VANA SIU PAUN VANI MINISUN MADA,devidevathavan vani minisun atha,e devathavan divyanganavan manu lo thalayata vaasanavan.samagiya balaya ve.uthumaaneni obata godak pin.Aayusa boho veva. Theruvan saranai.!!!!!Good Job,Good luck.......God bless you and your family for ever.!!!!!!
බංඩර මහාත්තයාට ගෙඩක් පිං ගෙදර බුදුන් අමිමා තෙරැවමි සරණයි
ඔබතුමාට ගොඩක් පින් බංඩාර මහත්තය ඒ පව්ල සමගි කරාට
Hallo
විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා ඔබට මටත් ඔබ සමඟ සම්බන්ධ වීමට තිබුණ නම් කෙතරම් අපූරු
බණ්ඩාර මහත්මයා, ඔබතුමා අපිවත් ඇඩෙව්වා. මව්තුමියටයි දියණියටයි දුන්න අවවාද නිවස හැදුවටත් වඩා ලොකු කුසලයක් .වැඩි වැඩියෙන් ඔබතුමාට මෙවෙනි කුසල් වැඩවල නිරත වීමට හැමගේම ආශීර්වාදය උපකාරය ලැබේවා! බුදු සරණයි !
Bandara aiye oyata me karana kusala tawayata goodk pin teruwan saranai oyata
පුදුමයි සහෝදරයා ..ඔබ විශාල ගින්නක් නිවලා..අසරණයන් ට පිහිට උනා.. ලොකු ආදර්ශයක් දුන්නා..බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ..
නියම ආදර්ශයක් දුන්නේ සහෝදරයා . බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා .!
බන්ඩාර මල්ලි ඔයා මනුස්සයෙක් නම් වෙන්න be.දෙවිකෙනෙක්ම තමයි .තෙරුවන් සරණයි
බන්ඩාර අයියා ඔයා දෙවිකෙනෙක්ම තමයි තෙරුවන් සරණයි
Peace 999999999
@@حسينالحربي-ص4فzkxxxxxxx
ඹයා.ඇත්තටම.මනුස්සයෙක්ද..දෙව්.කෙනෙක්ද.කියල.මට.හිතාගන්න.බැහැ.අයියෙ.අහිංසකමිනිසුන්ගෙ.වාසනාව......
අනේ මහත්තයෝ වෙන කෙනෙක් නම් ඔතන දමලා ගහලා යනවා ඒත් ඔබ තුමා පවුල කෙනෙක් මෙන් සමාන ව සමථයකට පත් කරල කරන්න ආපු කාර්යයන් i අකුරටම කරනවා ඔබට තෙරුවන් සරණයි
Ane ammoo.mamath baya una bandara mahaththayata wadinna giya dewalaya risata kada wetunada kiyala .oba thumata budu saranai
😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤☝👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪👌👌👌👌👌👌👌👌👌👌👌💔💔
අයියේ ඔයා තමා මේ ලෝකේ ඉන්න හොදම මනෝවෛද්‍ය වරයා.🙏🙏🙏🙏❤️👍
ඔබ තුමාට බුදු බව අත් වනවා ඔය වගේ දරුවෝ අම්මවසමගි කලාට දෙව් පිහිටයි
ඉතාම හොද ආදර්ශමත් වැඩසටහනක් වෙල්ලස්සේ මනුස්සකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සකම් කියා දෙනමින් දහමට අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත්.දිඝාසිරි වේවා...
වෙල්ලස්ස Tv........පින් ..බර වෙන්නයි යන්නෙ..මේ පින පල දෙද්දි කොහෙන් කෙලවර වෙයිද දන්නෙනෑ...🙏🙏🙏
නියම මනුස්සයෙක් ඔයා අපිට අවශ්‍ය ඔය වගේ මිනිස්සු මමත් කොහොමහරි ඔයත් එක්ක එකතු වෙනවා අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න මටත් පුළුවන් විදියට මමත් උදව්වක් කරනවා මේ දවස්වල මේ වයිරස් මේකෙන් අපි නිදහස් වෙච්ච ගමන්නිසා අප හිරවෙලා ඉන්නේ
අපොයි දෙයියනේ හිතන්න පුළුවන් දෙවල්ලද අනේ මන්දා ඔබ තුමාට කොහොමද පිං දෙන්න නද කියලා බුදු සරණයි
බණ්ඩාර මහත්මයා කලේ විසාල පිනක් ඔබට තෙරුවන් සරණයි
පුදුම හිතන්නේ අවුරුද්දක් ගිහිල්ලා උනත් බලන්න වටිනවා බුදු සරණයි ..ඔබට
පලමු වතාවට මේ වගෙ දෙයක් දක්කේ මල්ලි ඔබ බුදුන් දැක නිවන්දකින්න ඕනි
Math palamu vathavata mevage deyak dakky .amma gedara budun kiyala nitharama hithanna .ammath mona prasna thibunath mage duva kiyala therrum karanna ..hamoma loku prsna nisa visadaganna .kenek nathuva edala oba thumata godak pin .me seeratama .budu saranai.
ඇත්ත තමයි මෑනියනි බන්ඩාර අයියා බොසත් දෙමව්පියන්ගේ බෝසත් දරුවෙක් 🙏🙏🙏
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏
රටක ජනාදිපති කෙනෙක් වෙන්න ඔනි මේ වගේ මනුස්සයෙක්....බුදුසරණයි ඔබ තුමාට 🙏
ඇත්තටම ඔව්
ඔබ තුමා උපදින හැම භවයකම නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා,නිවන් දකිත්වා.🙏🙏🙏
අනිවාරයෙන්ම,
ඔබ තුමා දෙවියෙක්
ඔබට පිං උතුම් වු නිවන අවබෝධ පිණිස ම හේතු වේවා තෙරුවන් සරණයි
Oyata puluwan samagiya athi karanna good luck.godak pin bandara aiye oyata jayen jaya wewa.❤❤❤
බංඩාර දෙවියනී ඔබ මේ කරන හැමදෙටම ගොඩක් පින් ඔබට💖💖
ඇත්තටම දුකයි අයියේ අපේ මිනිස්සු ගැනම මේ වගේ මිනිස්සු නිසානෙ අද අපේ ලංකාවේ 225ක් පත්වෙලා ඉන්නේ ඒත් ඒ මිනිස්සු හිතන්නේ තමන්ගේ පැත්ත විතරයි කවදාවත් මේ වගේ අසරණ ජනතාව දිහා ඇහැක් ඇරලා වත් බලන්නේ නැහැනේ ඒ උදවියගේ ඇස් පැහැදෙන්න බොහොම වැදගත් ඔයාගේ වැඩසටහන් සියලු දෙවියන්ගේ පිහිටයි අයියේ ජයෙන් ජය
❤❤❤a😢oya hattha elawalama danda onerrr...namata amathila ennerr rater...godak pinnn udaw karapu hamoterma...
පට්ට ගේමක් දුන්නෙ....බුදුසරණයි ඔබට....
පව් දෙමව්පියන්ට ඔහොම කරන්න හොද ne
ඔබතුමාට ගොඩක් පිං.ලොකු පාපකර්මයක් වැලක්වූවා බෙල්ල කපලා අම්මා මරණ කාලෙක මේ රණ්ඩුව සමතයකට පත් කලා❤❤❤❤
බන්ඩාර පුතේ ඔයා නමි මිහි පිට දෙවි කෙනේක් බුදු සරනයි
ඔබ තුමාගෙ මෙ උතුම් වැඩ අපි අගය කරනවා.වෙල්ලස tv ජය වෙවා.
ගොඩක් හොද ආදර්ශයක් පොඩි දරුවෝ දෙන්න හින්ද මොකුත් කියන්න බෑ දුවගේ ගොඩක් වැරදි තියන බවක් පේනවා හැදුනොත් හොදයි බුදුසරණයි බණ්ඩාර මහත්තයට 🙏🙏
බණ්ඩාර සර්ට පත්තිනි මෑණියන්ගේ ම පිහිටයි ..සර් ඔබ මිහි පිට ඉන්න දෙවිකෙනෙක් දීර්ඝ ආයුෂ ලැබෙවා ඔබට 🙏🙏
ඔයා දෙවිකෙනෙක්ද මනුස්සයෙක්ද .යකාවගේ කෑගහපු අමිමා නිහඩ උනේකොහොමද ගොඩක් ගොඩක් පිං ඒවගේම ඔයාටත් ඔයාගේ බිරිදටත් දෝනිලාටත්දළදාසමිදුපිහිටයි
8
පලම
අදකාලෙ මෙහෙම දරුවො බුරුතුපිටින් ඉන්න රටක් වෙලා මල්ලි.දෙමාපිය අගයක් නැ.දේපල දීලත්.මගේ ඇත්තම කතාව නමි මගේ දෙමාපියන් දෙපල මාව මේ ලෝකෙට බිහි කරේ රුව ලස්සන අතපය හතර දීල පුලුවන් විදිහට රැකබලාගන.මට ඒ ඇති.අදටත් මම මොනදුක වින්දත් ඒ මන් ගෙනා කර්ම.දෙමාපියන්ට පින් දෙනව මාව මේ ලෝකෙට බබිහිකරාට.මල්ලි හැම දෙයක්ම ඉවසීමෙන් සමතයකට පත්වෙනව.ඒ තමයි ලොව ධර්මතාවය.ඔයාල හැමදෙනාටම තෙරුන් සරණයි.🙏
බන්ඩාර මහත්තයා ට සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧
වෙල්ලස්ස චැණලය හැමදාම වගේ බැබලේවා මේ වගේ දෙයක් රටටම හැදුන්වාදීල ලෝකයගෙන් උදව් අරන් දීපු එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි රැක වරනය්
අම්මාත් එක්ක රණ්ඩු. වෙන්න එපා
හැමදාමත් හොදින් ඉන්න දළදා සමීදු.පිහිටයි.අයියේ ඔයාටත්
බුදු සරණයි ගොඩක් පින්
ජයවේවා. සුභ පැතුම්
❤❤❤❤❤🌹🌹🌹🌹🌹👋👋👋🙏🙏🙏🙏👍👍👍
ඔබතුමාට මහා ආත්ම ව්ස්වාසයක් තියෙන්නේ . බුදුසරණයි .
නියම අවවාද ට්ක අයියා ඔයා
බන්ඩාර මහත්තයා ට එදත් අදත් හෙටත් සෑමදාමත් මම ආදංර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧
හම්බූ පුදුම දරුවන් හිතා ගන්න ත් බැ .පින් ඔබ තුමාට තෙරුවන් සරණයි
බණ්ඩාර මහත්තයගෙ කතාවට කදුලුත් ආවා .මොනවා කලත් අම්මාට අගහරු කරන්න හොඳ නැහැ .ඔබටත් දායකත්වය දුන් සියලුම දෙනාටත් පිං සිදුවනවා .තෙරුවන් සරණයි .
බණ්ඩාර මහත්තයෝ.. ඔබ තුමා බෝසත් දරුවෙක්.. මේ කරන් පින් බලෙන් ඔබේ දෙමව්පියන් මතු බුදුවේවා..ඔබට ත් බුදුසරණයි.. තිස්තුම් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ලොකු පිනක්..තෙරුවන් සරනයි..! 👍
Amazing precious job. OMG MR: bandara’s words makes me cry 😢..
You are such a great hearted person and helping these helpless people. 🙏🏼
Mr bandara obathumage wadasataha .man balanawa godakma hodai oyata mulu vishwayama aasiriwada karanawa!!!!
අනෙ අම්මයි දරුවොයි සමගි කරපු එකටම බන්ඩාර මහත්තය බුදුන් දැක නිවන් දකිනව තෙරුවන් සරනයි පුතේ ඔබට
Ayye ගේහැදුවේ නැතත් කමක් නැහැ එයාලව සමගි කරපු එක ලොකු දෙයක්
oba thumata budusaranai jayawewa
you
Ana oba tuma apa ratta loku wastuwak mahattayo👍👍👍👍👍👍👍❤️❤️❤️
Aththa bro.pau me wayasaka amma.ara gani higana wela inne me ammata karapuwa thamai
you
ඔයාගෙ ඔක්කොම විඩීයො මන් බලලා තියෙනවා .අද තමා ගොඩාක්ම සතුටු දවස .මන් හිට්යානම් ඔතන දමල ගහලා යනවා.ඔබතුමාගේ ඉවසීම සහ කරුනාවන්තකම ඉතා ඉහලයි .සාදු....සාදු ...සාදු...අනුමෝදාමි..................❤❤❤❤❤❤❤❤❤❤❤
බණ්ඩාර මහත්මයාට ජාති ජාතිත් පිං නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා ඔබ තුමා කරන මේ කරන උදාර පිංකමට තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට
බන්ඩා මහත්තයා ට තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧
ගොඩක් පින් ඔබ තුමාට
මේ අම්මත් දුවත් සමගි කිරීම ගෙයක් හදා දීමටත් වඩා ඉතාම ෑතුම් ක්‍රියාවක්.
බන්බර මට මොනවාද කියන්කෙ කි.යලා තෙරෙන්නෙ නැ මණියන්ටත් හිතාගන්න බැරි උනා ඹයාට බුදුසරණයි
ගොඩාක් සංවේදිංයි
අනිවාර්යයෙන් බණ්ඩාර සර් ඔබතුමාට පිං පිං පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤ 💯💯💯💯💯💯💯
අනේ,මහත්තයෝ ඔයානම්,මිහිපිට දෙවියන්,ඔබවගේ,අයටයි,කියන්න,ඕනෙ,ගොඩාක්,පින්,දෙගොල්ල,සමගි,කරාට,,බුදුසරණයි මහත්තයෝ 🙏🙏
බුදුසරනයි ඔබට කිරි උතුරන්න ඔනිමොවන් උපකාර දිගින් දිගට කරගෙන යන්න සක්තිය දයිරිය labewa
අම්මට තාත්තට වෙනස්කම් කරන්න එපා එලව්දීත් මෙලොවදීත් පඩිසන් දෙනවා හොදින් ඉන්න බුදු සරනයි
eththa kathawa .
මම බය උනා බංඩාර මල්ලිටත් පොලිසියේ උසාවියත් යන්න වෙියිද කියලා...අංගුලිමාල දමනයත් මතක් උනා...නාලගිරි ඇතත් මතක් උනා...මෙි පින් ඇති මුලු පවුල්ටම සංසාරේන් එතර වෙින්න... බංඩාර මල්ලි දලදාසමිදුන්ගේ ආරක්ෂාවයි ආසිරිවාදය ඔබටත් පවුලේ සැමටත් නිරතුරුවම ලැබේවා ...
889ස
සස
ඇත්තටම අය්යා ඕයා ගැන ගොඩක් ආඩම්බරයි ඒ වගේම ගොඩක් සතුටුයි එයාල එකතු කරපු එකට 💘💘
Obathuma . කෙළින් .මිනිහෙක් ..deergausa lebewa niduk nirogi sampath lebewa ..wedi wefiyen jeewithe sarthaka wewa
Greatest ever job I’v seen in my life .. බොහොම උතුම් වැඩක්...මේ වගේ දෙයක් දැක්කමයි.. මගේ ඡිවිතේට ..
ඇත්තටම අයියෙ ගොඩක් ස්තූතියි කල වැඩෙන් ඒ අම්මා කොච්චර නම් සතුටු වෙන්න ඇති ද
අනෙ බන්ඩාර මහත්යො ඔබතුමාට ගොඩාක් පිං එ අය සමගි කරාට බුදුසරනයි
ඔයාටනම් පින් අයියේ👍👍👍👍🥰🥰🇱🇰👍👍
ගුන නෙන බෙලෙන් යුතු
පුතු මය ඉතා ගරු
😉😉😉😉😉😉😉😉😉
අම්මා අහිංසක යි
Otenna pasne tebila teyanne fuppat kamai ekai oya passa aden passe hariyai බුදුසරණයි
බුදු සරණයි , මාර්යමණ්ඩලයේ සියලුම දෙනාට
බුදු සරණයි ඔයාලට ගොඩක් පින්
මෙවැනි අම්මා වරුන් බොහොමයක් ලංකාවේ ඉන්නවා නමුත් ඔබ කරපු මේ පින බොහොමයක් වටිනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏
අන්තිම ටිකෙ නම් ගොඩක් දුක හිතුනා.. බුදුසරණයි
ඔයා නම් මාරයි අප්පා..මට ලියන්න වෙලාවක් නැ .හිතට දැනෙන දෙ බොහෝයී....🤜🤛🙏🙏🙏🙏
දේශපානය කරන්න ඕනේද අසරන අයට උදව් කරන්න. තමන් හැදෙන්න යනවා හැරෙන්න. ගොඩාක් පිං මෙහෙම භාර අරගෙන උදව් කලාට.
බොසත් දෙමාපියන්ගේ බෝසත් දරුවෙක් ඔබ තුමා . මේ කරපු දෙයින් ඔබට ගොඩාක් පින් ඔබතුමාට දිර්ඝායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
Amma.paw.kiyanneatttha.on a.budukenek.matu.budubawa.pattana.
හ්ම්ම්ම්ම් අපිවත් සබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට
@@rupikalewangama7973😮 34:35
දෙමවුපියන්ට.ඔහොමකරන්න.එපා.අම්මාකෙනෙක්.කියන්නෙ.දුක්.විදලා.අපි.හදන්නෙ
Oba uthum miniseki,obata siyalu deviyange pihita labewa, budusaranai
ඔබතුමාට තෙරැවන් සරණයි
කවදාවත් අම්මාට තාත්තාට මෙහෙම කරන්න එපා.පණ වගේ බලාගන්න.ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙනවා මේ කරන යහපත් වැඩ වලට.බුදු සරණයි.
මගෙ අම්මට අවුරුදු 85 දරුවො 7දෙනෙක් හැදුවා. මගෙ පනත් හරි අම්මත් හරි ඒ තරම්ම අපි අපෙ අම්මට ගොඩාක් ආදරෙයි .පව් මේ අම්මා.බංඩාර මහත්තයාට ගොඩාක් පින්
😢😥😰😨😫😭😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK 😄😃😀👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
💯💯👍👍👍🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿👨👨👦🏻👦🏻👦🏻👨🏻🎨👨🏻🎨👨🏻🎨👨💼👨💼👨💼👨⚖️👨⚖️🙍🏻♀️👩🦰🌷👍🌷👍👌🏿👌🏿🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
Godak pin labewa me karapu sath kiyawata oba tuma dawiyak obatumage පවුලේ සියලුම දැනටමත් me pin hatu wasana වේවා .බුදු සරණයි ...
අම්මා ජිවන උයන්තරෙ.නොනිමි දල්වන පහනකි නිරන්තරෙ..අපෙ සමජයට මෙක අමතකයි.බුදු සරනයි.
මගේ අම්මට මට අපිට ලොකු ලොකු දේවල් නැ එත් අපි සතුටින් innawa මගේ අම්මා තමයි මගේ ලෝකේ ❤
කියන්න වචන නැහැ සර් බුදු සරනයි !
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මේ ඔබට සියලු sepa සම්පත් ලැබේවා
ඔබ තුමා රජෙක් බුදු සරණයි 🙏
බණ්ඩාර මහත්තයා ඔබට ගොඩක් pin අම්මාගේ හිත හදලා අම්මලා dula සමඟි කරාට
අනේ මන්දා හොදින් ඉන්න පස්සේ අම්මා නැති කාලෙට තමයි දරුවන්ට අම්මලාගේ අගේ දැනෙන්නේ දුක දැනෙන්නේ
අනේ මහත්තයෝ මේ වගේ උන්ට ඔහොම දුක් විදින්න දෙන්න, පව් මේ අම්මා තාත්තා නැතිව දාහ දුක් විඳල මුන් හදලා මුන්ගෙන් ගුටිත් කන්න, යන්න අපායක් නෑ උබලාට ,අම්මා පෙන් නැති වෙන්න ඉටී රේදිත් ගහගන මුන් දරුවෝ ,දස මාසේ කීවද හෙන ඉල්ලුවද දන් නෑ වැඳ ගෙන
අම්මෝ එක තමයි ඩරුවොන්ට මෙහෙම කරන්න පුලුවන්ද්ද අම්මට තියෙන්නේ ලස්සන ගෙයක් ඒකත් තෙනින් තෙන ගල්ගහලා කඩලා beenath මැරෙන්න atthee දෙන්න එකතු වෙලා අම්මාට kala pau වෙන්න ඇති.mewa ඉතින් රටවල inna හැමෝම දකිනවා දෙයියනේ dasamasak kusadaraa gana හදපු wadapu අම්මාට නේද අයියයි නංගි akathu වෙලා gahannee ammalagath podi podi වැරදි ඇති eth ඉතින් ගහන්න තරම් hith darunuwenne කොහොමද ඒ ඩරුපෙටවුන්වත් ඒ thathweta path කරලා ara ආච්චි කීවේ ...😥😥😥😥😥
හ්ම්ම්ම්ම් 😢😢😢😢😢😢😢
අපිවත් සබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට
හරිම පුදුමයි මහත්මයා බලන්න අහන්න ආසයි ඔය කරන සියලු දෙවල් සංසාර ගමනේ ආසිර් වාදය ලැබෙවා ජය වේවා
උබනන්.නියමයි.අයියෙ.පිංසිද්ද.වෙනවා.ගුඩි.ජොබි.නිවන්මගම.සක්ෂාත්වෙවා...
Bandar SIR oya budu wenawa budu saranai. Jesu pehetai
Me.duwa.hoda.na.monwa.unth.amma.ghanna.hoda.na.pau
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
පව් ඒ අම්මා කොච්චර දුක් විදලාද තියෙනවාද කියලා ශාරීරිය කුඩුව දැක්කම බන්ඩාර මහාතාට ගොඩක් පින් 🙏😢
බන්ඩර මහත්තයො ඔයා බොසත් කුමරුන්ගේ කාලයේදී පැවත ආ කෙනෙක් ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි මේ උතුම් ක්‍රියාව දිනෙන් දින දියුනු වේවා මගෙ පැතුම් සවුදි රටේ සිට
VANA SIU PAUN VANI MINISUN MADA,devidevathavan vani minisun atha,e devathavan divyanganavan manu lo thalayata vaasanavan.samagiya balaya ve.uthumaaneni obata godak pin.Aayusa boho veva. Theruvan saranai.!!!!!Good Job,Good luck.......God bless you and your family for ever.!!!!!!
හ්ම්ම්ම්ම්
අපිවත් සබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට
Banadara mahattayo oba daveyaka sakateya daheriya🙏🙏🙏🙏🙏
සතුටුයි මහත්මයාණෙනි . ඔබ තුමා බෝසත් කෙනෙක් . අපිටත් ඔබ තුමා හරිම ආඩම්බරයක් . මේ වගේ උතුම් සද් කාර්‍ය්යන් පිවිතුරු සිතින් කරන ඔබ තුමා තිසරන බලයෙන් සියලු දෙවියන්ගෙ පීහිටෙන් තවත් මේ අසරණ අයට පිහිට වීමට අවශ්‍ය යෝද බල සක්තිය නොඅඩුව ලබනවා නියතයි. බුදු සරනයි අපේ මහත්තයා .
ඵ අමීමා වත් දුවත් සමාදනයකරල කර පුම හෙවරට ඔබතුමාට බුදු සරණයි
Teruwan saranay mahathmaya me karana kusal balayen obtath obage demapiyantath pawle siyalu denatath niduk nirogi suwa athwewa yana hama thanakama obala araksha wewa kiren paniyen samadema hariyanawa obala siyalu dewiyan araksha karathwa teruwan saranay
දෙමව්පියන්ගේ බෝසත් දරුවෙක් ..........වාසනාව...🙏
බන්ඩා මහත්තයා ට සුබම සුබදවසක් 👍🚼⛔🚾❤🚮🚸🔊💏🎀🪗🙂🏧🎸🍨🌟🙏📯🦧🍦🔔මහත්තයාට සුබම සුබ අනාගතයක් ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරනවා 🪨🧱🏗️🏛️🏟️🏞️🏝️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර මහත්තයා
ඔබතුමා දෙවි කෙනෙක් . ඇත්තටම මේ වගේ උතුමන් තමයි රටේ රජවෙන්න ඕනේ .
මේ වගේ දෙවල් කරන ඔබ තුමාට තෙරුවන් සරණයි . අනිත් අයත් මේ වගේ දෙවල් කරා නම් කොච්චර මිනිස්සු ගොඩකට උදව් කරන්න පුලුවන්ද .
ලස්සනයි අයියා oya karanwda පිළිවෙළ ඒ පවුල එක්කෙරුක්❤❤