Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
VOICE එකෙන් තමයි හරියටම දැක්කේ .කොල්ලා කතා කරන විදියට ආසයි..තෙරුවන් සරණයි
ඇත්තටම හරිම නිහතමානී අවංක චරිතයක්....හිතුවාට වඩා!!!! දවසින් දවස කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන!!! ඒ වගේම channel c ඔයාලටත් ගොඩාක් ස්තූතියි එයාගේ නිහතමානීකම අපිට දකින්න සැලැස්සුවට!!!! 🙏🙏❤️🇱🇰
සිරාවට මන් මෙච්චර දවසක් හිතන් හිටියෙ මෙයා ඉන්දියාවෙ නලුවෙක් කියලා මේ ලන්කාවට ඇවිල්ලා ඉන්නො කියලා හිතුවෙ වීඩීයෝ එක බැලුවම තමයි සේරම විස්තර දැනගත්තෙ🥺♥️..මාර ලස්සනයි අනේ එයා🥰♥️
අනේ මන්දා ධර්ශු ඔයා කොහොමද ඔච්චරටම නිහතමානී වෙන්නේ කියාලා. ආදරෙයි අපේ විලන්ට 🥰🥰🥰
Eekanee iwaseema darshanegen igena gannehada.
Villan.
දර්ශන් ඔයා ගොඩාක් ලස්සනයි ඒ වගෙම නිහතමානී ❤️ අපි ගොඩක් ආසයි ආදරෙයි 💝💝💝💝💝
ඇහැට කනට පේන දරුවෙක්..ආකර්ෂණය වැඩියි..සුභ අනාගතයක් පුතා ❤
❤❤❤
දර්ශන් වගේ හොඳ පුතෙක් ලබන්නඅම්මා ගොඩක් පින් කරලා..පුතා ඔයා දවසක ඉහළටම යනවා. අම්මට කියන්න ඇස්වහ කටවහ ටිකක් පුචිචන්න කියලා ..පරිස්සමෙන් ගමන යන්න ..පුතාට කතරගම දෙවියන්ගේ පිහිටයි !!!!!
ඉන්ද්ර මගේ ආසම නළුවා. එයා සිංහල කතා කරනවා අහන් ඉන්නත් ආසයි. GOOD LUCK MY INDRA ❤️❤️👍
Mamath 🥰
Indra?
@@senujafernando3499 ඔව්.. මං එයාට ඉන්ද්ර කියලා කියන්නේ. ඒක නවල් එහෙක තිබ්බ නමක් dr 😊
Oshadi vidirangi ද්වාරි ස්වර😍❤️
ආසම tamil නළුවා 💝💝💝💝
ඔයානම් මාරයි අප්පා .♥️හරිම ආසයි අහන් ඉන්න කතා කරනවා. මාර දක්ශයි අලුත් උනත්. සුබපතනවා අයියේ හදවතින්ම😍
හරිම සතුටුයි ..ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා හදවතින්ම.❤️💐
කලා ලොවට ඔහු සම්පතක්! ඔබ ශ්රී ලංකිකයෙකු වීම පිලිබඳ ආඩම්බරයි දර්ශන්....
ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 දර්ශන් සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ ඔය නිහතමානීකම හැමදාම තියාගන්න පුතා....ඔයා දියුණු වෙන් දියුණු වට පත්වේවා.ආදරයි ❤
Darshan absolutely you are a good person. Good luck!!!
Present කරන අක්කිත් අයියට කැමතියි වගේ 😁❤️❤️
Sirawatama Machan Math hituna Mama comments eken kiyanna apu de oya kiyala😝😝
මං ආසම actor .ඒ වගේම ඔයාගෙ qualities මං follow කරනවා මගෙ life එකෙ .❤️
සුභපැතුම් දර්ශන්.....ඔයා හරි අවංකයි.....
Dharshan hodha actor kenek.sinhala apata loku adambarayak..janapriya wewa lankawata labuna loku thaggak
අවංක නිහතමානී චරිතයක්.සුභපැතුම් දර්ශන් සියළුම කටයුතු සාර්ථක වේවා!!! තෙරුවන් සරණයි...
ලංකාවේ සුද්දෙක් ට වගේ ඉන්නේ ලස්සනට ඉතින් මෙය තාම 🔥එතරම් කඩවසම්
Darshan 💖💖💖💖 and your mother ❤️❤️ are very nice very good god bless you budusaranai Teruwansaranai
Dharshan❤️🤩😍
ඒ හිනාව... ❤❤ My favorite ❤❤
Amazing person,Absolutely i feel him, May God Bless You Darshan Brother!..💪😎😊🔥❤❤❤
Shakti drama eka enne meya lassanai good luck👍👍👍
Very very honest dhanush love u brother vaalga valamudan thambi. Thambi onga interviews yellam pakiren yengal love yepothum erukum.
Akkage prasantation supiri 👌 harima lassana wadasathanak👍😊
Thank you ❤
Wow very nice show .💝💝💝 good luck dharshan 💝
දර්ශන් ඉන්න හැම programme එකක් ම බලන්න පුරුදු වෙලා...
මමත්
Mamath hoya hoya balanawa ❤
Romba nallam.Romba santhosham Darshuu.Ningal Thanga maanikkam.God bless you.❤️❤️
Darshu aiya hryma hodai .love you💞
Our Dharshu and aunty 🤗💐😍
නිවේදිකාව මරු ❤🎉
අවංක ලස්සනම චරිතයක්❤️🔥🤭
Dharshan my favourite actor
Dharshan thavaraja 😍😍😍😍😍😍😍😍😍😍😍😍
Dharshu god bless you 💓💓💓💓🔥🔥🔥🔥🔥
U have some very qualities ....stay blessed putha....u are a treasure to our country...
Shihan mihiranga gena hithuwanam kawadawath waradinna widihak ne 😘
නිහතමානී කෙනෙක් 😍💓
දර්ශන් ලස්සනයි .කාතාව තව ලස්සනයි ❤❤❤❤
Very attractive handsome personality.You are an asset to the SL film industry.Wish you a blessed and a prosperous future Son!
Respect Raini to introduce Darshan.
Mona unath Hari lassana,Loku seen echrma ethi kollek a.look eka maru
Me minissunge man api laga denti Mara gunayak dakinawa, me minissu Mara awankai boru kiyanne ape un otanata awama biruwata raganawa kiwwot 💯 95kma boru ape pranamaya thank you
My favourite ❤
❤️❤️❤️ නිහතමානී චරිතයක් සුබ අනාගතයක් පතනවා ජෙසු ජේසු පිහිටයි
Very beautiful mage asama tamil naluwa
His passed girl friend I think losliya mariyanisan she also worked in shakthi tv
Yeah maybe, but I don't think dragging these things on and on is a good idea..
Darsana puthuni lasanai oyatah ammata dewepihitai adarei adarei semadama ❤️❤️❤️❤️
නිහත.මානි..චරිතයක්.ජයවෙිවා.ජේසු..පිහිටයි..💟🙏⭐
Darshan is every body's crushWaiting to see you soon in the film
❤❤❤❤❤😍 godak lassanay oaaa.......😘😘😘good luck..ඉදිරියටම yanna සුභ pathanawa...❤
You are very talant actor son God Blass You 🌹
Your mom is very beautiful ... and she is simply like you ...
Super Dharshan Super Acting
Favourite artist❤
Balaporottu thabanna puluwan awanka Manussayek. Sinamawata labunu dayadayak. Budu saranai Devi pihitai
ඔයා හරිම ආදරණීය යි පුතා. ඔයාට බුදු සරණයි.
Puthek villan wunath ammata jemwattuwak nee.❤❤😍😍😍
මම දැක්ක නිහතමානීම චරිතයක් ඔයා darshan ayye.♥️
👍
Next year popular television star❤
සුබ අනාගතයක් 🙏
I am very happy bro.proud of u our
Darshan coular up .samahara ayata kenekwe dakke gaman waradiyata terum ganewa, ehema keranepa kiyane honda aadarshayaknee.❤😍💐👍
Gnmigbuaallwayestay. Takecare .❤
Dharshan😌❤️
One of favorite 😍
Adarei❤❤❤😘😘😘😘
Shok niwedikawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤ love fou
Darshan ❤️
නිවේදිකාවයි දර්ශුවයි 👀👀👀👀❤️❤️❤️...අම්මා පුතා එක්ක program කලේ නැති උනාට ලේලි එක්ක කලා වගෙ කියල හිතා ගම්න අම්මෙ.❤️😘😘😘❤️❤️( සැයු. ලෙලි කව්රු උනත් අම්මගෙ පුතා මගෙ විතරයි අම්මේ👀😁)
Ammmooo man badala 😂❤
@@dushyanthiesewickrama1093 😂😂😂 appa sorry akkiMm hithuwe 22 23 ka withara girl knk kiyla 😲🌻😂
Talented man 👍🏻
Meya katha karana ek ahn inta asai. Mn godaak asai darshan oyt 😍
Mn asai oyata darshan 🥰🥰🥰nihathamanii godak🥰🥰
Wish you all the best ❤
❤ nihathamani marama vidiyata❤Budusaranai
Oya marama hondai. Athhama kathakarana honda kenek.
❤good job dharsh
මම ආසම නලුවා ඔයා❤️
Dharshu❤😍😘
වෙන අලුත් chat එකක කිව්වා තාත්තව අවුරුදු 4 දි දැක්කට පස්සෙ දැක්කෙ අවුරුදු 24 කට පස්සෙ ගිය අවුරැද්දේ කියලා. මේකෙ තාත්තා ගැන කියන්නේ වෙන කතාවක්නෙ? කොයි එකද ඇත්ත. 🤔 මම ඒකෙ දැක්කෙ අම්මා දෙවන කසාදයක් කරගත්තා කියලා. එයා ගැන වෙන්න ඇති මේකෙ තාත්තා කියලා කියන්නෙ?
Handsome guy💥💥💥
සිංහල නලුවො කැලේ
දෙමලා
Ahma. Kiyanna. Apa. Ane. Mokda. Kuruth. Lassan. Minissu. Lassanai. Hith. Hoda. Minissu. Pinkarapu. Aya. Jathiyan. Badayan.. lassanai. Hoyan a. Apa.. darasan. Lassanai
Akenma ❤️
Ohhh.. My Love ❤
Amma neega nalla annaku support aa🥰👏
Very humble person.respect u..
හරිම,ලඝ්ඝනයි❤❤❤❤❤❤❤🌹
crush eka ❤️🥺
I love u handsom.
God bless you. Proud of you
niyamai 👍
Mama nam hithanne vilanta wagema hiro krnekge charithayath supiri
Niwedikawa nm hody wage darshan ta,☺️☺️☺️
Issellama dakke sakthi teledrama aken lassana luk akak tiyanawa harima hodai attha katha karana nihatamani kenek Good luck putha 💓💓
ලස්සනයි .❤️❤️
he so handsome 😘
Congratulations brother ❤️❤️❤️
Nice to see Dharshan's mather.
දර්ශුගේ ලස්සනයි නිහතමානීකමයි ගැන කතා කරන්න නම් ඕන තරම් අය ඉන්නවා, දුශ්යන්තිගේ කුක්කු ගැන කතා කරන්න එකෙක් නෑ. හරිම දුකයි. 🥺🥺🥺 මම නම් මුලු පැයම කලේ ඒවා දිහා බලන් ඉදපු එක. 🥰🥰🥰
😂
My fav😍😍😍😘😘
Budu saranai oyalata
VOICE එකෙන් තමයි
හරියටම දැක්කේ .
කොල්ලා කතා කරන විදියට ආසයි..
තෙරුවන් සරණයි
ඇත්තටම හරිම නිහතමානී අවංක චරිතයක්....හිතුවාට වඩා!!!! දවසින් දවස කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන!!! ඒ වගේම channel c ඔයාලටත් ගොඩාක් ස්තූතියි එයාගේ නිහතමානීකම අපිට දකින්න සැලැස්සුවට!!!! 🙏🙏❤️🇱🇰
සිරාවට මන් මෙච්චර දවසක් හිතන් හිටියෙ මෙයා ඉන්දියාවෙ නලුවෙක් කියලා මේ ලන්කාවට ඇවිල්ලා ඉන්නො කියලා හිතුවෙ වීඩීයෝ එක බැලුවම තමයි සේරම විස්තර දැනගත්තෙ🥺♥️..මාර ලස්සනයි අනේ එයා🥰♥️
අනේ මන්දා ධර්ශු ඔයා කොහොමද ඔච්චරටම නිහතමානී වෙන්නේ කියාලා. ආදරෙයි අපේ විලන්ට 🥰🥰🥰
Eekanee iwaseema darshanegen igena gannehada.
Villan.
දර්ශන් ඔයා ගොඩාක් ලස්සනයි ඒ වගෙම නිහතමානී ❤️ අපි ගොඩක් ආසයි ආදරෙයි 💝💝💝💝💝
ඇහැට කනට පේන දරුවෙක්..
ආකර්ෂණය වැඩියි..
සුභ අනාගතයක් පුතා ❤
❤❤❤
දර්ශන් වගේ හොඳ පුතෙක් ලබන්න
අම්මා ගොඩක් පින් කරලා..පුතා ඔයා දවසක ඉහළටම යනවා. අම්මට කියන්න ඇස්වහ කටවහ ටිකක් පුචිචන්න කියලා ..පරිස්සමෙන් ගමන යන්න ..පුතාට කතරගම දෙවියන්ගේ පිහිටයි !!!!!
ඉන්ද්ර මගේ ආසම නළුවා. එයා සිංහල කතා කරනවා අහන් ඉන්නත් ආසයි. GOOD LUCK MY INDRA ❤️❤️👍
Mamath 🥰
Indra?
@@senujafernando3499 ඔව්.. මං එයාට ඉන්ද්ර කියලා කියන්නේ. ඒක නවල් එහෙක තිබ්බ නමක් dr 😊
Oshadi vidirangi ද්වාරි ස්වර😍❤️
ආසම tamil නළුවා 💝💝💝💝
ඔයානම් මාරයි අප්පා .♥️හරිම ආසයි අහන් ඉන්න කතා කරනවා. මාර දක්ශයි අලුත් උනත්. සුබපතනවා අයියේ හදවතින්ම😍
හරිම සතුටුයි ..ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා හදවතින්ම.❤️💐
කලා ලොවට ඔහු සම්පතක්! ඔබ ශ්රී ලංකිකයෙකු වීම පිලිබඳ ආඩම්බරයි දර්ශන්....
ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 දර්ශන් සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ ඔය නිහතමානීකම හැමදාම තියාගන්න පුතා....ඔයා දියුණු වෙන් දියුණු වට පත්වේවා.ආදරයි ❤
Darshan absolutely you are a good person. Good luck!!!
Present කරන අක්කිත් අයියට කැමතියි වගේ 😁❤️❤️
Sirawatama Machan Math hituna Mama comments eken kiyanna apu de oya kiyala😝😝
මං ආසම actor .ඒ වගේම ඔයාගෙ qualities මං follow කරනවා මගෙ life එකෙ .❤️
සුභපැතුම් දර්ශන්.....ඔයා හරි අවංකයි.....
Dharshan hodha actor kenek.sinhala apata loku adambarayak..janapriya wewa lankawata labuna loku thaggak
අවංක නිහතමානී චරිතයක්.සුභපැතුම් දර්ශන් සියළුම කටයුතු සාර්ථක වේවා!!! තෙරුවන් සරණයි...
ලංකාවේ සුද්දෙක් ට වගේ ඉන්නේ ලස්සනට ඉතින් මෙය තාම 🔥එතරම් කඩවසම්
Darshan 💖💖💖💖 and your mother ❤️❤️ are very nice very good god bless you budusaranai Teruwansaranai
Dharshan❤️🤩😍
ඒ හිනාව... ❤❤ My favorite ❤❤
Amazing person,Absolutely i feel him, May God Bless You Darshan Brother!..💪😎😊🔥❤❤❤
Shakti drama eka enne meya lassanai good luck👍👍👍
Very very honest dhanush love u brother vaalga valamudan thambi. Thambi onga interviews yellam pakiren yengal love yepothum erukum.
Akkage prasantation supiri 👌 harima lassana wadasathanak👍😊
Thank you ❤
Wow very nice show .💝💝💝 good luck dharshan 💝
දර්ශන් ඉන්න හැම programme එකක් ම බලන්න පුරුදු වෙලා...
මමත්
Mamath hoya hoya balanawa
❤
Romba nallam.Romba santhosham Darshuu.
Ningal Thanga maanikkam.
God bless you.❤️❤️
Darshu aiya hryma hodai .love you💞
Our Dharshu and aunty 🤗💐😍
නිවේදිකාව මරු ❤🎉
අවංක ලස්සනම චරිතයක්❤️🔥🤭
Dharshan my favourite actor
Dharshan thavaraja 😍😍😍😍😍😍😍😍😍😍😍😍
Dharshu god bless you 💓💓💓💓🔥🔥🔥🔥🔥
U have some very qualities ....stay blessed putha....u are a treasure to our country...
Shihan mihiranga gena hithuwanam kawadawath waradinna widihak ne 😘
නිහතමානී කෙනෙක් 😍💓
දර්ශන් ලස්සනයි .කාතාව තව ලස්සනයි ❤❤❤❤
Very attractive handsome personality.
You are an asset to the SL film industry.
Wish you a blessed and a prosperous future Son!
Respect Raini to introduce Darshan.
Mona unath Hari lassana,Loku seen echrma ethi kollek a.look eka maru
Me minissunge man api laga denti Mara gunayak dakinawa, me minissu Mara awankai boru kiyanne ape un otanata awama biruwata raganawa kiwwot 💯 95kma boru ape pranamaya thank you
My favourite ❤
❤️❤️❤️ නිහතමානී චරිතයක් සුබ අනාගතයක් පතනවා ජෙසු ජේසු පිහිටයි
Very beautiful mage asama tamil naluwa
His passed girl friend I think losliya mariyanisan she also worked in shakthi tv
Yeah maybe, but I don't think dragging these things on and on is a good idea..
Darsana puthuni lasanai oyatah ammata dewepihitai adarei adarei semadama ❤️❤️❤️❤️
නිහත.මානි..චරිතයක්.ජයවෙිවා.ජේසු..පිහිටයි..💟🙏⭐
Darshan is every body's crush
Waiting to see you soon in the film
❤❤❤❤❤😍 godak lassanay oaaa.......😘😘😘good luck..ඉදිරියටම yanna සුභ pathanawa...❤
You are very talant actor son God Blass You 🌹
Your mom is very beautiful ... and she is simply like you ...
Super Dharshan Super Acting
Favourite artist❤
Balaporottu thabanna puluwan awanka Manussayek. Sinamawata labunu dayadayak. Budu saranai Devi pihitai
ඔයා හරිම ආදරණීය යි පුතා. ඔයාට බුදු සරණයි.
Puthek villan wunath ammata jemwattuwak nee.❤❤😍😍😍
මම දැක්ක නිහතමානීම චරිතයක් ඔයා darshan ayye.♥️
👍
Next year popular television star❤
සුබ අනාගතයක් 🙏
I am very happy bro.proud of u our
Darshan coular up .samahara ayata kenekwe dakke gaman waradiyata terum ganewa, ehema keranepa kiyane honda aadarshayaknee.❤😍💐👍
Gnmigbuaallwayestay. Takecare .❤
Dharshan😌❤️
One of favorite 😍
Adarei❤❤❤😘😘😘😘
Shok niwedikawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤ love fou
Darshan ❤️
නිවේදිකාවයි දර්ශුවයි 👀👀👀👀❤️❤️❤️...
අම්මා පුතා එක්ක program කලේ නැති උනාට ලේලි එක්ක කලා වගෙ කියල හිතා ගම්න අම්මෙ.❤️😘😘😘❤️❤️
( සැයු. ලෙලි කව්රු උනත් අම්මගෙ පුතා මගෙ විතරයි අම්මේ👀😁)
Ammmooo man badala 😂❤
@@dushyanthiesewickrama1093 😂😂😂 appa sorry akki
Mm hithuwe 22 23 ka withara girl knk kiyla 😲🌻😂
Talented man 👍🏻
Meya katha karana ek ahn inta asai. Mn godaak asai darshan oyt 😍
Mn asai oyata darshan 🥰🥰🥰nihathamanii godak🥰🥰
Wish you all the best ❤
❤ nihathamani marama vidiyata❤
Budusaranai