ෆ්ලෑෂ් බැක් තැන පුතාට දීල කිංස්ලි විශ්‍රාම දිවියට? - Kingsley Peiris

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 367

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 роки тому +14

    ලස්සන කටහඬක් තියෙන ආසම ගායකයා ජේසු පිහිටයි

  • @priyankafarnado2353
    @priyankafarnado2353 2 роки тому +33

    මගෙ ජිවිතේ ආසම හඬ kingsly piris
    එ ගිත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ නිදුක් නිරොගි බාවයම ලැබේවා දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @neranjanawanniarachchi3044
    @neranjanawanniarachchi3044 Рік тому +4

    නිහතමානී සුන්දර ගායකයෙක්.අපි ඒ කියපු සිංදු පාඩම් කරනව ඒ කාලෙ.ඒ තරම් ලස්සනයි .දැන් තියෙන අඳෝනා වලට වැඩිය හරිම රසයි ඒ සිංදු .බුදුසරනයි

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 роки тому +10

    මම තාමත් ආසම ගායකයා 👌🙏❤❤.ඉස්සර මතක් වෙද්දී හරිම දුකක් දැනුණා හිතට 👌🙏❤

  • @upul1684
    @upul1684 2 роки тому +7

    නිහතමානී කම ඕන කෙනෙක්ට ආභරණ යක්...කිංස්ලී පීරිස් කියන්නේ සුපිරිම චරිතයක් මම ආසම

  • @tharakaranthilina3589
    @tharakaranthilina3589 2 роки тому +15

    පුංචි කාලෙ ඉඳල තාමත් ආසම ගායන ශිල්පියා...කිංස්ලි පීරිස් මහත්මයා.... ජේසු පිහිටයි ඔබතුමාට...❤️🥰😘

  • @imalkrishantha861
    @imalkrishantha861 Рік тому +3

    මම ආසම කැසට් දෙක රත්තරං කතාවක් සකුරා රේන්ජ් කැසට් එකයි
    දෙලුම් මලක් කැසට් එකයි
    හදවතේ ම රැදුන ගීත ටිකක්
    අනිත් සිංදු ටිකකත් එහෙමයි
    කොච්චර ඇහුවත් ඇති වෙින්න නැති සිංදු

  • @kassagesawariya6722
    @kassagesawariya6722 Рік тому +4

    අපෙ තරුණ කාලේ ආසම හඩක් නිහතමානී මනුස්සයෙක්

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 2 роки тому +25

    # වසන්තයේ නිහතමානී ගායකයානනි💌
    නිදුක් නීරෝගී සුව ලැබේවා ❤
    ✨️💌🎼🎵🎶🎙️🎤🔊💌✨️

  • @hiranthadesilva
    @hiranthadesilva 2 роки тому +11

    මගෙ දුරකථනයෙ වැඩිපුරම තියෙන්නේ කිංස්ලි අයියා ගේ සිංදු.පට්ටයි.ආ.චිරං ජයතු

  • @karaokeshen99
    @karaokeshen99 2 роки тому +8

    දකින ඕන තැනක හිනා වෙලා කොහොමද කියලා අහන් යනවා ඕන මනුස්සයෙක්ගෙන් අදුරන්නේ නැති මනුස්සයෙක්ගෙන් වුනත්...ඒ තරම් නිහතමානී

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 8 місяців тому +1

    ❤❤❤❤❤❤ එදා වගේම අදටත් ඔයාගෙ සිංදු ලස්සනයි.දුව ගැන දුකයි සමාවෙන්න🎉🎉🎉🎉🎉🎉

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +6

    හදවතට කතා කරපු නිහතමනි චාරිතයක්.. ජයවේවා 👍❤

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 2 роки тому +6

    නිහතමානී මනුස්සයෙක් .king of the flashback .niyamai kingsly ayya

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 роки тому +13

    ජෝති උපහාර සිංදුටික කියල වැඩක් නෑ.හදවතට කතාකරන වොයිස් එකක්.තාමත් ඔබට,ඔබෙ හඩට අපි ආදරෙයි කිංන්ස්ලී අය්යේ

  • @රූනදමේලා
    @රූනදමේලා 2 роки тому +4

    ආසම ගායකයෙක් කීංස්ලි පීරිස් .තරුනයා ඔන්ලයින් සංගීත් මධූව ගේන්න පුලුවන්නම්.

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu Рік тому

    අනතිමානිකම අපුර්වයි. හිතේ කහට නැති කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් ඉවසීම හොදින් පුරැදු කල ඒනිසාම හොදම ඉහලම තැනක නමක් රැදවු සුන්දර හඩට හදවතින්ම සුභ පතනවා තෙරැවන් සරණින්... ❤❤❤

  • @dilzmusic9336
    @dilzmusic9336 2 роки тому +33

    හදවතේ ඉන්න අංක එකේ ගායකයෙක්❤️ මාරම ලස්සන සිංඳු තියෙනවා,කිංස්ලි සර් ඉන්නකම් ෆ්ලෑශ්බෑක් බලනවා🤍 මේ තමා ෆ්ලෑශ්බෑක් වල කොඳු නාරටිය😍 2000න් පස්සෙ අයත් අහනව කිංස්ලිගේ එඑවා😍

    • @prabathsenevirathne2494
      @prabathsenevirathne2494 2 роки тому

      Aniwa 💙🔥

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 2 роки тому

      Mewa sindu da ban..😀😀

    • @shawnboy85
      @shawnboy85 2 роки тому

      Sirawata ? Kodu naratiya?🤣🤣🤣

    • @upul1684
      @upul1684 2 роки тому +1

      @@sampathranasinghe4736 සිංදු මොනාද කියාංකෝ..එහෙනම් ..නොදන්න ඒව කතා නොකර ඉදපන්

    • @ishankakrishan5399
      @ishankakrishan5399 Рік тому

      @@sampathranasinghe4736 pko sindu neveinan pakatada balanne

  • @lasithamadusanka6672
    @lasithamadusanka6672 Рік тому +4

    God Bless You Kingsley Ayya...

  • @sachithdilanka8405
    @sachithdilanka8405 2 роки тому +4

    ආසම ගායකයෙක් ❤️

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 2 роки тому +4

    සහෝදරත්වයෙන් පිරි සුපිරි කලාකරුවා Kingsley pearls🎶🎼❤️

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 2 роки тому +12

    සුභ පතනවා වැඩසටහනට සහ කිංග්සිලි අයියට තෙරුවන් සරනයි ජේසූ පිහිටයි හදවතින්ම ආදරේයි ❤❤❤🙏🙏🙏

  • @poornasandanuwan5757
    @poornasandanuwan5757 2 роки тому +5

    හදවතේ ගායකයා..❤❤❤🎤💪

  • @amithasiriamithasiri9243
    @amithasiriamithasiri9243 2 роки тому +14

    වසර 22 ක් පුරා මම කැමති සංගිත කන්ඩායම ෆ්ලැෂ් බැක් වසර 22 ක් පුරා මම කැමති ගායකයා කිංස්ලි පිරිස් ❤️❤️❤️

  • @rasindupramod8550
    @rasindupramod8550 2 роки тому +9

    හදවතේ ගායකයා කීන්ග්ස්ලි පීරිස්

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 2 роки тому +3

    නිහතමානි සහෝදරය මගෙ සමකාලීනයා ජයවේවා මචෝ

    • @malishamadurangi5786
      @malishamadurangi5786 5 місяців тому

      ලක්ෂ්මන් අයියෙ ඔයාගෙ සිංදු ඔයාගෙ හඬ තාමත් එදාවගේම මතකයි.අපි යාළුවො ඒකාලෙ සෙට්වුනාම කිංස්ලි අයියගෙ සිංදු වගේම ඔයාගෙ සිංදුත් අපේ පාටිය රසවත්කලා.ඒත් ඔයා දැන් නිහඬ වෙලා ඉන්නෙ ඇයි?

  • @dulanjaperera368
    @dulanjaperera368 2 роки тому +4

    හොද කතාබහක් ජයවේවා මිහිර අයියා.

  • @rasindupramod8550
    @rasindupramod8550 2 роки тому +22

    (King of tha Flashback) Flashback එකේ රජ්ජුරුවෝ කීන්ග්ස්ලි පීරිස් ❤️

  • @chameerasampath8576
    @chameerasampath8576 2 роки тому +4

    ලංකාවේ සුපිරි හඩක් 🎤🎶❤🔥🔥🔥

  • @anushakanchana6999
    @anushakanchana6999 2 роки тому +3

    බුදුසරණයි 🙏🏻❤🇱🇰🌹

  • @LahiruSadaruwan-d3i
    @LahiruSadaruwan-d3i 8 місяців тому +1

    💐ඩේලියමාල්,, දෙහි මලක් අද ට ත්

  • @neeroydilsan-fg2oo
    @neeroydilsan-fg2oo 7 місяців тому

    ආරම්භයේ අසීරු .කාලයක් ..
    නමුත් ඔබගේ .සංගීතය .ඔයාගෙ ජීවිතය ලංකාවේ .no 1..ගෙනාවා kisley.aiye .ඔබට .තවත් කාලයක් ..ඔබට ආදරය ඇති .api.wage අයව රසවත් කරන්න .දීර්ඝ ආයුෂ .ලැබේවා ..jesu පිහිටයි .🙏❤

  • @aksthrilakshan3861
    @aksthrilakshan3861 2 роки тому +7

    රොශාන්ගේ සමහර සින්දු වලට ආසයි. කින්ස්ලිගේ හැම සින්දුවකටම වගේ ආසයි. ඒත් FLASHBACK නම් මෙලෝ රහක් නෑ.
    FLASHBACK අවසාන කාලේ යන්නේ දැන්. RIP FLASHBACK.

    • @dulmaaaahluck1830
      @dulmaaaahluck1830 2 роки тому

      Pala gothayo 2000 passe gothayo. Flashback kiyanne mokakda kiyalawath ballige puthata hithaganna beh gothayata. Ube ammath melo rahak naha ube thathamai kiuwe. Wesige putha

    • @damishafdo9905
      @damishafdo9905 2 роки тому +1

      Flashback වට්ටවන්න හිතන තරම් ලේසී නෑ ඔයාලා වගේ ගූ හැලි බොරුවට දගලන්න එපා

    • @travelwith5747
      @travelwith5747 9 місяців тому

      Malli ada mokakda kiynne flashback inna tena gena ayet

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 8 місяців тому

      Flashback lage marketing thama thiyenne...

  • @thusharasampath2642
    @thusharasampath2642 2 роки тому +2

    😍😍😍 ආසම චරිතයක්
    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 роки тому +6

    ආසම හඩක් කිංස්ලි පිරිස් ❤ජය වෙවා

  • @sahansuriarachchi7059
    @sahansuriarachchi7059 2 роки тому +4

    All the best kingsly you are the best regards from Germany

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 роки тому +16

    Flash back ඉදිරි ගමනටත් ඔයාව ඕනෙ කිංග්ස්ලි සර්. ඔයයි flash back හදවත. අපේ ශක්තියත් දෛරයත් අරන් ඔයා හැමදාම flash back ගමනට හයියක් වෙන්න ඕනෙ. ඒකයි flash backට ආදරේ කරන අපේ පැතුම

    • @boruwaepa5435
      @boruwaepa5435 2 роки тому +1

      Mol da oi.
      Kingsley sir.
      Uba band ekaka light boy da?

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 2 роки тому +1

      @@boruwaepa5435 තොට වැඩක් නෑනෙ. තෝ කට වහගෙන ඉදපන්. පරයා

    • @boruwaepa5435
      @boruwaepa5435 2 роки тому +1

      Mala pannada gonto?
      Munta sir kiya kiya higa kanne nathuwa pol kadala hari keeyak hari hoya ganin

    • @imeshkanishka3947
      @imeshkanishka3947 2 роки тому

      සර් 😂😂

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 2 роки тому +1

      @@boruwaepa5435 මම සල්ලි හොයනවා තමයි පරයෝ 😡 තෝ වගේ 2000න් පස්සෙ ඉපදුණ එකෙක් නෙවෙයි මම.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 роки тому +4

    ආසම හඩක් ❤️🔥

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 Місяць тому

    King of flashback ❤❤❤. Kingsley peris

  • @anuruddhabandara8904
    @anuruddhabandara8904 2 роки тому +3

    Kinsly aiya best of the singer in flash back .❤

  • @nimesh452
    @nimesh452 2 роки тому +4

    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ, දෙහි මලක් වගේ ගීත දෙක තමයි මන් ආසම

  • @wdlasanthawdlasanthawdlasa9438
    @wdlasanthawdlasanthawdlasa9438 2 роки тому +1

    Budu saranai dewi pihitai hamadamath flash back samagai

  • @dulanjayakody1006
    @dulanjayakody1006 2 роки тому +4

    My Favorite singer...💛

  • @pasindudilshan1568
    @pasindudilshan1568 2 роки тому +29

    හදවතේ රැදුන ලස්සන සිංදු ගොඩක අයිතිකරුවෙක්😍 Album කලාවේ Legend කෙනෙක්❤️🙏

  • @hashankodagoda6600
    @hashankodagoda6600 2 роки тому +5

    හරිම සරල මනුස්සයෙක් , දැන් ඉන්න ගොබ්බයොන්ට හොද ආදර්ශයක්

  • @sangeethe-4051
    @sangeethe-4051 2 роки тому +2

    හදවතේ ගායකයා ❤

  • @chandupalakshan558
    @chandupalakshan558 2 роки тому +8

    ෆ්ලෑෂ්බෑක් හදවත කිංස්ලි පීරීස් ❤️

  • @Maximum-w3g
    @Maximum-w3g 2 роки тому +3

    මගෙ ප්‍රියතම ගායකයා පාසල් කාලයෙ දැනටත් එක එහෙම තියනව කවද හරි වචනයක් හරි කතා කරන්න ලැබෙයි කියල පතනවා ❤️👍

  • @pasinduharshana6426
    @pasinduharshana6426 2 роки тому +4

    කින්ග්ස්ලි අන්කල් කෙලින් කතාවට ආදරෙයි ඈ .ඔයා ඉන්නෙ මෙතන 👉❤️

  • @LahiruSadaruwan-d3i
    @LahiruSadaruwan-d3i 8 місяців тому +1

    මරු

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 роки тому +3

    සුපිරි චරිතයක්

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 роки тому +6

    👑 king of the flash back 👑 කිංග්ස්ලි පීරිස් 👑

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 2 роки тому +32

    රොෂාන්ට වඩා කීංස්ලී අයීයා හොදයී සූපීරී චරීතයක්

    • @sumisumi6512
      @sumisumi6512 Рік тому +1

      Adambara na

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 9 місяців тому

      රොෂාන් අයියා නිසා තමා කිංසිලි අයියා ඉන්නේ ...සුපිරි චරිතයක් ජේසු පිහිටයි

  • @sanjewaweerasingheweerasig3184
    @sanjewaweerasingheweerasig3184 7 місяців тому

    Kinsli aiya good bokka සුපිරි manusayek

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 роки тому +2

    නිහතමානී කලාකරුවෙක්..

  • @sltiktok4507
    @sltiktok4507 2 роки тому +17

    පුදුම නිහතමානි හරිම සරළ සුන්දර මනුෂ්‍යත්වයක් පිරි චරිතයක් 😍

  • @ivonperera5594
    @ivonperera5594 Рік тому +1

    Apiwa pissu wattapu adaraniya katahadak Kingsley aiya ❤❤❤❤dirgayu❤❤❤

  • @maheshbuddhika9396
    @maheshbuddhika9396 2 роки тому +2

    ජයවේවා kingsli ayyaa

  • @jayanimadurangi1361
    @jayanimadurangi1361 Рік тому +1

    ඩේලියා මලෙන් ආසම එක

  • @beetone2121
    @beetone2121 2 роки тому +4

    කවුද කියන්නෙ කින්ස්ලි අය්යට වයසයි කියලාඔය ඉන්නෙ කොල්ලා වගේ..❤️❤️

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 2 роки тому +3

    දැනුත් mama ඇහුව vitarai kingsli අයියාගේ parana sindu ටිකක් ...mama ashama කලාකරුවෙක් ... චිරන් ජයතු....

  • @jezz6070
    @jezz6070 2 роки тому +5

    King Of The Flashback!!!
    ~Kingsly Pieris ~

  • @warunakanchana6148
    @warunakanchana6148 2 роки тому +4

    ඉස්සර මං ආසම සංගීත කණ්ඩායම. දශක ගණනාවක ෆ්ලෑශ්බැක් ගමනේ අවසානය උදාවෙමින් තිබේ යැයි සිතේ.

    • @gghghjk8319
      @gghghjk8319 Рік тому

      ඊට කලින් උඹෙ අවසානෙ අාවොත්

  • @tharindunimantha2121
    @tharindunimantha2121 2 роки тому +2

    කින්සලි අයියා❤ආදරෙයි❤

  • @AjithNishantha-u4t
    @AjithNishantha-u4t Рік тому

    වැඩ සටහන කරන අයියෙ ඔයා ත් සුපිරි ලොකු කම් නැහැ 😍🤗

  • @musiclanka6839
    @musiclanka6839 2 роки тому +9

    Flashbackලගෙ තිබ්බ ස්වර්ණමය ඉලෙක්ට්‍රොනික් music පන්ච් එක නැත්තටම නැති වෙලා දැන් ගොඩක් කල්....2010න් පස්සෙ ඒ කොලිටිය ඉවරෙටම ඉවර උනා. ඒ හිටපු වැඩ්ඩො දැන් නෑ. ඉතුරු උනු වැඩ්ඩොත් වැඩිය මහන්සි වෙන්නෙ නෑ. දැන් වෙලා තියෙන්නෙ නොදන්න එකොස්ටික් සහ ලයිව් මික්සින්, ටෝන් බැලන්සින් වගේ නොදන්න වැඩකිඩ දාන්න ගිහින් දෙලොවක් අතරෙ හාගෙන නාල ඉන්නෙ. 🤣🤣🤣 විශ්වාස නැත්තම් 2000-2010 කාලෙ රනාල, නදිය, ගයාන්, අයිවො, මාල, මන්ජුවල එක්ක රොශාගෙ ඩ්‍රම දීපු ඒ අති සුමිහිරි ටෝන්, බැලන්සින් එක්ක තිබ්බ ඇරේන්ජ්මන්ට් එකේ කොලිටිය ගැන 2004 සිරසලන්තෙ වගේ show ලයිව් බලපු කෙනෙක්ගෙ අහල බලන්න.
    අදහගන්න බැරි Music කොලිටියක් තිබ්බ ඒ යුගය එක්ක බලද්දි අද.... ටයි කෝට් ඇදගෙන තොරන් වගේ ස්ටේජ් උඩ කොත්තු පපර බීට් එකක් තලනව.

    • @dulanjaperera368
      @dulanjaperera368 2 роки тому +3

      සිරාම කතාවක්. 100%ක් එකගයි.

    • @dulmaaaahluck1830
      @dulmaaaahluck1830 2 роки тому +1

      E parana widihatama inna gihilla thamai sun flower kelawelama giye. Dala giyapu gothayo ada koheda kiyalawath naha. Gothayo කියන්නේ ubalata danne nati huthwal nokiya paduwe idapan. Ubala wage eunge ganu thamai pita යන්නේ hamadama ekama widihata hukanna gihilla wenas widihata hukanna balapan

    • @dulanjaperera368
      @dulanjaperera368 2 роки тому

      @@dulmaaaahluck1830 මේ මොන පොන්න හුකන්නෙක්ද උබලා වගේ උන් තමයි එක එක විදියට හුකන්න ගිහින් එක විදියකටවත් දැනෙන්න හුකා ගන්න බැරි උන්. දගලනවා විතරයි. අන්තිමට හති වැඩෙ බාගෙට

    • @thisaralak
      @thisaralak 2 роки тому +2

      Totally Agreed. Hiru Mega blast ekk ehema baluwama epaa wenwaa. kisima quality ekk naa. Issra tibba gamma naaa..

    • @asela3652
      @asela3652 2 роки тому

      අනේ උබල දන්න මුයුසික්,පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉදපන් බන් නොදන්න දේවල් කතා කරන්නේ නැතිව.

  • @AjithNishantha-u4t
    @AjithNishantha-u4t Рік тому

    මුල මත ක මහපොළ වෙ පය ගහල ඉන්න සුපිරි පරි ඉතිරි ඉන්න සුපිරි ගයාකයෙක්

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 роки тому +2

    Oyata suba anagathayak
    Kings of flashback

  • @shanukalakshan3215
    @shanukalakshan3215 2 роки тому +4

    ආදරෙයි ❤️❤️❤️පුලුවන් නම් නිරෝෂන් අයියා ගේන්න ❤️❤️

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 2 роки тому +2

    Legend 💐

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ 2 роки тому +7

    ෆ්ලෑෂ්බෑක් ගහන තැනක කින්ස්ලී ඔයා ඉන්ම ඔනි....

  • @ruchirashanaka641
    @ruchirashanaka641 2 роки тому +5

    1995-2000 Flashback set akath ekka oya katawath harennawath baha..Dakala thiena aya dunnawa hodata..

  • @PradeepbRathnayaka-t5l
    @PradeepbRathnayaka-t5l 4 місяці тому

    Legend ❤

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 роки тому +13

    රොෂාන් මුල් කාලේ හාපු හෑමට ඌ තමයි එහෙනම් මුලින්ම අයින් වෙන්න ඕන. මුන් කතාකරන්නේ මුන්ට වරදින්නේ නැ වගේ. ඔක්කොම කටින් නිහතමානී😂😂

    • @piumaldanushka4744
      @piumaldanushka4744 2 роки тому +4

      Aniwaren u nikan janadipathi wage recoding gothaya

    • @anuruddhadassanayake2628
      @anuruddhadassanayake2628 2 роки тому +2

      එක නම් හරියටම හරි... ටෙම්පෝ දුවනවා ඒ දවස්වල....🤣🤣🤣
      බැරිම තැන තමයි රෙකෝඩිං ගහන්න ගිහින් ඒකත් නෝන්ඩි කරගත්තේ... බැරිම තැන නිරෝෂන් ගත්තා.. 🤪🤪🤪😀😀😀

    • @diyathahomedesignconstruct276
      @diyathahomedesignconstruct276 2 роки тому +1

      රොෂාන්ට ලයිවු සින්ග් කරන්නත් බෑ

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 2 роки тому +5

    ෆැලැෂ්බෑක් හදවත ❤️❤️❤️

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 2 роки тому

    Mama kamathima gayakaya kinsly aiy budu saranaii

  • @shanthifernando442
    @shanthifernando442 8 місяців тому

    Api adare ape game ahinsaka ape kinsilita adarei....ae tena katavath ganna behe....

  • @shamaladikarige5502
    @shamaladikarige5502 Рік тому

    Asama charithayak❤

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 роки тому +19

    Flash back stage එකේ ඉන්නම ඕන හඩ පෞරුෂයක් තමයි කිංග්ස්ලි පීරිස්. Flash back හදවත

  • @FrenandoChamara
    @FrenandoChamara 8 місяців тому

    Flash back .hadawa kindly aiya..

  • @shashenrashmika298
    @shashenrashmika298 2 роки тому +23

    Jeta වැඩ්ඩෙක් තමයි හැබැයි දැන් keybord ගහන දිනේෂ් තරම් නම් නැ.🥲

    • @slclassicmusic
      @slclassicmusic 2 роки тому +4

      දිනේශ් නම් හොඳයි...ඒත් අරුණට කිට්ටුවෙන්න බෑඅ

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 роки тому

      @@slclassicmusic ow

    • @puppy_stmart7468
      @puppy_stmart7468 7 місяців тому

      2wq​@@kavindudilshan9347

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 2 роки тому +1

    Mama asama gayakaya

  • @smalshanperera6751
    @smalshanperera6751 2 роки тому

    මචං චාමරගෙත් එකක් කරන්ඩෝ....❤️

  • @kingsleyperera7840
    @kingsleyperera7840 7 місяців тому

    කියන හැම ගීතයක්ම ලස්සනයි . ජෝතිපාල මහත්තයගෙන් පස්සේ විරහ ගී කියන හොඳම ගායකය තමයි කිoස්ලි කියන්නේ . හැබැයි දැන් කණ්ඩායමේ වැඩිය පෙන්න නෑ නේ. ලොක් අඩුවක් පේනවා එකෙන් . අදරෙයි. හැමදාම ..

  • @virajmithum6046
    @virajmithum6046 2 роки тому +16

    කිංස්ලි පීරිස්,අරුණ තමෙල් දෙන්නටම ආදරෙයි හැබැයි රොෂාන් කියන්නෙ බක පන්ඩිත මී හරකෙක් ෆ්ලෑශ් බෑග් එකේ අවසානය වැඩි ඈතක නෑ වගේ යකෝ රුසිරු මුදලිගේ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ශලින්ද අයියා එක්ක රුසිරු අයියලා සෙට් එක සුභ ගමනක් යාවි එයාලට ජය වෙන්න ඕන. බක පන්ඩිත් රොෂාන් ඔයයි ඔයාගෙ තාත්තයි එක්ක මනුස්සයෙක්ට මේ ෆීල්ඩ් එකේ ගමනක් යන්න බෑ

    • @dammikakrishantha1252
      @dammikakrishantha1252 2 роки тому +2

      ශළින්ද යයි ටික කාලයක්

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe 2 роки тому +2

      අනිවා🙏

    • @erangalochana4417
      @erangalochana4417 2 роки тому

      👍❤️

    • @jhr3450
      @jhr3450 2 роки тому

      @@dammikakrishantha1252 අයින් වුනා

    • @isurunawodya4310
      @isurunawodya4310 2 роки тому

      බෑන්ඩ් එකේ අයගේ ගෙවල් වල මිනිස්සු නොකා නොබී මැරිලා ඉන්නෙ නෙහ්. කන්න නැතුව . ම්න් හිතන්නෙ වශී බන්දන කරලද කොහෙදෝ රොශාන් බෑන්ඩ් එකේ අයව අවුරුදු ගානක් තියන් ඉන්නේ😂😂😂😂. අනේ නිකන් පලයන් නොදන්න මගුල් නොකියා.

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 2 роки тому +2

    Flashback king 🤴kins

  • @sadasadakelum6994
    @sadasadakelum6994 2 роки тому

    ජය වේවා

  • @nimodhdinelka6968
    @nimodhdinelka6968 2 роки тому +1

    King.......💪💪💪💪💪💪💪

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 2 роки тому +3

    රොෂාන් අයියාව නැවතත් ගේන්ඩ ගෙනල්ලා අහන්ඩ මේ ෆැලැෂ්බෑක්ලාට මොකද වෙන්නේ කියලා ඒත් එක්කම ඕල්‍ රයිට් එකටත් මොකද වෙන්නේ කට්ටියම අයින් උනා කියලා ආරංචියක් ආවා .....😔😔

    • @jhr3450
      @jhr3450 2 роки тому

      😂😂😂

  • @morinperera979
    @morinperera979 4 місяці тому

    මගෙ ප්‍රියතම ගයකය එහෙත් චුටි දු නම් මතක් වෙනකොට හරිම දුකයි 😢

  • @MEME_HAMSTER-b2r
    @MEME_HAMSTER-b2r 2 роки тому

    Niroshan අයියගෙ interview එකක් ඕනි

  • @vikumfernando7953
    @vikumfernando7953 2 роки тому +2

    ගිය සතියෙ පොල්තෙල් බුලියක් අරන් යනවා දැක්ක සංදර්ශන නැ වගෙ

  • @malithudara7557
    @malithudara7557 2 роки тому +2

    චාර්ල්ස් ඉන්නවද flash back වල

  • @juderenoldregan594
    @juderenoldregan594 2 роки тому +8

    ෆ්ලැෂ් බැක් යන්නේ වලපල්ලට . ලංකාවේ තියෙන හිගන බැන්ඩ් එක.හැම බැන්ඩ් එකෙන්ම කොල්ලො අරගෙන බැන්ඩ් කඩලා ඉස්සරහට යන්න හදන්නේ.අන්තිමට වලපල්ලටම යනවා යනවාමයි. කිංග්ස්ලි අයියා හදවතෙ ගායකයා.

    • @thilinaperera6168
      @thilinaperera6168 2 роки тому

      Danna deyak kiyapalla ban

    • @kalparasanjana3434
      @kalparasanjana3434 2 роки тому

      Attama katawa ne kiyanne kohomada jeta gatte breve lage show 36 kelawala bn

    • @gghghjk8319
      @gghghjk8319 Рік тому

      ඉතිං උඹත් වල පල්ලට යනවනෙ

  • @LahiruSadaruwan-d3i
    @LahiruSadaruwan-d3i 8 місяців тому +1

    දැන් සින් වැඩක් නෑ,,,

  • @familydiar
    @familydiar 2 роки тому +8

    Kingsly අයියා කතා කරද්දි කට හඩේ ගැබුරු බලනකෝ...සිංදු කියද්දි එච්චර ගැබුරු බවක් පේන්නේ නෑ

  • @chanakasenarath5680
    @chanakasenarath5680 Рік тому

    Delum malak... Adaraniyama matakaya... 2003.. jeewithe gewunu lassanama awurudda..

  • @Udayanga747
    @Udayanga747 2 роки тому

    Uncle ❤️❤️❤️

  • @stsmusicteamofficial
    @stsmusicteamofficial Рік тому

    කතා කරන කොට හරියටම හිටං ගේ වොයිස් මයි.

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 2 роки тому

    All The best 👍👍😄