මැදිරිගිරිය ආශාවරී Madirigiriya Ashawari | Viridu Nalin විරිදු නලින්

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 476

  • @viridunalin
    @viridunalin  Рік тому +162

    හදිස්සි වෙලා මල පැන්න අයට මාගේ බලවත් මෙව්වා එක 😆
    ආදරෙයි පොලවෙ පයගහලා ඉන්න හැමෝටම ❤️🙏

    • @shereenbuhar846
      @shereenbuhar846 Рік тому +1

      Really very very beautiful dear and great God bless you and your family take care dear 👍👍♥️♥️♥️♥️♥️♥️

    • @ravidukalhara9347
      @ravidukalhara9347 Рік тому +3

      ඇත්තෙන්ම 👍👍

    • @indikarru
      @indikarru Рік тому +6

      සිරාවටම මළ පැන්න මුළින්ම 🤣🤣 😍😍❤️❤️

    • @niroshi5943
      @niroshi5943 Рік тому +2

      හා හා 😁❤️❤️❤️❤️❤️😍😍😍😍

    • @vinithchathuranjaya8453
      @vinithchathuranjaya8453 Рік тому +4

      මුලින් මල පැන්නා සිරාවටම😂

  • @sisirapradeep7584
    @sisirapradeep7584 Рік тому +1

    ලංකාවේ කන්ඩායම් සංගීතයෙ නව ගැම්ම .පෙරලිකාර සංගීත කන්ඩායමක් ආශාවරි ජයෙන් ජයම වේවා

  • @manojsuranga6084
    @manojsuranga6084 Рік тому +75

    මුල් පද ටික ඇහෙන කොට හොම්බට දෙකක් අනින්න හිතුනා. පස්සේ ඔබ බත් කන හරකෙක් නොවන බව තේරුම් ගත්තා. නියමයි නලින්. අපි දෙමු දිරිය ආශාවරීට ඉදිරියටම යන්න.

  • @hashan1855
    @hashan1855 Рік тому +1

    නාලක අයියට..අශාවරී බැන්ඩ් එකට .ජයවේවා
    ඉරිසියාකාර හැතට නරකක්ම වේවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому

    නියමයී මල්ලී විරිදු ටික.👍 👍👍

  • @samantharathnayaka6025
    @samantharathnayaka6025 Рік тому

    දුවේ ඉදිරියටම යන්න . අපේ ආශිර්වාදය ....

  • @athulaadikari680
    @athulaadikari680 Рік тому +45

    "ආශාවරී" දියණියන් අපේ රටට ආඩම්බරයක් ....
    කවුරුන් කොහොම විවිධ හේතු මතු කරමින් මෙය තහනම් කරවන්නට උත්සාහ කළත් එයින් ගම්‍ය වන්නේ ඉරිසියාව කුහකකම හැර අන් දෙයක් නොවේ..... දිනේවා "ආශාවරී"
    තෙරුවන් සරණයි .......!

  • @Electronic-Sri
    @Electronic-Sri Рік тому +1

    හරිම ආසාවෙන් ඔයාගේ විරිදු අහන්නේ.... මුලින් කලබල වුණා මූටත් ජෙලස් ද කියලා ... අහගෙන හිටිය හින්දා සතූතූතූටුයි ... 🥰 Thankyou !

  • @udayakumara1180
    @udayakumara1180 Рік тому +1

    මුලු ලෝකයම ජයගන්න හැකිවේවා බුදුසරණයි ❤

  • @dushanishara7880
    @dushanishara7880 Рік тому

    ❤️🥺 මුල ටිකට ටිකක් තරහා .පස්සේ බැලුවට පස්සේ හිත නිවුනා ආදරෙයි ❤️

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit Рік тому +2

    තව ටිකෙන් බනිනවා කුණුහරප කියලා සිරාවටම මචන් පස්සේ තමයි බැලුවේ ජයවේවා ආශාවරී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lankika221
    @lankika221 Рік тому +3

    ජය ගන්නවා කවදාහරි අපේ එවුන්ට මොකෙක් හරි ගොඩ යනවට කැමති නැ ජයවේවා ආශවරි ❤️❤️❤️❤️

  • @shakilashakila-lq8tt
    @shakilashakila-lq8tt Рік тому

    එල එල අසාවරිට ජයවේවා

  • @Naturemdh
    @Naturemdh Рік тому +41

    මැදිරිගිරියෙ අපෙ අභිමානයක් ආශාවරි, නාලක සර් අතාරින්නැතිවෙයි අනිවාරෙන් ❤️

  • @skydunba211
    @skydunba211 Рік тому +1

    කෙටිකලක් තුල ජනහදවත් දිනාගත් මේ දරැවන් සංගීතෙන් අයින්වෙනවනම් ජනතාවට කරන අගහුරවයක් අපිබලාපොරොත්තුවෙනවා නොනවත්වා ඉදිරියටම කරගෙනයන්න ජනප්‍රියත්වයට අකමැති නිවටයො තමයි අකුල් හෙලන්නෙ බාදක බිදගෙන ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 Рік тому +58

    මුල්ම ටික බලනකොට confuse වෙලා ගියා බන්😄 ...මේ මොකද්ද උනේ කියලා 😜....එල එල නලිින්...ලස්සනට වැඩෙි කරලා තියෙනවා ...ජයවෙිවා ඔබට ...ආශාවරි රැකේවා..

    • @pmdprasanna9002
      @pmdprasanna9002 Рік тому +1

      අම්මෝ ඉවසීමෙන් හිටිය නිසා හොදයි නැත්තන් මූට බිම දාගෙන බනින්න හිටිටෙ😄😄

    • @lakshmanupullsirisena37
      @lakshmanupullsirisena37 Рік тому

      niyamai

    • @lakshmanupullsirisena37
      @lakshmanupullsirisena37 Рік тому

      ape daruwanta nalaka sar oyata gambara appachigema pihitai

    • @Paragatha
      @Paragatha Рік тому

      ☺️

    • @ruwaniru5576
      @ruwaniru5576 Рік тому

      සිරාවටම

  • @davivithana8073
    @davivithana8073 Рік тому +2

    නලින් අයියා කියන එක හරියටම හරි.

  • @napurudhoni8630
    @napurudhoni8630 Рік тому +26

    පැන්චියන්ට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා ජය වේවා පැටව් ටිකට

  • @Fusion.5
    @Fusion.5 Рік тому +1

    Aniwaryen aiye lankawe innema maha kuhaka minissu thenakata enawata hoda deyak karanawata kemathi ne puduma irisiyai me gamana kohoma hari idiriyata yanna ashawarita budu saranai ...aiye oyatath oyage gamana yanna sakthiya.dhairiya nirantharayen lebebaaa

  • @harshnisilwa9616
    @harshnisilwa9616 Рік тому +1

    Mula tiak baladin thargiye mat witharda
    Ala Ala nalin bro thanks

  • @senumithadinhas7189
    @senumithadinhas7189 Рік тому +28

    මං ආසම සුද්දිගේ ඇක්ෂන්වලට ...කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ ...නවත්තන්න එපා ආශාවරී👍

  • @fhhhjjjycvbnn-bi5sz
    @fhhhjjjycvbnn-bi5sz Рік тому

    ඉදිරියට යන්න ශක්තිය දයීරිය ලැබේවා🙏🙏🙏

  • @ilangamax7493
    @ilangamax7493 Рік тому

    මුල් පදටික ඇහෙනකොට නම් පැන්න මල කියලා වැඩක් නෑ ඉතින් ලග හිටියානම් ඉතුරුටික අහන්න වෙන්නෙ කූඩුවේ ඉදන් Thanks මේ පොඩ්ඩියන්ට දුන්න අප් එකට.

  • @kavishwarageethanjana9134
    @kavishwarageethanjana9134 Рік тому +11

    මුළු ලෝකේ පුරා ප්‍රසිද්ද වෙන්න ලැබෙන්න වාසනාව උදා වේවා කියලා ප්‍රර්ථනා කරනවා good luck 💕💕💕ආදරේ හැමදාමත්

  • @mlproduction4773
    @mlproduction4773 Рік тому +39

    ලස්සනයි ....💞💞💞 අනිවාර්යයෙන්ම අපි ඉන්නවා අශාවරී එක්ක හැමාදාම ....නාලක ජයලත් ගුරුතුමා ඇතුළු මැදිරිගිරියේ ආශාවරී පුංචි පැටියෝ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ....!!!🙏🙏🙏 💞💞💞💐💐💐

    • @sameeramadusanka44
      @sameeramadusanka44 Рік тому +1

      නාලකට කියලා ඇරගන් පුකේ

    • @maheshchamil5111
      @maheshchamil5111 Рік тому

    • @chandanachandana8004
      @chandanachandana8004 Рік тому

      ඇයි අවජාතක තුප්පහි කාලකණ්ණි පෙරේතයො තෝ ඇරගත්තද , කාලකණ්ණි ය ඉරිසියා කලා කියල තොට මොනවද ලැබෙන්නෙ තොපේ ඇතුලෙ තියෙන කුනු කම් එලියට එන එක තමයි ඉන්න ටික කාලයයි හොඳින් නිහතමානීව ආදරනීයව කථා කරල හිටපියව් අමන ගොබ්බ අවජාතක තුප්පහි වෙන්නෙ නැතිව ..

  • @Damayanthi.0
    @Damayanthi.0 Рік тому +4

    ආශාවරී දූලගෙ වීඩියෝපටයක් දැක්ක කතාකරනව.ඇත්තටම ගොඩක් දුක දැණුන.අපේ මිනිස්සු කොච්චර කුහකද කියල හිතුන.මේ පැංචියො ටිකට ලෝකය දිනන්න හැකී.නොනැවතී පෙරටම යන්න නිසියාකාරව දෝණිලා.ඔයාලට වරදින්නෑ.බුදුසරණයි !මල්ලියෙ අගෙයි විරිදුව.❤️

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому

    Diriya diyaniwaruni obalage jivite satutin inna deviphiten teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐

  • @sidathniroshan119
    @sidathniroshan119 Рік тому +4

    අපේ රටේ සංගීත ගමනේ දිගු ගමනක් යන්න පුලුවන් සංගීත කණ්ඩායමක් තමයි අශාවරී කියන්නෙ ඒ පොඩ් දරුවන්ට සංගීත ගමනේ දිගු ගමනක් යාමට ශක්තිය ධෙර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ජයවේවා

  • @dhanushkathennakoon6456
    @dhanushkathennakoon6456 Рік тому +50

    දවසක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජයගනී...බුදු සරණයි...

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 Рік тому +4

    තෙරුවන් සරණයි .. තව පොඩ්ඩෙන් නලින් මහත්තයා මෙගෙන් බැනුම් අහනවා ... වෙලවට අනිත් නලින් ඇවිත් නිවැරැදි කරේ ..... නලින් තුමා ඔබට අපමන පින් මේ දරුවෝ හා නාලකතුමා අපේ රටේ ජාතික වස්තුවක්...... ❤👍❤👍

  • @janithsadaruwan4290
    @janithsadaruwan4290 Рік тому +4

    සුපිරි අයියේ අසාධාරණයට එරෙහිව සටහන් කරනවා 👌☺️💝💝💝💝💝

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Рік тому +3

    මුල් ටික අහද්දිනම් හිතුනේ නලිය left වෙයි කියලා .ඒත් ඉතුරු ටිකේ උඹ හැමදාම වහේ නිවැරදි පැත්ත අරන් කතා කරා හිතට වදින්නම .බුදු සරණයි ආශාවරියන්ට.

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 Рік тому +13

    ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද ඉර්ෂියද කියලා බලන්නකෝ. ඒ පුංචි කෙල්ලෝ ටික නිසා අපේ රටට කොච්චර අදම්දරයක්ද. ඇයි ඒ වගේ දෙයක් කලේ. හරිම දුකයි. මාත් කියන්නේ නවත්තන්නනම් එපා 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dasunjaan1790
    @dasunjaan1790 Рік тому +2

    මේ වගේ දරුවෝ දකින කොට හරි සතුටුයි ගොඩක් ස්තුතියි ඔයාගේ විරිදුවට ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @ajithkantha5596
    @ajithkantha5596 Рік тому +5

    ආශාවරි වෙනුවෙන් මෙහෙම නිර්මාණයක් කරාට ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому

    nalaka sar oba scoohl guruwarayek obata guruhurukam denawata sar oyata godak pin ape me lokaye isiwarayek

  • @seethajayasingha8520
    @seethajayasingha8520 Рік тому

    නියමයි පුතේ මුලු ලෝකයේම ආදරය ඔබලට ලැබේවා කිසිම වරදක් කියන්න බෑ මේ දරුවන්ට එයාලගෙ ඇදුමත් සංවරයි

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 Рік тому +5

    බුදු සරනයි ආශාවරී .නියමයි කොල්ලො ආදරෙයි හැමදාමත්

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕

  • @ashenshanukashanuka9627
    @ashenshanukashanuka9627 Рік тому

    Niyamai nalin aiye viriduwa ahinsaka lamaige daksath wanasana kapaluwo inna ratak meka

  • @umeshmahto7776
    @umeshmahto7776 Рік тому

    Mulinma kiyapu viridu tikata mara widiyata tharaha giye eth den hari theruwan saranai ape ashawari පැටවුන් tikata 😍😍😍

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 Рік тому

    ලස්සනයි viridu pada tika asawari වෙනුවෙන්

  • @mrchathuwa4745
    @mrchathuwa4745 Рік тому +2

    අනිවාර්යයෙන් හැමදාම මැදිරිගිරියේ අශාවරී වෙනුවෙන් හැමදාම අපි ඉන්නවා
    දවස මුළු ලොකෙම දිනවා මැදිරිගිරියේ අශාවරී

  • @imalkrishantha861
    @imalkrishantha861 Рік тому

    තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි විරිදු නලින් අයියා ඔයාට සහ අශාවරී සියලු දෙනාටම
    දවසක ලංකාවේ අංක එකේ සංගීත කන්ඩායමක් වේනව කියල මට නම් හිතෙනවා
    සන්ෆවර් ඇන්ටන් අයියා රෝෂාන් අයියල සුජිත් අයියලා හිටපු කාලේ වගේ
    ලංකාවේ දක්ෂම play s ල වේයි
    එවට සමහර අය ඉරිසියා ඇති එකයි ⁣ලංකාවේ මිනිසුන් ගේ හැටිනේ ඔය
    කවුරු හරි දියුණු වෙිනවට ඉරිසියයි
    මේ පුංචි අයට ඉදිරියටම යන්න ශක්තිය ⁣ධ්‍යයිර්ය වාසනා ලැබේවා තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි සියලුම දෙනාටම

  • @palithasampath5308
    @palithasampath5308 Рік тому +1

    Lassanai asawariyo kiyanne ape daruwanta gammak bs e hamotama .aiye oyatath bs ❤❤❤❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому

    Owu nalin malli ayaala harima daksai chuti donilaga vadanaya gayanaya asata kadulak gana anavaa asaavari ediriyatama yanna labeevaa tharuvan saranai nalin malli thank you so much tharuvan saranai dergayusa labeevaa ❤❤❤❤

  • @rasikapriyangani1523
    @rasikapriyangani1523 Рік тому +3

    ලස්සනයි අදත් සුභ පැතුම් ආශාවරී

  • @lalithwasantharajapaksha1290

    දළදා සමිඳුන්ගේ පිහිටයි ආශාවරී දුවලට ❤️❤️❤️❤️💡

  • @raniheen281
    @raniheen281 Рік тому +1

    අපේ දරුවන්ට ජයශ්‍රීමා බො සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි

  • @rasirasi8940
    @rasirasi8940 Рік тому +4

    ඇත්තටම නලින් මල්ලි මුල් ටික බලනකොට නම් මේ මොකද අද මෙයාටවෙලා තියෙන්නේ කියලා හිතුන ඔයා හ‍රි මල්ලි ඒ දරුවෝ එදා ඇස් වල කදුළු පුරවන් වීඩියෝ එකක් දාලා තිබුණා ඒ දරුවන්ගෙ හැකියාව ඉඩ දෙන්න ඕනේ ඔය ගායකයන්ගෙ නිළියන්ගේ දරුවෝ නෙවෙයි අසරණ දරුවෝ ඒ දරුවන්ට තවත් ඉදිරියට යන්න අපි හැමෝම සක්තියක් වෙන්න ඕනේ එහෙම නේද!!!! තෙරුවන් සරණයි මල්ලි ඔයාට !

  • @thusharathennakoon2339
    @thusharathennakoon2339 Рік тому

    Thank you nalin.....Aashawari Siyalu daruwange hekiyawata wetakadulu badinna denna epa..... a daruwo pawu. ආශාවරි දි්‍යණියන්ට නිදුත් නිරෝගී සුවය පතන අතර. ඔවුන්ගේ හැකියාවට ඊරිසියා නොකර අපේ දරුවෝ ටික රැකගන්න කටයුතු කරමු.
    🥲

  • @dayadaya2711
    @dayadaya2711 Рік тому +2

    ආදරෙයි ashaawari බුදු saranai මල්ලි oyata ❤️❤️

  • @niroshi5943
    @niroshi5943 Рік тому +16

    බලාගෙන හිටියෙ මොකද පරක්කු කියල බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි හැමෝටම 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍😍😍

  • @Reversal86
    @Reversal86 Рік тому

    Obata sthuthi e daruvan venuven penihitiyata👍🙏🙏🙏🙏

  • @ameliaaSophia
    @ameliaaSophia Рік тому +1

    ආශාවරී වෙනුවෙන් හඩ නගුවාට tank

  • @dilaniganga1721
    @dilaniganga1721 Рік тому +2

    අනිවාර්යයෙන් දුවලට ජය වේවා ලස්සනයි විරිදුව හරි දේ කතා කරන සහෝදරයා ඔයාට බුදු සරණයි

  • @madhushapiyumal8547
    @madhushapiyumal8547 Рік тому +4

    නලින් අයියෙ විරිදුව මරු ❤️

  • @Herath_
    @Herath_ Рік тому +1

    ආශාවරීලාට ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා..🙏

  • @gsmusic6802
    @gsmusic6802 Рік тому +12

    මුල් ටික අහනකොට පට්ට කේන්තියක් ගිය හොඳේ අන්තිම ටික අහනකොට ඇඬුනා හොඳේ

  • @sahanmalinda7282
    @sahanmalinda7282 Рік тому +18

    බලාපොරොත්තු උනා මේ වැඩේ...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajranashinha4411
    @rajranashinha4411 Рік тому

    අඩෝ නලින් මල්ලි මුල්ම ටික අහන කොට මම බැලුවා යකෝ නලියට මොනවා වෙලාද කියලා ඒත් පස්සේ වැඩෙි තේරුම් ගන්නා බුදු සරණයි නලිල් මල්ලි ආශාවරිලාගේ අනාගතයට සුභ පැතුවට ජය

  • @thanujasrilanka9275
    @thanujasrilanka9275 Рік тому

    Niyamai වචන tika a දරුවන්ටත් ඔබටත් theruwan saranai

  • @suwarank9065
    @suwarank9065 Рік тому

    දුක් .වෙන්න .එපා.දරුවනේ.ඔයාලට.ජය .ලෙබෙනවා...ඔයලාගෙ .ගමන.නතර .කරන්න .එපා..මල්ලි .ඔයාට .ගොඩක් .පින්.බුදු සරනයි

  • @jeevankumara7112
    @jeevankumara7112 Рік тому

    Niyamai.
    Kuhaka wenna hodane me dushkara palathaka goviyange daruwo inne.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Рік тому

    දෙවිපිහිටයි.පුතේ .ඔයා ඉදිරියටම යන්න.අතහරින්න එපා.ස්තුතියි නලින්

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 Рік тому +1

    බැනල කමෙන්ට් එකක් දාන්න හැදුව විතරයි කතාව වෙනස් වුනා....සුපිරි....

  • @chalansulochana2573
    @chalansulochana2573 Рік тому +5

    මුල් ටික දකිනකොට තරහා ආවා...🤔😂අනිත් කෙනා ආව නිසා ගොඩ ගියා...❤❤
    නාලක සර් කියන්නේ හිත හොද ගුරුවරයක්, ❤

  • @suddi4643
    @suddi4643 Рік тому +5

    මේකෙන් මෙ පොඩි උන් ටික ගොඩ ගියොත් ඇරෙන්න . ඔය ඕක නවත්තන්න කිය කිය කැගහන ගොන්නු හින්ද වෙන රස්සා නැ මෙ රටේ නම් 😹💔
    ආශාවරී 😚❤️

  • @kkanthilatha4818
    @kkanthilatha4818 Рік тому

    Hamadam adarei ashavari api oyalath akka innva 💕💕💕💕adarei suddi ,gaya hamadam adarei ❤️❤️❤️❤️

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +2

    අනිවාරයෙන්ම ඒ දරුවො ටික ඉදිරියටම යන්න ඕනි ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @kaviduprabashara2458
    @kaviduprabashara2458 Рік тому +3

    ආදරෙයි ආශාවරී බෑන්ඩ් එකට❤
    ඔයාටත් ජයවේවා අයියා ❤

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @praneethkosala9041
    @praneethkosala9041 Рік тому +2

    නලින් අයියේ mul tikatanam තරහ giya mama හිතුවෙ ඔයත් ara ලංකාවේ inna අනිත් කුහක මිනිස්සු වගේ කියලා ..ath ඇත්තටම මුළු viriduvama ahavvama හිතට දැනුණේ mara ආඩම්බරයක් oya gana

  • @gemununissanka2242
    @gemununissanka2242 Рік тому

    ආදරෙයි ආසාවරී හැමදාමත් ....කුහකකමි පරදා යමු ඉදිරියටම.

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 Рік тому

    කෙල්ලො ගැහැණු කියන්නෙ මේ රටේ මිනිස්සු හිතනවට වඩා මාර දක්ෂ මිනිස්සු. ආදරෙයි නලින් අයියෙ ඔයා හැමදාම මේ වගේ වෙනස් විදියට හිතන්න මිනිස්සු පුරුදු කරනවට. ආශාවරී කියන්නෙ දක්ෂ දරුවො ටිකක්.මේ රටේ මිනිස්සු කොරහෙත් කිඹුල්ලු දකින එක නවත්තපු දවසට මේ රට ඉස්සරහට යයි.එතකන් මේ කුහක ගති නං යවන්න වෙන්නෙ නෑ. පැටවුනේ සුභ අනාගතයක්.කවුරු මොනව කිව්වත් ඉස්සරහටම යන්න.තෙරුවන් සරණයි

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Рік тому +1

    ලස්සනයි මල්ලි දක්ශ දරුවෝ ලෝකයම ජය ගන්න ඕනේ♥️♥️♥️

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Рік тому

    සුපිරි වැඩක් නියමයි

  • @madubashapasi7771
    @madubashapasi7771 Рік тому

    සුපිරියි ඈ... විරිදුව

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +12

    පලවෙනි විරුදුව බැලුවම මට අැයි මේ කියලා හිතුනා.. පස්සෙ තමයි දැනුනේ මම මුලින් රැවටුනා කියලා..

  • @pathmakumari8582
    @pathmakumari8582 Рік тому

    තෙරුවන් සරනයි පැටවුනේ

  • @nimeshmalithtrangamalith1214
    @nimeshmalithtrangamalith1214 Рік тому +1

    Thanks aiya ape game poddo wenuwen viriduwak kiwata ape rate minissu kawadawath hadenne na oka nisae ada ratata kilavila tiyenne

  • @ranuranu529
    @ranuranu529 Рік тому

    Attatama malliye istuti oyata medaruwo kawada hari lowa ihalama thnata aenna one api hamoma suba patanawa igenimata mual thna denna daruwaneeee❤❤❤❤🙏🙏🙏🙏 adareiii

  • @iroshan4049
    @iroshan4049 Рік тому

    පැන්නා......මළ මුලදිම
    නමුත් සුපිරි අග ටික

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Рік тому

    දරුවන්ගේ දක්ෂ tawaya අගය karanna oni punchi පැටවු tika kellantat karanna bari deyak na ekata කැපවීම tama oni ehema unot ලෝකේ karanna bari deyak na ඉදිරියට yanna බුදු සරණ ❤️❤️

  • @shamaliperera311
    @shamaliperera311 Рік тому +1

    සුපිරි ලස්සනයි විරිදුව 👏👏👍👍

  • @chandana8727
    @chandana8727 Рік тому

    Atthenma lassana watina wafak ayifa nawatthuwe kiyala. Hithagamna ba nawatha patan Ganna daruwane

  • @sithumgamage3643
    @sithumgamage3643 Рік тому +2

    බොහොම ස්තුතිය සහෝදරයා මේ video එක එනකම් බලන් හිටියේ 🙏👍👍👍
    අනිවාර්යයෙන් මුලු ලෝකෙම ජයගන්න පුළුවන් දවසක අශාවරි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘
    ජයවේවා ජයෙන් ජයම වේවා .අනාගතය සුබ වේවා .
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @surajkumara9975
    @surajkumara9975 Рік тому

    Ela ela..lankwa kohomth kalknni innwa .kuhka jathiyk innawa lankwe....un thirisnnu....ape kello tikti..nalka ayyti budu sarni..

  • @srikanthi8038
    @srikanthi8038 Рік тому

    තෙරුවන් සරණින් ජය ඔයාලට හදපිරි පැතුම් ❤️❤️❤️❤️❤️

  • @madusri8473
    @madusri8473 Рік тому

    Daruwana ediriyatama yanna jaya wewa budusaranai deergau pathanawa kuwat sita

  • @thalagalarajapaksha3710
    @thalagalarajapaksha3710 Рік тому

    Adarei ape petaw thikata nawaththanawa kiwwama mara duka hithuna eth den eyala sathi anne musical karanawalu බුදුසරණයි හැමෝටම

  • @kasunharshana4144
    @kasunharshana4144 Рік тому

    විරිදුව මරු නලීන් අයියා.ජයවේවා ඔයාටත්❤💪

  • @pmdprasanna9002
    @pmdprasanna9002 Рік тому +4

    නියමයි නලින් අයියා බලාපොරොත්තුවෙන් හිටියෙ ඔයාව ❤️❤️ ආදරෙයි ඈ
    ආදරෙයි ආශාවරී පොඩ්ඩියන්ට ❤️❤️❤️

  • @sandarudhanu9925
    @sandarudhanu9925 Рік тому

    ගොඩාක් පින් නලින් අයියා අපේ පොඩ්ඩියෝ වෙනුවෙන් මේ කල දේට ගොඩක් හොඳයි සහෝදරයා

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +5

    ඇත්තටම ඉගෙනීමට මුල් තැන දිලා දරුවන්ට පුලුවන් විදිහට සංගීතය පැත්තෙන් අරගෙන යන්න නාලක සර්ටත් අශාවරි සංගීත කණ්ඩායමට ජය පතනවා

  • @rukshankavinga2629
    @rukshankavinga2629 Рік тому

    සුපිරිyk thama.viriduwa denw irisiyakryonge bokkatama wadinna.ashawari kawadawat nwattnna ba❤️❤️❤️

  • @vishwaravihara5266
    @vishwaravihara5266 Рік тому +1

    පලවෙනි ටික කම්පියුස් උන්ග බුන්ග උනා. ඉවසීමෙන් හිටපු හින්ද හොදා. නැත්නම් බයින්න ගියේ පැත්තක් යන්නම 😄

  • @kavishkapriyamantha472
    @kavishkapriyamantha472 Рік тому

    Teruwan saranyi ayyee oyatth..💐 hrim lassni viriduwa..

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Рік тому

    Ashawari viriduwa ashawen ahagena hitiye obe haden gayana karana puduma dakshayek obanam hagembara haden hamogema sit musapat karana obata utumu teruwan saranai🙏🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰mn lebanon sita asa hidennam

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 Рік тому +1

    සුපිරි නලින් අයියා 🔥❤️