Yoda ela / යෝධ ඇළ ( ලොවක් මවිත කල විශ්මිත නිර්මාණය ) / KathandaraSL || kathandara

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 23

  • @mohandrafeei7670
    @mohandrafeei7670 Рік тому +3

    ඉතා වටිනා පාඩමක්. ස්තුති

  • @Sandamalisajith
    @Sandamalisajith День тому +1

  • @wmwpushpakumara7074
    @wmwpushpakumara7074 2 місяці тому +2

    ❤❤

  • @DiyaniPamarasi-mr2zx
    @DiyaniPamarasi-mr2zx 10 місяців тому

    Hari lassanai vidiyo 1k

  • @chamikasemasinghe1652
    @chamikasemasinghe1652 2 роки тому +5

    ❤️

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 5 місяців тому +1

    යු ඇල (U) කියලා ඇලවල් ලංකාවේ තියෙන ස්ථාන දැන ගන්න පුළුවන් ද

  • @gaweshakalhara3348
    @gaweshakalhara3348 8 місяців тому +1

    Wow😮❤

  • @vinudithisamaranaweera2243
    @vinudithisamaranaweera2243 2 роки тому +2

    Hi Thank You for the Information, I'am a student and I have given a research to do about Yodha Ela I hope this video will help me!

  • @Monaragala-r3x
    @Monaragala-r3x Рік тому +1

    ❤❤❤

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 2 роки тому +2

    ❣️❣️❣️❣️

  • @prasannaweerakon8141
    @prasannaweerakon8141 Рік тому +1

    🎉😮😊😅😂❤

  • @wijayabasnayake4062
    @wijayabasnayake4062 Рік тому

    Wrong information. Water always flows from a higher elevation to a lower elevation, unless there is pumping or a similar arrangement is involved. The fact you mentioned here, that Tissawewa is at a higher elevation than Kalawewa is completely wrong. The full supply water level of Kalawewa is 129 metres (from the mean sea level) and that of Tissawewa is 96. The gradient (slope) of Yoda ela is 6 inches (not one inch) per mile in the first 17 miles length, and thereafter slope is little bit higher.

    • @kathandarasl
      @kathandarasl  Рік тому

      යෝධ ඇල ජල ප්‍රවාහනය සදහා ඉදි වූවක් නොවන අතර එය තිසා වැව හා කලා වැව අතර පිහිටි සියලු ජල ධාරා වල සබැඳියාව ඇති කරයි. භූ විද්‍යානුකූලව ස්වභාවික ජල ධාරා ගමන් කරන්නේ සමෝච්ච රේඛා ඔස්සේ නොවන අතර සමෝච්ච රේඛා වලට ලම්බකව පිහිටි නිම්න ඔස්සේ ය. යෝධ ඇල සමෝච්ච් රේඛා අනුක්‍රමයෙන් නිර්මාණය කර ඇති අතර නිම්න ඔස්සේ එන ජල ධාරා යෝධ ඇල ට එක් වීමෙන් සමෝච්ච රේඛා ඔස්සේ ගමන් කරවීම සිදු කෙරේ.. යෝධ ඇලේ ජලය ගමන් කරන්නේ පිරී ඉතිරී යාමෙන් වන අතර භූ ගත ජල මට්ටම ඉහල යාමෙන් ඇති වන පීඩනය ඔස්සේ ජලය තල්ලු වේ.. වැවක ගණනය කල යුත්තේ ජල පරිමාව මිස මුහුදු මට්ටමේ සිට උස නොවන අතර ජල ධාරිතාවය සෑම විටම ස්ථාවර මට්ටමක නොපවතින හෙයින් එය සාධනීය නොවේ.. යෝධ ඇලේ බැස්ම සැතැපුම් 17 ට අගල්6 යනු බ්‍රෝහියර් ගේ ප්‍රසිද්ධ ප්‍රකාශිතය කි. මා එය නිවැරැදි කරන්නම්.. එසේම ඔබ සදහන් කරන ආකාරයට උස් බිමක සිට පහලට ජලය ගමන් නොකරයි නම් බැස්මක් පවතින බව ඔබම ප්‍රකාශ කිරීම ගැටලුව කි. එසේම පුරාණ වාරි තාක්ෂණය අධ්‍යනයේදී පහත් බිම් වල සිට උස් බිම් දක්වා ජලය රැගෙන යාම පිලිබදව නිදර්ශන සපයා ගත හැකිය.. අදහස් ප්‍රකාශ කිරීම ගැන ඔබතුමා ට බොහොමත්ම ස්තූතියි.. 🙏

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Місяць тому

    බොරු කෙලින්නෙ ඇයි බන් කලා වැවේ ඉදන් තිසා වැවට ඕන්නම්30kmවිතර ඇති.

  • @surangapushpakumara7592
    @surangapushpakumara7592 2 роки тому +2

    බොරු කියන්න එපා යකෝ

  • @Sandamalisajith
    @Sandamalisajith День тому +1

  • @SriAgasthi
    @SriAgasthi 2 роки тому +4

    ❤️