I love the village life, fresh air,fresh food, hardworking mother,helpful & well behave children, hard to find such children nowadays congratulations to the Ami & thank you for your beautiful videos.I learned a lot of vegetarian recipes.
Thanks dear Love to watch all ur videos Ur children are so sweet and helpful Thanks u really reply to every one U are best The best u tuber I seen u read every comment God bless you and your family too Helen from dubai
ඔයාගෙ දරුවො හරිම වැදගත් විදිහට හදලා තියනව.දරුවො හින්ද වීඩියෝ බලන්න තවත් ආසයි
හදවතින්ම ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹
මමත් හැම වැඩ සටහනක්ම බලලා තියෙනවා .
හරිම ලස්සනයි.
කවුද මේ ගෙදරට මම වගේ ආස.
😍😍😍😍
ඇයි මම?
හරිම ආශාවෙන් බලන වැඩසටහනක් . ඔබට බොහොම ස්තූතියි අපේ ගැමිකම ඉස්මතු වන කෑම වර්ග හදන හැටි ඉදිරිපත් කරන එකට. තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම නිසන්සලයි ..
මේ සහොදරිය ගෙදර ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා කුස්සියට මම නම් හරි ආසයි ...
හදවතින්ම ස්තුතියි
අද නම් ඔබට ආච්චිත් මතක් වෙලා තියෙනවා.හරි ෂෝක්.👍🏾👌🏾 නියමයි.
So,lovely to see children too help in their own way...God bless the family
Thank you very much
අක්කා ඔයාගෙ හැම වැඩ සටහනක් ම මම බලනවා.ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි.දරුවන් හරිම හොඳයි.බුදු සරණයි.
ගොඩක් ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි
@@VillageKitchendeepal a
&₹💞? #@
@@VillageKitchendeepal LLLLLLLLLLLL
@@VillageKitchendeepal hi
ඇන්ටි ඔයා හදන හැම කෑමක් වගෙම බලනවා ඔයාගෙ කුස්සියනම් ශොක් අනෙ මම හරි ආසයි නංගී , මල්ලි ලස්සනයි හැමදාම
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ. පරිස්සමින් ඉන්න. බුදුසරණයි දෙවිපිහිටයි
@@VillageKitchendeepal ඇන්ටි මෙ ගෙදර ඇත්තටම ඔයාලගෙද
නංගි ඔයාලගේ මුලු පව්ලටම තෙරුවන් සරණයි ❤️❤️❤️
Harima asawen balana videoes tikak..pramanath dammanan godak watinawa.. issarahatama yanna.. budusaranai paulatama..
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
Oya lage video balanne hri ආසාවෙන් වටපිටාව හරිම ladsssanai ඔබලාට ජය වේවා
හරිම ආසාවෙන් ඔයාලගෙ විඩියෝ බලලන්නෙ අක්කා.....🌹🌹 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.. !! 💖
Everything is always fresh and healthy. What a great way to live 👌👌💯💯💯love from Canada 🇨🇦
අම්මට උදව් කරන හොඳ නංගි ලස්සන කුස්සි💖👍💖💖👍👍
හරිම ලස්සන නිදහස් තැනක්... නංගි මල්ලි ලස්සනයි.. අම්මත් හරිම හොඳයි.. ආදරෙයි ඔයාල හැමෝටම.බුදුසරණයි.😘😘😘
අනේ ගොඩක් ස්තුති.. ,, බුදුසරණයි
කාලා තියෙන හදනවා දැකලා නෑ අද තමයි දැක්කේ 🌺🌺🌺🌺🌺🌺
Ane man hemadama balanawa akke oyage videos ..harima lassanai...oyalata budu saranai..🙏🙏
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
මාත් ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා 😊
Good afternoon watching from marivelis Bataan that kind of beans u cook s monggo n Tagalog tnx I learn many recipes from u
All videos are very nice. Superb.
හරිම ලස්සනයි පරිසරය නම්. අක්කයි මල්ලියි නම් හරිම ශෝක්.❤️❤️
ගොඩක් ස්තුතියි.
වීඩියෝ බලන්න ආස හිතෙනවා . ඔබට ජය වේවා !
ගොඩක් ස්තුතියි.බුදුසරනයි.
Amme apita puhul dosi hadana widiha reacipe aka video akakuth karala dannako man harima aasai balanna.😘😘😘harida amma. Athakam oyage duwatai,puthatai,oyatai theruwan saranay. Sathutin parissamen inna 😘😍😍🤩
Jaya wewa!🤩🤩🤩
ගොඩක් ස්තුතියි.. පුහුල් දෝසි හදන්නත් හිතාගෙන ඉන්නවා.. ලගදීම වීඩියෝ වක් කරමු 🙏🏿🙏🏿🙏🏿
Ha amme thank you
WOW..SO beautiful nature. amazing. Lovely food. wonderful.
Thank you for sharing and Have a good week ahead
Thank you! You too!
@@VillageKitchendeepal I want to contact you. Is it possible to have email or any other way for contact. please
@@MealsofFoodies if you gets their contact share with me too bcoz I like to help the children
ලස්සනයි අක්කේ.ඔයාගෙ අනාගතය සාර්ථක වේවා අක්කේ.budusaranai adarai ගොඩක් අක්කේ prawasamen inna❤❤❤❤❤🖕
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
හරිමනිදහස් සරල ජීවිතයක් ඔයාල ගත කරන්නෙ ජීවිතේ විදිනව කියන්නෙ ඕකට තමයි ඔයාලට බුදුසරනයි
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤❤
,, සතුටින් ආසාවෙන් බලන්න හිතෙන වීඩියෝ එක නාරං කැවුම් කාලා තිබ්බට හදන්න දන්නෙ නෑ ඒකත් ලේසි ගොඩක් ස්තුතියි ජය වේවා
ගොඩක් ස්තුතියි.බුදුසරණයි..
ඇත්තටම ගොඩක් ලස්සනට දරුවන් දෙදෙනත් එක්ක ඔයා වැඩසටහන කරනවා..සුබ පැතුම් ඔබට
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
Niyamai akka👍💚💚❤️❤️💜💜💜😘
හදවතින්ම ස්තුතියි
Tabiatingiz juda goʻzal !!jannatni oʻzi yam yashil chang yoʻq ,havas qilaman.Ertaknamo mahsulotlar, mevalar juda yoqadi!!!!🥰🥰🥰🥰🥰🥰
Thank you very much
Gamaka asiriya lassa natama thiyenawa sundara gamak
ගොඩක් ස්තුතියි ❤❤❤🌹🌹🌹🌹
Niyamayi 👍🏼👍🏼👍🏼👍🏼
Amme halpiti badala neweida daane?
අනේ මටත් ඔයාගේ ගෙදර ඇවිත් බලන්න ඇත්නම්. හරිම සුන්දර පරිසරයක්. හරි ආසයි.
අනේ ඕන වෙලාවක එන්න .ඔය කොහෙද ඉන්නේ
හදලා ඉවර වෙනකන් තුන් දෙනා ලිප වටේට ඉද්දි හරි ලස්සනයි! කටත් උල් කරන් උයන හැටි! ශෝයි අනෙහ්! 😅 හරකෙකුත් ඉන්නවා!! 🖤 හැමදේම cute & පට්ටයි!
(දුව හැමදේකටම දක්ශයි නේද, ගෙදර වැඩ වලටයි, උයන වැඩ වලටයි, ඉගෙනගන්න ඒවයි 👌 Congratulations on your scholarship exam results දුව! 😁 )
ගොඩක් ස්තුතියි. නැන්දා. බුදුසරණයි දෙවිපිහිටයි
Village atmosphere nice, pillalaki manchi helping nature vundi side music chala bagundi
Thank you ❤🙏🏿❤❤🌹🌹🌹
ෂෝක් අනේ,Thanks!!!
ඔයා ගෙ දරුවො හරිම හොඳයි බුදු සරනයි.😍😘😊♥️♥️
ගොඩක් ස්තුතියි..බුදුසරණයි ..
🥰😍❤👍super
So small knows how to do everything congratulation momwell done
දුව .පුතා හරි ශෝක් අනේ .ඔයා ට උදවු කරනවා නේද ..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි .
ගොඩක් ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
රසයි 🥰🥰
I love the village life, fresh air,fresh food, hardworking mother,helpful & well behave children, hard to find such children nowadays congratulations to the Ami & thank you for your beautiful videos.I learned a lot of vegetarian recipes.
Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤welcome you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
@@VillageKitchendeepal 🥰🌺
Man asa kamak duwe..lassane godak ❤️❤️❤️🙏🙏🙏
ගොඩක් ස්තුතියි අප්පච්චි
ලස්සනයි ඔයාගෙ කුස්සිය ❤❤ පුතත් හරිම හුරතල් ❤❤❤ දුවත් හරි හැඩයි බුදු සරනයි ❤ ආදරෙයි
හදවතින්ම ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
So nice to see a very humble video.keep it up.👍👍👍
Thank you 🙏🙏🙏❤🙏
ඔයා ගොඩක් ලස්සනයි දුවයි පුතායි හරිම ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏💕💕💕❤️❤️
ගොඩක් ස්තුතියි
Adarei hamadhama oyalata akke ....❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි
Wow naran kaum niyami math aka parak kala thiyanava dan matath hadanna puluvan godak sththi try karala balannam
Really try. Very tasty
ඇන්ටි මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා🥰
අනේ ගොඩක් ස්තුතියි දුව 🙏🏿🙏🏿🙏🏿❤❤❤
Watching from indonesia...👍
පුතා වල් ගලවන විදිය...❤❤..ලස්සනයි වීඩියෝ එක.
ගොඩක් ස්තුතියි සොයුරිය
රසවත් කෑම වට්ටෝරුවක් .විඩියො එකත් හරිම ලස්සනයි .🙏🙏❤️❤️❤️
ගොඩක් ස්තුතියි
Balan innath asai hamadama. Mama suba pathanawa oyalata thawath issrahata yanna skthiya diriya labewa kiyala nangitai mallita oyala hamotama bs!!!
හදවතින්ම ස්තුතියි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි දෙවිපිහිටයි
Oyage weda hari piliwelai .a.wagemai kussiyath harima lassanai voyage seda gena balance inna ASA hithsnwa
අනේ ගොඩක් ස්තුතියි ❤❤❤🌹🌹🌹🌹
ane ethin lassanai hamadama wage nandai duwai. puthai
අනේ ගොඩක් ස්තුති
Waw marvelous. Keep going 😘
Thank you very much gentlemen
වාසනාවන් වාසනාවන් අපේ එදා ජීවන රටාව මැනවින් ලොවට පෙන්වාදෙන ංඔයාටත් දරැපැටවුන් ඇතුලු සැමටමත් හැමදාම වාසනාවන්
හදවතින්ම ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏❤❤🌹🌹
woooooooooooow super akka 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් ස්තුතියි
නියමයි 👍👍👍🌷
ගොඩක් ස්තුතියි ❤❤❤❤❤👍👍👍😍
Thanks dear
Love to watch all ur videos
Ur children are so sweet and helpful
Thanks u really reply to every one
U are best
The best u tuber
I seen u read every comment
God bless you and your family too
Helen from dubai
Thank you so much 🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍
Wenada wagema adath baluwa,දෝණි nam hamadama oyata udau karanawa,chuti putha th shok,oyala paressamen enna akkii,budu saranai 😍😍😍🙏🙏🙏
හදවතින්ම ස්තුතියි ඔයාලත් පරිස්සමින් ඉන්න
Lovely family.. Stay blessed. Super cooking
You are a super.woman.Hat's off to you.May God bless you all.
Thank you so much
WHAT A LOVELY MOTHER WHO TAKE CARE OF CHILDREN SO WELL👌👌👌👌👌👌
Thank you so much 🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹
Ane harima tatvika kisima puhu atopa na Jaya veva 🤗😍🤩😘
හදවතින්ම ස්තුතියි සොයුර. බුදුසරණයි දෙවිපිහිටයි
Parabéns amore que Deus abençoe sempre vc e sua família ❤️🤗😘
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
Where is this place nice family
Thank you very much. I am from Sri Lanka ..
පොල් අතු වට්ටි පෙට්ටි වියන ඒවත් මේ අතර තුරට දාන්න. කොටුවේ වැඩකරනකොට අම්මා මතක් උනා.දුවයි පුතයි දෙන්නත් වැඩට දක්ෂයි කඩිසරයි...වැඩසටහන හරිම ලස්සනයි ..සුබපතමි සෙනෙහසින්
හදවතින්ම ස්තුතියි. ඒ අදහස ඉදිරියට ඉටු කරන්නම්
Oya harima prisudui ane
Hari asai balanna
ගොඩක් ස්තුතියි..බුදුසරනයි..
Pasti enak bgt kuenya
Jd pgn mom
Mom mmg isdebes
Anak2 jg rajin bantuin
Dan sopan sm ortu
Sht sll y mom dan kluarga
Smoga sll diberkati Tuhan melimpah
Thank you very much .. I welcome you ..
Niyamai akke බුදු saranai
Exalent creation and your favorite so watch again and again,,,,,,,,ooooo
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Harima lassanaii
Payatram palakaram.green gram sweet.very good.
Yes, thanks
Hi baby cute god bless your family
Mama ada thamay dakke.ma sare mama hadanne nam oyage kama.oyage daru pataw harima hoday.budu saranay
හදවතින්ම ස්තුතියි ❤❤❤❤🌹🌹🌹🌹🌹
නැද්දෙඔයා හරි ආදර්ශයක්
නංගිට යි මල්ලි හරි හොදයි
කෑම වලට අපට කෙල උපයනවා
ඔයාලට සුභ අනාගතයක් ඔයාලාට බුදු සරණයි
ලස්සනයි අක්කා ..අද තමයි අවස්ථාව ලැබුණේ comment 1k දාන්න ..දරුවො දෙන්නත් sweet.
ජයෙන් ජය වේවා! !
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
👏👏👏👏😄👍
i love the soroundings and sounds of birds 🤗kids are very helpful.thank you kids and for the video 😊🥰😘
Thank you so much for your honest idea
I enjoy your cooking ,one day coming Sri Lanka I want to taste you gami food.Oba depalatathe Daruwantath theruwan saranai!!.
You really come. I gladly welcome you.
അടിപൊളി ഒരു ഡ്രാമ കണ്ട ഫീൽ 👏👌👍 when watching I thought of other rooms in yor home and visualised pastoral antique rooms with kerosene lamps
I'll try to show you too .I'm a little late because there is no electricity to take pictures .I will fix it as soon as possible.
පින් වන්ත පව්ලක් සියලු දෙනාටම තෙරුවන්
ගොඩක් ස්තුති..බුදුසරයි
Thank you anoma 👍👍👍🥰🤩😍😍
Thank you very much madam .Be careful
love it which part of srilanka you guys,,,,
Thank you so much 🙏🙏🙏🌹❤❤
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️
ගොඩක් ස්තුතියි.බුදුසරායි..
Your village is so beautiful & your sweet home and waw very easy way to make sweet nice but sorry I don't know your language .
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹
so lovely video yummy😋😋😋👌
ඇන්ටි ඔයාගෙ විඩියෝ ලස්සනයි
මල්ලියි නංගීයි ශොයි යි
ඔයාගෙ කුස්සිය හරි පිලිවෙළයි
බුදුසරණයි🙏🙏🙏
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤
Good. Super. Akki. ❤️♥️♥️♥️♥️♥️♥️
நீங்கள் .நான் உங்கள் நாட்டில் வர விரும்புகிறேன் மிகவும் நண்பா நன்றி.
@@VillageKitchendeepal Good morning to you. My love. Akki
Great mother and children. Mother is very lovable and hard worker.
Thank you so much 🙏🙏🙏❤❤❤❤we love you ❤❤❤❤🌹🌹
අනේ සුදු පුතා අම්මාට උදව් වෙනවා ..හොඳ පුතෙක් ඉන්නවා කියන්නේ අම්මාට ලොකු සක්තියක් ..❤❤❤
ඇත්තටම ඔව්. මට ගොඩක් සතුටුයි දරුවෝ දෙන්නා ගැන
👌👌👌❤️❤️❤️❤️
Love
😘😘👪
Dish very nice u r language very nice👌👏
Thank you
ලස්සනයි
නියමයි 🥰💝
Anti resipc eka dannako😊 shoi mata ahanben hanbune. Harima lassanai. Nangi malli shoiii.
මම වට්ටෝරුව description එකේ දාන්නම් .. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤
Aththammata vitharada apita na...duvage risult kohomada
167.ගොඩක් ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
Beautiful video, Thank you!
Thank you
Akkage video ekK balana eka dan puruddak wela harrima lassani koheda akke oyala 🌹
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..