පට්ටම රසක් ඇති නූඩ්ල්ස් කොත්තුව - Noodles Koththu Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 235

  • @Nowtydinu
    @Nowtydinu 3 роки тому +42

    මෙක මේ සාමාන්‍ය නුල්ඩස් එකක් .🤭🤭 හොද වැඩේ පෙරෙත කමට බලං හිටපු උන්ට 🌚 මාත් ඇතුලුව😒😒

    • @user-ne6do6jx9s
      @user-ne6do6jx9s 3 роки тому

      😒💔

    • @gihanikanishka6461
      @gihanikanishka6461 3 роки тому

      මාත් බැලුවෙ නූල්ඩ්ස් කොත්තුවක් කියපු නිසා... 😇

  • @wasanawasana8492
    @wasanawasana8492 4 роки тому +19

    ගොඩක් රසයි වගේ..ස්තුතියි රෙසපියට.
    විඩියෝ එක තව ටිකක් කෙටි කරානම් හොදයි කියලා හිතෙන් නැද්ද.ඩේටා වලින් බලන අයට වැදගත් වේවි නේද ඒක

    • @dilkisandachaya7560
      @dilkisandachaya7560 4 роки тому +2

      කොහෙද මේකෙ රෙසිපියක් තියෙන්නේ. මේ කොත්තු ද.මේ අපි ගෙදර හදන නූඩ්ල්ස් තෙම්පරාදුව

  • @hamzahusna7847
    @hamzahusna7847 3 роки тому +2

    5 or 6 minutes only need, what's this very bid spoon, teak one small spoon esy for u also looking nice

  • @kalyanigrinter3901
    @kalyanigrinter3901 4 роки тому +4

    Where did you buy this pan? What kind of a pan?

  • @dineshpriyantha7060
    @dineshpriyantha7060 3 роки тому +1

    Ana godak hodai ane a wagema rasath athi godak asawen baluwa kiyala dunnata thanks awagema pin

  • @gihanikanishka6461
    @gihanikanishka6461 3 роки тому +10

    ලුණු ගම්මිරිස් දාන්න වෙලා ගන්නව වැඩී කියල හිතෙන්නෙ මට විතරද.. 🤔🤔

  • @tharushaheshan3207
    @tharushaheshan3207 3 роки тому +1

    මේ තාච්චියක මිල කීයක් විතරද

  • @kavishkaishan8586
    @kavishkaishan8586 4 роки тому +3

    Yko me koththuda ona podi ekek dannawa mema hadanna

  • @dineshpriyantha7060
    @dineshpriyantha7060 3 роки тому +2

    Kade hadana rasakaraka koththuwata wada meka godak hodai

  • @abhimanibridal6128
    @abhimanibridal6128 4 роки тому

    mloya rhaknati aya hadana apa gbilyo

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 роки тому

    අයියෝ මාත් මෝඩවෙලා මේ වීඩියෝ එක බැලුවානේ

  • @ramytsilva2234
    @ramytsilva2234 2 роки тому +1

    Danna deyak keruwanam hodai

  • @nimalicharuni3201
    @nimalicharuni3201 4 роки тому +1

    itin api hadanneth ohoma thami mokkda wenasa

  • @nathashaekanayake4221
    @nathashaekanayake4221 4 роки тому +1

    Anee sedda,hedi ganava iwarayak ne anthimeta oke rasath nethi wenawa,oka kottuda??api gedr noodles hadana recipe ekatane hadanne ithin,ane manda

  • @varietywiththilini8404
    @varietywiththilini8404 3 роки тому +8

    හැන්ද ප්‍රශ්නයක් වුනේ මට විතරද🤔🤔🤔

  • @yamunachandrani8774
    @yamunachandrani8774 4 роки тому +9

    ඔය හැන්ද මොකද්ද හලෝ වෙ හැන්දක් නැද්ද?

  • @gsxg2992
    @gsxg2992 3 роки тому

    Ane me handen nemei handi ganne. Me mona kottuda

  • @amaligunawardena5129
    @amaligunawardena5129 3 роки тому

    Golu welane??

  • @imalkaharshani4676
    @imalkaharshani4676 4 роки тому +10

    Me noodles hadana widiyane. Kotthu nemei

    • @tuanabdeenaniphon8860
      @tuanabdeenaniphon8860 4 роки тому

      Noddle කොත්තු හදන්නේ ගොලුවෙක් da

  • @indikaudayasiri7322
    @indikaudayasiri7322 3 роки тому

    Supiri resipi

  • @nishanthabandara8352
    @nishanthabandara8352 3 роки тому +1

    nodakin handigavilama pala

  • @damayanthiw7823
    @damayanthiw7823 4 роки тому +14

    එලවලු ටික බෙරි වෙලා පාටත් වෙනස් වෙනකල් දමාගෙන හැඳි ගෑවා. ලීක්ස් දාන්නෙ අන්තිමට, නූඩ්ල්ස් දාලත් ඉවර වෙලා.නැත්නම් ලීක්ස් නිකන්ම බෙරි වෙනවා.අනේ මන්දා...😀

  • @tharushanimsara4295
    @tharushanimsara4295 3 роки тому

    Api nam hamadama noodls hadanne ohoma thamai

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +4

    නියමයි මමත් දැන් මෙික ඉගෙන ගත්තා රසයි

  • @anjubaba8689
    @anjubaba8689 4 роки тому +10

    මම අද නූඩ්ලස් මේ විදිහට හැදුවා ගොඩක් රසට තිබ්බා.......නියමෙටම......

  • @arulnesamani7658
    @arulnesamani7658 3 роки тому +1

    Hadapu vidiha dakkamath asawe baha

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 роки тому +23

    මදැයි නූඩ්ල්ස් කොත්තු බලන්න ආවා

    • @lebanon3377
      @lebanon3377 4 роки тому +2

      අනේද කියන්නේ අපිත් මෙහෙමනේ නුර්ලස් අනේ හදන්නේ වෙනසකට තියෙන්නේ බෝංචි දම්මේ නැහැනේ

    • @lebanon3377
      @lebanon3377 4 роки тому +1

      නුර්ලස්, kottu කීවට බැලුවේ

    • @Sandun_Muthumal
      @Sandun_Muthumal 4 роки тому

      😆😆😆😆😆😆

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому

      @@lebanon3377 😭 😭 😭

    • @nimsaaranimsaara310
      @nimsaaranimsaara310 4 роки тому +1

      Ane ha aparaade deta

  • @denethsandhakelum1070
    @denethsandhakelum1070 3 роки тому +1

    Yko aprade බිත්තර tika,

  • @rohithahpr186
    @rohithahpr186 3 роки тому

    Supiri aaaa

  • @samsalmmm888
    @samsalmmm888 2 роки тому +1

    හැන්දේ සද්දෙට මට ඔලුවෙ කැක්කුමක් හැදුනා 👌

  • @punaraudayangai9349
    @punaraudayangai9349 3 роки тому

    Mona unath kakada koheda meka uyanne no katha nosinna mama karaya pattayi

  • @kaywijayarathna4140
    @kaywijayarathna4140 4 роки тому +1

    mewata kauda kottu kiyanne???????????????????? Me yaka noodles wath jeewiteta hadapu ekek newei.

  • @__dewmina.kaushal__
    @__dewmina.kaushal__ 3 роки тому +2

    මන් අදම හදලා බලනවා

  • @pradeepkumara4105
    @pradeepkumara4105 4 роки тому

    Hadana ekata katak nadda

  • @yashoanishadi1037
    @yashoanishadi1037 3 роки тому +24

    අනේ මන්ද මත් මේ වගේ තමා ගෙදරදි නූඩ්ල්ස් හදනනේ...මට නම් කිසිම වෙනසක් නෑ...film එකක් බැලුව වගේ

    • @vinethchathuranjaya606
      @vinethchathuranjaya606 3 роки тому +1

      රම්පෙ කැල්ලකුයි,නො සුප්කැටයක්,චිලිපෙස්ට් ස්වල්පයක්, ෆ්‍රෙශ්මිල්ක් ටිකක් ,චිකන් හොදි , සොයා සොස් ටිකකුත් ඔකට ඇඩ් කරලා බලන්න හොද කොත්තුවක් එයි.

    • @pb3636
      @pb3636 3 роки тому +2

      කුහක කම නැතිව දෙයක් අගය කරන්න.
      සිංහලනේ පුදුම වෙන්නේ නැ

  • @nilanchathuranga797
    @nilanchathuranga797 4 роки тому

    Kaha nadda

  • @indranidamayanti7676
    @indranidamayanti7676 2 роки тому +1

    මොන කොත්තුද දැම්මේ මොනවද කියලා දන්නේ නැහැ..

  • @jina840
    @jina840 4 роки тому

    lee handak use karanne.

  • @peerishpeerish2601
    @peerishpeerish2601 4 роки тому +1

    Niyamai

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 Рік тому

    ලිස් අවසානේ දාපං.යකු😂😂😂

  • @ssrsandanayake2298
    @ssrsandanayake2298 4 роки тому +8

    කඩේකට එහෙමනම් වැඩට යන්න එපා ,කොත්තු 3ක් ඉල්ලුවොත් 3න් වෙනියට කන්න වෙන්නෙ පහුවදා උදේට තමා,

    • @chandanidilini1469
      @chandanidilini1469 4 роки тому +1

      Ekanam aththa hadiganawata wada wadak nane me koththuwe

    • @marasinghepedige5620
      @marasinghepedige5620 4 роки тому

      එකනමි අැත්ත තමයි 😂😂😂😂😂😂😂

    • @yashoanishadi1037
      @yashoanishadi1037 3 роки тому

      එක නම් ඇත්ත .....බඩගින්නෙ නිඩියනව මේ කොත්තුව කනවට වඩා

  • @thsunitha1432
    @thsunitha1432 4 роки тому +3

    පට්ට

  • @kaveendevinda4214
    @kaveendevinda4214 3 роки тому

    Mona magulakda a me mehema thama api hadanne

  • @laxmanparara3998
    @laxmanparara3998 Рік тому

    හදලා බලන්න ඔීන

  • @asirigunarathna5711
    @asirigunarathna5711 4 роки тому +10

    This is egg noodles, not Kottu.
    Very funny

  • @tharindudanushka2869
    @tharindudanushka2869 4 роки тому +2

    Me විදියට කළොත් nam chanal eka ewarai

  • @tharindudanushka2869
    @tharindudanushka2869 4 роки тому +2

    Video eka balillaepa වෙනවා hadi ganawa ewarayak nane

  • @madhushaerandi7086
    @madhushaerandi7086 3 роки тому

    Modayekne bn muuu

  • @nadeegunarathne1531
    @nadeegunarathne1531 4 роки тому +1

    Epa wenawa dekkama

  • @kasuntharindu8516
    @kasuntharindu8516 4 роки тому +1

    Meya koth Kala ne

  • @hansanilochana7202
    @hansanilochana7202 3 роки тому +9

    මේ වීඩියෝ එක හොඳයී කනක් ඇහිල බලන්න පුලුවන් නිදහසේ

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 4 роки тому +18

    ටකට ටකට ටක්ක ටකට කියලා ගහන්නෙ නැද්ද කොත්තුව????

  • @tharangakumari5023
    @tharangakumari5023 3 роки тому +4

    පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් හැදිගෑවා🤣🤣🤣🤣🤣

  • @lathalatha753
    @lathalatha753 4 роки тому +1

    Hu hu maru koththu

  • @fathimafarsana5847
    @fathimafarsana5847 4 роки тому

    It's best

  • @supunudayanga9876
    @supunudayanga9876 3 роки тому +1

    රසම රසය්

  • @abhimanibridal6128
    @abhimanibridal6128 4 роки тому

    ana maga data tika pkaya kaya glu huta

  • @hassanaa9694
    @hassanaa9694 4 роки тому +3

    නියමයිනේ බුදු සරණයි

    • @marasinghepedige5620
      @marasinghepedige5620 4 роки тому

      කොත්තු දැකලා නැති වුන්ට හොදයි මෙක අපි හදන්නෙත් මෙහෙම තමයි තම දානවා කුකුල්මස් ටිකකුත් එකට එතකොට කොචිචර රසද

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Рік тому

    😮😮

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому +1

    ඇයි නුඩ්ල්ස් කොත්තු කියන්නේ ඕකට.. බිත්තරයක් කැරට් ලික්ස් දැන්ම පලියට කොත්තු කියන කෑල්ලක් මොකට එකතු කරනවද.. විකාරයක්..

  • @chamindugeeshan
    @chamindugeeshan 4 роки тому

    👍 Good.

  • @thusithakumara5294
    @thusithakumara5294 2 роки тому

    Meka kottuwakya?mas hodi ehema dala newa eka hadanne.meka api gewalwalat hadanawa...😂😂😂

  • @abesiriyasawardana8179
    @abesiriyasawardana8179 2 роки тому

    Appith mehema thama hadanne

  • @sandamalichandrasena6839
    @sandamalichandrasena6839 4 роки тому +1

    ග්
    ග්ජ්

  • @nandanimaldeniya1873
    @nandanimaldeniya1873 4 роки тому +1

    Oya krame api dannava.😁😁😁😁🤣🤣

  • @tharindujayathissa3201
    @tharindujayathissa3201 3 роки тому +2

    Koththu kala nathi unta hodai.

  • @AaaBbb-dv9dv
    @AaaBbb-dv9dv 3 роки тому

    Dakkada pak koththu
    😙😙😙😙

  • @kumariruwani6463
    @kumariruwani6463 4 роки тому +4

    Me noodlesne koththu nemei

  • @deepanisamanthika8955
    @deepanisamanthika8955 4 роки тому

    Hpoi..mage deta tika aparade. Monawada me...

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Рік тому +1

    බුදු අම්මෝ ඔලුව රිදෙනවා හැන්දේ සද්දයට සහා ලොකු හැන්දේ ,,

  • @natanjaniamarasundara528
    @natanjaniamarasundara528 3 роки тому

    මගෙ ආසම කැම කොත්තු

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому

    දානෙට හොදි බෙදන හැන්දෙන්ද නුඩ්ල්ස් හදන්න ආවෙ.. නොදකිං නුඩ්ල්ස් කොත්තු කියන්නේ ඕකටද..තො කාල නැද්ද..ගොළුවෙක් කියලා හිතුවා පටන් ගද්දීම..අන්දයෙක් කියලත් තෙරුම් ගියා නොමල් නුඩ්ල්ස් එහෙකට නුඩ්ල්ස් කොත්තු කියද්දි..

  • @kaveeshpamodya3865
    @kaveeshpamodya3865 3 роки тому

    hiyo bro

  • @liyanagesumith8343
    @liyanagesumith8343 3 роки тому

    පට්ටම පට්ටයි

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 4 роки тому +3

    මම දන්න අතීතයේ පටන් සාමාන්‍ය නූඩ්ල්ස් හැදුවේ මෙහෙම තමයි. කවුද මේකට කොත්තු කියන්නේ

  • @aselajayasinghe6096
    @aselajayasinghe6096 3 роки тому +3

    අනවශ්‍ය විදියට පෙන්නන්නේ නැතුව අනවශ්‍ය දේවල් එඩිට් කරලා කොට කරන්න . අපරාදේ මගේ data ටික

  • @madusaniweeranayaka1021
    @madusaniweeranayaka1021 4 роки тому

    Aparde data api hadanneth ohomamane

  • @anniealahakone7177
    @anniealahakone7177 4 роки тому +3

    මොකක් ද අනේ...මේ තරම් හැඳි ගාන්නේ?

  • @tuanabdeenaniphon8860
    @tuanabdeenaniphon8860 4 роки тому +8

    කතා කරන්න පුළුවන් එකෙක් ගන්න

  • @srimalperera7413
    @srimalperera7413 4 роки тому

    Noodle eka hondai . .handa thamai sauttu .

  • @sagarapathum8085
    @sagarapathum8085 4 роки тому +6

    වීඩියෝ එකනම් හොදයි ටිකක් දිග වැඩී වගේ අනික දාන බඩු ට්ක ලගට අරන් වැඩේ පටන් ගන්න මොක්ද ඒවා දාන්න ගන්න වෙලාව වැඩී 🙏🙏🙏

  • @matarahouse148
    @matarahouse148 4 роки тому +4

    Purudu venna hadana kenek vage melo rahak na. Kisima activitiv ekak na

  • @RH-of2ni
    @RH-of2ni 4 роки тому +1

    Why don’t you list the ingredients in English?

  • @RH-of2ni
    @RH-of2ni 4 роки тому +2

    Thank you for updating the video with the ingredients in English. 👍👍

  • @rasikapriyadarsani2943
    @rasikapriyadarsani2943 4 роки тому +4

    Galapena handk ganin yako oluwa tidenwa😁

  • @dulajanuruddha3091
    @dulajanuruddha3091 4 роки тому +1

    Machan me videos wala time eka edit karala dapan. Noodles eka hadanna yana harima time eka video ekata danna epa. balan inna epa wenawa.

  • @erangikapiyathilake6779
    @erangikapiyathilake6779 Рік тому

    ඩ්ජ්ඩ්ෆ්හ්ග්ග්ජ්ක්❤
    ෆ්ෆ්හ්ෆ්‍ර්‍ය්ෆ්ඩ්ක්ඩ්ෆ්ක්‍ර්ග්ග්ග්‍ර්ව්ව්ඝ්ඩ්ග්ෆ්ග්ෆ්

    • @erangikapiyathilake6779
      @erangikapiyathilake6779 Рік тому

      911ස්ජ්ශ්ඩ්ඩ්ජ්ඩ්ඩ්

    • @erangikapiyathilake6779
      @erangikapiyathilake6779 Рік тому +1

      ස්ල්ද්ඩ්😅😢😅😮වුව්ගෙඋඑග්ස්ජ්😊විඑගෙඉඑම්ක්ම්ඛ්ජ්ක්ක්ජ්ක්ක්ට්ට්ට්ට්ට්ත්ඝ්ඝ්ග්ග්ග්ග්ග්ව්ක්ඝ්ඝ්න්ග්ජ්හ්

    • @erangikapiyathilake6779
      @erangikapiyathilake6779 Рік тому

      ඬ්න්ඩ්ඩ්😘🔊📢🌏

  • @dilinianushika4698
    @dilinianushika4698 4 роки тому

    Me noodles koththuwak newei ane.nikan hadana noodles ekak api elawalu dala hadanne.aiyooo datath aparade

    • @dilinianushika4698
      @dilinianushika4698 4 роки тому

      ua-cam.com/video/Oz7tFbG5T3I/v-deo.html oyala meka hadala balanna puduma rasaka thiyenne.ape amma channel eke paan koththuwa oya okkotama wada rasaai

  • @chandrkanthi7399
    @chandrkanthi7399 3 роки тому

    aiyo maga data

  • @asankagangee7781
    @asankagangee7781 4 роки тому +6

    කට්ටිය බලා ගත්තද නූඩ්ල්ස් කොත්තු කවුරු උනත් පට්ටම වැඩිඩෙක් 😂😂😂😂😂😂😂😂😂😂😂අපි නොදන්න කොත්තු

  • @rosshenry1181
    @rosshenry1181 4 роки тому +13

    මේ නූඩ්ල්ස් කොත්තු නොවෙයි මේ නෝමල් හදන ක්‍රමය ඒකත් හැම දේම over cooked

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 роки тому +2

    alawalu tembila wedi ..tawa tikak unandu wenna ilaga wateta yawanawa

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 роки тому

    👍👍👍

  • @ukroshani9445
    @ukroshani9445 2 роки тому +1

    මේ නූල්ඩස් කොත්තුව හැදුවේ බිල්ලෙක් ද...කිසිදෙයක් කියන්න නෑ .මොනවා දානවද කියලා හිතාගන්න බෑ ..බලන අපිට පිස්සු 🙄🙄😂

  • @fathimanajla3302
    @fathimanajla3302 2 роки тому

    Vedio is tooo slow

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 роки тому

    Thanks

  • @tharu5808
    @tharu5808 3 роки тому

    Yko kottuda oyaaaa 😂

  • @ven.meththameththananda2637

    මේ නූඩ්ල්ස් හදන විදිය නේද ??
    කවුරැහරි මට කියන්න පුළුවන්ද මේවගේ හදන නූඩ්ල්ස් එකෙයි,
    නූඩ්ල්ස් කොත්තුවෙයි වෙනස මොකක්ද කියල.
    නූඩ්ල්ස් එකයි, නූඩ්ල්ස් කොත්තුවයි දෙකම එකම විදියට හදල නම විතරක් වෙනස් කරනවද??? 😂

  • @ruwanperera9062
    @ruwanperera9062 4 роки тому +5

    Video eka diga vadi,

    • @nimeshdilshan541
      @nimeshdilshan541 4 роки тому

      Street food welata asainm mekata gihin blanna maru
      ua-cam.com/video/-IbWbzx1w1k/v-deo.html

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому +1

    රෙසිපි නං බලපං ආතල් කිචන් කොල්ලගෙන්