Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුටු පින්බර සිනහවක්.සැරියුත් මුගලන් දෙනම සිහිගැන්වූ අපේ හාමුදුරුවෝ දෙනමට නමස්කාර වේවා !දුලබ සිදුවීමක් වෙන්ම දුර්ලභ දැකීමක්.සසුන්කෙත රකින්නට ඔබ වහන්සේ දෙනමට යෝධ බල යේධ ශක්තිය ලැබේවා!සම්මා සම්බුදුසරණයි !🙏🙏🙏
ඇස් දෙකට කදුළු ආවා අපේ පොඩ් හාමුදුරුවනේ. මුළු තරුණ සමාජයටම ලොකු ආදර්ශයක්. හදා වඩපු දෙමාපියන් දෙදෙනාටත් මොන තරම් පිනක්ද. ඔබ වහන්සේ දෙනමට ගොඩක් පිං. හරේන්ද්‍ර ඔබටත් තව තව මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය. බුදුසරණයි. මම කුවේට්
.
P
@@yurekagomas3900 8iyr
H
දුකෙන් වේදනාවෙන් උනත් මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාව සාසනේට පූජා කරන්න හිත හදාගත්තු ඒ මවත් පියාත් සසර කෙළවර අමා මහ නිවනින්ම සැනසේවා...ඒ පිනම ඔබ වහන්සේලා දෙනමගේත් නිවන් මඟට හේතු වාසනා වේවා....හරීන්ද්‍ර අයියෙ ඔබටත් බොහොම පිං මෙවැනි වැඩසටහන් නරඹන්න අපිට අවස්ථාව ලබා දෙනවට🙏🙏🙏
Godak pin asawan baluwa aswalata kadul awa oba wahansala danamage a partana ista wawa හරේන්ද්‍ර tat godak pin budu saranai
දෑසට කඳුළු ආවා... පොඩි ස්වාමීන් වහන්සේලාගේ හැකියාවත්, දෙමාපිය දෙපලගේ සංසාරගත උත්තරීතර පරිත්‍යාගයටත්... ස්තුතියි හරීන්ද්‍ර මහත්මා.... සියළුම දෙනා උතුම් වූ නිවනින් සැනසෙත්වා....!!!🙏🙏🙏🌼🌼🌼
මමත් මාතර.මේ හාමුදුරුවන් දෙනමම ගිහි ජිවිතයේ අපිත් එක්ක තමයි ඉගෙන ගත්තේ.මම ඉසුරු.හාමුදුරුවන්ට මතක ඇති.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනමටම.🙏🙏☸️☸️
Budu saranai... Podi sadu denamatama
Ahemada sadu saduuu
ඔබ වහන්සේ දෙනම නිදුක් නිරෝගි වේවා .දෙමාපියන් දෙදෙනාටද නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා . හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තුතියි .
සාදු සාදු සාදු අපේ හමුදුරැවන් දෙනමටම.ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ලස්සන කවි බන .ඉදිරිපත් කලාට ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කලාට අපේ හමුදුරැවන්ට.මෙවැනි උතුම් වටිනා කවි බන.ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සාව නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට
බුදු සසුන බබළවන්නට බුදු සසුනට බාර දුන් මේ වගේ ම්ල කල නොහැකි සම්පත් බ්හි කල එ අම්මා බුදු වෙවා
Budusrni budusasun beblew
Budu saranayiiii
හරින්ද්‍ර ඔයා සතුටුවෙන්න ඔයා කරපු හොඳම වීඩියෝ එක කියලා. තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමීන්වහන්සේලාට.
Obama.kala,hodama.vidiyo.eka.podi.hamuduruwan,depalata.sadu.sadu.sadu.pin.
B's uAE
@@nimeshasayurangi4485 aaaaA
👍
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
පින්වත් ඔබ වහන්සේලා දෙනමට බුදුසසුන බබලන්නට ශක්තිය දයිරිය ලැබේවා ..හැදූ වැඩූ දෙමාපියනටත් අනේක වාරයක් පින් සිදුවේවා ..අපේ හරීන්ද්‍ර මහත්මාට බෙහෙවින් ස්තුතිය පුදකරනව මෙවන් වැඩසටහන් දිගින් දිගටම කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! සම්මා සම්බුදු සරණයි !!!
කුඩා කල සිට ඔබ දෙනම දන්න, අපිත් එක්ක එකට ඉගන ගත්ත, තාම මතකයි ඉංග්‍රීසි පන්තියෙ පිස්සු නටපු සුන්දර අතීතේ 😊 අපිටත් දුක හිතුනා ඒත් දැන් එ දුක මාරම සතුටක් ඔබවහන්සේ දෙනම දකිද්දි එන්නෙ.❤️🙏..ඔබ වහන්සෙ දෙනමට දීර්ඝායු ❤🙏...බුදුසරණයි ❤️😍
හරේන්ඳ්‍ර මහාතානෙනී මෙවැනි කවිබණකින් අපසිත් පහාන් කලාටඔබට අනේක වාරයක් පිං
ටිකක් දුර්ලභයි නේද නිවුන් පොඩි හාමුදුරුවෝ දෙනමක් කියන්නේ.හතර වරිගෙම නිවන් යන මහා කුසලයක් ඒ පිංවන්ත අම්මා වගේම පොඩි හාමුදුරුවෝ දෙනමත් කරලා තියෙන්නෙ.සියලු මිනිසුන්ට බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නට ආයුෂ බොහෝ වේවා ඔබ දෙනමට 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරනින් ඔබවහන්සේලා දෙනමගේ ප්‍රාර්ථනා ඉටුවේවා
taruwan, saranai
🙏🙏
Uhg
සාධු සාධු සාධු
හරිම පින්වන්ත හාමුදුරුවරු දෙනමක් බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
පෙර ආත්ම වල කල පිං බලයෙන් මේ බවයේදී සාසනේ වෙනුවෙන් පිං දහම් කරන ඔබ වහන්සේ දෙපලට බුදුසරණයි බොහොම පිං හරින්ද්‍ර ඔබ තුමා මෙවැනි වටිනා වැඩසටහන අප වෙත ගෙනෙනවට බුදුසරණයි
අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ දෙපා නැමද නමස්කාර කරමි කරමින් දීර්ඝායු වේවා සාදු සාදු 🕴️☸️🇯🇴
බුදු සරනයි .
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@@kusumalatha7421අඅ
ඇගේ ලේ නහරයක් නහරයක් පාසා මව්..පිය ගුණ කවිය දැනුනා අපේ හාමුදුරුවනේ... තෙරුවන් සරණයි ...
දෙමාපියන් මොනතරම් පිංවන්තයි මේවාගේ සාසනයට පුජා කරන්න තරම් දිිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏හිමිවේවා සංසාරෙම මහන වෙන්න පින
🙏🙏🙏🙏🇱🇰🇱🇰🏆️🏋️🏋️🏋️
🌷🌷🌷🌷🌷🌹🌹Sadu sadu sadu ..🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
🙏🙏🙏🙏
🌹 sadu sadu sadu 🌹 🙏 🙏 🙏
ඇස් දෙකට කදුළු පිරැණා පින්වත් පොඩි ස්වාමීන් වහන්ස දෙනමටම තෙරුවන් සරණයි ඔබ.වහන්සේලා දෙනම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
දෙනෙත් සනහන - සවන පිනවනයුගාසන බණ ඇසූවා - පතන පැතුමන් ඉටුවී දෙනමට - සසුනෙ දිම නිවනම ලැබේවා !!!!
මෙි සංසාර ගමන කෙලවරකර ගැනිමට මබවහන්සේලාට ඉතාඉක්මනින්ම හැකිවෙිවා,තෙරැවන්සරනයි දෙවිරැකවරනයි!!!✍️
හරිම දුකයි බලන අපටත් පොඩි හාමුදුරැවනේ.මෝහාන්දකාරය දුරැ වි ධර්මාලෝකයෙන් සියලුසිත් සතන් පහන් වේවා.දිර්ඝායුවෙිවා 🙏🙏🙏🙏 එ් වගේම හරෙන්දර ජයලාල් පුතාටත් අාශිර්වාදයක්වේවා
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
Ane satutui harema lassanai bs
@@pravinayo3067 A
හරි පින් ඇති බුද්ද පුතුන් දෙනමක් නමස්කාර වෙවා නමස්කාර වෙවා මෙ පින් වත් දෙනම ගේ දෙමාපියන්ට මෙ පින ඇති බුදු බව ලබන් ඇත්ත හාබුරැවන් වහන්සේ දිර්ගායුෂ ලැබෙවා රටෙට ලොකු දහිරයක් බුද්ද දර්මයට ලෙකු සත්තියක්
Ahanakota apitath andenawa
පෙර ආත්මවල ගොඩාක් පිං කරල තියෙනවා. පොඩි වයසට මෙහෙම හිතෙන්න ඇත්තෙ ඒක වෙන්නැති.දකින්නත් ආස හිතෙනවා. සාදු සාදු සාදු !!!!
Hàrima pinwantha podi hamaduruwo denama.amma gana kawi kiyana vita aduna
@@wasumithra7081get bnihgukjiabnihgback ukji tour to tu
Sadu sadu sadu
Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuúuuú
🙏🙏🙏 පොඩ් හාමුදුරුවෝ දෙනම හරිම පිංවන්තයි
වසර 2 කකට පස්සේ දැක්කත් බන ඇහැව්වත් මගේ සිත පහන් උනා අපේ හාමුදුරුවනේ චිරාක් කාලයක් කවි බන දෙසිමට ලෝ වැසියන් දහම් මගට ගෙන ඒමට ඔබ වහන්සේ දෙනමට පින් ලැබේවා ජයලාල් මහත්මයාටත් අනේක වාරයක් පින් තවත් එක පාරක් හො මේ පොඩි හාමුදුරුවන්ගේ වැඩ සටහනක් ඉක්මනින් කිරීමට හැකිනම් ගොඩක් පින් ඔබතුමා ට බුදු සරනයි
හිමිවේවා සන්සාරෙම මහන වෙන්න පින. ඔබ වහන්සේලා දෙනමට ඒ පාර්තනාව උතුම් නිවන් අවබෝධය කර ගන්නා භවයක දක්වාම ඉෂ්ට වේවා කියලා පාර්තනා කරනවා.ඔබ වහන්සේලා දෙනම මෙලොවට දායාද කරපු දෙමව්පියන් දෙදෙනාටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
හරේන්ද්‍ර ඔබගේ වීඩියෝ සියල්ලම නරඹන්නියෙක් මා...අද තමා කොමෙන්ටුවක් ලියන්නෙ....බොහොමයක් පින් සිත් සුවපත් වන වැඩසටහනක් ඉදිරිපත් කලාට...අපේ පින්වත් පොඩි ස්වාමීන්වහන්සේලා දෙනමටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!චිරාත් කල් අපේ සම්බුදු සසුන බබුළුවන්නට මේ හැකියාවන් වඩා වර්ධනය ම වේවා !!!
මේ හාමුදුරුවන් වයස 9න් මහන වෙන්න හිතිලා තියෙන්නේ. අවුරුදු 8න් 9න් කුඩා ලමුන් මහන කිරීම මහ අපරාධයක්. මොනව තේරේනවා කියලද එම වයසට.. ලිංගික අපයොජන වැඩිම සිදුවන්නේ පන්සල් පල්ලි තුලයි.ගස් වලින් පිහිට ආරාක්ශාව පතන රටක මේවා පුදුම වෙන්න දෙයක් නෑ.පාලකයින් පවා ගස් ගල් වදිමින් ඒවාගෙන් පිහිට පතන රටක්නි මේක.හැබැයි හැම අතින්ම ෆේල් රටක්.
Godak pin
සහතික ඇත්ත ඔබගෙ අදහස මගේ 💐🙏🙏🙏
හොද කාලින වැඩසටහනක්.ඔබ තුමාට ගොඩාක් පින්
මහා පුන්‍ය වන්ත දෙනමක් ... මාගෙ නමස්කාරය වේවා....මගේ ප්‍රර්තානව අදත් කරනවා මගේ කුසටත් ඔබ වැනියි පුන්‍ය වන්ත නිවුන් දරු උපතක් පැමිනෙවා... බුද්ධ ශාසනයට පුජා කරන්න ..... සාධු..සාධු...සාධු...
Obatath e prarthnawa e widiyatam itu wewa budunge saranini
බුදු සරණයි
BudusaranI
Sadu......Sadu....Sadu 🙏🙏🙏 උතුම් u oba දේපළ wane උතුම් බුද්ධ puthrayan behe we mage mau bema බුදුන් wadeya mage mau bemata උතුම් u බුදු සරණයි oba දේපළ neduk neroge සුවය ලැබේවා 🙏🙏🙏
Matath sadu sadu sadu
බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවද බුදු එළිය පැල පුරා විසිරිලා බුදු පුතේ දිනෙක නුබ බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යමු මැණිකේ නැගිටලා
Sadu sadu sadu 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ චුට් හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා දෙනාම ට දීර්ඝායුෂ ලැබේවා
අපුරැයි
හරිම අගෙයි .....අපෙ හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා .....
Sadu! Sadu!!sadu!!Sithata danuna budu sisilasa sabawatma. Oba wahansela denamata bohoma pin siduwewa. Sithana pathana mokshaya laba, ratata pamanak nowa lowatama desumata shakthiya labewa!. Demaw piyanta niwan dora arewa!. Harindra oyatath pin. !
Budu saranai ape hamuduruwan depalatama saaaadu saadu saaaadu!!!!!!
හරිම ලස්සනයි ආස හිතුනා දකිද්දී ඔබ වහන්සේලා දෙනමගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා අපෙ හාමුදුරුවන් දෙනමට නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා දීර්ඝායුෂ ලැබේවා වැඩ සටහන ඉදිරිපත් කල ඔබටද නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට තෙරැවන් සරණයි..
ඇත්ත ටම මගේ ඇසට කදුලක් ආව හරිම ලස්සනයි පොඩ් හාමුදුරුවෝනේ 🙏🙏🙏
හරිම ප්‍රියමනාප හිමිවරු දෙනමක්.ඔබවහන්සේලාගේ සසරේ කුසල් බලයෙන් මහන දම් පුරන්න හිතෙන්න ඇති.ඔබ වහන්සේලාට සසර ඉක්මන් නිමා කර ගන්න ලැබේවා .සම්ප්‍රදායික භික්ෂූන් නොවේවා යි පතමි හරේන්ද්‍ර ඔබතුමාටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේලා ගොඩාක් පින් වන්තයි.ඔබ වහන්සෙලගේ හිනහව නිතම මනි.ඔබලා මේලවට බිහි කරපු දෙමාපියන්ටත් ගොඩක් පින් .
ඔබ වහන්සේලා මෙලොවට බිහි කළ මාපියන් බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා.
ඔබ වහන්සේලා දෙනමටම බුදු සරණයි. .හරින්ද්ර ඔබටත් ගොඩක් පින්..
mr jananayake
මෙවැනි බණ දේශනා ඇසීමට ලැබීමත් ලොකූ පිනක් .
@@amahewawitharana3327 of ooooolIijko
පින්වන්ත පොඩි හාමුදුරුවරුන් වහන්සේට අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා බුදුසරනයි 🙏🙏🙏 හරිම ආශාවෙන් බැලුවේ,ඇත්තටම ඇඩුනා❤️
තෙරුවන් සරණයි !,පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,සංසාරගත කුසල ශක්තිය බලවත් වී බුදු සසුන බැබලවීටම ශක්තිය ධෛර්යය ලැබේවා !,උතුම් චතුරාර්ය්‍ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා!,උතුම් දළදා සමිඳු පිහිටයි ..🙏🙏🙏
මගෙත් බාල මල්ලී මහණවුනේ තාත්තා මිය ගිහින් හත් දවසෙ දානෙ දීපු දවසට පහුවදා මහණ වෙන්න ඕන කියල පානදුර ප්‍රදේශයේ පන්සලකට ගියා,යන කොට වයස අවුරුදු 12 යි,දැන් වයස අවුරුදු 48 යි,දැන් බදුල්ල ප්‍රදේශයේ පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ගෝල බාල හිමිවරු කීපනමකගේ හිමිකාරත්වය ලබමින් සිටිනවා ,මහණ කමට ගිය දා ඇති වූ සංවේදී අවස්ථාව ඔබ වහන්සේලා දෙනම දුටුව වෙලේ යලි ඇති වුනා ,ඔබ දෙනමට සම්මා සම්බුදු සරණයි
Badulle kohepansaleda
ත්‍රිවිධරත්ණයේ සරණයි අපේ ස්වාමීන්වහන්සේලාට ..වගේම ඔබටත් ..මේ කවිබණ සහ සාකච්ඡාව අහද්දි මගේ ඇස් මෙච්චර කදුලින් තෙමුනා නම්.....දෙමවුපියෝ ගැන කවර කතාද ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...මම කුවේට්
හරිම පිුය මනාප හිමිවරු දෙනමක් මින් මතුත් යුගාසන කවි බන කියන්නට සක්තිය ලැබේවා මගේ පුතත් මහන වෙලා ඉන්නේ මාතර දිගල පන්සලේ කැදන්ගමුවේ විමල ඥණගවේසි පොඩි හාමුදුරැවෝ මට ගොඩාක් සතුටුයි තෙරුවන් සරනයි
Mewa tamai samajata Danna ona wadasatahan.me hamuduruwan danama TV ake prasidda wada satahanakata wadamma wanna.minissunta Hoda wadagath paniwidayak danawa niyathi.sadu sadu sadu........
ඔබ වහන්සේලා දෙනමගේ ඉගනීමේ කටයුතු සාර්තක වේවා මහාචාර්ය දෙපලක් වීමට ඇති බලාපොරොත්තුව ඒ අයුරින් සාක් සාක් කර ගැනීමට හේතු වාසනා වේවා ඔබ වහන්සේලා දෙපලටත් පින් ඇති දෙමාපියන්ටත් මේ වැඩසටහන අපට ගෙනාපු මහේන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි ගොඩක්ම පින්සිදු වේවා !
ඇත්තටම හරිම ලස්සන අපේ පොඩි හාමුදුරුවෝ දෙන්නම ඇස් වහක් කට වහක් නොම වේවා බුදුදහමේ ගෞරවයත් බුදුන්ගෙ සරණයි පොදු සාසනය ම රැක දේවා ඔබ වහන්සේ දෙනමට බුදුන්ගේ සරණයි
අනේ හරිම මිහිරි කටහඩක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේල දෙනමටත් හරේන්ද්‍ර මහත්තයාටත් බුදු සරනයි ඇත්තටම මගෙ ඇස් වලට කදුලු ආව
අනේ සාදු සාදු ..... මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට ඔබ වහන්සේලාට පින් අත් වේවා ...... තෙරුවන් සරණයි ......
අපෙ හාමුදුරැවනේ මම කුවයිට් රටේ ගුහ සේවිකාවක් වශයෙන් ඉදගෙන මේ වැඩසටහන බැළුවා එ්වගේම අපෙ හාමුදුරැවන්දෙපලට ඉදිරිඅනාගතය ජය ගන්නට අනන්ත බුදුගුනබලයෙන් ශක්තිය දෙෙයිරිය ලැබේවා පොඩි හාමුරැවන් දෙපලගේ දෙමව්පියන්ටත් නිරෝගිව ජිවත්විමට වාසනාව ලැබේවා
සැබැවින්ම මේ ටික අහන් හිටියෙ භාවනාවක් වගේ හිතට මහා ලොකු සතුටක් දැනුණා සැබැවින්ම පිංවත් ඔබ වහන්සේලා දෙනම මේ සසර ගමනේ මේ උතුම් මහන කම හිමි වී ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවී සැනසේවා .මේ භවයේ ඔබ වහන්සේලා දෙනම කැමති ආකාරයට ඒ අධ්‍යාපන වැඩ සාර්ථක කර ගන්න ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
හාමුදුරුවන් වහන්සේලා දෙනමටම නිදුක් නීරෝගී සුවය ලැබේවා ! සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ...🙏🙏🙏🙏🙏🙏
අහන්න අහන්න හැම පාරකම හිතට ලොකු සහනයක් ලැබෙනවා හාමුදුරුවනේ ඔබ දෙපලට ඉදරියට පතන හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපිලටම බුදුසරණයි හාමුදුරුවනේ
Budusaranai🙏🙏
තෙරුවන් සරණයි! ඔබ වහන්සේලා දෙනමට.🙏 🙏 🙏 සුබ පැතුම් youtube channel එකට .
හාමුදුරුවන් වහන්සේ ලා දෙ නම ට හැ කි ඉක්මනින් නිවන් මග අවබෝධ වේවා නිරෝගි සුව අත්වේවා තෙරුවන් සරණයි
හරි අපුරුයි. හරිම ලස්සනයි. ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ වීඩියෝ අපට බලන්න සලසනවට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹සංසාරයේ පතාගෙන එන සහෝදර බැදීම්. අම්මයි තාත්තායී කොච්චර පින් වන්තයිද ඔබ වහන්සේලා දෙනම බිහි කරපු. අම්මයි තාත්තාටයි නිවන් සම්පත් ලැබේවා
👃👃 බොහොම වැදගත් වැඩසහාටනක් මෙම සිදුවීම හරිම භක්තියකින් අහාන්නෙ ඒපොඩිනමවල් දෙනම, හරිම දක්ෂයි ඒවාගෙම සන්වෙදියි, ඒ අම්මාගේ ආදරය කරුණාවෙන්, කවිබණ අහන්න ලැබුණු, තෙරුවන් සරණයි ඔබලාට
බලන්න ඔබ තුමා වඩි වෙලා ඉන්න අපූරුව සමහර අය හාමුදුරුවෝ එක්කම එකට යාලුවො වගේ කතා කරන්නේ මේ පොඩි youtuber ලා ඔබ තුමාට මගේ ගෞරවය ❤
1
One wahanselat budusaranai jayam athwawa.
අපේ ස්වාමීන් වහන්සේලා දෙනම bana කට වැඩම කරන්න kamathi ඔබ වහන්සේලා denamata නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිට ආදර්සමත් දේවල් දකින්නට අසන්නට ලැබෙනවා හරේන්ද්‍ර මහත්මයා කරන වැඩ සටහන් තුලින් ....🙏🙏🙏
සාදු සදු සාදු ඔබවහන්සේ ලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සියලු පැතුම් ඉටුවේවා තෙරැවන්සරනයි හාමුදුරැවනේ
හරින්ද්‍ර ඔයානමි කතාවට අතිදක්ෂයෙක් මම හරිම කැමතියි ඔබගෙ වැඩසටහන් බලන්න පොඩිස්වාමින් වහන්සේලා දෙනමට බුදුසරණයි
ඇස් දෙකට කදුලු ආවා . ඔබ වහන්සේලා දෙනමගේම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!මෙවැනි වැඩසටහන් කිරීමට හරේන්ද්‍ර මහත්මාටත් නිරතුරු ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ඔබ වහන්සේලා මෙලොවට බිහිකල මව් පියන්ට නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. මහාචාර්ය හිමිවරු දෙනමක් වෙන්න වාසනාව ශක්තිය ලැබේවා!
🙏💐☸️🙏💐☸️🙏💐☸️
පිරිහී යන අපේ බුදු සසුන රැක ගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ.හරේන්ද්‍ර අයියාට සුභ පතනවා.
උන්වහන්සේලා දෙනමකට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ ලැබේවා.... සාදු.. සාදූ... සාදූ.... 🙏🙏🙏
මටත් බුදු බන අහන්න ආසවක් ඇති උනේ අති පූජ්‍ය දොඩම්පහල හාමුදුරුවන් ගේ බනක් අහලා.
Most Venable Rahula Thero' s vision is amazing.
සාදු සාදු සාදු..මේ බුද්ධ සාසනය වෙනුවෙන් වැඩ සිටින අපේ හාමුදුරුවරුන්ට කඳුලු පිරි ආදරෙන් සුභ පතනවා රත්තරං පොඩි හාමුදුරුවනේ .....
මට අද වගේ මතකයි ඔබ දෙනම මහන වෙන්න කලින් මාත් එක්ක එක පන්තියේ(7-H) එකට ඉගෙන ගත්තා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ(ලසිදු,සසිදු)
🙏🙏👍
ඔයාගේ නම මොකක්ද?මමත් ඒ පන්තියේ හිටියා.
🙏🙏🙏🙏🙏
අපේපොඩි,හමුදුරුදෙදෙනාගෙ,කවිබන,අහනකොට,ඇස්,වලටකදුලුඑනවා,හරිමලස්සනයි,අපේහමුදුරුන්ට,තෙරුවන්සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සන සුමිහිරි කටහඩක් ගොඩාක් පිං හරේන්ද්‍ර අයියේ මොහොතකට වෙනම ලොකේකට අරන් ගියාට බුදු සරණයි තුරැනුවන් සරණයි පොඩි හාමුදුරැවන් දෙපලට සහ හරේන්ද්‍ර අයියේ ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏
Man kristhiyan, eth obawahansela dennage kavi bana ahaddi puduma sanasimak pin sidda wewa ♥️
@@anestapriyadarshani1366 අහ් ඇත්තට.. මේ හාමුදුරුවනට මහන වෙන්න හිතිලා තියෙන්නේ අවුරුදු 9න්.. ඒ වයසට මොනව තෙරේනවා කියලද.ලමා අපයොජන වැඩිම පන්සල් වල... ඔබ කැමතිද ඔබව අවුරුදු 9න් දක්කන් ගිහින් මහන කරනවට අවංකව හිතුවොත් නෑ නේද?? එහෙම අකමැති නම් ,මේ වගේ comments නොදා ඉන්න .
Ane huk
@@induragarevipassi2057 එච්චරද කියන්න තියෙන්නේ .වෙන මොනව කියන්නද නේද
මේ වගේ දේකට unlike කරන්නෙ හිතක් පපුවක් නැති මිනිස්සු බුදු සරනයි ❤❤
බැදීම් නිසා...හිර වෙලා ඉන්න අපිට...කවද මෙහෙම සැනසෙන්න ලැබෙයිද....බුදුසරණයි 🙏❤️
මගේ ජන්ම දිනේ දවසේ ඔබ වහන්සේලා දෙනම පැවදි වෙලා තියෙන්නේ .ඔබ වහන්සේලාගේ මව කෙතරම් පිං වන්තද මෙවැනි බුද්ධ පුත්‍රයෝ දෙනමක් බිහි කරන්න.ඔබ වහසේලාට නිවන් දොරටු විවර වේවා.තෙරුවන් සරණයි .
ලස්සනයි ආසයි ඔබ වහන්සෙලාගේ කවි බණ අහන්න තෙරුවන් සරණයි ඔබ වහන්සෙලා දෙනමට..🙏🙏🙏
බුදුසසුන චිරාත් කාලයක් වැජබේවා...ඔබ වහන්සේලාටත් තුරුනුවනේ සරණයි....පින්වත් ඔබ වහන්සේලා දෙපළ මේ ලොවට බිහිකල ඒ පින්වත් මව්පිය දෙපළටත් මේ පිං අයිති වේවා...තෙරුවන් සරණයි ...
පළමුව පිං ඔබවහන්සෙගෙ දෙමාපියන්ට දරුවො දෙදෙනා සාසනෙට දායාද කලාට,දරු සෙනෙහසට තනිවම ඉකිබිඳිනවා ඇති තාමත්, තෙරුවන් සරණයි
e bottom
be a try to be by tof togi I got r
ඒ පිංබර හිනාව ..........................................වචනවලට හරවන්න අමාරුයි.... ඒකයි චීවරෙ ලඟ තියන සැනසුම..🙏❤
මුලිම්ම ඔබ වහන්සේ දෙනමට ගොඩාක් පිං අපේ ගමට වැඩම කරල ලස්සන කවි බණක් කියල දුන්නට තියන ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා ගියා ඒ කවි බණට...🙏 ආයෙ දවසක නැවතත් අපේ බිංගිරිය කියන ගමට ඇවිල්ල ලස්සන කවි බණක් කියන්න කියල මං ආරාධනා කරනව....... තෙරුවන් සරණයි 🙏❤️🌼 ඔබ දෙනමට
හරිම අපූරුයි...පොඩි ස්වාමින්වහන්සේලාට...දීර්ඝායුෂ ලැබේවා ...
අනේ වාසනාවන්🙏🙏🙏වචන නෑ කියන්න.දීර්ඝායුෂ වේවා අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමට..ස්තූතියි හරේන්ද්‍ර ඔබට..තෙරුවන් සරණින් යහපතක්ම වේවා..🙏🙏🙏
ඔබ වහන්සේලා දෙනමට බුදු සරණ යි... බුදුන් දැක නිවන් දකිත්වා... සාදූ..සාදූ..
බුදු වදනක් ඇහෙනකොට සිතට දැනෙන සහනය කියල නිම කරන්න බෑ 🙏🙏🙏🙏බුදුසරණයි. ඔබ වහන්සේලාට
බොහොම වටිනා වැඩක්. ඔබ වහන්සේ ලා දෙනමට බොහොමත් පිං. නිදුක් නිරෝගී සුවය පතනවා. හරේන්ද්‍ර අයියටත් තෙරුවන් සරණයි. මම indonesia ඉන්නේ. ඔබතුමාගේ හැම වැඩසටහන ක් ම නරබනවා. බොහොම වටිනවා
මේක බලද්දි මටත් ඇඩුනා. පොඩි හාමුදුරුවෝ දෙනම බණ කියනවා හරිම ලස්සනයි. 🙏🙏🙏 සාධු සාධු
මටත් මෙවන් පුතෙක් මටත් හිටියනම්............මෙවන් පුතු ලද දෙමව්පියන් නිවී සැනසී ගියා සෙය........ඔබ වහන්සේලාගේ අදිටන් සාර්ථක වෙවා.......... සාධු සාධු සාධු..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bana
Xx
සැරියුත් මුගලන් දෙනම සිහිවූවා දෙනෙතට කදුළු පිටාර ගැලුවා 🙏🙏🙏🙏🙏🙏
😥
ඔබ වහන්සේලා දෙනමට තෙරුවන් සරනින් දීර්ගායු වේවා....හැදූ වැඩූ දෙමාපියනට..මේ පින්ම ඇතිවේවා...මම ඉතාලියේ මිලානෝ නුවර සිටහරේන්ද්ර .පුතා..තව..තවත්..මෙවැනි කටයුතු කරන්නට..ඔබට ශක්තිය...🙏🙏🙏🙏
අනේ ඇත්තටම ගොඩාක් ලස්සනයි ආසයි ඔබ වහන්සේලාට ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි ඔයාලා මෙලොවට බිහි කරපු අමිමාත් හැදු වැඩු තාත්තට ගොඩාක් පිං මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා බුදු සරණයි දෙවි පිහිටයි හරින්ද අයියටත් ගොඩාක් පිං
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙදෙනාටම තෙරැවන් සරනයි .අවසරයි සමුගන්න.
මන් ඔබතුමාගේ බලපු ලස්සනම වැඩ සටහන. ඔබවහන්සේලා උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වෙත්වා.🙏🙏🙏
ඔබ වහන්සේ දෙනමට මාහාචාර්ය දෙනමක් වෙන්න පුළුවන් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌺🌺🌺🌺
පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට තෙරැවන් සරණයි පෙර පින් බලයක් තමයි මේ බවේ දි පහල උනේ හරිම සතුටුයි 🙏🙏🙏
ඔබ වහන්සේලා දෙනමටම තෙරුවන් සරණයි නිදුක් නීරෝගි චිර ජීවනය පිණිස දීර්ඝායු ලැබේවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 ඔබ වහන්සේලාගේ ටෙලිපෝන් අංකයක් තියෙනවානම් අපට සදහන් කරනවාද ..යම් දවසක අපේ ගමේ පන්සලට යුගාසන කවි බණ ආරාධනා කරන්න ..🙏🙏🙏
පිනට පහල උන පින්වන්ත හාමුදුරුවන් දෙදෙනෙක්.ඔබ වහන්සෙලගෙ දෙමාපියන්ට ගොඩක් පින්..
හරිම පින්බර දසුනක්.......!!!ස්තුතියි හරේන්දු ඔබට .....
බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම මගේ දැස් වලට කදුලක් අවා .ඇත්තටම ඒ අමිමා පිං කරලා තියනවා. බුදු පුතාලා දෙන්නේක් හදන්න.හරිම පිං පාටයි අපේ පොඩි හාමුදුරැවෝ දේදේනාම.ඔබ තුමාගෙ වැඩ සටහන් බලනවා.හිතට හරිම සනිපයි.😔😔😔😔😔
🙏🙏🙏 උතුම් බුද්ධ සාසනය ආලෝකමත් කරන්න පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට ශක්තිය දහිරියක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සදු සදු සදු
සාදු සාදු සාදු...කිසිම බාධාවකින් තොරව සියළුම වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට තුණුරුවන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ඔබවහන්සේලා දෙනමටම💛🙏🏻☸️🌼💛
මේ වීඩියෝ එක බලන විට ඇස් දෙකට කදුළු එනවා. සංවේදී වීඩියෝ එකක්. හරේන්ද්‍ර මහතාටත් ගොඩක් පින්. මෙවැනි වීඩියෝ එකක් අපට බලන්න සැලස්සුවට........ !
තෙරුවන් සරනයි ඔබ වහන්සේලට.හරිම ආසවෙන් අහන් හිටියෙ.වැඩ කරන ගමන් මම කුවේට් .
මිහිරි හඩක් ඔබ වහන්සෙලාට පිහිටලා තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏
බොහොම පින්වත් පෙනුමකින් යුක්තයි.. ගොඩාක් ලස්සනයි ..තෙරුවන් සරණයි ඔබ දෙනමට.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ධර්මාවබෝධය ලැබේවා ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි වහන්සේලා denamta 🙏🙏🙏🙏🏵️🌿🏵️🌿🏵️🌿🏵️🌿
සාදු සාදු සාදු ඔබ වහන්සේලාට නිවන දුරනොවෙවා පැව්දි ජිවිතය යහපත් වෙවා පැහැපත් වෙවා
උන්වහන්සේලා දෙනම තමන්ගෙ අභිමතයට මහණ වුන නිසා ශාසනයේ රැදේවි කියල හිතන්න පුලුවන්.
මගේ පුතත් මහන වෙලා ඉන්නේ දැන් අවුරුදු 3 සුනේත්‍රා දේවි පිරිවනේ ඉගන ගන්නේ
බුදු සරණයි ඔබ වහන්සේලා දෙනමට ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕනේ
අනේ පවු ජිවිතය විද හා විදවා නැතිව මේ යන්නේ වැරදි පැරදී පලා යන මාර්ගයක බව දතයුතුය.....අවුරුදු හතක් උපරිමයට ගිය පසු සෝවාන්වත් නොවේනම් පාර වැරදිය. ..
බොහෝ පින්...ඔබට....පුතෙක් ශාශනයට දුන්නා....කියන්නේ....ලොකු පිනක්..
Nama mokkda
සබ්ස්ක්‍රයිබ් කරන්න යාළු
දුටු පින්බර සිනහවක්.සැරියුත් මුගලන් දෙනම සිහිගැන්වූ අපේ හාමුදුරුවෝ දෙනමට නමස්කාර වේවා !දුලබ සිදුවීමක් වෙන්ම දුර්ලභ දැකීමක්.සසුන්කෙත රකින්නට ඔබ වහන්සේ දෙනමට යෝධ බල යේධ ශක්තිය ලැබේවා!සම්මා සම්බුදුසරණයි !🙏🙏🙏
ඇස් දෙකට කදුළු ආවා අපේ පොඩ් හාමුදුරුවනේ. මුළු තරුණ සමාජයටම ලොකු ආදර්ශයක්. හදා වඩපු දෙමාපියන් දෙදෙනාටත් මොන තරම් පිනක්ද. ඔබ වහන්සේ දෙනමට ගොඩක් පිං. හරේන්ද්‍ර ඔබටත් තව තව මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය. බුදුසරණයි. මම කුවේට්
.
P
@@yurekagomas3900 8iyr
H
දුකෙන් වේදනාවෙන් උනත් මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාව සාසනේට පූජා කරන්න හිත හදාගත්තු ඒ මවත් පියාත් සසර කෙළවර අමා මහ නිවනින්ම සැනසේවා...ඒ පිනම ඔබ වහන්සේලා දෙනමගේත් නිවන් මඟට හේතු වාසනා වේවා....හරීන්ද්‍ර අයියෙ ඔබටත් බොහොම පිං මෙවැනි වැඩසටහන් නරඹන්න අපිට අවස්ථාව ලබා දෙනවට🙏🙏🙏
Godak pin asawan baluwa aswalata kadul awa oba wahansala danamage a partana ista wawa හරේන්ද්‍ර tat godak pin budu saranai
දෑසට කඳුළු ආවා... පොඩි ස්වාමීන් වහන්සේලාගේ හැකියාවත්, දෙමාපිය දෙපලගේ සංසාරගත උත්තරීතර පරිත්‍යාගයටත්... ස්තුතියි හරීන්ද්‍ර මහත්මා.... සියළුම දෙනා උතුම් වූ නිවනින් සැනසෙත්වා....!!!🙏🙏🙏🌼🌼🌼
මමත් මාතර.මේ හාමුදුරුවන් දෙනමම ගිහි ජිවිතයේ අපිත් එක්ක තමයි ඉගෙන ගත්තේ.මම ඉසුරු.හාමුදුරුවන්ට මතක ඇති.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනමටම.🙏🙏☸️☸️
Budu saranai... Podi sadu denamatama
Ahemada sadu saduuu
ඔබ වහන්සේ දෙනම නිදුක් නිරෝගි වේවා .දෙමාපියන් දෙදෙනාටද නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා . හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තුතියි .
සාදු සාදු සාදු අපේ හමුදුරැවන් දෙනමටම.ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ලස්සන කවි බන .ඉදිරිපත් කලාට ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කලාට අපේ හමුදුරැවන්ට.මෙවැනි උතුම් වටිනා කවි බන.ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සාව නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට
බුදු සසුන බබළවන්නට බුදු සසුනට බාර දුන් මේ වගේ ම්ල කල නොහැකි සම්පත් බ්හි කල එ අම්මා බුදු වෙවා
Budusrni budusasun beblew
Budu saranayiiii
හරින්ද්‍ර ඔයා සතුටුවෙන්න ඔයා කරපු හොඳම වීඩියෝ එක කියලා. තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමීන්වහන්සේලාට.
Obama.kala,hodama.vidiyo.eka.podi.hamuduruwan,depalata.sadu.sadu.sadu.pin.
B's uAE
@@nimeshasayurangi4485 aaaaA
👍
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
පින්වත් ඔබ වහන්සේලා දෙනමට බුදුසසුන බබලන්නට ශක්තිය දයිරිය ලැබේවා ..හැදූ වැඩූ දෙමාපියනටත් අනේක වාරයක් පින් සිදුවේවා ..අපේ හරීන්ද්‍ර මහත්මාට බෙහෙවින් ස්තුතිය පුදකරනව මෙවන් වැඩසටහන් දිගින් දිගටම කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! සම්මා සම්බුදු සරණයි !!!
කුඩා කල සිට ඔබ දෙනම දන්න, අපිත් එක්ක එකට ඉගන ගත්ත, තාම මතකයි ඉංග්‍රීසි පන්තියෙ පිස්සු නටපු සුන්දර අතීතේ 😊 අපිටත් දුක හිතුනා ඒත් දැන් එ දුක මාරම සතුටක් ඔබවහන්සේ දෙනම දකිද්දි එන්නෙ.❤️🙏..ඔබ වහන්සෙ දෙනමට දීර්ඝායු ❤🙏...
බුදුසරණයි ❤️😍
හරේන්ඳ්‍ර මහාතානෙනී මෙවැනි කවිබණකින් අපසිත් පහාන් කලාට
ඔබට අනේක වාරයක් පිං
ටිකක් දුර්ලභයි නේද නිවුන් පොඩි හාමුදුරුවෝ දෙනමක් කියන්නේ.හතර වරිගෙම නිවන් යන මහා කුසලයක් ඒ පිංවන්ත අම්මා වගේම පොඩි හාමුදුරුවෝ දෙනමත් කරලා තියෙන්නෙ.සියලු මිනිසුන්ට බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නට ආයුෂ බොහෝ වේවා ඔබ දෙනමට 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරනින් ඔබවහන්සේලා දෙනමගේ ප්‍රාර්ථනා ඉටුවේවා
taruwan, saranai
🙏🙏
Uhg
සාධු සාධු සාධු
හරිම පින්වන්ත හාමුදුරුවරු දෙනමක්
බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
පෙර ආත්ම වල කල පිං බලයෙන් මේ බවයේදී සාසනේ වෙනුවෙන් පිං දහම් කරන ඔබ වහන්සේ දෙපලට බුදුසරණයි බොහොම පිං හරින්ද්‍ර ඔබ තුමා මෙවැනි වටිනා වැඩසටහන අප වෙත ගෙනෙනවට බුදුසරණයි
අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ දෙපා නැමද නමස්කාර කරමි කරමින් දීර්ඝායු වේවා සාදු සාදු 🕴️☸️🇯🇴
බුදු සරනයි .
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@@kusumalatha7421අඅ
ඇගේ ලේ නහරයක් නහරයක් පාසා මව්..පිය ගුණ කවිය දැනුනා අපේ හාමුදුරුවනේ... තෙරුවන් සරණයි ...
දෙමාපියන් මොනතරම් පිංවන්තයි මේවාගේ සාසනයට පුජා කරන්න තරම් දිිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏හිමිවේවා සංසාරෙම මහන වෙන්න පින
🙏🙏🙏🙏🇱🇰🇱🇰🏆️🏋️🏋️🏋️
🌷🌷🌷🌷🌷🌹🌹Sadu sadu sadu ..🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
🙏🙏🙏🙏
🌹 sadu sadu sadu 🌹
🙏 🙏 🙏
ඇස් දෙකට කදුළු පිරැණා පින්වත් පොඩි ස්වාමීන් වහන්ස දෙනමටම තෙරුවන් සරණයි ඔබ.වහන්සේලා දෙනම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
දෙනෙත් සනහන - සවන පිනවන
යුගාසන බණ ඇසූවා - පතන පැතුමන් ඉටුවී දෙනමට - සසුනෙ දිම නිවනම ලැබේවා !!!!
මෙි සංසාර ගමන කෙලවර
කර ගැනිමට මබවහන්සේලාට ඉතාඉක්මනින්ම හැකිවෙිවා,
තෙරැවන්සරනයි දෙවිරැකවරනයි!!!✍️
හරිම දුකයි බලන අපටත් පොඩි හාමුදුරැවනේ.මෝහාන්දකාරය දුරැ වි ධර්මාලෝකයෙන් සියලුසිත් සතන් පහන් වේවා.දිර්ඝායුවෙිවා 🙏🙏🙏🙏 එ් වගේම හරෙන්දර ජයලාල් පුතාටත් අාශිර්වාදයක්වේවා
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
Ane satutui harema lassanai bs
@@pravinayo3067 A
හරි පින් ඇති බුද්ද පුතුන් දෙනමක් නමස්කාර වෙවා නමස්කාර වෙවා මෙ පින් වත් දෙනම ගේ දෙමාපියන්ට මෙ පින ඇති බුදු බව ලබන් ඇත්ත හාබුරැවන් වහන්සේ දිර්ගායුෂ ලැබෙවා රටෙට ලොකු දහිරයක් බුද්ද දර්මයට ලෙකු සත්තියක්
Ahanakota apitath andenawa
පෙර ආත්මවල ගොඩාක් පිං කරල තියෙනවා. පොඩි වයසට මෙහෙම හිතෙන්න ඇත්තෙ ඒක වෙන්නැති.දකින්නත් ආස හිතෙනවා. සාදු සාදු සාදු !!!!
Hàrima pinwantha podi hamaduruwo denama.amma gana kawi kiyana vita aduna
@@wasumithra7081get bnihgukjiabnihgback ukji tour to tu
Sadu sadu sadu
Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuúuuú
🙏🙏🙏 පොඩ් හාමුදුරුවෝ දෙනම හරිම පිංවන්තයි
වසර 2 කකට පස්සේ දැක්කත් බන ඇහැව්වත් මගේ සිත පහන් උනා අපේ හාමුදුරුවනේ චිරාක් කාලයක් කවි බන දෙසිමට ලෝ වැසියන් දහම් මගට ගෙන ඒමට ඔබ වහන්සේ දෙනමට පින් ලැබේවා ජයලාල් මහත්මයාටත් අනේක වාරයක් පින් තවත් එක පාරක් හො මේ පොඩි හාමුදුරුවන්ගේ වැඩ සටහනක් ඉක්මනින් කිරීමට හැකිනම් ගොඩක් පින් ඔබතුමා ට බුදු සරනයි
හිමිවේවා සන්සාරෙම මහන වෙන්න පින. ඔබ වහන්සේලා දෙනමට ඒ පාර්තනාව උතුම් නිවන් අවබෝධය කර ගන්නා භවයක දක්වාම ඉෂ්ට වේවා කියලා පාර්තනා කරනවා.ඔබ වහන්සේලා දෙනම මෙලොවට දායාද කරපු දෙමව්පියන් දෙදෙනාටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
හරේන්ද්‍ර ඔබගේ වීඩියෝ සියල්ලම නරඹන්නියෙක් මා...
අද තමා කොමෙන්ටුවක් ලියන්නෙ....
බොහොමයක් පින් සිත් සුවපත් වන වැඩසටහනක් ඉදිරිපත් කලාට...
අපේ පින්වත් පොඩි ස්වාමීන්වහන්සේලා දෙනමටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
චිරාත් කල් අපේ සම්බුදු සසුන බබුළුවන්නට මේ හැකියාවන් වඩා වර්ධනය ම වේවා !!!
මේ හාමුදුරුවන් වයස 9න් මහන වෙන්න හිතිලා තියෙන්නේ. අවුරුදු 8න් 9න් කුඩා ලමුන් මහන කිරීම මහ අපරාධයක්. මොනව තේරේනවා කියලද එම වයසට.. ලිංගික අපයොජන වැඩිම සිදුවන්නේ පන්සල් පල්ලි තුලයි.ගස් වලින් පිහිට ආරාක්ශාව පතන රටක මේවා පුදුම වෙන්න දෙයක් නෑ.පාලකයින් පවා ගස් ගල් වදිමින් ඒවාගෙන් පිහිට පතන රටක්නි මේක.හැබැයි හැම අතින්ම ෆේල් රටක්.
Godak pin
සහතික ඇත්ත ඔබගෙ අදහස මගේ 💐🙏🙏🙏
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
හොද කාලින වැඩසටහනක්.ඔබ තුමාට ගොඩාක් පින්
මහා පුන්‍ය වන්ත දෙනමක් ... මාගෙ නමස්කාරය වේවා....මගේ ප්‍රර්තානව අදත් කරනවා මගේ කුසටත් ඔබ වැනියි පුන්‍ය වන්ත නිවුන් දරු උපතක් පැමිනෙවා... බුද්ධ ශාසනයට පුජා කරන්න ..... සාධු..සාධු...සාධු...
Obatath e prarthnawa e widiyatam itu wewa budunge saranini
බුදු සරණයි
BudusaranI
Sadu......Sadu....Sadu 🙏🙏🙏 උතුම් u oba දේපළ wane උතුම් බුද්ධ puthrayan behe we mage mau bema බුදුන් wadeya mage mau bemata උතුම් u බුදු සරණයි oba දේපළ neduk neroge සුවය ලැබේවා 🙏🙏🙏
Matath sadu sadu sadu
බුදු බණක් කියන්නට
පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවද බුදු එළිය
පැල පුරා විසිරිලා
බුදු පුතේ දිනෙක නුබ
බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න
යමු මැණිකේ නැගිටලා
Sadu sadu sadu 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ චුට් හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා දෙනාම ට දීර්ඝායුෂ ලැබේවා
අපුරැයි
හරිම අගෙයි .....අපෙ හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා .....
Sadu! Sadu!!sadu!!
Sithata danuna budu sisilasa sabawatma. Oba wahansela denamata bohoma pin siduwewa. Sithana pathana mokshaya laba, ratata pamanak nowa lowatama desumata shakthiya labewa!. Demaw piyanta niwan dora arewa!. Harindra oyatath pin. !
Budu saranai ape hamuduruwan depalatama saaaadu saadu saaaadu!!!!!!
හරිම ලස්සනයි ආස හිතුනා දකිද්දී ඔබ වහන්සේලා දෙනමගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා අපෙ හාමුදුරුවන් දෙනමට නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා දීර්ඝායුෂ ලැබේවා වැඩ සටහන ඉදිරිපත් කල ඔබටද නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට තෙරැවන් සරණයි..
ඇත්ත ටම මගේ ඇසට කදුලක් ආව හරිම ලස්සනයි පොඩ් හාමුදුරුවෝනේ 🙏🙏🙏
හරිම ප්‍රියමනාප හිමිවරු දෙනමක්.ඔබවහන්සේලාගේ සසරේ කුසල් බලයෙන් මහන දම් පුරන්න හිතෙන්න ඇති.ඔබ වහන්සේලාට සසර ඉක්මන් නිමා කර ගන්න ලැබේවා .සම්ප්‍රදායික භික්ෂූන් නොවේවා යි පතමි හරේන්ද්‍ර ඔබතුමාටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේලා ගොඩාක් පින් වන්තයි.ඔබ වහන්සෙලගේ හිනහව නිතම මනි.ඔබලා මේලවට බිහි කරපු දෙමාපියන්ටත් ගොඩක් පින් .
ඔබ වහන්සේලා මෙලොවට බිහි කළ මාපියන් බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා.
ඔබ වහන්සේලා දෙනමටම බුදු සරණයි. .හරින්ද්ර ඔබටත් ගොඩක් පින්..
mr jananayake
මෙවැනි බණ දේශනා ඇසීමට ලැබීමත් ලොකූ පිනක් .
@@amahewawitharana3327 of oooool
Iijko
පින්වන්ත පොඩි හාමුදුරුවරුන් වහන්සේට අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා බුදුසරනයි 🙏🙏🙏
හරිම ආශාවෙන් බැලුවේ,ඇත්තටම ඇඩුනා❤️
තෙරුවන් සරණයි !,පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,සංසාරගත කුසල ශක්තිය බලවත් වී බුදු සසුන බැබලවීටම ශක්තිය ධෛර්යය ලැබේවා !,උතුම් චතුරාර්ය්‍ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා!,උතුම් දළදා සමිඳු පිහිටයි ..🙏🙏🙏
මගෙත් බාල මල්ලී මහණවුනේ තාත්තා මිය ගිහින් හත් දවසෙ දානෙ දීපු දවසට පහුවදා මහණ වෙන්න ඕන කියල පානදුර ප්‍රදේශයේ පන්සලකට ගියා,යන කොට වයස අවුරුදු 12 යි,දැන් වයස අවුරුදු 48 යි,දැන් බදුල්ල ප්‍රදේශයේ පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ගෝල බාල හිමිවරු කීපනමකගේ හිමිකාරත්වය ලබමින් සිටිනවා ,මහණ කමට ගිය දා ඇති වූ සංවේදී අවස්ථාව ඔබ වහන්සේලා දෙනම දුටුව වෙලේ යලි ඇති වුනා ,ඔබ දෙනමට සම්මා සම්බුදු සරණයි
Badulle kohepansaleda
ත්‍රිවිධරත්ණයේ සරණයි අපේ ස්වාමීන්වහන්සේලාට ..වගේම ඔබටත් ..මේ කවිබණ සහ සාකච්ඡාව අහද්දි මගේ ඇස් මෙච්චර කදුලින් තෙමුනා නම්.....දෙමවුපියෝ ගැන කවර කතාද ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...මම කුවේට්
හරිම පිුය මනාප හිමිවරු දෙනමක් මින් මතුත් යුගාසන කවි බන කියන්නට සක්තිය ලැබේවා මගේ පුතත් මහන වෙලා ඉන්නේ මාතර දිගල පන්සලේ කැදන්ගමුවේ විමල ඥණගවේසි පොඩි හාමුදුරැවෝ මට ගොඩාක් සතුටුයි තෙරුවන් සරනයි
Mewa tamai samajata Danna ona wadasatahan.me hamuduruwan danama TV ake prasidda wada satahanakata wadamma wanna.minissunta Hoda wadagath paniwidayak danawa niyathi.sadu sadu sadu........
ඔබ වහන්සේලා දෙනමගේ ඉගනීමේ කටයුතු සාර්තක වේවා මහාචාර්ය දෙපලක් වීමට ඇති බලාපොරොත්තුව ඒ අයුරින් සාක් සාක් කර ගැනීමට හේතු වාසනා වේවා ඔබ වහන්සේලා දෙපලටත් පින් ඇති දෙමාපියන්ටත් මේ වැඩසටහන අපට ගෙනාපු මහේන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි ගොඩක්ම පින්සිදු වේවා !
ඇත්තටම හරිම ලස්සන අපේ පොඩි හාමුදුරුවෝ දෙන්නම ඇස් වහක් කට වහක් නොම වේවා බුදුදහමේ ගෞරවයත් බුදුන්ගෙ සරණයි පොදු සාසනය ම රැක දේවා ඔබ වහන්සේ දෙනමට බුදුන්ගේ සරණයි
අනේ හරිම මිහිරි කටහඩක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේල දෙනමටත් හරේන්ද්‍ර මහත්තයාටත් බුදු සරනයි ඇත්තටම මගෙ ඇස් වලට කදුලු ආව
අනේ සාදු සාදු ..... මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට ඔබ වහන්සේලාට පින් අත් වේවා ...... තෙරුවන් සරණයි ......
අපෙ හාමුදුරැවනේ මම කුවයිට් රටේ ගුහ සේවිකාවක් වශයෙන් ඉදගෙන මේ වැඩසටහන බැළුවා එ්වගේම අපෙ හාමුදුරැවන්දෙපලට ඉදිරිඅනාගතය ජය ගන්නට අනන්ත බුදුගුනබලයෙන් ශක්තිය දෙෙයිරිය ලැබේවා පොඩි හාමුරැවන් දෙපලගේ දෙමව්පියන්ටත් නිරෝගිව ජිවත්විමට වාසනාව ලැබේවා
සැබැවින්ම මේ ටික අහන් හිටියෙ භාවනාවක් වගේ හිතට මහා ලොකු සතුටක් දැනුණා සැබැවින්ම පිංවත් ඔබ වහන්සේලා දෙනම මේ සසර ගමනේ මේ උතුම් මහන කම හිමි වී ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවී සැනසේවා .මේ භවයේ ඔබ වහන්සේලා දෙනම කැමති ආකාරයට ඒ අධ්‍යාපන වැඩ සාර්ථක කර ගන්න ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
හාමුදුරුවන් වහන්සේලා දෙනමටම නිදුක් නීරෝගී සුවය ලැබේවා ! සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ...🙏🙏🙏🙏🙏🙏
අහන්න අහන්න හැම පාරකම හිතට ලොකු සහනයක් ලැබෙනවා හාමුදුරුවනේ ඔබ දෙපලට ඉදරියට පතන හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපිලටම බුදුසරණයි හාමුදුරුවනේ
Budusaranai🙏🙏
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
තෙරුවන් සරණයි! ඔබ වහන්සේලා දෙනමට.🙏 🙏 🙏 සුබ පැතුම් youtube channel එකට .
හාමුදුරුවන් වහන්සේ ලා දෙ නම ට හැ කි ඉක්මනින් නිවන් මග අවබෝධ වේවා නිරෝගි සුව අත්වේවා තෙරුවන් සරණයි
හරි අපුරුයි. හරිම ලස්සනයි. ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ වීඩියෝ අපට බලන්න සලසනවට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹සංසාරයේ පතාගෙන එන සහෝදර බැදීම්. අම්මයි තාත්තායී කොච්චර පින් වන්තයිද ඔබ වහන්සේලා දෙනම බිහි කරපු. අම්මයි තාත්තාටයි නිවන් සම්පත් ලැබේවා
👃👃 බොහොම වැදගත් වැඩසහාටනක් මෙම සිදුවීම හරිම භක්තියකින් අහාන්නෙ ඒපොඩිනමවල් දෙනම, හරිම දක්ෂයි ඒවාගෙම සන්වෙදියි, ඒ අම්මාගේ ආදරය කරුණාවෙන්, කවිබණ අහන්න ලැබුණු, තෙරුවන් සරණයි ඔබලාට
බලන්න ඔබ තුමා වඩි වෙලා ඉන්න අපූරුව සමහර අය හාමුදුරුවෝ එක්කම එකට යාලුවො වගේ කතා කරන්නේ මේ පොඩි youtuber ලා ඔබ තුමාට මගේ ගෞරවය ❤
1
One wahanselat budusaranai jayam athwawa.
අපේ ස්වාමීන් වහන්සේලා දෙනම bana කට වැඩම කරන්න kamathi ඔබ වහන්සේලා denamata නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිට ආදර්සමත් දේවල් දකින්නට අසන්නට ලැබෙනවා හරේන්ද්‍ර මහත්මයා කරන වැඩ සටහන් තුලින් ....🙏🙏🙏
සාදු සදු සාදු ඔබවහන්සේ ලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සියලු පැතුම් ඉටුවේවා
තෙරැවන්සරනයි හාමුදුරැවනේ
හරින්ද්‍ර ඔයානමි කතාවට අතිදක්ෂයෙක් මම හරිම කැමතියි ඔබගෙ වැඩසටහන් බලන්න පොඩිස්වාමින් වහන්සේලා දෙනමට බුදුසරණයි
ඇස් දෙකට කදුලු ආවා . ඔබ වහන්සේලා දෙනමගේම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!
මෙවැනි වැඩසටහන් කිරීමට හරේන්ද්‍ර මහත්මාටත් නිරතුරු ශක්තිය ධෛර්යය ලැබේවා !!!
👍
ඔබ වහන්සේලා මෙලොවට බිහිකල මව් පියන්ට නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. මහාචාර්ය හිමිවරු දෙනමක් වෙන්න වාසනාව ශක්තිය ලැබේවා!
🙏💐☸️🙏💐☸️🙏💐☸️
පිරිහී යන අපේ බුදු සසුන රැක ගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ.
හරේන්ද්‍ර අයියාට සුභ පතනවා.
උන්වහන්සේලා දෙනමකට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ ලැබේවා.... සාදු.. සාදූ... සාදූ.... 🙏🙏🙏
මටත් බුදු බන අහන්න ආසවක් ඇති උනේ අති පූජ්‍ය දොඩම්පහල හාමුදුරුවන් ගේ බනක් අහලා.
Most Venable Rahula Thero' s vision is amazing.
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
සාදු සාදු සාදු..මේ බුද්ධ සාසනය වෙනුවෙන් වැඩ සිටින අපේ හාමුදුරුවරුන්ට කඳුලු පිරි ආදරෙන් සුභ පතනවා රත්තරං පොඩි හාමුදුරුවනේ .....
මට අද වගේ මතකයි ඔබ දෙනම මහන වෙන්න කලින් මාත් එක්ක එක පන්තියේ(7-H) එකට ඉගෙන ගත්තා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
(ලසිදු,සසිදු)
🙏🙏👍
ඔයාගේ නම මොකක්ද?මමත් ඒ පන්තියේ හිටියා.
🙏🙏🙏🙏🙏
අපේපොඩි,හමුදුරුදෙදෙනාගෙ,කවිබන,අහනකොට,ඇස්,වලටකදුලුඑනවා,හරිමලස්සනයි,අපේහමුදුරුන්ට,තෙරුවන්සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සන සුමිහිරි කටහඩක් ගොඩාක් පිං හරේන්ද්‍ර අයියේ මොහොතකට වෙනම ලොකේකට අරන් ගියාට බුදු සරණයි තුරැනුවන් සරණයි පොඩි හාමුදුරැවන් දෙපලට සහ හරේන්ද්‍ර අයියේ ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏
Man kristhiyan, eth obawahansela dennage kavi bana ahaddi puduma sanasimak pin sidda wewa ♥️
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
@@anestapriyadarshani1366 අහ් ඇත්තට.. මේ හාමුදුරුවනට මහන වෙන්න හිතිලා තියෙන්නේ අවුරුදු 9න්.. ඒ වයසට මොනව තෙරේනවා කියලද.ලමා අපයොජන වැඩිම පන්සල් වල... ඔබ කැමතිද ඔබව අවුරුදු 9න් දක්කන් ගිහින් මහන කරනවට අවංකව හිතුවොත් නෑ නේද?? එහෙම අකමැති නම් ,මේ වගේ comments නොදා ඉන්න .
Ane huk
@@induragarevipassi2057 එච්චරද කියන්න තියෙන්නේ .වෙන මොනව කියන්නද නේද
මේ වගේ දේකට unlike කරන්නෙ හිතක් පපුවක් නැති මිනිස්සු බුදු සරනයි ❤❤
බැදීම් නිසා...හිර වෙලා ඉන්න අපිට...කවද මෙහෙම සැනසෙන්න ලැබෙයිද....
බුදුසරණයි 🙏❤️
මගේ ජන්ම දිනේ දවසේ ඔබ වහන්සේලා දෙනම පැවදි වෙලා තියෙන්නේ .ඔබ වහන්සේලාගේ මව කෙතරම් පිං වන්තද මෙවැනි බුද්ධ පුත්‍රයෝ දෙනමක් බිහි කරන්න.ඔබ වහසේලාට නිවන් දොරටු විවර වේවා.තෙරුවන් සරණයි .
ලස්සනයි ආසයි ඔබ වහන්සෙලාගේ කවි බණ අහන්න තෙරුවන් සරණයි ඔබ වහන්සෙලා දෙනමට..🙏🙏🙏
බුදුසසුන චිරාත් කාලයක් වැජබේවා...ඔබ වහන්සේලාටත් තුරුනුවනේ සරණයි....පින්වත් ඔබ වහන්සේලා දෙපළ මේ ලොවට බිහිකල ඒ පින්වත් මව්පිය දෙපළටත් මේ පිං අයිති වේවා...තෙරුවන් සරණයි ...
පළමුව පිං ඔබවහන්සෙගෙ දෙමාපියන්ට දරුවො දෙදෙනා සාසනෙට දායාද කලාට,දරු සෙනෙහසට තනිවම ඉකිබිඳිනවා ඇති තාමත්, තෙරුවන් සරණයි
e bottom
be a try to be by tof togi I got r
ඒ පිංබර හිනාව ..........................................වචනවලට හරවන්න අමාරුයි.... ඒකයි චීවරෙ ලඟ තියන සැනසුම..🙏❤
මුලිම්ම ඔබ වහන්සේ දෙනමට ගොඩාක් පිං අපේ ගමට වැඩම කරල ලස්සන කවි බණක් කියල දුන්නට තියන ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා ගියා ඒ කවි බණට...🙏 ආයෙ දවසක නැවතත් අපේ බිංගිරිය කියන ගමට ඇවිල්ල ලස්සන කවි බණක් කියන්න කියල මං ආරාධනා කරනව.......
තෙරුවන් සරණයි 🙏❤️🌼 ඔබ දෙනමට
හරිම අපූරුයි...පොඩි ස්වාමින්වහන්සේලාට...දීර්ඝායුෂ ලැබේවා ...
අනේ වාසනාවන්🙏🙏🙏වචන නෑ කියන්න.දීර්ඝායුෂ වේවා අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමට..ස්තූතියි හරේන්ද්‍ර ඔබට..තෙරුවන් සරණින් යහපතක්ම වේවා..🙏🙏🙏
ඔබ වහන්සේලා දෙනමට බුදු සරණ යි... බුදුන් දැක නිවන් දකිත්වා... සාදූ..සාදූ..
බුදු වදනක් ඇහෙනකොට සිතට දැනෙන සහනය කියල නිම කරන්න බෑ 🙏🙏🙏🙏බුදුසරණයි. ඔබ වහන්සේලාට
බොහොම වටිනා වැඩක්. ඔබ වහන්සේ ලා දෙනමට බොහොමත් පිං. නිදුක් නිරෝගී සුවය පතනවා. හරේන්ද්‍ර අයියටත් තෙරුවන් සරණයි. මම indonesia ඉන්නේ. ඔබතුමාගේ හැම වැඩසටහන ක් ම නරබනවා. බොහොම වටිනවා
මේක බලද්දි මටත් ඇඩුනා. පොඩි හාමුදුරුවෝ දෙනම බණ කියනවා හරිම ලස්සනයි. 🙏🙏🙏 සාධු සාධු
මටත් මෙවන් පුතෙක් මටත් හිටියනම්............මෙවන් පුතු ලද දෙමව්පියන් නිවී සැනසී ගියා සෙය........ඔබ වහන්සේලාගේ අදිටන් සාර්ථක වෙවා.......... සාධු සාධු සාධු..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bana
Xx
සැරියුත් මුගලන් දෙනම සිහිවූවා
දෙනෙතට කදුළු පිටාර ගැලුවා
🙏🙏🙏🙏🙏🙏
😥
ඔබ වහන්සේලා දෙනමට තෙරුවන් සරනින් දීර්ගායු වේවා....හැදූ වැඩූ දෙමාපියනට..මේ පින්ම ඇතිවේවා...
මම ඉතාලියේ මිලානෝ නුවර සිට
හරේන්ද්‍ර .පුතා..තව..තවත්..මෙවැනි කටයුතු කරන්නට..ඔබට ශක්තිය...🙏🙏🙏🙏
අනේ ඇත්තටම ගොඩාක් ලස්සනයි ආසයි ඔබ වහන්සේලාට ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි ඔයාලා මෙලොවට බිහි කරපු අමිමාත් හැදු වැඩු තාත්තට ගොඩාක් පිං මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා බුදු සරණයි දෙවි පිහිටයි හරින්ද අයියටත් ගොඩාක් පිං
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙදෙනාටම තෙරැවන් සරනයි .අවසරයි සමුගන්න.
මන් ඔබතුමාගේ බලපු ලස්සනම වැඩ සටහන. ඔබවහන්සේලා උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වෙත්වා.🙏🙏🙏
ඔබ වහන්සේ දෙනමට මාහාචාර්ය දෙනමක් වෙන්න පුළුවන් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌺🌺🌺🌺
පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට තෙරැවන් සරණයි පෙර පින් බලයක් තමයි මේ බවේ දි පහල උනේ හරිම සතුටුයි 🙏🙏🙏
ඔබ වහන්සේලා දෙනමටම තෙරුවන් සරණයි නිදුක් නීරෝගි චිර ජීවනය පිණිස දීර්ඝායු ලැබේවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
ඔබ වහන්සේලාගේ ටෙලිපෝන් අංකයක් තියෙනවානම් අපට සදහන් කරනවාද ..යම් දවසක අපේ ගමේ පන්සලට යුගාසන කවි බණ ආරාධනා කරන්න ..🙏🙏🙏
පිනට පහල උන පින්වන්ත හාමුදුරුවන් දෙදෙනෙක්.ඔබ වහන්සෙලගෙ දෙමාපියන්ට ගොඩක් පින්..
හරිම පින්බර දසුනක්.......!!!
ස්තුතියි හරේන්දු ඔබට .....
බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම මගේ දැස් වලට කදුලක් අවා .ඇත්තටම ඒ අමිමා පිං කරලා තියනවා. බුදු පුතාලා දෙන්නේක් හදන්න.හරිම පිං පාටයි අපේ පොඩි හාමුදුරැවෝ දේදේනාම.ඔබ තුමාගෙ වැඩ සටහන් බලනවා.හිතට හරිම සනිපයි.😔😔😔😔😔
🙏🙏🙏 උතුම් බුද්ධ සාසනය ආලෝකමත් කරන්න පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට ශක්තිය දහිරියක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සදු සදු සදු
සාදු සාදු සාදු...කිසිම බාධාවකින් තොරව සියළුම වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට තුණුරුවන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ඔබවහන්සේලා දෙනමටම💛🙏🏻☸️🌼💛
මේ වීඩියෝ එක බලන විට ඇස් දෙකට කදුළු එනවා. සංවේදී වීඩියෝ එකක්. හරේන්ද්‍ර මහතාටත් ගොඩක් පින්. මෙවැනි වීඩියෝ එකක් අපට බලන්න සැලස්සුවට........ !
තෙරුවන් සරනයි ඔබ වහන්සේලට.හරිම ආසවෙන් අහන් හිටියෙ.වැඩ කරන ගමන් මම කුවේට් .
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ua-cam.com/video/bZJhREVD89Q/v-deo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🤗💓
මිහිරි හඩක් ඔබ වහන්සෙලාට පිහිටලා
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏