Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Camera man.. නිහඬ වීරයා ආදරෙයි ඈ..
දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ...මහද විමනේ ආල සිතුවම්රුවන් රූ පිළිරූ මැවේ කිව මැන ඔබ කවුදෝ ළඳේ ....//දේහ ලතාවේ-රූ හිරු වරුනේ නොදැනී මේ නෙත යා වෙලා දිගු නිල් වරලේ- නිලුපුල් නයනේ සැඟ වේවා හද පාවෙලා මිනිදැල් පරදා -හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියාමනසේ ඇඳුනා -දෙනෙතින් මිදුනා සිහිනය සේ නොපෙනී ගියා මේ දිවි ගමනේ රන්ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා දිය කිඳුරිය සේ....🎶🎶දෙදෙනා හමු වී - පෙර දා සසරේ උන්නා සේ මට ලං වෙලා සුපුරුදු සුවඳයි - ඔබ ළඟ දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා හිරු දැක බිදෙනා - පිනි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන් වී නොයා රෑ තනි ඉවුරේ - ඈත ඉසවුව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ ඔබටයි මේ පෙම් ගීතිකා දිය කිඳුරිය සේ....🎶🎶
Tnx tnx ayya lyrics eka dammata mamath ethana idhan sindhuva kivva vage 🥰🥰 ithata marama sathutak
❤❤❤
මන් මේ දැන් ඔයාලත් එක්කම සින්දුවේ ජීවත් උනා ❤. නියමයි
ගින්දර මචං හැමදාමත් මෙ සහොදර කම තියා ගන්න කවදාවත් නැති කරගන්න එපා ලස්සනයි දිගු ගමනක් යන්න ලැබෙවා මගේ කොල්ලො සෙට්ටෙකට අදරේයි හැමදාම
සිංදුව ඉවර වෙනකල්ම අත්පුඩිය ඇහෙනවා හැම සිංදුවක ඒකත් එක්ක මාර ගැම්මක් ලස්සනක් තියෙනවා සිංදුවට ජයවේවා හැමෝටම. ❤දර්බග් ගහන දෙන්නා මරු ඈ
ඇඩෙනව ..බීල කාල මේක කරන්න පුලුවන් ..ඇත්තටම ඔලුවක් තියෙන උන්ට විතරමයි ෆට්ට සුපිරි ...ආදරෙයි හැමදාමත් ...🎵👍🎵🎧🎙️🎶🎹
සුපිරි
@@nipunchathura963 පතද සුපිරි pakkada සුපිරි ලොල්ලා කහනවට ඉපදුනු තොපි වගේ බල්ලන් අල්ලා බෙල්ලන් බැඳගෙන ගාලු වලින් යන තල් වල මාර කළ ප්‍රශ්නෙකට පානදුර කැටවත්ත බස් එකේ දී එකේදි ජැක් ගහපු බොරුවට බොරුවට 31 කවන්න මට බැරි වීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරන කැමති ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව මට ආරංචි වුණා ජනාධිපතිතුමා මාර්ගයෙන් උඹට සොරි වෙන බව දැනගත්තට පහළ තියපන් ඩෝං පාරක් දාන්න පොන්ඩ් එකට පලයන් උඹට සල්ලි එක්කම ජීවිතේ දෙන්නං ඒ වගේම තමයි ආදරේ කරන්න කෙනෙක් හොයාගනින් කසාද බැඳපු දහනවයක් මතක් කරල මහණ වෙලා නිවන් දැකලා ආපු ඉපදිලා පිස්සුවක් නටපන් මචං ragahala
❤
ජීවිතේ එපාමයි කියල හිතුව වෙලාවක මේ වගේ සින්දුවක් හරි කපුගේ මාස්ටර්ගෙ සින්දුවක් හරි පරණ සින්දුවක් හරි අහන් මනෝපාරක් ගහන එක තරම් තවත් දෙයක් නෑ ඉතින්...................... ඇස් දෙකෙන් කදුලු එන්නෙ මටවත් නොදැනිම............... සින්දුවල වචන ඒ තරම් හිතට මුමුණනවා................. 🥺🥺🥺❤️❤️❤️
☺️☺️
Ooiuyggghggbbibcguu😮❤❤
Ado sira kathavak machan respect🥺🥺❤
@@RasangaMadushani-ct9fx ❤️❤️
❤❤
අත්පුඩි ගහන එකා තමා නියම සැප ගන්නෙ ❤උබලත් එක්ක බොන්න ඕන දවසක 😍
අනේ පලයන් දේසික පුතා යන්න
@@rajuuncle5072 පුකේ අමාරුවද උබට මෝඩයා 😂
😅
U ohe gahanawa😂😂
දර්බුක ගැහිල්ලනම් සුපිරි.. උපතින්ම ආව හැකියාවක්
Sew vvcc dxsqqss
කෝ මහත්මයා ඉතාමත්ම හොඳ... එම කළ විසදුනු ඔබේ ගැටලු වලට.... මල් මාලා පුතා පිළිගන්නා අප ශ්‍රී නාමයට... ජීවන ක් අතරතුර ඔටෝ එක වී නිබන්ධ දිවි ගෙවන... හරකකු නොවන.. තණකොළ කන නුබ ගැටෙන ගැටෙන.... වළදින අදහසින් මෙන් සුර ගඟ අගන.... ජීවිතයට ගෝවා මලක් ගහගෙන.... ඔබේ සරම දිගේ ඔබ යන විට පාර දිගේ... mal පිපේ ඇතුලේ.... මල් කිනිත්තක ට පොල් වත්තක් දෙන්න.... පුළුවන් නම් ඒක තමයි ජීවිත කාලයේ සිදුවුණු වේදනාව සොහොන් ගැබක් තුළ පාලුව nidanna ....🔥❤️😋😘
දෙන්නගෙ අත් දෙක එක විදියට වදින එක නම්..👌👌
👏👏👏
සිරාම කථාව බන්🙂❤✓
ow ahh maru ayye gammak thamaa
Siraa
ඒකනම් සිරා ඈ💕
Supiri ,set ekama niyamai.❤️❤️❤️👍👍👊👊👊 ,
සුපිරි..අපි කොල්ලො නොවුනට..ඔය ගෙවන නිදසස් සතුට ලැබුණු ජීව්තයට අපිට කරන්න පුලුවන් එකම අත්වැල තමන්ගෙ මහත්තයට ඔය නිදහස විදින්න දීල සතුටින් ඒ දිහා බලන් ඉන්න එක.එතකොට එයත් සතුටින් මමත් සතුටින්
ඇත්තටම හරි ලස්සනයි සංගීත භාණ්ඩ හසුරුවන දරුවෝ ටික නම්
බොංගො දෙකේ අත් දෙක එක විදියටම යනවා පට්ට ඒක 😍😍 කැමරමන් best👌❤️
උබලනම් පට්ට කොල්ලො සෙට් එකක් ජරා පැත්තට යන්න එපාහොදේ
Aniwaryaen
දෙපාරකට වඩා අහපු අය මේ කොනට 💕💕💕💕💕💕
මට වෙනම කොනක් වෙන් කරන්න වෙනවා 😊😊
Dawsata 25s parak vithara ahana mama 😎❤💫
💕
Mamath bongo eken purudu una
10 kt wediy Aehuwa.👌💖
Patta kiyana wachana nha itin okkoma super mama ahuwa pinna male akath patta❤️
අහන්න පටන් ගත්තෙ, 👉පෙම් බැන්ඳ සිත් බැන්ඳ සින්දුවෙන්😍💓👈දැන් නම්.මේ සින්දු සෙට් එකම පිස්සුවක්😍
පෙර පිනකට සසරේ එකට පතාගෙන ඇවිල්ලා වගේ හැමෝම එකම පැත්තක ඉපදිලා අද ඔක්කොම සෙට් වෙලා එක එක්කෙනාට තියන හැකියාවල් වලින් ජීවිතේ විදින විදවන අයට ජීවිතේ විදිනගමන් මොහොතකට හරි ජීවිතේ විදින්න අවස්තාවක් දෙනවා පට්ට පිනක් සත්තකින්ම හදවතින්ම සුබපතනවා සහෝදරයෝ ඔක්කොටම තෙරුවන් සරනයි.. 🙏🙏🙏❤️❤️
අනේ කොල්ලෙක් උනානම් 🥺💔 අයියලා ටික මරු...👌👌 කාලා බීලා සින්දුවක් කියලා ජොලියේ ඉන්න හැමදාම...🤗🤗
❤😃
Kollek wennama oni ne jiwithe widinna
Ai apith kala bila imu meya sedda
මමත් කොල්ලෙක් වුනානම් අනේ ඔයාලා හොයාගෙන එනවාඇත්තමයි ඔයාලාගේ වැඩ එතරම්ම සුන්දරයි .ආ .
ආතල් ගන්න හැමෝම ඒව වීඩියෝ කරල ෆේස්බුක් දාන්නෙ නෑ අක්කෙ..😁🙈
Kollada kellada kiyala deyak ne satutin inna Jeewithe hoyaganna ettatà Haride hariyata vidinna
😄😄😄😄😄
@@karunarathnarathnayaka8728 wwwpf.l
@@kawindumadushanks5739 pl
බොන ඒවා තවත් රහ ඇති ඔහොම සිංදු ගහනකොට.. 😍🥃
Beat එක නම් ලසිදුව තමයි 😂😂 ඉස්කෝලෙ කාලෙ ඉදන් ඕක ඔහොමයි ♥️ ජය
Niyamai idiriyatath sindu dennaaa.supiri thama 😘😘😘😘👍👍👍👍👍
දර්බුක ගහන කෙනාගෙ හැකියාව නම් කියලා වැඩක් නෑ සුපිරියි...තව ලස්සන සින්දු දාන්ඩෝ..
Supiri
සෙට් එක❤️💪❤️පුරුදු මූණුත් එක්ක රෝන්දේ යන්න ආසයි හැමදාම❤️ ජය වේවා🙏
මරු ආ.... ❤
Oyalaga sindu tika man nitharama ahanawa.harima lassani.❤️❤️❤️❤️👍💕💞
Darbak nam super... eyada සම්පත් kiyannee... darbak දෑතට theruwan saranai... ❤❤❤❤
ආදරෙයි mg mnikala okkotama ❤️🤟😍
කියමැන ඔබ කවුදෝ කියන කොටසේ කවුරු හරි කොල්ලෙක් හොද වේරියේශන් එකක් අල්ලන්න යනවා..එක එහෙම්ම නැති වෙලා යනවා...ලස්සනයි එක.🥺❤
Ou mai lasshanai
පට්ටයි පට්ටයි හොදේ....බුදු සරනයි .ඔයාලට
Patta,patta,pattama patta machannla..........abudhabi inna mata puduma sapak danuna.......thanks......digataama sinndu kiyapalla......jayawewaaaaa.
මුල සිංදු වගේ නැතත් පට්ටයි. නියමයි. සුපිරි.එලම. ජයවේවා...
කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන. අපිටත් බලන්න මේ වගේ දාන්න ඕන. බේස් ගිටාරිස්ට් ඔයත් පට්ටයි හොඳේ.
ස්තූතියි මචං ♥️🙏🏻
Bass එක හින්ද වැඩේ සම්පූර්ණ යි😍
අනිත් කොල්ලො කම්කටොලුවලට පුවත්
ගිගිරි ගීත රාවේ තමා පට්ටම
Ow bn
එකගයි
eekata ghnna ekak awe na
පෙම් බැන්ඳ
එකඟයි 100%🤘
චොකලට් ගයාන් මතක් උනා ban👌
කොහොමද අයියලා ........දැනුත් අහනවා itin song එක 🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷
අපිටත් කියන්න මරු සෙට් එක
Maru maru brothers matath oylalath dwasak set wenn thibbanam shok aulk na api kohe idan hari set wemu ජයෙන් ජයම වෙවා බ්‍රොලා❤️💛💚..🎧
කාල බීලා සින්දුවක් කියලා ආත්ල් එකේ ඉන්න ඕනෙ 👍👌👌👌💚💐
Eka hari
❤️🔥
Gemmak thama kollo❤❤😊😊😊😊😊😊
දිගම රැවුල තියෙන අයියට ගොඩක් ආදරේ...........ලස්සනයි කොල්ලෝ ......😙😙😙😙😙😙😙😙😙දින්නා
චිලේදි සෙට් උනේ මරු සෙට් එකම බුදු සරණයි ඔක්කෝටම🙂❤️
Supirima a...❤
Man oyalage eka sinduwa dahapaarak withara balapu kenek..hama ekama ehemai..maarama lassanai..adarei hamotama..thawath hoda sindu ahanna balan innawa...rasawidinna balan innawa..budusaranai ❤❤❤❤❤
මෙවාගේ සෙට් වෙන්නත් පින තියෙන්න ඕනේ
ඔයාලා හැමෝම ඔය විදියට ඉන්න හැමදම ජේසු පිහිටයි ❤
🙏අම්මෝ කනට දැනෙන සනීපේ🙏 පට්ටා හරිද 👌 ඇඩෙන්නම කිවුවා
කහා..කැපා....උපරිමයෙන් කැපවීම හොදේ......එල එල මෑන් ගේ වොයිස් එකත් එල... සුපිරි සැපක්
රෝන්දේ සෙට් එකත් එක්ක මේ වගේ fun එකක් ගන්න ආසයි.. අපේ office එකෙත් සුපිරි සෙට් එකක් ඉන්නවා පුළුවන් නම් අපිට Chance එකක් දෙන්න
Ape FB page ekata msg ekak dala set wenne
@@Rondesrilanka අනිවාර්යෙන් thank you so much for your response ❤❤
Aiyala mallila ekka set eka supiri Sampa patta 🇮🇹🤜🤛
Welcome back guys, 👌 awesome, thanks for the new vedio song, all the best, life is short make it sweet, God bless you team.keep it up. 😊 🥰👍
set eke ina okoma patta
Good morning අයියලා ...........දැනුත් අහනවා song එක ........oyala song eka dunna වෙලාවෙ ඉඳලා ගොඩාක් wela ahuwa ..oyalage හැකියාව ගැන කියන්න matanam වචන madiiii.......හැමදාම ඔහොම කරගෙන යමු ඉදිරියට ...............ලස්සන song dila ape hith hadanawata ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks අයියලා ........budu saranai oyala හැමෝටම .....adarei .හැමදාම oyalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama godak ahuwa .Lassanai me ayage geetha .niyamai saho.hoda anagathayak oyalata
Darbuka නම් පිස්සුවක් අය්යේ.🤩🤩🤩🤩
Api italy niyamai lankavata enna hithe harima lassanai sahodarayo tika.koi tharama ahuvath madi.nitharama ahanavapissuvak vage 😍😍😍😘😘😘👍👍👍👍👍👍
වික සිත පැතුන් තමා සුපිරිම❤
Ane harima lassanai ❤️❤️❤️❤️❤️Kongo gahana dennage ath dekata budusaranai dewi pihitai ❤️❤️❤️❤️ oyala lassanai play karana hati
මුන් ගහන්නෙම ගල්...😂😂😂 මොනවා ගැහුවත් ගල් තරම් හරියන්නෙ නෑ...එල එල..👍👍👍💕
මුංගෙ සින්දු ඇහුවාම පිස්සු හැදෙනව බං🥴තනිවෙමු ඔබ මා මේ සැනකෙලියේ ඔබටය් මේ පෙම් ගීතිකා....... ආසම කොටස😊😊
Sindu hoya hoya ahanne ..පට්ට...❤❤❤❤👍👍👍👍👍🌹🌹🤸🤸🤸🤸🤸
1 million ගැහුවා එහෙනම් එල 🎉🎉🎉
බොන්න ඕනි මෙහෙමයි ජයෙන් ජය 🙏♥️
නියමායි කේල්ලනේ ගැම්මක් තමයී ❤️❤️❤️👍👍👍😊😊
රෝන්දෙ නම් darbuka තමා....🤩🥰❤🤗
මේ කොලුවො උඹට to කෙරෙන උවමනාව පුක දෙන්න උවමනාව තිබුන දෙගල්දොරුව මංසලට පැහැපත් එදින කඩමණ්ඩිය කඩමණ්ඩි ඉන්න බඩ තඩි මුදලාලි කෙනෙක් අනුර දාහත් දෙනෙකු කරගැනීම චාම් පට්ට පුකක් මත ඔයත් එක තාත්තා කැරලි පව් උපන් අක්කට දුන්නා වූ තේරුම මඩුවන් ඇතැම් ප්‍රභේද රණතුංග යන පරිප්පු කියන්න පුරුදු වෙමු කියා මම
maru sagoes .............adarei
අම්මෝ..මේකනම් පිස්සුවක්..මාර ලස්සනයි ..ගයනය වාදනය..සුපිරි..
Hamoma eka wage lassanta kiynwa. 👍👍👍 Dakinnath asai.. Hana Aya ne. Eka watinwa😉😉😀😀💖💖
හිතෙ උඩින් තියන හිනයක් 😌❤️
Love you guys...❤️🍻🥂 එනවා එනවා ලගදිම උබලාව බලලා යන්න හරී.... ආදරනියන් රැනක් ඉන්න ආදරනිය තැනක්....❤️ බොන්න ඕනානෑ.... උබලාගේ මේ රහාට වේරීවේනවා....🍻🥂❤️
බේස් පාට් ටිකක් ඇහෙනවා... 👌👌👌👌👍🏼
Patta machan ela kiei... ape collanata jaya weva. Hebei wediya bonna epa ban...adareiiii....
Elakiri ban..supiri...ekenma
Super excellent bro .oyawidiyatama I idiriyatama yamu
bongo king kenek thamaiii. 🤤 adareiii sampaaa 🖤🖤🖤
👏 👏 set eka supiri අන්තිම හරියේ
One of ma favourite... Nicely singing and playing. Again.. Darbuka drum (white) the best
Woooow Bess part ekath ekka niyamai ronde kollotika❤️❤️❤️❤️
Ada den අහනවා song එක .....🎷🎷🎷🎷🎷🎷🎷❤❤❤❤❤
අහන වාරයක් පාසා පින් දෙනවා අය්යාලා ටිකට❤this combination is meditation to me ❤
මේ සෙට් එකත් එක්ක අඩියක් ගහලා සින්දුවක් කියනවා කියන්නේ පට්ට වාසනාවක් තියෙන්න ඕනේ ❤️🥁🎹🎶
මියුරු පෙම්මදිරාවේ කියූ එදා mixgo වහන්සේ යන ගැසීමට පෙර ඔබ සැම මිතුරන් නැමට සතුරන් කියා කියන දේ අනිත්‍ය බව තේරුම් ගත්ත තේරුම්ගත්තේ තාරකා වහන්සේලා සියලුම දෙනාගේ පිටසක්වල ජීවීන්ගේ අඩිපති අල්ල මාර්ගත් තරගෙන් කුඩු කළ ප්‍රධාන කලින් දක්වා කාලය දීර්ඝ බෙදීම දීර්ග බෙදීම නවත්තන්න නම් වැඩක් නැත්නම් මං කනවා කියලත් කිව්වා වෙලා අපේ ඒ වෙලාවේ අනුගාමිකයන් සියලුම දැන් හරි එව්වෙ රැදෙව්වේ ඒ වෙලාවේ ජීවිත කාලයක් බඳින්න පුළුවන් තමයි ජීවිතය කියන්නෙ ජීවිතේ ආදරය ආදරෙයි පෙච්ච චප්පති පෙච්ච චප්පති බනිස් මේ කාලකන්නි ජීවිත කාලය තුළ අපි හැම දෙනාම හැමදෙනාම නිර්මාතෘ 500 මේ ලෝකයේ කාලකණ්නි හැත්ත තොපි වගේ තොපි වගේ පුන්‍ය
Lankawata apu gaman obala inana thenakata mama oyagena enawa machooo....ආදරෙයි wede..maruuuuuu....
Thank you
ඉන්න ටිකේ කාලා බීලා ආතල් එකේ ඉන්න කොල්ලො ටිකක් ❤good luck නියමයි
හරිම සුන්දර යි .........ඔයාලා සෙට් එකම නියමයි..........හරිම ලස්සනයි ........අර බෝතල් නැතිව නම් තවත් නියමයි
ආව ගමන් බැලුව මචන්ලා....පට්ටම ලස්සනයි...සාගරය බදු වේදනාවෝ සින්දුව අද හෙටම ඕන යාලුවනේ 🤩🤩🤩🤩
Asai ane😊
Ela ela brola camp eke hitiyath game jiwitheeta yanawa Ekenma adarei ❤❤
හැම එක්කෙනාම එක වගේ play කරනව කවුරුත් බොරු කරන්නෑ. මාරම වැඩ්ඩො ටිකක් තමයි.❤
කැන්දං යන්නං රන් මල් මාලා දාලා denawatheeee❤️
බොන්ගො ගහන කලු t shirt අයියා සුපිරි......💓ronde nam e ayya thmii.....
ලස්සනයි 👍👍👍
අඩෝ අඩෝ එක පට්ට ආ,,සෙට් වෙලා අඩියක් ගහන්න හිතෙනවා ඕයී
පට්ටයි මචංලා සුපිරි 😘😘😘😘
ගොඩාක් thanks අයියලා dennage name kiwata .........අලුත් song එක දෙන්න ඉක්මනින් ..............sathish perera kiyana ............ayadinne ne thunhithakinwath anukampawak ......kiyana song එක karannako please අයියලා .............
එල ඵල රෝන්දේ 👍💖.. මේකත් පට්ට 👍👍.. one more 👍👍.. ජය වේවා 🎼🎵🎶🎤🪘🎸🎧🎧🎧
උබලාගෙ සින්දු පිස්සුවෙන් වගේ අහනවා මේ ටිකේ, මේකත් සුපිරියක් තමා 🔥
ආයේ ඉතින් සුපිරිම සැප ❤ 🎶
patta brothers wel done asai set wenna ekenma ubalath ekka bro
Camera man.. නිහඬ වීරයා ආදරෙයි ඈ..
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ...
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ ....//
දේහ ලතාවේ-රූ හිරු වරුනේ
නොදැනී මේ නෙත යා වෙලා
දිගු නිල් වරලේ- නිලුපුල් නයනේ
සැඟ වේවා හද පාවෙලා
මිනිදැල් පරදා -හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා -දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ
රන්ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා
දිය කිඳුරිය සේ....🎶🎶
දෙදෙනා හමු වී - පෙර දා සසරේ
උන්නා සේ මට ලං වෙලා
සුපුරුදු සුවඳයි - ඔබ ළඟ දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිදෙනා - පිනි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන් වී නොයා
රෑ තනි ඉවුරේ - ඈත ඉසවුව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා
මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා
දිය කිඳුරිය සේ....🎶🎶
Tnx tnx ayya lyrics eka dammata mamath ethana idhan sindhuva kivva vage 🥰🥰 ithata marama sathutak
❤❤❤
මන් මේ දැන් ඔයාලත් එක්කම සින්දුවේ ජීවත් උනා ❤. නියමයි
ගින්දර මචං හැමදාමත් මෙ සහොදර කම තියා ගන්න කවදාවත් නැති කරගන්න එපා ලස්සනයි දිගු ගමනක් යන්න ලැබෙවා මගේ කොල්ලො සෙට්ටෙකට අදරේයි හැමදාම
සිංදුව ඉවර වෙනකල්ම අත්පුඩිය ඇහෙනවා හැම සිංදුවක ඒකත් එක්ක මාර ගැම්මක් ලස්සනක් තියෙනවා සිංදුවට ජයවේවා හැමෝටම. ❤දර්බග් ගහන දෙන්නා මරු ඈ
ඇඩෙනව ..බීල කාල මේක කරන්න පුලුවන් ..ඇත්තටම ඔලුවක් තියෙන උන්ට විතරමයි ෆට්ට සුපිරි ...ආදරෙයි හැමදාමත් ...🎵👍🎵🎧🎙️🎶🎹
සුපිරි
@@nipunchathura963 පතද සුපිරි pakkada සුපිරි ලොල්ලා කහනවට ඉපදුනු තොපි වගේ බල්ලන් අල්ලා බෙල්ලන් බැඳගෙන ගාලු වලින් යන තල් වල මාර කළ ප්‍රශ්නෙකට පානදුර කැටවත්ත බස් එකේ දී එකේදි ජැක් ගහපු බොරුවට බොරුවට 31 කවන්න මට බැරි වීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරන කැමති ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව මට ආරංචි වුණා ජනාධිපතිතුමා මාර්ගයෙන් උඹට සොරි වෙන බව දැනගත්තට පහළ තියපන් ඩෝං පාරක් දාන්න පොන්ඩ් එකට පලයන් උඹට සල්ලි එක්කම ජීවිතේ දෙන්නං ඒ වගේම තමයි ආදරේ කරන්න කෙනෙක් හොයාගනින් කසාද බැඳපු දහනවයක් මතක් කරල මහණ වෙලා නිවන් දැකලා ආපු ඉපදිලා පිස්සුවක් නටපන් මචං ragahala
❤
ජීවිතේ එපාමයි කියල හිතුව වෙලාවක මේ වගේ සින්දුවක් හරි කපුගේ මාස්ටර්ගෙ සින්දුවක් හරි පරණ සින්දුවක් හරි අහන් මනෝපාරක් ගහන එක තරම් තවත් දෙයක් නෑ ඉතින්...................... ඇස් දෙකෙන් කදුලු එන්නෙ මටවත් නොදැනිම............... සින්දුවල වචන ඒ තරම් හිතට මුමුණනවා................. 🥺🥺🥺❤️❤️❤️
☺️☺️
Ooiuyggghggbbibcguu😮❤❤
Ado sira kathavak machan respect🥺🥺❤
@@RasangaMadushani-ct9fx ❤️❤️
❤❤
අත්පුඩි ගහන එකා තමා නියම සැප ගන්නෙ ❤
උබලත් එක්ක බොන්න ඕන දවසක 😍
අනේ පලයන් දේසික පුතා යන්න
@@rajuuncle5072 පුකේ අමාරුවද උබට මෝඩයා 😂
😅
U ohe gahanawa😂😂
දර්බුක ගැහිල්ලනම් සුපිරි.. උපතින්ම ආව හැකියාවක්
Sew vvcc dxsqqss
කෝ මහත්මයා ඉතාමත්ම හොඳ... එම කළ විසදුනු ඔබේ ගැටලු වලට.... මල් මාලා පුතා පිළිගන්නා අප ශ්‍රී නාමයට...
ජීවන ක් අතරතුර ඔටෝ එක වී නිබන්ධ දිවි ගෙවන... හරකකු නොවන..
තණකොළ කන නුබ ගැටෙන ගැටෙන.... වළදින අදහසින් මෙන් සුර ගඟ අගන.... ජීවිතයට ගෝවා මලක් ගහගෙන.... ඔබේ සරම දිගේ ඔබ යන විට පාර දිගේ... mal පිපේ ඇතුලේ.... මල් කිනිත්තක ට පොල් වත්තක් දෙන්න.... පුළුවන් නම් ඒක තමයි ජීවිත කාලයේ සිදුවුණු වේදනාව සොහොන් ගැබක් තුළ පාලුව nidanna ....🔥❤️😋😘
දෙන්නගෙ අත් දෙක එක විදියට වදින එක නම්..👌👌
👏👏👏
සිරාම කථාව බන්🙂❤✓
ow ahh maru ayye gammak thamaa
Siraa
ඒකනම් සිරා ඈ💕
Supiri ,set ekama niyamai.❤️❤️❤️👍👍👊👊👊 ,
සුපිරි..අපි කොල්ලො නොවුනට..ඔය ගෙවන නිදසස් සතුට ලැබුණු ජීව්තයට අපිට කරන්න පුලුවන් එකම අත්වැල තමන්ගෙ මහත්තයට ඔය නිදහස විදින්න දීල සතුටින් ඒ දිහා බලන් ඉන්න එක.එතකොට එයත් සතුටින් මමත් සතුටින්
ඇත්තටම හරි ලස්සනයි සංගීත භාණ්ඩ හසුරුවන දරුවෝ ටික නම්
බොංගො දෙකේ අත් දෙක එක විදියටම යනවා පට්ට ඒක 😍😍 කැමරමන් best👌❤️
උබලනම් පට්ට කොල්ලො සෙට් එකක් ජරා පැත්තට යන්න එපාහොදේ
Aniwaryaen
දෙපාරකට වඩා අහපු අය මේ කොනට 💕💕💕💕💕💕
මට වෙනම කොනක් වෙන් කරන්න වෙනවා 😊😊
Dawsata 25s parak vithara ahana mama 😎❤💫
💕
Mamath bongo eken purudu una
10 kt wediy Aehuwa.👌💖
Patta kiyana wachana nha itin okkoma super mama ahuwa pinna male akath patta❤️
අහන්න පටන් ගත්තෙ,
👉පෙම් බැන්ඳ සිත් බැන්ඳ සින්දුවෙන්😍💓👈
දැන් නම්.මේ සින්දු සෙට් එකම පිස්සුවක්😍
පෙර පිනකට සසරේ එකට පතාගෙන ඇවිල්ලා වගේ හැමෝම එකම පැත්තක ඉපදිලා අද ඔක්කොම සෙට් වෙලා එක එක්කෙනාට තියන හැකියාවල් වලින් ජීවිතේ විදින විදවන අයට ජීවිතේ විදිනගමන් මොහොතකට හරි ජීවිතේ විදින්න අවස්තාවක් දෙනවා පට්ට පිනක් සත්තකින්ම හදවතින්ම සුබපතනවා සහෝදරයෝ ඔක්කොටම තෙරුවන් සරනයි.. 🙏🙏🙏❤️❤️
අනේ කොල්ලෙක් උනානම් 🥺💔 අයියලා ටික මරු...👌👌 කාලා බීලා සින්දුවක් කියලා ජොලියේ ඉන්න හැමදාම...🤗🤗
❤😃
Kollek wennama oni ne jiwithe widinna
Ai apith kala bila imu meya sedda
❤❤❤
මමත් කොල්ලෙක් වුනානම් අනේ ඔයාලා හොයාගෙන එනවාඇත්තමයි ඔයාලාගේ වැඩ එතරම්ම සුන්දරයි .ආ .
ආතල් ගන්න හැමෝම ඒව වීඩියෝ කරල ෆේස්බුක් දාන්නෙ නෑ අක්කෙ..😁🙈
Kollada kellada kiyala deyak ne satutin inna
Jeewithe hoyaganna ettatà
Haride hariyata vidinna
😄😄😄😄😄
@@karunarathnarathnayaka8728 wwwpf.l
@@kawindumadushanks5739 pl
බොන ඒවා තවත් රහ ඇති ඔහොම සිංදු ගහනකොට.. 😍🥃
Beat එක නම් ලසිදුව තමයි 😂😂 ඉස්කෝලෙ කාලෙ ඉදන් ඕක ඔහොමයි ♥️ ජය
Niyamai idiriyatath sindu dennaaa.supiri thama 😘😘😘😘👍👍👍👍👍
දර්බුක ගහන කෙනාගෙ හැකියාව නම් කියලා වැඩක් නෑ සුපිරියි...තව ලස්සන සින්දු දාන්ඩෝ..
Supiri
සෙට් එක❤️💪❤️පුරුදු මූණුත් එක්ක රෝන්දේ යන්න ආසයි හැමදාම❤️ ජය වේවා🙏
මරු ආ.... ❤
Oyalaga sindu tika man nitharama ahanawa.harima lassani.❤️❤️❤️❤️👍💕💞
Darbak nam super... eyada සම්පත් kiyannee... darbak දෑතට theruwan saranai... ❤❤❤❤
ආදරෙයි mg mnikala okkotama ❤️🤟😍
කියමැන ඔබ කවුදෝ කියන කොටසේ කවුරු හරි කොල්ලෙක් හොද වේරියේශන් එකක් අල්ලන්න යනවා..එක එහෙම්ම නැති වෙලා යනවා...ලස්සනයි එක.🥺❤
Ou mai lasshanai
පට්ටයි පට්ටයි හොදේ....බුදු සරනයි .ඔයාලට
Patta,patta,pattama patta machannla..........abudhabi inna mata puduma sapak danuna.......thanks......digataama sinndu kiyapalla......jayawewaaaaa.
මුල සිංදු වගේ නැතත් පට්ටයි. නියමයි. සුපිරි.එලම. ජයවේවා...
කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන. අපිටත් බලන්න මේ වගේ දාන්න ඕන. බේස් ගිටාරිස්ට් ඔයත් පට්ටයි හොඳේ.
ස්තූතියි මචං ♥️🙏🏻
Bass එක හින්ද වැඩේ සම්පූර්ණ යි😍
අනිත් කොල්ලො කම්කටොලුවලට පුවත්
ගිගිරි ගීත රාවේ තමා පට්ටම
Ow bn
එකගයි
eekata ghnna ekak awe na
පෙම් බැන්ඳ
එකඟයි 100%🤘
චොකලට් ගයාන් මතක් උනා ban👌
කොහොමද අයියලා ........දැනුත් අහනවා itin song එක 🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷
අපිටත් කියන්න මරු සෙට් එක
Maru maru brothers matath oylalath dwasak set wenn thibbanam shok aulk na api kohe idan hari set wemu ජයෙන් ජයම වෙවා බ්‍රොලා❤️💛💚..🎧
කාල බීලා සින්දුවක් කියලා ආත්ල් එකේ ඉන්න ඕනෙ 👍👌👌👌💚💐
Eka hari
❤️🔥
Gemmak thama kollo❤❤😊😊😊😊😊😊
දිගම රැවුල තියෙන අයියට ගොඩක් ආදරේ...........ලස්සනයි කොල්ලෝ .
.....😙😙😙😙😙😙😙😙😙දින්නා
චිලේදි සෙට් උනේ මරු සෙට් එකම බුදු සරණයි ඔක්කෝටම🙂❤️
Supirima a...❤
Man oyalage eka sinduwa dahapaarak withara balapu kenek..hama ekama ehemai..maarama lassanai..adarei hamotama..thawath hoda sindu ahanna balan innawa...rasawidinna balan innawa..budusaranai ❤❤❤❤❤
මෙවාගේ සෙට් වෙන්නත් පින තියෙන්න ඕනේ
ඔයාලා හැමෝම ඔය විදියට ඉන්න හැමදම ජේසු පිහිටයි ❤
🙏අම්මෝ කනට දැනෙන සනීපේ🙏 පට්ටා හරිද 👌 ඇඩෙන්නම කිවුවා
කහා..කැපා....උපරිමයෙන් කැපවීම හොදේ......එල එල මෑන් ගේ වොයිස් එකත් එල... සුපිරි සැපක්
රෝන්දේ සෙට් එකත් එක්ක මේ වගේ fun එකක් ගන්න ආසයි.. අපේ office එකෙත් සුපිරි සෙට් එකක් ඉන්නවා පුළුවන් නම් අපිට Chance එකක් දෙන්න
Ape FB page ekata msg ekak dala set wenne
@@Rondesrilanka අනිවාර්යෙන් thank you so much for your response ❤❤
Aiyala mallila ekka set eka supiri Sampa patta 🇮🇹🤜🤛
Welcome back guys, 👌 awesome, thanks for the new vedio song, all the best, life is short make it sweet, God bless you team.keep it up. 😊 🥰👍
set eke ina okoma patta
Good morning අයියලා ...........දැනුත් අහනවා song එක ........oyala song eka dunna වෙලාවෙ ඉඳලා ගොඩාක් wela ahuwa ..oyalage හැකියාව ගැන කියන්න matanam වචන madiiii.......හැමදාම ඔහොම කරගෙන යමු ඉදිරියට ...............ලස්සන song dila ape hith hadanawata ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks අයියලා ........budu saranai oyala හැමෝටම .....adarei .හැමදාම oyalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama godak ahuwa .Lassanai me ayage geetha .niyamai saho.hoda anagathayak oyalata
Darbuka නම් පිස්සුවක් අය්යේ.🤩🤩🤩🤩
Api italy niyamai lankavata enna hithe harima lassanai sahodarayo tika.koi tharama ahuvath madi.nitharama ahanavapissuvak vage 😍😍😍😘😘😘👍👍👍👍👍👍
වික සිත පැතුන් තමා සුපිරිම❤
Ane harima lassanai ❤️❤️❤️❤️❤️
Kongo gahana dennage ath dekata budusaranai dewi pihitai ❤️❤️❤️❤️ oyala lassanai play karana hati
මුන් ගහන්නෙම ගල්...😂😂😂 මොනවා ගැහුවත් ගල් තරම් හරියන්නෙ නෑ...එල එල..👍👍👍💕
මුංගෙ සින්දු ඇහුවාම පිස්සු හැදෙනව බං🥴
තනිවෙමු ඔබ මා මේ සැනකෙලියේ
ඔබටය් මේ පෙම් ගීතිකා....... ආසම කොටස😊😊
Sindu hoya hoya ahanne ..පට්ට...❤❤❤❤👍👍👍👍👍🌹🌹🤸🤸🤸🤸🤸
1 million ගැහුවා එහෙනම් එල 🎉🎉🎉
බොන්න ඕනි මෙහෙමයි
ජයෙන් ජය 🙏♥️
නියමායි කේල්ලනේ ගැම්මක් තමයී ❤️❤️❤️👍👍👍😊😊
රෝන්දෙ නම් darbuka තමා....🤩🥰❤🤗
මේ කොලුවො උඹට to කෙරෙන උවමනාව පුක දෙන්න උවමනාව තිබුන දෙගල්දොරුව මංසලට පැහැපත් එදින කඩමණ්ඩිය කඩමණ්ඩි ඉන්න බඩ තඩි මුදලාලි කෙනෙක් අනුර දාහත් දෙනෙකු කරගැනීම චාම් පට්ට පුකක් මත ඔයත් එක තාත්තා කැරලි පව් උපන් අක්කට දුන්නා වූ තේරුම මඩුවන් ඇතැම් ප්‍රභේද රණතුංග යන පරිප්පු කියන්න පුරුදු වෙමු කියා මම
maru sagoes .............adarei
අම්මෝ..මේකනම් පිස්සුවක්..මාර ලස්සනයි ..ගයනය වාදනය..සුපිරි..
Hamoma eka wage lassanta kiynwa. 👍👍👍 Dakinnath asai.. Hana Aya ne. Eka watinwa😉😉😀😀💖💖
හිතෙ උඩින් තියන හිනයක් 😌❤️
Love you guys...❤️🍻🥂 එනවා එනවා ලගදිම උබලාව බලලා යන්න හරී.... ආදරනියන් රැනක් ඉන්න ආදරනිය තැනක්....❤️ බොන්න ඕනානෑ.... උබලාගේ මේ රහාට වේරීවේනවා....🍻🥂❤️
බේස් පාට් ටිකක් ඇහෙනවා... 👌👌👌👌👍🏼
Patta machan ela kiei... ape collanata jaya weva. Hebei wediya bonna epa ban...adareiiii....
Elakiri ban..supiri...ekenma
Super excellent bro .oyawidiyatama I idiriyatama yamu
bongo king kenek thamaiii. 🤤 adareiii sampaaa 🖤🖤🖤
👏 👏 set eka supiri අන්තිම හරියේ
One of ma favourite... Nicely singing and playing. Again.. Darbuka drum (white) the best
Woooow Bess part ekath ekka niyamai ronde kollotika❤️❤️❤️❤️
Ada den අහනවා song එක .....🎷🎷🎷🎷🎷🎷🎷❤❤❤❤❤
අහන වාරයක් පාසා පින් දෙනවා අය්යාලා ටිකට❤this combination is meditation to me ❤
මේ සෙට් එකත් එක්ක අඩියක් ගහලා සින්දුවක් කියනවා කියන්නේ පට්ට වාසනාවක් තියෙන්න ඕනේ ❤️🥁🎹🎶
මියුරු පෙම්මදිරාවේ කියූ එදා mixgo වහන්සේ යන ගැසීමට පෙර ඔබ සැම මිතුරන් නැමට සතුරන් කියා කියන දේ අනිත්‍ය බව තේරුම් ගත්ත තේරුම්ගත්තේ තාරකා වහන්සේලා සියලුම දෙනාගේ පිටසක්වල ජීවීන්ගේ අඩිපති අල්ල මාර්ගත් තරගෙන් කුඩු කළ ප්‍රධාන කලින් දක්වා කාලය දීර්ඝ බෙදීම දීර්ග බෙදීම නවත්තන්න නම් වැඩක් නැත්නම් මං කනවා කියලත් කිව්වා වෙලා අපේ ඒ වෙලාවේ අනුගාමිකයන් සියලුම දැන් හරි එව්වෙ රැදෙව්වේ ඒ වෙලාවේ ජීවිත කාලයක් බඳින්න පුළුවන් තමයි ජීවිතය කියන්නෙ ජීවිතේ ආදරය ආදරෙයි පෙච්ච චප්පති පෙච්ච චප්පති බනිස් මේ කාලකන්නි ජීවිත කාලය තුළ අපි හැම දෙනාම හැමදෙනාම නිර්මාතෘ 500 මේ ලෝකයේ කාලකණ්නි හැත්ත තොපි වගේ තොපි වගේ පුන්‍ය
Lankawata apu gaman obala inana thenakata mama oyagena enawa machooo....ආදරෙයි wede..maruuuuuu....
Thank you
ඉන්න ටිකේ කාලා බීලා ආතල් එකේ ඉන්න කොල්ලො ටිකක් ❤good luck නියමයි
හරිම සුන්දර යි .........ඔයාලා සෙට් එකම නියමයි..........හරිම ලස්සනයි ........අර බෝතල් නැතිව නම් තවත් නියමයි
ආව ගමන් බැලුව මචන්ලා....පට්ටම ලස්සනයි...සාගරය බදු වේදනාවෝ සින්දුව අද හෙටම ඕන යාලුවනේ 🤩🤩🤩🤩
Asai ane😊
Ela ela brola camp eke hitiyath game jiwitheeta yanawa Ekenma adarei ❤❤
හැම එක්කෙනාම එක වගේ play කරනව කවුරුත් බොරු කරන්නෑ. මාරම වැඩ්ඩො ටිකක් තමයි.❤
කැන්දං යන්නං රන් මල් මාලා දාලා denawatheeee❤️
බොන්ගො ගහන කලු t shirt අයියා සුපිරි......💓ronde nam e ayya thmii.....
ලස්සනයි 👍👍👍
අඩෝ අඩෝ එක පට්ට ආ,,සෙට් වෙලා අඩියක් ගහන්න හිතෙනවා ඕයී
පට්ටයි මචංලා සුපිරි 😘😘😘😘
ගොඩාක් thanks අයියලා dennage name kiwata .........අලුත් song එක දෙන්න ඉක්මනින් ..............sathish perera kiyana ............ayadinne ne thunhithakinwath anukampawak ......kiyana song එක karannako please අයියලා .............
එල ඵල රෝන්දේ 👍💖.. මේකත් පට්ට 👍👍.. one more 👍👍.. ජය වේවා 🎼🎵🎶🎤🪘🎸🎧🎧🎧
උබලාගෙ සින්දු පිස්සුවෙන් වගේ අහනවා මේ ටිකේ, මේකත් සුපිරියක් තමා 🔥
ආයේ ඉතින් සුපිරිම සැප ❤ 🎶
patta brothers wel done
asai set wenna ekenma ubalath ekka bro