Mage aachchiamma den 91 wanawa. Mama 2020 AL kale. Ammi bankuwe lawyer kenek. Mawa podi kale balagatthe aachchiamma. Aya mage deweni amma. Aya thamattha kola jathi wawala mallum hadanne kadala denawa. Aya teacher kenek. Mamai ayage kamathima minibiri. Mama Aya kamathima kama jathi hadala balagannawa.
සුබම සුභ උපන්දිනයක් වේවා වේවා වේවා අපේ රත්තරන් අම්මේ ඔබ තුමිය මගේ ආයුෂත් අරගෙන තවත් චිරත් කාලයක් වැජබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
Malli godak ලස්සනයි තෙරුවන් සරණයි ammata suba upandinak වේවා
අනේ හරිම උතුම් වැඩක්....නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා අම්මේ...තෙරුවන් සරනයි ...ලස්සනයි විරිදුව ඔබටත් බොහොම පිං තෙරුවන් සරනයි සහෝදරය❤️❤️❤️🌹🌹🌹🌹
සුන්දර සිනහව රඳවා ගයන විරිදු ලස්සනයි
පෙම්බර ලක් මවට මඟේ මල්ලි ඔයා පින්බරයි...❤️👍
Žthama una day bry you Yuutytiyifyyc
ඔබට තෙරුවන් සරණයි පුතේ .අම්මේ ඔබට ත්රිවිධරත්ණයේ සරණයි .
ලස්සනයි විරිදුව අම්මාට දීර්ඝායුෂ ලැබේවා
සුභ උපන් දිනයක් වෙිවා අමි මෙි විරිදුවත් ලස්සනයි
ඒ අම්මට දීර්ගායු වේවා තෙරුවන් සරනයි මල්ලි ඔයාටත් බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍👍👍
මැදපෙරදිග සහරා කතරේ සැඳෑ අඳුර ගලායන මෙවන් මොහොතක දෑස කදුලින් තෙමා දවසේ වැඩ නිමා කරමින්. වෙහෙස මහන්සි නිවා දමන්න ලස්සන සිංදු අහන්න විරුදු. නලීන් මල්ලියො ඔයාගෙ ම කටහඩින්. තෙරුවන් සරණයි මල්ලිට
අම්මා මතු බුදුවේවා !වාසනාවන්ත දරුවෝ ටිකක්. හැමෝටම බුදුසරණයි !
👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍🎂🎂👍🙏❤️🎂
සුපිරි අයියේ බුදු සරණයි ආදර අම්මේ ඔයාට subama suba upandhinayak වේවා දීර්ඝායුෂ වේවා අම්මා ta බුදු සරණයි
සුභම සුභ උපන්දිනක් වේවා අම්මේ 💖💖💖💖 දීර්ඝයු ලැබේවා 🌷🌷👈
ක
න
බුදුසරණයි අම්මේ 😭මටත් මගෙ අම්මා තාත්තා මතක් උනා 😭😭😭මං ඉන්නේ රට එයාල ලගට කවද යන්නද deiyena 😭😭😭මටත් මගෙ ආසයි මෙම මගෙ තාත්තාට මෙම විරිදුවක් adala දෙන්නකෝ 🙏මගෙ තාත්තාගේ උපන් දිනේ labana මාසේ 05/09🙏ප්ලීස් මගෙ තාත්තා මගෙ පණ 😭 ෆට්ටා මල්ලියෝ ඔයාට බුදුසරණයි 🙏🙏🙏
Suba upandinayak amma 💐💐💐💐💐💐💐 🤗🙏 ! Harima shook viridu Nalin 🇨🇦
Suba උපන් දිනයක් වේවා ආච්චියෙ දීර්ඝායුස ලැබේවා බුදු සරණයි
සුබ උපන් දිනයක් වෙවා අම්මෙ ඔයට තෙරුවන් සරනයි .
අයියෙ ඔයාගෙ විරිදු ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ඔයාටත්
සුබ උපන්දිනයක් වෙිවා අමිමෙි නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි
ලස්සනයි මල්ලි බුදුසරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා ආදරනීය අම්මේ සුභම සුභ උපන්දිනයක් වේවා
සූභ උපන්දිනයක් වේවා අචිචියි අම්මා දට. බුදු සරණයි 🎂🎂🎂❤️
ලස්සනයි විරුදූ මල්ලි, ඔයාලටත් බූදූ සරණයි...
Ammarha. Dirgausa. Wewa. Ane. Harima. Lassanai. Weriduwa. Malli. Oyatha. Jayawewa
🎂🎂🎂🎂🎂🎂 happy birthday to you බුදු සරනයි අමිමාට
අම්මට බුදු සරණයි සාදු සාදු සාදු
Budusaranai amme thawath kalayak niduk nirogiwa jeewath wenna one
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ඔයාට
👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🎂🎂🎂🎂😪
Ane ...lassanai..amme deergausha...obata..niduk nirogee suwa pathami suba upandink
Godaka lassanai viridu budu saranai amme
සුභ උපන් දිනයක් වේවා අම්මේ දීර්ඝායුෂ ඔබට ❤️
Very nice viridu
ආදරනීය මවට දීර්ගායු ලැබේවා" තෙරුවන් සරණයි"
හරි ලස්සනයි ඔයාගේ විරිදු
තෙරුවන් සරණයි මගේ රත්තරං අම්මට.දීර්ඝායුෂ වේවා ආදරෙයි අම්මේ.
අම්මේ ඔයාට දීර්ග ආයුෂ ලැබෙව බුදුසරණයි අම්මේ ඔයාට ලස්සනයි මල්ලියෝ බුදුසරණයි
budusaranai amme derga asuha ladewa viridu mallitath budusaranai harima lassanai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මල්ලි ඔයාගෙ viridu tik harim lassanai teruwan saranai
Suba upan dinak 🌺🌺🌺🌺 deergay lebewa amme oyat🔥🔥🔥🔥🔥🔥
සුබම සුබ උපන්දිනක් වේවා අම්මේ ජේසු පිහිටයි
සුබම සුබ උපන් දිනයක් වේවා ආච්චි අම්මා ට නිරෝගීදීර්ගායු ස ලැබේවා ආච්චි අම්මා ❤❤❤❤❤❤❤
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වෙිවා ඔයාට තවත් දිගු කාලයක් නිරෝගිව ජිවත් වෙන්න අමිමෙි 🙏🙏
OBE virdu lassanai thawa digukalayak subapathanawa
සුභ උපන් දිනයක් අම්මේ ඔයාට 🌷🌷🌷🌷⚘⚘⚘🌹🌹🌹🥀🥀💐💐🌸💮
සුභ ම සුභ උපන්දිනයක් වේවා අම්මේ ඔයාට.😘😘😘😘❤️❤️❤️🎂🎂🎂🎂😘😘😘දීර්ගායුශ ලැබේවා !
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා🎂🎂🎂🎂🎊🎊🎊🎊🎊❤️❤️❤️❤️🎁🎁🎁🎁 අම්මේ බුදු සරණයි .
Yŕwa7333344èe4645335675875a3e8.
ආදරනිය අම්මට බුදු සර්ස්නයි දිර්ගායුශ අත්වේවා
මේ අම්මා දකින කොට මගේ ආච්චි අම්මා මතක් උනා .මගේ පන ආච්චි අම්මා තමා .💓💓💓💓💓💓
Malle lassanai werdu oyatah amnatath bs
Lassanai. Godakma ...amme ...suba...upandinak....budusaranai
සුබඋපන්දියක්අමිිමෙ.මල්ලිලස්සනයි.ඔයාගෙ.විරැදුවෙ.අදහස්ටික
Budu saranai amme deergayu labewa. Godak lassanai malli oyage virudu oyatath sathara waram devi pihitai.
Mamata.budusaranai
සුබම සුබ උපන්දිනයක් වේවා අයියෙ ඔයාටත් බුදුසරනයි❤️🩹❤️🩹❤️🩹
Suba upandinayak wewa amme,,,,,deergausha labewa
සුභ උපන්දිනයක් වේවා ,,අම්මාට
ගොඩක් වාසනාවන්ත අම්මා කෙනෙක් පිං බර දරුවන් හැමෝටම ආදර්ශයක් වේවා
12:50
මල්ලි ලස්සනයි බුදුසරණයි
බුදු සරණයි අමිමෙ
ලස්සනයි අයියෙ
Suba upandinayak amme.ammata dirgaausha prarthana karanawa.
Budu saranai amme.
සුබ උපන් Dink Wawa අම්මට බුදුසරණ 🌷🌷🌷🌷🌷🌷🌷🌷
සුබම සුබ උපදිනයක් වේවා 🌻❤🌷🌻❤🌷🌻❤🌷🌻❤🌷 අම්ම්යො .අම්මට ආදරෙයි ආදරෙයි මුළු හදවතින්ම හැමදාම ❤🌿💞❤🌿💞❤🌿💞❤🌿💞 ඔබට දිර්ඝයුෂ ලැබේවා 🌿🌻🌿🌻🌿🌻🌿🌻🌻 .
M
8
හරිම ලස්සනයි 🌷🌷🌷 තෙරුවන් සරණයි 💖💖💖
Lassana ayyea. Oyata budhu saranay . Suba upan dhinayak achchi ammea
බුදු සරනයි අම්මේ 💕💜️💕🙏
Budusaranai Amma🙏 subaupandinayak wawa💐💖👍🇦🇪 sita
Lassanai budu saranai amme
නලින් අයියා ලස්සනයි ලස්සනයි ගොඩක් සිංදුව ඔයාටත් ඒ වගේම දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️❤️💪
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ ඔබට🎂🎂🎂🎂🎂🎂🎂🎂💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි බුදුසරණයි
මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා
😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏හරි ලස්සනයි මම රට
ගොඩක් ලස්සනයි
Subama suba upan dinayak wewa .theruwan saranai.
බුදු සරණයි අමිමා 😭🙏
Loke utumma wastuwa amma...amma kenek dena සෙනෙහසක් ...කිසිම dawasaka කාගෙන්වත් labbenne na..දීර්ඝායුෂ amme ඔබට ...
Suba upan dinayak amme.budu saranai..
Beautiful Viridu Performance by Highly Talented Viridu Nalin.
Suba pathum amme oyata budu saranai .aiye oyge me viridu walata mae putha godak kamathi eyata a6 oyage vidiyo bala bala raban gahanawa .oyata budu saranai 🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
නලින්..ඔයාගේ.කටහඩ...්භාවනාවක්..වගෙයි...මල්ලි...ඝියලුම.දෙවියනගේ...පිහිටයිබුදුඝරනයි...ඡෙඝු...ඝමිදුන්ගෙ..පිහිටයි
අත්තාමිමා..ඝුභ...උප්න්දිනයක්..වෙවා..බුදු...ඝරනයිඔබට..දිර්්ග...අායුඝ...ලැබෙවා...නලින්...මල්ලිටත්...ඝියලු..දෙවි...පිහිටයි
අමිමෙි බුදු සරණයි ඔයාට🙏🎂 😘❤️
Supiri daruwo
අනිවාරෙන්ම මල්ලි
සුබ උපන් දිනක් වේවා බුදු සරණයි
දෙමොපියන්ගේ වටිනාකම දරැවන් හට දැනේවා
ලස්සනයි මල් 🎉🎉🎉🎉🎉🎉🎉7
Suba subama upandinayakwawa ammata uthum thruwan saranai ❤️🎂❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Sub.a.subama..upandinayakwawa..Ammata..uthumthrwan..sarnai..malin.aiyaa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻
සුභඋපන්දියක්වෙිවා .අමිමෙි
සුබ උපන් දිනයක් අම්මේ ඔයාට
සුබ උපන් දිනයක් වෙව දිර්ග අයු ල ලැබෙවා අම්මෙ
Budu saranai ammaa 🌷🎁🎁🙇♀️
Subama suba upan dinak amme
මෙ විඩියෝ එක බැලුවම මතක් උනෙ මගෙ තාත්තාගේ අම්මා මෙ වගෙමයි
තෙරුවන් සරනයි
Super bro gbu.
Suda upana dinnayaka wewa ammata budu saranai 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සුබ උපන්දිනයක් අම්මේ 💕💕🌷🌷😍😍 budu saranai
ලස්සනයි 🌷🌷🌷🌷👍👍👍
Suba upan denyak wewa sudu ammi..🎂😘😘😘🌷🌷🌺🌷🌺💚💙❤🌺🌺🌺
Aye lasani veredu thava dura ynn theruvn sarni asai ahana lasana katahdk theyenva aye lasani veredu aie ahan ena asa hethuna 🙏🏽🤲🏿🤲🏾🤲🏾🤲🏾 alah deveynge peheta lebeva 🤲🏿🤲🏿🤲🏿🤲🏿🤲🏿🤲🏿🤲🏿🤲🏿
අම්මට බුදුසරණ
Niduk nirogi dirgayu wewa amme, thriwada rathne saranai
0789155649 imo
Mage aachchiamma den 91 wanawa. Mama 2020 AL kale. Ammi bankuwe lawyer kenek. Mawa podi kale balagatthe aachchiamma. Aya mage deweni amma. Aya thamattha kola jathi wawala mallum hadanne kadala denawa. Aya teacher kenek. Mamai ayage kamathima minibiri. Mama Aya kamathima kama jathi hadala balagannawa.
Mage ammata budusaranai
Subama suba upandinayak amme oyata❤️❤️❤️❤️❤️❤️
Dhirgayusha labewa Ammata
Budu saranai 🎂♥️
Siyalu demapiyanta budusarani
ලස්සනයි ගොඩක්