ඉස්සර මගේ ලොකු සීන් හැමොටම මාව පෙන්නන්න බෑ 😁 මට ගැහුවෝත් මන් ගහනවා 🤨😎

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 178

  • @indurangiumanga8283
    @indurangiumanga8283 2 роки тому +340

    මෙයා කතා කරන විදිහට කැමති අය තවත් ඉන්නවදෝ ...❤️😁

  • @Nature32135
    @Nature32135 2 роки тому +99

    එයා හරිම නිහතමානී විදියට කතා කරනවා.ඇත්තටම එයාගෙ acting හරිම ලස්සනයි 👍

  • @sanfernando9
    @sanfernando9 2 роки тому +70

    මේ කොල්ලා කතා කරනකොට මට මතක් වෙන්නේ පුජා උමාශංකර්ව. බොරු පොෂ් බොරු ෂෝ නෑ තමන්ගේ ඇත්ත විදිහටටම කතා කරනවා

  • @thilinishanika2263
    @thilinishanika2263 2 роки тому +47

    මේ නිහතමානීකම අති විශේෂයි කියවීම කරන්න බෑ කිව්වට ඉගෙනීම පැත්තට නෑ කිව්වට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම ලස්සනට කතා කරනවා හොදටම ඉහළටම ඉගෙන ගත්ත කෙනෙක්. පරිවර්තනය අතින් ඉහළින්ම ඉන්නවා ජය ලැබේවා

  • @dca8164
    @dca8164 2 роки тому +59

    දර්ශන්ට හරි ලස්සන පාටක්නෙ තියෙන්නේ. හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ මම හිතුවේ පිටරට කෙනෙක් කියලා. ජයවේවා!💚💚💚💚💚

  • @dilnuherath3790
    @dilnuherath3790 2 роки тому +79

    ඔයා අපිට ආදරේ කරනවට වඩා ගොඩක් අපි ඔයාට ආදරෙයි ධර්ශු 😍😍😍

  • @hirunidakshina6109
    @hirunidakshina6109 2 роки тому +73

    දැකපු පලවෙනි vedio එකෙන්ම ඔයාගෙ කතාවට, නිහතමානි කමට, හැසිරීමට ආස හිතුනා interviews ඔක්කොම වගේ බැලුවා .ඔයා මාර අවංකව කතා කරනවා 😍

    • @kumariweerasinghe8405
      @kumariweerasinghe8405 Рік тому +2

      හරිම ආදරණීයයී.ලස්සනට අවංකව කථා කරනවා.ආදරෙයි පුතා

    • @KalyaniMayadunna
      @KalyaniMayadunna 5 місяців тому

      😊⁴5tt528t53ru33t64 ⁰😊

  • @piuminisansala6610
    @piuminisansala6610 2 роки тому +14

    Wooow ඇත්තටම man asama විදිහේ boy කෙනෙක් ...open කතාව .....respect ....

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 Рік тому +6

    ඇත්තටම දර්ශන් මල්ලී ඔයාගෙ මේ නිහතමානී කමට පට්ටම ආදරෙයි අපේ කොල්ලන්ගෙ වචනෙන් කියනවා නම්.ඒ ගැන කියන්න වචන නෑ.

  • @nandunigimhani250
    @nandunigimhani250 2 роки тому +27

    අනේ එයා කතා කරන විදිහට පිස්සු හැදෙනවා 😍❤️✨️🌝💫😇

  • @predeepkumara4122
    @predeepkumara4122 2 роки тому +21

    අැත්තටම මාරයි සහෝ... ඔබට අාදරය කරන ප්‍රේක්ෂකයින්ට හදවතින්ම අාදරය කරන විදිහ අැත්තටම ප්‍රශන්සනීයයි.
    සුභ පතනව ඔබට අානාගත ජීවිතය සාර්ථක වෙන්න.

  • @mangalifernando1389
    @mangalifernando1389 2 роки тому +49

    ඔයා දන්නෙත් නැතිව ඇති අපි ඔයට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @amithafernando6830
    @amithafernando6830 7 місяців тому +2

    දැකපු අවංකව නිහතමානී ව කතා කරන ලස්සන දරුවෙක් හරිම ලස්සන පාටක් තියෙන්නේ ඒ පිං පාට වෙන්න ඇති කතා කරන කොට නම් අහන් ඉන්න හරිම ලස්සනයි God bless you always

  • @sajeewani3455
    @sajeewani3455 2 роки тому +20

    නිහතමානිව,අවංකව කතා කරනවා.
    හැමදාම ඒ විදිහටම ඉන්න.
    ඔබේ අනාගතයට සුභ පතනවා.

  • @gsnalwis4917
    @gsnalwis4917 2 роки тому +14

    හාවෙක් වගේ ලු😂digatama good qualities maintain karanna. good luck for your future👍

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 2 роки тому +26

    reality එක ගැන idea එකක් තියන හොද මනුස්සයෙක්

  • @darshaniyahampath3329
    @darshaniyahampath3329 2 роки тому +11

    Darshana you are very honest person you are like canyaman turkish acter
    My congratulations for your success

  • @dasca5474
    @dasca5474 2 роки тому +11

    He seems to be an asset to Sri Lankan Entertainment Industry.Sounds like a very humble person.
    All the best.

  • @ramanisilva1289
    @ramanisilva1289 2 роки тому +10

    Humble actor, never watched your dramas, keep it up young man.

  • @anushkagayan3676
    @anushkagayan3676 2 роки тому +14

    කතා කරන ලස්සන.. බලන් ඉන්න ආසයි 👍

  • @rukshijayasundara3753
    @rukshijayasundara3753 2 роки тому +4

    Woow..superb...niyamay.harima නිහතමානී jenuine person kenek.good luck and god blessed u darshan...

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +15

    Darshna makes the character very beautifull in the story of warun shakthi,,♥👍may the stubboro one wish come true❤❤🔥🔥

  • @ayeshadissanayaka1165
    @ayeshadissanayaka1165 2 роки тому +9

    Dharshu, you’re a very open minded person. And also you’re honest, humble & handsome.. Your acting is so much good as a new beginner to the industry. So keep up your hard work and May your dreams come true!! 🥳
    Love you ❤️

  • @piumimadushani2130
    @piumimadushani2130 2 роки тому +6

    Sathutin inna hemadama. Oyawa watena kenek oyage widiyata move wela jeewath wenawanam kawadawath ignore karanna apa. You have a pattama good appearance aiye.budu saranai

  • @nuwanshikuaumadi2254
    @nuwanshikuaumadi2254 2 роки тому +19

    Romantic seen eka maru 🙄😍.eththtma aiyge romantic seen ekak balnna asai dn nam 😢❤️

  • @madhushani7983
    @madhushani7983 2 роки тому +8

    Romantic seen eka ehema niyameta kara.
    Ewath karamuko aiye.
    Shoiiii asawen baluwa.balanna balanna asai.niyamai darshu.oya gdk nihathamani & friendly kenk.good luck aiya.god bless you 💐💐💐💐💐💝

  • @krishanthisomerathne4844
    @krishanthisomerathne4844 2 роки тому +8

    Very cute. Humble innocent person

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 2 роки тому +14

    Humble person.. and good luck ... !

  • @dilankumara2743
    @dilankumara2743 2 роки тому +25

    මල්ලිට බුදු සරණයි හැම දෙයක්ම හරියන්න ලස්සන ඉන්න

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 6 місяців тому +1

    කිසිම loku කමක් නැහැ ඇත්ත කියන daruwak oyata සදාකාලික hari යන්න ඕනෑ බුදු saranai පුතාට

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 2 роки тому +6

    Son you are very smart.
    Stay blessed
    Take care

  • @ryhmsilva2679
    @ryhmsilva2679 2 роки тому +7

    Darshan actressesla mona de kiwwath mn hithana wdhata lankawe girlsla godakma kamathi oyawa hero wdhata dakinna. Including me❤.. pls puluwannm hero wdhata ragapanna.....

  • @ayeamagalpola1738
    @ayeamagalpola1738 2 роки тому +6

    Good luck😊🤗🥰 Mm kmthi oyge kthwat..hmdem aththa kth krnwt bya nthuw😊😊👍hmogem nthi ගතිගුණයක් eka..😊🤗

  • @sumudunimaheshika2292
    @sumudunimaheshika2292 2 роки тому +6

    Sure ... you have best future.. it is very very very permanent .. you are the best ... DARSHU

  • @nishanthasudesh1158
    @nishanthasudesh1158 2 роки тому +4

    Aththatama lassanai nihathamani .nirahankara ..charithayak adarei ..kathawatath asa hithenawa .

  • @keshaniabeykoon9846
    @keshaniabeykoon9846 2 роки тому +7

    Mm lagadi thama oyawa follow karanna patan gatte.harima lassanai,dakshai,awankai.nihathamani.anagathe sarthaka wenna oni.sinamawe dakshama tharuwak wela bablenna hadawathinma rarthana karanawa.oyata subhama subha anagathayak.

  • @piuminisansala6610
    @piuminisansala6610 2 роки тому +1

    නිහතමානීව කතා කරනවා විතරක් newe ...බොරු show නැති kollek ..good luck 👑️

  • @tashiyaperera2242
    @tashiyaperera2242 2 роки тому +31

    ආසම කෙනා ❤️

  • @chamilafernando6024
    @chamilafernando6024 2 роки тому +4

    හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා....බුදු සරනයි ..

  • @disamavinoki1377
    @disamavinoki1377 2 роки тому +19

    ආසම කෙනා 🤗♥️

  • @AyeshaAyesha-d5g3m
    @AyeshaAyesha-d5g3m 6 місяців тому +2

    dharshan ඇත්තම කියනවනම් ඔයාගේ කතා කරන විදියට මම ඉතාමත් කැමතියි මොකද ඔයාගේ බොරු පුරාජෙරු නැ..හිතලා කතා කරන විදියක් පේන්න නෑ...ඔයා කතා කරන්නේ හදවතින්මයි ඒකම තමයි ඔයාගේ තියෙන නිහතමානීකම කියන්නේ....dharshan ඔයා ඉතා වාසනා වන්තයි අපේ සිංහල ඕඩියන්ස් එකක් මෙච්චර ලබා ගන්න.❤ ඒක කිසිම කෙනෙකුට ලේසියෙන් ලබා ගන්න බැරි ස්තානයක්❤ඒ තැන කිසි දිනක සීරෝ කර ගන්න තැනකට වැඩ කරන්න හීනෙන්වත් හිතන්න එපා......ඒක මම එහෙම කිවුවේ විශේශයෙන්ම සිංහල විශාල ඕඩියන්ස් එකක් එක්ක ඉන්න ඔයා ටැමිල් ආටීස් කෙනෙක් නිසා.....මේ වගේ ආදරයක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි ❤❤❤❤❤

    • @kkkjdhhgjgseg
      @kkkjdhhgjgseg 3 місяці тому

      අනිවාර්යයෙන්ම. දර්ශන් ධර්මරාජ්ට උනත් සිංහල ඕඩියන්ස් එකේ කැමති උනේ යම් පිරිසක් විතරයි. නමුත් ඔයා උපතින් සිංහල actor කෙනෙක්ටවත් නොලැබෙන තරම් ඕඩියන්ස් එකක් දිනා ගනීවි.

  • @madhumibhagya9302
    @madhumibhagya9302 2 роки тому +21

    Romantic scene Eka lassanata karanawaa 😍😍

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 2 роки тому +8

    Congratulations brother From italy.mamath obage rasikayek 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @mishtihansi9341
    @mishtihansi9341 2 роки тому +6

    Oya gdk hodai.nihathamani .oyt waradine na .love you💝✨️

  • @janadilukshi8351
    @janadilukshi8351 2 роки тому +5

    Ana soi oya kata karana vidhiya asai GOD BLESS YOU 🌹🌹🌹

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 2 роки тому +8

    අපි ගොඩාක් කැමතියි ඔයාට සුභ පැතුම්

  • @lakshikaweerasinghe9121
    @lakshikaweerasinghe9121 2 роки тому +9

    You are excellent and great person,go ahead brother

  • @isharamadushani928
    @isharamadushani928 2 роки тому +6

    You are very honest. Congrats brother 😍🥰

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 роки тому +6

    Good luck Darshan...!!! God bless you!!!

  • @sathsaramaduranga.6119
    @sathsaramaduranga.6119 2 роки тому +11

    Eka parak daka baluwa kathawata asa hithuna 😍😍😍😍

  • @zulfikarahim8646
    @zulfikarahim8646 Рік тому

    Darshu api oyata godak kemati Malli.. Oya hoda honest..humble boy kenek.. Malli oya hoda dewal thoragena hari vidiya ta karanna.. Naraka video walata yanna epa. Salli nisa oyawa dala video karanna haduwata evata yanna epa. Oyawa dala eyalage songs hit karanna hadai..hoda Eva vitarak thoragena karanna... Sariya thambi....

  • @භාෂිවිජේරත්න
    @භාෂිවිජේරත්න 5 місяців тому

    සංග දක්ෂයි ක්‍රිකට් ගහන්න ඔයා දක්ෂයි රගපාන්න, සිංදු කියන්න , චිත්‍ර අදින්න ඉතිං දෙන්නට එක ලග ඉන්න පුලුවන්
    ❤❤❤

  • @chandranipaththinkmanioman4733

    Putha harima lassanai oyage hama interview Ekak ma balanawa

  • @dorinbanes8167
    @dorinbanes8167 Рік тому

    Idirii anagathaye oya hitane widiyata lassanata oyage jeewithe geniyannepuluwan kenek nee oya, gbuallwayesda takecarestay safemi.👍👍💕💕😍😍

  • @catryperera5133
    @catryperera5133 2 роки тому +4

    Awankai borune kolukam ne kiyana hemadema etta jayawewa 🙏🙏🙏

  • @sripalik2010
    @sripalik2010 2 роки тому +1

    Oya monatharam hoda kenekda....matat oyawage putek inna wanam....
    Oyage skin color lassanai pute ....oyata godak de karanna puluwan...aadareyi godak ♥️♥️♥️♥️👍👍👍👍

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому +1

    The most outspoken person.Wish you all the best.

  • @ranjanagamage7077
    @ranjanagamage7077 Рік тому

    Hamadma dakinna kamathi carrater akak.marama talent kenek oya.kohe hitiyda manda?oyage kisima adupaduwk na.hollywood Bollywood naluwo paradai matanm oyawa.idiriytama ynna oyawidiytama.rainita tnx meyawa aliyata genawata.god bless you dear.

  • @araliyasamarasingha1581
    @araliyasamarasingha1581 2 роки тому +10

    ඉන්ද්‍ර සහස්වර ❤️

  • @sameerakumara5095
    @sameerakumara5095 2 роки тому +4

    Indra 😘😘😘 my crush..good luck darshu....

  • @jmc945
    @jmc945 2 роки тому +4

    අපි දෙමල මිනිස්සු සිංහල සිනමා මාලිනි පොfන්සේකාට කැමති. සිංහල සිනමාවේ ලස්සන නලුවෝ නැහැ. අලත් ආය එන්න.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 роки тому +3

    ඔයාට සුබ අනාගතයක්.

  • @rahumanrizwan
    @rahumanrizwan Рік тому +5

    Ma Fav Always 🔥😈

  • @srimathiwasanthasandanayak2907
    @srimathiwasanthasandanayak2907 2 роки тому

    Aththatama darshan katha karana vilasaya harima lassanai ahan inna assi a wagema hindi naluwek wage api kamathi

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 Рік тому +3

    හොද සොදුරු හදවතක්.

  • @udarajayamini1986
    @udarajayamini1986 2 роки тому +9

    Hadawatinma katha krnw, respect ♥️

  • @achininimanthika1993
    @achininimanthika1993 2 роки тому +5

    Mn hari asa charityk wallpaper ekt dala tiyennth darshen ge photo ekk

  • @chathurangiabeykoon2514
    @chathurangiabeykoon2514 2 роки тому +2

    Dharshan 😊 Best of luck my dear brother .

  • @priyanganihettiarachchi5447
    @priyanganihettiarachchi5447 2 роки тому +2

    I am very proud of you as a mother 😚❤️

  • @Dineth334
    @Dineth334 2 роки тому +11

    My favorite actor😍

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 роки тому +1

    Labuna jeewithaya sathutin gewanna.🙏💛🙏💛🙏

  • @hey1640
    @hey1640 2 роки тому +11

    ඔයා අවුරුදු 3කට කලින් MTV එකේ නේ වැඩ කලේ... ඒ කාලේ ශක්ති TV එකේ Presenter කෙනෙක්... එතකොටත් අලි වංසෙන් නේ හිටියේ 😌💔

  • @shanthiperera7071
    @shanthiperera7071 2 роки тому +4

    My Congratulations Darrshan. Wish U All the Best!

  • @jayanirashmika8438
    @jayanirashmika8438 2 роки тому +3

    ආසම කෙනා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanshikuaumadi2254
    @nuwanshikuaumadi2254 2 роки тому +8

    Favorite ❤️ dharshu ️‍🔥👑

  • @sashii4685
    @sashii4685 2 роки тому +13

    Love your attitude ❤️

  • @anuanuanusha6204
    @anuanuanusha6204 2 роки тому +2

    Super actor lassanai supiree

  • @TV-gn8gw
    @TV-gn8gw Рік тому +4

    දර්ශන් කාලාවට ගොඩක් කැපවීමෙන් ඉන්නවා ගරු කරනවා දර්ශන්ට.

  • @nimalapadmini9291
    @nimalapadmini9291 2 роки тому +2

    Thanks channel. C👍

  • @lasanthabotheju9675
    @lasanthabotheju9675 Рік тому +1

    Mama nam A KATHA VILSHAYATAI avankava aththa katha karana 1 tai ...godak.a.a.k kamathi.. 💖💋👍

  • @ishanik6240
    @ishanik6240 2 роки тому +3

    Handsome young man ❤️

  • @PriyanthiPeiris-h4x
    @PriyanthiPeiris-h4x 6 місяців тому

    Godak dura yanna puluwan mama amma kenek hatiyata suba pathanawa

  • @shalikawijerathna5390
    @shalikawijerathna5390 2 роки тому +5

    God bless son

  • @ThiliniShalika
    @ThiliniShalika 3 місяці тому

    Me presenter very lucky.....attatama tmnge favorite character ekak intew krnn labena eka ...eya fan kenek kyl kynn puluwn wena eka attatama shokee.... Mm dekala tibbta hrytma denagatte lagadi....mm gdkm asa rupawahini program ekaka රත්තරනේ නුබ මගේ පණ නිසා song ekata...mm search klt kawda eka kynne kyl hoyagnn bari una.. .mm hituwe sinhala kenek kyl ....eka song eka kyn e vidyt mm maarama kemati....attatama hebehin dakinn tyenm kyl hitenwa....

  • @renukarenuka4483
    @renukarenuka4483 2 роки тому +4

    ඔයා ඉන්න කතා හරි ලස්සන යි

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 роки тому +1

    Oya hodata act karanava..oyata jayen jaya

  • @neelpriyankara2816
    @neelpriyankara2816 2 роки тому +1

    Brooo oya maruma charithayak...oya mawa thawa aya innawanam ape arata godak diyunuiii hexadecimal.. mama me wedasatahana balanne mita kalin oyage godak wedasatahan balala..,oya maruwatama kelin katha karanawa....maya ohomma yannaaaa...oyata marama anagathayak tiyenawa...mama hithanawa srilankikayek washayen oyata sinhala fild eke raga pana kauruth oyata wetenna denne nethuwa geniyaiii...oyata hari yanawa brooooo..maya maru...bs jp dp.. parissamen yanna lebewa kiyala man parthana karanawa...mama mita kalin mechchara wadanak katawath dala ne..manuth oya wenas kenek kiyala man hithenawa..bs

  • @rose-ux2cr
    @rose-ux2cr 2 роки тому +4

    Dharshan 😍 😍 😎😎👍👍

  • @sagarikanilanthi8300
    @sagarikanilanthi8300 2 роки тому +2

    God bless u always

  • @sumithra122
    @sumithra122 6 місяців тому

    ඔබට තෙරුවන් සරනයි🙏🥰

  • @riddlediscovery
    @riddlediscovery 2 роки тому +3

    very humble and honest person 😍

  • @ShiromiMohotti
    @ShiromiMohotti 5 місяців тому

    the way he speaks beautiful

  • @shanaz2343
    @shanaz2343 2 роки тому +5

    U tell about losliya she went to india for her career

  • @nnnnn9897
    @nnnnn9897 2 роки тому +4

    God bless you 🎉🎉🎉💓💓💓💓💓🔥🔥🔥🔥🔥

  • @dilhanihettiachchi3679
    @dilhanihettiachchi3679 2 роки тому +2

    Darshan godak lassanai

  • @sudeshshalinda8262
    @sudeshshalinda8262 2 роки тому +3

    Pujai meyai ekka me wage video ekak gennako

  • @moorthythayakaramoorthy7192
    @moorthythayakaramoorthy7192 2 роки тому +6

    Is there any Dharshan anna fans like me.Comment me below or like my comment Dharshan anna fans guys

  • @rasanjalikaushalya7272
    @rasanjalikaushalya7272 2 роки тому +3

    Shoi ane. Wow 😍

  • @rixter_07
    @rixter_07 2 роки тому +3

    💫🖤😌Darshan

  • @DulikaKumari-v8m
    @DulikaKumari-v8m 8 місяців тому

    Oya.eka
    Lassanata.kra