අපි වෙඩින් වලට යන ඇත්තම හේතුව | Champion Stars Unlimited

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 172

  • @ruvinidharmawardane7000
    @ruvinidharmawardane7000 8 місяців тому +163

    අනිත් චැනෙල් වල යන chat program වලට වඩා මේක සුපිරි...මොකද අනුන්න්ගෙ කුනු හෝදන් නෑනේ...සචිනි හිටියා නම් තවත් මරු..❤

  • @jayantigilan2172
    @jayantigilan2172 8 місяців тому +184

    ඒක මරු පේෂල 🤣🤣🤣කොයිවෙලාවක හරි හිනාවෙලා හුස්ම හිරවෙලා මැරෙන්නේ🤣🤣🤣

  • @panchayt8606
    @panchayt8606 8 місяців тому +107

    පේශල කියන්නේ හරිම දේ.ඕක තමයි හරි කතාව

  • @hemamalani1381
    @hemamalani1381 7 місяців тому +37

    පේශල තමයි දවසකටවත් . ... හිනා 😂නොවෙන උනුත් හිනා වෙනව.නියමයි.....අප්පා.

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 8 місяців тому +45

    අම්මෝ පේශල හිනා කනවනෙ අනේ මරු හොදේ මනොජ් ඇතුලු මුලු බෑන්ඩ් එලඅ හිනා ඕම තමා ඉන්න ඕනෙ පෙශ් ජය වේවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 місяців тому +13

    පේෂළ මාදව ඉන්න හැම වැඩසටහනක්ම ගොඩාක් ආසාවෙන් බලනවාමයි ❤❤❤

  • @NadishaKumari-g5y
    @NadishaKumari-g5y 3 місяці тому +4

    ගිත්මා හරි ශොක් අනෙ හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නවා ❤😊

  • @DinujaHapuarachchi
    @DinujaHapuarachchi 8 місяців тому +416

    ඕයි ඕයි පේශල ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු යනවකෝ අඩුම ආතල් එකෙ ප්‍රවෘත්ති ටික හරි අහන්න තිබ්බා😂

    • @Pramod_KJ
      @Pramod_KJ 8 місяців тому +27

      ඉතින් ඊට හොදයිනේ ඌට ප්‍රවෘත්ති කියන්න දුන්නනම් 😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 місяців тому +6

      මූ මේ දවස්වල සජිත්ට දෙන්නේ

    • @Ja_v_s
      @Ja_v_s 8 місяців тому +27

      අනේ ඉතින් මෝඩකමක තරම 😂 පාර්ලිමේන්තුවක් තියෙන්නේ රටට ආතල් දෙන්නද...මෙහෙම හිතන අය ඉන්න රටේ මොන දියුණුවක්ද😢....දේශපාලුවොත් එකයි රටේ මිනිස්සුත් එකයි

    • @umeshamadushan8503
      @umeshamadushan8503 8 місяців тому +1

      අනේ ඇත්ත ටම මම ත් දෙනවා ජන්දේ 😂

    • @Ja_v_s
      @Ja_v_s 8 місяців тому +3

      @@Anuththara745 විහිලු නම් තේරෙනවා මම මේ පේශලගේ විහිලුවට නෙවෙයි කිව්වෙ .. එකට දලා තිබ්බ comment එකට

  • @ShenoThushi
    @ShenoThushi 8 місяців тому +78

    ඔයා ඔතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි අයියා..

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 4 місяці тому +2

    කොචිචර බැලුවත් මදි පේසලයෝ මරේ මරු .ආදරෙයි හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි.

  • @duminda8079
    @duminda8079 8 місяців тому +24

    ගීත්මා හැමදාම ගෙන්නෙ මොන වැඩකටද .පේශල මල්ලී

  • @sampathkumara4813
    @sampathkumara4813 7 місяців тому +24

    අප්පො දැන්වත් සචිනි අක්කට එන්න කියන්නකො.

  • @hansaKaravita
    @hansaKaravita 8 місяців тому +23

    අඩෝ ඒ ඒ පේෂල😂😂😂උඹ මරන්න දරන්නේ අපිව😂😂😂😂😂🤣

  • @manojakrishanthi9067
    @manojakrishanthi9067 7 місяців тому +4

    අම්මෝ..මරු අප්පා...ඇත්තම කියනවා...🤣🤣

  • @janakachandana6735
    @janakachandana6735 8 місяців тому +79

    දැන්වත් සචිනිට එන්න කියන්න

    • @asithasaminda1078
      @asithasaminda1078 7 місяців тому +5

      අනේ ඔව් අප්පා දැන් බලන්න්ස් හිතෙන්නෙ නෑ මේක..

  • @chathurikaherath377
    @chathurikaherath377 8 місяців тому +7

    Budu ammooo ekanam supiri 😂😂😂😂❤️❤️❤️❤️👌👌👌

  • @nimallanka6462
    @nimallanka6462 8 місяців тому +11

    පේෂල නැත්නම් මේ වැඩසටහනෙන් නම් වැඩක්ම නැත

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY 8 місяців тому +41

    බුදු අම්මෝ😂😂😂😂😂 යකු මේවා සිරා සිද්දී😅

  • @Nadhaarafernando
    @Nadhaarafernando 8 місяців тому +131

    Sachini නැති දවසෙ ඉඳන් program එක බැලුවෙම නෑ 😢

    • @pawaninisansala9460
      @pawaninisansala9460 8 місяців тому +1

      මමත්

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 8 місяців тому +1

      Math

    • @lakshikaprasadani4039
      @lakshikaprasadani4039 5 місяців тому +1

      අනේ ඔව් අප්පා . සචිනි ට එන්න කිව්වනන් තවත් නියමයි. ගීත්මා එපා කිසිම ෆන් එකක් නෑ

    • @rasuwanvisura3946
      @rasuwanvisura3946 4 місяці тому

      මාත්

    • @watson1212
      @watson1212 20 днів тому

      eki melo rahak nane bn😂😂 me program 1 blnne peshala hind witrai, anith 2nna inne bikn support ektne😂

  • @ayansa.sulaksi
    @ayansa.sulaksi 7 місяців тому +4

    ඇත්තම තමයි අනේ 😁😁😁

  • @madikababile4115
    @madikababile4115 4 місяці тому +1

    අනෙ මල්ලි පැලෙන්න හිනා උනා. ඇත්තටම පාලිමන්ටි එකට යන්න.. කාලෙකින් මෙච්චර හිනා උනෙ

  • @sujathalarsen
    @sujathalarsen 8 місяців тому +51

    😂😂😂😂😂 👍 නියමයි පේශල කතාව ඇත්ත.

  • @Sayuzzzz365
    @Sayuzzzz365 8 місяців тому +7

    මගේ චැනල් එකේ වීඩියෝ බලලා නෑ how sad බලන්න බලන්න ආස හිතෙයි 🤭🤠

  • @MR.blackz-t
    @MR.blackz-t 7 місяців тому +13

    සචිනි නැති අඩුව දැනෙනවා හැබැයි...🙂

  • @newsfirstworld
    @newsfirstworld 8 місяців тому +7

    අපේ channel එකේ වීඩියෝ බලලා නෑ තාම ස්ස්ස්ස්... How sad එක පාරක් බලන්න ආස හිතෙයි 😂

  • @ireshaShamali-jw2dz
    @ireshaShamali-jw2dz 5 місяців тому +1

    අනේ සචිනි ඉන්නකොට ගොඩක් හොදයි ....ආයෙත් එයාව ගන්නකෝ...

  • @SathisSkoralage
    @SathisSkoralage 8 місяців тому +4

    ඇත්ත කතාව ban

  • @thudellagesarath65
    @thudellagesarath65 6 місяців тому +1

    අඩෝ මරන්නද හදන්නේ ......පේශලයා ආදරේයිඇැැැැ,එකෙන්ම😘

  • @SenuriGunathilaka
    @SenuriGunathilaka 8 місяців тому +64

    සචිනි අක්කා ආයෙ එන්නෙ නැද්ද අනේ..☹️

    • @ridmii38
      @ridmii38 8 місяців тому +10

      ඔව් අෆ්ෆාහ් බලන්නත් කම්මැලි දැන්😒

    • @imeshaudayangani9964
      @imeshaudayangani9964 8 місяців тому +4

      Eya enne ne kiwwa

    • @SenuriGunathilaka
      @SenuriGunathilaka 8 місяців тому

      @@imeshaudayangani9964
      😓

    • @ShaniVethana
      @ShaniVethana 8 місяців тому +3

      Sachini ennako❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 8 місяців тому +13

    Apo peshala kohende ova katete enne❤❤❤❤😂😂😂😂😂

  • @chamindasampath1856
    @chamindasampath1856 8 місяців тому +5

    ඒක පට්ට

  • @asankalanka7460
    @asankalanka7460 5 місяців тому

    අපායේ කතාව, හීන රටේ විකුර්තියන්ගේ,
    225 විතරක් වැරදි අනිත් සේරම හොද රටේ කතාව.

  • @Unidream7
    @Unidream7 8 місяців тому +19

    Peshala scl yana kale clz eke lamai tika patta athal eke inn athi😂

  • @madushanisaubhagya9704
    @madushanisaubhagya9704 8 місяців тому +8

    Sammane thama maru

  • @awanthijayaweera2701
    @awanthijayaweera2701 3 місяці тому

    Really true. මගේ wedding එකේදී යාලුවෙක් සැලඩ් බත් Ice cream එකට දාගන කෑවා.

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 8 місяців тому +23

    Ammoo Peshala oy nm..🙉🙉🙉

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 18 днів тому

    අනේ අම්මේ හිනාවෙලා ප්ණ යනව එක දිගට මේක බැලුවොත් 😂😂😂😂😂

  • @AsankaPraddep
    @AsankaPraddep 4 місяці тому

    Metaram hinawela na mama jivitatama thanks kalakaruwanani❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @panchayt8606
    @panchayt8606 8 місяців тому +8

    තිලන්ගවත් ගන්න ඕනලු

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 6 місяців тому

    අයියෝ පේෂල.....😂😂😂😂😂 සුපර්.......

  • @ErandiErandi-m9r
    @ErandiErandi-m9r 4 місяці тому

    සචිනි අක්කත් හිටියා නම්....👀❤️

  • @PsbodhaNethmini-pp3uc
    @PsbodhaNethmini-pp3uc 7 місяців тому +8

    සචිනිත් ඕනි....

  • @kumarikodikarak.a.n.h6000
    @kumarikodikarak.a.n.h6000 7 місяців тому

    Peshawar oyanam maraca marai.oyage kathanam sahatikama attha.deranata jaya.

  • @badramayadunne335
    @badramayadunne335 4 місяці тому +1

    all are good

  • @SurekaSewwandi-np3wv
    @SurekaSewwandi-np3wv 8 місяців тому +6

    champion stars balanne peshala ayya nisaaa😂😂

  • @raviravindra889
    @raviravindra889 8 місяців тому +6

    Me Peshala wedding giya hati wenda oney ragapaawe, kasada badinna kalin.😅

  • @pramudinawodya
    @pramudinawodya 6 місяців тому +3

    ගීත්මා හොදයි පුටුව රත් කර කර ඉදගෙන ඉන්න

  • @manojakrishanthi9067
    @manojakrishanthi9067 7 місяців тому +1

    සෝයා මීට්...

  • @chamilapriyangani9607
    @chamilapriyangani9607 8 місяців тому +12

    Sachini aya enne nadd

  • @chandi_moragoda
    @chandi_moragoda 7 місяців тому +2

    Maru

  • @anjurndeni1405
    @anjurndeni1405 8 місяців тому +8

    😅😅😅 kathawa atta❤❤

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 7 місяців тому

    Maru pora supiriii atal ❤❤❤❤❤😂😂😂😂😂

  • @User.9999tui
    @User.9999tui 17 днів тому

    සචිනි ගන්නකෝ ඇයි එයාව අයින් කරේ ගීත්මා මෙලෝ රහක් නෑ 😢😢

  • @Oshavi
    @Oshavi 8 місяців тому +5

    Auruddatawath sachini gennako

  • @chanranidissanayake-ov3ph
    @chanranidissanayake-ov3ph 8 місяців тому +4

    සචිනි කෝ

  • @AsankaPraddep
    @AsankaPraddep 4 місяці тому

    Sachini miss nathte ai😢😢😢😢

  • @NIshanRavishka
    @NIshanRavishka 7 місяців тому +2

    Sachini hitiynm mru ❤

  • @rasuwanvisura3946
    @rasuwanvisura3946 4 місяці тому

    සචිනි තමයි ඕනේ..

  • @panchayt8606
    @panchayt8606 8 місяців тому +12

    මගුල් ගෙවල් වල යන්නේ කන්න.යකෝ

  • @VinoSithmi
    @VinoSithmi 7 місяців тому +1

    😂😂😂😂😂😂 2:40

  • @sj5233
    @sj5233 7 місяців тому +1

    මූ හිතන්නේ මූ වගේ කියලා වෙඩින්වලට යන හැම එකාම පූර්නිකා හිතනවා අැති මේ මොන ජෝකර් කෙනෙක්ද බැදගත්තේ කියලා😂😂😂

    • @RidmiKulathunga
      @RidmiKulathunga 6 місяців тому

      අනේ බන් මිනිසුන්ගෙ ලේ ටික හරි පිරිසිදු වෙනවා උබලා වගෙ උන් ගැන තමයි ඔය කියන්නෙ උබට ජෙලස් ද

    • @sj5233
      @sj5233 6 місяців тому

      @@RidmiKulathunga ඔයා ගැන නෙවෙයි කිව්වේ ඔයත් එහෙමද😂😂😂

  • @damithgayan6079
    @damithgayan6079 8 місяців тому +1

    Ado patta ban

  • @chamikaradnn4897
    @chamikaradnn4897 7 місяців тому +39

    ගීත්මා නැතුව සචිනි ආයි ගන්න මේ හොන්තුව වැඩක් නෑ 😂💔

    • @asithasaminda1078
      @asithasaminda1078 7 місяців тому +2

      අනේ ඔව් අප්පා..

    • @lakshikaprasadani4039
      @lakshikaprasadani4039 5 місяців тому +1

      අන්‍ේ ඔව් අැයි අප්පා මෙයාලට එ්ක තේරෙන්නෙ නැත්තේ

    • @asithasaminda1078
      @asithasaminda1078 5 місяців тому

      @@lakshikaprasadani4039 සවිනිගෙ පොඩි එකා නිසා එයාට එන්න බැරිද දන්නෙ නෑ නේද..
      ඒත් කොහොමහරි එන්න ඕනි අප්පා..

  • @User.9999tui
    @User.9999tui 17 днів тому

    පේශල හොදයි බේබද්දෙකුට රඟපාන්න 😂😂

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial 8 місяців тому +23

    මූ තමයි ඩයල් එක 😂

  • @victoriasmedia2558
    @victoriasmedia2558 6 місяців тому +1

    ammo😆🤣

  • @bimalmudalige6670
    @bimalmudalige6670 7 місяців тому +2

    පේශල උඹ කෙලින් මිනිහා....

  • @Podichandi7218
    @Podichandi7218 8 місяців тому +1

    Peshal mahathmayata denna ona hodama naluwa sammana.pitapath ne ragapanawa doben.

  • @diliniperera8064
    @diliniperera8064 8 місяців тому +1

    Ammoo me peshalaya😂😂😂😂

  • @DinaraYumethmie
    @DinaraYumethmie 8 місяців тому +2

    Ammooooo😂😂😊

  • @amilaroshan3430
    @amilaroshan3430 8 місяців тому +3

    Sachini akki ona

  • @chiranchamuditha-un8ic
    @chiranchamuditha-un8ic 8 місяців тому +10

    ado ado peshala thamai dial eka🤣🤣

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 7 місяців тому +7

    සචිනි නෑ කියලා අවුලක් නෑ. Githma හොඳයි. Peshala අය්යේ oyatai madawa ayyatai as wahak නම් වදින්න එපා. බුදු සරණයි. අපි සතුටින් තියෙනවට ❤❤❤❤❤

  • @tharushiBagya-bp8bk
    @tharushiBagya-bp8bk 4 місяці тому

    සචිනි අක්කව ගෙන්නනකෝ දැන්. එයා නැතුව වැඩක් නෑ

  • @janakanandasena7899
    @janakanandasena7899 7 місяців тому +1

    Ane palayan wutto yanna pontiya

  • @kapilachamindana1950
    @kapilachamindana1950 8 місяців тому +6

    සිරාම සිද්ධි මේවා😂😂

  • @nimeshikasankalpani1907
    @nimeshikasankalpani1907 8 місяців тому

    Eka maru

  • @dilunamunasinghe3871
    @dilunamunasinghe3871 8 місяців тому +10

    Peredath una bro😂😂😂😂

  • @ManoriAbewardhana
    @ManoriAbewardhana 7 місяців тому

    කවදහරි දවසක මැරෙනවානම් මැරෙන්නෙ පේෂල හිනාගස්සලා වැඩිවෙලා.......😂

  • @KaveeshaAthapaththu-eu4nf
    @KaveeshaAthapaththu-eu4nf 6 місяців тому

    Sachini ganna ❤❤❤

  • @NuwanthaNimsara-n5q
    @NuwanthaNimsara-n5q 7 місяців тому +1

    Sachini tama me programme ekt set wenne bn..eya natuwa boring program ekh. Geethma narakai kiyanawa nemei.eya wadiya kata karanne nani athal eke

  • @isurukalubowila9263
    @isurukalubowila9263 8 місяців тому +1

    මූ නම් මරු 😂

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 8 місяців тому +5

    Pesala.kiyanne.matakalye.mama.dakapu.pattama.gonma.gon.charitayak.attatama.ube.limit.ekak.na.habai.uba.hoda.tabla.karaya.

    • @sanjunisansala8635
      @sanjunisansala8635 8 місяців тому +4

      ඔයා බලන්න අකමැතිනම් නොබල ඉන්න.. ඔයාටත් කාටහරි කියන්න පුලුවන් මැසේජ් එකක්වත් හරියට type කරගන්න බැරි ගොන් චරිතයක් කියලා..

    • @NethumMelaka-iw2xu
      @NethumMelaka-iw2xu 8 місяців тому

      Ammo nanodi mu😂😂😂

  • @decorationsmk1176
    @decorationsmk1176 7 місяців тому +1

    Kasagena tmi hina wenna wenne😂😂😂. Monawada me kywanna 😂😂😂.

  • @NuwanthaNimsara-n5q
    @NuwanthaNimsara-n5q 6 місяців тому +2

    Geethmage hinawa boru hinawak🌝 sachini wage neme

  • @AmaaraWanshathilaka
    @AmaaraWanshathilaka 7 місяців тому

    pehla aiyai madwa aiyai nisa thama blnwaaa

  • @praneethaperera5277
    @praneethaperera5277 8 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @AmaaDilhara
    @AmaaDilhara 7 місяців тому +1

    sachini akka genna geethma wedak nh boring geethma.😒 sachini akka brand ekak 🤟🏻😃

  • @CHAMINDARanasingha-hm4rk
    @CHAMINDARanasingha-hm4rk 6 місяців тому

    Peshala nam patta😂

  • @senurimalshika9341
    @senurimalshika9341 6 місяців тому +1

    සචිනි අක්කෙ😒

  • @AnuruddhaSamarasingha
    @AnuruddhaSamarasingha 8 місяців тому +3

    😅😅😊

  • @rosikafernando3556
    @rosikafernando3556 8 місяців тому +5

    Mona unath siraa kathava ...mata tama hina

  • @ThiliniLasanthika-rn8fv
    @ThiliniLasanthika-rn8fv 5 місяців тому +1

    අපෝ සචිනි නැතුව වැඩක් නෑ

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 6 місяців тому +1

    Sagara maha jara minihek

  • @thilinirasangika2967
    @thilinirasangika2967 7 місяців тому

    Sachini dn hamadama enna..

  • @UdariSewmini-es3is
    @UdariSewmini-es3is 5 місяців тому

    Sachini akkwa gennko plzzz

  • @HIRU.202k
    @HIRU.202k 8 місяців тому +4

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KamalaWijesiriwardana
    @KamalaWijesiriwardana 8 місяців тому +2

    ඔක්කොම හොඳයි ගීත්මා නැත්තං

  • @janakure5276
    @janakure5276 8 місяців тому +1

    Kauda bn mu. Colombo mudukku waka needa indala thiyenne

  • @rasikamudalige532
    @rasikamudalige532 8 місяців тому

    Geethmata danse karanna be
    Peshala Kiyala Hari SACHINI gennaka