Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලි හරි මල්ලි
නලින් ඔයාගෙ කටෙ රත්තරන් දැමිමත්මදි ඔබ හැදූවැඩූ දෙමාපියන් බුදුවෙනවා බුදුසරණයි
Aththa
පුතේ බුදඅ සරනයි
සහතික ඇත්ත අයියා ඔයාට වරදින්නේ නැහැ කවදාවත් බුදු සරනයි ඔයාට ..මෙහෙම කුපාඩි නිසා දරැවෝ දහම්පාසල් යවන්නෙ ත් ඇගේ ලේ රත් වෙවී,මුන් නිසා අපි දාන මාන කොච්චර දුන්නත් හිතට පුදුම කලකිරීමක් වෙන්නේ,,මුන් බන කිය කිය බන තලනවා
ම්ට වඩා කාල කන්නි තව ඉන්නවා ඔයා කියපු ටික හොඳ ම හොඳ ඉ මම මුර අඉයා
જ
ඔබතුමා කියන්නේ ඇත්තම ඇත්ත මේ වගේ ඔය වගේ එවුන් එවුන් චීවරය ටත් අපහාසයක්
බුදුසරණයි මල්ලි ඔයාට දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️
Supiri virudutika Hora gana Huththigaputha.
සිවුරට අපහස නොකර අසහනෙනම් ගෑනියෙක් ගත්තනම් හරි මට හරි තරහක් එනවා නියමයි මල්ලි ඔයගෙ විරිදුව
සිවුර ඇඟේ ඔතා ගත්තා අර කෙල්ල නියම ගෞරවය ලැබුණේ. සිවුරක් අල්ලගෙන මෝඩ කථා. සිවුර රෙදි කඩක් පමනයි. සිවුරට නෙවෙයි ගරැකල යුත්තේ ධර්මයට.
Oyata godak pin atha athisatiyen samajeta pennuwata
ගෑණියෙක්ගේ ගත්තොත් ඒ ගෑනි විතරයි.. සිවුර දාගෙන හිටියොත් ගමේ ගෑනු ටිකත් අනුභව කරලා ගමේ උන්ගෙ සල්ලි වලින් පිට කෑම ගෙනත් කන්නත් පුළුවන්..ගමේ අයට පිං කර ගන්න තියන අවස්ථාව නැති වෙන්නේ😢😢😢
සිවුරෙන් ඉවත් වෙලා ඇමනියල්ලා කො
තවත් මදිද උබලට ඔය අපහාස කලා , මේකෙ නෑනෙ මැස්සෙක් වත් වහලා නැති එවුන්. නෙදකින් අනුන්ගේ කුණු හොයන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ.
මම නම් කතෝලික ඒත් බුදු දහමට අපිත් හිස නමා ගෞරව කරනවා ඇත්තෙන්ම මේවගේ අයට ගෞරවනීය සිවුර ඇගේ දාගන මේ වැනි දේ කරන්න ඉඩ නොදෙන්න ඕන බුදු සරණයි 🙏🙏🙏
Pඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
🙏
හැම ආගමකම ඉන්නවා ඒ ඒ ආගම් කන පරයෝ,උන්ට ආගම් බේදයෙන් තොරව විරුද්ධ වෙන්න ඕනේ
මුන්ට දානයක් පූජා කරලා වැදලා ආව පින්වතුන්ට මොනවද හිතෙන්නේ .මටනන් හිතෙන්නේ කන්න වේලක් නැති බල්ලෙකුට දුන්නනම් කොච්චර වටිනවද
@@sawishkaheshan9857😂
මේ වගේ දේවල්වල ට විරිදු වෙන් වත් රට හැදෙයි යන අදිෂ්ටනයේ විරිදු ගයන කරන නලින් අයියා. ඔබට දළඳා සමිඳු පිහිටයි.ඔබට නලින් අයියා නිරතුරුවම දළඳා සමිඳුගේ ආරක්ෂවම ඇත වේවා,
Ela
Hema deyak karanne one nam yanne karunakarela gedare budunta agurewa nokare mokade Ake apita balepano . Niyami Dan Dan apite bane kiyanne wela tiyanne maye hite
උත්ත රිතර ස්වාම්න් වහාන්සේලාට මගේ නමස්කාරය වේවා !!!බුද්ඪ් ශාසන ඇමති තුමනි මෙ වගේ වැඩ කරන ස්වාම්න් වහාන්සේලා ගැන නිතිමය පියවරක් ගන්න
සියුර ගලවලා පලයන් පෙරේතය ..❤❤❤❤❤නලින් මල්ලි ඔයාට බුදු සරනයි
උතුම් සංග රත්නයට මාගේ ගෞරව නමස්කාරය.සිලය ආරක්ෂා කරන්න බැරි නම් චීවරය දාරගෙන ඉන්න එපා. තෙරුවන් සරණයි මල්ලි ඔයාට.
𝗕.𝘀.𝗺𝗮𝗹𝗹𝗶 𝗼𝘆𝗮𝘁𝗮.
බෞද්ධ අාගමට මම ගොඩක් ගරුකරනවා.මේ වගේ අය හින්දා හිතාගන්න බැහැ මුං බුදුරජාණන් වහන්සේගේ නිරිමලත්වයත් හැල්ලුවට ලක්වෙනවා.මල්ලිට ස්තූති මේ ගැන සමාජයට පණිවිඩයක් දෙනවට.ජේසු පිහිටය......!!!!
Buddha darmayata samada garu karami
ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමාපියන් ට බුදුසරණයි නලින් මල්ලි අපි රට ඉදන් ඔයාගේ විරිදු බලන්න නේ ❤️🙏🏾
❤👍
සහතික ඇත්ත අනිවාර්යයෙන්ම ඔබහරඅ නලින් මහත්මයා මෙි පවුකාරයෝ තමය 😢😢
ඇත්තෙන්ම සහෝදරයා ඔබ නියම චරිතයක් ඇත්ත ඇති සැටියෙන් කට කෑවත් කියනවා තෙරැවන් සරනයි
අමා මහ නිවනින් සැනසෙන්න වෙරදරනා ස්වාමීන්වහන්සේ ලාට මගේ උතුම් නමස්කාරයම වේවා ☸️💞
ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන නලින් ජය වෙවා
❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
Nice puthe 🤗🤗
Niyamai mun wage eun elawanna uone buddagamata ahpasayak ane manda Dan mona wenawada kiyala hitha ganna be nodakin
😂😂😂😂😂😂😂😂😂😂😂😂
😮😮😮😮😮😮😮
ඔබ නම් නියම දරුවෙක් හරියටම හරි කතාව බුදු සරනෛ ඔබට
නලින් මල්ලි,අපේ හිතේ තිබුන කේන්තිය ටිකක් නිවුනා ඔයාගේ විරිදු අහලා.නියමයි මල්ලි වැරැද්දට රෙදි ගැලවෙන්න බැන්නා.හොද අයට තුති පුදමු මල්ලියෝ.
ඇත්ත ඇති හැටියෙන් කතා කරන ඔබට ජය මල්ලි තෙරුවන් සරණයි
මංගල සමරවික්‍රම කිව්ව කතාව දැන් දැන් ඇත්ත කියලා හිතෙනවා සිවුරක් දගත්තු හැමොම ස්වමින් වහන්සේලා නෙමෙයි.. අපිට අයිතියක් නැහැ මහා සංඝරත්නයට වචන කියන්න. එත් මෙිවනි දෙවල් දැක්කම අපේ හිත් සසල වෙනවා .. අපේ බුදු දහමට මොනවාද මෙි වෙන්නේ කියලා..ස්තුති ඔබෙි විරැදුවට..💐💐💐💐
සිල්වත් භික්ෂූන් වහන්සේලාට උතුම් දළදා සමිදු පිහිටයි
සිවුර ගලවල මොනව කරත් කමක් නෑ මේ නැති කරන්නෙ වටිනා බුදු දහම
ජයවේවා නලින් සහෝදරයා ,,මේ විරිදුව නම් අදට හරිම සාධාරණයි ,,නියම පද ගැලපුම,,නියම ගායනය හරිම අර්ථවත්,,තවත් මෙවැනිම විරිදු අපට ඉදිරිපත් කරන්න ,,ඔබ සමාජයට දුන්නෙ,හොද ආදර්ශයක් ,,ජයවේවා ජයවේවා ජයවේවා ,,
ඔබතුමාගේ අදහස හරියටම හරි. ඉතාම වටිනවා ඒ අදහස් ටික. පාරාජිකා ගනයට මේ පුද්ගලයා පත්වෙලා හමාරයි. බුදුන්ගේ කාලයේ සත්වයන් සමඟ පවා ලිංගික හැසිරුණු පුද්ගලයන් සිටියා. ඒක නිසා දර්ශනයේ හැටියට කාන්තාවක් ඇසුරු කරළ පුද්ගලයෙක් භික්ෂුවක් නොවන වඟ සෑමදෙනාම මතකයේ තබාගත යුතුය. සැබෑ විවේචනය සහ ආදර්ශයට ඉතාම ගරුකරමි. ඔබට තෙරුවන් සරණයි 🥰
නියමඊ නලින් මල්ලි 👌ඇත්ත කතා කරන හොද දේ හොද විදියට ත් නරක දේ නරක විදියටත් විරිදුවෙන්කියන නලින් මල්ලිට බුදුසරණයි ❤️🙏🏾
අවසානෙට ගැනු දෙන්න පටාචාර වෙල සාදු බුදු වෙලා දායකයො දෙවදත්තල වෙලා🤪සුපිරියට දුන්න විරුදු පාර වදින්නම සහො👍
පින්වත් සිල්වත් උතුම් මහා සංඝයා වහන්සේ ලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය වේවා
මල්ලි ඔයාගෙ කටේ රත්තරන් දන්න වටිනවා බුදු සරණනයි පරිස්සමෙන් මල්ලි ♥️
මේ දේ හෙලිකරපු කොල්ලො ටික ඇතුලෙ මෙහෙමත් නීතියක් තියනවානේ අපේ රටේ ලැජ්ජායි අයියේ නෙද.ඔයා හරි අයියා බුදු සරණයි ❤❤❤
අනිවාර්යයෙන් අයියා සහතික ඇත්ත
👌.නියමයි නලීන් මල්ලී..❤️වරද දුටු තැන ඇත්ත් කියන ඔබට ..ස්තුතියි...බුද්ද චීවරේටත්...ගරු නොකරන මුන්ට..දඩුවන් නැද්ද..😖..වගකිවයුතු අය නිහඩයි.
බුද්ද සාසනය කන්නේ නැතිව siura ගලවා යන්න ඔබට ස්තුති මල්ලි
කැලේ ගහක්මයි කියනවනෙ කැලේ නසන්නෙ.ඒ වගේ තමයි.අහිංසක මිනිස්සු දෙන අටපිරිකරය විකුණල මුන් ගෑණු එක්ක බුදියනවා.
Henge Henge ves bendata natanna une alipeta veradda ganayage
ඔය වගේ කාල කන්නි හොර ගනයෝ තව ඉන්නවා පුක් සුදන්ත හොර ගනයගෙ ඉදන් මේ වගේ දෙසපාලු බත් බැල පිම්බත් හොර ගනයන්ව මරා දැමිය යුතුමයි .💪💪💪💪මේ වගේ කාල කන්නි ගනයො නිසා සිඋරු පිම්බත්තු ඔක්කොම ගැන කල කිරෙනවා සත්තයි.👍👍👍නලින් සහොදරයා ඔබට බොහොම ඉස්තුතියී.රටක් වටින මේ වගේ අමන ස්‍රමනදාරින්ට කිවයුතු මසුරං විරිදු ටික ඔබේ මුවින් පැවසිම ගැන.
V good obathuma Niyama bawudayek.mama subapathanawa.obathumata deerga aawisa lebewa.
ඇත්තටම ඔබගේ කතාවට 100%ක් එකඟයි
අපිත් කියනවා සුමන කුපාඩි තට්ටයාට බුද්ධ සාසනෙ කන්නැතිව සිඋෘරගලවල තියලා ගෙදරපල කුපාඩි සුමන ඔබට දෙවිපිහිටයි සහොදරයා 🙏🙏🙏
Sqx
සුපිරියක් අයියේ වරදක් දැක්ක ගමන් විරිඳුවෙන් හැමෝටම හිතට වදින්නම කියනවා තවත් සත්‍ය දේ වෙවුවෙන් කතා කිරීමට ශක්තිය ලැබේවා ❤❤❤
ඔබගේ අදහස නිවැරදීයි
අපේ ගමෙි , උනපාන කියන චීවරදාරියෙකි👀 මෙී වගේ , උෘව අපි එලෙවිවා, ඔයාට සත්තකින්ම ආදරෙයි නලීන් මල්ලී , ජයමවෙීවා .👍❤✌
ඇත්තටම පුතේ , මේ වගේ කාලකණ්නින්ට කියන්න වචනත් නැහැ .. මෙවුන් අපිට පව් පුරවන්න සාසනේට ආව හොර තක්කඩි ..... ඇත්තටම මෙවුන් සාසනෙන් නෙරපා හරින්න ඕන .. බුදු සරණයි පුතේ ඔයාට ...
අපේ බෞද්ධ දර්ශනය ලොව පුරා සුරැකිව.
ඇත්ත කතා කරන ඔයාට සියලුම දෙව්යන්ගෙ පිහිටයි පරිස්සමෙන් ඇත්ත කතා කරන අයට අද තැනක් නහැ.....ඩුබායි ඉන්න මම හැමදාම බලනව ඔයා දන හැමදෙක්ම ....
M
,mawaga sadanata apahasakarana ayta hodapadamkdunna akaganaobata magagavravya
සාසනය නැති කරන කාලකන්නි. නියමයි පුතේ. තෙරුවන් සරණයි
නියමයි නලින් ඔයා මේ රටට ආඩම්බරයක් නියම පිරිමියෙක් ඔයා හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නව මුන් මේ රටට හෙනයක් මේවැන් රිදෙන අය ඔයාට විරුද්ද වෙයි මොරාල් ඩවුන් කර ගන්න එපා මචන්
නිර්වාන ස්වර්ණ ද්වාරයෙන්. පිවිසු තිලෝසතුන්.....සම්බෝදී රාජ පාද පද්ම වන්දනා කරම්.....සාසනේ නසන හොරතක්කඩි චීවර දාරින්.....පලවා හැරීමට සසුනෙන් කාලය ඇවිදින්..... 😔
ඒක ඇත්ත මල්ලි ape ගව්රවය සීලය රකින ස්වාමින්වහන්සේලට 🙏🙏🙏🙏
නලින් ඔයාගේ අදහස් ටික පට්ට වටිනවා...ඇත්ත ඇති සැටියෙන් දකිමු..👍
නියමයි නලින් වටිනා වචන පෙළක් මේ වගේ කල කනි බුදු දහම විනාස කරන්නව 👍👍👍🙏
ඇත්ත කතාව මල්ලී ඔබට බුදු සරණයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට හරිම කනගාටුයි
අපේ ලංකාව ගැන හරිම දුකයි අනේ මන්ද මල්ලි බුදු සරණ වේවා ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
Wow, Excellent Nalin. We salute and respect all monks who live according to the Vinayaka pitakaya guidelines established lord Buddha.
උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නය සරණ ගිය සියලූම පිංවත් ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.මේ වගේ මිනිස්සු නම් අනේ මන්දා උන් යන මග උන්ම කපාගෙන නිසා අපි ඒ අයට මුකුත් නොකියා ඉදිමු.තමන් වපුරාගත් දේ අනුව අපි හැමෝටම අස්වැන්න ලැබෙයි.ඒකයි ඇත්ත
ඇත්ත කර්මය දායාද කරගෙන අපි ජීවත් වෙන්නෙ.තාමගේ සිත පිරිසිදු කර ගැනීමට වඩා දෙයක් නැත.තමා ගැන කොතරම් සො බලන්න තියෙනවාද ...අපි බාහිර සොයන විට අකුසල් වලට ගොදුරු වෙති බුදු සරණයි
Ane ithin ape anik.sanga,mudalaalilaa ta theruwan ge pihitai..malli ubanam.maara ma.maarai.❤❤❤
උතුම් සංග රත්නයට මගේ නමස්කාරය වේවා ❤🙏 🙏🙏 ඇත්ත මල්ලි මේ වගේ අය නිසා උතුම් බුද්ධ සසනේම විනාශ කරනවා දෙසපලුවෝන්ට කඩේ යන මේ වගේ අසෝබන චරිත එලවලවන්නම තමයි ඔන ජිවත් වෙන්න අගහිගකම් වලට මහන කරපු අපරාධයට දෙමාපියන්ටත් හෙන ගහනවා එකම පව්ලේ 4 පස්දෙනා මහන කරනවා ජිවත් වෙන්න ඉගැන්වීම් සදහා එ නිසා එවා නතර උනොත් බුදුන්ගේ දෙසය රුකගන්න පුළුවන් මම දන්න පවුල් ඉන්නවා අම්මට පිට රටකට යන්න දරුවෝ මහණ කරපු ගැනු😂
Oya aththa kiyanne putha budusaranai
❤❤ඔයාට නලින් මේවා මෙහෙma හරි සමාජෙට කියලා දෙනවට ගොඩක් පින් මල්ලී❤❤❤
ඔබේ නිර්භිතකමට මගේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏👍
Mey kala kanniya thela wadi wela ewagema ganuth Dana ganna oni
නියමයි.... එල.. එල... මරු.. විරිදුවෙන් මුන්ගේ රෙදි ගලවපන් අයියේ. ඒක වෙනස්ම පහරක්. මෙවා ඔකුන්ට ගොඩක් රිදෙනව. අදරේ අයියේ ...
Gammk ayiya.
සහතික ඇත්ත මල්ලි නුඹට බුදු සරණයි
අපේ naleen.පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa
සිල්වත් ස්වාමීන් වහන්සේලාට අපේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඔයාට තෙරුවන් සරණයි මල්ලි. ❤
ඔබට දලදා සමිදු පිහිටයි පුතේ
Niyamai aiyae supiriyatama kiwa
බොහෝම අමාරුවෙන් දායකයින් දානෙ ටික හදාගන ගිහින් දුන්නම ඒව කලා තෙල වැඩිවෙලා සක්කිලි වැඩ කරන ගනයින්ට දැන්වත් දැඩි නීති ගත යුතුයි
😂😂😂
ඔව් තෙල් මන්දෙ මෝරලා මුන්ගේ
Sahodaraya.you are 100% rightKeep up your good work.Only people like you an make a change in Sri Lanka.I am behind you 100% .
Excellent විරැදු පුතා. We are very proud of you!🙏🏻🙏🏻🙏🏻🙏🏻
සිල්වත් ගුණවත් සුවාම්න් වහන්සේලාට දළදා වහන්සේගේ පිහිටයි
බුදු සරණයි ඔබට මල්ලි
හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් කියන්න ශක්තිය ලැබේවා මලයන්ඩි තෙරුවන් සරණයි
Ape ratagena dawasin dawasa kalakirenawa.viridu tika mare maru බුදු saranai.
ඇත්තෙන්ම ඔබේ අදහස් නිවැරදියි.පුංචි එවුං පැවිදි කරනඑක නවතලා ෴අඩුම අවු,16 වත් වුනු තරුණ පිරිස සාසනයට එනවනම් හොඳයි. හතර පාරාජිකා වත් රකිනවනම් මේ නස්පැත්තිය වෙන්නෙ නෑ. රකින්න බැරිනම් බුදුන්ගේ නාමෙට , ගෙදර පලයල්ලා කියලතමයි කියන්න වෙන්නෙ.කුඩා සික්ෂාපද පවා රකින සිල්වන්ත සඟ පිරිස් අදටත් රටේ වැඩඉන්නව. අපි තරුණ කාලෙ සාසනයට ආවෙ කන්න නැතුව නෙවෙයි. ලොකු බලාපොරොත්තුවකින්.ඔබට දළදා සමිදු පිහිටයි !
මේ වගේ අවලම් පරයන්ට විරුද්ධව නිර්මාණයක් කිරීම ගැන ස්තූතියි
ආදර්ශමත් පණිවුඩයක්.බුදු සරණයි ❤️🙏
නියමයි විරිදුව හැමදාම ඔය වාගේ දේවල් වලට හඩ නගන්නේ ඔයා මල්ලි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
මේ වගේ අමනුස්සයින් නිර්දය උපහාසය ට ලක්විය යුතුමයි. ගොඩක් පින් නලින් පුතා ට මේ කරන්නා වූ සමාජ මෙහෙවර ට, තෙරැවන් සරණයි!
සම්පුර්ණ ඇත්ත සහෝදරයා. ලැජ්ජයි දැන් මේ දේවල් දැක්කම. මුන්ගෙන් කොහොමද අනුසාසන ගන්නේ අපි.
😍ඇත්ත කෙලින්ම කිවාට ඔයාට ගරුකරනවා මහත්තයෝ.ජය වේවා
Oyage adahase godak watinawa patya wesa genuth mewata waga keyannaone neda
නියමයි අයියෙ.බුදුසරණයි ඔයට..හැමදාම අදරේයි ❤❤
තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි
නියමයි නලීන් මල්ලි ඔබ කියන දේවල් ඇත්ත. (හොද ස්වාමීන්වහන්සේලාත් ඉන්නව🙏🙏🙏
මල්ලී කතාව අැත්ත තෙරුවන් සරණයි ඔයාට
සාසනය රකින්න බැරිනම් අනේ කරුණාකරලා සිඋරට අගෞරව නොකර යන්න යන්න
👍👍👍
බොහොමත්ම ස්තූතියි නලින් 💐 ගොඩක් අය කියන්නෙ මේ අය වැරදි කළාම ඒක පෙන්නලා දුන්නම ශාසනයට අගෞරවයක් කළා කියල. ඒ වුණත් කාටවත් වචනයක්වත් කියන්න ඉඩ නොතියා ඔබේ අදහස් දැක්වීමට ප්‍රණාමය 🙏
Excellent video. you're great, we need more people's like you for protect country. Good luck!
රසවත් aurin wiridu කියන ඔබ ගැන ආඩම්බර හිතෙනවා පුතා ❤
වචන ටික හරිම ලස්සනයි හැමදාම ඇත්ත කතාකරන එකට ස්තූතයි
අදත් නියමයි බලන් හිටියේ මේක එනකම් 🤗🤗
නියමයි නලින් අයියේ එක නම් සුපිරියටම කියනවා ඔයා බුදු සරනයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️
Hi
ආදරෙයි ඇ ❤❤❤😘😘😘🇱🇰🇱🇰🇱🇰 නලින් අය්යාගේ මුණ තමයි මරු 🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾😄😄😘😘😘😘❤❤❤❤ආදරෙයි නලින් අය්යේ මං මැලේෂියා
ලස්සනයි ඔයාගෙ විරිදුව. මුන් ඇවදින් ඉන්නෙ අපි පව් වලින් මුදවන්න නෙවෙයි , පව් දෙන්න. ඇත්ත ඇති සැටියෙන් හෙලි කලාට ඔයාට ගොඩක් පින් මල්ලී❤
අපගෙ.භවකතර.නිමාකරණ.වදාලන.ස්වාමින්වහන්සේ බුදු බණ.වදාලණ.ගෙෘවිරවණියිය අපට.සිටිනවා.සාදු🙏..මෙඅය.කාමයට.ගියඅය..ගැහැනු.වැරදියි.
නියම කතාව අයියා
අයියේ ඔයා ඇත්ත ඇති සැටියෙන් කතා කරන කෙනෙක්. ඔයාට ❤ .අය්යේ ඔයාට දෙවියන්ගේ රැකවරනය් පරිස්සමෙන් ඉන්න
ඇත්තටම මම හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ එක දාලද කියල බැලුවා මේ වගේ සිද්දි ගැන කොන්ද කෙලින් තියාගෙන හඬක් නගන්න ඉන්නෙ ඔයා විතරයි මම තෙරුවන් සරණයි
මමත් නලින් මේ කට video එකක් කරනකල් බලන් හිටියෙ.ඔයත් එහෙමද
අනිවාර්යයෙන් ඇත්ත ඇති සැටියෙන් කියන එකම කෙනා
@@renukadamayanthi8038 ඇයි අනේ ඔය හිරු එකෙත් කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් ලොවට කියනව කියල.😂
Oba ගැන ආඩම්බරයක් good job and message thank god bless
හරියටම හරි පුතේ ..ඔයාට ගොඩක් පිං මේ වගේ ආදර්ශමත් වචන ටිකක් ආගම දහම වෙනුවෙන් කතා කලාට අනේ රත්තරන් පුතේ මොනවද මේ පන්සල ඇතුලෙ සිද්ද වෙන්නේ ගැහැනු දැනගන්නත් ඕන චීවරය දාපු ස්වාමීන් වහන්සේ නමක්ගෙ සීලය බ්න්දහම ලැබෙන කර්ම විපාකය ..ගැන ..හාමුදුරුවන් වහන්සේ දැනගන්නත් ඕන කුසලයකට මහන උනා අකුසල් නොකර ඉන්න ..
නියමයි නියමයි එළකිරි වචන ටික හැමදාමත් වගේම අදත් ❤ ඉතින් මල්ලි ඒ හාමුදුරුවන්ගේ නෑදෑයො 2 😀😀😀😀 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න මල්ලි ❤❤❤❤❤🙏🙏🙏
ඇත්ත ඇනි සැට් යෙන් කකා කරන ඔබට බුදු සරනයි මල්ලි අපිත් පව්පුරවා ගන්වා මේ වාගෙ ස්වාමීන් වහන්සේලා නිසා
අම්මට හුකපන් වේසිගෙ පුතා
ඇයි තවත් මුන්ට අපි ස්වාමීන් වහන්සේලා කියන්නෙ.අහිංසක මිනිස්සු පූජා කරන අටපිරිකරය විකුණල ගෑණු එක්ක බුදියන හැත්ත.
Aththenma api sathutui,puthaa wagee aththa hariyatama,kiyana kelinma kalinma kiyana oba wani,tharuna,puthaa lata.❤❤❤❤❤
නියමයි නලින් මල්ලියො කට කෑවත් ඇත්ත කියනවා බුදුසරනයි මල්ලි❤️❤️❤️
අපේ naleen පුතාට budusarani davepehetai
විරිදු නලින් ඇත්තටම ඔයා සම්පතක්. මේ වාගේ හොර ඝණයි මෙන්ම අසාධාරණ සෑම දෙයකදි ම ඔබ ඒ බව ජනතාව ඉදිරියට ගෙන එන උතුම් පුද්ගලයෙකි
මල්ලි හරි මල්ලි
නලින් ඔයාගෙ කටෙ රත්තරන් දැමිමත්මදි ඔබ හැදූවැඩූ දෙමාපියන් බුදුවෙනවා බුදුසරණයි
Aththa
පුතේ බුදඅ සරනයි
සහතික ඇත්ත අයියා ඔයාට වරදින්නේ නැහැ කවදාවත් බුදු සරනයි ඔයාට ..මෙහෙම කුපාඩි නිසා දරැවෝ දහම්පාසල් යවන්නෙ ත් ඇගේ ලේ රත් වෙවී,මුන් නිසා අපි දාන මාන කොච්චර දුන්නත් හිතට පුදුම කලකිරීමක් වෙන්නේ,,මුන් බන කිය කිය බන තලනවා
ම්ට වඩා කාල කන්නි තව ඉන්නවා ඔයා කියපු ටික හොඳ ම හොඳ ඉ මම මුර අඉයා
જ
ඔබතුමා කියන්නේ ඇත්තම ඇත්ත මේ වගේ ඔය වගේ එවුන් එවුන් චීවරය ටත් අපහාසයක්
බුදුසරණයි මල්ලි ඔයාට දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️
Supiri virudutika Hora gana Huththigaputha.
සිවුරට අපහස නොකර අසහනෙනම් ගෑනියෙක් ගත්තනම් හරි මට හරි තරහක් එනවා නියමයි මල්ලි ඔයගෙ විරිදුව
සිවුර ඇඟේ ඔතා ගත්තා අර කෙල්ල නියම ගෞරවය ලැබුණේ. සිවුරක් අල්ලගෙන මෝඩ කථා.
සිවුර රෙදි කඩක් පමනයි. සිවුරට නෙවෙයි ගරැකල යුත්තේ ධර්මයට.
Oyata godak pin atha athisatiyen samajeta pennuwata
ගෑණියෙක්ගේ ගත්තොත් ඒ ගෑනි විතරයි.. සිවුර දාගෙන හිටියොත් ගමේ ගෑනු ටිකත් අනුභව කරලා ගමේ උන්ගෙ සල්ලි වලින් පිට කෑම ගෙනත් කන්නත් පුළුවන්..ගමේ අයට පිං කර ගන්න තියන අවස්ථාව නැති වෙන්නේ😢😢😢
සිවුරෙන් ඉවත් වෙලා ඇමනියල්ලා කො
තවත් මදිද උබලට ඔය අපහාස කලා , මේකෙ නෑනෙ මැස්සෙක් වත් වහලා නැති එවුන්. නෙදකින් අනුන්ගේ කුණු හොයන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ.
මම නම් කතෝලික ඒත් බුදු දහමට අපිත් හිස නමා ගෞරව කරනවා ඇත්තෙන්ම මේවගේ අයට ගෞරවනීය සිවුර ඇගේ දාගන මේ වැනි දේ කරන්න ඉඩ නොදෙන්න ඕන බුදු සරණයි 🙏🙏🙏
Pඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
🙏
හැම ආගමකම ඉන්නවා ඒ ඒ ආගම් කන පරයෝ,උන්ට ආගම් බේදයෙන් තොරව විරුද්ධ වෙන්න ඕනේ
මුන්ට දානයක් පූජා කරලා වැදලා ආව පින්වතුන්ට මොනවද හිතෙන්නේ .මටනන් හිතෙන්නේ කන්න වේලක් නැති බල්ලෙකුට දුන්නනම් කොච්චර වටිනවද
@@sawishkaheshan9857😂
මේ වගේ දේවල්වල ට විරිදු වෙන් වත් රට හැදෙයි යන අදිෂ්ටනයේ විරිදු ගයන කරන නලින් අයියා. ඔබට දළඳා සමිඳු පිහිටයි.ඔබට නලින් අයියා නිරතුරුවම දළඳා සමිඳුගේ ආරක්ෂවම ඇත වේවා,
Ela
Hema deyak karanne one nam yanne karunakarela gedare budunta agurewa nokare mokade Ake apita balepano . Niyami Dan Dan apite bane kiyanne wela tiyanne maye hite
උත්ත රිතර ස්වාම්න් වහාන්සේලාට මගේ නමස්කාරය වේවා !!!බුද්ඪ් ශාසන ඇමති තුමනි මෙ වගේ වැඩ කරන ස්වාම්න් වහාන්සේලා ගැන නිතිමය පියවරක් ගන්න
සියුර ගලවලා පලයන් පෙරේතය ..❤❤❤❤❤නලින් මල්ලි ඔයාට බුදු සරනයි
උතුම් සංග රත්නයට මාගේ ගෞරව නමස්කාරය.සිලය ආරක්ෂා කරන්න බැරි නම් චීවරය දාරගෙන ඉන්න එපා. තෙරුවන් සරණයි මල්ලි ඔයාට.
𝗕.𝘀.𝗺𝗮𝗹𝗹𝗶 𝗼𝘆𝗮𝘁𝗮.
බෞද්ධ අාගමට මම ගොඩක් ගරුකරනවා.මේ වගේ අය හින්දා හිතාගන්න බැහැ මුං බුදුරජාණන් වහන්සේගේ නිරිමලත්වයත් හැල්ලුවට ලක්වෙනවා.
මල්ලිට ස්තූති මේ ගැන සමාජයට පණිවිඩයක් දෙනවට.
ජේසු පිහිටය......!!!!
Buddha darmayata samada garu karami
ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමාපියන් ට බුදුසරණයි නලින් මල්ලි අපි රට ඉදන් ඔයාගේ විරිදු බලන්න නේ ❤️🙏🏾
❤👍
සහතික ඇත්ත අනිවාර්යයෙන්ම ඔබහරඅ නලින් මහත්මයා මෙි පවුකාරයෝ තමය 😢😢
ඇත්තෙන්ම සහෝදරයා ඔබ නියම චරිතයක් ඇත්ත ඇති සැටියෙන් කට කෑවත් කියනවා තෙරැවන් සරනයි
අමා මහ නිවනින් සැනසෙන්න වෙරදරනා ස්වාමීන්වහන්සේ ලාට මගේ උතුම් නමස්කාරයම වේවා ☸️💞
ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන නලින් ජය වෙවා
❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
Nice puthe 🤗🤗
Niyamai mun wage eun elawanna uone buddagamata ahpasayak ane manda Dan mona wenawada kiyala hitha ganna be nodakin
😂😂😂😂😂😂😂😂😂😂😂😂
😮😮😮😮😮😮😮
ඔබ නම් නියම දරුවෙක් හරියටම හරි කතාව බුදු සරනෛ ඔබට
නලින් මල්ලි,අපේ හිතේ
තිබුන කේන්තිය ටිකක් නිවුනා ඔයාගේ විරිදු අහලා.නියමයි මල්ලි වැරැද්දට රෙදි ගැලවෙන්න බැන්නා.හොද අයට තුති පුදමු මල්ලියෝ.
ඇත්ත ඇති හැටියෙන් කතා කරන ඔබට ජය මල්ලි තෙරුවන් සරණයි
මංගල සමරවික්‍රම කිව්ව කතාව දැන් දැන් ඇත්ත කියලා හිතෙනවා
සිවුරක් දගත්තු හැමොම ස්වමින් වහන්සේලා නෙමෙයි.. අපිට අයිතියක් නැහැ මහා සංඝරත්නයට වචන කියන්න. එත් මෙිවනි දෙවල් දැක්කම අපේ හිත් සසල වෙනවා .. අපේ බුදු දහමට මොනවාද මෙි වෙන්නේ කියලා..
ස්තුති ඔබෙි විරැදුවට..💐💐💐💐
සිල්වත් භික්ෂූන් වහන්සේලාට උතුම් දළදා සමිදු පිහිටයි
සිවුර ගලවල මොනව කරත් කමක් නෑ මේ නැති කරන්නෙ වටිනා බුදු දහම
ජයවේවා නලින් සහෝදරයා ,,මේ විරිදුව නම් අදට හරිම සාධාරණයි ,,නියම පද ගැලපුම,,නියම ගායනය හරිම අර්ථවත්,,තවත් මෙවැනිම විරිදු අපට ඉදිරිපත් කරන්න ,,ඔබ සමාජයට දුන්නෙ,හොද ආදර්ශයක් ,,ජයවේවා ජයවේවා ජයවේවා ,,
ඔබතුමාගේ අදහස හරියටම හරි. ඉතාම වටිනවා ඒ අදහස් ටික. පාරාජිකා ගනයට මේ පුද්ගලයා පත්වෙලා හමාරයි. බුදුන්ගේ කාලයේ සත්වයන් සමඟ පවා ලිංගික හැසිරුණු පුද්ගලයන් සිටියා. ඒක නිසා දර්ශනයේ හැටියට කාන්තාවක් ඇසුරු කරළ පුද්ගලයෙක් භික්ෂුවක් නොවන වඟ සෑමදෙනාම මතකයේ තබාගත යුතුය. සැබෑ විවේචනය සහ ආදර්ශයට ඉතාම ගරුකරමි. ඔබට තෙරුවන් සරණයි 🥰
නියමඊ නලින් මල්ලි 👌
ඇත්ත කතා කරන හොද දේ හොද විදියට ත් නරක දේ නරක විදියටත් විරිදුවෙන්
කියන නලින් මල්ලිට බුදුසරණයි ❤️🙏🏾
අවසානෙට ගැනු දෙන්න පටාචාර වෙල සාදු බුදු වෙලා දායකයො දෙවදත්තල වෙලා🤪සුපිරියට දුන්න විරුදු පාර වදින්නම සහො👍
පින්වත් සිල්වත් උතුම් මහා සංඝයා වහන්සේ ලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය වේවා
මල්ලි ඔයාගෙ කටේ රත්තරන් දන්න වටිනවා බුදු සරණනයි පරිස්සමෙන් මල්ලි ♥️
මේ දේ හෙලිකරපු කොල්ලො ටික ඇතුලෙ මෙහෙමත් නීතියක් තියනවානේ අපේ රටේ ලැජ්ජායි අයියේ නෙද.ඔයා හරි අයියා බුදු සරණයි ❤❤❤
අනිවාර්යයෙන් අයියා සහතික ඇත්ත
👌.නියමයි නලීන් මල්ලී..❤️වරද දුටු තැන ඇත්ත් කියන ඔබට ..ස්තුතියි...බුද්ද චීවරේටත්...ගරු නොකරන මුන්ට..දඩුවන් නැද්ද..😖..වගකිවයුතු අය නිහඩයි.
බුද්ද සාසනය කන්නේ නැතිව siura ගලවා යන්න ඔබට ස්තුති මල්ලි
කැලේ ගහක්මයි කියනවනෙ කැලේ නසන්නෙ.ඒ වගේ තමයි.අහිංසක මිනිස්සු දෙන අටපිරිකරය විකුණල මුන් ගෑණු එක්ක බුදියනවා.
Henge Henge ves bendata natanna une alipeta veradda ganayage
ඔය වගේ කාල කන්නි හොර ගනයෝ තව ඉන්නවා පුක් සුදන්ත හොර ගනයගෙ ඉදන් මේ වගේ දෙසපාලු බත් බැල පිම්බත් හොර ගනයන්ව මරා දැමිය යුතුමයි .💪💪💪💪මේ වගේ කාල කන්නි ගනයො නිසා සිඋරු පිම්බත්තු ඔක්කොම ගැන කල කිරෙනවා සත්තයි.👍👍👍නලින් සහොදරයා ඔබට බොහොම ඉස්තුතියී.රටක් වටින මේ වගේ අමන ස්‍රමනදාරින්ට කිවයුතු මසුරං විරිදු ටික ඔබේ මුවින් පැවසිම ගැන.
V good obathuma Niyama bawudayek.mama subapathanawa.obathumata deerga aawisa lebewa.
ඇත්තටම ඔබගේ කතාවට 100%ක් එකඟයි
අපිත් කියනවා සුමන කුපාඩි තට්ටයාට බුද්ධ සාසනෙ කන්නැතිව සිඋෘරගලවල තියලා ගෙදරපල කුපාඩි සුමන ඔබට දෙවිපිහිටයි සහොදරයා 🙏🙏🙏
Sqx
සුපිරියක් අයියේ වරදක් දැක්ක ගමන් විරිඳුවෙන් හැමෝටම හිතට වදින්නම කියනවා තවත් සත්‍ය දේ වෙවුවෙන් කතා කිරීමට ශක්තිය ලැබේවා ❤❤❤
ඔබගේ අදහස නිවැරදීයි
අපේ ගමෙි , උනපාන කියන චීවරදාරියෙකි👀 මෙී වගේ , උෘව අපි එලෙවිවා, ඔයාට සත්තකින්ම ආදරෙයි නලීන් මල්ලී , ජයමවෙීවා .👍❤✌
ඇත්තටම පුතේ , මේ වගේ කාලකණ්නින්ට කියන්න වචනත් නැහැ .. මෙවුන් අපිට පව් පුරවන්න සාසනේට ආව හොර තක්කඩි .....
ඇත්තටම මෙවුන් සාසනෙන් නෙරපා හරින්න ඕන ..
බුදු සරණයි පුතේ ඔයාට ...
අපේ බෞද්ධ දර්ශනය ලොව පුරා සුරැකිව.
ඇත්ත කතා කරන ඔයාට සියලුම දෙව්යන්ගෙ පිහිටයි පරිස්සමෙන් ඇත්ත කතා කරන අයට අද තැනක් නහැ.....ඩුබායි ඉන්න මම හැමදාම බලනව ඔයා දන හැමදෙක්ම ....
M
,mawaga sadanata apahasakarana ayta hodapadamkdunna akaganaobata magagavravya
සාසනය නැති කරන කාලකන්නි. නියමයි පුතේ. තෙරුවන් සරණයි
නියමයි නලින් ඔයා මේ රටට ආඩම්බරයක් නියම පිරිමියෙක් ඔයා හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නව මුන් මේ රටට හෙනයක් මේවැන් රිදෙන අය ඔයාට විරුද්ද වෙයි මොරාල් ඩවුන් කර ගන්න එපා මචන්
නිර්වාන ස්වර්ණ ද්වාරයෙන්. පිවිසු තිලෝසතුන්.....
සම්බෝදී රාජ පාද පද්ම වන්දනා කරම්.....
සාසනේ නසන හොරතක්කඩි චීවර දාරින්.....
පලවා හැරීමට සසුනෙන් කාලය ඇවිදින්..... 😔
ඒක ඇත්ත මල්ලි ape ගව්රවය සීලය රකින ස්වාමින්වහන්සේලට 🙏🙏🙏🙏
නලින් ඔයාගේ අදහස් ටික පට්ට වටිනවා...ඇත්ත ඇති සැටියෙන් දකිමු..👍
නියමයි නලින් වටිනා වචන පෙළක් මේ වගේ කල කනි බුදු දහම විනාස කරන්නව 👍👍👍🙏
ඇත්ත කතාව මල්ලී ඔබට බුදු සරණයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට හරිම කනගාටුයි
අපේ ලංකාව ගැන හරිම දුකයි අනේ මන්ද මල්ලි බුදු සරණ වේවා ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
Wow, Excellent Nalin. We salute and respect all monks who live according to the Vinayaka pitakaya guidelines established lord Buddha.
උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නය සරණ ගිය සියලූම පිංවත් ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.මේ වගේ මිනිස්සු නම් අනේ මන්දා උන් යන මග උන්ම කපාගෙන නිසා අපි ඒ අයට මුකුත් නොකියා ඉදිමු.තමන් වපුරාගත් දේ අනුව අපි හැමෝටම අස්වැන්න ලැබෙයි.ඒකයි ඇත්ත
ඇත්ත කර්මය දායාද කරගෙන අපි ජීවත් වෙන්නෙ.
තාමගේ සිත පිරිසිදු කර ගැනීමට වඩා දෙයක් නැත.
තමා ගැන කොතරම් සො බලන්න තියෙනවාද ...
අපි බාහිර සොයන විට අකුසල් වලට ගොදුරු වෙති
බුදු සරණයි
Ane ithin ape anik.sanga,mudalaalilaa ta theruwan ge pihitai..malli ubanam.maara ma.maarai.❤❤❤
උතුම් සංග රත්නයට මගේ නමස්කාරය වේවා ❤🙏 🙏🙏 ඇත්ත මල්ලි මේ වගේ අය නිසා උතුම් බුද්ධ සසනේම විනාශ කරනවා දෙසපලුවෝන්ට කඩේ යන මේ වගේ අසෝබන චරිත එලවලවන්නම තමයි ඔන ජිවත් වෙන්න අගහිගකම් වලට මහන කරපු අපරාධයට දෙමාපියන්ටත් හෙන ගහනවා එකම පව්ලේ 4 පස්දෙනා මහන කරනවා ජිවත් වෙන්න ඉගැන්වීම් සදහා එ නිසා එවා නතර උනොත් බුදුන්ගේ දෙසය රුකගන්න පුළුවන් මම දන්න පවුල් ඉන්නවා අම්මට පිට රටකට යන්න දරුවෝ මහණ කරපු ගැනු😂
Oya aththa kiyanne putha budusaranai
❤❤ඔයාට නලින් මේවා මෙහෙma හරි සමාජෙට කියලා දෙනවට ගොඩක් පින් මල්ලී❤❤❤
ඔබේ නිර්භිතකමට මගේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏👍
Mey kala kanniya thela wadi wela ewagema ganuth Dana ganna oni
නියමයි.... එල.. එල... මරු.. විරිදුවෙන් මුන්ගේ රෙදි ගලවපන් අයියේ. ඒක වෙනස්ම පහරක්. මෙවා ඔකුන්ට ගොඩක් රිදෙනව. අදරේ අයියේ ...
Gammk ayiya.
සහතික ඇත්ත මල්ලි නුඹට බුදු සරණයි
අපේ naleen.පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa
සිල්වත් ස්වාමීන් වහන්සේලාට අපේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඔයාට තෙරුවන් සරණයි මල්ලි. ❤
ඔබට දලදා සමිදු පිහිටයි පුතේ
Niyamai aiyae supiriyatama kiwa
බොහෝම අමාරුවෙන් දායකයින් දානෙ ටික හදාගන ගිහින් දුන්නම ඒව කලා තෙල වැඩිවෙලා සක්කිලි වැඩ කරන ගනයින්ට දැන්වත් දැඩි නීති ගත යුතුයි
😂😂😂
ඔව් තෙල් මන්දෙ මෝරලා මුන්ගේ
Sahodaraya.
you are 100% right
Keep up your good work.
Only people like you an make a change in Sri Lanka.
I am behind you 100% .
Excellent විරැදු පුතා. We are very proud of you!🙏🏻🙏🏻🙏🏻🙏🏻
සිල්වත් ගුණවත් සුවාම්න් වහන්සේලාට දළදා වහන්සේගේ පිහිටයි
බුදු සරණයි ඔබට මල්ලි
හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් කියන්න ශක්තිය ලැබේවා මලයන්ඩි තෙරුවන් සරණයි
Ape ratagena dawasin dawasa kalakirenawa.viridu tika mare maru බුදු saranai.
ඇත්තෙන්ම ඔබේ අදහස් නිවැරදියි.
පුංචි එවුං පැවිදි කරනඑක නවතලා ෴අඩුම අවු,16 වත් වුනු තරුණ පිරිස සාසනයට එනවනම් හොඳයි.
හතර පාරාජිකා වත් රකිනවනම් මේ නස්පැත්තිය වෙන්නෙ නෑ.
රකින්න බැරිනම් බුදුන්ගේ නාමෙට , ගෙදර පලයල්ලා කියලතමයි කියන්න වෙන්නෙ.
කුඩා සික්ෂාපද පවා රකින සිල්වන්ත සඟ පිරිස් අදටත් රටේ වැඩඉන්නව.
අපි තරුණ කාලෙ සාසනයට ආවෙ කන්න නැතුව නෙවෙයි. ලොකු බලාපොරොත්තුවකින්.
ඔබට දළදා සමිදු පිහිටයි !
මේ වගේ අවලම් පරයන්ට විරුද්ධව නිර්මාණයක් කිරීම ගැන ස්තූතියි
ආදර්ශමත් පණිවුඩයක්.බුදු සරණයි ❤️🙏
නියමයි විරිදුව හැමදාම ඔය වාගේ දේවල් වලට හඩ නගන්නේ ඔයා මල්ලි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
මේ වගේ අමනුස්සයින් නිර්දය උපහාසය ට ලක්විය යුතුමයි. ගොඩක් පින් නලින් පුතා ට මේ කරන්නා වූ සමාජ මෙහෙවර ට, තෙරැවන් සරණයි!
සම්පුර්ණ ඇත්ත සහෝදරයා. ලැජ්ජයි දැන් මේ දේවල් දැක්කම. මුන්ගෙන් කොහොමද අනුසාසන ගන්නේ අපි.
😍ඇත්ත කෙලින්ම කිවාට ඔයාට ගරුකරනවා මහත්තයෝ.ජය වේවා
Oyage adahase godak watinawa patya wesa genuth mewata waga keyannaone neda
නියමයි අයියෙ.බුදුසරණයි ඔයට..හැමදාම අදරේයි ❤❤
තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි
නියමයි නලීන් මල්ලි ඔබ කියන දේවල් ඇත්ත. (හොද ස්වාමීන්වහන්සේලාත් ඉන්නව🙏🙏🙏
මල්ලී කතාව අැත්ත තෙරුවන් සරණයි ඔයාට
සාසනය රකින්න බැරිනම් අනේ කරුණාකරලා සිඋරට අගෞරව නොකර යන්න යන්න
👍👍👍
බොහොමත්ම ස්තූතියි නලින් 💐 ගොඩක් අය කියන්නෙ මේ අය වැරදි කළාම ඒක පෙන්නලා දුන්නම ශාසනයට අගෞරවයක් කළා කියල. ඒ වුණත් කාටවත් වචනයක්වත් කියන්න ඉඩ නොතියා ඔබේ අදහස් දැක්වීමට ප්‍රණාමය 🙏
Excellent video. you're great, we need more people's like you for protect country.
Good luck!
රසවත් aurin wiridu කියන ඔබ ගැන ආඩම්බර හිතෙනවා පුතා ❤
වචන ටික හරිම ලස්සනයි හැමදාම ඇත්ත කතාකරන එකට ස්තූතයි
අදත් නියමයි බලන් හිටියේ මේක එනකම් 🤗🤗
නියමයි නලින් අයියේ එක නම් සුපිරියටම කියනවා ඔයා බුදු සරනයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️
Hi
ආදරෙයි ඇ ❤❤❤😘😘😘🇱🇰🇱🇰🇱🇰 නලින් අය්යාගේ මුණ තමයි මරු 🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾😄😄😘😘😘😘❤❤❤❤ආදරෙයි නලින් අය්යේ මං මැලේෂියා
ලස්සනයි ඔයාගෙ විරිදුව. මුන් ඇවදින් ඉන්නෙ අපි පව් වලින් මුදවන්න නෙවෙයි , පව් දෙන්න.
ඇත්ත ඇති සැටියෙන් හෙලි කලාට ඔයාට ගොඩක් පින් මල්ලී❤