සිංගල් නීඩ්ල් (නෝමල් )මැෂින් එකේ හුක් (Hook) ටයිමින් එක හරියට තියමු.How to setup S/N carrier timing.

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 36

  • @NiroshaChandani-o4s
    @NiroshaChandani-o4s Рік тому +4

    ගොඩක් වැදගත්. ඔබට ඉක්මනින් සුවපත් වෙනවා. මෙවැනි දෙවල් ඉදිරියටත් කියල දෙන්න. බොහෝම ස්තුතියි .

  • @kaveeshakodithuwakku1589
    @kaveeshakodithuwakku1589 Рік тому +1

    හරිම වැදගත් .පැහැදිලි හොද අවබෝධයක් ලබා දුන්නට බොහෝම ස්තූතිය

  • @Aneesa-s7n
    @Aneesa-s7n 2 місяці тому

    Malli oya kiyala dunna vidiyata timing set karagaththa....machima mahanna beriya maasaganak hitiya den hari...thank u verry much

  • @jonasmanojgomez2207
    @jonasmanojgomez2207 Рік тому +2

    Good job

  • @rashmifashion-vj7yg
    @rashmifashion-vj7yg 8 місяців тому

    ane godak pin mage machine eke timing venas vela hadaganna beruva iddi tamai man meka beluve den nam hari eka oyata pin sidda venna hadagatta 🙏🙏♥️

  • @sarojinirathnayaka6260
    @sarojinirathnayaka6260 Місяць тому

    Shuttle eken noola sambanda venne nethi eka hadaganne kohomada kiyala denna.

  • @douglaspeterson6618
    @douglaspeterson6618 Рік тому +1

    Jayawewa

  • @Samanthahr
    @Samanthahr 9 місяців тому

    ddl8700-7 eke auto trimming assembly eka ddl 8700 ekata savi karanna puluwanda ,, podak balanako

  • @ViyansaViyansa
    @ViyansaViyansa 2 місяці тому

    Mge machine eke idikatuwata bobbin eken nula denne na hadana vidiya poddak kiyannako

  • @TharangaPriyashantha-d1p
    @TharangaPriyashantha-d1p 11 місяців тому

    Ana 2 thiyena zoje machi eke huk eka haikaranda bane lock unam karaken na

  • @dilupakumari1579
    @dilupakumari1579 4 місяці тому

    මාරම වටිනවා .මම පරණ මැෂින් එකක් අරගත්තා .යාලුවෙකුගෙන්.ඒකේ තිබුනු needle එක කැඩුනට පස්සේ දාපු needle එකෙන් වැඩි කාලයක් මහන්න උනේ නෑ .ඊටපස්සේ needle එක පහත් කරලා ටික දවසක් මැහුවා.පස්සේ ඒත් උඩ නූලට බොබින් එකෙන් නූල සෙට් වෙන්නෑ .ගොඩක් අය කිවුවා පරණ මැෂින් එකක් නිසා timing තියන්න කියලා .හදාගන්න කෙනෙක් නැතුව හිටියේ .හිටියත් රුපියල් 2000-3000/ක් විතර ගන්නවා ඇවිත් හදන්න 😢.මේ විදිහට කරලා බලන්නද?.singer 191 තමයි මැෂින් එක

  • @PradeepaGayani-ul8se
    @PradeepaGayani-ul8se Рік тому

    Mage machine eke adena redid mahana ba. Poddakwath mehenne na. Timin Wala waradakda

  • @chamilasemasingha1561
    @chamilasemasingha1561 9 місяців тому

    Ane mata kiyala denna ei mata Tshirt mahanna beri me machin eken.nuul slip wenawane

  • @YasinthaMalith-v8x
    @YasinthaMalith-v8x 11 місяців тому

    Ayye oyage 4n nombar eka denna puluwanda math kemathi mashine hadanna

  • @tharindusampath877
    @tharindusampath877 Рік тому

    Mage meshin ekke idikatuwa wadinawa shatal ekke hariyata hadaganna vidiha kiyannako

    • @needlepointedu
      @needlepointedu  Рік тому

      Needle eka bar eke udatama gihindha kiyala balanna.needle bar eka cut mark walata thiyanawadha balanna

  • @rezingheenbandarm3890
    @rezingheenbandarm3890 6 місяців тому

    Thank

  • @asangikakumari3280
    @asangikakumari3280 9 місяців тому

    මැසින් එකේ බොබින් මාරු කරන්නේ කොහොමද? බොබින් එකට නූල් ඔතන්නේ කොහොමද? ජුකී නෝමල් මැසින් එකක් තියෙන්නේ. කියලා දෙන්න පුළුවන් ද.

  • @Achinimadubashini-p4e
    @Achinimadubashini-p4e 10 місяців тому +1

  • @InduniPriyanka-l5v
    @InduniPriyanka-l5v Рік тому

    Thank u

  • @princessskill
    @princessskill Рік тому

    Timing hariyata set kara aath mehennay.

  • @swarnathilakagawasinghe60
    @swarnathilakagawasinghe60 Рік тому

    Thanks for you mage mechin ake needle eka bobbig eka dane thañe wadinawa mokaada hadane ona

    • @needlepointedu
      @needlepointedu  Рік тому +2

      පැහැදිලි මදි මොකද්ද වෙන්නෙ කියල.
      බලන්න.නීඩ්ල් එක නීඩ්ල් බාර් එකේ නීඩ්ල් එක දාන හිල ඇතුලට හොදින් ඇතුල් වෙලාද කියල.

  • @paulperera3837
    @paulperera3837 11 місяців тому +1

    Aiye oyage phn number aka danne puluwanda machine gana podi vistharayak Dana Ganne one

  • @inokadamayanthi672
    @inokadamayanthi672 3 місяці тому

    තත්පර දෙක තුනක් යද්දි නූල කැඩෙනව ආයෙ මැහෙන්නෙ නෑ.ඒ ඇයි 😊

  • @princessskill
    @princessskill Рік тому

    Adahasak kiyyannako

    • @needlepointedu
      @needlepointedu  Рік тому

      hariyata timing thiyanawanam ehema wenna widhiyak na.mokakhari aulak athi ayeth hariyata balanna

  • @LiyanagePiyadasa
    @LiyanagePiyadasa Рік тому

    මගේ මැෂින් එකේ මහන කොට. යට පොට රැලි වැටෙනවා හදහනේ කොහොමද අනේ පොඩ්ඩක් කියලා දෙන්න

    • @maheshsanjeewa7217
      @maheshsanjeewa7217 9 місяців тому

      Tenction adu karanna

    • @nimalweerasena3918
      @nimalweerasena3918 7 місяців тому

      මැෂින් එකේ හෑන්ඩ් වීල් කරකවන්නට බැරි ලෙස තද වෙන්නේ ඇයි..එය බුරුල් කරන විදිය පැහැදිලි කරන වීඩියෝවක් කරන්න.

  • @JagathFernando-sy8pk
    @JagathFernando-sy8pk 5 місяців тому

    Taimin tiyatdi nill aka wadinawana

  • @LiyanagePiyadasa
    @LiyanagePiyadasa Рік тому

    මගේ මැෂින් එකේ මහන කොට. යට පොට රැලි වැටෙනවා හදහනේ කොහොමද අනේ පොඩ්ඩක් කියලා දෙන්න