Ado matat oni ban mun ekka adiyak gahanna. Apeth indiya ban mehema set ekak. Mam tamai hemadekama organiz karan ape ewnwa trip ehema ekkan gin me wage set wela atal ganne sindu kiyala. Clasical sindu patta ban me welawata. But dan ape ewn naha ban. Kattiyak marry karala un wenama lokawala. Hidata me kotu nil shirt eka adan inna bro wage apet indiya darbak gahanna puluwan ekek. Uth benda. Dan bona set ekata darbak gahanna ape ekek na ban. Mam me ubalage set wela me kiyana sindu balala godak happy wenawa. Ane math otana indiyanam kiyala hitenawa ban. Godak dukakut enawa. Dan mage yaluwo mehema nathi ekata. Asai ubalat ekka set wela mehema sindu kiyanna. Anika mam biwwot aniwa mulinma kiyana sindywa tamai me victor sirge gigiri gita rawe. Ubalata godak thankx ban mewa mehema video karala dammata. Apiwa e kaleta genichcha ubala. Kochara nidahasakda mehema adiyak gahala yaluwo ekka sinduwak kiyaddi. Hite tiyena prashna presher eka me okkoma tikakata hari nathiwela full chil ekak enne. Plz puluwannam matat adagahapan. Ekenma math enawa. Mawat ganin ubalage grouo ekata. Plz bro....
Blue Shirt 1 Andan Play Karana Aiya Sing Karanawa, Play Karanawa, Dance Ekakuth Ehemma Denawa. Kalaawa Nam Ekenma Phitala Thiyenawa Aiya Oyata. Team Ekama Supiri
මේ වගේ සෙට් එකක් හදාගන්න හරි අමාරුයි බං. බොන උන් හැම සෙට් එකේම හිටියට මේ වගේ තාලෙට දර්බක් එකක්, බොංගො එකක්, ගිටාර් එකක්, අඩු ගානෙ අප්පුඩියක් ගහගන්න හැමෝටම බෑ.. තව වීඩියෝස් දාපං.. සුපිරි! ජය ♥️♥️♥️
Sira kathawa..
ඒක ඇත්ත අයියේ100%
Aniw
Ow aiye bonnanath hariyata danne nathi ewun inne dan. Aswahak kata wahak wadinna epa set ekata
sirwtm
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ
උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟමඩලේ
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟමඩලේ
සුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වනපෙතේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
බැලුවට පස්සෙ පිස්සු වගේ. දොස්තර රස්සාව අතෑරලා දර්බක් එකක් ගහන්න හිතුනා. ❤ ❤ ❤
අපිට බෙහෙත් free නේද ?
අනිවා Free බෙහෙත් දෙන්නම්..
සිරාවටම මටත් ✌
😂
කරටි කැඩෙන්න බිලා දගලන උන්ට වඩා .මරම respect එකෙ තමන්ගෙ විනොදෙ ගන්න සෙට් එකක් පට්ට .
Munuth passe kohoma gedara giyada danne nane 😂 kohoma unath age kalauthu de age karanna oneee
Patta lassanaiii 😍
Supiri 👌👌❤️👍 brother 💯
සිරාවට... මේක වෙනම ආතල් එකක්...පට්ට
කෙටියෙන් ම කියනවනම් මාත් හොයන ජිවිතය තමයි මේක... සල්ලි කොච්චර හෙව්වත් මෙතන තියෙන ආතල් එක සල්ලි වලට ගන්න බෑ ............ආදරෙයි ❤️❤️❤️@රෝන්දේ ඔයාලා හැමෝටම....❤️
දර්බක් දෙකේ combination එක.. 😍
Guitar එකෙන් එන fill එක..😍
වැදගත්ම දේ... අත්පුඩියයි😍, මැදිං ice ගහන්නෙ නැතුව සෙට් එකම සිංදුව කියන එකයි.. 😍
වෙරිමරගාතෙ යන චල් එකයි.. 😁
ප්‍රතිපලය හරි සුන්දරයි මිත්‍රයා..❤️❤️❤️
විශේෂ ස්තූතිය: මෙච්චර ආතල් එකක් මැද්දෙ ආතල් කුඩු කරන්නෙ නැතුව කට පියාගෙන වීඩීයෝ කරපු අයියට..😘😘👍🏻👌🏻
ආසම ♥️♥️♥️
මාරම organization එකක් 😍
Supirima comment eka ban
කියන්න තිබුන ඔක්කෝම උඹ කියලා.... එළම... 👍 ආදරෙයි 😍 ඔක්කොටම
Supirima supiri
මගේ අයියලාත් ඔහොම පාටි දානවා . එතනට යන්න බැරි වුනත් මං ගෙට වෙලා අහන් ඉන්නවා.මේ අයියලා ටිකත් 👌 නියමයි.
මේක තමයි Ronde tuning point එක වුන සින්දුව..😍♥️. අදටත් ආසම එක
අනිව බ්‍රෝ.❤❤❤❤❤
Same
මාත් අහන්ට පටන්ගත්තේ මේකෙන් ❤️❤️❤️❤️❤️
බීමත් පුද්ගලයකු විසින් රාත්‍රී සමාජ ශාලාවක නර්ථනයේ යෙදෙන ස්ත්‍රියක් දෙස බලා සිටින්නාවූ සිදුවීමක් මෙහි අර්ථය වේ.....💗
umba adahas kale lolwemada.nethnam bonna purudu wemada kiyahanko..
@ Sadew nethmina උබ හුකාපන් 🙂❤️
ඔය සින්දුව ලියලා තියෙන්නේ එ වගේ මාතෲ කාවක් පාදක කරගෙන...😒
අයියෝ සදෙව් තමුසෙ මෙතනටත් ආවද?? 🤮🤮 මේක නොස්ටැල්ජියාව නෙවේ ට්‍රැක පැනපු විකාර කවි ලියන්න... පාඩුවෙ පලයන්කො ආතල් කුඩු කරන් නැතුව...🙏🙏🙏
thankzz
ඒක නම් පිස්සුවක්❤️සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ😍මේවා දැක්කම කොල්ලෙක් වුනා නම් කියලා හිතෙනවා😉සුුපිරිම සෙට් එකක්..බීලා බොරුවට රගන වුන් අතරේ ඔයාලා පට්ට👌
ithin moko apith ekka set wela bomu gammenma
👍👍👍👍👍
Ekanam sirama katawa
♥️
ඊලග ආත්මේ කොල්ලෙක් වෙන්ඩ පින් කරන්ඩ ලංකාවේ කෙල්ලෝ මේවා කරොත් නිවුස් වලටත් දායි 😂
මෙන්න සුපිරිම ආතල්... ඕක තමයි සෙට් වෙන එකේ රහ...
මම නම් මත්පැන් පානය කරන්නෙ නෑ මෙහෙම සෙට් වන්න පුලුවන් අයත් දක්ෂ අය දන්නවා. මත්පැන් පානය කලත් නැතත් සතුටින් දිවි ගෙවන එක කලයුතු යි. මෙදරැවන්නටජයෙන්ජයම❤❤❤❤❤❤😂😂😂❤❤
ටිකක් පානය කරානම් තමයි ඒකෙ රහ තෙරෙන්නෙ.මං කිව්වෙ සින්දුව කියන එකේ රහ😂
ඉස්සර නම් අපෙත් හිටියා ඔහොම සෙට් එකක් දැන් තාලෙට අත්පුඩියක් ගහන්න එකෙක් නෑ.. ඔක්කොම ජොබි වලට ගිහින් සෙට් එක ගැලවුනා.. ජය රෝන්දේ..🖤❤️🤟🥁👊
😘😘😘😘😘
මම කැමති එක රොන්දේ ලාගේ දක්ෂයා දර්බක්කේ ගහන කැප් එක දාපු අයියා❤️ ඔක්කොම දක්ෂයි සුපිරි සැප ගන්නවා සැපටම❤️😍
ගොඩක් ස්තූතියි ♥️✌🏻
@@Rondesrilanka 😍❤️
Thank you...🙏❤️
Math eyata kamathi...❤❤
රීබුක් ටීෂර්ට් ඇඳන් ඉන්න අයියා ඇඟෙන්ම ඇත්පුඩිය දෙනවා..🥰
😂😂😂
😃😃 ඔවු නේ බං
පිස්සු නෙහ් 😍😍
අනිවා ඒ වගෙ එවුන් අඩුයි. පොර මාරම සප් එකක්දෙනවා
Sirama yako❤❤
පිස්සුවක් අප්පා...බොන්න ඕනී මටත්....මේවනේ පාටී අනේ.. ආදරෙයි සෙට් එකේ අයියලා හැමෝටම ...
ගොඩක් ස්තූතියි.. 😄♥️✌🏻
@@Rondesrilanka ❤️🔥❤️🔥
🤣🤣🤣🤣🤣🤣
@@udishaisurinda5448 😂😂😂
Oh no isuu a you crsi
හිතුනා මාත් කොල්ලෙක් උනා නම් කියලා ❤️❤️❤️❤️ සුපිරි කස්ටියම
kollek wenna one na joliye inna...
@@anujithweerasuriya7173 😶
Ilove you
Oya pin karanna tawa atakota kollak wanna pluwan
නිල්පාට ශර්ට් එක ඇදන් දර්බක් එක ගහන අයියා නම් මරු 😍👍
මං කවද හරි රොන්දෙ යනව ඔයාල set එකතෙක්ක ... මං හරිම ආසාවෙන් අහන සිංදු set එකක් මේ... රෝන්දේ ඔයාලට හදවතින්ම ජය වේවා.......🤘🤘
සුදු දර්බග් එක ගහන අයියා නිසාම ගොඩක්ම ඔයාලා එක්ක සෙට් වුනා. ඒ වගේම ගිටාර් වාදනය , ගීත ගායනය සුපිරි.
පුළුවන්නම් මුන්ටත් කියහන්ලා කාලකන්නි බේ බද්දො කියලා බේ බද්දො තමයි හැබැයි කලාත්මක මිනිසුන් ටිකක් හදවතින්ම ආදරෙයි කොල්ලො ටික ♥🥰
අම්මෝ මට නම් මේ දර්බග් ගැහිල්ල කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ.මම ඊලඟ ආත්මේ පිරිමියෙක් වෙන්නේ මෙන්න දර්බග් එකක් මේ වගේ ප්ලේ කරන්න
ඔව් මමත් 😍😍🥰
අපිට මේ වීඩියෝ එක බලල අහල මෙච්චර ආතල් නම්.. එදා උන් මොන ආතල් එකක් ගන්න ඇතිද.... පට්ට ❤️❤️
ඒ අත්පුඩිය වෙනම ආතල් එකක් ❤️❤️
අත්පුඩිය ගහන මල්ලියා තමා හොදටම කරන්නේ ❤️
මටත් උබල එක්ක සෙට් වෙන්න තිබ්බනම්😰 මල් පාරක් ගහල මේ සින්දු ටික අහනව කියන්නෙ වෙනම සැපක් ඕයි❤️❤️ආදරෙයි තොපිට❤️
උබලා සෙට් වෙලා ආතල් ගන්නව.අපි සෙට් වෙලා උබලගේ ආතල් බලනවා එල බන් ෆට්ට එකෙන්ම තව ඕන 💖💖💖👌
සුපිරියක් ඉතින්.. කාලා බීලා ආතල් ගන්නව කියන්නේ මේකට තමා.. ඇහැවුවට ඇතිවෙන් නෑ...👍👍👍👍
දර්බක්ක ගහන කොටු ෂර්ට් එකනං පට්ට..අමුතුම ලුක් එකක්❤️❤️❤️❤
Ahhhh
🤗
Eakanam pissuwak..
Ammo ow..eyanam supurb❤️❤️
❤❤❤❤
වචන වලින් කමෙන්ට් කරන්න වචන මදි,ඒතරම් සුපිරි,මටත් මේවගේ අයියලා සෙට් එකක් හිටියා නම් කියලා හිතුනා,මේ වෙනකම් ඔයාලගේ විඩීයෝ කිසිම එකක් මිස් කරේ නෑ,ඒතරම් addict ,ජය වේවා අයියා,ගාල්ලේ ආවොත් කියන්න අනිව එනවා ඔයාල බලලා යන්න❤😊
මේක අහද්දි අපිට මෙහෙම chill එකක් එනවනන් එතන හිටියනන් කොහොම තියෙයිද....🤤🔥🔥♥️
නීල බිගු කැලත් ගහනවා ඔය වගේම රහට ..ඒකත් සැපක්..❤
මේක නම් දැන් පිස්සුවක් වෙලා❤❤
දිගටම අපිත් එක්ක ඉන්න ♥️✌🏻
Hm hm
උබලා සෙට් එක මරු බං මං මේ අඩියක් ගහන ගමන් බලන්නේ මාත් දවසක එන්නම් අඩියක් ගහන්න
මෙන්න මේකට තමයි කියන්නේ මිනිහෙක්ගේ විනෝද ජීවිතේ කියලා. බීලා හානවට වඩා මේක වෙනම ආතල් එකක් 🥰🥰🥰🥰🥰🥰
මේ නිල් ශර්ට් එකක් ඇදන් දබර්ක් එකෙ ගහන අය්යා මරූ..එයා play කරනවා කොච්චර බලන් හිටියත් එපා වෙන් නෑ🤩🤩🤩🤩🤗
Apitath ahema thama. 😊
@@Rondesrilanka 😀🤗
@@Rondesrilanka
කොහෙද සෙට්එක....??
@@vasanthakumara1974 වෙන්නප්පුව මීගමුව යාළුවෝ සෙට් එකක් පට්ට නිහතමානී කොල්ලෝ
@@Rondesrilanka aiyala set eka koheda kyannako
දර්බුක් අයියලා දෙන්නා තමයි වැඩේ සාර්තක වම ගොඩ දාන්නෙ...😘👍
ජය වේවා❤❤❤ පට්ට ආතල් සෙට් එකක් ඉතිම් සෙට් එකටම ආදරෙයි 👌👌
අඩේ මරු බන් මේ වගේ සෙට් එකක් තමා බන් සෙට් වෙන්න ඔනේ 😍😍🥰🥰😘😘
Patta yaluwane ලස්සනයි wachna na kiyanna asa ජයවේවා ❤❤❤❤❤❤
අඩේ මම මේක දැන් සියපාරකට වඩා අහලා ඇති ඒත් මේකේ රහ නම් අඩු වෙන්නේ නෑ. උබලා නම් සුපිරිම සෙට් එකක් බන්. වෙලාවක උබලා එක්ක අඩියක් ගහන්න ඕනි.
Gahamu gahamu👏👏
Ado matat oni ban mun ekka adiyak gahanna. Apeth indiya ban mehema set ekak. Mam tamai hemadekama organiz karan ape ewnwa trip ehema ekkan gin me wage set wela atal ganne sindu kiyala. Clasical sindu patta ban me welawata. But dan ape ewn naha ban. Kattiyak marry karala un wenama lokawala. Hidata me kotu nil shirt eka adan inna bro wage apet indiya darbak gahanna puluwan ekek. Uth benda. Dan bona set ekata darbak gahanna ape ekek na ban. Mam me ubalage set wela me kiyana sindu balala godak happy wenawa. Ane math otana indiyanam kiyala hitenawa ban. Godak dukakut enawa. Dan mage yaluwo mehema nathi ekata. Asai ubalat ekka set wela mehema sindu kiyanna. Anika mam biwwot aniwa mulinma kiyana sindywa tamai me victor sirge gigiri gita rawe. Ubalata godak thankx ban mewa mehema video karala dammata. Apiwa e kaleta genichcha ubala. Kochara nidahasakda mehema adiyak gahala yaluwo ekka sinduwak kiyaddi. Hite tiyena prashna presher eka me okkoma tikakata hari nathiwela full chil ekak enne. Plz puluwannam matat adagahapan. Ekenma math enawa. Mawat ganin ubalage grouo ekata. Plz bro....
Sira kathawa....
ඇත්තටම ....
මං මේ එකම සිංදුව අහලා තියෙනව දැන් 100 පාරකට වඩා...
Love 💘 you guys... ❤️❤️
Cap eka dagena inna aiyage nam mokakda
වැඩ කරන ගමන් හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඬවල් ටිකක්.. කට්ටියක්..🏅🏅
රත්තරං වටිනා යාළු කමක්.... මැද්දේ ලස්සනට ගලාගෙන යන සින්දුවක්... ආදරෙයි ජය වේවා හැමදාම මේ යාලු කම පවතීවා😘😘😍
ඉන්න හැම එකාම සුපිරියටම ආතල් එකක් දෙන ගමන් ආතල් එකක් ගන්නව...❤️😍
මේක නම් පිස්සුවක්...❤️🙏
ආසම එකක් හැමදේම අහන්න අපිට ලැබැන්න ඔනි ♥️🥺 ජය වෙන්න ඔනි හැමෝටම 😍❤️
ඇත්තටම නින්දට යන්න කලින් හැමදාම බලනවා..ඒ තරම් පිස්සුවක් වෙලා....නියමයි....මෙන්න නියම ආතල්...තව සින්දු ඕන අයියලා..ආදරෙයි ..❤️❤️👌👌👌
නියමයි...... පිස්සු හැදෙනවා .....ඔයාලා මරූ..... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ......
මයාලට බලන්න..දර්බක් එක ගහන දෙන්න දෙන්නටම දෙන තැන..ඔහේ ගාල කඩා ගත්තා වගේ ගහන්නේ නැහැ දෙන්නම ලස්සනට අවස්තාව ගන්නවා..සුපිරියක්....
ජය වේවා සෙට් එකටම... සුපිරි... සෙට් හිටියට තාලයට වාදනය ට ගායනය ට මදුවිතට දුමට ඔක්කොම එකට සුපිරි ...
සුපිරි තමයි හැමදාම බලනව ඔයගොල්ලෝ දාන වීඩියෝ නියමයි ජයවේවා හැමෝටම
❤❤❤❤❤❤
අඩො සිරාවටම එක පට්ට බන් ............උබලා තමා හොදටම කරලා තියෙන්නෙ
හරිම ලස්සනයි .ජිවිතය විදින්න හැමෝටම බැ.ඉදිරියටම යනවා 🤗🤗🤗🎈🎈🎈🎈🎈
Wow...excellent ..👍👌👌👌👌❤️දක්ෂ යෝ ටිකක් එකතු වුනා ම කොයිතරම් අපූරු ද....ඇත්තෙන්ම ඒ රසවින්දා ඉහලින් ම හැමෝටම good luck ....
අපිත් දර්බක් ගහනෝ ඒත් සිංදු කියන්න උනුයි අත්පුඩි ගහන්න උනුයි නෑ අනේ.ආසයි මේ වගේ දර්බක් එකක් ගහන්න🥺 වීඩියෝ කරපු අයියට තෙරුවන් සරනයි 🙂 අනිත් උන් ඔක්කොටමත් ජයම වෙන්නෝනෙ 😍😍😍😍
බිල ගොන් ආතල් ගන්නවට වඩා,,වලි දාගන්න උන් අතරේ.....මේ වගේ ආතල් ගන්න එක මරු...අනික මෙහෙම සෙට් එකක් හදා ගන්න පට්ට අමරුයි..බොන්න නම් ගොඩක් අය ඉන්නවා..හමදාමත් අදරෙන්,,,ගොඩාක් අසාවෙන් බලන වීඩියෝ ටිකක් මේ...💗💗💗💗💗💕💕💕💕❤️💓❤️💓💓❤️❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️❤️💓💓❤️❤️💓❤️💓❤️💓💓❤️💓❤️💓❤️💓❤️💓💓❤️
සුපිරි. මං program කීපයක්ම ඇහුවා. නියමෙට කරනවා 👍
#KArtSLEnt
තෙරුවන් සරණයි ඔයාලාගේ මේ අවන්කවම නිහතමානීව දෙන රසයට..🙏🔥❤🎶🎶🎶🎶💪
බීලා කොකු හොයන අපේ සමහරක් මල්ලිලාට මෙන්න විදිනවානම් ක්‍රම මල්ලිලා සියලු දෙවි පිහිටයි දවසක එන්න ව්රෙදිකාවට සංගීතයෙන් මේරට සුවපත් කරන්නට
ඖආල නියමයි.. ලස්සනය play කරනව හරි අවදානෙන් කියන්නෙත් ♥️🙏🏻
සුපිරි සෙට් එකක් බන්. හදවතින්ම සුභ පතනව උබලට
රෝන්දේ ❤️❤️❤️❤️❤️❤️ තනිකරම පිස්සුවක්....
ගර්බා එක ගහන එකා දන්නවා එ ගහන වෙලාවට ගහන සිගරට් එක ගහන්න බැරිව විදින දුක..😁😁😁❤❤❤❤❤
උබලගේ අහපු ලස්සනම එක මේක මට නම් solo එක ලෙෆ්ට් කරනවා අරූ 😍🤤❤️
කැප්එක දලා දර්බක් එක ගහන මල්ලිගේන් ගොඩාක් දේ කියවේනවා එ නිසා කොච්චර බැලුවත් ඇතිවේන්නේ නැහැ නිදහසේ රස විදිනකෝට අමුතුම රස විංදනයක් තියනවා මේක දිගටම කරන්න මල්ලිලා හැමොටම බුදුසරණයි ජය වේවා!!!👍👍👍
යකො අත්පුඩි ගහන එකා වෙනම ආතෙල් එකක් දෙනවා කියාන්කො😍😍😍
Ekenma
හීනියට ආතල් එක එන්න පටන් අරන් තියෙන්නෙ ඌට...😂😂
Ammapa
ado u dena athal eka balapanko mn u diha thama balan indiye ,,😀
ඌත් බීට් එකටම දෙනවා ඈ 😌
ලස්සනයි මචං ubalage සෙට් එක... කොහොම හරි අපි දිගට ම ubalage video බලනවා suppa
👌👌බුදුසරණයි සෙට් එකට ❤❤
මදුවිත පානය කිරීමේ නියම වින්දනය තරුණ පරම්පරාවට දැනුම් දෙනවට බොහොම පින්.........අඩියක් ගැහැව්වම මේ සින්දුම අහන්න හිතෙන තරමට හදවතට ලෙංගතු වෙලා
ඒක නම් පට්ට.. සිංදුව අහන් එක්කෙනෙක් දිහා විතරයි බලන් හිටියෙ.😌😁
parana love ekakda
Eyawa denne nam ba!!! 😂😂
Kawauda ane e
@@shalukahiran99 😂😂
දර්බක් එක ගහන අයියා නේද
මම මේක දාපු දවස් වලමයි බැලුවේ....අද ආයෙත් බැලුවා ...හරියටම මතක නෑ කොච්චර පාරක් ඇහුවද කියලා.....මේකෙන් අහලා මමත් පොඩ්ඩක් fun එකක් ගන්න වෙලාවක මේ සිංදුව apply කරලා බැලුවා සුපිරියටම සෙට් වුනා හොදේ.......උබලා සෙට් එකට සුභ අනාගතයක් brothers
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤️❤️❤️❤️
Apitath😁
දර්බග් අයිය බැදලද දන්නෑ ❤❤❤සුපිරි ,,,,විහිලු වට කිව්වෙ හොදේ😊
ඩර්බග් ගිල්ලම ඔහොම තමා පට්ටම සෙට් එක
මේ කොටස ම විතරක් අහපු වාර ගණන
හිතාගන්න බැරි තරම්.
මොකද ඒ තරම්ම නියමයි. වාදනය ගායනය කියලා වැඩක් නෑ ගින්දර වගේ.
බොන්න හිතුනා උබලා එක්ක සුපිරි සෙට් වෙමු මම Assistan director tele and film industry and actor api set wemu වෙලාවක ජයවේවා
කී වෙනි පාරද කියල අහන්නෙ හිතා ගන්න බෑ ❤️
බොනවා කියන්නෙ මේකට❤️😻
♥️♥️♥️
Ow yako😀💪
සුපිරි නේ..
බොන්නේ නැතුව බීවා වගේ ආතල් එකක් ගත්තැහැකී මේක බැලුවම...😅😍💖 සුපිරි
ෂැක් එකනම් පිස්සුවක් සහෝදරයා ❤😌
Suppa maru yaluwnea thawa sindu tikak karannako. Adrei godaaàak🤗🤗😉😉😉😋😋😋
wow😃 ,සුපිරි,දර්බක් දෑතට දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️👍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මචංලා...
Dawasata eka parak hari අනිවාර්යයෙන් me ahanawamai😍😍
ආදරෙයි සහෝදරයා ♥️✌🏻
Sitmravat
සුපිරි සෙට් එකහ් ඈ ආදරෙයි පැලෙන්න නයිසා ❤👌🤘
මේ වගෙ සැප සින්දුවක් ගහල ආතල් එකෙ අඩියක් ගහන්න සෙට් එකක් ඉන්නව කියන්නෙ ආධ්‍යාත්මික සුවය ❤️
eka parak oyalath ekka sinduwak kiyanna thiyanawanmmmm❤️❤️😍ආදරෙයි සෙට් එකට
අඩුවෙන්ම බොන්න වෙන්නෙත් සිංදුවට ගහන එකාට බං
අපෙත් ඉන්නව එකෙක් දර්බක් පලන එකෙක් ඌ මුඩිය පැගුවාම පිස්සු නටනව එලහ් බන් ආදරේයි සෙට් එකට❤️🙏
ඡිවිතේ විදින ලස්සන boys ලා 🎸🎸🎸🎸🎸
පිටි පස්සෙ ඉදන් කන පොර තමයි සුපිරි අතල් එක ගන්නෙ.
මරු super exelant.
වචන නෑ එකෙන්ම සුපිරි ෆට්ට මේවා තමයි නියම ෆන් 😘😘
♥️♥️♥️
මුන්ට යකෝ අතින් වියදම් කරලා බොන්න දුන්නත් පාඩු නෑනී . tip top 👌
පිස්සු හැදෙනවා...බුදු සරණයි ඔක්කොටම...❤️❤️❤️❤️
කට්ටිය එකතු වෙලා ඔය හැකියාව දියුණු කර ගන්න. Nice work .Good luck !
ඊලඟට දෙන්නකෝ ආත්මා ලියනගේ ගේ ලියතඹරා මුදු කුසුමකි ඈ සින්දුව
මේ වගේ තැනක බලන් හිටියත් පාඩු නෑ.එපා වෙන්නෙම නෑ
Blue Shirt 1 Andan Play Karana Aiya Sing Karanawa, Play Karanawa, Dance Ekakuth Ehemma Denawa. Kalaawa Nam Ekenma Phitala Thiyenawa Aiya Oyata. Team Ekama Supiri
මේක නම් පුදුම පිස්සුවක් ආදරෙයි ❤හැමෝටම පට්ට 💕සින්දු ටික
කියන්න වචන නැ😌❤️ සුපිරි සෙට් එක එකෙන්ම 😍❤️
Mamath meka dawasata eka sarayakwth balanawa supiri niyamai machan godakma thank karanna ona camara karana ekkenata nihadawa thamange raja kariya karanawa eya eka wachanayak hari kiuwoth video ekama aul wenawa thanks broo