දහස් ගණනක් මහා සඟ සේනාවක් ඉදිරියේ අනුර අද මේ වගේ කතාවක් කිවුවේ පළමු වතාවට | anura kumara | jvp | npp

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 111

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 2 місяці тому +6

    අපේ එකෙක් රජ වෙන්නයි යන්නෙ ශක්තියක් වන ඔබවහන්සේලට ටබොහොම පින්❤🎉

  • @amig4732
    @amig4732 2 місяці тому +9

    වැඩි සියලු සංඝයා වහන්සේලාට අපේ හද පිරි ස්තූතිය පුද කරනවා.

  • @allmixtv7121
    @allmixtv7121 2 місяці тому +27

    නියත වශයෙන්ම මීළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න තව දින කීපයයි ජයවේවා.

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 2 місяці тому +7

    ඔබ ඔය කියන සෑම වචනයක් ම අපේ හදවත් වලත් දෝංකාර දෙන වචන සස අදහස් තමයි සහෝදරයා.......
    රට ඔබට බාර දෙන්න....
    බුද්ධිමත් ජන්ද දායකයන් සියලූම දෙනාම සූදානම් දැන්....
    ❤🙏❤

  • @muthulinayanathara2274
    @muthulinayanathara2274 2 місяці тому +2

    හොද බණක් ඇහුවාම දැනෙන සැනසීම දැනුනා....

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d 2 місяці тому +1

    ගරුතර මහා සංඝරත්නය ට මගේ උතුම් නමස්කාරය වේවා

  • @richadsamarasinghe255
    @richadsamarasinghe255 2 місяці тому +11

    Budusaranai ,jayawewa malimawata

  • @edwardlionelwijathunga1725
    @edwardlionelwijathunga1725 2 місяці тому +1

    Malimawata jayaweva ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @HarshaKalyanandaThennakon
    @HarshaKalyanandaThennakon 2 місяці тому +8

    නියත ජනාධිපති අනුර කුමාර. මාලිමාවට ජයවේවා.

  • @stanleyyapa9727
    @stanleyyapa9727 2 місяці тому +7

    අපේ අනාගත ජනාධිපති අනුර කුමාර සහොදරයට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @TMD460
    @TMD460 2 місяці тому +1

    ජය නියතයි.ව්ස්වසක්තියෙ බලයෙන් විස්වදර්ම සක්තියෙ බලයෙන් යුක්තිය රජයන ජනතා රජයක් ලැබේවා ❤️❤️ ලැබේවා ❤️❤️ ලැබේවා ❤️❤️ ලැබේවා ...!!!

  • @capitalland1071
    @capitalland1071 2 місяці тому +16

    මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️

  • @PriyankaMadumihiri
    @PriyankaMadumihiri 2 місяці тому +7

    Jaya wewa malimawa

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 місяці тому +11

    Nobody can make such a meaningful speech in political field except AKD, respect to your knowledge. ❤

  • @chamindasuraweera5013
    @chamindasuraweera5013 2 місяці тому

    ජයවේවා....! සහෝදරයා....
    👍👊❤️

  • @lasangachameera2514
    @lasangachameera2514 2 місяці тому +8

    ඇත්තමයී ඔබ ඔය කියන ව්දියට ඒ එවල් කලෝත් අපිට ඉතා ඉක්මනින් නැගිටින්න පුලුවන් අනිවාර්යයෙන්ම..මාලිමවට ජය...මගේ රටටත් ජය...බුදු පියානම්ගේ සරනයී හැමෝටම...🙏🙏🙏

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 2 місяці тому +12

    අනුර ජනපති කරමු.

  • @wissiongard4783
    @wissiongard4783 2 місяці тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @loveleysukha4742
    @loveleysukha4742 2 місяці тому +2

    ජය වේවා

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 2 місяці тому +9

    එච්චර පැහැදිලිව තේරුම් කලත් බත් කන හරක් තමන්ගේ දරුවන්ගේ වත් අනාගතේ ගැන හිතපල්ලා දැන්වත් කල්පනා කරපල්ලා

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 місяці тому +5

    Malimawata jaya wewa ❤

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 місяці тому +1

    ❤🙏❤

  • @ChathuraSampath-cu7pc
    @ChathuraSampath-cu7pc 2 місяці тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthayasithranaweeraRanawee
    @WasanthayasithranaweeraRanawee 2 місяці тому +4

    මාලිමාවට ජයවෙිවා ❤❤❤ලංකවම මාලිමාවට මාලිමාවට ජයවෙිවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 місяці тому +15

    සජිත්ට කඩේ යන උන්ගේ ඔලුවල ගොම... මොකද පොඩ්ඩක් හිතපංකෝ සජිත් එක්ක ඉන්නේ අවුරුදු 76ක් මේ රට කාපූ හොරු නෙවෙයිද කියලා... ඇයි බං උබලා අර ගොමගොඩේ පණුවෝ වගේ,, දුක් විදින්නම දගලන්නේ???

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 місяці тому +5

    Malimawata kooteyak ❤

  • @asabro6628
    @asabro6628 2 місяці тому +1

    😍 akd 🥰

  • @Chamarajagath
    @Chamarajagath 2 місяці тому +1

    ❤️❤️❤️❤️❤️

  • @chamindasuraweera5013
    @chamindasuraweera5013 2 місяці тому

    👍👊❤️

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 2 місяці тому +4

    Next President Anura Kumara Dissanayake Jayawewa 🎉🎉🎉🎉
    Obata Daladahimi Saranye 🙏🙏🙏🙏🙏 Budusaranie 🙏🙏🙏🙏🙏🙏🙏
    Your name will be written in the "Letters of Gold" in Srilankan history!!!!
    Jayawewa
    God bless Srilanka 🙏🙏😍❤️
    From U.S.A.

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 2 місяці тому +1

    Maha sangarathnayata mage namaskaraya wewa teruwan saranai

  • @allmixtv7121
    @allmixtv7121 2 місяці тому +4

    Malimawata කෝටියක් ❤

  • @udagearachchi8650
    @udagearachchi8650 2 місяці тому +2

    මේ මනුස්සයා ගැන අදනම් පුදුම අභිමානයක් තියෙන්නෙ ....අපි දැක්කේ 77න් පස්සෙ මෝඩ දූෂිත පාලකයන්..ඒක හරි දේ කියලා හිතපු ජාතියක් ..දැන්වත් හරි පාරට වැටුනා❤❤

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 місяці тому +1

    Oba wahansrlata bohoma pin 🙏🙏🙏

  • @cuti-f5y
    @cuti-f5y 2 місяці тому +2

    ❤❤❤ අපි මුලු හදවතිම්ම මාලිමාවට

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 місяці тому +1

    🎉good luck

  • @samanthadewage1906
    @samanthadewage1906 2 місяці тому +5

    1948නිදහාසගන්නතුරුඅපියටත්වෙලාහිටියෙ.එකරටකටයිදෙන්.අපිලෝකෙටමයටත්

  • @MadushankaUjith
    @MadushankaUjith 2 місяці тому +1

    Obagay aurudu.30 daysa palana jivethaya.supeeri.ayi.a obagay ewasima marai aka pissuwak aniwa oba milaga janapathi.jaya wawa.malimawata.

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 2 місяці тому +2

    දැන් වත් මිනිස්සුන්ට තේරෙනවා නේද ව්‍යක්ත බව කියන්නේ මොකක්ද කියලා...හිටපු එක ජනාධිපති කෙනෙකුට මෙම kiyapuwagen..ඒක වාක්‍යය k පුලුවන්ද

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna 2 місяці тому

    මහ සගරුවන ආශීර්වාද කිරීම ම අති විශිෂ්ඨ ජයග්‍රහනයේ පෙර ලක්ෂණයයි!.

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 2 місяці тому +1

    Mama hithanava Mihinthale nayaka haamudurvo Jinarathana meka balanava athi kiyala, dan vath un vahanseta molay paadeva

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 2 місяці тому

    We wish you all the best 🎉🎉🎉❤ Npp only 🎉🎉🎉

  • @WasanthayasithranaweeraRanawee
    @WasanthayasithranaweeraRanawee 2 місяці тому +1

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @UNmktservices
    @UNmktservices 2 місяці тому +6

    Npp

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 2 місяці тому +2

    මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්නෙ

  • @mdbjayasingha
    @mdbjayasingha 2 місяці тому

    Malimawata jayawewa

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 2 місяці тому +2

    අනේ අපි ඉන්නෙ රට සවුදි වල මේ දේ අදහ ගන්නත් බෑ ඒ තරම්ම ආසයි ඒ වහේම මම මෙහෙම කියනවාපේ හාමුදුරුවෝරුවනේ ඇත්තටම අපේ රටේ හාමුදුරුවරුන්ට පුලුවන් අපේ රට බේර ගන්න 76 අවුරුද්දක් අපේ රට සියලුම සම්පත් හොරාකාපු හැත්ත හිරේ ආන්න ඕන අපේ හාමුදුරුවරුනේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara 2 місяці тому +1

    Malimawata jayawewa ♥️♥️♥️ congratulations npp ❤❤❤ jayawewa AKD dinawamu ❤♥️♥️ from Italy ♥️❤♥️🎉🎉🎉. Ape mahasangharathnayata namaskara weewa🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @mubarak7861000
    @mubarak7861000 2 місяці тому

    🧭❤️✖️💯
    #AKD
    ජය වේවා!

  • @kumarasisira7143
    @kumarasisira7143 2 місяці тому +1

    දේශපාලකයා තමන් අදහන ආගම කුමක් උවත් පොදු මිනිසෙක් බවට පත්විය යුතුයි.

  • @HarathDarmadasa
    @HarathDarmadasa 2 місяці тому

    Maa

  • @nadeeshchaluka7323
    @nadeeshchaluka7323 2 місяці тому

    අපේ 9 වෙනි විදායක ජනාධිපති ❤AKD🎉

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 2 місяці тому

    ගරුතර මහා සංඝරත්නය ට උපහාර පිරිනමමි! මාලිමාවට ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂😂

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 2 місяці тому +1

    මාලිමාවට ජයවේවා

  • @fazalmohamed6457
    @fazalmohamed6457 2 місяці тому +1

    No one can speak like anura I have never seen speak like him any ministers in srilanka brilliant anura sir

  • @FathimaMonika-v3z
    @FathimaMonika-v3z 2 місяці тому +1

    Anewaryan ehema weyi sajith jayawewa ❤❤❤❤

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 2 місяці тому

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤ නියත ජනපති AKD ❤️😍

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 2 місяці тому +1

    මිලග ජනපති අනුර

  • @vijithamannapperuma424
    @vijithamannapperuma424 2 місяці тому +1

    ශිෂ්ඨ සම්පන්න සමාජයක්.
    අපෙත් ප්‍රාර්ථනාව ඒකමයි.
    අනුර කුමාර දිසානායක මහතාගේ ගමන් මග හොඳින්ම පැහැදිලි කෙරෙන කතාවක්.
    ශ්‍රේෂ්ඨ අදහස් ගොන්නක්.
    මේ තමයි දියසෙන් කුමාරයා.
    පසුගිය කාල සීමාවේදී ආන්දෝලනාත්මක කතිකාවට ලක් වුණු රට බේරාගන්නා දියසෙන්.

  • @sampathbandara8711
    @sampathbandara8711 2 місяці тому

    අපේ හාමුදුරුවනේ මේ ගම් වල ඉන්නනවා ඒ ගැන ගනන් ගන්නෙවත් නැති හමූදූරැවරැ.

  • @nadunvihansa3739
    @nadunvihansa3739 2 місяці тому

    NPP JAYAWEWA

  • @DammikaSampath-nn7jn
    @DammikaSampath-nn7jn 2 місяці тому

    Anur kumar jandipath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 2 місяці тому

    රටට ආදරේ මිනිස්සු ඉන්නෙ මාලිමාවෙ විතරයි 👍🧭🧭

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 місяці тому +2

    සජිත්ට කඩේ යන්නෙ සජිත් වගේම ලදබොලද ..අයයි ඒඅය .රටේ පාලනයකට .සුදුසු නැහැ

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 місяці тому

    All the best NPP.

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 2 місяці тому

    ෙමි ව ෙග් නායක ෙයක් තමා අ ෙප් රටට උවමනා මාලිමාවට ජය නියතයි

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 2 місяці тому

    .wrupichandra..අමු.මි.හරකා.කඩල .කව්පි😮.කාලා .නැති.තනකොලකාපුඑකෙක්

  • @stanleyyapa9727
    @stanleyyapa9727 2 місяці тому

    Malimaweta කෝටියක්

  • @KbpPriyanka
    @KbpPriyanka 2 місяці тому

    Jaya niyatai....but ....itihasaya vigrahaya karanakota parissam wenna ...mokada itihasaya wenas wela bawa ...soya balanna

  • @priyanka-em8oy
    @priyanka-em8oy 2 місяці тому +1

    අනුරට පක මුළු රටේම පකවල් අනුරට

  • @UNmktservices
    @UNmktservices 2 місяці тому

    Kauda oi me amarasinghe

  • @priyanka-em8oy
    @priyanka-em8oy 2 місяці тому

    ජයවේවා අපේ සජිත් මුළු රටම සජිත්ට ජයවේවා

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 місяці тому +1

    කොල්ලූ කඩල කාපු අස්වයෝ sjb නිසන්සලව සිටිද්දී ...කොල්ලූ කඩල තම්බපූ හලි වලන් වල ඉදුල් වතුර බීපූ කොටලූවෝ වාගේ jvp ත්‍රස්තවාදීන්ට කඩේ යන රාජපක්ෂලාගේ වහල්ලූ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @lalalwis7679
      @lalalwis7679 2 місяці тому +1

      #මාලිමාවටකෝටික්

    • @vitharana3784
      @vitharana3784 2 місяці тому +2

      ගෝඨාභයට ඡන්දය දීපු කිසිවෙක් සජිත්ට ඡන්දය නොදෙන එක ගැන මේ රූපචන්ද්‍රයා ඉන්නේ මරු වැහිලා.

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 місяці тому

      Munt..dawal .Hina..penawa..Dan..ohoma..Yan..API .italia

    • @JayathilakabandaPihillegedara
      @JayathilakabandaPihillegedara 2 місяці тому

      Sajiya horu samaga heluwen😅 malimawata jayawewa ♥️♥️♥️ Aluth ratak nawa yuga peraliyak ❤ horu elawamu malimawa dinawamu ❤❤❤ bath kana Sri Lankan hamotama jayawewa ❤❤❤🎉🎉🎉

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 місяці тому +1

    ජෙප්පන්ගේ විලාසය දුටුවම සිහි වෙන්නේ තල් අත්තක් උඩට බෙලි ගෙඩියක් වටුනාම 🐇 🌎 පෙරලෙනවා කියාගෙන 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 කතාවයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 місяці тому +1

    එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 🇱🇰 ප්‍රේමදාස යුගයකට ආසීර්වාදය මුලු ❤❤❤❤❤❤❤❤❤❤❤ රටේම ජනතාවගේ එකම බලාපොරොත්තුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 සජිත් තමා 🤼

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 місяці тому +3

      උබේ ඔලුවේ ගොමද බං?.. පොඩ්ඩක් හිතපංකෝ සජිත් එක්ක ඉන්නේ අවුරුදු 76ක් මේ රට කාපූ හොරු නෙවෙයිද කියලා... ඇයි බං උබලා අර ගොමගොඩේ පණුවෝ වගේ,, දුක් විදින්නම දගලන්නේ???

    • @palithamudalige8625
      @palithamudalige8625 2 місяці тому +2

      සජිත් අද ඉන්නෙ හොරු එක්ක හොලුවේන්!!උට කඩෙයන උනුන් හෙලුවේන් !!!

    • @JayathilakabandaPihillegedara
      @JayathilakabandaPihillegedara 2 місяці тому +1

      Anurata 100 ,000,00 anik ayata ithuru tika bedeyi👍

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 2 місяці тому

      දවල් ද

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 місяці тому +1

    ඊලග ජනාධිපතිවරණය ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% 85,12,000 , නාමල් රාජපක්ෂ 17% 22 61000 , රනිල් වික්‍රමසිංහ 07% 9 31,000 , අනුර කුමාර දිසානායක 3% 3,99,000 අනෙකුත් අපේසකයින් 9% 11,97,000 🔨🔨🔨🔨🔨🔨

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 місяці тому

      😂😂😂😂

    • @allmixtv7121
      @allmixtv7121 2 місяці тому +2

      මුනම් පිස්සෙක් අනිවා

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 2 місяці тому +1

      @@allmixtv7121 පිස්සා උබේ අම්මාගේ හොර මිනිහා ලපයා කුල්ල කූජීතයි 🐕🐕🐕🐕🐕

    • @lalalwis7679
      @lalalwis7679 2 місяці тому +2

      අමු ගොනෙක්

    • @lahandapurage
      @lahandapurage 2 місяці тому +1

      ​@@lalalwis7679ගොනා තව හොඳයි..මිනිසුන් අතර හරි ඉන්නවා....කුළු හරක් වල් හරක් නාම්බෙක්

  • @leelaperera1700
    @leelaperera1700 2 місяці тому

    කහකඩයිනි ඔය මිනීමරුවන් අතින් මන්න පාරවල් කාල වෙඩිකාල පිහි ඇනුම් කාල අපවත්වෙච්ච සියලුම මහා සංඝයා වෙනුවෙන් කියන්නෙ ඔහේලා සංඝ සාසනයට පිළිලයක්. සාපයක්. පිළිකාවක්. අනේ සාසනේට ගිය ක්ල. ඔය හොර ඝණ්ගෙඩි ඔය ඇවිල්ල ඉන්නෙ චන්දෙ නිසාම නෙවෙයි ගණිකා සෙල්ලමට කෑදර කමේ. එහෙම නෙවෙයි කියල පුලුවන්නම් ඔලුවේ අත තබා බුදුන් ඉදිරියේ දිවුරනු.හිරිකිතයි. මේ සම්බුද්ධ සාසනේ සාමාජිකයෝද. නොදකින් ඉන්න හිරිකිත.

    • @JayathilakabandaPihillegedara
      @JayathilakabandaPihillegedara 2 місяці тому +1

      Ape gaurawaniya mahasangharathnaya ithihasaye rata beraganimata perata awa adath esemayi hora majara pahara deshapaluwanven rata beta ganna peramuna ganima abhimamanayaki.jathiyema namaskaraya wewa 🙏🙏🙏🙏❤❤❤ horunta kadeyana modayinta api anukampakaramu😂😮 kawadaho owunta gnanaya pahalawewaaaa😮

    • @keerthidiasbandaranayake5053
      @keerthidiasbandaranayake5053 2 місяці тому

      Obagee roogayata prathikaara nomatha.dhumriyak paminena witaka rail paara mada sitaganeemen an aya suwapath want atha....

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 2 місяці тому

      මෙන්න තාව එකෙක්

    • @leelaperera1700
      @leelaperera1700 2 місяці тому

      ඔය ගෞරවණීය කියන එක තොපෙයි අනුරයගෙයි ලේබල් එකක් නෙවෙයි යකෝ. තොපේ ඔය ගණිකා සංගමේ සාමාජිකයින් වෙන උන්ට එහෙම වචන අදාල නෑ. තොපි දඩාවතේ යන බල්ලො.

  • @susils6189
    @susils6189 2 місяці тому

    මාලිමාවට ජයවේවා