +2

    ලස්සන නිර්මාණයක් මල්ලි... සුබ පතනවා... මිනැසි පුතේ ඔයත් ලස්සනට සින්දු කියනවා..ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා!!!❤❤❤❤

  • @paadanu6530
    @paadanu6530 3 дні тому +1

    සංගීතය කියාදෙන ගීත.

  • @thamaradhamayanthi3977
    @thamaradhamayanthi3977 3 дні тому +2

    උදෙන්ම ඇහැරුන ගමන්ම මනසට ඔසුවක් උනා මල්ලි මේ නිර්මාණය. හැමදාමත් හොඳම දේ කරන අපේ මල්ලිට මෙවන් වූ නිර්මාණ රාශියක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි තුසිත මල්ලි..🙏🙏🙏

  • @mediasangeeth8498
    @mediasangeeth8498 3 дні тому +2

    සුභාවිත් ගී වියමනක ඇති ගිතමය සාහිත්‍යමය අගයන් සුරකිමින් සිදු කරන්නා වූ මේ නව නිර්මාණ අති විශිෂ්ටයි . 🤎

  • @rohanakumara-h7w
    @rohanakumara-h7w 3 дні тому +1

    වටිනා සාර්ථක උත්සාහයක්.. අති සාර්ථකයි.. සුබ පැතුම් සර්..❤❤

  • @upendrasachinthani
    @upendrasachinthani 3 дні тому +2

    හරිම ලස්සනයි සර්.🥰💖 .මිනැසි ඔයා ගැනත් මට සතුටුයි🥰🥰

  • @kasunianjula3208
    @kasunianjula3208 3 дні тому +1

    හරිම ලස්සනයි සර් මිනැසි ♥️♥️

  • @lbmusic538
    @lbmusic538 3 дні тому +1

    ලස්සන වැඩක්. ජය සර්❤🎉❤🎉

  • @amandasamanali1978
    @amandasamanali1978 3 дні тому +1

    ❤❤Lassanai sir & minasi

  • @subhashi_music
    @subhashi_music 3 дні тому +1

    වත්මනේ මනස් පුබුදුවන සංගීත නිර්මාණ දුලබයි. මනස, හදවත සිඳීයනවිට ... අරුත් භාව රස පිරුණු නවමු ධාරාවක් දැන් ඇරඹී අවසන්... මල්ලී, ඔයාට බොහෝම පින් මේ දැවැන්ත නිර්මාණ කාර්‍යයට... ඔබගේ චින්තනය, ඔබගේ හඬ , සංගීතමය ධ්‍යානය අසීමිතයි... තව තවත් ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ශක්තිය, ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා...❤❤

  • @kmakgunathilaka8047
    @kmakgunathilaka8047 3 дні тому +1

    හරිම ලස්සනයි මල්ලි 🎉🎉🎉🎉

  • @Dharitha_Thennakoon
    @Dharitha_Thennakoon 3 дні тому +1

    This is the music we love, Thusitha sir!! ❤

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 3 дні тому +1

    Sir ❤

  • @sachinthanadeeshani5873
    @sachinthanadeeshani5873 3 дні тому +1

    හරිම ලස්සනයි සර් 🤍🙏

  • @nayomikahennayake6813
    @nayomikahennayake6813 3 дні тому +1

    හරිම ලස්සනයි සර්❤️❤️❤️❤️❤️🔥🔥

  • @ruharajihansa4768
    @ruharajihansa4768 3 дні тому +1

    ❤❤

  • @pathirathnadissanayaka6750
    @pathirathnadissanayaka6750 3 дні тому +1

    Sir❤️

  • @chathuragayan8568
    @chathuragayan8568 3 дні тому +2

    තුසිත අයියෙ. ඔයා අප්‍රමාණ දක්ෂයෙක්. ඒ වගේම දුවත්. හරිම සතුටුයි. සුබපැතුම් අයියෙ ❤️

  • @sagasoundrecordingstudio-b2080
    @sagasoundrecordingstudio-b2080 3 дні тому +1

    Jaya wewa

  • @PadmasiriKumara-rs5ke
    @PadmasiriKumara-rs5ke 3 дні тому +1

    විශිෂ්ටයි සර් ජයවේවා

  • @KaminiAththanayaka
    @KaminiAththanayaka 3 дні тому +1

    Wow❤❤❤❤

  • @SITHUMINISULOCHANA-v9v
    @SITHUMINISULOCHANA-v9v 3 дні тому +1

    නියමයි සර්,නංගි❤...

  • @achinthadayanweerasinghe5696
    @achinthadayanweerasinghe5696 3 дні тому +1

    Amazing ❤salutes for Kemadasa ❤️♾

  • @jayapadmabandara7100
    @jayapadmabandara7100 3 дні тому +1

    හරිම මිහිරියි අයියේ.... ❤❤❤❤ කියන්න වචන මදි.... 🎉🎉🎉

  • @KosalaButhpitiya
    @KosalaButhpitiya 3 дні тому +1

    Harima lassanai sir.....

  • @sathminiherath6152
    @sathminiherath6152 3 дні тому +1

    හරිම ලස්සනයි සර් ❤️🔥

  • @gayankeerthi8621
    @gayankeerthi8621 3 дні тому +1

    හරිම ලස්සනයි තුසිත අයියේ ❤❤

  • @DewmiPrabhashani
    @DewmiPrabhashani 3 дні тому +1

    ❤️💐

  • @LalithaRanasinghe-p9x
    @LalithaRanasinghe-p9x 3 дні тому +1

    ❤❤❤❤❤

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 3 дні тому +1

    Quality content! 😍 Very well done! ❤

  • @chathurawickramasinghe2502
    @chathurawickramasinghe2502 3 дні тому +1

    විශිෂ්ටයි sir!

  • @MahindaGunasekara-u4d
    @MahindaGunasekara-u4d 3 дні тому +1

    තුසිත මල්ලි සුපිරියි .

  • @isurudesilva14
    @isurudesilva14 3 дні тому +1

    උදේම ඇහුවේ මේක.. මාර ලස්සනයි සර්.. ❤

  • @SirimalSirimalsad
    @SirimalSirimalsad 3 дні тому +1

    ❤❤❤

  • @tharindunawod215
    @tharindunawod215 3 дні тому +1

    මාර ලස්සනයි සර් ! 😌👌 channel එක නිසා අපිට ඉස්ලෝලෙන් අයින් වෙලත් සර්ගේ කටහඩ අහන්න පුළුවන් ☺❤

  • @sachinthakawijerathna5763
    @sachinthakawijerathna5763 3 дні тому +1

    අද උදේම පිරිත් වෙනුවට ඇහුනේ මට මේක...ඒක භාවනාවක්.....🙏🙏මං ආසම voice එක...දවසම සුභයී....ජය වේවා අයියා ....💪💪💪💪 තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා ...!!!ආදරෙයි හැමදාම 💖💖💖
    තවම