E antila reddei hattei adinakota buriya peunata aulk na api crop top ekak adala buriya peunoth eka mara prashnayak.....antilage thiyenne sanwara buri apita thiynne asanwara buri....😂😂😂😂😂😂😂😂😂 kata kiyndad mewa 😅😅😅😅😅
Tanasha, mama iye thamai oyage ragapama issellama dakke, kurulu charithaya thulin, oya hodata ragapanawa neela pabalu teledrama eke. Me mathrukawa hari hodai. Kudos to you Wish You All the Best in Your Acting Career ! Take Care
ඔයාගෙ මේ කතාව හරි වැදගත් ගෑනුලමයිට .thank you
මන් බලාපොරොත්තු උන විඩියෝ එකක් ඇත්තෙන්ම හොද අදහස් තියෙන්නෙ ඒ වගේ ප්‍රස්න වලට මූන දුන්න අයට ගොඩාක් වැදගත් ඔයා කියන කතාව ඇත්ත දුව අපේ රටේ බහුතරයක් මේ වගේ සිද්දීන් වැඩි ලස්සනයි දුව ඔයාගෙ විඩියෝ එක good luck ♥️kurulu
Akkiyo
ඇත්ත කතාව.. Thank you akki පොඩි හරි දෙයකින් මිනිස් ජීවිත වෙනස් කරන්නට උත්සාහ කරනවා ට
ඔක්කොමත් හොඳයි නීල පබළු නම් කිසිම අර්ථයක් නැති වටිනා ගුවන් කාලය කාලා දාන මහා අතාත්ත්වික මහ මහම ජරා ගොඩක් සාපයක් 😂😂😂ඇත්තටම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා අර්ථවත් නිර්මාණයක් තෝරගෙන තමන්ගෙ දක්ශතාවය පෙන්නන්න මේ වගෙ දෙකයි පනහේ නිර්මාණ වලට සහබාහි නොවී 🙏🙏🙏
ඇත්ත
ලංකාවේ කොහොමත් එහෙමනෙ සමහරක් ලස්සන නිර්මාණ තියාන ඉන්දියාවේ ගොන් හැලි පෙන්නවා
100% ඇත්ත බන් මහ මල මගුලක් නොදකින්
ඇත්ත.මහ ගොන් කතාවක්.තවත් ඇදන් යනවා
@ShanukaLakshitha කවුද බැලුවා කීවෙ ගොන් කැරියෙක් නෙ මු 😂🙄
අනිවාර්යයෙන් නන්ගි..හැම කෙනෙක්ම ඉපදෙන්නෙ ගැහැනියක් නිසා .අම්මට ගරු කරන ආදරේ කරන කිසි කෙනෙක් කෙල්ලෙක්ටමෙහෙම කරන්නේ නෑ.නන්ගි ඒ කතාවෙන් ගන්න ඕන දේවල් ගොඩක් තිබ්බා.අපි කුරුලුට වගේම ටානාශටත් ගොඩාක් ආදරෙයි
❤️❤️❤️
@@tanashahatharasingha aki lassanai
Teledrama නම් බලන් නැ එ්ත් එහෙම දේකින් මේ වගේ දෙයක් කතා කරනවා කියල අැහුවමත් සතුටුයි🙏
කමනට් එකක් දාන්න කිඋවම ජරා විදියට දාන්න එපා බන් උබලා වගේ මිනිස්සු අක්කි අපි ඔයාට ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි akki
නිල පබලු කිසිම වැඩක්නැ මේ කාතාව ඉවර වෙන් නැද්ද යකෝ😡😡😡😡😡😡😡😡 දැන්මේ කිවන කොටසද යන්නෙ මිට වැඩිය හොදයි අනිත් රට වල යන TV සිරියස් 😅😅😅
ඇත්තටම ඔයා මිස්ස් අනිත් නිලියෝ වගේ රැල්ලට සුදු වෙන්න දගලන්නේ නැති දක්ෂ, ලස්සන, නිහතමානී නිලියක්. හැමෝටම ආදර්ශයක් ඔයා මිස්ස්....පොළොවේ පය ගහල ඉන්නවා...🙏♥️
🙏❤️
අනේ අන්තිමට ඇන්ද ගවුම ඔයාට හරිම ලස්සනයි අක්කියෝ. ඒ වගේ එකක් අන්දලා ළගට වෙලා බල බල ඉන්න මම හරිම ආසයි. ආදරෙයි ඔයාට. ❤❤❤❤
හූ.......
අනේ අපේ ගමෙත් ඉන්නවා අර වගේ නැන්දලා මාමාලා. හරි ආසයි අනිත් මිනිස්සුන්ට කතා හදන්න ඔකුන්ගේ ලමයි තමා නටන්න තියන ඔක්කොම නැටුම් නටලා මීයෝ වගේ ඉන්නේ
Oya wageda 🤣
නීල පබළු කියන්නේ දැන් කිසිම වැදගම්මකට නැති ගුවන් කාලය කා දමන දිරච්ච පැදුරක්.
අම්මෝ.අපේ කුරුලු විදපු.දුකක්.කැලේ.තනියම.විදපු.දුක.අදරේයි ගොඩක් කුරුලු.❤❤❤
ඇත්ත කතාවක් අක්කේ 💖.... ඔයා හොදට ඒ දේ තේරුම් අරගෙන කතා කරා ❤️
හායි කුරුලෝ අපිට ඔයාගේ නම්බර්ස් එක දෙනවද ඔයත් එක්ක අපි කතා කරන්න හරි ආසයි ඔයාගේ නිවන පබුලු කතාව අපි බලනවා. අපේ ගෙදර ඔක්කොම බලනවා අපේ අම්මා බලනවා මම බලනවා ඔක්කොම බලනවා අක්කලා මම මගේ මහත්තයා අපි ඔක්කොම ඔයාගේ නේද පබුලු කතා බලනවා. එයා ඒකෙ ලස්සනයි පූජා ලස්සනයි. අභිමනුත් ලස්සනයි ඔයාගේ කතාව බලන්න අපි හැමදාම බලනවා. සතිය දවස්
පලවෙනි කොටසෙ ඉදන් තාම බලනවා😊❤
ටනාශා ඔයා හරි මෙහෙම පහත් වැඩ කරන මිනිස්සු මාරයා ගේ ම දරුවෝ තමයි😢😢😢
🙏❤️
අනේ අක්කේ ඉක්මනටම හොද වෙන්න පරිස්සමෙන් ඉන්න....කුරුලුගෙ චරිතෙ ඔයා හොදට කරනවා අක්කෙ ....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !❤❤❤❤
🙏🙏
එක පාර දැක්කම බය උනා නංගිත් ලීක් කරන් කියලා. හොද වීඩියෝ එකක්
මන් බය උනා ඔයා ලීක් කරගෙන කියලා 😉😁
මේ වීඩියෝ එක තමා ඔයාගේ හොදම වීඩියෝ එක ❤️
❤❤❤
අද කාලේ හැදෙන ලමයිට ගොඩක් වැදගත් වීඩියෝ එක. ඒ උනාට මම කියන්නෙ මෙනෙම ප්‍රශ්නයක් ආවත් සැලෙන්නේ නැතුව එඩිතර වෙන්න දෙමාපියන්ට ගාන්දරක් දෙන්න එපා සුළු දේවල් වලට සැලිල කුරුලු කිව්ව හරි හරිම ලස්සනයි ඇදුම්❤
❤️🙏
Mama akkiwai aiyawa irida one galle face ekadi dakka oya Harima nihathamai kenak ane harima simple ❤
Thanks videos danawata ❤
Aneee ❤️
පලවෙනි කමෙන්ට් එකට එකඟයි ❤️💯
Siraavata😂❤
Meloo rahak නැති katawak essara nam ලස්සනයි ath den ketaii kataw dik gehuna wediii 😢essara nam ආසාවෙන් බැලුවා ❤
Akki me topic eka gana katha karapu eka gana sathutui adarshayata ganna oni aya ganiy me wage motivate video genna adarei ❤
❤️🙈
ඔයා හොද ගතිගුණ තියෙන Girl කෙනෙක් 💕💞❄❄
Ane mge akki kthawt unth minissu ktha nm kiyai 🤭😂 ammo eknm mru ❤️ mn hemdm akkit adrei 😍😘
ගොඩක් වැදගත් video එකක් අක්කේ ❤
ඩෙනිම් එකකට සාමාන්‍යයෙන් ක්‍රොප් ටොප් අදින්නෙ කොටටනෙ.අනෙ ඉතින් වටෙ අය බලනවා😅.මේවා ඉතින් තව කල් ගියාම කරන්නද..අර ඇන්ටිලා ඉතින් ඒ කාලෙ ඒවා නොකරට අපි මොනවා කරන්නද😅😅ටනාශා අක්කෙ❤️❤️❤️
E antila reddei hattei adinakota buriya peunata aulk na api crop top ekak adala buriya peunoth eka mara prashnayak.....antilage thiyenne sanwara buri apita thiynne asanwara buri....😂😂😂😂😂😂😂😂😂 kata kiyndad mewa 😅😅😅😅😅
Ow aththa ❤️
@@kaveeshachamudini1817 හරියට හරී
Good advice to all the girls ❤️
ඔයා හරිම ලස්සනයි.පින් පාටයි❤❤❤
Oyanam aththa katha karana kenek akki oya shoi❤
Aththatama deyak kiyannada worry vennepa oyala leek karagena lajjava vahanna pampory gahannepa sudunonaa 😅
😅😢😂 අපිටත් ලීක් වෙනවා bn... ගනන් ගන්න එපා
අනිවා නංගී ඔයාගෙ කතාව සහතික ඇත්ත ❤
meya nathi chanel ekak nane😂
@@teshi000එකනම් atta
Wasthuu
Oya hode ragapanwa akka...ape daily balanwa.❤
හරිම වැදගත් වීඩියෝ එකක් 👍👍👍
ඔයා එහෙම නැතුව ඇති ...ඒත් නිලියො ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ...ගොඩක් උන් ගනිකාවො දැන්😂මන් නෙමේ කියන්නෙ ...රග පාන නිලියොමයි කියන්නෙ ඇතුලෙ වෙන ඒව😮
මුන් නිලියොද
Ada video eka godak watino akki oyata godak thanks
ඔයා හොද කෙනෙක් ඉච්චරයි
අනිවාර්යෙන් අක්කි ❤️👍
Adarei nangi
අක්කාගෙ කතාව ඇත්තටම ❤❤
ඔයා හරිම ලස්සනයි අක්කි
හෙදයිඅක්කි
Hello akkiiii😍♥️🥰
අර 16 ගෑනු ලමයාව මතක් උනේ. දෙමවුපියන්ගේ අතේ තමයි ලමයින්ගේ ආරක්ෂාව තියෙන්නේ. දෙමවුපියන් දැනගන්න ඔනේ පොඩි කාලෙම හදාගන්න
Ane nangi oyata godak adarei oya harima adaraneeyai nimnada..charithayata adarei oyata yahapathakma venna pathanava
උන් කරපුවා උන්ම අරන් යයි කවදහරි දවසකට..
ඔය හරි අහිංසක දුවෙක්නේ දුවේ
හොදයි අක්කි ඔයා ඒ ගැන කියපු එක❤❤
ලස්සනයි අනේ ඒ වීඩියෝ එක
Good luck akki ❤❤❤
Tanasha, mama iye thamai oyage ragapama issellama dakke, kurulu charithaya thulin, oya hodata ragapanawa neela pabalu teledrama eke. Me mathrukawa hari hodai. Kudos to you
Wish You All the Best in Your Acting Career !
Take Care
Ane 🙏❤️
@@tanashahatharasingha hi akki
එ කතාව නී රහයි..
Ana matat asi ragapanna barida awastawak danna wadaika natti karala tiyanawa
Ane ganan ganna epa oya lassanai parissamin inna sathuten inna
Apith නීල පබළු balanawa akki..🌸kuruluta mokak hari prashnayak unama hari dukai ithin.😢
මාත් මුල ඉදන්ම බැලුවා දැන් නම් බලන්නෙ නෑ නීල පබළු 😊 ❤️
මේ වීඩියෝ එක නම් නියමයි
Oyawa aththatama balana asai kurulu kumari
Owa gannan ganna epa akke ..jaya wewa
ඔහොම තමයි ලික් උනාම කියන්නෙ හැමොම 😢😢🎉🎉
Gold bless .❤ .Jesu phitai akki
Hi akki❤
කුරුළු නංගීට මම ආදරේ 💞💕🇱🇰
අනේ ඔය darama එක ඉවර කරන්නේ කවද්ද කියම්න පුලුවන්ද...😁
ඇත්තටම දුක හිතුනා දුවේ
ඇත්ත කතාවක් අක්කි 🥲🌻
Aththamada akki
💖💖💖💖💖💖💖💖
❤❤❤❤❤
Come on baby 😚
ඔයාගෙ නම කුරුලු ද ❤
අපේ අම්මයි තාත්තයි අනිවාරෙන්ම වරද්දන්නෙ නැතුව හැමදාම නීල පබළු බලනවා 💓. කොහෙහරි ගිහින් කොච්චර රෑ වෙලා ආවත් ඒක රිවයින්ඩ් කරලා හරි බලලා තමා නිදියන්නෙ 😂
❤️🙏
මේ කතා බලන එව්න්ට ගහන්න ඔන මොන ජරාවක්ද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂Ammo wes munu tika.mru
Oya sansareni akanam npuruma napuru kalak balanath appawanawa
Kohomath thawa kenek hodata innawa katath balan inna ba akka❤❤😅
කිව්වාට තරහා වෙන්න එපා අර්ථයක් තියෙන නාට්‍යයක් කරන්න. තෙරුනාද වැදගත් නාට්‍යයක වැදගත් විදිහට චරිතයක් කරන්න
කවදා හරි ඔයාට පාරෙ බැහැලා යන්න බැරි වෙයි
Akki nila bapalu kathawa shoot karana video ekak dennako please please 😢😢😢😢
Maha wikaara kathaawak...
asayi oyata kannadi deka dammama nam miya kalifa thamayi.my fuk feell❤
Aniwarayanma nagai mama adarai oyata jasu pehtai mama aduwa oyata mehama unama katawa balankota adarai 🥰🥰🥰🥰🥰🥰🥰🥰
Oya godak sanwedi
Kurulu akka lassanata drama ake ragapanawa
What is this
akka matath raga panne chance ekak aran dhennkoo
Budusaranai dawe phetai
💙💚♥️💜💙💚♥️💜
oya harima hodai chooti babek wage
Kud ubada😂😂
පk
අහිංසක ළමයා කරොත් කරන්නේ ඕම මෝඩ වැඩක්මයි අනේ අනේ රිශී 😏🤭
Hi
E Adum oyata lassanai kelle
ගොඩක් ආදරෙයි අක්කි
Akkii oya hanwella rajasingha Central college eke neda. Math eeeke 😍😍
Naha ne
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Akke oyge konde oya nitarama iron karnwada
Akki oya neela pabalu drama eke lassanata act krnva❤💙
ඒ චීත්තෙ නේද
වටින විඩියෝ එකක්..❤
Gewal watema inne anunge redi hodana un thamaaaa 😂💔lassni akke vlog ek ❤️