DIFFERENT KIND OF FISHING METHOD IN SRI LANKA I SOLO FISHING IN SEA

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024
  • Learn how to catch fish in sea using this different kind of fishing method and solo fishing in Sri Lanka . This is a great way to catch a lot of fish in the Sea using a fishing net.
    In this video, we're going to show you how to catch fish using a unique fishing method in the Sea. We're using a fishing net and it's a great way to catch fish in the Sea! This is a great tactic for beginners and experienced fishermen alike. After watching this video in Sinhala language in Sri Lanka, you'll know how to catch fish using a fishing net in sea.
    #fishsinhala
    #netfishing
    #malu

КОМЕНТАРІ • 68

  • @slfisherman
    @slfisherman  Рік тому +4

    විඩියෝ එක හොදයි නම් චැනල් එකටත් SUBSCRIBE පාරක් දාගෙන යන්න... 😍
    හැමෝම පරිස්සමෙන් ...💜️🙂

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 Рік тому +6

    ඔයාගෙ කටහඬත් එක්ක තමයි වීඩියෝව සම්පූර්ණ අද වීඩියෝව නියමයි අපි රට මැද ඈත ගම්වල අයනිසා ඇත්තටම මුහුද ගැන ධීවර රැකියාවගැන මාලුන්ගෙ විස්තර ගැන දැනගන්න ආසයි අපි දන්නෙ බලය,කෙලවල්ල,සාලය,හුරුල්ල සැමන් බොල්ලු කියල මාලු මුදලාලි කියන නම් ටික විතරයි

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී අයියේ ...🙂💜️

  • @madusankagggg7729
    @madusankagggg7729 Рік тому +2

    සුපිරි video eka සහෝදරයා ekmanima 100k gamu ne 🥰🥰

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී සහෝදරයා ..💜️🙂

  • @dineshsampath6974
    @dineshsampath6974 Рік тому +2

    today I understand what is the reason in chines fisherman, s doing that trick s.. lot of small bote fisherman's doing betting to water with some wooden pall....🎉😊..thanks malle...

  • @inigam6739
    @inigam6739 Рік тому +1

    මාළු අල්ලන දැලක් හදනවා බලන්න ආසයි 😊

    • @slfisherman
      @slfisherman  Рік тому +2

      විඩියෝ එකක් ගේන්නම්කෝ ඉස්සරහට ..😍

  • @shanprasad3304
    @shanprasad3304 Рік тому +1

    Lassanai malli oyage videos.. Oyage voice ekanam marama gathi hari clear

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී අයියේ ...🙂

  • @rasikafernando9307
    @rasikafernando9307 Рік тому +1

    Good explanation and you are lucky because you can see the beauty of nature

  • @nihaldabarera2884
    @nihaldabarera2884 Рік тому +2

    Super videos malli congratulations

  • @shanprasad3304
    @shanprasad3304 Рік тому +1

    Dakune ayata gihin malu allanna denawada... Uthuru palathe

    • @slfisherman
      @slfisherman  Рік тому

      Mama danna tharamin ehema thanamak nnm nha eth ehema kauruth ynne nha thel viyadam ekka..

  • @Rakshitha.rd88
    @Rakshitha.rd88 Рік тому +1

    Voice maru....congratulations

  • @pasindudulanjana7390
    @pasindudulanjana7390 Рік тому +1

    Kolla goda kalekata passee.

  • @suranganirosh7637
    @suranganirosh7637 Рік тому

    Thanks bro.❤️❤️👍

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤ niyamai

    • @slfisherman
      @slfisherman  Рік тому

      බොහෝම ස්තුතියී ..😍

  • @VimanthaPatrick
    @VimanthaPatrick Рік тому +1

    Pollen gahanawa kiyaddi mata hithunee wena ekak😅😅😅

  • @mancingwaderjogja
    @mancingwaderjogja Рік тому +1

    Istimewa❤❤❤

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 Рік тому +1

    Muhuda yata diving krl malu allana ekk gennako ayyah supiriyt hit wei

    • @slfisherman
      @slfisherman  Рік тому

      Ow ..ehema ekk plan krla thynne blmmu...ikmntama gennmko..😍

  • @kasunfernando2418
    @kasunfernando2418 Рік тому +6

    මේකට කියන්නේ කලං ගහනවා කියලා කලපුවේ තමා කලං ගහන්නේ මේක ඔරුවක් නෙවෙයි වල්ලමක් මචං 😂

    • @slfisherman
      @slfisherman  Рік тому +1

      tamil walin oruwata wallam kyla neda kynne..

    • @kasunfernando2418
      @kasunfernando2418 Рік тому +1

      @@slfisherman ටැමිල් වලින් ඔරුවට කියන්නේ තෝනි කියලා අහලා තියනවාද කල්ල තෝනි කියලා වචනයක්

    • @slfisherman
      @slfisherman  Рік тому

      ඔව් සහෝදරයා ...බොහෝම ස්තුතියී ඇත්තටම ඒ ගැන අපිට කිව්වට...🙂💜️

  • @chandimaprasad
    @chandimaprasad Рік тому +2

    පොල්ලෙන් ගහල මාලු අල්ලමූහ්.....😜😜

    • @slfisherman
      @slfisherman  Рік тому

      අල්ලමු අල්ලමු..😍

  • @chandimaprasad
    @chandimaprasad Рік тому +1

    🔥🔥🔥🔥📸

    • @slfisherman
      @slfisherman  Рік тому

      සහෝදරයා ..💜️🙂

  • @wasanthakumara1495
    @wasanthakumara1495 Рік тому +1

    Dal tunak akata tiyana Dal tiyeda nattan agal aka hamare unat Kamal na

    • @slfisherman
      @slfisherman  Рік тому

      balmu nn tbboth aniva kynnmko...🙂💜️

  • @kennethkim8067
    @kennethkim8067 Рік тому +1

    හෙලෝ හෙලෝ

  • @Nidarshakaushalp2000
    @Nidarshakaushalp2000 Рік тому +1

    👍

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn 10 місяців тому

    Its new

    • @slfisherman
      @slfisherman  10 місяців тому

      යෙස්. .🤝🙂

  • @RamiruBinovin
    @RamiruBinovin Місяць тому

    Mehe kiyanne maranda kiyala Godak innawa mehe

  • @slbikeriders9694
    @slbikeriders9694 Рік тому +1

    Hollo ...

  • @DeepasikaMaduwanthi
    @DeepasikaMaduwanthi 8 місяців тому +1

    වෙන්නප්පුවට එන්න

    • @slfisherman
      @slfisherman  8 місяців тому

      එන්නම්..මොනවද ගන්න පුලුවන් විඩියෝ

  • @chamimusic1011
    @chamimusic1011 Рік тому +1

    අපේ පැත්තට ත් එන්න අය්යා 🥺♥️

    • @slfisherman
      @slfisherman  Рік тому

      එන්නම් එන්නම්...😍

  • @mr.chefpodda7545
    @mr.chefpodda7545 Рік тому

    මූරල්ලෝ වලටමද පිලා මැස්සෝ කියන්නෙ😢

    • @slfisherman
      @slfisherman  Рік тому +1

      නැහැ පියා මැස්සෝ කියන්නේ වෙන මාලුවෙක් ...මුරල්ලෝ වෙනයී පියා මැස්සෝ වෙනයී..

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 Рік тому +1

    Malu beranawa kiyanne okada hutto

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 Рік тому

    Ko yako pollen ghnwa qwa ewa

  • @ude3333
    @ude3333 Рік тому +1

    මොරැල්ලෝ

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi Рік тому

    Me මාමගෙ නම මොකක්ද පෝන්නම්බර් එක දෙන්න

    • @slfisherman
      @slfisherman  Рік тому +1

      මේ මාමාව අපිට අහම්බෙන් හම්බවුනේ යාපනේ ගිය ගමනේදී..නම්බර් එකක් නම් ඉල්ලගත්තේ නැහැ මං..

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l Рік тому +2

    👍