Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බණ්ඩාර මහත්තයා අධෛර්යමත් වෙන්න එපා. ඔබතුමාට කවුරු මොනවා කිව්වත් අපි දන්නවා ඔබතුමා දුප්පතුන්ට කරන සේවය ඉතා වටිනවා. ඔබතුමාට සහ උදව් කරපු අනෙකුත් මහත්තුරුන්ට බුදු සරණයි. තව තවත් ලැබේවා.
ඒ දරුවා හරිම වාසනාවන්ත දරුවෙක්උදව්වට කවුරුත් නැති වෙලාවෙදි අම්මා නොවුණු කෙනෙක් අම්මා වගේ උදව් කරලා ගේ හදන්නත් කරුණාවන්ත පිරිසක් ඉදිරිපත් වෙලා හැම දෙනාටම තෙරුවන් සරණයි
තෙරැවන් සටනයි
Oya kossa oya widiyata ge issaraha thiyanna epa honda naha
Aniwarayen ma 💖💖💖
@@remanikaaakaa8354p❤❤
❤ qwa all n o
උතුම් මනුස්සයෙක් බුදු සරණයි හැමදාම හරියන්න ඔනී අයියා ඔයා මාර කෙනෙක් ඔයාට පින්
මෙවැනි අවස්ථාවක දුප්පත් අසරණ අයට යහපතක් සිදු කරන්න ඇප කැප වී ක්‍රියා කරන බණ්ඩාර මහතා වටා එක් වි සිටින පින්වත් ඔබ සැමගේ සියලු දෙවිවරුන් ගෙ පිහිට ආරක්ෂාව සක්තිය ධයිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ හරිම ලස්සන අහිංසක දරුවා කොච්චර අසරණ වෙලා හිටියත් හිනාවෙලා ඉල්ලුවෙ වහලෙට ටකරං ටිකක් විතරමයි පව් 😥 ,, සියලු දෙවියන්ගේ පිහිටෙන් මේ අහිංසක දරුවන්ට පින්වත් අයගේ උදව් උපකාර ලැබීලා 🙏 සියලු දෙවියන්ගේ පිහිටයි , තෙරුවන් සරණයි ඔබලා හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා හැමදාමත්!!! 🙏 අහිංසක ජිවිත වෙනුවෙන් ඔබලා හැමෝම මේ කරන්නාවු උතුම් මෙහෙවරට මතු උපදින හැම භවයක් පාසාම මේ පින් අත්වේවා !!!🙏
Saadu saadu saadu 💖
මේ උතුම් පිංකම වෙනුවෙන් උදාවු උපකාර කළ සැමටත් වෙල්ලස්සේ මනුෂ්‍යකම බංඩාර සර් ඇතුළු කාර්යමන්ඩලයේ සැමටත් මේ පින් නිවනට පාරමිතාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරනව සැමට ශ්‍රී දළදා හිමි සරණයි !!!💐💐💐💐
තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ කරන උතුම්ම සේවයට ගොඩාක්ම පින් රට විරුවෝ කල මේ උදව්උපකාරකරන නිසා අසරණ පවුල්වලට නොතමි ජීවත්විමට නිවෙස් හදලා දෙන මේ පින භවසසර මේ භවයෙදීම හේතු වාසනා වේවා.මේ නිවස සෑදිමට ආපු සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න මේ පින ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.❤👍💯🙏🏆🏆❤
ඇත්තටම මගේ හිතෙත් තියෙනවා දවසක මේ වගේ දුප්පත් කෙනෙකුට ගෙයක් හදලා දෙන්න දවසක ඒ ප්‍රාර්තනාව ඉශ්ට කර ගන්නවා 🙏🌼🌸
❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹❤️
මමත් උදව් කරන්නම්
තවත් අයකුගෙ සතුට වෙනුවෙන්.........තමන්ගෙ උපකාරය ලබා දි මෙලොවදිම සතුටුවෙන මිනිසුන් සැබෑ ආදරනීය ම්නිසුන් ඔබලා සියලු දෙනාට බොහොම පිං බොහොම ස්තුතියි ජයවේවා....!!!!!!!!!!!!!!!!!!!!
Aney awankawama ow
බණ්ඩාර සර් ඇතුලු උපකාර කල සියලු දෙනාට නිදුක් නිරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤
ගොඩක් පින් වගේම ගොඩක් ස්තුතිය...අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම හිතක් තියෙන්න ඕන. ඔබලාට දීර්ඝායුෂ පතනවා
පින් කරන්න හිත දෙන්නෙත් පින්වත් උදවියට ....මගේ විස්වාසය බුදුන් ගේ කාලේ ඉදන් එන අය...ජයවේවා වෙල්ලස්සේ ටී වී...තෙරුවන් සරණයි පින්වත් සියලුම දෙනාටම ....
තවත් කෙනෙකුගෙ දුක දන්න දුකට පිහිට වෙන අයියේ ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා තෙරැවන් සරණයි
Aniwarayen ma attha theruwan saranai 💖
මගෙ අම්මා මාම බොහොම අමරුවෙන් ජඉවත් වෙන්නෙ මට එසක් පෙන්නෙ නෙ, උදවක් කරන්න
මල්ලියෝ මෙන්න වැඩ කයවාරු ගහල වැඩක් නෑ උබ වගේ මනුස්සයෙක් මේ රට පාලනය කෙරුවනම් කියලා වැඩක් නෑ බුදුසරණයි
නොපෙනෙන දෙවියන්ට නොවෙයි මිහිපිට දකින මේ වගේ දෙවිවරුන්ට වදින්න ඔනී 🙏🙏🙏
කුමුදුනි... උදව් කරපු සියලු දෙනාට තෙරුවන් සරණින්, 🙏🙏මෙ වගේ අසරණ අයට උදව් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
❤❤❤❤
තෙරුවන් සරණයි මහත්තයෝ ඔයා වගේ රටේ පාලකයො ටිකක් හිටියනම් මේ රට කොච්චර ලස්සන වෙයිද.
උතුම්ම පිනක් මේ අසරයින්ට පිහිට උන එක...උදවු ඌ සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏
උදවු උපකාර කරපු සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි
❤❤❤kohoma hari jivithe jayagsninn komlooo...udaw karapu hamoterma godakk pinn budusaranai....❤❤❤❤
ගොඩක් පින් උදව් කරපු හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
ආදර නීය හිත් ඇති බන්ඩාර සර් ජේසු පිහිටයි ඔබට ...
මට නං පුදුම විදියට සතුටක් ඇති වුනා රෝයි මහතාණෙනි මෙ පින ආත්ම ගානක්.ඔබව මනුසත් කුලෙ හිටීවි තව කියන්න කිසිම දෙයක් නෑ බුදු සරණයි බිරිද දරැවන් සියලුම දෙවියන් බුදුන් රැකදෙවා
Aniwarayen ma saadu saadu saadu 💘
🙏🙏❤️❤️❤️❤️🌹🌹😘😘🙏🙏
උදවු කරපු සියලුම දෙනාට බුදුසරනයි දෙවිපිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
උදවු උපකාර කරන සැමදෙනාටම නිදුක් නිරෝගී වෙිවා තෙරුවණ් සරණයි
උදව් කරපු සියලුම දෙනාටම ගොඩක් පිං.කොච්චර දුක් කරදර තිබුනත් ඒ දෙන්නා වෙනස් නොවී ආදරෙන් ජීවිතේ ගෙවන එක ලොකු සතුටක්.රටට ලොකු ආදර්ශයක් .🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි වෙල්ලස්ස TV අධිපතිතුමා ඇතුළු කාර්ය්යයයමණ්ඩලයට උදවු උපකාර කරන සියළු දෙනාටම තව තවත් මෙවැනි සමාජ සත්කාර කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා සියළුදෙනාටනිදුක් නීරෝගීසුව දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏❤❤❤❤❤
උදවි කරන හැමොටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන. හැමොටම පින් බුදු සරනයි
ඇත්තටම ඔබතුමාලට මහා ගොඩක් පින් 🥺
පාලකයො කරන්න ඕන දේවල් බන්ඩාර මහතා කරනව.ඔබට පින් . පාලකයන්ට දෙවියන්ගෙම පිහිටයි.
මාත් ක්‍රිස්තියානි ඒ උතුම් ක්‍රියාත්මක 🙏😍❤️පාර්ථනා කරනවා
මේවා උතුම් පින්කම්. සියළු දෙනා එක්ක එකතු කරගෙන මේ කරන දේ හරිම අගෙයි. විශිෂ්ටයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
තෙරුවන් සරනයි Wellassa TV ආයතනයේ බංඩාර සර් ඇතලු කාර්යමංඩලයටත් උදවු කරපු සැමෝටමත්. බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻👍👍💐❤️❤️❤️💐💐💐🇬🇧✍️
ඇත්තටම මහත්තයා ඔබට නම් ගොඩක් ම පින් බුදු දහම අනුව නම් ඔබට නිවනම අත්පත් වෙවි එයයි පරම සැපත
අනේ ලොකු දෙයක්, ලොකු පිනක් අපේ අයට අපේම අය ඇහැ ඇරලා බලලා මේ පහිටවීම, විසාල පිනක් 🙏
බුදු දහමින් පන්නරය ලබපු ඔබගේ දරාගැනීමේ ශක්තිය ඉතාමත් අනර්ඝයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල මමත් මගේ දෙමව්පියෝ සමග ඔයවගේ කටුමැටි පැලේ ඉදලා ආවෙ මගේ තාත්තා තමයි වරිච්චි බිත්ති බැදලා හදනවා එත් තමත් පචස් තුනේ ගේ හදන්න තමත් බැරි වුනා බඩු ගනන් නිසා අමාරුයි පඩිය මදි මගේ දුවත් බැනත් වැඩ කරනවා ජිවත් වෙන්න අමරැයි මේ කාලේ හැටියට උත්සාහ කරනවා ඉවර කරගන්න ස්තූතියි උදව් කරන මහත්ම මහත්මීයන්ට බංඩාර දෙවියන්ට කර්යමන්ඩලයට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි සියලුම දෙනාට උදවු කරන අයට ශක්තිය. ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
ඔබතුමා කරන සියලු යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක වේවාතෙරුවන් සරණයි❤️❤️❤️❤️සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා
අැත්තටම.වෙල්ලස්ස.ටිවි.අයතනයටම්.ගොඩාක්.පින්.මෙවගෙ.දුප්පත්.අයගෙ..අැස්වල.වැටෙන.කදුල..නවත්තලා.සතුට.දෙනවාට.ගොඩෙක්.පින්.🙏🙏🙏😭😭😭
ආදරෙයි වෙල්ලස්සේ සියලුම denata උදව් කරන සියලුම denata බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි
ඇත්තම කියනව නමි බංඩාර මල්ලි තමා වැඩිම සතුටකින් ඉන්නෙ මොකද කියනවනමි බංඩාර මල්ලි සමග මෙි එකතු වෙන පිංවත් පිරිස සහා අසරන අයට මෙි ආකාරයෙන් පිහිට වෙන්න ලැබිම ගැන නිසා ඔහු උපරිම සතුටින් ඇත්තටම අපි ඔක්කොම සතුටින් ඔබ වැනි මිනිස් දෙවි කෙනෙක් දකින්න ලැබිම අපිත් පිංකරලා තියනවා මෙි සත්කාරයට සහාබාගි උන සියලුම දෙනාට බොහොම පිං
බුදුසරනයි සියලු දෙනාටම ජයවෙවා වෙල්අස්ස ටිවි සමග එකතුව සිිටිනා සියලු දෙනාටම බුදුසරනයි සියලු දෙවි පිහිටි ලැබෙවා
ඇත්තටම මේ දේ නොකියාම බැහැ. මේ රටේ මේ වගේ චැනල් වලින් අසරණ පවුලක් හදුන්වා දුන්නම උදව් කරන්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්. අපේ රටේ කිසිම සල්ලිකාරයෙක් බලලා උදව් කරන්නේ නෑ. අපේ රටේ ආත්මාර්ථකාමී මිනිසුන් වෙනස් වෙන්න ඕනා.
🤩🎤🎤🖋️
@@Manikemebal,Oba,Hariyatama,hari,,Apita,Asawal,,tiyenawa,,,Ahinsaka,,Ayata,,upakara,,karanna,,Eth,,Api,duppath,,,Apita,,,,partanawak,,Pamanai,,karanna,,puluwan,,
ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මණ්ඩලයටත් ඔබතුමාටත් උදව් කරන සියලුම දෙනාටත් දෙවි පිහිටයි බුදු සරණයි
ආදරේ බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට තවත් තව තවත් මෙවැනි සත් ක්‍රියා කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ කියලා මා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි..........!
උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිදු වෙන්න ඕනි මේ කරන පින් වලට.මමත් දවසක පුළුවන් හැමෝටම පුළුවන් විදියට උදව් කරනව ඔහොම අය ඇරෙන්න කව්රුවත් අපිට උදව් කරන්න නෑ
උදවු කරපු සියලුදෙනාටම තෙරුවන් සරනයි .
wellassa tv.. ඔබතුමන් දාට අපගේ හෘදයාංගම ස්තුතිය... ඔයාලා වැඩක් කරොත් ආයේ දෙකක් නැහැ. හොඳම දේ සුපිරිම දේ තමා කරන්නේ.. ඇත්තටම ගොඩක් පින්.
උදව් කරපු හැමදෙනාටම ජේසූ පිහිටයී❤
කාගෙන් බාධාවක් හාවොත් ඔබතුමා ඔය විදියටම කරගෙන යනවා ඇත්තටම අසරණ මිනිස්සුන්ට නේ පිහිට වෙන්නේ ඔබ තුමාණන් ඒ පිනම ඇති මතු බුදු වෙන්න ඕනි
තෙරුවන් සරණයි උදව් උපකාර කරපු සියළු දෙනටම ඉතාම ඉක්මනින් කෙටිම මාර්ගයෙන් චතුර්ර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙත්වා .මේ පිනෙන් බංඩාර මහත්තයා ඔබගේ සියළු කටයුතු සර්වප්රරකාරයෙන්ම සාර්ථක වේවා!!! වෙල්ලස්ස TV කාර්යමන්ඩලයට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් පිං උදවු කරන හැමොටම හැමදාම මෙි අය සතුටින් ඉන්න ඔනේ බුදු සරණයි 💐💐💐💐💐
කෙනෙක්ගෙ දුක දැකලා යහපතක් දෙයක් කරන ඔබ සියලු දෙනාට බුදු සරණයි
ගොඩක් පින් සිද්ද වෙනවා වෙල්ලස්සේ සක්තිය බන්ඩාර මහත්මාට ජාති ජාති මේ පින ඔබ තුමන්ටත් උදව් උපකාර කල සියලුම දෙනාට අත් වේවා
බුදුසරණයි ඔබ සැමටම සම්මා සම්දු සරණයි ♥️💞💞💞❤️මේ පරිතයාගය ඔබලා දෙන්නාඋ උතුම්ම දානයක්ම ♥️💞💞❤️වේවා බුසර්නය් 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
ඔබ තුමා උපදින ආතමයක් ගානේ රජ මැදුරුම ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹බුදුසරණයි
අහිංසක පවුලට උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පිං.🙏
Aththatama wachana walin kiyanna beri tharam sathutui udau karana hema hadawathaka deviyan wahanse asirwada karana sekwa araksha karana sekwa ameen ameen🤲🤲🤲🤲🤲✝️✝️✝️✝️✝️
මමත් ඔබ තුමාගේ සියලුම අසරණ වූ පවුල්වලට පිහට වෙන සියලුම විඩීයෝ බලනවා ඔබතුමාට ගොඩක් පිං
මගෙත් ආසාවක් තියනවා නැති බැරි කෙනෙක්ට ගෙයක් හදලාදෙන්න. මට ඒ හීනේ ඉස්ට කරගන්න ආශිර්වාද කරන්න🙏
වෙල්ලස්ස නාලිකාව හරහා..එන සියලුම දෙනාටත් බන්ඩාර මහත්මයා ඔබටත් අමා මහා නිවනම අත් පත් වේවා ...නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවයම ලැබේවා ..තව තවත් පින් දහම් කරන්න ශක්තිය ලැබේවා ...
යනකොට අරගෙන යන පින් මහත්තයෝ බුදුසරණයි හැමෝටම 🙏👍
අනේ ඇත්තටම පව් ...Tv දකුණෙත් මේ වගේ අසරණ කපල් එකක් පෙන්නුවා .ඒකෙ උදව් කලාද නැද්ද දන්නේ නෑ හැබැයි ඒ වැඩසටහනත් ලස්සනයි...මේකේ කට්ටිය උදව් කලා වගේම වැඩසටහන කරන අයත් කාරුණිකයි...තෙරුවන් සරණයි හැමෝටම...මේ වැඩසටහනත් ඉදිරියට මේ වගේ වැඩ කරන්න දිනෙන් දින සාර්තක වේවා..!!!
වෙල්ලස්සේ මනුස්සකම අගය කරනවා ගොඩාක් පින් අත් වේවා
උදව් උපකාර කල සියලුම දෙනාට බොහොමත්ම පින් .බණ්ඩාර අය්යෙ ඔබටත් බොහෝ පින්.බෝසත් කුලයේ උතුම් හදවත් ඇති ඔබ සැමට තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
අනෙ ගොඩාක් සතුටුයි පොඩ්ඩගෙ වාසනාව හැමදෙනාටම යහපතක් වේවා
ඇත්තටම මම හැදුනෙත් මගේ අත්තමිමා අත්තා ලග එයාලා අද ජිවත්තුන් අතර නැහැ බඩගින්නේ හිටපු වාර අනන්තයි හැබැයි අද මගේ දරුවෝ මොන තරමි සැපවත් ජිවිතයක් ගත කරනවද මහත්තයා ඔයා අවසානයට කියපු වචන ටික හරියට හරි.......
Math,ahemai
Me wage ප්‍රජාසත්කාර අපේ පැතිවල නැ.අපේ පැත්තට මෙහෙම දෙවල් anawanam kochchara hodada.budu saranay වෙල්ලස්ස tv.awagema me daru paulata uadau karana sema සියලුම denata sumana saman දෙවියන්ගේ පිහිටයි.
බොහොම ස්තුතියි මේ කරන සත්කාරයට
බණ්ඩාර මහත්තයා එද්දී එද්දි අපි නං දන්නවා ඔය වැඩේ කරනවා කරනවමයි කියලා එතුමා ඇතුළු උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයි ඇත්තටම පව් කොච්චර අසරණ මනුස්සයො ද
උදව් කරන හැමෝටම සහ බණ්ඩාර mahttaya atulu හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏
බුදු සරණයි ආදරණීය ඔබ සැමටම උතුම් පිනක් සාදු සාදු
වෙල්ලස්සේ සැබෑ weerayek deergayusha ලැබේවා ඔබටත් obe බිරිඳ දරුවන් saha obege ආදරණීය දෙමව්පියෝ depalata සහ කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට ❤❤❤❤❤❤❤
වෙල්ලස්ස බන්ඩාර මහත්තයා ආවා කියන්නේ අනිවාර්යෙන්ම ගෙයක් හදලා දෙනවා මට ෂුවර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏❤❤❤👍👍👍
බංඩාර සර් අත තිම්බා කියන්නේ වැඩෙ සර්තක වෙනවා බංඩාර දෙයියා කියන්නේ ඇත්තනේ උදාවූ කරන සියලූ දෙනාටන් වෙල්ලාස්ස ටිවි හැමෝටම බූදූසරනයි දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️ හදවතින්ම අදරෙයි❤️❤️❤️❤️
උදවු කරපු හැමදෙනාටම තෙරුවන් සරණයි.
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි හැමෝටම
උදවු කල සැමට බොහොම පිං 🙏
මිනිස් වෙසින් ඉන්න දෙවිවරු, කියන්න වචන නෑ,,,,🙏🙏
හිසට සෙවනක් කියන්නෙ හිතට නිවනක්. මොකද මම දන්නව ගෙයක් හදාගන්න එක හිතට මොනතරම් බරක්ද කියල මහත්තය. උදවු උපකාරකරන සියලුදෙනාටත් බණ්ඩාර මහත්තය ඇතුලු පිරිසටත් නිදුක් නීරෝගී දීර්ඝආයුෂ ලැබේවා බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏
උදව් කරන හැමෝට ම ගොඩක් පින් බලන මටත් ගොඩක් සතුටුයි හැමෝට ම තෙරුවන් සරනයි
Lessli mahathaya atulu allapu gedara nandatath godak pin oba tumanlata niwan deka dudun dakithwa budu saranai
😭😭😭😭👍👍❤❤💪ඔබ සියලු දෙනාටම නිරොගි ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි
දුප්පතුන්ගේ hethawatha ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏
මෙිය .ගෙය දකින .විට .මට මගෙ අතිතය .මාතාක් වෙිනවා .මමත් .ඩය විදියට .දුක් වින්දා . .කිසිම කෙනෙක් .ගෙ .උදවුවක් .ලැබුණේ .නැ .
මෙයට දායකත්වය දීපු සියලුම දෙනාගේ හදපු වදපු දෙමව්පියන්ට පවා පිං සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!!
ඔබ තුමන්ලා පින් ma කරන්න උදව් වලට පුංචි පඋල රත්තරන්
නියමයි දම්මික ගේ අදහස් 🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰😘ස්තුතියි ජේසු පිහිටයි 🙏
තෙරුවන් සරණයි ජයවේවා වෙල්ලස්ස TV
ජේසු පිහිටයි 🙏ස්තුතියි දම්මික 👍👍💪💪❤️❤️😘😘🔥🔥
Attatama harima satutui apita meyalata niwasak hadala denawata aoe nalikawe samajikawo wasayen godak satutu wenawa obasanata dirgsuasa 🙏🙏🙏🙏🙏❤❤❤❤
බුදුසරණයි. දායකත්වය දුන් සැමට
Bandara mahathmayanani obata deviyan wahansege asirwadaya labewa godak pin siyalu denata godak sthutiu me ahinsaka paulata udau karana jesu pihitay
තවත් මෙ wage උදව් කරන්න ඔබ thumaata sakthiya ලැබේවා
හොඳ යමක් .කරද්දී .බාධක .ගොඩක් ..තිබේ
උතුම් පිනක් මෙහෙම උදව් කරනඑකට නිරොගි සුව අත්වේව
Budusaranai siyaluma denata.ikmanatama me gedara wedatika awasan kara ganna lebewa...
Udaw karapu hemotama wedi wediyen lebenna ona.asarana ayata udaw Karana wellassa tv grop ekata godak pin👍
බණ්ඩාර මහත්තයා අධෛර්යමත් වෙන්න එපා. ඔබතුමාට කවුරු මොනවා කිව්වත් අපි දන්නවා ඔබතුමා දුප්පතුන්ට කරන සේවය ඉතා වටිනවා. ඔබතුමාට සහ උදව් කරපු අනෙකුත් මහත්තුරුන්ට බුදු සරණයි. තව තවත් ලැබේවා.
ඒ දරුවා හරිම වාසනාවන්ත දරුවෙක්උදව්වට කවුරුත් නැති වෙලාවෙදි අම්මා නොවුණු කෙනෙක් අම්මා වගේ උදව් කරලා ගේ හදන්නත් කරුණාවන්ත පිරිසක් ඉදිරිපත් වෙලා හැම දෙනාටම තෙරුවන් සරණයි
තෙරැවන් සටනයි
Oya kossa oya widiyata ge issaraha thiyanna epa honda naha
Aniwarayen ma 💖💖💖
@@remanikaaakaa8354p❤❤
❤ qwa all n o
උතුම් මනුස්සයෙක් බුදු සරණයි හැමදාම හරියන්න ඔනී අයියා ඔයා මාර කෙනෙක් ඔයාට පින්
මෙවැනි අවස්ථාවක දුප්පත් අසරණ අයට යහපතක් සිදු කරන්න ඇප කැප වී ක්‍රියා කරන බණ්ඩාර මහතා වටා එක් වි සිටින පින්වත් ඔබ සැමගේ සියලු දෙවිවරුන් ගෙ පිහිට ආරක්ෂාව සක්තිය ධයිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ හරිම ලස්සන අහිංසක දරුවා කොච්චර අසරණ වෙලා හිටියත් හිනාවෙලා ඉල්ලුවෙ වහලෙට ටකරං ටිකක් විතරමයි පව් 😥 ,, සියලු දෙවියන්ගේ පිහිටෙන් මේ අහිංසක දරුවන්ට පින්වත් අයගේ උදව් උපකාර ලැබීලා 🙏 සියලු දෙවියන්ගේ පිහිටයි , තෙරුවන් සරණයි ඔබලා හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා හැමදාමත්!!! 🙏 අහිංසක ජිවිත වෙනුවෙන් ඔබලා හැමෝම මේ කරන්නාවු උතුම් මෙහෙවරට මතු උපදින හැම භවයක් පාසාම මේ පින් අත්වේවා !!!🙏
Saadu saadu saadu 💖
මේ උතුම් පිංකම වෙනුවෙන් උදාවු උපකාර කළ සැමටත් වෙල්ලස්සේ මනුෂ්‍යකම බංඩාර සර් ඇතුළු කාර්යමන්ඩලයේ සැමටත් මේ පින් නිවනට පාරමිතාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරනව සැමට ශ්‍රී දළදා හිමි සරණයි !!!💐💐💐💐
තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ කරන උතුම්ම සේවයට ගොඩාක්ම පින් රට විරුවෝ කල මේ උදව්උපකාරකරන නිසා අසරණ පවුල්වලට නොතමි ජීවත්විමට නිවෙස් හදලා දෙන මේ පින භවසසර මේ භවයෙදීම හේතු වාසනා වේවා.මේ නිවස සෑදිමට ආපු සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න මේ පින ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.❤👍💯🙏🏆🏆❤
ඇත්තටම මගේ හිතෙත් තියෙනවා දවසක මේ වගේ දුප්පත් කෙනෙකුට ගෙයක් හදලා දෙන්න දවසක ඒ ප්‍රාර්තනාව ඉශ්ට කර ගන්නවා 🙏🌼🌸
❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹❤️
මමත් උදව් කරන්නම්
තවත් අයකුගෙ සතුට වෙනුවෙන්.........තමන්ගෙ උපකාරය ලබා දි මෙලොවදිම සතුටුවෙන මිනිසුන් සැබෑ ආදරනීය ම්නිසුන් ඔබලා සියලු දෙනාට බොහොම පිං බොහොම ස්තුතියි ජයවේවා....!!!!!!!!!!!!!!!!!!!!
Aney awankawama ow
බණ්ඩාර සර් ඇතුලු උපකාර කල සියලු දෙනාට නිදුක් නිරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤
ගොඩක් පින් වගේම ගොඩක් ස්තුතිය...අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම හිතක් තියෙන්න ඕන. ඔබලාට දීර්ඝායුෂ පතනවා
පින් කරන්න හිත දෙන්නෙත් පින්වත් උදවියට ....මගේ විස්වාසය බුදුන් ගේ කාලේ ඉදන් එන අය...ජයවේවා වෙල්ලස්සේ ටී වී...තෙරුවන් සරණයි පින්වත් සියලුම දෙනාටම ....
තවත් කෙනෙකුගෙ දුක දන්න දුකට පිහිට වෙන අයියේ ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා තෙරැවන් සරණයි
Aniwarayen ma attha theruwan saranai 💖
මගෙ අම්මා මාම බොහොම අමරුවෙන් ජඉවත් වෙන්නෙ මට එසක් පෙන්නෙ නෙ, උදවක් කරන්න
මල්ලියෝ මෙන්න වැඩ කයවාරු ගහල වැඩක් නෑ උබ වගේ මනුස්සයෙක් මේ රට පාලනය කෙරුවනම් කියලා වැඩක් නෑ බුදුසරණයි
නොපෙනෙන දෙවියන්ට නොවෙයි මිහිපිට දකින මේ වගේ දෙවිවරුන්ට වදින්න ඔනී 🙏🙏🙏
කුමුදුනි... උදව් කරපු සියලු දෙනාට තෙරුවන් සරණින්, 🙏🙏මෙ වගේ අසරණ අයට උදව් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
❤❤❤❤
තෙරුවන් සරණයි මහත්තයෝ ඔයා වගේ රටේ පාලකයො ටිකක් හිටියනම් මේ රට කොච්චර ලස්සන වෙයිද.
උතුම්ම පිනක් මේ අසරයින්ට පිහිට උන එක...උදවු ඌ සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏
උදවු උපකාර කරපු සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි
❤❤❤kohoma hari jivithe jayagsninn komlooo...udaw karapu hamoterma godakk pinn budusaranai....❤❤❤❤
ගොඩක් පින් උදව් කරපු හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
ආදර නීය හිත් ඇති බන්ඩාර සර් ජේසු පිහිටයි ඔබට ...
මට නං පුදුම විදියට සතුටක් ඇති වුනා රෝයි මහතාණෙනි මෙ පින ආත්ම ගානක්.ඔබව මනුසත් කුලෙ හිටීවි තව කියන්න කිසිම දෙයක් නෑ බුදු සරණයි බිරිද දරැවන් සියලුම දෙවියන් බුදුන් රැකදෙවා
Aniwarayen ma saadu saadu saadu 💘
🙏🙏❤️❤️❤️❤️🌹🌹😘😘🙏🙏
උදවු කරපු සියලුම දෙනාට බුදුසරනයි දෙවිපිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
උදවු උපකාර කරන සැමදෙනාටම නිදුක් නිරෝගී වෙිවා තෙරුවණ් සරණයි
උදව් කරපු සියලුම දෙනාටම ගොඩක් පිං.කොච්චර දුක් කරදර තිබුනත් ඒ දෙන්නා වෙනස් නොවී ආදරෙන් ජීවිතේ ගෙවන එක ලොකු සතුටක්.රටට ලොකු ආදර්ශයක් .🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි වෙල්ලස්ස TV අධිපතිතුමා ඇතුළු කාර්ය්යයයමණ්ඩලයට උදවු උපකාර කරන සියළු දෙනාටම තව තවත් මෙවැනි සමාජ සත්කාර කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා සියළුදෙනාටනිදුක් නීරෝගීසුව දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏❤❤❤❤❤
උදවි කරන හැමොටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන. හැමොටම පින් බුදු සරනයි
ඇත්තටම ඔබතුමාලට මහා ගොඩක් පින් 🥺
පාලකයො කරන්න ඕන දේවල් බන්ඩාර මහතා කරනව.ඔබට පින් . පාලකයන්ට දෙවියන්ගෙම පිහිටයි.
මාත් ක්‍රිස්තියානි ඒ උතුම් ක්‍රියාත්මක 🙏😍❤️පාර්ථනා කරනවා
මේවා උතුම් පින්කම්. සියළු දෙනා එක්ක එකතු කරගෙන මේ කරන දේ හරිම අගෙයි. විශිෂ්ටයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
තෙරුවන් සරනයි Wellassa TV ආයතනයේ බංඩාර සර් ඇතලු කාර්යමංඩලයටත් උදවු කරපු සැමෝටමත්. බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻👍👍💐❤️❤️❤️💐💐💐🇬🇧✍️
ඇත්තටම මහත්තයා ඔබට නම් ගොඩක් ම පින් බුදු දහම අනුව නම් ඔබට නිවනම අත්පත් වෙවි එයයි පරම සැපත
අනේ ලොකු දෙයක්, ලොකු පිනක් අපේ අයට අපේම අය ඇහැ ඇරලා බලලා මේ පහිටවීම, විසාල පිනක් 🙏
බුදු දහමින් පන්නරය ලබපු ඔබගේ දරාගැනීමේ ශක්තිය ඉතාමත් අනර්ඝයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල මමත් මගේ දෙමව්පියෝ සමග ඔයවගේ කටුමැටි පැලේ ඉදලා ආවෙ මගේ තාත්තා තමයි වරිච්චි බිත්ති බැදලා හදනවා එත් තමත් පචස් තුනේ ගේ හදන්න තමත් බැරි වුනා බඩු ගනන් නිසා අමාරුයි පඩිය මදි මගේ දුවත් බැනත් වැඩ කරනවා ජිවත් වෙන්න අමරැයි මේ කාලේ හැටියට උත්සාහ කරනවා ඉවර කරගන්න ස්තූතියි උදව් කරන මහත්ම මහත්මීයන්ට බංඩාර දෙවියන්ට කර්යමන්ඩලයට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි සියලුම දෙනාට උදවු කරන අයට ශක්තිය. ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
ඔබතුමා කරන සියලු යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා
තෙරුවන් සරණයි❤️❤️❤️❤️
සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා
අැත්තටම.වෙල්ලස්ස.ටිවි.අයතනයටම්.ගොඩාක්.පින්.මෙවගෙ.දුප්පත්.
අයගෙ..අැස්වල.වැටෙන.කදුල..නවත්තලා.සතුට.දෙනවාට.ගොඩෙක්.පින්.🙏🙏🙏😭😭😭
ආදරෙයි වෙල්ලස්සේ සියලුම denata උදව් කරන සියලුම denata බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි
ඇත්තම කියනව නමි බංඩාර මල්ලි තමා වැඩිම සතුටකින් ඉන්නෙ මොකද කියනවනමි බංඩාර මල්ලි සමග මෙි එකතු වෙන පිංවත් පිරිස සහා අසරන අයට මෙි ආකාරයෙන් පිහිට වෙන්න ලැබිම ගැන නිසා ඔහු උපරිම සතුටින් ඇත්තටම අපි ඔක්කොම සතුටින් ඔබ වැනි මිනිස් දෙවි කෙනෙක් දකින්න ලැබිම අපිත් පිංකරලා තියනවා මෙි සත්කාරයට සහාබාගි උන සියලුම දෙනාට බොහොම පිං
බුදුසරනයි සියලු දෙනාටම ජයවෙවා වෙල්අස්ස ටිවි සමග එකතුව සිිටිනා සියලු දෙනාටම බුදුසරනයි සියලු දෙවි පිහිටි ලැබෙවා
ඇත්තටම මේ දේ නොකියාම බැහැ. මේ රටේ මේ වගේ චැනල් වලින් අසරණ පවුලක් හදුන්වා දුන්නම උදව් කරන්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්. අපේ රටේ කිසිම සල්ලිකාරයෙක් බලලා උදව් කරන්නේ නෑ. අපේ රටේ ආත්මාර්ථකාමී මිනිසුන් වෙනස් වෙන්න ඕනා.
🤩🎤🎤🖋️
@@Manikemebal,Oba,Hariyatama,hari,,Apita,Asawal,,tiyenawa,,,Ahinsaka,,Ayata,,upakara,,karanna,,Eth,,Api,duppath,,,Apita,,,,partanawak,,Pamanai,,karanna,,puluwan,,
ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මණ්ඩලයටත් ඔබතුමාටත් උදව් කරන සියලුම දෙනාටත් දෙවි පිහිටයි බුදු සරණයි
ආදරේ බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට තවත් තව තවත් මෙවැනි සත් ක්‍රියා කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ කියලා මා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි..........!
උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිදු වෙන්න ඕනි මේ කරන පින් වලට.මමත් දවසක පුළුවන් හැමෝටම පුළුවන් විදියට උදව් කරනව ඔහොම අය ඇරෙන්න කව්රුවත් අපිට උදව් කරන්න නෑ
උදවු කරපු සියලුදෙනාටම තෙරුවන් සරනයි .
wellassa tv.. ඔබතුමන් දාට අපගේ හෘදයාංගම ස්තුතිය... ඔයාලා වැඩක් කරොත් ආයේ දෙකක් නැහැ. හොඳම දේ සුපිරිම දේ තමා කරන්නේ.. ඇත්තටම ගොඩක් පින්.
උදව් කරපු හැමදෙනාටම ජේසූ පිහිටයී❤
කාගෙන් බාධාවක් හාවොත් ඔබතුමා ඔය විදියටම කරගෙන යනවා ඇත්තටම අසරණ මිනිස්සුන්ට නේ පිහිට වෙන්නේ ඔබ තුමාණන් ඒ පිනම ඇති මතු බුදු වෙන්න ඕනි
තෙරුවන් සරණයි උදව් උපකාර කරපු සියළු දෙනටම ඉතාම ඉක්මනින් කෙටිම මාර්ගයෙන් චතුර්ර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙත්වා .මේ පිනෙන් බංඩාර මහත්තයා ඔබගේ සියළු කටයුතු සර්වප්රරකාරයෙන්ම සාර්ථක වේවා!!! වෙල්ලස්ස TV කාර්යමන්ඩලයට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් පිං උදවු කරන හැමොටම
හැමදාම මෙි අය සතුටින් ඉන්න ඔනේ
බුදු සරණයි 💐💐💐💐💐