Ayya 2000 april 7 mata mathaka widiyata p.462 dora eke LME Ananda R K I.Trinco to KKs yana gaman blast una.body 1wath awe ne.oya e gena dannawanan kiyanna
@@chandanagamage29692000 mula dora ekakata ra tisse gahala pandara navy eke bodies pitinma dora eka Ltte un godata gena vedio ekak awa vettalaikarni hariye. E ganada kiyanne ? 😯
"He was my classmate at Nugawela Central College, and I have known him since childhood. He is truly a patriot , and words cannot fully express my admiration for him. Love you buddy
While watching this program, I was reminded of MCPO Janaka Uyanwaththa, who worked with us during my time as the Naval Logistics Coordinator under the Prime Minister’s staff in Sri Lanka. He was not only a highly skilled senior electronics and electrical sailor but also a fine gentleman. I hope he is now enjoying a happy retirement, blessed with good health and happiness alongside his family. Thank you, Sanjeewa, for creating this program that highlights the dangers of close-quarter sea battles, which can be even more intense than land warfare due to the involvement of heavy guns and advanced platforms. I recall having discussions about why more programs weren’t made on naval battles, as much focus tends to be on land warfare. That said, this in no way undermines the incredible efforts of our Army-they are the best. Once again, thank you, Wanasa TV, for your valuable contribution to preserving and showcasing these stories. This is the kind of work our government should be doing, yet you are stepping up and doing it exceptionally well.
So proud of You brother! I was onboard P 414 at that time as a second in command! Unforgetable experiences and best period in my Naval life.We were together and that bond was amazing! Commodore Kathri Sir was my firat OIC onboard P 450.
වසර 22 ක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාමික ඉන්න මා මේ කතාව ඉතාමත් ආසාවෙන් බැලුවා ...කත්‍රිආරච්චි සර්ට කොතරම් අභීමානායක් දැනෙනවා ඇත්ද ❤❤❤❤❤
ප්‍රියමනාප,දක්ෂ වීර නාවිකයෙක් ,ආශාවෙන් අහගෙන ඉන්න පුලුවන් විදිහට ඔහුගේ අත්දැකීම ඉදිරිපත් කළා..මියගිය සුයලුම විරුවන් සදා සමරමු..❤
ලස්සන හිනාවක් ,ප්‍රසන්න පෙනුමක් ,අභීත රණවිරුවෙක්❤
තෙත් උනාද?
@@CloudArchitectDEUTSCHLAND me minissu nattan koti gahaddi ubawai theth wenne huttige putha
පි 452 ඩෝරා යාතාව මුහුදු කොටින්ගේ මාරාගන මැරෙන පුහාරයට ලක්වෙන අවස්ථාවෙ 1997 අවුරුද්දෙ මම රනවිකුම යුද නැවෙ හිටියේ එදා ඩෝරා යුතුව මුහුදුබත් උනා පැය හයක විතර ඇටෑක් එකකින් පසුව පුල්මුඩේ පෙදෙසේ ඒ අමිහිරි අත්දැකිම මතක් වෙද්දි හද කම්පා වෙනවා මගේ හොදම යාලුවා ගමගේදර මියගියා
වනැසට අැවිත් කිියන්න❤❤
loG
Ayya 2000 april 7 mata mathaka widiyata p.462 dora eke LME Ananda R K I.Trinco to KKs yana gaman blast una.body 1wath awe ne.oya e gena dannawanan kiyanna
@@chandanagamage29692000 mula dora ekakata ra tisse gahala pandara navy eke bodies pitinma dora eka Ltte un godata gena vedio ekak awa vettalaikarni hariye. E ganada kiyanne ? 😯
සංජීව,, මේ මහත්තයා එක්කත් වැඩසටහනක් ගෙන එන්නකෝ..
සිංහලකම තියෙන කොල්ලෙක්.....ඔබට ජය සහෝ............
නාවික හමුදාවේ මාගේ සමකාලීන දක්ෂ එඩිතර සහෝදරයෙක්.අපි කිහිප තැනකම එකට රාජකාරි සිදුකරා.2008/2009 මම ඩෝරා රාජකාරි කලා.හරිම අවදානම් කාලවකවානුවක් ඒත් අපි හරි සතුටුයි වැඩකලා.ජයවේවා උයන්වත්ත🙏❤️
සියලු රනවිරුවන්ට අපේ ගරු උත්තමාචාරය සදාකාලිවම ..ස්තුතිවන්ත වෙනවා සංජීව ඔබ කරන්නාවූ මේ සේවට
ඔබතුම. රට දැනුවත්කරනවට ස්තූතියි එහෙන් අපේ 'සිංහලයට. ඔව මතක නැහැ මට ඇති අද්දැකීම අනුව කියන්නේ බස් රථයේ අබාධිතයන්ට ආසනයක් දෙන්නේ නැහැ අපේ සිංහල ජාතියේ අය
ඔබගේ සම කාලීනයෙක් හැටියට පට්ට ආඩම්බරයි සර්. .අමතක වෙන්නේ නෑ අපි එකට පුල්මුඩේ කඳවුරේ ගතකල සුන්දරම කාලය..ච්රං ජයතු සහෝදරයා..❤❤
ඔබතුමන්ගේ කැපකිරීම අගයකොට සලකා මෙම වැඩසටහනට වචන ස්වල්පයක් එකතු කලේ නැතිනම් මා කුහකයෙකු සේ හැගෙයි, ඔබතුමා වටිනා ජතික වීරයෙකු ලෙස අපගේ හදවත් තුල තැන්පත්ව පවතී, ඔබ විදි දුක්ගැහැට අපගේ දරුවන්ට නිදහස් රටක් බිහි කිරීමටයි. අපි සදා ණයගැතියි. නිරෝගි සුව පතමි.
මඩදෙණිය අපේ අයියා .ත්‍රිවිධ හමුදාව ,පොලිසිය සියලු දෙනාට ජය වේවා
👍👍🇱🇰💪⚔️⛵🫡🫡🫡🫡🫡
අවුරුදු 22ක් නාවික හමුදාවේ ඉදලා ඇවීල්ලා තවම අවුරුද්දක් නැහැ මමත් කටුක උනත් හරි ලස්සන කාලයක් ගෙවුනේ ඉතින් උයන්වත්ත අපි එකට රාජකාරි කරල තියෙනවා ඒ වගේම එදා ඩොරා එකේ හිටිය කිවුව කොමිනිකේටර් දැන් නිලදාරියෙක් පත්මලාල් සර් අපි පුල්මුඩේ හිටියා අද වගේ මතකයි බුදුසරනයි මචන්
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
இனி ஒருபோதும் போர் வேண்டாம் 🌼
Yes
Yes
❤️❤️
❤❤
Same to you brother ❤️❤️❤️🙏
මම ගුවන් හමුදාවේ
1994 සිට 1999 දක්වා පලාලි කදවුරේ හිටියේ,
ඔබගැන ආඩම්බරයි
❤❤❤
මෙන්න අපේ උයන්වත්ත අය්යා,සුපිරියක් තමයී
"He was my classmate at Nugawela Central College, and I have known him since childhood. He is truly a patriot , and words cannot fully express my admiration for him.
Love you buddy
රටත් ජාතියත් මනුෂ්‍ය වර්ගයාත් ත්රස්තයන්ගෙන් බේරා ගන්නට දිවිදුන් ආබාධිත වූ කැපවූ සියළු රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය....❤
රට බැදි රන් වැට ශ්‍රී ලංකා නාවුක හමුදාව. ඔබ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතිය. ඔබට දීර්ඝායු වීරයා 🙏 රට දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
මට අද වගේ මතකයි Mcpo උයන්වත්ත මා ඇතුළු සහෝදර නිළදාරින් පිරිසකට හම්බන්තොට කදවුරේ ක්‍රීඩාපිටියෙදි මේ කතාව කියපු හැටි. ඒ වෙද්දි CPO. දැන් ගොඩක් අයට අමතකයි කිව්ව, ගොඩක් නවකයින් මේ කතා අහන්න උනන්දුවක් නෑ කිව්ව මේ වගේම.
අපි සියලුදේ අමතක කරල මොහුගේ කතාව අහන් හිටියෙ. ඇත්තටම වෙන රටක නම් චිත්‍රපටයක් හදනව.
අපි එදා කතාඋනා වනැස වැඩසටහනට අනිවාර්යයෙන්ම යායුතු කතාවක් කියල.
ඉතාම සුහදව නිතර සිනාමුසු මුහුණෙන් රාජකාරී කරන පුද්ගලයෙක්.
ඔබට ජය Mcpo උයන්වත්ත.
මගේ එකා....උබ යකා...
අවුරුදු 23ක් service එක, තරුණ ජව සම්පන්න පොරක්!! නමුත් දැන් pension එක විතරක් වෙන්න පුළුවන්, මොකක් හරි business එකක් කරනවා ඇති.
දියුණු රටවල මේ වගේ CPO කෙනෙක් (electrical and electronic engineering knowledge එක තියෙන ) විශ්‍රාම ගිය ගමන් රජයෙන් මුදල් දෙනවා උපාධියක් කරන්න, ඒ අනුව මේ වගේ CPO කෙනෙක් engineering degree එක කරලා qualified engineer කෙනෙක් හැටියට සිවිල් සමාජයට යනවා. ලංකාවේ එහෙම කරන්න බැහැ මොකද AL වල z score එක බලනව campus යන්න. Z score එක නැති නම් වැඩ්ඩෝ නැති ද ? පිටරටවල් වල z score නැහැ AL නැහැ නමුත් campus යනවා. උබලා system එක වෙනස් කරගනිල්ල!
2015 වර්ෂයෙ මාත් එක්ක පැවසුවා සමුදුර නැවෙ ඉදලා එතකොට lem උයන්වත්ත දැන් පැන්ශනුත් ගිහින් නේද සුබ ගමන් සර්
Q
While watching this program, I was reminded of MCPO Janaka Uyanwaththa, who worked with us during my time as the Naval Logistics Coordinator under the Prime Minister’s staff in Sri Lanka. He was not only a highly skilled senior electronics and electrical sailor but also a fine gentleman. I hope he is now enjoying a happy retirement, blessed with good health and happiness alongside his family.
Thank you, Sanjeewa, for creating this program that highlights the dangers of close-quarter sea battles, which can be even more intense than land warfare due to the involvement of heavy guns and advanced platforms. I recall having discussions about why more programs weren’t made on naval battles, as much focus tends to be on land warfare. That said, this in no way undermines the incredible efforts of our Army-they are the best.
Once again, thank you, Wanasa TV, for your valuable contribution to preserving and showcasing these stories. This is the kind of work our government should be doing, yet you are stepping up and doing it exceptionally well.
ජානකඋයන්වත්ත මහතාට ත්,සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️❤️💐🇱🇰🙏
මේ තරම් කැපකිරීම් කරලා මේ පින්බිම බේර ගත්ත මේ උදාර විරුවන් ට මේ පොළවේ හුස්ම ගන්න හැමදෙනාම ණයගැතියි . අමතක කරන්න එපා අමානුෂික මිනිසුනේ මේ තමයි මිහිපිට ජීවමාන දෙවිවරු ❤🙏🇱🇰 ඒ වචන වල තියෙන අභිමානය වීරත්වය හිතා ගන්න බෑ තුණුරුවන් සරණයි සර් 🙏🌹
විශිෂ්ඨම මාධ්‍ය මෙහෙවර කරන වැණස සංජීව බොහෝ පින් ඔබට 🙏
නියම රණවිරුවෝ, සංජීව ප්‍රසන්න කත්රියආරච්චි මගේ මිතුරා ගැන කියවෙනවා මෙයාව අත්දෙකට අරං කිවුවලු උබව බේරාගන්නවා මැරෙන්න දෙන්නේ නැහැ කියලා ආඩම්බරයි කත්‍රී උබ ගැන 👍❤ අද උබ නාවික හමුදාවේ උසස් නිලයක් දරනවා
මෙවැනි කැපකිරීම් කර අප රට රැකගත් ඔවුන් සියලු දෙනාගේ ජීවිත ලස්සන වේවා , යස ඉසුරු ලැබේවා , මතු ආත්මයන් ද සැපවත් වේවා ♥️♥️♥️
ඔබතුමන්ලාට සහ සියලුම විරුවනට අපෙ උත්තමාචාර 🙏🙏🙏
ඔච්චර ජීවත පුදලා බේරගත්ත අපේ රටට දැං කරලා තියෙන දේ දැක්කම ඇත්තටම කණගාටුයි😢
ජාති ජාතිත් හෙන ගහනවා හොරා කාපු සියළුම දේශපාලුවන්ට වගේම පවුලේ සැමට 🥴
සංජීව අයියා ස්තුතියි😍
අපි වෙනුවෙන් මෙවන් කැපකිරිමක් කල ඔබ තුමා ඇතුලු විරුවණි අප ඔබලට සද නයගැති..හුස්ම ගන්න මෙ රට බෙරා දුන් ඔබට නිදුක් නිරොගි වෙවා..
නියමයි වැනස ❤️ජයවේවා ❤️
සියළුම රණවිරුවන්ට දීර්ඝායු වේවා!❤
එදා මායිම් ගම්මාන වල සිටි අපි වගේ අය මේ යුධ අද්දැකීම් ගැන හොදට දන්නවා. අපි වෙනුවෙන් කැප කල සියලු ජීවිත වලට අපි සදා ණය ගැතී.
Priyamanaapa අභීත රණවිරැවෙක් ❤❤❤❤
අයියා ඇත්තටම ඔයාව හෙව්ව..ඔයාව හොයාගන්න බැරි උනා...ඔය සිද්දිය ඒ මොහොතේ දැනගත්ත ඒත් ඔයා කියල දන්නෙ නෑ ...අද දකීදි මාරම සතුටුයි...ඒ නිහතමානිකම ...ඒ ගැම්ම එදා ඉදලම තිබුන...කොටින්ම කිව්වොත් වැඩ්ඩෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ...ආදරෙයි...හැමදාමත්..
උයන්වත්ත සහෝදරයා දැකීමත් සතුටක්,
ඔය කතාව මගෙත් එක්ක කීවේ සමුදුර mcr එකේදී, ඇත්තටම හොද නිහතමානී චරිතයක්..
වාසනාවන්ත විශ්‍රාම දිවියක් පතනවා.
අද කාලෙ wrong genaretion සූම්බියෝ මේව දන්නෙ නැහැ.....අපේ කොල්ලො විදපු දුක්.......අපි ඔබලාට ණයගැතිය .....
ස්තුතියි පුතා ඔබ කල සේවයට ❤❤❤
Respect ❤ රණවිරුවානනී මගේ අයියත් ඉන්නේ නාවික හමුදාවේ ❤
Respect sir .මමත් p436/422/4446/4447 හිටියා .ජයරත්න සර්
ප්‍රිය මනාප රණවිරුවෙක්.රටට වටිනා විරුවෙක්.❤
Film එකක් බැලුව වගෙ..
නිදුක් නීරෝගි සුභ අනාගතයක් ඔබ තුමාට..❤❤❤
ජාතික වීරයෝ ඔබට තුමන්ලා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරාර්ථකාමී ඔබහට මගේ හදපිරි සුභපැතුම් එක් කරමි🙏💪🤝👏
තවද 2006 දි මම හිටියෙ Trinco P460 ඩෝරා එකේ.. Speed පසුකාලීනව අඩුවූ නිසා ඇටෑක් වලට සෘජු දායකත්වයක් දෙන්න බැරි වුනා.. නමුත් නැවතත් 2008 දි P483 ට සම්බන්ධ වීම ගැන මට සතුටුයි.. ජයවේවා... බැජා මම 104 Intake
P460, Commander මනෝජ් ජයසුරිය අණදුන් Dovra එක නේද ?
@barneycasting8331 ඔව්, තරු ගහපු ඩෝරා එක.. Commander ජයසූරිය සර් 2003 දි රංගල CO ඉදලා තමයි Navy එකෙන් අයින් වුනේ.
කතාව dukai eth ඔබ තුමා gena ආඩම්බරයක් ❤❤adarei මියගිය සියලු wiruwata නිවන් සුව ආදරෙයි ❤❤❤❤❤.සංජීව අයියා ❤❤❤adarei
කොහොමදෝරු සංජීව කත්රි ආරච්චි one of the greatest in the Navy
ඒ හිනාවෙම තියෙනව ඒ ගැම්ම ❤
කලු පරවියා පොත හොයල දෙන්න සංජීව මහත්මයා❤️
මගේත් නුගවෙල ඉස්කෝලේ ආඩම්බරයි
ත්‍රස්තවාදියෝ ත් ඉන්නවද ඒ ඉස්කෝලෙ
ඔබේ අානාගතයට සුභ පතනවා .බුදු සරණයි
අපේ අතීත මතකයන් ඒ දවස සදාකල් අමරණීයයි❤❤❤❤
ඔබ තුමාට පින්සිද්ද වෙනව අපිට ඉන්න රට බේරල දුන්නට.❤❤❤
තෙරුවන් සරනයි විරැවනි❤❤❤
❤ දීර්ඝායුෂ ලැබේවා ඔබට...රට ජාතිය වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන් ❤සුන්දර මිනිස්සු
මිහිපිට දෙවිවරු ❤අපි ඔබ සියලුම රණවිරුවන්ට සාදා ණයගැති ❤❤❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
තවත් මේ වගේ අභීත රණවිරුවන්ගේ වැඩසටහන් කිරීමට සංජීව මහත්මාට ශක්තිය ධෛර්යය ලැබේවා...❤
1M ගහන්න ඕන සංජීව අයියෙ වනැස අනිවාර්යයෙන්ම ❤
මේ කතාවට නම් film එකක් ගහන්න පුලුවන්❤
Wow. Incredible story. Thanka again, Sanjeewa. We should not forget our war heroes.
සන්ජීව අයියේ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ .....
බලපු ඒවා ආයෙ ආයෙ බල බල ඉන්නෙ.....
සතියට එකක් වත් දාන්නො...
අපේ කොල්ලො අපේ යක්කු....❤
අපි ජීවත් වෙන්නෙ අපේ රනවිරුවෝ නිසා
හරිම ප්‍රියමනාපයි ඔබතුමා ❤
අඩෝ බැජා...EM... එදා මමත් හිටියා නම් අද මැරිලා. Bms කුමාර.. පුෂ්පකුමාර..එක්ක අනිත් වම් 12.7. හිටියේ මම... මං එදා නිවාඩු... ඔබතුමා දැකීම සතුටක් දීර්ගායු වේවා... 👍.. Lse කුමාරට මොකද උනේ..
දැන්ද මතක්උනේ මොකද උනේ අහන්න
ජීවමාන දෙවිවරු 🙏❤
බුදු සරණයි viruvananee
මටනම් ඔබ ජාතික වීරයෙක්..❤❤❤ තෙරුවණ් සරණයි ඔබ ඇතුලු සියලුම රණවිරුවන් ට..
අපේ ගමේ කොල්ලෙක් ❤
Fatta leadership ekak thiyena ape MCPO Uyanwatha sir ta jaya wewa....
ය...ඔබට අපගේ උත්තමාචාරය....❤🙏
මියගිය සියලු නවික යන්න නිවන් සුව ලැබේවා😊
දීර්ඝායු වේවා විරුවානෙනි.
Adarei ranawiruwanta hemadamath ❤❤😢😢😢 miyagiya Hama ranawiruwektama niwansuwa ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි!!.. ඔබට❤❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
බුදුසරනයි විරුවානනි❤❤❤
මෙවන් කැපකිරීම් දන්නෙම ඒවාට මුහුණපෑ අයම පමණී. මෙම නාලිකාවෙන් දැණුවත් නොකලානම් මමද මියයන්නේ කාසිවක් නොදැනයි. යලි යලිත් මෙවැනි බිහිසුණු ත්‍රස්තවාදී අතීතය පිළිබඳ දැණුවත්වීම වැදගත්. මන්ද එවැනි අමිහිරි සිදුවීම් යලි නොවන්නට සියල්ල දැණුවත් වන නිසාම.
යුදහමුදාවෙ අපිට යුදේටපුදුම යහයොගයක් දුන්නෙ සෙයුරෝ
තෙරුවන් සරණයි 🙏🏽❤️😊
නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරනයි අයියා❤️
බැජී ඔය සිදුවීම වෙනකොට මම හිටියේ උත්තර work shop එකේ අපේ බැජීලා ගොඩක් අය Dora වල හිටියා සමහර අය op එකට සම්බන්ධ වේලත් හිටියා උබ ගැන ආඩම්බරය බැජී
මාර ඇබ්බැහි විමක් අප්පා දැන් මේකට අපි
Budusarani 🙏
මම එවකට P481❤හිටියෙ සහෝ LT කත්රි ආරච්චි සර් අපේ බෝට්ටුවේ ටෙම්පරි oic සතියක් හිටියා මාර හොද මනුෂ්‍යත්වය
ස්වස්ති සිද්ධම් !
මගේ බෝට්ටුවේ හිටපු lme කුමාර මතක් වෙනව
ආදරෙයි හැමදාම
මා සමඟ වසර 7 කට වඩා රාජකාරි කළ ඉතා දක්ෂ, නිහතමානී,අව්‍යාජ නාවික හමුදා විරුවා. ❤
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
බලාගෙනම හිටියේ ❤️❤️❤️❤️
ජය සියලු රණ විරුවන්ට
Apita kawadawath amathaka nh sir , sir la mee rata wenuwen krpu dewal ....❤❤🇱🇰🇱🇰🛥🛥
මිහි පිට දෙවි වරු❤❤
තෙරුවන් සරණයි
දානකන් බලං හිටියේ❤❤❤
බුදුසරණයි
So proud of You brother! I was onboard P 414 at that time as a second in command! Unforgetable experiences and best period in my Naval life.We were together and that bond was amazing! Commodore Kathri Sir was my firat OIC onboard P 450.
Real heros Respect ❤
නැතිවුණ කටිටිය ගන්න පහුවදා අපිගියා අපේ වුංගේ එරියා එක එහරිය මුහුදම දේබැකලල අපේ සහොදර විරයංව අරගන දවස් තුනක් එකදිගට යිදල අපේ බොටිටුත් අරං තමයි අපි අවෙි අපිබැස්ස එව දකිද්දි දුකයි දැන් අපි අපේ අනාගතය වෙිනුවෙින් රට ඇවිත් හිටියට S B S බැස්ස කියන්නේ මහසොන බැස්ස වගේ දුවනවා 🐅 අපි එතන අපේවැඩෙි යිවර වෙිනකමි මුලු මුහුදම ගොළු කලා navy ජය මාතෘ භූමියට ජය
Great job 💕💕
SRI LANKA NAVY..ATI MAHAT SEWAYAK KARANAWA EDAT ADAT MAWBIMA WENUWEN..CHIRAN JAYATU VIRUWANANI..
❤️🙏👍බුදුසරණයි ❤️
Daye pinata pahala una ape kale viruwan 😊❤
Umba nam supiri sanjeeva malliyo. Supiri vadak
හදවතේ රනවිරුවෝ ❤❤
Super 👌 ❤❤❤🎉🎉🎉