🙏🙏🙏 As a UNESCO heritage site these monuments are protected by UN. Its a magnificiant position of Buddha, by just watching it , it is enough to cleanse one's mind body and soul. Unbelievable how ancient artisans created these. Thanks for sharing this.
Salli tibunath minissu langa manussakama ne. Mae chuti putha nam pin wantha lamayek sujewa mista lebila teyenne budu saranaiy jesu pihitaiy hemadamath satutin inna.👍🏼🙏🙏🙏❤️
ඇත්තමයි, සුපිරි කොල්ලෙක් සුජීවා පවුලට එකතු වෙලා ඉන්නේ.. ඇත්තමයි සුජීවා මිස්ගේ පිනක්.. එයාගෙම පුතෙක් වගේ කතා කරන එකම එතුමියගේ සිල්වත්, දහමේ හැසිරීම පේනවා ❤️👍😘💐🙏🥰චුටුත් හරිම හොඳ හිතක් වයසට වඩා.. අන්ජලී නම් පොඩ්ඩක් මනස දියුණු වීමක් කර ගන්න වෙනවා ❤️😘👍💐😊
very true . පුදුමයි මෙහ් කොල්ලා මෙයාට set වෙච්ච එක ගැනනම් 🤔🤔🤔
❤
සිරීපාදේ යන්න කෝ
.❤ ඔයාලා හරි ලකී හොඳ දරුවෙක් පවුලට ලැබිලා. හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.
සුජීවාට තමා ❤ වැඩියෙන් සින්දුවලට.නම් නෙවි පින්වත්
බවක් තියනවා දරුවන්ට ආදරණීය මවක් ❤❤ සතුටින්ම ඉන්න ප්‍රාර්ථනා කරමි 💕💐💕💐💕💐🙏
ඔයාල දෙමලෙනුයි ඉංග්‍රීසියෙනුයි සිංහලෙන් ඔය කතා කරනකොට අපි නං හරි ආසයි අහන් ඉන්න.මගේ පොඩි ළමයි තුන්දෙනත් එක්කහරිම ආසාවෙන් බලනවා. දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂා තුනම ගැන එයාලටත් හැඟීමක් ඇතිවෙනවා.ඒ නිසා නිතරම ඔය වගේ භාෂා තුනෙන්ම කතා කරන්න.අපේ ළමයිට හරි වටිනවා.ළමයිනුත් ඉගෙන ගන්න ආස වෙනවා.භාෂාවන්වලට.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔයාල ඔක්කොමටම ., ඔයාලටම ගැලපෙන චුටි . ඔයා හරිම හොඳ කෙනෙක් එහෙම මග අසරණ වෙලා වාහනේ හදාගන්න උදව් කරන එක . අද කාලේ හරිම අඩුයි එහෙම උදව් කරන අය
අනේ ඔයාලා චෝයි...හරියට ආදරේ හිතෙනවා...god bless okkomalata ❤❤❤❤
නියමයි කියන්න තේරෙන්නෑ ❤️ හැමදේකින උගත් සුජීවා අම්මා ගොඩක් වාසනාවන්තයි❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමෝටම🙏❤️🌍
ඇන්ජි දැන් ලස්සන වෙලා හරිත so cute🌸💛... suji aunty evryday pretty ❤ ඔයාලා දඹුලු ඇවිත් ...😢 කලින් එනො කියලා පෝස්ට් එකක් වත් දැන්මා නම් සෙල්ෆියක් වත් ගන්න තිබ්බා හරි නොව්ටී අෆ්ෆා😏
Oya dbulled 😇
මන් ආසම පෞලක් තමඊ ඔයාලගේ පෞල අන්ජලිට මන් හරිම ආසයි රෝස් සහ චූටි පුතාටත්. සුජීවටත් කැමති ම චරිතටිකක් අපි හැමදාම ඔයාලගේ vlogs බලනවා සතුටින් ❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾..😍
37:09 මල් ආසන දෙක (2015 - 2019 අතර), පිළිමයේ ආරක්ෂණ ආවරණය නව ඉදිකිරීම්.
චූටි ...හරිම ආදරණීය කෙනෙක් ...හැමෝටම තෙරුවන් සරණයි ♥️♥️♥️
ඔන්න දාපු ගමන් බලන්න පටන් ගත්තා.... අනිවා reply එකක් ඕනී....ආදරෙයි ඔයාලට🤍
මේ වීඩියෝ එක බලද්දි ගිය පාර අම්මා රිසෝට් එකේ ඉදන් බැන බැන ගියපු එක මතක් උනා...ඔයාලට ලෑස්තිවෙන්න පරක්කු උන එකට😹❤️
අනේ ඔයාලා මේ වන්දනා ගමන් පවුලේ හැමෝම එක්ක ආදරෙන් යනකොට අපිට පුදුම සතුටක් දැනෙන්නේ.❤️ ඔයාලා වදින්න ගිය ඒ හැම වන්දනා ගමනකම වීඩියෝස් මම නිතරම බලනවා.❤ හරිම පින්වන්ත පවුලක්.
**ආයෙම යනකොට උදේම යන්න
Anju**
**ඔයාලට මගහැරුණු තැන ගොඩක් ලස්සනයි**
**උදේ හතහමාරට යටට වගේ හිටියහමත් යන්න පුළුවන්**
**ඒ ටයිම් රස්නෙ නැහැ**
😊😊🤗🤗🤗🤗🤗🤗
**අර අච්චාරු ප්ලේයර් නම් මරු**
**සුජිඅම්මා අච්චාරු ගත්තේ නැතුව**
**පුදුමයි**
**මේ වගේ Vlog එකක් ඉක්මනටම ගේන්න**
**දළදා සමිදු පිහිටයි**🙏🙏🙏🙏🙏
44:53 අනේ ඒම උදව්වක් කලාම තියෙන සතුට ❤ "අයියා ශෝක් නේ"🙊💕
බලාගෙනම ඉදිය channel එකට වේලා 🙊❤
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
චූටි මාර ගුන යහපත් කෙනෙක් තැනක් නොතනක් නැහැ මනුස්සයන්ට උදව් කරන්න හිතෙන එක ..සුජිවා මහත්මිය හරිම පින් වන්තයි..එකයි චූටි වගේ හොඳ දරුවෝ ලැබේන්නෙ ..බුදු සරණයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
කේ .සුජිවා කියන්නේ ජිවිතේ හොදටම අප්ඩෙට් වෙච්ච කාන්තාවක් හොදම ආදර්ශයක්...සුපිරි අංජලිගේ බාශාවෙන් කිව්වොත්
අපිත් රන්ගිරි දඹුලුගල ගියේ මේ time එකටමයි රෑ නිසා උඩට යන්න බැරිව ගියා. අමුතු සතුටක් දැනෙනවා ඔයාල ගැන ඇත්තටම හරි ශෝයි family එකක් හැමදාම ඔය වගේ සතුටින් 4 දෙනාටම ලස්සනට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
🙏🙏🙏 As a UNESCO heritage site these monuments are protected by UN. Its a magnificiant position of
Buddha, by just watching it , it is enough to cleanse one's mind body and soul. Unbelievable how ancient artisans created these.
Thanks for sharing this.
මෙ ඉන්නෙ මගෙ අංජලී ආදරෙයි හතරදෙනාටම ❤❤
ලස්සන family එකක් ඔයාලා හැමදාම සතුටින් ඉන්න හැමෝම😍😍❤️❤️❤️❤️
සුජීව ඇත්තටම මොනතරම් හොඳයි ද වැදගත් කෙනෙක් ...සමිත වගෙ උනා නම් අර පොඩි කොල්ලට දෙයියන්ගෙ පිහිටයි..බලන්න දුවව ඒ පුතා ට බාර,දීල මොනතරම් විස්වාසයක් තියෙනව ද චූටි පුතා ගැන ..බුදු දහමටත් ලැදී...තෙරුවණ් සරණයි පව්ලටම..
හරිම පින්වන්ත පව්ලක්, සුජීවා මැඩම් හරිම නිහතමානී කෙනෙක්, මම එක දවසක් කතා කළා, හරිම හොඳ කෙනෙක් , පරිසමින් වන්දනා කරලා එන්න බුදු සරණයි,
අක්කි මාත් දඹුල්ලේ..ඔයාලා ලගටම ඇවිත් 🥺❤
දබුල්ලට මම යන්නෙම දවල් හැබැයි ගොඩක් රස්නෙයි අමාරුයි දවල්ට 3 පහු වෙලා වගෙ ගියාම හොදයි අමාරුත් නැ බලන්නත් පුළුවන් නේ
Ane. Harima. Hoda. Kolu. Petiyek. Asarana. Unu. Welawaka. Kekuta. Udau. Karana. Eaka. Koi. Tharam. Uthum. Deyakda. Eayage. Hekiya. Api. Agaya. Karanna. One. Hoda. Amma. Kenek. Lebila. Thiyenawa. Mamath. Aukana. Lassanai. Neda. Kala wewa. Ithin. Sathutin. Inna. Aadarei❤❤❤❤❤❤❤
මන් ආසම පවුලක් ආදරෙයි අනේ ඔයාල හතර දෙනාටම❤
සුජිවා ආන්ටි චූටි ට දක්වන ආදරේ ට ආදරෙයි ❤❤❤😊😊😊
ඇත්තමයි100/2නැහැ මොහෙම හොද වැඩ කරන ඇය සුපිරිම සුපිරියි💜️💜️💜️❤️❤️❤️❤️
චුටි ඇත්තටම ගොඩක් හොද කෙනෙක් ❤
අක්කි හැමදාම vlogs දාන්නෙ මම class ගියාම 😶 vlog eka lassanayi hode ❤️❤️ සතියට එක vlog එකක් හරි දාන්න 🥹💕
අම්මා ගොඩක් ලස්සන වෙලා❤.අපිටත් කියන්නකෝ Face cream ගැන pls
Chooty wage aya hari adui hemoma e wage unanan aeththatama hodai 😇❤️❤️❤️❤️
මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
May the blessings of the noble triple gem be with you all, කමෙන්ට් බලන අයට දැහැත් විටක් වත් නැද්ද?
අන්ජලිගෙ ව්ලොග් එකක් දානකම් හිටියෙ හැමදාම ආදරෙයි 🎉🎉🎉🎉❤❤❤❤❤
My favourite family ❤ chuti will be the guardian to the whole family.like a gift from god.
පවු ඒ අම්මා❤❤❤❤❤❤😢😢😢😢
බලන් හිටියෙ දානකන්❤❤❤❤❤❤😊
හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි ❤️❤️❤️
ආදරෙයි ❤ ශෝයි ෆැමිලි එකක්😊❤
Aththenma awasane karapu deta katath hitha godak unu uba mkada ada kale baladdi e wahi sath gunawath xharitha godak aduyi manussayek pare වැටිලා හිටියත් ahaka balanyana thathweta path wela ehema baladda e malli dewiyek kyala mata hithenawa oyaage wasanawata e wage kenek hambune neda...eya witharak neweyi irhin oyala okkoma harima hodayi ආදරෙයි hodee😊😊
Aththatama supiri miss thundenama adarei okkotama ❤❤❤
Ane aththatama mata oyalawa hamu wenna thiyenam akkiyo..sujeewa auntyta mama godaaak adarei akki malli nangi oyalatath adarei..habavinma hamu wenawanam mama godaaak asai ❤️❤️❤️😘😘😘😊 theruwansaranai hamadama sathutin inna
Anjali oyalage family eka chuty nisa godaaaak lassana wela. Adarei hamoooma .❤❤❤❤❤
අනේ අනුරාධපුර එනව නම් කලිම් කිවා නම් ඔයාල ඔක්කොම එක්කන් ය්නව නේ ඇවිදින්න...මෙහෙ හැම තැනකම වගෙ....අයෙ එනව නම් කලිම් කියන්ඩෝ...අනිවාරෙන් එක්කන් යන්නම් බලන්න තියෙන තැන් වලට...දබුල්ලෙ යනව නම් උදේ යන එක ලෙසියි...ම්ම් ඉතිම් හැමෝටම ආදරෙයි මන් ආසම පවුලක් ❤️💯 බුදුසනයි 🙏❤️
Ane harima asawen beluwa. Game eka maru 😂 oyala 4 denagema hitha hodayi eka wagema ❤❤❤
Me kolla ammata hari aadarei anee ❤lobai ❤aadarei wasula okkotoma ❤❤
Supiri kollek adjutant hambune... kotipatiyo Europe ratawala kiyagana duwana unta adarshayak anaju❤
මොකක්ද අක්කා අපිට දැන්ද විඩියෝ දාන්නේ😂😂හ්ම් තරහයි මං😅😅😂😂😂
අංජලි අක්කි tamil කතා කරද්දි අහන් ඉන්න ආසයි❤
Hi..Im Angie ,u r Anjali.I am Angela.so lovely to see ual again.hv fun enjoy and keep us entertained. ❤❤❤❤lv to ual and ur pets
❤❤❤❤❤ ලස්සනයි budusaranai පරිස්සමෙන් ජයවේවා
Jolly family ekkk pin daham karagen jiwite widina family ekak bs oyala okktama
අම්මෝ තියෙන හුරතලේ සුජීවා ගෙ.
ආදරණීය පවුලක් 😘❤️
ආ පළවෙනි කමෙන්ට් එක මගෙන් වගේ....
අයියෝ කෝ බන් අලුත් vlog හැමදාම බලනවා පරන ඒවා බලනවා මේ දවස් වල
**අනේ**
😍😍😍🤗🥰🥰
akka kiyana eka hari ...chooti puta sundara charitayak .....akkalagawane inne...akkalage paule kenek narak wenna baanee .....budu saranai 4 denatama.....☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌chandika japan
අනේ දඹුල්ලේ ආවාද ❤❤
oyala lagatama aewith 😢❤ aukana lassani video eka ❤❤
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙහ් නැ කියන එක අංජලි නම් ඔප්පු කරා . චුටි ගැන කියද්දි එකපරට ඔයාට thanks කරන්න කිව්වම ...😬😬😬😬😬😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අම්මා ගානට shape කරන්න try කරා ... 😆
Aiya lebim oylge wasanawa❤ budusaranayi adareyi family ektm vlog blnw asawen❤
ලස්සනයි ආදරේ ගොඩක් ගොඩක්❤❤❤
Oyala dakenna mathi Asai mehenthalta Anawada❤❤❤❤
මම නම් දෙමළ කතා කරන්න දන්නෙ නෑ, හැබැයි මේකේ ( ක්ෂීරපථ මන්දාකිණිය ,Milky way Galaxy )ඉන්න සමහර පිස්සු හොල්මන් තනියම දෙමළ කතා කරනවා
ඔයාලා සියලු දෙනාටම ආදරෙයි! Ros පාඩුවේ ඉන්න හොඳ දරුවෙක්. (Anjalith හොඳයි.)❤❤❤❤
Oyalata aththtma adarei
Anjali kanda naginakota kiyana katha walata nam mata bada pellenna hina. Maru ane....😂😂😂
ආදරෙයී 💖😘💖😘💖😘පරිස්සමෙන් සතුටින් ඉන්න 💗💗💗💗💗බුදු සරනයි 💗💗💗💗💗💗💗💗
සුපිරි පැමිලි එකක් බුදුසරනයි
❤❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤❤😘
ආදරෙයි හැමෝටම ❤❤❤❤
💖ආ💖ද💖රෙ💖යි💖
Salli tibunath minissu langa manussakama ne. Mae chuti putha nam pin wantha lamayek sujewa mista lebila teyenne budu saranaiy jesu pihitaiy hemadamath satutin inna.👍🏼🙏🙏🙏❤️
Matath oyalawa dakinna one.asai oyala ekka katha karanna.vacation awama ennam oyalawa balanna.
So proud of you all.❤❤
කොහෙද දැන් කතා කරන්න
තෙරැවන්සරනයි❤
Thank u for your being...❤
Sujee ❤
Anjiee ❤
Chotu ❤
Chutiee ❤
අච්චාරැ 😳🤤❤️
**🙏 Well Come To The Dmabulla Cave Temple OF Srilanka-**
**The Gold Temple Of Srilanka 🇱🇰**
**Warmly Welcome 🤝**
**😊😊😊😊😊😊😊🙏🙏🙏🙏***
අපේ පැත්තේ ගිහින්❤❤❤
අපේ පැත්ත ❤❤
Anjoli dn ne hadunkuru seen rk😅
Ane akke oya nam mara shooiiii❤❤❤❤❤❤ ආදරෙයි godak ❤❤❤❤❤❤❤
"ඔයා ජරාවක්" 😹❤
Oyala shooook ane...
Love you all ❤❤
Open kellek Anjali ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤😊Adarai godak
Kaalekin oyalawa dakke.❤
Ehema hithanna epa kolla gana Anjali harima hoda lamayek kolla oyala wasanawanthai
Ane mihinthale yannath thibuna❤
Mama dabulla viharayata giya😊 eth udata negge na😊